නොකියාම ලැබුණු දරුවා🥺|ආදරණීය කෙටි කතාවකි|keti katha|nawa katha|adara katha

  Рет қаралды 137,323

Online Library - ඔන්ලයින් පුස්තකාලය

Online Library - ඔන්ලයින් පුස්තකාලය

Күн бұрын

Пікірлер
@SapnaraMadu
@SapnaraMadu 2 ай бұрын
මේක ඇත්තම කතා වක්ද මට ඇඩුනා මේ කතාවට කතාව ගොඩක් ලස්සනයි එත් දුකයි සහස්නටයි යුවීටයි වෙච්ච දේට😢😢
@vidurangidulakshika7380
@vidurangidulakshika7380 2 ай бұрын
කෙනෙක්ට ආදරේ වචනයක් විතරක් වෙන්න පුළුවන් ඒත් තවත් කෙනෙක්ට ආදරේ කියන්නෙ තමන්ගේ ජිවිතේ ම...අවංක ආදරයක් තියෙද්දි ත්,පනට වඩා ආදරේ කරන කෙනෙක් ඉදිද්දිත් වෙන කෙනෙක් පස්සෙ යන පිරිමියෙක් හෝ ගැහැනියක් වේවා.,අනිවාර්යයෙන් එ කෙනාගෙ කරන වරදෙ බරපතල කම තේරෙන්න ,අයෙ කවදාවත් එ වරද නොකර ඉන්න එ රැවටිම එ වේදනව එ අසරන කම ඒ විදියට ම එ කෙනට විදවන්න ලැබෙන්න ඔනෙ .එ අසරන කෙල්ලට කරපු නපුරට,අසාදාරන යට,දුන්නු දුක් ගින්නට , ඉස්සරහටත් කෙල්ලට දුක් දෙයි හිතෙන නිසා දෙවියො කොල්ලට උපරිම දඩුවම දුන්නා..එත් අවංක වම එකම හිතක් මත්තෙ නැහිලා ,වැරදි කරලත් අවසනෙදිත් එ කොල්ලාව බාරගෙන ආයෙමත් විසවාස කරලා ..පනට වඩා ආදරේ කරපු ඒ අහිංසක කෙල්ල පව්😔... එ කෙල්ල කොයි තරම් නම් කොල්ලාට ආදරෙයි ද..කෙල්ල ගැන කියන්න වචන නෑ ... මැරෙන්න මොහොතකට කලිම් හරි ඒ අසරන කෙල්ලගෙ පුජනිය ආදරේ එයාට විදින්න ලැබුනු එක,එ කොල්ල අයාලෙ ගියත් එයගෙ උනු එක ට සතිටුයි ...මෙ දෙයට මොනවගෙ coment වැටෙයිද කියන්න මං දන් නෑ මෙ දෙට 100% හැමොම එකගත් නෑ ,හැම කෙල්ලම එහෙමත් නෑ .සමහරු මට බනියි ඒත්,කවුරු කොහොම කිඋවත් තමන්ගෙ ආදරේ දන්නෙ තමන්, අවංකවම කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරා නම් , එ කොල්ලා කොයි තරම් රිදෙවුවත්,වැරදි කරත් ,දාල ගිහිම් ආයෙ අවත් තමන් ,තමන්ට වඩා ආදරේ කරපු ඒ පිරිමියා ඉදිරියෙ ගොඩක් බොලදයි...ආදරේ තරම නිසාම අසරනයි...ඔනම කෙල්ලෙක් ගන්නෙ මෙ කෙල්ල ගත්තු තීරනමයි...කොටින්ම කිඋවොත් මං උනත් එහෙමයි...ආදරේ වැඩි කමටම ආයෙත් බාරගන්නවාමයි,මොකද එක කොල්ලෙක්ව ජිවිතේම කරගත්තු කෙල්ලෙක් කොල්ලා ගෑනු කියක් ගත්තත් ආයෙ තමන් ගාවට එයි කියල දින ගැන ගැන,වෙන පිරිමියෙක් නොපතා තමන්ගෙ කෙනාවම බලපොරොත්තුවෙන් ඉන්නෙ ..අනෙ අවංක අයට කවදාවත් වරදින්න එපා 😔 දෙවියනෙ කවම කවදාවත් අවංක හිත් දුරස් කරන්න එපා,එහෙම අයව කවදාවත් සසරෙ රැවටෙන්නෙපා,බොරු ආදරේ නිසා කවදාවත් එහෙම හිත් දුක් විදින්නත් එපා.🙏 පුංචි ප්‍රාර්ථනා වක්., හදවතින්ම ප්‍රේම කරන්නන්ට තමන්ගෙ ප්‍රේමයෙ සදාතනික හිමිකාරයන් වීමටම හැකිවේවා සසරෙ ත්,මෙ ආත්මෙත් කොතනකදිවත් නොරැවටේවා,බොරුවලට අහු නොවේවා,අවංක හිතකට අවංක හිතක් ම හමුවේවා,හිමිවේවා, එකවීමක්ම මිසක් කිසිදිනක වෙන්වීමක් නොවේවා ! අවංකව ආදරේ කරන හැම කෙනෙක්ගෙම ජිවිතේ සර්වප්‍රකාරයෙන්ම සර්තක වේවා...
@LakmaliDu
@LakmaliDu 4 ай бұрын
අනේ ලස්සනයි මමනම් ඇඩුවා ගොඩක් දුකයි සැබෑ ජිවිතේ මෙහෙම වෙන්න එපා කාටවත් ඔයාගේ කටහඩත් ලස්සනයි බුදුසරණයි
@NiranjikaNiranjika
@NiranjikaNiranjika 4 ай бұрын
Evani ledaRog kisemkenekta manushwa yekta wath Sathkta wath hadennaEpa
@ramanimanike3511
@ramanimanike3511 Ай бұрын
Ane me kathawa Bala mage asdekata kadulu avawa❤❤❤❤❤
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha Ай бұрын
thankyou channel එක subscribe කරලා හැමදාම අපිත් එක්ක ඉන්න💗🙏
@vidurangidulakshika7380
@vidurangidulakshika7380 2 ай бұрын
ගොඩක් ලස්සනයි කතාව..අඩුනා ගොඩක් .... අම්මයි තාත්තයි පව්...කෙල්ල කොල්ලට කොයි තරම් නම් ආදරෙයි ද කියලා එයා ඔප්පු කරා...අවංකව ආදරේ කරන හිත් කවදාවත් වෙන් නොවෙවා.. වෙනස් නොවේවා...එ අතරට තුන්වෙනියෙක් කවදාවත් එන්න එපා ...😔🙏එත් දාලා තියන නම නම් ගැලපෙන් නෑ කෙනෙක්ට ආදරේ වචනයක් විතරක් වෙන්න පුළුවන් ඒත් තවත් කෙනෙක්ට ආදරේ කියන්නෙ තමන්ගේ ජිවිතේ ම...අවංක ආදරයක් තියෙද්දි ත්,පනට වඩා ආදරේ කරන කෙනෙක් ඉදිද්දිත් වෙන කෙනෙක් පස්සෙ යන පිරිමියෙක් හෝ ගැහැනියක් වේවා.,අනිවාර්යයෙන් එ කෙනාගෙ කරන වරදෙ බරපතල කම තේරෙන්න ,අයෙ කවදාවත් එ වරද නොකර ඉන්න එ රැවටිම එ වේදනව එ අසරන කම ඒ විදියට ම එ කෙනට විදවන්න ලැබෙන්න ඔනෙ .එ අසරන කෙල්ලට කරපු නපුරට,අසාදාරන යට,දුන්නු දුක් ගින්නට , ඉස්සරහටත් කෙල්ලට දුක් දෙයි හිතෙන නිසා දෙවියො කොල්ලට උපරිම දඩුවම දුන්නා..එත් අවංක වම එකම හිතක් මත්තෙ නැහිලා ,වැරදි කරලත් අවසනෙදිත් එ කොල්ලාව බාරගෙන ආයෙමත් විසවාස කරලා ..පනට වඩා ආදරේ කරපු ඒ අහිංසක කෙල්ල පව්😔... එ කෙල්ල කොයි තරම් නම් කොල්ලාට ආදරෙයි ද..කෙල්ල ගැන කියන්න වචන නෑ ... මැරෙන්න මොහොතකට කලිම් හරි ඒ අසරන කෙල්ලගෙ පුජනිය ආදරේ එයාට විදින්න ලැබුනු එක,එ කොල්ල අයාලෙ ගියත් එයගෙ උනු එක ට සතිටුයි ...මෙ දෙයට මොනවගෙ coment වැටෙයිද කියන්න මං දන් නෑ මෙ දෙට 100% හැමොම එකගත් නෑ ,හැම කෙල්ලම එහෙමත් නෑ .සමහරු මට බනියි ඒත්,කවුරු කොහොම කිඋවත් තමන්ගෙ ආදරේ දන්නෙ තමන්, අවංකවම කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරා නම් , එ කොල්ලා කොයි තරම් රිදෙවුවත්,වැරදි කරත් ,දාල ගිහිම් ආයෙ අවත් තමන් ,තමන්ට වඩා ආදරේ කරපු ඒ පිරිමියා ඉදිරියෙ ගොඩක් බොලදයි...ආදරේ තරම නිසාම අසරනයි...ඔනම කෙල්ලෙක් ගන්නෙ මෙ කෙල්ල ගත්තු තීරනමයි...කොටින්ම කිඋවොත් මං උනත් එහෙමයි...ආදරේ වැඩි කමටම ආයෙත් බාරගන්නවාමයි,මොකද එක කොල්ලෙක්ව ජිවිතේම කරගත්තු කෙල්ලෙක් කොල්ලා ගෑනු කියක් ගත්තත් ආයෙ තමන් ගාවට එයි කියල දින ගැන ගැන,වෙන පිරිමියෙක් නොපතා තමන්ගෙ කෙනාවම බලපොරොත්තුවෙන් ඉන්නෙ ..අනෙ අවංක අයට කවදාවත් වරදින්න එපා 😔 දෙවියනෙ කවම කවදාවත් අවංක හිත් දුරස් කරන්න එපා,එහෙම අයව කවදාවත් සසරෙ රැවටෙන්නෙපා,බොරු ආදරේ නිසා කවදාවත් එහෙම හිත් දුක් විදින්නත් එපා.🙏 පුංචි ප්‍රාර්ථනා වක්., හදවතින්ම ප්‍රේම කරන්නන්ට තමන්ගෙ ප්‍රේමයෙ සදාතනික හිමිකාරයන් වීමටම හැකිවේවා සසරෙ ත්,මෙ ආත්මෙත් කොතනකදිවත් නොරැවටේවා,බොරුවලට අහු නොවේවා,අවංක හිතකට අවංක හිතක් ම හමුවේවා,හිමිවේවා, එකවීමක්ම මිසක් කිසිදිනක වෙන්වීමක් නොවේවා ! අවංකව ආදරේ කරන හැම කෙනෙක්ගෙම ජිවිතේ සර්වප්‍රකාරයෙන්ම සර්තක වේවා...
@GunawardhanaPriyanga
@GunawardhanaPriyanga 2 ай бұрын
ඒ කතාවට නම් ඇත්තට ම දුක හිතුනා😢😢ලස්සනයි❤
@KumariKekulandara
@KumariKekulandara 6 күн бұрын
Lassanai..eth end ekath happy una nm thawath adaraneeyai..ada samajaye mehema aya innawada.....thamnge adaraya wenuwen jeewithe dena...yuvi,sahasna denna harima adaraneeya dennek...lassana kathawak❤❤❤
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 6 күн бұрын
jiwitha katha 90%kma dukak tamai 🙂
@SiromaKumari-qv4ku
@SiromaKumari-qv4ku 4 ай бұрын
ගොඩාක් ලස්සනයි කතාව ❤❤❤❤
@MaryM9DKS
@MaryM9DKS Ай бұрын
ලස්සනයි
@SenuriAnuththara-c6e
@SenuriAnuththara-c6e 4 ай бұрын
අනේ හරිම දුක හිතෙන ජිවිතෙට හොද පාඩම් කියලා දෙන කතාවක් 😔
@AvishkaMadushan-o5x
@AvishkaMadushan-o5x 4 ай бұрын
මේ කතාව හරිම ලස්සනයි .ඒත් අවසන් උන විදිහ හරි නෑ .අන්තිමට මැරෙන කතා දාන්න එපා.එකතු වෙන ඒවා විතරක් දාන්න.මැරැනෙ නැති නම් හරිම ලස්සනයි ❤❤
@فاطمهعلي-ض1ص4ج
@فاطمهعلي-ض1ص4ج Ай бұрын
Kathawa lassanayi godak 😢😢😢😢
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha Ай бұрын
thankyou channel එක subscribe කරලා හැමදාම අපිත් එක්ක ඉන්න💗🙏
@Arylie375
@Arylie375 4 ай бұрын
හරිම ලස්සනයි කතාවක් ඒත් අවසානය දුකයි.. දෙන්නට තව ටිකක් ඉවසන්න තිබ්බා...
@Kaushalyasadaruwani
@Kaushalyasadaruwani 4 ай бұрын
ලස්සන කතාවක් අවසානයෙ මැරෙන එවා දාන්න එපා❤❤❤❤
@ChathurikaPushpakumari-g4t
@ChathurikaPushpakumari-g4t 4 ай бұрын
ලස්සන දුක හිතන කතාවක්❤❤❤❤❤❤
@S.Lshadow-l6i
@S.Lshadow-l6i Ай бұрын
Lassanai ❤🎉
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha Ай бұрын
thankyou channel එක subscribe කරලා හැමදාම අපිත් එක්ක ඉන්න💗🙏
@SenuriDiwya
@SenuriDiwya 2 ай бұрын
මගේ කතාවත් මේ වගේ හැබැයි ටිකක් වෙනස් ❤️🥺
@ChandraP.H.ChandraKalyani
@ChandraP.H.ChandraKalyani Ай бұрын
කතාව හරිම දුකයි
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha Ай бұрын
thankyou channel එක subscribe කරලා හැමදාම අපිත් එක්ක ඉන්න💗🙏
@aheshikadilrukshi3510
@aheshikadilrukshi3510 4 ай бұрын
දුක හිතෙන කතාවක්❤❤❤❤❤,😭😭😭😭😭
@umaIresa
@umaIresa 2 ай бұрын
Attatama adare karala mehema unama marenna hitenawa eka sadaranai. Lassana katawak. Tawa katawak oni.😢😢😢😢 attamai aswalin kadulu watuna 😢😢😢😢
@ApsaraGamage-r2l
@ApsaraGamage-r2l 2 ай бұрын
Lassana duk hithen kathawak 🥺🥹
@PiyumiLakshani-vb9zk
@PiyumiLakshani-vb9zk 4 ай бұрын
මොන ප්‍රශ්නෙටත් මැරෙන එක නෙවෙයි විසදුම 😢 ඔයාගේ voice එක ලස්සනයි ❤
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 4 ай бұрын
🥺🥺🥺❤️
@PiyumiLakshani-vb9zk
@PiyumiLakshani-vb9zk 4 ай бұрын
@@onlinelibrary-ketikatha අනේ හෙට හිනා යන comedy වගේ කතාවක් දෙන්නකෝ 😜 හැමදාම කතා දානකම් බලාගෙන ඉන්නේ
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 4 ай бұрын
දෙන්නම් හොද එකක්❤️😍
@PiyumiLakshani-vb9zk
@PiyumiLakshani-vb9zk 4 ай бұрын
@@onlinelibrary-ketikatha හරි Thank U 😜 හෙට කතාව දානකම් බලාගෙන ඉන්නේ .tw request ekak , ඉරිදට වගේ බෝනස් කතාවක් දෙන්නකෝ 😜
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 4 ай бұрын
අමාරුයි ඉරිදට🥺
@WaruniChanchala
@WaruniChanchala 4 ай бұрын
ලස්සනම ලස්සනයි Cantrejhuleshan අක්කී
@TharushaShehan-tr3qe
@TharushaShehan-tr3qe 3 ай бұрын
lassana kathawak❤
@shellybsooriya
@shellybsooriya 4 ай бұрын
ඒ කෙල්ල මහා ගොන් කෙල්ලෙක් එක පාරක් රවට්ටපු එකාව ආයේ ලන් කර ගෙන ඒකා මලා කියලා අම්මා තාත්තා ගැනවත් හිතන්නේ නැතුව ජිවිතේ නැති කර ගත්තු එක මහා මෝඩ කමක් ඒකටද ආදරේ කියන්නේ
@sewwandinimasha8422
@sewwandinimasha8422 4 ай бұрын
Maha gon kathawak
@PriyangikaVira
@PriyangikaVira 3 ай бұрын
Ane matath aduna. Harima dukayi
@renokarenoka5219
@renokarenoka5219 4 ай бұрын
හාරිම ලස්සන කතාවක්
@ffnoobgaming6793
@ffnoobgaming6793 3 ай бұрын
කතාව ගොඩක් ලස්සනයි හිතපු නැති අවසානයක් ගොඩක් ලස්සනයි අක්කි ❤😞
@RenukaJayanthi-mu1io
@RenukaJayanthi-mu1io 4 ай бұрын
කතාවක් උනත් ජීවිතේට ආදර්ශයක් දෙන සිදුවීමක් දෙනවනම් තමයි හොද මොකද අද සමාජයට මේම කතා විනාසයක්
@SadaliKawshalya-z7v
@SadaliKawshalya-z7v 3 ай бұрын
Waoow pattm lassan katawak ❤
@Winuja_Nimeth362
@Winuja_Nimeth362 4 ай бұрын
Lassani kathawa❤
@Kavindu5555
@Kavindu5555 5 күн бұрын
E katawath godak lassana.. Mata aduna awsaneta... Hamadama me wage lassana kata genna.... Duka hithena ewa epa mata adenawa... 😢
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 5 күн бұрын
❤️❤️🙏🥹🥹🥹
@ShiromiChandima-e1q
@ShiromiChandima-e1q 4 ай бұрын
❤❤❤❤Lassanai
@NiranjikaNiranjika
@NiranjikaNiranjika 4 ай бұрын
Duka hithan kathawk Ewage katha ahnna baha Ape Amma deha balagen inna bariwa mamth videuwa
@SarathKumara-r1d
@SarathKumara-r1d 3 ай бұрын
❤❤❤❤❤❤
@AnuraChandrasiri-y5q
@AnuraChandrasiri-y5q 3 ай бұрын
😢😢😢❤
@NilakshikaDilhani
@NilakshikaDilhani 4 ай бұрын
කතාව ලස්සනයි ඒත් මැරෙන එක ආදරේ කරන දෙන්නෙක් ඇත් නොවි ඉන්න කතාවක් දෙන්න හැමදාම මැරෙනවයි පවුල් කැඩෙන කතාම එපා 😢
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 4 ай бұрын
ජීවීතේ ඇත්ත කතා ගොඩාක් එහෙමයි නංගි🙂🙂
@hgfGbg-w4o
@hgfGbg-w4o 3 ай бұрын
APE JEVITHA KATHA ME NANGI.😢🎉
@Sethinu
@Sethinu 4 ай бұрын
ඔහොම තමා දාලා ගිය උන් ලන්කරගත්තාම.
@SansalaDona
@SansalaDona 4 ай бұрын
Lassani
@sandalisenaratne7014
@sandalisenaratne7014 4 ай бұрын
ලස්සනයි 😊❤❤
@NiranjikaNiranjika
@NiranjikaNiranjika 4 ай бұрын
Apa Amme diha balagen Inna bare nish mama kaweth naha Aduwa
@SithuSewwandi-sf6pi
@SithuSewwandi-sf6pi 2 ай бұрын
අනේ මේ වගේ කතා දාන්න එපා 😢😢😢😢😢😢
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 4 ай бұрын
කෙල්ල මෝඩවුනා😮😮😮😮😮
@ThilankaDissanayaka
@ThilankaDissanayaka 4 ай бұрын
Awanka adara thamai
@PiyumiLakshani-vb9zk
@PiyumiLakshani-vb9zk 4 ай бұрын
1st comment 🤭😜
@AyeshaSathsarani-b9r
@AyeshaSathsarani-b9r 4 ай бұрын
අම්මෝ... ඒ කතාවටනම් ඇස් වල කදුලු නවත්ත ගන්නම බැහැ ඒත්..ටිකක් ඉවසන්න තිබුනා දෙන්නටම..
@AnulaHerath-hk4hn
@AnulaHerath-hk4hn 4 ай бұрын
Ana.pau.aka.ahala.dara.ganna.bari.dukak.danuna.ma.waga.awanka.adereta.dukak.wanna.apa❤❤❤❤
@PiyumiLakshani-vb9zk
@PiyumiLakshani-vb9zk 4 ай бұрын
අනේ පව් 🥺
@kantikante8095
@kantikante8095 4 ай бұрын
😭😭😭😭😭😭😭😭🙏🙏
@ShdhShdn
@ShdhShdn 4 ай бұрын
Ane awasane.godakk dukai.ahama apa.please
@PriyankaSameera
@PriyankaSameera 4 ай бұрын
😭😭😭😭😭😭
@sathsaranikandy9980
@sathsaranikandy9980 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nadeerasuranjan8379
@nadeerasuranjan8379 4 ай бұрын
මං දන්නෙ මෙච්චර යි.අඩ අඩ මේක කියෙව්වා.නොදැනිම කදුලු ඇද වැටෙනවා.එච්චරයි මං දන්නෙ.🙂😢
@priyawijesundara9506
@priyawijesundara9506 4 ай бұрын
Mona kalat mamanam kiyanne kohewat yana minissu ganu nisa jevita kalema amaruwen kawa powa jewat kala demapiyan ganawat nosida yana daruwo nam nodakin😢
@DenethRathnayaka-rg1oe
@DenethRathnayaka-rg1oe Ай бұрын
Kathawe awasanaya merenne nethi duka nethi awasanayak danna ko .rata inna api wage aya dawase merenakan weda karala reta tikak hitha nidahase thamai katha balanne eth ekath hithata dukak denena kathawak unama epa weno😢
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha Ай бұрын
thankyou channel එක subscribe කරලා හැමදාම අපිත් එක්ක ඉන්න💗🙏
@ParamiBandara-cc4uz
@ParamiBandara-cc4uz 3 ай бұрын
Kathawe nama nam aul wage tikak
@ChandraRajamuni
@ChandraRajamuni 4 ай бұрын
😭
@chutta..3622
@chutta..3622 4 ай бұрын
වොයිස් කරන කෙනාට කියක් ගෙවනවද මගෙත් වැඩ තියෙ කර ගන්න ඔන
@sandalisenaratne7014
@sandalisenaratne7014 4 ай бұрын
ඔයාගෙ කන්ටැක් නොම්මරේ එවන්න . කරල දෙන්නම් විස්තර කියන්න
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr 24 күн бұрын
❤️‍🩹🥺🌻
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
ඒකී මගේ අතින් ප්‍රෙග්නට්| keti katha| sinhala novels|keti katha | adara katha | nawa katha
9:35
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 10 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН