කිංග් සිරිල් | King Siril | Siril Videos

  Рет қаралды 1,047,222

Siril Ayya

Siril Ayya

Күн бұрын

Director - Janitha Rupasena
Concept & Script Writer - Janitha Rupasena
DOP and Edit - Sheran Yodasinghe
Cast - Janitha Rupasena
Jatila Manage
Supun Shashini
Nadith Nupearachchi
Madhawa Harendra
Special Thanks :
Goyum Prabath Rupasena
Suyama Hewagama
Isu Nawarathna
Shan Arosha (Sikaa)
Find Us on Social Media,
◆ FB : / sirilayyaofficial
◆ Insta : / sirilayya
◆ Tiktok : / siril_ayya
#siril #KingSiril #newepisode

Пікірлер: 2 100
@SirilAyya
@SirilAyya Жыл бұрын
King Siril වගේ රජ කෙනෙක් දැනුත් ඉන්නවා නේද ? 😅
@Surasa9
@Surasa9 Жыл бұрын
Ow ow🙈
@kasunkemal8256
@kasunkemal8256 Жыл бұрын
😁😁😁 කිං(පිං) හිට්ලර්
@chathurangapushpakumara9109
@chathurangapushpakumara9109 Жыл бұрын
එසේය
@Skyline1986.
@Skyline1986. Жыл бұрын
කිං පිං හිට්ලර්..
@mistycottage9558
@mistycottage9558 Жыл бұрын
🤣🤣 වස්ති කැලේ යකෝ.එල ෆවුසි
@dinusahanjayarathna250
@dinusahanjayarathna250 Жыл бұрын
අග බිසව නිසා මේ වීඩියෝ බලන තවත් අය සිටීද... අමුතුම ලස්සනක් තියෙන්නෙ ඈ ..❤️❤️❤️❤️
@raviyah1
@raviyah1 Жыл бұрын
mmm
@maleeshanadun3478
@maleeshanadun3478 Жыл бұрын
සිරාම ඇ
@Ni-Yo02698
@Ni-Yo02698 Жыл бұрын
ziti ziti
@tharidudilruk5482
@tharidudilruk5482 Жыл бұрын
Mamath nam ahema tama 🤭
@pathummadusanka767
@pathummadusanka767 Жыл бұрын
Ow ow
@Kumudujwkumudu
@Kumudujwkumudu Жыл бұрын
බැලූ වාර ගණන නම් මතක නැති තරම් බලලා දැනුත් බලනවා. සිරිල් අයියා ටීම් ඒකටම නැවත නැවතත් සුභ පතනවා....! ජය වේවා...!
@wathsala7587
@wathsala7587 Жыл бұрын
Lankawe ara raja teledrama walath me wdyta lassanata background juwalary makeup damma nm kochra lassanada.oyla nm patta wdyata awa නිර්මාණය krla thynawa
@samiddhi_gunathilake
@samiddhi_gunathilake Жыл бұрын
උල තියන්න කලින් එක පාරක් හරි පුරෝහිතයට කනට ගහනකල් බලන් හිටපු මම... 😂
@rxwsy1132
@rxwsy1132 Жыл бұрын
Ow né aparadé
@Supuntha
@Supuntha Жыл бұрын
අනේ බිසවව උල තියන්න එපා රජතුමනි..! 😔🥰
@everything4984
@everything4984 Жыл бұрын
Thiyanda ona 🤣🤣
@Vividatelier
@Vividatelier Жыл бұрын
හා හා කලබල වෙන්ට කාරි නෑ! ඒක වෙන උලක්..
@tharushalakmal7
@tharushalakmal7 Жыл бұрын
ඒකට උලක් ඔනෙනම් දෙන්න පුලුවන් 🤓
@nishan771
@nishan771 Жыл бұрын
Ammohhh 😁
@Everything-464
@Everything-464 Жыл бұрын
​​@@tharushalakmal7අම්මෝ මේ අර යූටියුබ් එකේ හෙන බෝසත් කමෙන්ට්ස් දදා අනික් උන්ට අසහනේ අසහනේ ගාන එකෙක්නේද.😂 උබටනෙ බන් අසහනේ.
@firstleft7263
@firstleft7263 Жыл бұрын
ආතල් කෝටියයි, සුප් එක බීලා ඉවර වෙලාම අගනේය කිව්වනම් වටිනවා රජතුමනි, මෑවත් උල තියමු කිව්ව එකටනම් හිනාව නවත්තගන්න බැරි උනා, සුබ පැතුම් සිරිල් අය්යේ ❤
@MasthaProduction
@MasthaProduction Жыл бұрын
ඒකනම් මරු.. සුපර් ජය වේවා! Trending 01 gahamu
@kavindusachintha3489
@kavindusachintha3489 Жыл бұрын
ලලනාවෝ කොච්චර ආවත් බිසව තමා ඉස්තරම් 😌
@pcvideopradeep4130
@pcvideopradeep4130 Жыл бұрын
නියමයි..ගොඩක් විනොදාස්වාද ජනකයි..සුබ පැතුම් ඔක්කොටම 🙂🙂🙂🙂
@DulanjaliAthukorala-cn4fm
@DulanjaliAthukorala-cn4fm 11 ай бұрын
Patta 👌🏻 කුනුහරප කියන වස්තිලාට හොද ආදර්ශයක් .... හිනා වෙන්න කුනුහරප ඕනිම නෑ කියලා එයාලත් දැන ගන්න ඕනි.❤
@rosanpredip684
@rosanpredip684 Жыл бұрын
ඒකනම් සුපිරියක් බන්.එකෙන්ම ආදරෙයි සෙට් එකටම.තව තවත් හොද ආතල් වැඩ කරන්න ලැබෙන්න ඕන.ජයවේවා............
@neranjanarajakaruna9749
@neranjanarajakaruna9749 Жыл бұрын
රාජ පුරුශයා තමා ආතල් 😂 Script එක කොර👍
@thilanchathuranga8465
@thilanchathuranga8465 Жыл бұрын
සුපිරි❤ජය වේවා!!!!
@chathurangajayasekara8526
@chathurangajayasekara8526 Жыл бұрын
රාජ පුරුශයා තමා බං ආතල් එක උපරිම දුන්න එකා... රජාව උඩයනව උගෙ කෑගැහිල්ලට. හැමදාම වගේ අදත් පාලිතයට තමා කෙල උනේ. 😃
@Shavinofficial
@Shavinofficial Жыл бұрын
මාතර ඉන්නෙ සුපිරි වැඩ්ඩො තමයි ඉතින් 😏❤️ කොමෙන්ට් එක ගැලපෙන් නෑ වගේ හිතෙනවනම් පොඩ්ඩක් හොයල බලන්න සීන් එක😌
@dilumisithara9495
@dilumisithara9495 Жыл бұрын
Kollo tika nam koheda danne na devi akka nam habai welimda paththe kellek❤
@KONRA99
@KONRA99 Жыл бұрын
ස්ක්‍රිප්ට් වේර ලෙවල් Bro. දේවිට හිත නොගියනම් වැඩක් නෑ❤️
@nethsarawickramasekara2583
@nethsarawickramasekara2583 Жыл бұрын
#01 Trending ❤ ශුවර් ජයම වේවා... 😻
@dinusahanjayarathna250
@dinusahanjayarathna250 Жыл бұрын
කෝ බල්ලො මේකෙ චිකන් ඒ කෑල්ල තමා නියම හැමදාම වීඩියෝ වලට දාන්න...කෝලල්ලො තව වීඩියෝ ...❤️❤️❤️❤️
@Healing_Care_Physio
@Healing_Care_Physio Жыл бұрын
අලුතෙන් බස්සපු කෑල්ල නම් පට්ට සිරිල් අයියෙ.. 😋 වීඩියෝ එකත් පට්ට පට පට...
@DishmaPrabod
@DishmaPrabod Жыл бұрын
Best of beat boza 🤩❤️
@dikshanmeran6235
@dikshanmeran6235 Жыл бұрын
සුපිරි සිරිල් අයියේ. ඔයාගෙ acting නම් 👌👌❤
@harshanamaddumabandara2564
@harshanamaddumabandara2564 Жыл бұрын
මේ කෙල්ලනම් සුපිරි හොදේ.🤗🤗
@fancywords9731
@fancywords9731 Жыл бұрын
Beautifully done! This is the very first time I'm watching a video from your channel. This is done so well. Nice advertising of the generator as well!
@Kgkdesilvak
@Kgkdesilvak Жыл бұрын
happy to see you guys with a good sponsorship
@dimanthasanjula9495
@dimanthasanjula9495 Жыл бұрын
this is one of the best of your team 🔥🔥🔥🔥😍😍😍
@diniththaruka2115
@diniththaruka2115 Жыл бұрын
හැමදාම වගේ hit එකක් මේකත්..❤❤❤
@GimhanaPrasad-c5w
@GimhanaPrasad-c5w Ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෑ.රජතුමා තමයි නියම.❤❤❤❤😊
@lahiruedirisinghe6601
@lahiruedirisinghe6601 Жыл бұрын
සමහර තැන්වලදි කියන්න යන ඩයලොග් එක කියන්න කලින් කියවෙනවා අපිට..."කෝ බල්ලො මේකෙ චිකන්".පාලිතයට ලඟට කතා කරද්දිම හිතුනා...🤣❤️🤘
@shehanmalindu5054
@shehanmalindu5054 Жыл бұрын
මටත් කියවුනා ඔය විදිහටම
@lulithkarunarathna7830
@lulithkarunarathna7830 Жыл бұрын
Ý
@funnymoments12813
@funnymoments12813 Жыл бұрын
Sira
@slcricketcorner7574
@slcricketcorner7574 Жыл бұрын
ow oooi
@avishkadilshan9235
@avishkadilshan9235 Жыл бұрын
Sirwtm whotto😂😂😂😂😂😂
@dilumisithara9495
@dilumisithara9495 Жыл бұрын
Naluwo wenda hitapu un tikak ammage keemata campus gihin engineersla unama😀❤ dan nam supiriyak set ekama👍
@tharinduranepura9347
@tharinduranepura9347 Жыл бұрын
Character buildup එක ආතල් මචං.. පට්ට..❤️
@THELife159
@THELife159 Жыл бұрын
❤️❤️❤️❤️❤️ ආදරෙයි සිරිල් අයියා ..
@TravelingPisso
@TravelingPisso Жыл бұрын
ආතල් කෝටියයි, රාජ සභාව මොඩ් වෙලා . 😅 පට්ට සිරිල් අයියේ . KEEP IT UP. ඉක්මන්ටම 1 මිලියන් ඕනේ
@rajithaperera2631
@rajithaperera2631 Жыл бұрын
සිරිල් අය්යගේ බලපු හොදම එක... එල එල
@abhishekdeegodagamage489
@abhishekdeegodagamage489 Жыл бұрын
සිරිල් අයියා ටික ටික දියුණු වෙනවා🙂 keep it ❤️.
@gamingforts4928
@gamingforts4928 Жыл бұрын
බයිලා කාරය මරු
@dilshansenarath5983
@dilshansenarath5983 Жыл бұрын
Nittambuwen BC wetha giya school bus eke hitapu supiri drummer knk thamai රාජ පුරුෂයා ❤ ගැම්මක් තමයි අයියා ❤
@PODI-SAMANTHA-ne7on
@PODI-SAMANTHA-ne7on Жыл бұрын
කැකිල්ලෙ රජ්ජුරුවෝගෙ නඩු දින්දුව supiri ඈ ❤
@yasasyj
@yasasyj Жыл бұрын
Patta! පුරෝහිත & රජා scean තමා පට්ටම 😂😂😂😂
@englishwithsachintha
@englishwithsachintha Жыл бұрын
@sujithpriyantha1793
@sujithpriyantha1793 8 ай бұрын
Patta
@hosanna1105
@hosanna1105 8 ай бұрын
රජතුමා එයා ගෙහා පැත්තෙන් අර සේවකයාට බනිද්දි තමයි සුපිරි 😅😂❤
@ep7geming221
@ep7geming221 Жыл бұрын
සුපිරියක් ❤️❤️
@JPromo
@JPromo Жыл бұрын
ඇයි බල්ලො ළගට ඇවිත් කෑගහන්නේ 🤣🤣🤣🤣 ආදරෙයි සිරියෝ 😍😍😍
@j.m.sachinthamadhusankajay7241
@j.m.sachinthamadhusankajay7241 Жыл бұрын
රජතුමා ලග හිටන් ඉන්න එකා මට පේන්නෙම සූර පප්පා එකේ සාධාරණ කොටා වගේ... 🤣
@sanjeewa-edirisinghe
@sanjeewa-edirisinghe 5 ай бұрын
Music.....!!!
@Shehanhansanawijebandara
@Shehanhansanawijebandara Жыл бұрын
4k blpu mama😎
@JEA1965
@JEA1965 Жыл бұрын
දෙවෙනි පාරටත් බැලුව ඕයි.
@ahangamavithanagepramilach4609
@ahangamavithanagepramilach4609 Жыл бұрын
සුපිරිම තමයි ආයෙ කියන්න වෙන දෙයක් නෑ 🔥❤
@alokshanakeshanbandara7483
@alokshanakeshanbandara7483 Жыл бұрын
සුපිරි වැඩක් සිරිල් අයියා..❤️😻🔥
@romengunarathna1327
@romengunarathna1327 Жыл бұрын
අපරාදෙ මොරටුවේ මේම අය ඉන්නවා කියලා කලින් දැනගත්තා නම් කෝම හරි පාඩම් කරලා engineering එනවනේ අප්පා 😂🎉😢😮
@akilasajithmanohara8235
@akilasajithmanohara8235 4 ай бұрын
ඒක සුපිරි ❤️😂
@dilahub8518
@dilahub8518 Жыл бұрын
අම්මෝ ආතල් කෝටියයි..🤣🤣❤️❤️ තේ එකක් බොන ගමන් බැලුවේ .. දෙපාරක් පිට උගුරේ ගියා රජතුමනි .😁💥❤️❤️❤️
@Handsome99-k7p
@Handsome99-k7p 5 ай бұрын
Ara kellage buriya pattama lassanai❤🤤
@malmiyashodara5600
@malmiyashodara5600 Жыл бұрын
'Oheta hithenne nethei. Meyainui arayainui' 😅😅 favourite line
@UniqueCreation16
@UniqueCreation16 Жыл бұрын
සුපිරියක් 😂
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 Жыл бұрын
කියලා වැඩක් නැහැ King සිරිල් ඔහොම්මම අණ දෙනු අද ඉන්න රටේ හෙණ හුරු වන නරි රනියවත් උල තියෙන විදිහට රජතුමනී 😅🤣😂😅🤣😂!!! සුපිරි සපිරි Add එකට ගැලපෙන නියම content එකක්!!!
@Hiruumadhushan
@Hiruumadhushan 4 ай бұрын
Next level ❤
@lifestyleproductions4238
@lifestyleproductions4238 Жыл бұрын
නාට්‍යන්ගනාව DUBBING වලට මරු VOICE එක
@dumindatharanga5149
@dumindatharanga5149 6 ай бұрын
ජයෙන් ජයම වෙවා ❤❤
@chandimalranjanperera7521
@chandimalranjanperera7521 Жыл бұрын
Everyone is Perfect acting 👌❤
@nalindamadusha3195
@nalindamadusha3195 Жыл бұрын
සුපර්
@nilasithu5274
@nilasithu5274 Жыл бұрын
supiriyak oii janith ayye
@bhanukajayarathna7741
@bhanukajayarathna7741 Ай бұрын
පට්ට
@ptvproductions9768
@ptvproductions9768 Жыл бұрын
Ada thami mama me chenal eka dekke සුපිරි niyami jaya wewa raja maru hode
@sandarunimsara9837
@sandarunimsara9837 Жыл бұрын
සුපිරි සිරිල් අයියේ❤️🔥
@lakminaprasad1451
@lakminaprasad1451 Жыл бұрын
Niyamai siril aiya
@thusharapradeep477
@thusharapradeep477 Жыл бұрын
මරු
@udeyanga85
@udeyanga85 Жыл бұрын
සුපිරි දක්ශයෝ ටිකක් සිරිල් අයියගෙ සෙට් එක 💕😀
@vidurasanka2566
@vidurasanka2566 10 ай бұрын
8:16 9:31 12:43 😂😂 ammata... maru bn fatta e tika
@whitewolfgameing4846
@whitewolfgameing4846 Жыл бұрын
Ambo mekanam patta
@traveltosouthkorea
@traveltosouthkorea Жыл бұрын
Siril aiye meknm supiri hode set ekama supiri niyma video eka.action maru.❤️
@යුරෝප්VIBE
@යුරෝප්VIBE Жыл бұрын
ගෑනිවත් උල තිබ්බා ඒක මරු😂😂
@dammikapriyadarshani8717
@dammikapriyadarshani8717 Жыл бұрын
Siril ayyala තමයි හොදටම කරේ...😂😂
@deemanthapremarathna9748
@deemanthapremarathna9748 Жыл бұрын
Super brother.... congratulations...wakkade production....
@Memes54726
@Memes54726 Жыл бұрын
ඒක ඉවර වෙනවටත් දුකයි ආ 💗💗
@sakariyaa3384
@sakariyaa3384 Жыл бұрын
ලෙසටම තියෙනවා ඈඈඈඈ
@asithahasanka2476
@asithahasanka2476 Жыл бұрын
Gammak
@Jilaosthartv
@Jilaosthartv Жыл бұрын
මරු ඇහ්
@gayanchaminda2960
@gayanchaminda2960 Жыл бұрын
මරු බයිලා පාර දහාපාරක් විතර බලුවා
@shashet9bz
@shashet9bz Жыл бұрын
Deni අයියා වගේ මා වරදට පෙළඹුවේ අර කත.......❤❤❤
@sinhalalyricsshade8770
@sinhalalyricsshade8770 Жыл бұрын
ඒ බයිල සිංදුව 😍
@nimalkarunarathna3457
@nimalkarunarathna3457 Жыл бұрын
එලකිරි
@FactTube10-e8l
@FactTube10-e8l Жыл бұрын
Ammo maru 🤣🤣🤣❤️
@kasundilsha8166
@kasundilsha8166 Жыл бұрын
දෙබස් රටාව මරු
@kumaradissanayake8471
@kumaradissanayake8471 Жыл бұрын
නියමයි .නියමයි ..නියම සෙට් එක...ජයවේවා .❤️❤️🤣🤣🤣🤣
@samanpushpakumara198
@samanpushpakumara198 9 ай бұрын
රාජපුරුෂයා මරු ඈ
@lahiruruwan6667
@lahiruruwan6667 Жыл бұрын
good drama for young generation, nice marketing
@lalithsudarshana1302
@lalithsudarshana1302 Жыл бұрын
Patta
@sahanyaonline
@sahanyaonline Жыл бұрын
patta pata pata
@sachi1014
@sachi1014 Жыл бұрын
12:43 අම්මට 😂
@nammuni83
@nammuni83 Жыл бұрын
අඩෝ පට්ට .. ඇඩ් දෙන එවුන්ටත් වෙනම ආතල් එකක් දෙන්නේ. 🤣
@probodhaekanayaka1225
@probodhaekanayaka1225 Жыл бұрын
😍👍👍💕
@ravindugamaarachchi6361
@ravindugamaarachchi6361 Жыл бұрын
Patta creative broth, athal💥💥💥
@SharliShehan-ws1td
@SharliShehan-ws1td Жыл бұрын
මේක බලන 4 වෙනි පාර 😁❤️
@amalkumara4
@amalkumara4 Жыл бұрын
මේකේ ආත්ල්ම පොර රාජපුරුශයා😁😁😁😁
@MadhusankhaDilshan
@MadhusankhaDilshan Жыл бұрын
ටහිකෙ සිරිල් අයියා😂😂😂ඒක ....😂😂😂
@chamothwickramaarachchi3504
@chamothwickramaarachchi3504 Жыл бұрын
Cari athl ekh❤️🔥
@lakshithahirantha5765
@lakshithahirantha5765 Жыл бұрын
සුපිරී... සුපිරී..... සුපිරී......❤️
@humayounabdulhameed5982
@humayounabdulhameed5982 Жыл бұрын
Good one
සල්ලි හොරකම | Salli Horakama | Siril Videos
19:33
Worst flight ever
00:55
Adam W
Рет қаралды 26 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 20 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 13 МЛН
කෙල්ලෙක් නෑ | Kellek Naa | Siril Videos
13:43
Lakai Sikai - Jolly Poli | ලකයි සිකයි - ජොලි පොලී | Monthly Special | April
24:36
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,7 МЛН
ලලිතගේ හිත | Lalithage Hitha  | Siril Videos
15:49
පිහි ඇනුම  |  Pihi Anuma | Siril ft  @janaipriyailive
14:58
වැඩේ වැරදියි | Wade Waradiyi | Siril Videos
12:35
සැබෑ ආදරය | Saba Adaraya | Siril Videos
14:50
Siril Ayya
Рет қаралды 683 М.
අවංක ආදරය 2 | Avanka Aadaraya 2 | Siril Videos
13:33
Worst flight ever
00:55
Adam W
Рет қаралды 26 МЛН