No video

කාර් key එකක් hack කරන්න පුලුවන්ද ? | Modern Car Key Security System

  Рет қаралды 6,746

Uditha Sanjaya

Uditha Sanjaya

Күн бұрын

සිංහල බෂාවෙන් සරලව මුලික සිද්දාන්ත පැහැදිලි කරමින් සිදුකරන Cyber Godzilla Online Ethical Hacking පාඨමාලාව සමග අපේ Hacking.lk වෙබ් සයිට් එකට ගිහින් join වෙන්න පුළුවන්.
මෙතැනදී BlackHat Hacker වරුන් විසින් බාවිතා කරන ක්‍රමවේද පිලිබදව ඔබව පියවරෙන් පියවර ප්‍රයෝගිකව පුහුණු කරමින් අවසානයේ ඔබට Cyber ආරක්ෂණය පිළිබද මනා දැනුමක් ලබාදෙනවා , ඉතින් premium course එකේ සම්පුර්ණ විස්තර පහල ලින්ක් එකෙන් දැනගන්න පුළුවන්.
එහෙම නැත්තන් පහල තියෙන number එකට call එකක් ගන්න , අපි කතා කරමු
✅ Visit Our Website: hacking.lk
✅ Whatsapp: 076 8131302
🎙 Audio Podcast: anchor.fm/cybe...
-----------------------------------------------------------------------------------------
-----------------------------------------------------------------------------------------
Join Our Hackinglk Community:
/ hackinglktm
/ hackinglk
Follow Me On social Media :
/ usanjaya1
/ uditha_online

Пікірлер: 31
@UdithaSanjaya
@UdithaSanjaya Жыл бұрын
සිංහල බෂාවෙන් සරලව මුලික සිද්දාන්ත පැහැදිලි කරමින් සිදුකරන Cyber Godzilla Online Ethical Hacking පාඨමාලාව සමග අපේ Hacking.lk වෙබ් සයිට් එකට ගිහින් join වෙන්න පුළුවන්. මෙතැනදී BlackHat Hacker වරුන් විසින් බාවිතා කරන ක්‍රමවේද පිලිබදව ඔබව පියවරෙන් පියවර ප්‍රයෝගිකව පුහුණු කරමින් අවසානයේ ඔබට Cyber ආරක්ෂණය පිළිබද මනා දැනුමක් ලබාදෙනවා , ඉතින් premium course එකේ සම්පුර්ණ විස්තර පහල ලින්ක් එකෙන් දැනගන්න පුළුවන්. එහෙම නැත්තන් පහල තියෙන number එකට call එකක් ගන්න , අපි කතා කරමු ✅ Visit Our Website: hacking.lk ✅ Whatsapp: 076 8131302 🎙 Audio Podcast: anchor.fm/cyber-godzilla
@prabhashwarahewage
@prabhashwarahewage Жыл бұрын
attack එකක් කරන්න වගේම attack එකකින් බේරගන්නත් ඕනේ කියලනේ අයියා godzilla කෝස් එකේ කියල දුන්නේ... මේකට විසදුමක් විදිහට, එක එක patterns generate කරන programs කිහිපයක් පාවිච්චි කරොත්... නැත්තම් pattern එක හොයන්න බැරි AI generator එකක් පාවිච්චි කරොත්...
@UdithaSanjaya
@UdithaSanjaya Жыл бұрын
නියමයි මේ idea එක. Love it 😍 අපිට AI එකක් නම් මේ වගේ තැනකට දාන්න බෑ . මොකද ඒකට ලොකු processing power එකක් ඕනෙ. හැබැයි algorithm දෙක තුනක් change වෙන්න දාන එක නම් කරන්න පුලුවන් . 💪💛 Tesla, අලුතින් එන benz , bmw වල වගේ software uodate එනවා මාස තුන හතරකට සැරයක් . ඒ වගේ වෙලාවටත් මේ algorithm එකේ වෙනස් වීම් සිද්ද වෙනවා
@prabhashwarahewage
@prabhashwarahewage Жыл бұрын
@@UdithaSanjaya 💪💛
@piyushaakash2535
@piyushaakash2535 Жыл бұрын
🌚❤️ ඔයාගෙ වීඩියෝ බලල තමා වෙබ්සයිට් එහෙම හදන්න පුළුවන් වුනෙ. දැන් ටිකක් පුළුවන් හදන්න. තාම ඉගෙනගන්නවා 🌝❤️ thankyou for your videos ❄️♥️
@UdithaSanjaya
@UdithaSanjaya Жыл бұрын
❤❤
@wizardingworld2919
@wizardingworld2919 Жыл бұрын
පුලුවන්නම් hacking වලට use කරන hardware ගැන video 1 ක් කරන්න
@UdithaSanjaya
@UdithaSanjaya Жыл бұрын
Sure, aniwarenma karamu 💛💪
@TechLankayoutub
@TechLankayoutub Жыл бұрын
Algorithm එකෙන් code generate වෙන්නෙ පිලිවෙලකටනම් අපිට බැරිද remote එකෙන් හරියට car එක unlock වෙන හැම වෙලාවකදිම ඊට කලින් generate වෙච්ච code deactivate කරන්න or delete කරන්න... ඒම උනොත් අර hacker ගන්න binary code 5,6න් car එක unlock කරන්න බැරි වෙනවනේ... එතකොට එයාට reverse engineering කරලම තමා pattern එක හොයාගෙන වැඩේ කරන්න වෙන්නෙ... ඒ වගේම අදාල ආයතනයට මාස 2 කට වතාවක් විදියටවත් ඒ algorithm එකට අදාල pattern ඒකෙ update එකක් දෙන්න පුලුවන්නම් එහෙම reverse engineering කරල pattern එක හොයගද්දි වෙන damage එක අඩු කරගන්න පුලුවන්නෙ 😌
@UdithaSanjaya
@UdithaSanjaya Жыл бұрын
me algorithem update wena eka tesla eke wenawa kiyala thibuna,. habai eka confirm karapu official article ekak nam mata hoyaganna bari una 💛💛
@TechLankayoutub
@TechLankayoutub Жыл бұрын
@@UdithaSanjaya හරි අයියේ 🤝❤️
@kanishkapasindu4895
@kanishkapasindu4895 Жыл бұрын
Udith ayya mn software developing karanne . Eth ayya network gana igannuwat mn ewa balnawa . Puluwan SE pattenut vidieo ekak karanna ayya ❤❤ thanks for take some time for us
@UdithaSanjaya
@UdithaSanjaya Жыл бұрын
sure malli 💪💛
@gamingryzerx2371
@gamingryzerx2371 9 ай бұрын
patta aiya ekanan ...
@yourtubelk639
@yourtubelk639 Жыл бұрын
Nice ❤
@UdithaSanjaya
@UdithaSanjaya Жыл бұрын
Thanks 🔥
@piyushaakash2535
@piyushaakash2535 Жыл бұрын
අපිට මෙහෙම Circuit එකක හ්දාගන්න බැරිද 🤔
@UdithaSanjaya
@UdithaSanjaya Жыл бұрын
Puluwan . Arduino walin haduwoth nam ganan adui. Effect ekath adui habai. HackRFone ekak ganna puluwan nam Loku deyak karanna puluwan
@shamrinaakhi6413
@shamrinaakhi6413 Жыл бұрын
Aiya mt loku uduwak
@WathsalaDewmina
@WathsalaDewmina Жыл бұрын
Replay attack vs Rolljam Attack 💪
@UdithaSanjaya
@UdithaSanjaya Жыл бұрын
💛💪
@businesspodda8819
@businesspodda8819 Жыл бұрын
ඔයාගෙ හැකින් කෝස් එක ගැන විස්තර කියන්න හැක් කරන්නත් කියලා දෙනවද
@AnujaNisal
@AnujaNisal Жыл бұрын
nice 🖤
@Homelander12_
@Homelander12_ Жыл бұрын
Watch dogs vibes 😻
@user-uy7it9kv1v
@user-uy7it9kv1v Жыл бұрын
Mmm
@indicatelk
@indicatelk Жыл бұрын
😍
@UdithaSanjaya
@UdithaSanjaya Жыл бұрын
@kavindudhananjana848
@kavindudhananjana848 Жыл бұрын
❤️❤️❤️❤️😁👍
@UdithaSanjaya
@UdithaSanjaya Жыл бұрын
💛💪
@dammikakulathunga656
@dammikakulathunga656 Жыл бұрын
Credit card fraud gana video 1k krnn puluwanda💫❤
@p.mhiroshanmadushankakumar7684
@p.mhiroshanmadushankakumar7684 Жыл бұрын
Good video
AI වලින් ගොඩ  යන්න  Business Ideas  6 ක්
28:53
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,5 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 31 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,7 МЛН
Password Hacking in Kali Linux
24:22
John Hammond
Рет қаралды 784 М.
Python පටන්ගමු #1  - Complete Python Course 2023
8:04
Uditha Sanjaya
Рет қаралды 35 М.
Password Cracking in Sinhala
4:38
WikiHack
Рет қаралды 9 М.
Sri Lankan Hacker React On Mr. ROBOT !! - Hacking.lk Ep1
34:40
Uditha Sanjaya
Рет қаралды 27 М.
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,5 МЛН