සංසාරෙ හිතනවට වඩා භයානකයි/kirulapana dhammavijaya thero/ පූජනීය කිරුළපන ධම්මවිජය හිමියන්

  Рет қаралды 8,568

Peace Version

Peace Version

Күн бұрын

සංසාරෙ හිතනවට වඩා භයානකයි/kirulapana dhammavijaya thero/ පූජනීය කිරුළපන ධම්මවිජය හිමියන්

Пікірлер: 26
@manikerathnayaka6605
@manikerathnayaka6605 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරැවත් සරතයි පිංවත් ස්වාමින්වහන්ස මෙි ඝෝර වු කටුක සසර පිලිබද දේශනා කරන්නාවු ඔබවහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා
@sajinikadulanjali1941
@sajinikadulanjali1941 2 жыл бұрын
බුදු සරණයි🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 5 ай бұрын
පිංවත් සවාමින් වහන්ස සසරෙ බියජනක බව හා එයින් ගැලවිය යුත්තේකුමක්සදහාද යන්නසහ ගැලවි යනමාර්ගය දේශනා කරමින් අපව දිරිමත් කරන ඔබ වහනසේට උතුම්් නිවන සාක්ෂාත් වේවායි පුාර්තනා කරමි😊
@deepikadamayanthi3715
@deepikadamayanthi3715 2 жыл бұрын
සාදු සාදු සාදු... මෙම ධර්ම දේශනාව උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා..
@subodhasilmatha1389
@subodhasilmatha1389 Жыл бұрын
9
@padmavidanapathirana5839
@padmavidanapathirana5839 2 жыл бұрын
සාදු සාදු සාදු ...තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස ...
@indrasomalatha21
@indrasomalatha21 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේගේ දේසනාවෙන් කියවුනා කෙනෙක් මැරැන මොහොතේම තවතැනක උප්පත්තියක් ලබනවා කියලා එසේනමි තුන්දවස හත්දවස මාසතුන යනාදි වසයෙන් දානදි පින්අනුමෝදන් කරන්නේ ඇයි එයදානදෙන සමිබන්දවෙනඅයටම පින්රැස්කරගන්නවා වගේදෙයක් නේද මෙයමටපහදාදෙන්න. අපේස්වාමින්වහන්සේට තවත්දහමි කරැනු දැනුවත්කිරිමට නිරෝගි මනසක් පහල වෙිවා.මෙය කියවනසැමදෙනාටම තෙරැවන්සරණයි.
@deemadeema7411
@deemadeema7411 2 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේට තුණුරුවන් සරණයි!!
@chithrairangani9507
@chithrairangani9507 2 жыл бұрын
සාදු.. සාදු. සසරෙන් එතෙර වන පින ලැබේවා!
@chandimalakmali8899
@chandimalakmali8899 2 жыл бұрын
Hithuwakkara manussayo ekka jeewath wena hati deshanawak karanna ape hamuduruwane 🙏🙏🙏
@ranie1342
@ranie1342 2 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ
@chamodyaparami3768
@chamodyaparami3768 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ පින්වත් සුවාම්න්වහන්ස තෙරුවන් සරණින් යහපතක්ම වෙවා
@kumudukumari7497
@kumudukumari7497 2 жыл бұрын
Sadu sadu obawahanseta waha waha e niwan suwa labewa!!! Obawahanse suwapath wewa!!! Dirgayusha labathwa!!!
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Ай бұрын
🙏🙏🙏
@YAMUNANIROSHANI-dx9hi
@YAMUNANIROSHANI-dx9hi 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dinathrathnayaka1757
@dinathrathnayaka1757 4 ай бұрын
@chandimalakmali8899
@chandimalakmali8899 2 жыл бұрын
Hamuduruwane api dan idan hoda wunoth api apaye yanawada?nadda ? Me prashna swamin wahanseta yomu karanna me channel 1n
@rayan_fernando21
@rayan_fernando21 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@devapriyaellawala4101
@devapriyaellawala4101 2 жыл бұрын
මෙ කියන මට්ටමේ අපායවල් තිබිය හැකිද,?
@dhammikaliyanage3722
@dhammikaliyanage3722 2 жыл бұрын
🙏🙏🙏🙏
@chandrikaramanayakage6615
@chandrikaramanayakage6615 2 жыл бұрын
🙏🙏🌼🙏🙏
@nisansalakumara1461
@nisansalakumara1461 2 жыл бұрын
🙏🙏🙏
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 24 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 67 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 24 МЛН