ආදරණීය කතාවක්🌹 / keti katha / adara katha / nawa katha /කෙටි කතා

  Рет қаралды 472,635

gayu home

gayu home

Күн бұрын

Пікірлер: 578
@The_Nisala_Video
@The_Nisala_Video Жыл бұрын
අනේ හරිම රොමැන්ටික් 👌කතාවක්. මගේ ඇස් දෙකට කදුලුත් ආවා.😢මේ ලෝකේ ඉන්න සියලු කාන්තාවන්ට හොද මහත්තරු හම්බෙවා කියා මම එක සිතින් පතනවා 🙏🙏🙏🙏🙏🙏
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී....❤️❤️❤️🌹🌹🌹🌹
@AruniSamarasingha
@AruniSamarasingha 4 ай бұрын
@sadunichanchla5470
@sadunichanchla5470 5 ай бұрын
මොලේ තියෙන කෙල්ලෙක් ඇත්තටම කොල්ලට හරි දේ පෙන්නලා තමන්ගේ ජීවිතේ ගොඩ දාගත්ත කෙල්ලෙක්❤
@gayuhome
@gayuhome 5 ай бұрын
බොහොමත්ම ස්තූතී .....❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@IreshaIresha-n3y
@IreshaIresha-n3y 11 ай бұрын
හරි ලස්සන කතාවක්. හැම ගැනියෙකුටම ලැබෙන්න ඕනි තමන්ට පන වගේ ආදරය කරන පිරිමියෙක්. එතකොට ජිවිතේ ගොඩක් ලස්සනයි..
@gayuhome
@gayuhome 11 ай бұрын
බොහොම ස්තූතී...❤️❤️❤️🌹🌹
@dinindudayan3277
@dinindudayan3277 11 ай бұрын
මං නං ආදරේ විශ්වාස කරන්නෙ නෑ.ඒත් මෙතන ලස්සන ආදර කතාවක් තිබුණා .මට වතාවක් ආදරේ එපා වෙලා තිබුණා .දැන් ආපහු දැනිච්ච කෙනෙක් ඉන්නවා .එයත් නොලැබුණොත් මං ආපහු කාටවත්ම ආදරේ කරන්නෙ නෑ කියන ස්ථාවරේට එනවා.මොකද කාලෙන් කාලෙට මට දුක් විදින්න බෑ.
@gayuhome
@gayuhome 11 ай бұрын
❤️❤️❤️❤️🌹🌹🌹🌹
@DulakshikaLakmali-cs6vy
@DulakshikaLakmali-cs6vy Жыл бұрын
හැමදාම වගෙ අද කතාවත් ලස්සනයි ඉක්මනට තව එකක් එනකම් බලන් ඉන්නවා මෙ කතා කියවන්න දැන් ඇබ්බැහි වෙලා ❤😊
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී...ඒ ආදරයට....❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@mudushanisenavirathna4992
@mudushanisenavirathna4992 Жыл бұрын
Harima lassanai kathava..❤️❤️
@user-priyanilanka
@user-priyanilanka Жыл бұрын
Muladi wedanakari. Awasanaya හරිම ලස්සන i. Music ekath හරිම සංවේදී ව ලස්සන ට ගැලපෙනවා. තවත් ලස්සන කතා අරගෙන එන්න. ආදරෙයි ගොඩක් ම ගොඩක්, ❤❤❤❤❤❤❤ජේසු pihitai.
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී...ඒ ආදරයට ❤️❤️❤️🌹🌹🌹
@shiromikumari2126
@shiromikumari2126 Жыл бұрын
අද තමයි මෙ චැනල් එක බැලුවෙ මම ඇත්තටම ගොඩක් ලස්සනයි තවත් ලස්සන කතා ඉක්මනට ගේන්න...
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී...ආදරණීය අදහස්වලට ❤️❤️❤️❤️
@ShaniRoshan-x7q
@ShaniRoshan-x7q 10 ай бұрын
මුලදි දුක හිතුනත් අන්තිමට මාරම සතුටයි හැම ගැහැනියකටම මෙි වාගේ අාදරයක්ලැබෙන්න ඔන❤❤❤
@gayuhome
@gayuhome 10 ай бұрын
❤️❤️❤️❤️❤️
@SandyaPremalal-og4bg
@SandyaPremalal-og4bg 6 ай бұрын
හම් ඇත්තටම ආදරණීය කතාවක්
@gayuhome
@gayuhome 6 ай бұрын
බොහොමත්ම ස්තූතී ....❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹
@bhagyaravihari1937
@bhagyaravihari1937 5 ай бұрын
තව ලස්සන කතාවක් හම්බුනා අක්කිගේ...ලස්සනයි කොහොමත් ❤😊
@gayuhome
@gayuhome 5 ай бұрын
බොහොමත්ම ස්තූතී මේ ආදරයට....❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️🌹🌹🌹
@KAVEESHASEWMINI-dv7sh
@KAVEESHASEWMINI-dv7sh 6 ай бұрын
ඒ කතාව පට්ට💖
@gayuhome
@gayuhome 6 ай бұрын
බොහොමත්ම ස්තූතී ....🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@achininimanthika
@achininimanthika Жыл бұрын
ඇත්තටම ලස්සන කතාවක්..❤️☺️
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී...❤️❤️❤️🌹🌹🌹🌹
@ChampikaIndunil-r5x
@ChampikaIndunil-r5x Жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් ගොඩක් ..
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී ....ඒ ආදරයට ❤️❤️❤️❤️🌹🌹🌹🌹
@malishadevindhi3984
@malishadevindhi3984 Жыл бұрын
කතාව ගොඩක් ලස්සනයි.හරිම ආදරනීයයි. ගොඩක් දැනුනා ඒ ආදරේ. තව ටිකක් කතාවෙ තිබුනනන්.🥺♥️
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී ...ඒ ආදරයට ...❤️❤️❤️🌹🌹🌹
@harshiMandakini
@harshiMandakini 6 ай бұрын
❤❤❤❤godak lassanyi.hoda galapimak thyna story ekak.
@gayuhome
@gayuhome 6 ай бұрын
බොහොමත්ම ස්තූතී .....🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️
@samanthaamr6214
@samanthaamr6214 5 ай бұрын
Aththatama aadaraniyama kathawak,shooi❤❤❤
@gayuhome
@gayuhome 5 ай бұрын
බොහොමත්ම ස්තූතී ....❤️❤️❤️🌹🌹🌹🌹
@AnnoyedFjord-xz3ui
@AnnoyedFjord-xz3ui 11 ай бұрын
Godak ලස්සනයි paluwen inna welawaka me wage dewal kiyawanakota harima sundarai❤
@gayuhome
@gayuhome 11 ай бұрын
බොහොම ස්තූතී....❤️❤️❤️🌹🌹🌹🌹
@thilinathilakarathna8544
@thilinathilakarathna8544 6 ай бұрын
සුපිරියටම
@gayuhome
@gayuhome 6 ай бұрын
බොහොමත්ම ස්තූතී .....❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
@IroshaWasantha
@IroshaWasantha Жыл бұрын
Harima lassanai.aththama jiwana ath dakimak wage
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී....🌹🌹🌹❤️❤️❤️❤️
@IreshaPriyadarsani
@IreshaPriyadarsani 5 ай бұрын
ගොඩාක් හිතට ආදරය දැනෙන කතාවක්.ගොඩක් ලස්සනයි.
@gayuhome
@gayuhome 5 ай бұрын
බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@maleee6040
@maleee6040 Жыл бұрын
ලස්සන කතා ව කාටත් හිමිවන්නේ ඔන මෙ වගේ ආදරය ක් ❤
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී....❤️❤️❤️🌹🌹🌹
@ravindrachamara8019
@ravindrachamara8019 11 ай бұрын
Harima lassana hagiim danawna adaraniiya kathawk.awasana tika yaddi nodaniima nethagata kadulak awa.e adaraniiya bawa apatath danunu nisa.. Math ekthara mawak.punchi patau dennek inn.adaraniya samiyek inn.saama kanthawktma adaraniya sathpurushain muna gasewa...😊😊😊
@gayuhome
@gayuhome 11 ай бұрын
බොහොම ස්තූතී....ආදරණීය අදහස්වලට ❤️❤️❤️🌹🌹🌹
@AyomaDeSilva-v8x
@AyomaDeSilva-v8x 6 ай бұрын
හරිම ලස්සන කතාවක් ❤️🌹
@gayuhome
@gayuhome 6 ай бұрын
බොහොමත්ම ස්තූතී ....🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️
@asanthikanilushi5489
@asanthikanilushi5489 Жыл бұрын
හරිම ලස්සන කතාවක්👌
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී...❤️❤️❤️🌹🌹🌹🌹
@HmarDisanayaka-yx3ll
@HmarDisanayaka-yx3ll 4 ай бұрын
මේක කියවද්දි මට මගේ ආදරේ ගැන මතක් උනා. අපිත් මාස ගානක් ගොඩක් ආදරේ කරා. හැබැයි එයාලගේ අම්මලා කේන්දර බලලා හොදට ගැලපෙනවා, හැබයි චූටි ප්‍රශ්න ටිකක් ඉස්සරහට එයි කීවා. සම්බන්දේ නවත්තන්න කීවා. මාස ගානක් ගියත් ඒක තාමත් හීනයක් වගේ 🥺🥺 එයාට වෙන කෙනෙක් හොයලා දීලා . මං තාමත් මතක එක්ක විදවනවා 🥺🥺🥺🥺
@ashinsananimhani8304
@ashinsananimhani8304 Ай бұрын
මතක එක්ක විදවන්න එපා ඔයත් ජීවිතයේ ඉස්සරහට යන්න කොහොම මොන දේ ලැබුන නොලැබුනත් අංග සම්පුර්ණ ජීවිත කිසිදු කෙනෙක් ට ලැබෙන්නේ නැහැ .ඔයාගේ කලින් bf ටත් ඒ ජීවිතය තුල අඩු පාඩු ඇති .එ නිසා ඔයා ට ලැබුන ජීවිතය අවබෝධ යෙන් ගෙනි යන්න
@ShampikaSiriani
@ShampikaSiriani 11 ай бұрын
හරිම ලස්සන කතාවක් thank you 🥰🥰
@gayuhome
@gayuhome 11 ай бұрын
බොහොම ස්තූතී...❤️❤️❤️🌹🌹🌹🌹
@AselaJayarathna-k3g
@AselaJayarathna-k3g 5 ай бұрын
අනෙ හරිම ලස්සනයි එයාලගෙ අදරෙ ❤❤❤
@gayuhome
@gayuhome 5 ай бұрын
බොහොමත්ම ස්තූතී ....❤️❤️❤️❤️🌹🌹🌹🌹
@ThiliniHettiarachchi-u8w
@ThiliniHettiarachchi-u8w 11 ай бұрын
Hari adaraniya.hagim bara.ahinsaka adara kathawak.harima lassanai
@gayuhome
@gayuhome 11 ай бұрын
බොහොම ස්තූතී...❤️❤️❤️🌹🌹🌹
@PasinduEkanayake-nx1qf
@PasinduEkanayake-nx1qf Жыл бұрын
වෙනද වගේම අදත් කතාව ලස්සනයි තව එකක් එනකල් බලන් ඉන්නෝ❤😊
@gayuhome
@gayuhome Жыл бұрын
හැමදාම එකම විදියට දෙන ආදරයට බොහොම ස්තූතී....❤️❤️❤️❤️🌹🌹🌹🌹
@anulawijesinhe9194
@anulawijesinhe9194 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අසාවේන් බැලුවා හිතට දුකක්වගෙම සතුටක්💖💖💖💖💖💖💖💖💖💖💖
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොමත්ම ස්තූතී....❤️❤️❤️🌹🌹🌹🌹
@ireshadilani935
@ireshadilani935 11 ай бұрын
Marama lassana kathawak.kiyawanakota aththatama satutak athi una.marama lassanai
@gayuhome
@gayuhome 11 ай бұрын
බොහොමත්ම ස්තූතී...❤️❤️❤️🌹🌹🌹
@Shalani-y6i
@Shalani-y6i 6 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤ ඒ තරම් ආදරයක් 😇😚🌹❤️🤭🥹🥹🥹🥹🥹🥹
@gayuhome
@gayuhome 6 ай бұрын
බොහොමත්ම ස්තූතී .....❤️❤️❤️❤️❤️❤️
@sachikatours9262
@sachikatours9262 Жыл бұрын
Hadawathinma vindagaththa nango.... Superb 👌👌👌👌marama lassanai ❤❤❤❤❤❤❤❤❤❤
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොමත්ම ස්තූතී...❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹ඒ ආදරයට....🌹🌹🌹🌹
@PiumiFernando-o1f
@PiumiFernando-o1f 11 ай бұрын
ලස්සනයි kathawa godak romantic ❤️❤️
@gayuhome
@gayuhome 11 ай бұрын
බොහොම ස්තූතී...🌹🌹🌹❤️❤️❤️❤️
@RawindraKumara-sc9bq
@RawindraKumara-sc9bq 6 ай бұрын
ගොඩක් ලස්සනයි තව එකක් එවන්න ❤️❤️❤️❤️❤️
@gayuhome
@gayuhome 6 ай бұрын
බොහොමත්ම ස්තූතී ....🌹🌹🌹🌹❤️❤️❤️
@NisansalaDamayanthi-ot2ft
@NisansalaDamayanthi-ot2ft 2 ай бұрын
ලස්සනනයි ❤❤❤❤❤
@dewuminirasanjali7954
@dewuminirasanjali7954 Жыл бұрын
හරි ලස්සන රොමැන්ටික් ආදරෙ කතාවක්❤😊
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී...❤️❤️❤️🌹🌹🌹
@RuwanikaSewwandi-b8v
@RuwanikaSewwandi-b8v 18 күн бұрын
හරිම ආදරණීය කතාවක් ❤❤❤❤❤❤❤
@mtlalana9746
@mtlalana9746 10 күн бұрын
හරිම ලස්සනයි කතාව
@utub7877
@utub7877 6 ай бұрын
Godak lassana kathawak,,hama kenekutama me wage adarayak labewa,, ❤
@gayuhome
@gayuhome 6 ай бұрын
බොහොමත්ම ස්තූතී ...❤️❤️❤️❤️❤️❤️
@LakmaliPriyangika-u9u
@LakmaliPriyangika-u9u Ай бұрын
Lassana story ekak...
@AkalankaGamage-j5w
@AkalankaGamage-j5w 11 ай бұрын
ඇත්තටම මේ කතා නම් හරිම ලස්සනයි සුන්දරයි අපි වගේ ආදරය නොලැබෙන අයට මේ කතා බලනකොට ආසයි ආදරේ මේ තරම් සුන්දරයි ද කියලා හිතෙනවා
@gayuhome
@gayuhome 11 ай бұрын
බො⁣හොම ස්තූතී...❤️❤️❤️🌹🌹🌹
@VasanapriyanjaliVasana
@VasanapriyanjaliVasana Ай бұрын
Lassanai kkathawa ❤l❤❤ll❤❤❤❤❤❤l❤
@r.mchamilapriyakantha9367
@r.mchamilapriyakantha9367 11 ай бұрын
හරි ම ලස්සන කතාවක් තව දිගටම තිබුණා නම් කියලා හිතුනා.
@gayuhome
@gayuhome 11 ай бұрын
බොහොම ස්තූතී...❤️❤️❤️🌹🌹
@PriyangikaJayaweerapathi-il1ke
@PriyangikaJayaweerapathi-il1ke Жыл бұрын
Harima lassanaii kathawa🎉🎉🎉🎉
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී...❤️❤️❤️🌹🌹🌹🌹
@KaushalyaSalani
@KaushalyaSalani 11 ай бұрын
අනේ ලස්සනයි ❤ තවත් ලස්සන කතාවක් ඉක්මනටම ඕනි
@gayuhome
@gayuhome 11 ай бұрын
බොහොම ස්තූතී...ඒආදරයට ❤️❤️❤️❤️🌹🌹🌹🌹
@lawanyaridmi
@lawanyaridmi Ай бұрын
Ane godak lassanai akki as dekata kadulut awa❤❤❤
@kushani6481
@kushani6481 Жыл бұрын
ජිවිතේ හැමදාම ආදර කාතවක්ම ඔය විදිහට අවසන් වෙනවා නම් කොච්චර හොදද
@gayuhome
@gayuhome Жыл бұрын
❤️❤️❤️❤️❤️
@NishuniHimashi-yo6ur
@NishuniHimashi-yo6ur 4 ай бұрын
අනේ හරිම ලස්සනයි ❤❤
@gayuhome
@gayuhome 4 ай бұрын
බොහොම ස්තූතී ...🌹🌹🌹🌹❤️❤️❤️❤️
@JayaniDilsha-fp6ov
@JayaniDilsha-fp6ov Жыл бұрын
ලස්සන කතාවක්.❤🥰
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී...❤️❤️❤️🌹🌹🌹
@samarasinghebanda8662
@samarasinghebanda8662 Жыл бұрын
කියලා, ලියලා ඉවර කරන්න බැරි තරම් ලස්සනයි ❤️
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොමත්ම ස්තූතී...❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@binuriamalka3102
@binuriamalka3102 11 ай бұрын
Godak lassanai kathaawa.❤
@gayuhome
@gayuhome 11 ай бұрын
බොහොම ස්තූතී.....❤️❤️❤️🌹🌹🌹
@AmaniKavindya-i3h
@AmaniKavindya-i3h Жыл бұрын
ගොඩක් ලස්සනයි ❤
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී...❤️❤️❤️🌹🌹🌹🌹
@ranukaasha8291
@ranukaasha8291 Жыл бұрын
Godak lassani kathawa ❤💐
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී....❤️❤️❤️🌹🌹🌹🌹
@ramya.gjayasundara4323
@ramya.gjayasundara4323 Жыл бұрын
කතාව ගොඩක් ලස්සනයි❤❤❤❤
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී....❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@thusharichampi283
@thusharichampi283 9 ай бұрын
හරිම ලස්සන කතාවක් 💓💓💓👍👍👍
@gayuhome
@gayuhome 9 ай бұрын
බොහොම ස්තූතී...❤️❤️❤️❤️🌹🌹🌹
@sanathjayaweera2817
@sanathjayaweera2817 Жыл бұрын
Adat lassanai matat hina giya antima tikata godak lassanai jiviteta hari kena mu gahunama jivite godak lassanai ❤❤❤
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී....ඒ ආදරයට....❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@nilukshiwasana7360
@nilukshiwasana7360 Жыл бұрын
අදත් හරිම ලස්සනයි❤❤❤❤
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී...හැමදාම දෙන ආදරයට ❤️❤️❤️❤️
@samalienethahinsa2532
@samalienethahinsa2532 20 күн бұрын
කතාව ලස්සනයි. පොඩි කාලේ නවල් බැලුවට පස්සේ දැන් තමයි මං ආයෙත් යූටියුබ් එකෙන් නවල් කියවන්නේ
@MSurendra-sp9es
@MSurendra-sp9es 8 ай бұрын
Lassana romantic kathawak ❤❤❤❤ me wage lassana katha digatama denna 👍❤️❤️❤️❤️🌷
@gayuhome
@gayuhome 8 ай бұрын
බොහොම ස්තූතී....❤️❤️❤️🌹🌹🌹🌹
@ChampikaKumuduni-mp7sd
@ChampikaKumuduni-mp7sd Жыл бұрын
ලස්සනයි කතාව ❤❤
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී....❤️❤️❤️❤️🌹
@RasikaDamayanthi-b9r
@RasikaDamayanthi-b9r Жыл бұрын
Very beautiful and romantik story.bicausemarege life undestand and this story in wismi very cleve girl.she wintogether husbend and her life.
@gayuhome
@gayuhome Жыл бұрын
thanks ❤️❤️❤️❤️🌹🌹🌹🌹
@Sewwandipoornima-p8c
@Sewwandipoornima-p8c Жыл бұрын
ගොඩක් ලස්සනයි ..😍
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී....❤️❤️❤️❤️❤️
@ashokafernando364
@ashokafernando364 Жыл бұрын
Adath kathawa godaak lassanaei ❤❤
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූති...හැමදාම එකතු වෙලා ඉන්නවට ...ඒ වගේම ආදරණීය අදහස්වලට....❤️❤️❤️❤️🌹🌹🌹🌹
@CharuniWijesuriya
@CharuniWijesuriya Жыл бұрын
හරිම ලස්සන කතාවක් 💐💐💐💐
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී...❤️❤️❤️❤️❤️
@CharuniWijesuriya
@CharuniWijesuriya Жыл бұрын
@@gayuhome mm godak asai poth kiyawanna.eth ithin poth ganna sallith one ne,library ynw time ekak thibboth.thawath lassana ktha liyanna oyata shakthiya dairiya lebenna oni.jayasrimaha bo samidu pihitai...🙏🙏🙏
@Senawi-sg6ri
@Senawi-sg6ri 11 ай бұрын
Harima ලස්සනයි ❤❤
@gayuhome
@gayuhome 11 ай бұрын
බොහොම ස්තූතී...❤️❤️🌹🌹🌹
@HappySunflower-wf5ej
@HappySunflower-wf5ej 10 ай бұрын
❤❤❤❤Godaariyak lassanai kathawa....🎉🎉🎉
@gayuhome
@gayuhome 10 ай бұрын
බොහොම ස්තූතී....❤️❤️❤️🌹🌹🌹🌹
@Navo-xy5mr2su3b
@Navo-xy5mr2su3b 6 ай бұрын
Ekanm lassana kathavak...❤❤❤
@gayuhome
@gayuhome 6 ай бұрын
බොහොමත්ම ස්තූතී....❤️❤️❤️❤️❤️
@tharushanimtharani1975
@tharushanimtharani1975 Жыл бұрын
ගොඩක් ලස්සනයි ❤
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී...❤️❤️❤️❤️🌹🌹🌹🌹
@dilkilakshika2461
@dilkilakshika2461 11 ай бұрын
හරිම සරල ලස්සන ආදර අන්දරයක්
@gayuhome
@gayuhome 11 ай бұрын
බොහොමත්ම ස්තූතී....❤️❤️❤️❤️🌹🌹🌹🌹
@apekshasewmini5559
@apekshasewmini5559 Жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සයි ඒක🥰❤
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී...❤️❤️❤️🌹🌹🌹🌹
@malidelana8396
@malidelana8396 Жыл бұрын
හරිම සංවේදී කතාවක්..
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී...❤️❤️❤️🌹🌹🌹🌹
@TaroTaro-kh5sj
@TaroTaro-kh5sj 5 ай бұрын
Harima lassana kathawak...
@gayuhome
@gayuhome 5 ай бұрын
බොහොමත්ම ස්තූතී ....❤️❤️❤️❤️🌹🌹🌹🌹
@LawanyaA-d7p
@LawanyaA-d7p Жыл бұрын
Hamadama wage adat lassana adara katawak ikmanata tawa akak one ❤❤❤
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී...හැමදාම දෙන ආදරයට ❤️❤️❤️❤️🌹🌹🌹🌹
@kavindihansani8674
@kavindihansani8674 Жыл бұрын
Me sere kiyawanna tikak parakku una ekata samawenna. E unata kathawanam godak lassanai 👍🏻❤
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී...හැමදාම රැඳිලා දෙන ආදරයට ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@dinushadamayanthi2205
@dinushadamayanthi2205 10 ай бұрын
Niyamaii ❤️❤️ fatta lassanaii ..
@gayuhome
@gayuhome 10 ай бұрын
බොහොම ස්තූතී....❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@dewliakithya6864
@dewliakithya6864 Жыл бұрын
Harima lassanayi kathawa...
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී...❤️❤️❤️❤️
@MadushaDirukshi-w4w
@MadushaDirukshi-w4w 11 ай бұрын
Godak asawen kiyewwa. Harima lassanai. Thawath me wage lassana Katha danna.
@gayuhome
@gayuhome 11 ай бұрын
බොහොමත්ම ස්තූතී...❤️❤️❤️🌹🌹🌹
@samanthirathnayaka1176
@samanthirathnayaka1176 10 ай бұрын
ලස්සනයි ගොඩක්❤❤❤
@gayuhome
@gayuhome 10 ай бұрын
බොහොම ස්තූතී....❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
@achalapriyadarshani9379
@achalapriyadarshani9379 10 ай бұрын
ඇත්තටම adaraniyai❤❤
@gayuhome
@gayuhome 10 ай бұрын
බොහොම ස්තූතී....❤️❤️❤️🌹🌹🌹🌹
@subashisubasubashi8614
@subashisubasubashi8614 Жыл бұрын
Lassanai godak asawen keyeuwa oyata budusaranai thawath kathawak danna
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී...ඒ ආදරයට ❤️❤️❤️🌹🌹🌹🌹
@InduChampa
@InduChampa Жыл бұрын
මාරම ලස්සනයි කාතාව❤
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී...❤️❤️❤️❤️🌹🌹🌹🌹
@NishadiSenarathna-x5c
@NishadiSenarathna-x5c Жыл бұрын
Ane harima lassanai.ewasima gana nodanna ayata therum kirima gana oyata sthuthi wenawa❤
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී....ආදරණීය අදහස්වලට ❤️❤️❤️❤️❤️
@GunasekaraGuna-v5h
@GunasekaraGuna-v5h Ай бұрын
හැමදාම kathawak danna❤❤❤
@nethmihimasha3710
@nethmihimasha3710 6 ай бұрын
Harima adaraniya hadawathata danena lassana kathawak❤
@gayuhome
@gayuhome 6 ай бұрын
බොහොමත්ම ස්තූතී ....❤️❤️❤️❤️
@GayathriKumarage
@GayathriKumarage 6 ай бұрын
Thawath mewage katha hadanna oyata suba anagathayak.👍👍👍
@gayuhome
@gayuhome 6 ай бұрын
බොහොමත්ම ස්තූතී ....මේ දිරිගැන්වීමට ..... ❤️❤️❤️❤️❤️❤️
@KavindiKulasekara
@KavindiKulasekara 11 ай бұрын
Godk lassana romantic kathawk❤
@gayuhome
@gayuhome 11 ай бұрын
බොහොම ස්තූතී...❤️❤️❤️🌹🌹🌹
@rashikayamanegedara8495
@rashikayamanegedara8495 Жыл бұрын
Great story ❤
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී...❤️❤️❤️🌹🌹🌹
@SakuSakunthala-z3g
@SakuSakunthala-z3g 11 ай бұрын
Harima lassanai mage hithath nawathuna
@gayuhome
@gayuhome 11 ай бұрын
බොහොම ස්තූතී...❤️❤️❤️🌹🌹🌹🌹
@chaturijayasena1217
@chaturijayasena1217 3 ай бұрын
හොද අදහසක්❤
@induperera8804
@induperera8804 Жыл бұрын
harima lassanai 🥰
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී....❤️❤️❤️❤️
@KalanaMadusanka-xl1du
@KalanaMadusanka-xl1du 11 ай бұрын
🎉හරිම දුක හිතෙන. කතාවක්
@gayuhome
@gayuhome 11 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@ShaliyanDiliki-yb3vs
@ShaliyanDiliki-yb3vs 11 ай бұрын
Harima Romantik kiyala therune matawithara da😙😙😚
@gayuhome
@gayuhome 11 ай бұрын
❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
@chaturijayasena1217
@chaturijayasena1217 3 ай бұрын
දසුනිට කරපු වැඩේ මරු ❤
@NishadiUmodhya
@NishadiUmodhya 10 ай бұрын
ලස්සන කතාවක් ❤
@gayuhome
@gayuhome 10 ай бұрын
බොහොම ස්තූතී....❤️❤️❤️🌹🌹🌹🌹
@chathurikanilmini1018
@chathurikanilmini1018 Жыл бұрын
ලස්සනයි කතාව
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී....❤️❤️❤️❤️❤️
@SewminiKaweesha
@SewminiKaweesha Жыл бұрын
ලස්සනයි ...❤❤❤❤
@gayuhome
@gayuhome Жыл бұрын
බොහොම ස්තූතී...❤️❤️❤️❤️❤️
@pradeepkumarasingh2661
@pradeepkumarasingh2661 Жыл бұрын
හොදයි , ලස්සනයි , තරුණ වයසට ඔය වගේ හැගීම් දැනෙන කොට තරුන අයගෙ අදහස් තමයි ඒත් වයසට යද්දි ඔය වගේ අදහස් එන්නෙ නෑ මෙහෙම කිව්වට වැඩක් නෑ ඒ ඒ වයසෙදි හිතන විදිය වෙනස්
@Nishani-b4w
@Nishani-b4w Жыл бұрын
❤❤❤❤Godak lassanai
@gayuhome
@gayuhome Жыл бұрын
⁣බොහොම ස්තුතී.....❤️❤️❤️❤️
@DanushkaMaduwanthi-r7i
@DanushkaMaduwanthi-r7i 10 ай бұрын
Athatama Aduna e denna dennata hodama terum ganemak tiyanawa Vena kenekta wagenam jevithayak ahimi vela
@gayuhome
@gayuhome 10 ай бұрын
❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️❤️
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,1 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 42 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 52 МЛН
දික්කසාද වූ විවාහය|කෙටි කතාවක්|keti katha|නව කතා|novel book|adara kathawak
13:25
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 12 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,1 МЛН