King Vijayabahu | පලුමුවන විජයබාහු රජතුමා

  Рет қаралды 26,856

manel rebera

manel rebera

Күн бұрын

Пікірлер: 121
@YasiruUdara-tf8od
@YasiruUdara-tf8od 5 ай бұрын
බොහොම ස්තූති මිස් අංග සම්පූර්ණ පැහැදිලි කිරීමක් හොදට තේරුණා😊❤❤
@ප්රබූ
@ප්රබූ Жыл бұрын
ඇත්තටම සිංහල රජවරු පට්ට 🥺 ඇත්තටම සිංහල බෞද්දයෙක් වීම ගැන මාර ආඩම්බරයක් අභිමානයක් දැනෙන්නෙ 🇱🇰
@wgnishantha5374
@wgnishantha5374 3 жыл бұрын
ඔබ තුමිය නොදන්නා දෙ පැහැදිලි කරනයෙකට ගොඩක් පිංන්
@balapitiyenanda7896
@balapitiyenanda7896 3 жыл бұрын
අපේ දේශපාලකයන්ට ඇත්තේ කටවාචාලකම පමණි. නැත්තේම මොලයයි. ඔබතුමියට බොහෝ පින්.
@ප්රබූ
@ප්රබූ Жыл бұрын
මං ආසම රජෙක් 💌 1 විජයභාබු මහා පරාක්‍රමභාහු ටිකිරි කුමාරයා 6 වන පරාක්‍රමබාහු 💌💌💌🥰🥰🥰🥰🥰🥰🇱🇰🇱🇰
@sshalikawijerathne7720
@sshalikawijerathne7720 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ඔබට බොහොම පින්........
@sakuranogakkou5947
@sakuranogakkou5947 3 жыл бұрын
ගොඩක් ආස හිතෙනව අහන් ඉන්නත්. හොදින් පාඩම මතක හිටිනවා.ගොඩක් ස්තුති මිස්.
@kawidumaduranga5249
@kawidumaduranga5249 7 ай бұрын
Maru mis patta❤❤❤❤
@asangaekanayake3326
@asangaekanayake3326 3 жыл бұрын
සුපිරි ... ඔබතුමියට ගොඩක් පින්....🙏🙏🙏
@anoma7450
@anoma7450 3 жыл бұрын
බොහොම වැදගත් වැඩසටහනක් කොහොමත් වටිනවා කණගාටුවට කරුණ නම් අපේ රටේ අවුරුදු පහකට මහජන ඡන්ද මතින් කරන්න පාලකයන්ට විශ්‍රාම වැටුපක් දීම අනුමත කිරීමයි කිසිසේත්ම අවුරුදු පහකට දේශපාලනය කරන දේශපාලකයින් ට විශ්‍රාම වැටුපක් දිය යුතු නැත මොකද කියනවනම් දේශපාලකයින් රට ජාතියට ආදරය කරන මිනිසුන් නොවේ ඔවුන් කොන්ත්‍රාත්කරුවන් වැනිය කොන්ත්‍රාත්තුවක් යම්කිසි කොන්ත්‍රාත් කරුවෙකුට උන්නා නම් අයිතිකරු නිසි ලෙස කොන්ත්‍රාත්කරු කරන්න වැඩ පිලිවෙල නිසි ලෙස සොයා බැලිය යුතු වෙනවා
@iyanhasitha714
@iyanhasitha714 3 жыл бұрын
Hodata padama mathaka hitiya thanks mis
@praveenalakshani2482
@praveenalakshani2482 3 жыл бұрын
godak mataka thiyaganna pullwan.. thank you teacher
@sadalisenasha7101
@sadalisenasha7101 3 жыл бұрын
Very important history King with my life..... You are thought history I'm remembere remembere again.... I will win o/l exam..... I love history of important king of shi lanka...I 'm studying grade 7 ☺️Thank you teacher.... Teach will be an another lesson good luck and all the best ❤❤❤❤😍😍🙏🙏
@Shey515
@Shey515 3 жыл бұрын
මන් මේ පාර O/L කරන්නේ මැඩම්ගේ video එක ගොඩක් උදව් උනා thanks madam
@kavindusulakkana2915
@kavindusulakkana2915 3 жыл бұрын
මේ වගේ රජවරුන්ගෙ කතා වලින් අපි අපේ කොල්ලන්ගෙ මොරාල් හදන්න ඕනෙ.. අපිට කිසිම දෙයක් බෑ, දැං කාලෙ වගේද ඒ කාලේ, ඒ කාලේ තමා පොරවල් හිටියෙ වගේ ලාභ සිල්ලර ගොං කතා කියන්නැතුව... මේ රජවරු ආදර්ශයට අරන් වැඩ කරන්න පොළඹවන්න ඕනෙ. කිසිම දෙයක් කරන්න බෑ කියල හිතන්නැතුව උත්සහවන්තව කැපකිරීම් කරලා ජයග්‍රහණය කරන හැටි අපේ උන්ට කියලා දෙන්න ඕනෙ...
@gamagechathurangani2430
@gamagechathurangani2430 3 жыл бұрын
Mama dakapu hodama guruwarayek obathumiya hama padamakma harima rasawath lesa uganwanawa
@janithdilan3153
@janithdilan3153 3 жыл бұрын
තෙරුවන් සරණයි
@janijani7830
@janijani7830 3 жыл бұрын
Thanks teacher. Teacher kiyana de hodata therenava asa hithenava kiyala dena videyata😀😀🙏🙏🙏🙏❤❤❤❤❤
@tharindusampath2626
@tharindusampath2626 4 жыл бұрын
ඔබ තුමියට ගොඩාක් ස්තුතියි.
@shiranthikarunarathne5607
@shiranthikarunarathne5607 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@TV-co1pz
@TV-co1pz 4 жыл бұрын
බුදු සරනයි ඔබ තුමියට
@shankashanka4437
@shankashanka4437 3 жыл бұрын
ඔබ තුමියට බුදු සරණයි
@tarinyasenari.51
@tarinyasenari.51 3 жыл бұрын
🌺🕊Thanks for you madam.🌺🕊
@manelrebera
@manelrebera 3 жыл бұрын
bohoma ththuyi
@buddikabuddika2145
@buddikabuddika2145 4 жыл бұрын
ස්තුතිය මැඩම් අපේ කම අපි ගෙඩනගමු
@chamindigeethika2807
@chamindigeethika2807 4 ай бұрын
Ahagena inna asai.kiyala dena de hodat therenwa.❤
@cheffwasantha9598
@cheffwasantha9598 4 жыл бұрын
Thanks teacher budu saranai
@speedBlade67
@speedBlade67 8 ай бұрын
මාර inspired and motivated king
@yonalhettiarachchi7337
@yonalhettiarachchi7337 3 жыл бұрын
Good teacher miss
@samanrathnayaka9514
@samanrathnayaka9514 Жыл бұрын
Excellent 💐💐💐💐💐
@hansnaitennakoon9256
@hansnaitennakoon9256 3 жыл бұрын
Thankyou madam
@edwardtheophilus2746
@edwardtheophilus2746 4 жыл бұрын
Manel you are a teacher with excellent knowledge and beautiful lady attractive . I really like you.
@angelvishuu6460
@angelvishuu6460 3 жыл бұрын
වැවක අංග පිලිබදව video එකක් කරන්නකෝ මැඩම්❤️
@layanamalmi1915
@layanamalmi1915 3 жыл бұрын
Thank you madam😊
@lisarose567
@lisarose567 3 жыл бұрын
Good afternoon tehar
@sujithmax7923
@sujithmax7923 4 жыл бұрын
Thanks teacher
@ecofrenddineesha363
@ecofrenddineesha363 3 жыл бұрын
Good luck mis
@ecofrenddineesha363
@ecofrenddineesha363 3 жыл бұрын
👍👍
@inokajayawaredena5648
@inokajayawaredena5648 3 жыл бұрын
ඔබ නම් යක්ෂ ගුරැවරියක් වාවා 🙏
@manelrebera
@manelrebera 3 жыл бұрын
❤️❤️❤️
@වසන්තාරණසිංහ
@වසන්තාරණසිංහ 4 жыл бұрын
මිස් මන් මිස්ගෙ zoom online clzes වලට join වෙන්නෙ කොහොමද..?
@ravikandiah5837
@ravikandiah5837 2 жыл бұрын
මෑතක සිටිය දෙවන මිහිදු ගියෙත් උමගකින් තමයි කොළොන්තොට වරායට
@Ykj2022
@Ykj2022 3 жыл бұрын
Budu saranai miss
@nandikabasilrankothge5663
@nandikabasilrankothge5663 3 жыл бұрын
ඔබගේ ඉගැන්වීම් හොඳ යි
@mithilagunarathne7543
@mithilagunarathne7543 3 жыл бұрын
Very useful video Madam 🙏🏻 But Panakaduwa thaba sannasa was found in 1948 neda ?
@sherami2271
@sherami2271 2 жыл бұрын
බොහොම පින් madam
@chamii-cd7ie
@chamii-cd7ie 2 жыл бұрын
Gd
@udayanga2643
@udayanga2643 3 жыл бұрын
This is very useful
@rishuramanayaka2332
@rishuramanayaka2332 3 жыл бұрын
superr
@anilmunasinghe9609
@anilmunasinghe9609 3 жыл бұрын
මැඩම් අනිවාරෙන් ඔබ තුමිය කීවා වගේ පාර්ලිමේන්තුවේ සියලුම අයවලුන්ට ශ්‍රී ලාංකික ඉතිහාසය පිලිබදව මාහාචාර්‍යවරුන් ලවා දේශන පැවැත්විමට නැවත නැවත දැනුවත් කරන්න..
@user-xp7lc5jm1p
@user-xp7lc5jm1p 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@studymotive9128
@studymotive9128 3 жыл бұрын
COOL HISTORY
@tharun4345
@tharun4345 3 жыл бұрын
Thanks Teacher.....😝😝😝♥️
@ranilsanjeewa8262
@ranilsanjeewa8262 3 жыл бұрын
එවැනි සිංහල ලේ සහිත වීර පුතුන් තවමත් මේ මාතෘ භූමියේ ජීවත් වෙනවා.. ඔවුන් නිදා සිටින්නේ නායකත්වය දියහැකි කෙලින් තීරණ ගන්නා සිංහල රටේ සිංහල බෞද්ධකම නොබියව ප්‍රකාශ කරන අභීත නායකයෙක් පහළ වන තෙක්..සිංහල බෞද්ධ උරුමය යලි නගාසිටුවීම උදෙසා දරන උත්සාහයට ඔබ තුමියගේ දෙපා නමදිනවා..
@mandirachandrasekara4736
@mandirachandrasekara4736 4 жыл бұрын
madam online class karanavada?
@neilindrajith2780
@neilindrajith2780 3 жыл бұрын
Niyami mis
@edmmaster8788
@edmmaster8788 3 жыл бұрын
Pin mis
@chirangaweerasundara88
@chirangaweerasundara88 4 жыл бұрын
Teacher vijayabahu rajathumata Burumayen saha pandyan gen yudda yata adara , upakara labuna kiyala sandahan wenawa neda. Ema upakara kireema wenuwen burumaye anavarath rajuta thihoshin namin sthupayak pawa kerawu bawa sadahan wenawa..
@manelrebera
@manelrebera 4 жыл бұрын
පුතේ මම zoom එකෙන් class එකක් කරනවා එකට සම්බන්ද වෙන්න "manel rebera" FB page එකට දාන්න
@chirangaweerasundara88
@chirangaweerasundara88 4 жыл бұрын
@@manelrebera teacher thank you obe aradanawa ta. Man O/L kerana daruwek nove. Man wurthiya sancharaka maga penwannek. Oba wagema ma keranneth ape ithihasaya lokaye wivida ratawalin ena sancharakayan ta kiyadeemai. E sadaha ma wivida kruma magin mage ithihasa danuma wardhanaya keragena thiyenawa. Ma kamathiy mage dauma wardhanaya keraganeemata saha bedaganimata... sthuthi
@mandirachandrasekara4736
@mandirachandrasekara4736 4 жыл бұрын
thank you madam
@RandomClicksAsia
@RandomClicksAsia Жыл бұрын
❤❤❤🙏🙏🙏
@Dr.KamalKarunananda
@Dr.KamalKarunananda 4 жыл бұрын
That Indian historian is Nilakantha Shasthri. Best historian for south indian history.
@Dr.KamalKarunananda
@Dr.KamalKarunananda 4 жыл бұрын
Your talk is really great Madam.
@1153sampath
@1153sampath 3 жыл бұрын
බුද්ධරාජ....රුහුණේ දණ්ඩනායක සිත්නරුබීම් බුදල්නාවන් නොහිටින්ඩ මහා විජයබාහු කෙනෙකුද නැත.
@sanchithahiranya9803
@sanchithahiranya9803 3 жыл бұрын
@sitharanethmini953
@sitharanethmini953 3 жыл бұрын
ඔව් අැත්ත
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 3 жыл бұрын
Compliments.
@mihifernando8683
@mihifernando8683 3 жыл бұрын
තෑන්ක්ස් මිස්
@rashmi5714
@rashmi5714 3 жыл бұрын
❣️
@ajithranaweera8785
@ajithranaweera8785 Ай бұрын
අපිට දුටුගැමුණු රජතුමා ගැන කතාව කියලා දෙන්න පුළුවන් ද?
@NisaliOmaya
@NisaliOmaya Ай бұрын
Madam ethakota lankave empires la hitiyada
@niroshalwis8203
@niroshalwis8203 3 жыл бұрын
එදා ඉද්න්ම අදත් එහෙමයි විජයබාහු ට වඩා පරාක්‍රමබාහු ගැන තමයි වැඩ් පුර කතා තියෙන්නේ
@anuradhiweerasinghe915
@anuradhiweerasinghe915 2 жыл бұрын
Ahanna asa hithenawa.
@kamaliathukorala3084
@kamaliathukorala3084 4 жыл бұрын
😊😊😊
@kavidulakshan5185
@kavidulakshan5185 4 жыл бұрын
ලංකාවේත් අදි රාජ්‍ය වරු හිටියා
@wgnishantha5374
@wgnishantha5374 3 жыл бұрын
කවුද ඵ්
@kasunfernando916
@kasunfernando916 3 жыл бұрын
ඉස්කෝලේ යන්න ආයෙමත්
@kavidudisanayake1268
@kavidudisanayake1268 3 жыл бұрын
මොන්ටිසෝරි දැනුම
@p.5629
@p.5629 3 жыл бұрын
😂
@SanduL.1234
@SanduL.1234 2 жыл бұрын
1 Wana parakrama bahu
@isharasamanmali5380
@isharasamanmali5380 3 жыл бұрын
Ana mis niyamai puluwan nam nishshankamalla rajui 1parakrama bahui karannako ana loku udauwak mis
@isharasamanmali5380
@isharasamanmali5380 3 жыл бұрын
😊🤩
@manelrebera
@manelrebera 3 жыл бұрын
karala thiyenne puthe King Nishshnakamalla - kzbin.info/www/bejne/iWOmgZ-fq5llpa8 King parakramabahu - kzbin.info/www/bejne/jnnGiaaroL2Cq7s
@indrajithsandaruwan4825
@indrajithsandaruwan4825 4 жыл бұрын
සිරිසේන 😄
@yoosuf4584
@yoosuf4584 4 жыл бұрын
කීර්ති ශ්‍රී සිරිසේන..
@sangadasahalanayake9382
@sangadasahalanayake9382 2 жыл бұрын
ඉතිහාසය රසවිඳිනව හැර අතීත විරුවන්ගෙ වර්තමාන පරම්පරාවන් ගවේෂණය කිරීමට කවුරුත් බයයි .විශේෂයෙන් පාලක පන්තිය.හේතුව ඔවුන් ඒගැන දන්න නිසා වෙන්නඇති .
@1153sampath
@1153sampath 3 жыл бұрын
බොහෝම අගෙයි සොහොයුරිය......ඔබ කියු පරිදි පනාකඩුව තඹ සන්නස හමුවුයේ මොරවක් කෝරළයේ පනාකඩුව ගමේ ගොවිමහතෙකුට 1950 ගණන්ව swrd බණ්ඩාරනායක මහතා අගමැති කාලයේ.... ඒ කෙසේවෙතත්...රුහුණේ දණ්ඩනායක සිත්නරූබීම් බුදල්නාවන් (බුද්ධරාජ ) කෙනෙකු නොසිටින්නට ,, මහාසාමි මුගලන් වහන්සේ ඇතුලු ඒ රජ පවුලේ කිත්‍ති කුමාරයා පවා නැත..කිත්ති නැතිඋනානම් මහා විජයබාහු කෙනෙක් ද නැත...සිංහල ජාතියක් ද නැත....බුද්ධරාජ ....
@sriyaniweerakoon1797
@sriyaniweerakoon1797 2 жыл бұрын
නිවැරැදි කිරීම සම්බන්ධ ස්තුතියි
@niroshalwis8203
@niroshalwis8203 3 жыл бұрын
ටිකක් විතර අර පැත්තට බරක් තියෙනවා වගෙයි ....
@vinuramendis2273
@vinuramendis2273 2 жыл бұрын
මටත් හිතුනා ඒක
@channaholidays7198
@channaholidays7198 3 жыл бұрын
kalinga,maga gana kiyanna puluvanda.
@manelrebera
@manelrebera 3 жыл бұрын
video ekak kara kzbin.info/www/bejne/a5zRgqaCpMarj7M
@yohandenipitiya4770
@yohandenipitiya4770 2 жыл бұрын
පණ්ඩුකාභය ,සීගිරි කාශ්‍යප ,විජයබාහු original යක්ෂ පුත්තු තුන්දෙනා❤️.ඔබතුමියත් යක්ෂණියක් කතාකරන හැඟීම්වලින් තේරෙනවා❤️🙏.
@wasanthapushpakumara2931
@wasanthapushpakumara2931 6 ай бұрын
Miss මහාවංසය ලියන්නේ මොන කාලයෙද...දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලෙ නෙවෙයි නේද
@sadalisenasha7101
@sadalisenasha7101 3 жыл бұрын
මැඩම් කියන්නකෝ විජබාහු රජතුමාගේ බිරිද කවුද කියලා........ කවුරුහරි දන්නවනම් කියන්නකෝ please, 😔😔😔🤒😕🥺🥺🥺🥺😰😥😓😢😫😩😞😠🤕
@statustube3078
@statustube3078 Жыл бұрын
අගබිසව ලීලාවතී උපබිසව තිලෝකසුන්දරී
@thariduantony1858
@thariduantony1858 4 жыл бұрын
Sthuthi
@cheffwasantha9598
@cheffwasantha9598 4 жыл бұрын
Wena dewal walata danna comments me wage wadagat dewal walata naha
@Game_space777
@Game_space777 Ай бұрын
15:42 එතකුට ටීච යුද හමුදාපති පොල් ගගාද එ කාලෙ හිටියෙ ,ඔයා ඔය කියන කට්ටිට යුද්ධ කරන කුට
@pablokz5973
@pablokz5973 3 жыл бұрын
ජනපති හා ආරක්ෂක බල්ලා නෙමෙයි බේරගත්තේ.රට බේරා ගත්තේ ෆොන්සේකා .
@tinula
@tinula Жыл бұрын
මෙහි සංශෝධනය විය යුතු තැන් කිහිපයක් තිබෙනවා. වසර 30ක යුද්ධය ඇත්තටම යුධ සැලසුම් සහිතව පලමු විජයබාහු රජයේ සැලසුම් යොදා ගත්තේ සරත් ෆොන්සේකා නම් අභිත යුධ සෙනවියා වන අතරම එවකට රජය කිහිප විටක්ම යුද්ධය ආපසු හකුලා ගැනීමට උත්සාහ ගත් නමුත් එම යුද සෙනවියාගේ උයායශීලී බව නිසා එසේ කිරීමට මහින්දට නොහැකි වී ඇත. (මේවා ඉතාම සූක්ෂමව සොයා බලා තීරණය කරන්න) එම සෙනවියාගේ නම යුද ඉතිහාස සටහන් වලින්ද කාලයක් ඉවත් කර තිබූ අතර ස්වභාව ධර්මයා ගේ කුපිත වීම මත මහින්ද බඹරයක් වෙරළක කැරකුවත් කැරකෙනවා කියවුන කාලයක අන්ත පරාජයක් ලබා රාජපස්ස හොර නාමය කුජීත වී නියමම සැලකීම ලැබුණි. මන්දයත් යුධ සෙනවියා නොමැරී මැරී ජීවිතය පුදා කරන ලද සටන එක පවුලක් මතට ආරෑඩ කරගෙන ඉතාම සාහසික වංචාවක් රටකට කරන ලදී. එහිම දෙවැන්න නැවත පාස්කු ප්‍රහාර වැනි කුප්‍රකට කුමන්ත්‍රණ හා සෙසු කූට උපායන් මගින් අපරාධ කාරයින් අතට ගිය බලය ලද්දේ යුද්ධයේ දී වැඩිම ගෞරවය ලැබිය යුත්තා අවනීතික ආකාරයට අල්ලා සිරගත කල ගෝටාභයට කිසිවක් නොකර වසර 10 විතර භුක්ති විදීමට තිබූ අවස්ථාව මග හැරීමෙන් ස්වභාව ධර්මයට ඉවසුම් නොදෙන කල අපරාධයට ස්වභාව ධර්මය විසින් කල දඩුවමක් ලෙසයි. එසේම තමගේ විරුද්ධවාදියාට බලය ලබා දීමට තරම් ගෝඨාභය නිවටයෙක් විය. වසර 3කින් ඉතා අසාර්ථ ක රටක් බවට පත් කලේය. දූපත් රටක් නිසා ස්වභාවිකවම කොරෝනා අවධානමෙන් බොහෝ ආරක්ෂක තැනක පිහිටි රට කොරෝනා වලට සමගාමීව ඉතාම අසාර්ථක රාජ්‍ය පාලනයක ප්‍රතිපලයක් ලෙස ලොව අසාර්ථකම රටවල් කීපය අතරටත් පත් විය (මේ ගරු සිරිමාවෝ මැතිනිය විසින් ලොව සීග්‍රගාමීම හා නිවරැදිම ගමන් මගේ දියුණුව කරා යන රට ලෙසට පත්කර තිබූ රටමයි. අසාර්ථකත්වයට මාර්ගය සැකසුවේ ජේ ආර් නම් කපටි රටක් ගැන කැක්කුමක් නොතිබූ පාලයකයා විසිනි) මෙය තවත් දීර්ඝව විස්තර කල යුතු විශයයකි.
@Diwanjalishehani
@Diwanjalishehani Жыл бұрын
මිස් චෝලයින් වසර 77 ක් නේද පාලනය කරන්නෙ
@kumarasanjaya9968
@kumarasanjaya9968 3 жыл бұрын
Lsssnai
@easykitchensl5658
@easykitchensl5658 2 жыл бұрын
යුද්දේ නිමවා ආපු 18 සංශෝදනය සහිත මහින්ද රජතුමා 3 වෙනි වර රජ වුණානම් ඉතිහාසේ එමට හිටිය වගේ කෘර ඒකාධිපති රජ කෙනෙක් තමයි පහළ වෙන්නේ.ඒ නිසා ආප්ප කාල හරි ගෙන්න ගත්තේ නැත්තන් මේ රට ඉවරයි.මහින්දට වෙන කාට දුන්නත් කමක් නෑ .චන්දෙ දුන්නට කමක් නෑ.කඩේ ගියත් කමක් නෑ.ව්‍යාජ වීරත්ව ප්‍රතිරුප පාඩම් අස්සේ හදල ළමයිගේ ඔලු වෙනස් කරන්න එපා.මේ 74 පාලනය කරපු හොරු අපිට වීරයෝ නෙවෙයි.ඔය දේ ජැක්සන් ඇන්තනිත් ඉතිහසෙ යොදාගෙන කරන්න ගියා.දැන් කෝ සද්ද නෑ.
@makatakasgpsproductions6722
@makatakasgpsproductions6722 3 жыл бұрын
Maligawa yatin umagak harala ruhunata yanawa. Koheda maligawa thibune ethakota
@statustube3078
@statustube3078 Жыл бұрын
අනුරාධපුර
@sadalisenasha7101
@sadalisenasha7101 3 жыл бұрын
මැඩම් විජයබාහු රජුගේ බිරිද කවුද 🤔🤔🤔🤔
@vijaykumara3842
@vijaykumara3842 2 жыл бұрын
තිලෝක සුන්දරී
@statustube3078
@statustube3078 Жыл бұрын
@vijay නැහ් අගබිසව වෙන්නෙ ලිලාවතී කුමරිය උප බිසව තමයි තිලෝක සුන්දරී
@jayanthaalahakoon4263
@jayanthaalahakoon4263 4 жыл бұрын
Darth ponseka mokuthma kare nedda
@ඔබටජය
@ඔබටජය 3 жыл бұрын
ඔබට හැකිද රාවන රජතුමාගේ කතාවත් ඉදිරිපත් කරන්න . ලංකාව එක්සේසත් කරන්න ඉදිරි පත් වූ අයෙගෙ කතා ඉදිරිපත් කරන්න. සිංහල කියන උන්ගෙ ඔලුව හදන්න . එහෙම නැති සිංහලයන් ට අනාගතයේදී තමන්ගෙ දරුවන් මරනකල්, දූෂණය කරනකන් බලා ඉන්න වෙනවා
@lisarose567
@lisarose567 3 жыл бұрын
Tap on a clip to paste it in the text box.
@Kirikoduhitha
@Kirikoduhitha Жыл бұрын
පනාකඩුව තඹ සන්නස හොයා ගන්නෙ 1948
@nandikabasilrankothge5663
@nandikabasilrankothge5663 3 жыл бұрын
madam ඔබගෙන් ඉගෙන ගත යුතු දේවල් බොහෝ may
@manelrebera
@manelrebera 3 жыл бұрын
බොහොම ස්තුතියි
@kumudinipriyangika1690
@kumudinipriyangika1690 2 жыл бұрын
Thank you madam
King Mahasen | mahasen rajathuma👑
14:40
manel rebera
Рет қаралды 13 М.
King Sri Vikrama Rajasinha
20:55
manel rebera
Рет қаралды 61 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 66 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 7 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 9 МЛН
කෝට්ටේ රාජධානිය
14:40
Hashan History
Рет қаралды 5 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН