Kesel situwima - කෙසෙල් පැළයක් නිවැරැදිව සිටුවීම - Ape Waththa අපේ වත්ත

  Рет қаралды 45,522

Ape Waththa

Ape Waththa

Күн бұрын

Пікірлер: 131
@PuujaSamanmali
@PuujaSamanmali 22 күн бұрын
මම.ඔයාගේ.වැඩසටහන්බලන්නකැමතියි..පිලිවලට.අවංකවම.කියලදෙනවා..අපිපිලිපදිනවා.ස්තූතියි.
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 3 жыл бұрын
බොහොම ස්තුතියි හරිම ආදර්ශමත් කාන්තාවක් ඔබ. සියලු පැතුම් සාර්ථක වේවා
@ApeWaththa
@ApeWaththa 2 жыл бұрын
ස්තූතියි
@dissanayakemudiyanselagepa1363
@dissanayakemudiyanselagepa1363 3 жыл бұрын
රටට දැයට ණය නැති ආදර්සමත් කාන්තාවක් ...මිස් කෙසෙල්වලට දාන කාබනික පොහොර ගැන දැනුවත් කරන්න .ඔබට බුදුසරනයි 🎈🌟🎈🌟🎈🌟🌟🎈💏🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🎈🌟
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
ස්තූතියි. බුදු සරණයි
@lathahettiarachchi1011
@lathahettiarachchi1011 4 жыл бұрын
බෝහෝම ස්තුති. ආදර්ශමත් කාන්තාවක්. බෝහෝ දේ ඉගෙන ගත්තා. බුදු සරණයි.
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
ස්තූතියි
@nishanthinishanthi6953
@nishanthinishanthi6953 Жыл бұрын
දිරිය කාන්තාවක් මං හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න හැමදේම හොදට කියලා දෙනවා
@ApeWaththa
@ApeWaththa 9 ай бұрын
ස්තූතියි
@syedjaan3165
@syedjaan3165 4 жыл бұрын
මිස්.හරිම .පැහැදිලිව.කියල.දෙන.නිසා .හරිම .වටිනවා .ස්තුතියි
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
sthuthiyi
@malaniwickramaarachchi3008
@malaniwickramaarachchi3008 3 жыл бұрын
බොහොම ස්තූතියි. මමත් මේ විදිහට සිටුවන්නම්. ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා.
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
ස්තූතියි.
@r.harshani5429
@r.harshani5429 5 ай бұрын
ස්තුතියි. කොපමන හිටෙව්වත් පනුවො නිසා කඩා වැටෙනවා. අද විසදුමක් ලැබුනා
@hashidhuli9849
@hashidhuli9849 4 жыл бұрын
Thanks miss .තෙරුවන් සරණයි !!!
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
තෙරැවන් සරනයි ඹබ තුමියට .
@rajeewa1618
@rajeewa1618 4 жыл бұрын
බොහොම ස්තූතියි.හොද පැහැදිලි කිරීමක් කලා
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
sthuthiyi
@kusumwijewardane4878
@kusumwijewardane4878 4 жыл бұрын
🏝
@thilinisugathadasa7317
@thilinisugathadasa7317 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබේ වගාව දිනෙන් දින දියුණු වේවා !!!!
@ApeWaththa
@ApeWaththa 2 жыл бұрын
තෙරුවන් සරනයි, sthuthiyi
@chandrikamanel6706
@chandrikamanel6706 10 ай бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@ApeWaththa
@ApeWaththa 9 ай бұрын
ස්තුතියි
@indraniindranisilva5125
@indraniindranisilva5125 4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරැවන් සරනයි
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
ස්තුතියි තෙරැවන් සරනයි
@shanaka605
@shanaka605 3 жыл бұрын
Bohoma sthuthii obata.mamath kesel hitawanna search karala beluwe adahas tikak ganna.watinawa mewage vdo....
@ishanpriyantha8234
@ishanpriyantha8234 3 жыл бұрын
ඔබට ස්තුතියි. දිරිය කාන්තාවක් සැමටම අාදර්ශයක්
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
ඔබට ස්තුතියි
@sarojinenonis9508
@sarojinenonis9508 Жыл бұрын
Thank you. God bless you.
@ApeWaththa
@ApeWaththa 9 ай бұрын
ස්තූතියි
@indikairoshanee2946
@indikairoshanee2946 4 жыл бұрын
Bohoma sthuthiyi obathumiyata ..🙏🙏
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
sthuthiyi
@saliyarathnayake
@saliyarathnayake 3 жыл бұрын
godak watinawa. mama kesel maw gasakin pela tikak galawala walawal kapala hitewwa. ehema awlak nedda manda. den 21 days wenawa. oya thiyena vidihata mul ehema kapala hitewwe ne. awlak nedda?
@ApeWaththa
@ApeWaththa 2 жыл бұрын
parana mul thibunama kesel gase mula narak wenna puluwan.
@kumaripathirana3655
@kumaripathirana3655 Жыл бұрын
Oya ahna prasnayata niwaradiwa pahadiliwa uththara denawa.thanks
@ApeWaththa
@ApeWaththa 9 ай бұрын
ස්තූතියි
@nipunchinthaka4653
@nipunchinthaka4653 2 жыл бұрын
නියමයි.අපිනම් කද මැදින් කපල ඉන්දන්නෙ. 😊
@sl3781
@sl3781 3 жыл бұрын
Miss ape thiyenne bali polavak.eke kesel hitavanna barida
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
පුලුවන් ගැටලුවක් නැහැ
@rameshdilan2095
@rameshdilan2095 Жыл бұрын
Thank you so much Ma'am❤
@ApeWaththa
@ApeWaththa 9 ай бұрын
welcome
@සිරිකතලංකා
@සිරිකතලංකා 3 жыл бұрын
Oya deriya ladak akke budu saranae oyata onna mn oyawa sub kara
@samarasinghaaththanagodha4721
@samarasinghaaththanagodha4721 4 жыл бұрын
හොඳ ආදර්ශමත් කාන්තාවන්
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
sthuthiyi
@මධූෂතිලකරත්න
@මධූෂතිලකරත්න 3 жыл бұрын
නියමයි..✊
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
ස්තූතියි.
@chanukaranaba
@chanukaranaba 4 жыл бұрын
Bohoma sthuthiyi
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
ස්තුතියි
@r.ruvinidilhani1244
@r.ruvinidilhani1244 2 жыл бұрын
කෙසෙල් පැළ වල දුර කොහොමද තියෙන්න ඔනිද?
@sameerasl6789
@sameerasl6789 2 жыл бұрын
🙏 ස්තූති මිස්..
@ApeWaththa
@ApeWaththa 2 жыл бұрын
ස්තූතියි
@dmtssenarathna9970
@dmtssenarathna9970 3 жыл бұрын
අලු වලින් ගහට හානියක් නැද්ද... අලු වලට ගස් මැරෙනවා කියල අහල තියෙනව.
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
godak danne nehe. saththu bowenanisa danne
@prasannasamarakoon7923
@prasannasamarakoon7923 3 жыл бұрын
මට වැඩි උපදෙස් ලබාගන්න ඕන සම්බන්ද කරගන්න පුලුවන් දුරකතන අංකයක් ලබාදෙන්න මිස්...
@yuvinduransika5783
@yuvinduransika5783 3 жыл бұрын
ela ela thaththa ekka ba appa matama hoyala karanna kiwwa hoda welawata me video eka thibbe
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
හොදින් කරගෙන යන්න.
@subhasiriwijitha5615
@subhasiriwijitha5615 10 ай бұрын
Thanks , Akki
@ApeWaththa
@ApeWaththa 9 ай бұрын
❤️
@shinestar1589
@shinestar1589 6 ай бұрын
මිස් කොහෙද
@ishanmayakaduwa15
@ishanmayakaduwa15 4 жыл бұрын
Harima.shakthimath adarshamath.kanthawak
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
ස්තුතියි
@laksirijanaka7287
@laksirijanaka7287 4 жыл бұрын
හොද ආදර්ශමත් කාන්තාවන් මම් දුටු
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
sthuthiyi
@vpnproduction4083
@vpnproduction4083 3 жыл бұрын
බොහොම ස්තූතියි
@priyangakumari3338
@priyangakumari3338 4 жыл бұрын
ස්තුතියි ඹබ තුමියට .තෙරැවන් සරනයි !
@sugatwejerathna8442
@sugatwejerathna8442 4 жыл бұрын
Kesel pala athare dura kochcharada??
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
ස්තූතියි
@dayawansatv6699
@dayawansatv6699 3 жыл бұрын
Realy proud of you..
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
Thank you
@suraandkara49
@suraandkara49 3 жыл бұрын
නියමයිනේ akka
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
ස්තූතියි.
@ashivinodh1938
@ashivinodh1938 3 жыл бұрын
Apita pala laba hanna බැරිද
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
මේ මොහොතේ නොමැත.
@pushpakumara2045
@pushpakumara2045 3 жыл бұрын
Kesell walata kukull pohora hodayda?
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
panu roga hedanna puluwan. ekanisa yodanna epa.
@ytminu1352
@ytminu1352 3 жыл бұрын
වල කපලා දවස ක් තියන්න ඔනෙ නෙද ?
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
එහෙම තියෙන එක හොඳයි
@chamindakumara3822
@chamindakumara3822 2 жыл бұрын
Thnks
@ApeWaththa
@ApeWaththa 2 жыл бұрын
welcome
@pushpapushpa9289
@pushpapushpa9289 4 жыл бұрын
Godak hodai
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
ස්තුතියි
@lakmaledirisinghe5526
@lakmaledirisinghe5526 2 жыл бұрын
එවෙලෙම කෙසෙල් පැලෙ ගලවල එවෙලෙම හිටවගත්තට කමක් නැද්ද ? සුමාන 2ක් වත් තියන්න ඕන නැද්ද?
@ApeWaththa
@ApeWaththa 2 жыл бұрын
වල කපල දින කීපයක් තියන්න අවශ්‍යයි.
@hansanineranjala2296
@hansanineranjala2296 3 жыл бұрын
ස්තුතිය
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
ස්තුති ❤
@pissukolla5298
@pissukolla5298 3 жыл бұрын
ස්තුතියි
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
බොහෝම ස්තුතියි
@kawyawithanage3858
@kawyawithanage3858 4 жыл бұрын
Alu daana ek gahata prashnayak wenne na needa nande
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
nehe
@hansanineranjala2296
@hansanineranjala2296 3 жыл бұрын
ස්තුතිය
@ashanmapalagama9795
@ashanmapalagama9795 2 жыл бұрын
කෙසෙල් පැල දෙකක් අතර දුර (පෙලි අතර)කොහොමත තියන්නේ...එ ගන කියනවද..
@sarathvitharana7750
@sarathvitharana7750 7 ай бұрын
Good
@dinithmadushan664
@dinithmadushan664 4 жыл бұрын
Nice explanation
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
Thanks and welcome
@amilakumara563
@amilakumara563 2 жыл бұрын
Superb
@asankabandara6645
@asankabandara6645 4 жыл бұрын
Thank you...
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
Welcome
@sanulinethya396
@sanulinethya396 4 жыл бұрын
Mama nikamma kehel palaya hitewwea..dan satiyak vithara.eka mareaida akkra..rathkeaseal palayak..
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
එහෙම වෙන්නෙ නැහැ. ටික කලායක් ගිහින් වටේට අළු දාන්න.
@dhanushsj4686
@dhanushsj4686 3 жыл бұрын
❣️
@rasikasampath3076
@rasikasampath3076 4 жыл бұрын
👌👌👌
@amis1279
@amis1279 3 жыл бұрын
කෙහෙල් වලට දාන පොහොර කියන්නකො. පොල් පොහොර දානවද කෙහෙල් වලට
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
වෙනම රසායනික පොහොර තියෙනව කෙසෙල් වලට
@rangadevinda4544
@rangadevinda4544 Жыл бұрын
❤❤
@ApeWaththa
@ApeWaththa 9 ай бұрын
❤️
@dhanushkasampath996
@dhanushkasampath996 9 ай бұрын
සමහර අය කියනවා පැය 48ක් වතුර එකේ දාලා තියන්න කියලා.ඇයි ඒ
@resheendewmina9106
@resheendewmina9106 3 жыл бұрын
😍😍😍
@virajsenaka2962
@virajsenaka2962 4 жыл бұрын
Godak wagagath
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@priyadarshanichamila3263
@priyadarshanichamila3263 4 жыл бұрын
👍❤️❤️❤️❤️❤️👍
@සුදුපුංචා-ට3ඩ
@සුදුපුංචා-ට3ඩ 4 жыл бұрын
උදැල්ල තමයි උදැල්ල
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
😆
@aksilanilanjana4607
@aksilanilanjana4607 4 жыл бұрын
👍👍
@indikamadusanka4433
@indikamadusanka4433 3 жыл бұрын
ඔක උඩින් කපන්න ඔනේ නැද්ද ,අලුත් ගොබයක් එන්න🤔🤔
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
හිටවල ටික දවසක් යද්දි දල්ල ආවට පසුව තමයි කපන්නෙ.
@suraandkara49
@suraandkara49 3 жыл бұрын
Udane...thwa yata wenna oni..wede el
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
මෙය පැහැදිලි කිරීමක් පමණි. අඩි 1 1/2 වල කපන්න කියල කියනව.
@POGCASTLive
@POGCASTLive 4 жыл бұрын
Is this legit ? .
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
Yes
@POGCASTLive
@POGCASTLive 4 жыл бұрын
e wala adi ekahamarakda ? .
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
adi 1 1/2 k 2k kepuwata getaluwak nehe. mema video eka . pehedili kiriimak pamanayi.
@thushangamage1500
@thushangamage1500 3 жыл бұрын
හප්පටසිරි ජෙනා🥴😂❤️
@amilakumara563
@amilakumara563 2 жыл бұрын
Sthuthi
@ApeWaththa
@ApeWaththa 9 ай бұрын
ස්තූතියි
@lakshmanpiyarathna8664
@lakshmanpiyarathna8664 4 жыл бұрын
Ammban palla tiyaida
@ApeWaththa
@ApeWaththa 4 жыл бұрын
nee
@PuujaSamanmali
@PuujaSamanmali 22 күн бұрын
මම.කදමිදින්.කපල.හැදුව.හැබැයි.දළුදැමිමේ.නැහැ.කුණුවුනා.ගහපිටින්.හදපුව.හරිගියා
@slriyas939
@slriyas939 3 жыл бұрын
කෙසෙල් පැලයක් සිටවන ආකාරයනම් හොදයි ස්තුතියි කෙසෙල් වර්දනය වෙලා වැඩි නේද කඩුපත් මොරෙයියෙක් තොරගන්න ඔන සිටවන්න
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
කෙසෙල් පැළයක් සිටුවන ආකාරය පිළිබඳව කියාදීමක් පමණි.
@thilinapraboditha8193
@thilinapraboditha8193 3 жыл бұрын
බොහොම ස්තූතියි
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
ස්තුති ❤
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 7 МЛН
Pela Badima - Bulath wagawa - Ape Waththa | අපේ වත්ත
11:11