Рет қаралды 30,526
Hello යාලුවනේ කොහොමද ඔයාලට. අද අපි යමු කොරියාවේ KFC එකකට. ඔයාල දන්නවා ඇති KFC වල රටෙන් රටට එයාලගෙ menu එක අදාල රටට ආවේණික වෙන විදියට වෙනස් කරනවා.. අද අපි බලමු දකුණු කොරියාවේ KFC වල මොනවද තියෙන්නෙ සහ රස කොහොමද වගේම මිල ගණන් කොහොමද කියලා..