කිචි බිචියට - Kichi Bichiyata | CENTIGRADZ ( අවුරුදු සින්දු ~ Ru Waruna with Lyrics)

  Рет қаралды 2,974,062

CENTIGRADZ

CENTIGRADZ

Күн бұрын

Пікірлер: 724
@Weerasoori
@Weerasoori 2 жыл бұрын
අවුරුදු කාලෙට හැම තැනම වගෙ theme song එක ඊටත් වඩා මගෙ පොඩි කාලෙ ඉදලම ආසම බෑන්ඩ් එක🥺❤️‍🔥
@amashanikarunathilaka4699
@amashanikarunathilaka4699 2 жыл бұрын
Mageth😍😍😍😘
@Viral_Clips69
@Viral_Clips69 2 жыл бұрын
kzbin.info/www/bejne/bGGymXSlbZqcm80 🇦🇪🇦🇪🇦🇪 කුසුම් සරා
@nethmidhananjanee3157
@nethmidhananjanee3157 2 жыл бұрын
Math
@Denethiushara
@Denethiushara 10 ай бұрын
2024 ට අහන සෙට් එක කෝ❤
@hirunaperera8121
@hirunaperera8121 11 ай бұрын
2024 අව්රුද්දෙත් මේ සින්දුව අහන අය ko👍❤
@AshaniRajkumar
@AshaniRajkumar 7 ай бұрын
Radhya varadh nisama aaye ahnwa🥺❤️❤️
@Senu-b7x
@Senu-b7x 11 ай бұрын
2024. අහන අය කො❤❤❤
@lamahewagenethmi7225
@lamahewagenethmi7225 10 ай бұрын
2024 දිත් අහන සෙට් එක කෝ 😍
@thennakonthennakone9756
@thennakonthennakone9756 6 ай бұрын
"අයියන්ඩිගෙ හිත අද්දර නොකී කතා රැදුනයි එපා එපා නොදොඩා ඉන්න සුනංගු නම් නැති වයි" කොහොම අමතක වෙන්නද මේ සිංදුව. රධ්‍ය + ශනෙරු❤️ ආදරෙයි දලබුවනේ❤️
@OkandaNimsara
@OkandaNimsara 8 ай бұрын
2024 අප්‍රේල් අහන අය කො ✌️❤️
@nilanthabalasuriya83
@nilanthabalasuriya83 4 ай бұрын
Radhya ❤️ Warad
@TharuGirl-g5m
@TharuGirl-g5m 9 ай бұрын
රාධ්‍ය වරද් නිසා අයෙම අහන්න හිතුනා දැන් මේක කොහේ ඇහුනත් ඒ දෙන්නව මැවිල පේනවා😊
@AkeeshaRamanayaka345-kd1dy
@AkeeshaRamanayaka345-kd1dy 8 ай бұрын
අවුරුද්ද කිට්ටු වෙද්දි මේ සිංදු අහන්නෙ මං විතරද🤗🥰
@Nethmii-k5q
@Nethmii-k5q 9 ай бұрын
අයියන්ඩිගේ හිත අද්දර නොකී කතා රැදුනයි....❤❤
@binarathathsara9835
@binarathathsara9835 2 жыл бұрын
අවුරුදු 15කට විතර කලින් තිබුන සිංහල අවුරුදු FEELING එක අත වෙද්දි ඇත්තෙම නෑ. ඉස්සර අවුරුදු වලට මාසෙකට කලින් අවුරුදු FEELING එක ඇඟටම වදිනව. මේ කාලෙ අවුරුද්දට කලින් දවසෙ වත් කිසිම අවුරුදු FEELING එකක් නෑ. මේ සිංදුව ඉස්සර ITN එකේ අවුරුදු කාලෙට නිතරම යනව. අවුරුදු නැකත් එනකං ගෙදර අය එක්ක ITN එක බලබල තමා ඉන්නෙ. අවුරුදු 15කට විතර කලින් තිබුන සිංහල අවුරුදු හැඟීම දැං නැති වුනාට. මේ සිංදුව ඇහෙද්දි අවුරුදු 15ක් විතර ආපස්සට යනව. ᴺᴼˢᵀᴬᴸᴳᴵᴬ ᶠᴼᴿᴱⱽᴱᴿ 🇱🇰
@Lifehack358
@Lifehack358 2 жыл бұрын
සිරාවටම. වෙනදා හුලගෙන් පවා දැනෙනවා බන් අවුරුදු ඇවිත් කියලා. දැන් එහෙම නෑ බන්. ආසවෙන් කොල්ලො එක්ක ඇවිද්දා ඇදුම් ගන්න.. අම්මල ආච්චිලා එකතුවෙලා පරණ දේවල් කතා කර කර කැවිලි හැදුවා. ඒ ඔක්කොම මතක් වෙනවා. ඒ අතීතෙට යන්න ගොඩාක් ආසයි. ඒත් බෑ. දැන් නම් අවුරුදු කියලා එකක් නෑ. වෙනදා වගෙමා ගෙවිලා යනවා. 😥
@yohanyt308
@yohanyt308 2 жыл бұрын
අනිවරෙන් සගෝ
@dulajanupama1649
@dulajanupama1649 2 жыл бұрын
අනිවාරෙන්. ITN එකයි.., මේ සින්දුවයි.. ❤️ ඒ කාලෙ අවුරුදු feeling එක කියලා නිම කරන්න බෑ..
@iresharavihari3213
@iresharavihari3213 11 ай бұрын
2024 ❤❤ 🎵🎵🎵 අපි වයසට යනකන්ම රසවිදින්න පුළුවන් මේ සිංදු නම් ❤️ ලෝකෙ කොහේ හිටියත් මේ සිංදු ඇහෙද්දි හැම කෙනෙක්ම හිතින් ලංකාවට එනවා 🥺
@oshangamage681
@oshangamage681 2 жыл бұрын
රැල්ලට නොගිය පෙරලිකාර සිංදුවක් 🔥🖤
@nethmipanchali1014
@nethmipanchali1014 Жыл бұрын
නම ඇහුවත් පිස්සු වැටෙන 🥺මන් ආසම band එක..🥰 music එකෙන් උනත් අඳුරගන්න පුලුවන් වෙනම අනන්‍යතාවයක් තියෙන්නේ.. මෙ සිංදුව වගෙම අනිත් හැම සිංදුවක්ම මාරම ලස්සනයි..ගොඩක් feel වෙනවා.. good luck centigradz.💝😍
@dulajanupama1649
@dulajanupama1649 2 жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම "අලුත් අවුරුද්ද" කියන තැනදී මතකෙට නැගෙන එකම මිහිරි නාදය.. සදා නොමැකෙන මිහිරියාවක්.. නොමැකෙන band එකක්.. ❤️❤️❤️
@sampath-kuruppu
@sampath-kuruppu 2 жыл бұрын
අමරණීයයි බං උබලා..අපිට වයසට ගියාම ගැම්මෙන් කියන්න පුලුවන් ඕක අපේ කාලේ ආපු සින්දුවක් කියලා අපේ ලමයින්ට ❤️
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
සිරාවට මේ සිංදුව අහනකොට එදා වගේම අදත් මාරම ෆීලින් එකක් එන්නේ...අවුරුදු උත්සවයක නම් මේ මියුසික් එක වරදින් නෑ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤සුපිරියි.
@nadulahatharasinghe3145
@nadulahatharasinghe3145 2 жыл бұрын
අවුරුදු සින්දු නම් CENTIGRADZ තමයි ❤
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ 2 жыл бұрын
😥❤️ ජීවිතේ ලස්සනම කාලේ අවුරුදු සැමරුවෙ මේ සින්දු එක්ක
@nevilpeiris8661
@nevilpeiris8661 Жыл бұрын
හරිම ලස්සනට කරනවද
@nikiisanjana8633
@nikiisanjana8633 Жыл бұрын
එකඟයි
@praveen_karunarathna.
@praveen_karunarathna. Жыл бұрын
Ai dan katha welada 😂😂😂😂
@onelayasmine8769
@onelayasmine8769 Жыл бұрын
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
ආයෙත් ඉතින් ඔයාලගෙ සින්දු සුපිරියි කියන්න වචන නෑ.. ලස්සනයි කියලත් මදි..
@pramodlaksiri1551
@pramodlaksiri1551 2 жыл бұрын
අවුරුදු උත්සව වල Theme song එක ❤
@bandarajayasekara2004
@bandarajayasekara2004 2 жыл бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා centigaze හදවතින්ම ආදරෙයි ❤️❤️
@chamikadilshan5273
@chamikadilshan5273 2 жыл бұрын
පරණ centigradz! අමතක මතක ගොඩක් මතක් වෙනවා!
@shenuprashaya2287
@shenuprashaya2287 2 жыл бұрын
අනේ ඔය සිංදුව මේ දවස් වල කටේම තියන එක❤️ පරණ රහ අදටත් එහෙමයි🥺👀
@Kavishan3269
@Kavishan3269 2 жыл бұрын
මේ සින්දු ට්‍රෙන්ඩින්ග් එද්දි පට්ටම සතුටක් යකුනේ තියෙන්නේ😍❤️
@kelumsampath5332
@kelumsampath5332 2 жыл бұрын
අවුරැදු filing එක එන සුපිරිම සිංදුවක් ❤️
@lahimalshan
@lahimalshan 2 жыл бұрын
අවුරුදු තිබුණත් නැතත් පොඩි කාලෙ ඉඳන්ම මේ සිංදුව අහද්දි මාරම අවුරුදු feeling එකක් එන්නෙ.. මේ සිංදුව හරියට අවුරුද්දෙ කොටසක් වගේ..❤️🎶
@nethmidhananjanee3157
@nethmidhananjanee3157 2 жыл бұрын
❤️
@sanduni2569
@sanduni2569 2 ай бұрын
Asha edirisingha අක්කාගේ female voice එක කියලා දැන ගත්තාට පස්සේ ආයේ බලන්න ආවා. හරිම ලස්සනයි ❤
@wathminipabasara7090
@wathminipabasara7090 Жыл бұрын
ඇත්තටම ඉස්සරනම් අවුරුදු එන්න මාසකෙට විතර කලින් කියා ගන්න බැරි අමුතු හැගීමක් එන්නෙ ඒත් දැන් එක එහෙම දැනෙන්නෙ නැ.. එත් මෙ සිංදුව ඇහෙද්දි එ කාලෙට හිත ඇදිලා යනවා...😘
@nuwanmalieyadewa8555
@nuwanmalieyadewa8555 2 жыл бұрын
අවුරුදුකාලෙ හිතට වදින සුපිරිම සිංදුවක් 😍😍😍😍😍😍thanks Centigrdz 👍👍👍👍👍👍
@warunagunawardana
@warunagunawardana 2 жыл бұрын
මේක බෑන්ඩ් එකක් නෙවෙයි බ්‍රෑන්ඩ් එකක් ඒ වගේම මේ සිංදුව එක්ක අවුරුදු කලේ අතීතේකට අරන් යනවා සුන්දර ගමකට❤️
@tR_13
@tR_13 2 жыл бұрын
අමරණීය සිංදු ❤ මේ සිංදුව වාදනය නොවුනු අවුරුදු උත්සවයක් ලංකාවේ තියෙන්න නැතුව ඇති. 🙋 අනාගතයේ තියෙනෙත් නෑ. #centigradz
@DilshaniHansika-z8k
@DilshaniHansika-z8k 9 ай бұрын
අවුරුද්ද්ට කලින් ඇහුවත් පස්සෙඇහුවත්. සිංහල අවුරුද්ද අද වගේ හැගීමක් හිතට එන්නෙ❤️❤️ Centigrade ලගෙ අවුරුදු සිංදු කියන්නෙ ඉතින් කියන්නවචන නැති හැගීම් දැනෙන සිංදු ටිකක්❤️❤️❤️
@amii-b5s
@amii-b5s 9 ай бұрын
🌞🌞🌞awuruddata ena amaraneeya sindu🌻
@dlakmini338
@dlakmini338 Жыл бұрын
ඇත්තට ම අවුරුදු කාලෙට හැම තැනම ඇහෙන්නේ මේ ගීතය.... ❤️❤️ CENTIGRADE ❤️🙏
@Thinkaboutcricket
@Thinkaboutcricket 9 ай бұрын
2024 අලුත් අවුරුදු කලින්ම ආපු සෙට් එක 👍
@harshanikavindya3642
@harshanikavindya3642 2 ай бұрын
රාධ්‍ය + වරද් නිසා ආයේ ආයේ අහනවා.... ❤❤ අයියණ්ඩිගේ හි⁣ත අද්දර නොකී කතා රැදුනයි..... එපා එපා නොදොඩා ඉන්න සුනංගු නම් නැතුවයි......❤❤
@geenadgajasinghe411
@geenadgajasinghe411 2 жыл бұрын
superb centigradz 🎶🎶🎶👍👍👍 much love ❤❤❤
@gwrowdy4163
@gwrowdy4163 2 жыл бұрын
ආසම සින්දු වලින් එකක්. Centigradz කියන්නෙ සුපිරියක් ඉතින්...🥺❤ පොඩි කාලෙ ඉදන් තාමත් ආසයි centigradz ලට...❤🤩🥺
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ 2 жыл бұрын
❤👍
@onelayasmine8769
@onelayasmine8769 Жыл бұрын
❤😊
@vimukthividuranga7192
@vimukthividuranga7192 2 жыл бұрын
ඉස්සර අවුදු කාලේ ඇහුන සිංදුවක් තාමා එත් මේ ඇවුරුද්දේ අපට අවුරැදු දැනෙන්නෑ කොහොම උනත් සියලු දෙනට පැතු පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා..❤️
@HashanHashan-c6i
@HashanHashan-c6i 9 ай бұрын
තිලකවර්ධන එකේ වැඩ කරද්දී සීසන් එකට ඕක දානවා.අතීතය මතක් උනා ❤
@slpodda4988
@slpodda4988 2 жыл бұрын
ලබන්නාවු සිංහල දෙමල අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🔥centigradz🔥 ❤️🙏❤️
@ireshamadushani9802
@ireshamadushani9802 2 жыл бұрын
Woooow superb♥️♥️ ඒ රහ එදා වගේමයි 🥰 වෙනදට අවුරුදු කාලෙට මේ සින්දුව ඇහෙද්දි දැනෙන හැගීම මේ පාර එන්නෙ නෑ🥺
@shanugaming7187
@shanugaming7187 2 жыл бұрын
Remake එකක් නෙවෙයි මචං එදා සිංදුවම තමා
@ThilinaSL
@ThilinaSL 2 жыл бұрын
අවුරුදු සිංදු වල main voice එක ඉස්සර ඉදන් 😍❤️🤘🇱🇰 එකම beat එක😍
@dananjayapriyadarshana8459
@dananjayapriyadarshana8459 8 ай бұрын
Aurudu kaleta me sinduwa hama thankama wage thiyenawa......harima lassanai 💕 thank you so much ❤️❤️....මේ වගේ සින්දු දෙනවාට ❤❤
@MrApple_3
@MrApple_3 2 жыл бұрын
centrigradz හදවත තමයි 😘🥺
@ShanayaFoogi-nr3ee
@ShanayaFoogi-nr3ee 8 ай бұрын
ලස්සනයි song eka...niyamai...2024 auruduth enawa...song eka thama ahanawa...සුපිරි...kiyla wadak ne...
@YashodhaKaluwella
@YashodhaKaluwella Жыл бұрын
තාමත් හොයලාම අහන්න හිතෙන සිංදුවක් .. ❤️
@sl-sllanka2650
@sl-sllanka2650 2 жыл бұрын
පොඩිකාලේ ඉඳලාම ආසම බෑන්ඩ් එක 😍 දැනටත් වෙනසක් නෑ 🥰 ඔයාලගේ සින්දු වලට ගහන්න සින්දු ආවෙත් නෑ එන්නෙත් නැති තරම් 💞❤️
@chathuragamage9078
@chathuragamage9078 Жыл бұрын
මාරම ලස්සනය සින්දුවක්❤️❤️❤️
@darktv9368
@darktv9368 2 жыл бұрын
Patta patta. Aye e katahadawal tika aheddi patta sathutui
@kavishkagimhana1814
@kavishkagimhana1814 2 жыл бұрын
කෝම අමතක වෙන්නද.... patta සින්දු collection ekak thama centigratz lage....
@YNTVSRILANKA8380
@YNTVSRILANKA8380 11 ай бұрын
තාම අවුරුදු නැතත් අවුරුදු මාර අවුරුදු feelings මේ සිංදුවෙන් දැනෙන්නෙ ❤❤❤❤
@totalgaming492
@totalgaming492 2 жыл бұрын
අම්මෝ අතීතෙටම හිත අරන් ගියා❤️❤️❤️ ඉස්සර centigradz ලාගේ සින්දු වලින් එන ෆීල් එක වෙනමම එකක්.අවුරුදු කියලා ඉස්සර දැනෙන්නේම මේ සින්දුව නිසා❤️❤️❤️❤️❤️💣💣💣💣💣💣
@22room50
@22room50 2 жыл бұрын
මං අවුරුදු කුමාරයා තේරුනෙත් මේ සිංදුවට ගිහින්.. ඒ දවස💟💟💟❤
@chathumidemindi8086
@chathumidemindi8086 2 жыл бұрын
Favorite gang forever 🤤 CENTIGRADZ ❤
@V_Gamage_
@V_Gamage_ Жыл бұрын
වෙනමම feeling එකක් 🥺❤️🥳අවුරුදු රස නියමෙට දැනෙනව
@thiwankabalasooriya9701
@thiwankabalasooriya9701 2 жыл бұрын
Wow oyala mehema Hari dakinna labunu eka gan marama sathutui.oyala oyalage fans lata marama asadarayak karanawa.ae oyala wenuwen balan innna api wage fans la wenuwe2006/2011 kala wage sindu karanne naththe.eyala kochchara asada oyalage aluth sindu ahanna Plz eyala wenuwen deyak karanna.ishan aiya oyata mama marama asai eda wagema.
@ushanikavindika8669
@ushanikavindika8669 2 жыл бұрын
Wow.. අනේ ආසම සෝන්ග් එක ඇහෙද්දී නිකන් දැන් අවුරුදු කියලා හිතෙනවා.. මාරම ෆීලින්ග් එකක් එන්නේ.. ලස්සනයි අනේ වොයිස් ❤❤
@PrabathKumar-k9h
@PrabathKumar-k9h 8 ай бұрын
Man asama sinduwa 😊😊❤❤
@tironjayasooriya
@tironjayasooriya 2 жыл бұрын
මුලින්ම music part එක ඇහෙද්දි හිත කොහේදෝ ඈත මතකෙකට ගියා...tv එකේ, ගෙවල් වල, ගම් වල වටපිටාවෙ තිබ්බ අවුරුදු අද නෑ...ඒත් තාමත් ආදරෙයි ඒ කාලෙට ❤️️❤️️❤️️
@devin2236
@devin2236 2 жыл бұрын
තාම බැරි උනා මේ සින්දුවට ගහන්න...එදා වගේම අදත් ආදරෙයි♥️💕🔥
@kaveeshampathirana4
@kaveeshampathirana4 2 жыл бұрын
පොඩි කාලෙ මතක් වෙනවා...අවුරුදු හැගුම දැනෙනවා...🥺♥️🔥
@pasan183
@pasan183 Жыл бұрын
ahaaa ready wemu ne awruddata😍
@dilinimadushani3461
@dilinimadushani3461 Жыл бұрын
මේ දවස්වල ඇහෙන ආසම සහ ලස්සනම සින්දුව .මේ සින්දුවනම් හිතට දැනෙනවා මාර විදියට .අවුරුදු කාලේට මේ සින්දුව ඇහුනේ නැත්නම් කිසි ගතියක් නෑ❤️
@janakaabeykoon5713
@janakaabeykoon5713 Жыл бұрын
උබලා නම් brand එකක් බන්..❤ හදවතින්ම සුබ පතනවා උබලගේ ගමනට...🎉 ජය වේවා ♥️
@CricketMaster813
@CricketMaster813 Жыл бұрын
තාමත් අහනවා.පට්ට voice ටිකක්.❤මේ අවුරුද්දටත් සින්දුවක් ඕනි
@D.p.gprebashpremudithaGa-ec6pn
@D.p.gprebashpremudithaGa-ec6pn 10 ай бұрын
ආදරෙයි centigrade 😙❤
@shanjayathilaka1012
@shanjayathilaka1012 2 жыл бұрын
Centigradz 😍💝💝💝 issara wage oyala ayeth oni
@lahirupradeep5815
@lahirupradeep5815 Жыл бұрын
Ape kale thibba supirima sindu set eken eka❤️
@ajithhemantha7991
@ajithhemantha7991 Жыл бұрын
තාලය. ලස්සනයි ඇත්තටම 😊😊😊😊😊😊😊❤❤❤❤.. මාරම ආසයි සින්දු වලට ....😊😊
@shanliyanage3911
@shanliyanage3911 Жыл бұрын
අවුරුදු 100ක් ගියත් මේක play වෙයි❤️
@isharaashan7152
@isharaashan7152 2 жыл бұрын
මේ අවුරුද්ද සියලුදෙනාට ම සුබ වුනා නම්, මීට වැඩිය හිතට දැනෙනවා, ඒ හැගීම. මේ සින්දු වේ තියෙන, ලබන අවුරුද්දෙවත් උත්සහ කරමු.මොනවා උනත් ඉස්සර හැගීම් වලට ටිකකට යන්න පුළුවන් වුනා. Thank you CENTIGRADZ
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
නිහඬ & නිහතමානීව ගමනක් යන brand එකට ජෙසු පිහිටයි 💪🙏🙏🎖️️
@theoryofnature807
@theoryofnature807 2 жыл бұрын
මේ සින්දුව හදපු මුල් කාලෙට ආයෙත් යන්න හිතෙනවා ❤️❤️❤️❤️❤️
@gunasena7835
@gunasena7835 Жыл бұрын
රූ වරුණා පද බදනා සිත සනහා නෙතු නලවා හිරු මගුලට හිනැහෙන්නයි. ❤❤
@ino789
@ino789 Жыл бұрын
මාරම ලස්සනයි ♥️🥰❤❤
@udayanganuwan2235
@udayanganuwan2235 2 жыл бұрын
පොඩිකාලේ ඉදන් අවුරුද්ද ට ඇහෙන සිංදුවක් 💖💗
@chamilakrishanthi1927
@chamilakrishanthi1927 Жыл бұрын
ලස්සන සින්දුවක් ❣❤️
@dinushawanniarachchi9425
@dinushawanniarachchi9425 2 ай бұрын
ආශා එදිරිසිංහ ගෙ tv program 1n passe mama me song 1 අහන්න ආවේ .... fe male voice 1 ආශා ge කිව්වා නේ❤❤❤❤❤
@kavindipunsala1845
@kavindipunsala1845 2 жыл бұрын
Centigradz ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙවා කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා .........🥰🥰🥰🥰
@seeyouoficial
@seeyouoficial Жыл бұрын
එන්න මේ අලුත් අවුරුද්ද පටන් ගන්න කළින් 1M කරන්න..❤️ (2023) #centigradz
@Kovida.Minudi
@Kovida.Minudi Жыл бұрын
👍💪
@TharunTheeksana-vd8hz
@TharunTheeksana-vd8hz 8 ай бұрын
Centegrsz පිස්සුවක් ❤️
@nevilpeiris8661
@nevilpeiris8661 Жыл бұрын
හරිම ලස්සනට කරනවා❤
@nimeshmendis911
@nimeshmendis911 2 жыл бұрын
හදවතින්ම ආදරෙයි centigradz💗💗
@ගෙදරකුස්සිය
@ගෙදරකුස්සිය 9 ай бұрын
Itn එකේ නැකැත් වෙලාවල් ආවාම කිරි උතුරනකොට මේ music එක තමා හැම අවුරුද්දෙම යන්නෙ.... 😍😍 හරිම ආසයි
@anuhastheekshana6949
@anuhastheekshana6949 2 жыл бұрын
අවුරුදු කාලෙට අනිවා ඇහෙන සිංදුවක් 🤗❤️‍🔥
@Statusvideo578
@Statusvideo578 2 жыл бұрын
අම්මෝ......මේකෙ වචන නම් අමතක වෙන්නෑ...❤️
@shavindiedirisinghe9949
@shavindiedirisinghe9949 2 жыл бұрын
මේ සින්දුව ඇහෙනකොට හිතට අමුතු සතුටක් එන්නෙ❤️‍🔥🌹
@MrFIXX-gc8ie
@MrFIXX-gc8ie 2 жыл бұрын
ඒ දවස්වල උදේ දවල් රෑක් නැතුව පට්ට යන්න අහපු සිංදු ආයේ මෙහෙම දානකොට අමුතු ගතියක් දැනෙනවා..❤️❤️❤️✌️
@sameerapoornima6764
@sameerapoornima6764 Жыл бұрын
Ammmooohhh..😍😍😍😍 2050dith me sinduw me widihatam awurudu kalet ahei.mokada edath adath hetath no.1
@Senusenu5
@Senusenu5 4 ай бұрын
අපි පොඩි කාලෙ අවුරුදු තමයි අවුරුදු🥺💔 එ හැගීම,සුන්දර අත්දැකීම❤️
@photographer3787
@photographer3787 Жыл бұрын
මට දැන් අවුරුදු 17.මට තේරෙන කාලෙ ඉදල මේ සින්දුව අහනවා.
@isurustudiory5586
@isurustudiory5586 Жыл бұрын
Centigrade nm pissuwk ane ❤️❤️❤️❤️❤️❤️❤️😘😘💕
@pamodsandamith5534
@pamodsandamith5534 2 жыл бұрын
Eke music track eka nm kiyla wedak na.centrigradz ❤️👌
@shasha-x8r
@shasha-x8r 2 жыл бұрын
pattai...podi kale idanma asama band eke Centigradz..Niyamai kollane... Awurudu kale asama song eke....jaya wewa...adareii hamadama...🥰❤️😘😍
@pabasaravijesinha8053
@pabasaravijesinha8053 2 жыл бұрын
ආසම සිංදුවක් ❤️🥺🎶 ආසම voice වලින් 🎶🥺👌
@slbikeworld
@slbikeworld 2 жыл бұрын
පොඩි කාලෙ වගේම අදටත් ඉතින් හිතේ no.1 🇱🇰💝