KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Kiriwaththuduwe Ariyadassana Thero┃Rare Dhamma┃දුර්ලභ ශ්‍රී සද්ධර්මය
1:51:13
සක්කාය දුරු කිරීම පට්ඨාන දේශනාව | පූජණීය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි
1:41:04
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
The evil clown plays a prank on the angel
00:39
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
Chain Game Strong ⛓️
00:21
Kiriwaththuduwe Ariyadassana Thero┃Rare Dhamma┃දුර්ලභ ශ්‍රී සද්ධර්මය
Рет қаралды 18,046
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,6 М.
Rare Dhamma - දුර්ලභ ශ්‍රී සද්ධර්මය
Күн бұрын
Пікірлер
@NandaniSenanayaka-r2j
6 күн бұрын
Awasarai LEBEWA.oba wahanse ta THERUWAN SARANIN suwaoathma wewa🙏
@RareDhamma
6 күн бұрын
@@NandaniSenanayaka-r2j 🙏💐🙏 උතුම් තෙරුවන්සරණයි .
@g.asamankumari7459
Ай бұрын
අවසරයි ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ වැනි බුදු පුතුණුවන් දහ දෙනෙකු මේ ලක් දෙරණ තුළ පහළ වූවා නම් ගිහිජීවිතය ගත කරන අපට නම් අපට නම් නිවන බොහෝ දුර ඈතක නොවනු ඇත ..මෙසේ ප්‍රශ්න අසමින් ධර්මය දේශනා කරන විට ඒ බය නිසාම ගැඹුරු වූවත් ඒ දහම් කාරණා මනාව වැටහේ..ඔබ වහන්සේ පැතු පැතූ බෝධියකින් ඒ උතුම් නිවනම ලැබීමට මේ උතුම් දේශනාවම පින හේතු උපනිශ්‍රයම වේවා 🙏🙏🙏
@RareDhamma
Ай бұрын
@@g.asamankumari7459 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි.
@SithaKumari-l1s
9 күн бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🪷🪷🪷
@RareDhamma
8 күн бұрын
@@SithaKumari-l1s 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි
@dineshchathu56
13 күн бұрын
🙏🙏🙏 උතුම් නිවන් මග සියලු පිං ඇත්තන්ට අවබෝධ වේවා
@RareDhamma
12 күн бұрын
@@dineshchathu56 🙏💐🙏 උතුම් තෙරුවන්සරණයි .
@ramyadayaratne421
16 күн бұрын
🙏🙏🙏 ඔබවහන්සේ ගේ දේසනාවන් තව තවත් අහන්න ලැබේවා 🙏 ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු වේවා 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@RareDhamma
16 күн бұрын
@@ramyadayaratne421 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .
@ManikeBandara-p1l
Ай бұрын
Mamath oba වහන්සේ ගේ දේශනා අහනවා.ස්වාමීන් වහන්සේලා විවිධ ආකාරයට දේශනා කරන නිසාඇතැම් ගිහියන් අපහසුවට පත්වෙනවා.ඔබ වහන්සේ ගුරුවරයකු ව සිටි නිසා ළමයින්ගෙන් අහනවා වගේ ප්‍රස්න අහන්නේ. හැමෝටම එකවගේ අවබෝධය ට එන්න බැහැනේ.සමහරවිට පිරිසක් ඉදිරියේදී උත්තර දෙන්න බැරි වෙන්න පුලුවන්.අනුකම්පා කරන්න අපේ හාමුදුරුවනේ ඔවුන් අපහසුතවයට පත්වුනාම කරන ටිකත් එපාවෙයි.ඔබ වහන්සේගේ දේශන ප්‍රඥාවන්යන් සඳහා ගොඩක් උපකාරී වන බව මගේ හැඟීමයි.ඔබ වහන්සේ ට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය වේවා .
@RareDhamma
Ай бұрын
@@ManikeBandara-p1l 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි.
@3boystraveling691
Ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස...ඔබවහන්සේගේ දේසනාව ඇහුවා..ගමේ ගොඩේ මිනිස්සු පන්සල් ගියාට කවදාවත් අභිදර්මය කියලා දුන්නේ නෑ..ඒ නිසා එයාලත් අපිත් පෝයට සිල් සිල්සමාදන් වෙලා පුලුවන් විදියට සීලය රැකගෙන එදා දවස ගත කරලා එනවා..එහෙම හරි පන්සල් ගිහින් පොඩ්ඩක් හරි ගුනදර්ම රැකගෙන යනවා..හැමෝට ඔය කරුනු වැටහෙන්නේ නෑ..මතක නෑ..එකපාරට කාටත් මතක හිටින්නෙත් නෑ..වයසක අම්මලා බණක් කීවොත් පැනලා එනවා..ඒ එන මනුස්සයාට ඔහොම සැරදාල කියද්දි එකපාරම තවත් එපා වෙනවා..ආයේ කියලා දෙන්න කවුරුත් නෑ..ආයෙත් ඒ බණ අහන්න විදියකුත් නෑ..ඒ නිසා මන් කියන්නේ පින්වත් ස්වාමීන් වහන්ස සමාඅවසර කරුනාවෙන් කියලා දෙන්න..එතකොට මිනිස්සු ආසාවෙන් අහයි..ගොඩාක් අය දැන් ඔබවහන්සේගේ දේසනා තියන තැනට එන්නත් බයයි.. ඒ නිසා කරුනාවෙන් හිත් නොරිදවා කියාදෙන්න..තෙරුවන් සරණයි 🙏🙏🙏
@RareDhamma
29 күн бұрын
🙏💐🙏 උතුම් තෙරුවන්සරණයි .
@AnomaKumari-hn5un
Ай бұрын
ඔබ වහන්සේ බණ අහන ආකාරය කියා දෙමින් විනයත් හදමින් ධර්මය ධාරනය වන ආකාරයට ඉතාම පැහැදිලි ආකාරයෙන් ගුරුවරයෙකු ලෙස අප කෙරෙහි අනුකමිිපාවෙන් ගන්නා උත්සාහය ට මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වෙිිවා .!🙏🙏🙏
@RareDhamma
Ай бұрын
@@AnomaKumari-hn5un 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි.
@charletpadmakulatungahetti6381
28 күн бұрын
Oba wahansege desana vilasaya bohoma usas. Moda minissu upades denawa aawa anukampawen iwasanna hamuduruwane. Budusaranai
@RareDhamma
28 күн бұрын
@ 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .
@SandyaRamani-jo7di
Ай бұрын
❤❤පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🎉🎉උතුම් ශ්‍රී සද්ධර්මයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා..🎉🎉මට මේ භවයේදීම ධර්මය අවබෝධ කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා🎉🎉🎉🎉
@RareDhamma
Ай бұрын
@@SandyaRamani-jo7di 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි.
@jayanthianradi7502
Ай бұрын
තෙරුවන් සරණයි කරුණාබර උතුම් හිමියනි💎🙏💎 ඔබවහන්සේ ඉන්ද්‍රඛීලයක් පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏 සියලු දෙවියෝ සුරකිත්වා🙏 සියලු සත් ප්‍රාර්ථනා එලෙස ම ඉටුවේවා 🙏💎🙏
@RareDhamma
Ай бұрын
@@jayanthianradi7502 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි
@Akinducreation
28 күн бұрын
සාදු...සාදු...සාදු... බුද්ධ සාසනං චිරං තිට්ටතූ.....!!
@RareDhamma
28 күн бұрын
@@Akinducreation 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි.
@SudarmasilmathaRagala-cx5oy
Ай бұрын
🙏🙏🙏 Pinwath swamin wahansa oba wahanseta me athi gambira darmaya awaboda wewa digasiri wewa 🙏🙏🙏
@RareDhamma
Ай бұрын
@@SudarmasilmathaRagala-cx5oy 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි.
@KaruKarunathilaka-is3un
Ай бұрын
පීං වත් ස්වාමින් වහන්සේ බලාපොරොත්තූ වනබෝධි යට ඉක්මනින් පත්වන්නට මේ කුසල් ඹබවහන්සේට පරමිතාවක්ම වේවා සාදු සාදු සාදු
@RareDhamma
Ай бұрын
@@KaruKarunathilaka-is3un 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .
@pushpakanthilokugamage9418
6 күн бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කල පරිදි දානය සදහා තිබු කෝප්ප පහළොවක් අයින් කරලා ගෙනාවා පැන් වලදාන්න අතින් අල්ලන්න පුලුවන් කෝප්ප පහළොවක් ම
@RareDhamma
6 күн бұрын
@@pushpakanthilokugamage9418 සාදූ සාදූ සාදූ උතුම් තෙරුවන්සරණයි 🙏🌸🙏
@kumarirathnayaka3813
Ай бұрын
ස්වාමීන් වහන්සේලා ධර්මය විවිධ විදියට desana කරනවා ස්වාමීන් වහන්ස .උදා. ලෙස පහන් පූජා කරන gathawa වුණත් ganasarappa dipena කියලා තමා කියන්නේ .ගිහි අපි අමාරුවෙ.obawahanse දේශනා කරන ධර්මය නිවසේ සිට srawanaya කරන අතර ලියා ගන්නවා අහන prasna වලට පිළිතුරු දෙන්න උත්සාහ ගන්නවා swaminwahansa තීරයේ යන දේවල් අපිටත් පෙනෙන්න salaswanne nam obawahanseta බොහොම පින්.ලියා ගැන්මට ලේසියි .මෙලෙස ධර්මය අවබෝධ කර ගැනීමට උපකාර කරන obawahanseta namaskara wewa deergau labewai pathami .🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺💕
@RareDhamma
Ай бұрын
@@kumarirathnayaka3813 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .
@HirustyleHub
Ай бұрын
Sadu sadu 🎉❤
@RareDhamma
29 күн бұрын
🙏💐🙏 උතුම් තෙරුවන්සරණයි .
@kanthikulasekara-wu8zc
Ай бұрын
අපි. ගෙදර. ඉදන් බන. අහනවා. ලියා. ගන්නවා. උත්තරය. දෙනවා ඔබ වහන්සේ නීරෝගී. වෙත්වා සුවපත් වේවා 👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻
@RareDhamma
Ай бұрын
@@kanthikulasekara-wu8zc 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .
@pushpakanthilokugamage9418
Ай бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@RareDhamma
Ай бұрын
@@pushpakanthilokugamage9418 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .
@bobmarley1369
5 күн бұрын
🙏🙏🙏
@RareDhamma
3 күн бұрын
@ උතුම් තෙරුවන්සරණයි 🙏🌼
@krishaniindika6288
6 күн бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නිසා තමයි මම පට්ඨාණ ධර්ම දේශනාව සදහා යොමු උනේ.මම අපේ පන්සලෙ උපාසක අයට පට්ඨාණ ධර්ම දේශනා පොත් වහන්සේලා පූජා කළා.මට පට්ඨාණ ධර්ම දේශනාව මතක හිටියේ ඔබ වහන්සේට භාය නිසා.අහන ප්‍රශ්න වලටත් උත්තර දෙන්න පුළුවන් වුනා ....ඔබ වහන්සේට තෙරුවන් සරනයි ..🙏🙏🙏
@RareDhamma
6 күн бұрын
@@krishaniindika6288 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .
@MathikaPremathilaka
Ай бұрын
Gavravaniya pujaniya pinvath swaminvahhanseta mage namaskaraya wewa sadu sadu sadu
@RareDhamma
Ай бұрын
@@MathikaPremathilaka 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .
@ChandrikaManel-yy4rq
Ай бұрын
ස්වාමින් වහන්ස මමත් හරියටමපටිටාන දේශනාව ගැන දැකගෙනහිටියෙ නැහැ නමුත් මම පටිටායන දෙශනාව නිතර කියෙවුවා.ස්වාමින් වහන්සේගෙ දේශනාවලට සවන්දෙන්නවා .කියනදේ තේරෙනවා .ලියාගන්නවා..මෙි කරන මෙහෙවරෙන් ඹබ වහන්සේට ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා
@RareDhamma
Ай бұрын
@@ChandrikaManel-yy4rq 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි.
@renukadamayanthi6587
Ай бұрын
Obawahanseta mage namaskaraya wewa sadu sadu sadu
@RareDhamma
Ай бұрын
@@renukadamayanthi6587 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි
@jayanthihemalatha8865
Ай бұрын
Sadu sadu niwanama nathai niwanama wewa........
@RareDhamma
Ай бұрын
@@jayanthihemalatha8865 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .
@sriyaniwimala797
29 күн бұрын
Obe wahansege desena ma nithereme sathuten Hanewa sadu sadu sadu
@RareDhamma
29 күн бұрын
@@sriyaniwimala797 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .
@ChandrikaAmarathunga-nq8fw
Ай бұрын
සාදු සාදු සාදු
@RareDhamma
Ай бұрын
@@ChandrikaAmarathunga-nq8fw 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .
@SunilJayawansha1976
Ай бұрын
සුවපත්.වෙවා.අපෙ.ස්වාමින්.වහන්සෙ.
@RareDhamma
Ай бұрын
@@SunilJayawansha1976 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .
@RenukaNilmine-u2q
Ай бұрын
සදු සදු සදු🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RareDhamma
Ай бұрын
@@RenukaNilmine-u2q 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .
@anomamunasinghe2613
Ай бұрын
Me wadasatahana mama balanawa karunu liyagannwa nawata blanawa obawahanseta teruwansaranai
@RareDhamma
Ай бұрын
@@anomamunasinghe2613 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .
@Maladamayanthi-f6o
Ай бұрын
Sadu sadu sadu
@RareDhamma
Ай бұрын
@@Maladamayanthi-f6o 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .
@ThiliniWanniarachchi-f4g
Ай бұрын
🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸
@RareDhamma
Ай бұрын
@@ThiliniWanniarachchi-f4g 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .
@sanjeewanithotagamuwa9954
Ай бұрын
ඔබ වහන්සේට ධර්මයේ යම් තැනක වැරදුනා.උද්ධම් භාගිය සංයෝජන කියන්නෙ මුල් පහට නිවේ අවසන් පහට.ඕරම්භාගිය සංයෝජන කියන්නෙ මුල් පහට
@RareDhamma
Ай бұрын
@@sanjeewanithotagamuwa9954 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .
@swarnalatha4197
Ай бұрын
🙏🙏🙏
@RareDhamma
Ай бұрын
@@swarnalatha4197 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .
@sumithsenevirathne2639
Ай бұрын
ස්වාමීන් වහන්සේ ගේ රාජගිරියේ අභිධර්ම පංතිය රාජගිරියේ පවත්වන්නේ කොහේද ?කවදාද තියෙන්නෙ?.අලුතින් පංතියක් පටන් ගන්නවා නම් ඒ කවදාද?මම ඔබ වහන්සේ ගේ ධර්ම දේසානවන් අහනවා ඒනිසා ඉගෙන ගන්න කැමැතියි .තෙරුවන් සරණයි .
@RareDhamma
Ай бұрын
@@sumithsenevirathne2639 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි
@kanthigodage5348
Ай бұрын
හාමුදුරුවෝ ටිකක් සැරයි වගේ අහිංසක මිනිස්සු නේ බණ අහන්න එන්නේ
@RareDhamma
Ай бұрын
@@kanthigodage5348 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .
@gaminijayamuni2665
28 күн бұрын
අපේ ගරු ස්ව්ම්න් වහන්ස මට පට්ටාන දේසනා පොතක් ලබා ගන්න ඕනෑ .කොහෙද ඒ පොත් තියෙන්නේ
@RareDhamma
27 күн бұрын
@@gaminijayamuni2665 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි දැනුම් දෙන්නම්.
@LaniShama
9 күн бұрын
Obama wahanseta margapala athwewa mama KZbin aken bana ahanne kochcheradewal mama study karanawada pinsiddawenawa ape malakade suddawenawata
@RareDhamma
8 күн бұрын
@@LaniShama 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි
@pilanagodapilanagoda1549
Ай бұрын
සාදු සාදු සාදු
@RareDhamma
Ай бұрын
@@pilanagodapilanagoda1549 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි
1:51:13
Kiriwaththuduwe Ariyadassana Thero┃Rare Dhamma┃දුර්ලභ ශ්‍රී සද්ධර්මය
Rare Dhamma - දුර්ලභ ශ්‍රී සද්ධර්මය
Рет қаралды 7 М.
1:41:04
සක්කාය දුරු කිරීම පට්ඨාන දේශනාව | පූජණීය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි
ආර්ය මග්ග arya magga
Рет қаралды 10 М.
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
2:42:59
24 10 03 Kiriwaththuduwe Ariyadassana Himi
Himbutana Sri Abhinawaramaya Temple Mulleriyawa
Рет қаралды 14 М.
1:33:19
Kiriwaththuduwe Ariyadassana Thero┃Rare Dhamma┃දුර්ලභ ශ්‍රී සද්ධර්මය
Rare Dhamma - දුර්ලභ ශ්‍රී සද්ධර්මය
Рет қаралды 9 М.
2:32:14
පට්ඨාන ධර්ම දේශනාව | 01 කොටස | 2024.11.23 |Ven. Thapowanaye Rathana Thero
තපෝවන ධර්ම දේශනා
Рет қаралды 10 М.
57:16
සිතුවිලි හිතට එනවද ඒ සිතිවිලිම තමයි දුක කියලා කියන්නේ.2514Ven Hasalaka Seelawimala Thero
Sadaham maga සදහම් මග
Рет қаралды 13 М.
2:41:50
පට්ඨාන දේශනා | කුරුප්පුමුල්ල | කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 15 М.
2:08:30
Kiriwaththuduwe Ariyadassana Thero┃Rare Dhamma┃දුර්ලභ ශ්‍රී සද්ධර්මය
Rare Dhamma - දුර්ලභ ශ්‍රී සද්ධර්මය
Рет қаралды 9 М.
1:03:47
මරණාසන්න චිත්ත වීථීය - පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ
සුමධුර දහම් Sumadhura Daham
Рет қаралды 60 М.
2:00:55
Deniyaye Upasama Thero│Rare Dhamma│දුර්ලභ ශ්‍රී සද්ධර්මය
Rare Dhamma - දුර්ලභ ශ්‍රී සද්ධර්මය
Рет қаралды 7 М.
2:21:03
Pragna TV | Ven Kiriwattuduwe Ariyadassana thero | 2024-05-07 | 9:00PM telecast
Pragna TV
Рет қаралды 31 М.
49:37
සමන්ත පට්ඨාන ධර්ම දේශනාව | Samantha Pattana Dharma Wandanawa | Sri Saddharmaya
Sri Saddharmaya
Рет қаралды 370 М.
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН