Kiss Season 02 # Episode 01 # පළමු කොටස

  Рет қаралды 653,132

CeyFLiX

CeyFLiX

Күн бұрын

Kiss Season 02 Episode 01 # Kiss Season 02 පළමු කොටස
Produced By - CeyFliX -
WARNING All dramas, movies and videos broadcast by CeyFLiX™ are protected by international copyright laws. Reproduction and distribution without the written permission of CeyFLiX™ is prohibited.
Directed By - Jayaprakash Siwagurunadhan
DOP - Thusitha Anuradha / Shaminda Deepal
Screenplay - Rasika Suraweeraarachchi
Background Music By - Thilina R (Voizy Music ) / Dinesh Subasinghe
Creative Director - Sandaruwan Jayawickrama
මෙහි අන්තර්ගත වීඩියෝ හි සියළුම අයිතීන් ceyflix සතුය එය බාගත කරගෙන upload කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි
A CeyFlix Original Series
© 2020 OSMO Group Pty Ltd AUS. All Rights Reserved.
This Motion Picture is protected under the laws of the Australia and other countries.
Unauthorized duplication, distribution or exhibition may result in civil liability and criminal prosecution.
Subscribe Now | www.ceyflix.com | ceyflix.com/
#kissSeason02 #Raween #Shanu #Sandaruwan_Jayawickrama

Пікірлер: 524
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
සනුහස් ෆෑන්ස්ලා ගොඩක් දවස් තිස්සෙ බලාපොරොත්තුවෙන් හිටියා, ස්තුතිය් ceyflix...👌❤️😍
@thilinathennakoon5275
@thilinathennakoon5275 4 жыл бұрын
පලවෙනි කොටස utube දැම්මට අනික්වා ගෙවලා බලන්න ඕන😂
@boostedignite4173
@boostedignite4173 3 жыл бұрын
@@thilinathennakoon5275 sirawata bn. Ado keeyak gewanna one de bn?
@samadhilakshani1733
@samadhilakshani1733 4 жыл бұрын
ශනු හැමදාම වගේ ඔයාගේ රංගනය හරිම තාත්විකයි, හරිම ආදරේයි ඔයාට,ඔයා නිසාමයි මේක බලන්නේ.God bless you ශනු😘😘
@carromboy8807
@carromboy8807 3 жыл бұрын
Ado meke tv 1 yannade
@devikadevika1605
@devikadevika1605 Ай бұрын
ඇත්තටම දෙන්නම දක්ෂයි ❤❤
@ireshamadurangi4902
@ireshamadurangi4902 4 жыл бұрын
ලංකාවේ ඕන තරම් නිලියෝ ඉන්නවා එත් ශනුගේ තරම් ලස්සන facial expressions,natural expressions දැකලා නැ ඇත්තටම.එ හැකියාව හැමදාම තියාගෙන මේ field එකේ ඉස්සරහටම යන්න නංගි.
@ruwandiperera6281
@ruwandiperera6281 4 жыл бұрын
කවුරු මොනවා කිව්වත් රවීන් ඔබ තමයි වර්තමානයේ ඉන්න දක්ශතම සහ ජනප්‍රියම නලුවා
@Amy-sg9cx
@Amy-sg9cx 4 жыл бұрын
Definitely ❤️
@asokapalitha5508
@asokapalitha5508 4 жыл бұрын
It is true
@madhushirathnayake2578
@madhushirathnayake2578 4 жыл бұрын
අද 12 වෙනිදා වෙනකොට රවීන් ආපහු දෙවෙනි තැන පුලුවන්තරම් vote/sms කරන්න. හෙට වෙනකොට රවීන්ව අනිවාර්යයෙන් 1 st place ගේමු රවීන්ට ආදරය කරන දෙවෙනි ඉනිම සහ kiss fansla එකතුවුනොත් ඒක සුලු දෙයක්.පිටරට ඉන්න අයට Raigam App එක හරහා vote කරන්න පුලුවන්.
@thusharamuthu1009
@thusharamuthu1009 4 жыл бұрын
එතකොට රවීන්ද්‍ර
@chathuhimansa289
@chathuhimansa289 4 жыл бұрын
ඔබේ ආදරනීය රවීන්ට sms කරන්න. දැන් තමයි ඔහුට හිමි ස්තානයට 1st place ඇවිත් තියෙන්නේ. අන්තිම තත්පරය වෙනකන් රවීන් වෙනුවෙන් ඔබේ ආදරය දක්වන්න.
@surathweerasinghe9685
@surathweerasinghe9685 4 жыл бұрын
රවීන්වයි ශනුදුිවයි දාල film එකක් කරන්න හොදට ජනප්‍රිය වෙයි අනිවා🐞🐞🐞..!
@chathuhimansa289
@chathuhimansa289 4 жыл бұрын
ඔබේ ආදරනීය රවීන්ට sms කරන්න. දැන් තමයි ඔහුට හිමි ස්තානයට 1st place ඇවිත් තියෙන්නේ. අන්තිම තත්පරය වෙනකන් රවීන් වෙනුවෙන් ඔබේ ආදරය දක්වන්න.
@user-jy8yt1hq2m
@user-jy8yt1hq2m 4 жыл бұрын
@@chathuhimansa289 kohomada vote karanne
@chanuamarasingha7488
@chanuamarasingha7488 3 жыл бұрын
Ana ou
@srimahewa6074
@srimahewa6074 Ай бұрын
Wow I like this ceyfix
@chamanipresadi109
@chamanipresadi109 4 жыл бұрын
රවින් වගේ ඉස්සර මං ආස කෙනෙක් හිටියා , ඒ තමා චන්න පෙරෙරා. .කම්මැලි නැතිව නරඹන්නට පුළුවන් ටෙලිනාට්‍ය, චිත්‍ර පටිය තිබුණා .😘
@fairy3560
@fairy3560 4 жыл бұрын
Dan asa nadda eyata
@chamanipresadi109
@chamanipresadi109 4 жыл бұрын
ආසයි එත් චන්න පෙරෙරාගේ ටෙලිනාට්‍ය නෑනේ
@chathuhimansa289
@chathuhimansa289 4 жыл бұрын
ඔබේ ආදරනීය රවීන්ට sms කරන්න. දැන් තමයි ඔහුට හිමි ස්තානයට 1st place ඇවිත් තියෙන්නේ. අන්තිම තත්පරය වෙනකන් රවීන් වෙනුවෙන් ඔබේ ආදරය දක්වන්න.
@nilanthi22nila93
@nilanthi22nila93 4 жыл бұрын
ඔයාගෙ කතාව නම් ඇත්ත ... ඉස්සර චන්න පෙරේරාගෙ ඩ්‍රාමා කොච්චර ලස්සන ද... දැන් රවීන් ඒවගේ රගපානවා ...
@achinthadissanayake9085
@achinthadissanayake9085 3 жыл бұрын
Channa thama hoda
@deuminimsaravijethunga4752
@deuminimsaravijethunga4752 4 жыл бұрын
මිෂෙල් + රවීන්. අලුත් වෙනසට thank you ceyflix. ඒ දෙන්න මම ගොඩක් කැමති චරිත දෙකක්. එයාලා චරිතය තුල ජීවත් වෙනවා. රගපානව නෙමෙයි..
@maithrisilva8985
@maithrisilva8985 4 жыл бұрын
Aka attama tama tatvikai
@chathuhimansa289
@chathuhimansa289 4 жыл бұрын
ඔබේ ආදරනීය රවීන්ට sms කරන්න. දැන් තමයි ඔහුට හිමි ස්තානයට 1st place ඇවිත් තියෙන්නේ. අන්තිම තත්පරය වෙනකන් රවීන් වෙනුවෙන් ඔබේ ආදරය දක්වන්න.
@krishansandeep4680
@krishansandeep4680 4 жыл бұрын
රවින් ශනුද්‍රි ෆට්ට ආස කපල් එකක්.උන් දෙන්නා ෆට්ට matching 🔥
@dulakshionline9283
@dulakshionline9283 4 жыл бұрын
රවීන් බැඳපු කොල්ලෙක්.එයා බැන්දෙ අපේ පැත්තෙ අක්ක කෙනෙක්.වෙඩින් එක ගත්තෙ ගිය අවුරුද්දෙ
@chathuhimansa289
@chathuhimansa289 4 жыл бұрын
ඔබේ ආදරනීය රවීන්ට sms කරන්න. දැන් තමයි ඔහුට හිමි ස්තානයට 1st place ඇවිත් තියෙන්නේ. අන්තිම තත්පරය වෙනකන් රවීන් වෙනුවෙන් ඔබේ ආදරය දක්වන්න.
@theharathenuki4888
@theharathenuki4888 4 жыл бұрын
@@dulakshionline9283 atthamada eth media wl kohewth nene
@user-jy8yt1hq2m
@user-jy8yt1hq2m 4 жыл бұрын
@@dulakshionline9283 oyawa neweine
@sanulicbr4486
@sanulicbr4486 3 жыл бұрын
@@dulakshionline9283 anee boru nokiya inna
@sankamadugeeth3605
@sankamadugeeth3605 4 жыл бұрын
Shanudrie Raween is the best & perfect on screen couple in sri lanka , No any doubt 🔥🔥🔥
@lakshaniperera3382
@lakshaniperera3382 4 жыл бұрын
This drama is beautiful, Shanu is getting cute day by day. Love the way she is acting, So natural. All the very best shanu & the team.
@sanathbaddevithana4368
@sanathbaddevithana4368 4 жыл бұрын
Anee oya dnnw nm kiynnko meke 1 ekee antimata mkd unee kiyla
@sriyalatharathnyaka5908
@sriyalatharathnyaka5908 3 жыл бұрын
චන්න පෙරේරගෙන් පස්සේ රවීන්ගේ රංගනය අසාවෙන් බලනව
@chaminisenadeera3653
@chaminisenadeera3653 3 жыл бұрын
Bcchssyddjjkdiozmpaqoroj
@user-mo9ib4sn3s
@user-mo9ib4sn3s 4 жыл бұрын
කොච්චර ආසාවෙන් d හිටියේ meka බලන්න.u tube upload krnna please
@sepalikamadhu4110
@sepalikamadhu4110 3 жыл бұрын
Methmata mokda une
@dayaranidealwis251
@dayaranidealwis251 4 жыл бұрын
Raween and Shanudrie , perfect chemistry between two of you makes you the most beautiful screen couple. Raween you are going from strength to strength in your acting skills and with Shanu by your side looks so natural. Wish you both all the best.❤️
@raweenshanudrie2044
@raweenshanudrie2044 4 жыл бұрын
Ishira & Yashora.....Love you both soo much raween & shanu.....Thankyou ceyflix for bringing this couple together again🙏🙏
@ruchinadeepani3604
@ruchinadeepani3604 4 жыл бұрын
Hamadama balnna danna ytb ekata
@madhushirathnayake2578
@madhushirathnayake2578 4 жыл бұрын
අද 12 වෙනිදා වෙනකොට රවීන් ආපහු දෙවෙනි තැන පුලුවන්තරම් vote/sms කරන්න. හෙට වෙනකොට රවීන්ව අනිවාර්යයෙන් 1 st place ගේමු රවීන්ට ආදරය කරන දෙවෙනි ඉනිම සහ kiss fansla එකතුවුනොත් ඒක සුලු දෙයක්.පිටරට ඉන්න අයට Raigam App එක හරහා vote කරන්න පුලුවන්.
@mperera9999
@mperera9999 4 жыл бұрын
Kiss season 2 first episode eka harima lassanai Raween Shanudrie Bimal acting harima thaathwikai. Ceyflix me season eka iwara wenakota Raween Shanudrie inna thawa drama ekak karanna. E wagema e denna inna lassana film ekak karoth e dennata aadare karana godaak aya kamathi wei best director Mr. Shiwagurunadan please. All the best kiss drama team 👍👍❤️❤️
@wish9837
@wish9837 Жыл бұрын
දැක්ක විශිෂ්ටම නිර්මානයක් 🙂🔥 script , bgm ඔක්කොම perfect.... 🙉🔥ආපහු පාරක් බැලුවා 🔥
@dinithnarmadha1907
@dinithnarmadha1907 4 жыл бұрын
Shanudrie & Raween are so perfect together.Waiting to see this beautiful couple together again and again in the new works. And Ps : Happy Belated Birthday to you shanu nangi, Keep shining as everyday ❤️
@nadunisenarathne9935
@nadunisenarathne9935 4 жыл бұрын
Raween & Shanu the perfect on screen couple ❤
@corecore2696
@corecore2696 4 жыл бұрын
අනුහස් දැක්ක නිසා කතාව බලන්න හිතුනා 👍
@chathuhimansa289
@chathuhimansa289 4 жыл бұрын
ඔබේ ආදරනීය රවීන්ට sms කරන්න. දැන් තමයි ඔහුට හිමි ස්තානයට 1st place ඇවිත් තියෙන්නේ. අන්තිම තත්පරය වෙනකන් රවීන් වෙනුවෙන් ඔබේ ආදරය දක්වන්න.
@malininovodya2672
@malininovodya2672 4 жыл бұрын
Raween Shanudrie hodata galapenawa. Thank you Ceyflix oyala nisa apita apahu raweenshanu wa balaganna puluwan une. Request to Ceyflix please raweenui shanui denna ekka ekata apita interview ekak wage deyak dennako. Please Ceyflix
@isuriovindiya3643
@isuriovindiya3643 7 ай бұрын
Multitalented girl & Multitalented Boy ❤ Super Combination 😘💗
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
ලස්ස්න අපෙ රටෙ. ආදරෙයි ශ්‍රි ලංකා
@TGDhananjaya
@TGDhananjaya 4 жыл бұрын
raween aiya oyage acting improve wela...(mage adhasa)oya me yna gmna gana sthutui...niymi..shanu akki and all the kiss drama team best and superb...👌👌👌🔥🔥🔥😍😍😘😘💖💖
@manudisanayaka5820
@manudisanayaka5820 4 жыл бұрын
Thank you ceyflix for bringing Michelle into this season. Its a huge change. She is indeed talented
@fairy3560
@fairy3560 3 жыл бұрын
Ane me eya i nna natyak ballnnako
@user-bk7le4qg1o
@user-bk7le4qg1o 4 жыл бұрын
ඔක්කොම tika denna ithin kiss 1 eke wage episode 1 vitharak dila නවත්තන්න epa
@fairy3560
@fairy3560 4 жыл бұрын
Ehema bne
@sithumnimesha7550
@sithumnimesha7550 4 жыл бұрын
ආර්නා නෙමේ කවුරු ආවත් ඉශිර යශෝගේ ,යශෝ ඉශිරගේ ❤️
@keepyou4449
@keepyou4449 3 жыл бұрын
❤❤❤❤
@Amy-sg9cx
@Amy-sg9cx 4 жыл бұрын
Amboh Raween 😭😍❤️❤️ Sooo handsome ❤️❤️ And expressions n acting is in next level , you killed it man 😍😍❤️❤️ Best as always Raween !
@mahimisinghe
@mahimisinghe 4 жыл бұрын
Kindly request,, Please upload all the episodes in KZbin. Great Raveen ... Wonderful.. Your acting is really touch my heart..
@chathuhimansa289
@chathuhimansa289 4 жыл бұрын
ඔබේ ආදරනීය රවීන්ට sms කරන්න. දැන් තමයි ඔහුට හිමි ස්තානයට 1st place ඇවිත් තියෙන්නේ. අන්තිම තත්පරය වෙනකන් රවීන් වෙනුවෙන් ඔබේ ආදරය දක්වන්න.
@thakshuprabashi5105
@thakshuprabashi5105 3 жыл бұрын
Matath
@abcabc-bb9ms
@abcabc-bb9ms 4 жыл бұрын
Good luck Mr Handsome what a perfect actor you are
@TGDhananjaya
@TGDhananjaya 4 жыл бұрын
abc abc ayemth ena song aka ahna raween aiya and sithara akki
@Amy-sg9cx
@Amy-sg9cx 4 жыл бұрын
අම්බෝහ් රවීන් 😭😍😍❤️❤️ You're the best as always ❤️❤️
@juneharimalassanaipeiris8611
@juneharimalassanaipeiris8611 4 жыл бұрын
Raween n Shanu ur acts are superb. Very impressive. Looks like the season 2 is much more interesting. All the best for the whole team.👍😍
@mperera9691
@mperera9691 4 жыл бұрын
Shanudrie 😍♥️ her acting was perfect ♥️ we love her so much and her voice 😍 i love the theme song and also please upload the season 1 on youtube ♥️
@rosefernando5477
@rosefernando5477 4 жыл бұрын
Raveen and Shanu best screen couple 👫
@hemalperera74
@hemalperera74 4 жыл бұрын
Nope .... Keshan & Nayanathara 💓
@mperera9999
@mperera9999 4 жыл бұрын
rose Fernando oya hariyata hari Raween and Shanudrie beautiful favorite best screen couple ❤️❤️
@priyanthidilani3133
@priyanthidilani3133 4 жыл бұрын
ශනු රවින් lovely copule
@sadaminifernando7509
@sadaminifernando7509 4 жыл бұрын
Man godak asa charithayak Michelle kiyanne. Man dakka daksha wagema nihathamani kenek. Oya loku wenasak me drama ekata genawa. Suba pathum
@saranianusha9597
@saranianusha9597 4 жыл бұрын
Waiting to see ishira & yasho together scene 🙈🙈🙈🙈
@nisalakumari9537
@nisalakumari9537 4 жыл бұрын
අනේ දිගටම දෙන්න ❤❤❤
@erandipeiris2328
@erandipeiris2328 4 жыл бұрын
Raween & Shanu💋💋
@Shash447
@Shash447 Ай бұрын
රවීන් ශනූ කියන්නෙ මැචින් කපල් එකක් ගින්දර වගේ ලව් ස්ටොරි වලට හරියනවා දෙන්නා ඉන්දියන් ලුක් එක්කුත් තියේ ❤🔥😁
@vihanginethu5783
@vihanginethu5783 4 жыл бұрын
You are so cute as always shanu. Amd so happy to see you & raween together ❤️❤️
@madhukashyamani4409
@madhukashyamani4409 2 жыл бұрын
කතාව ලස්සනයි එත් වෙබ් site එකට ලොග් වෙන්න ගිහින් හරිම අමාරුවකයි වැටුනේ කියන්නේ නම් 380 ගානක් කියලා අන්තිමට 3000 ගානක් account එකෙන් ගසා කෑව අන්තිමට කතාව බලන්නත් නෑ කතාවට රගපාන නළු නිළියන්ට ආස ආදරේ නිසයි බලන්න හැදුවේ එත් අහිංසක අපිට මෙහෙම කරන්න කරන්න එපා ඔය හැමෝටම පව්
@nethmisupu9481
@nethmisupu9481 3 жыл бұрын
Raween and shanudri you are very perfect actress
@saranianusha9597
@saranianusha9597 4 жыл бұрын
Shanu you are so cute 😍😍
@nilujayamaha6704
@nilujayamaha6704 4 жыл бұрын
You Tube දෙන්න....ප්ලීස්...ලස්සනයි.වාසනාවන්ත අනාගතයක් ලැබේවා හැමෝටම ..
@user-qy2qj1wv1b
@user-qy2qj1wv1b 4 жыл бұрын
Sanuhas 😍😍😘🤗
@renokaajitha7240
@renokaajitha7240 Ай бұрын
කතාව ලස්සනයි වෙයි ඉදිරියට තෙරුවන් සරණයි සනූදි රවින් ❤❤❤❤❤❤
@chandrikagamage901
@chandrikagamage901 4 жыл бұрын
Raween & Sanuddri Lovely Cupel.praise Acting ❤❤❤❤
@fathimaferoza6886
@fathimaferoza6886 4 жыл бұрын
Raween ❤️ shanu
@rasikalasanthi1745
@rasikalasanthi1745 4 жыл бұрын
Niamai ravin and shanudri.its best song.
@vihanginethu5783
@vihanginethu5783 4 жыл бұрын
යශෝ 😘😘😘
@travellog5601
@travellog5601 4 жыл бұрын
Vihangi
@hirunilivera8325
@hirunilivera8325 4 жыл бұрын
Please upload the episodes of kiss season 01. And thank you for uploading this episode. Lots of hope for next episode.
@srimahewa6074
@srimahewa6074 Ай бұрын
Shanu and Raveen perfect couple for this drama..❤
@ashimasavindi1906
@ashimasavindi1906 3 жыл бұрын
Me darama eka harima lassnai kalekin dakka lassana kathawak. Raween & shanudri hodata act karanawa . Plz meka puluwanam youtube ekata danna kiyala ilimak karanawa.
@deumideumi6919
@deumideumi6919 4 жыл бұрын
කතවක් බලන්න ගත්තහම මේ සික්නල් වද දෙනවා ඉතින් 😥😥
@sewwandiks880
@sewwandiks880 4 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣 පව් ඉතිම් ඔයා.හෙමින් බලන්න හොදී
@travellog5601
@travellog5601 4 жыл бұрын
Ehemada
@shanishadulmini9002
@shanishadulmini9002 4 жыл бұрын
ශනු දැන්හරිම ලස්සනයි.මම දැක්ක නිහතමානීම කෙනෙක්.හැමදාම ඔය ලස්සන හිනාව තියාගන්න.ආදරේයි ගොඩාක්.ඔයා නිසාමයි මේක බලන්නේ.
@achinthadissanayake9085
@achinthadissanayake9085 4 жыл бұрын
Appo ow mecup ekata ලස්සන බව
@shanishadulmini9002
@shanishadulmini9002 4 жыл бұрын
@@achinthadissanayake9085 හා ඔයා කියන දෙයක් තමා😂
@dilushidilhara9413
@dilushidilhara9413 2 жыл бұрын
මොන්ගල්ඩ ඩාර්ලින්😒😒😒😒
@sankamadugeeth3605
@sankamadugeeth3605 4 жыл бұрын
Do more dramas films songs with raween shanudrie,Sure it will be a super hit ✌️
@inokarathnayake750
@inokarathnayake750 4 жыл бұрын
Raween you are perfect actor good luck
@chathuhimansa289
@chathuhimansa289 4 жыл бұрын
ඔබේ ආදරනීය රවීන්ට sms කරන්න. දැන් තමයි ඔහුට හිමි ස්තානයට 1st place ඇවිත් තියෙන්නේ. අන්තිම තත්පරය වෙනකන් රවීන් වෙනුවෙන් ඔබේ ආදරය දක්වන්න.
@kasunidilrukshi2771
@kasunidilrukshi2771 4 жыл бұрын
gorgeous Michelle. We were waiting for this to start. Love your natural acting 😊
@priyadarshanilakmali4355
@priyadarshanilakmali4355 3 жыл бұрын
මට ona කහට ekak පිරිසිදු කලුකහට ekak😄😄😄😄
@madumadu8163
@madumadu8163 4 жыл бұрын
shanuuuuu
@sewwandiks880
@sewwandiks880 4 жыл бұрын
Wish you all the best ❤️🌟රවීන්🌟❤️
@chathuhimansa289
@chathuhimansa289 4 жыл бұрын
ඔබේ ආදරනීය රවීන්ට sms කරන්න. දැන් තමයි ඔහුට හිමි ස්තානයට 1st place ඇවිත් තියෙන්නේ. අන්තිම තත්පරය වෙනකන් රවීන් වෙනුවෙන් ඔබේ ආදරය දක්වන්න.
@senalbashitha5771
@senalbashitha5771 4 жыл бұрын
Elaa
@douglasperera6037
@douglasperera6037 4 жыл бұрын
Mame meke hamedame balenewa. Harime lassenai. Shanu akki and raween ayya oyala lassenete act kerenewa. Love you .❤❤❤.( Mame sandali.)
@soni581
@soni581 4 жыл бұрын
Beautiful Srilanka. I think our new tele dramas should come from this part of our country. Even if the theme is so simple n teenage type we can enjoy the surroundings n the greenery. These should be dubbed in English n shown in other countries.
@fairy3560
@fairy3560 3 жыл бұрын
Yes of course that is good idiea,hope they will do that After all episodes uploaded , But this is paid drama,
@fairy3560
@fairy3560 3 жыл бұрын
How can you say it a teenage type, Ate teenges do jobs,or having dating with guys
@ruwandiperera6281
@ruwandiperera6281 4 жыл бұрын
රයිගම් ජනප්‍රිය සම්මානය Please පුලුවන් තරම් රවීන්ට vote/ sms කරන්න
@MDLS2201
@MDLS2201 2 жыл бұрын
❤️❤️❤️❤️මාරම ලස්සනයි... 👍🏻
@sriyalathawickramasinghe1707
@sriyalathawickramasinghe1707 4 жыл бұрын
මිෂෙල් ඉන්න නිසාමයි මම මේ නාට්‍යය බලන්නේ. හරිම ලස්සනයි දුව ඔයා.
@taniyanishani6354
@taniyanishani6354 4 жыл бұрын
Shanu cuteeeeeeeee😍
@vindifernando9201
@vindifernando9201 4 жыл бұрын
Nice acting Mish. Keep it up 😘
@Evil12332
@Evil12332 3 жыл бұрын
matching couple shanu and raveen.♥♥♥♥
@devikamunasinghe6421
@devikamunasinghe6421 Жыл бұрын
ශනූට ගැලපෙන්නෙ මෙ අනුහස් අර දිනේශ් නොවෙ!
@nethufernando60
@nethufernando60 4 жыл бұрын
Harima thathwikai michelle ge acting 🙂🙂
@shandrasenarath4038
@shandrasenarath4038 3 жыл бұрын
ලස්සනයි එකනම්ම්ම්
@asankanadhishan9380
@asankanadhishan9380 4 жыл бұрын
Thank you sooo much ceyflix
@finishstart3582
@finishstart3582 4 жыл бұрын
අයියෝ ceyflix ඉශිරට or යශෝරා ගෙන් දෙන්නාගෙන් එක්කෙනෙක්ට එ දෙන්නාගේ පරණ සින් එකක් මතක් වෙන එකක් හරි දාලා ඉශිර යශෝරාගේ එක සින් එකක් හරි දාන්න තිබුනානේ😭
@fairy3560
@fairy3560 4 жыл бұрын
Ewa passe dai.gaman mahasuywne.passe matak.wei
@taniyanishani6354
@taniyanishani6354 4 жыл бұрын
@@fairy3560 ඔයාට ඇත්තටම පිස්සු ද? මොකද ඔයා හැමෝගෙම කමේන්ට්ස් අස්සේ පැනලා හැමෝටම එක එක එවා කියන්නේ.හැමෝටම මෙතන කමේන්ට්ස් කරන්න තමන්ගේ අදහස් කියන්න පුලුවන්,හැම එකටම ඔයා පැනලා එ හැමෝටම එක එක එවා කියන්න එපා.ලැජ්ජ නැද්ද?
@lakshmidissanayake-cx8uq
@lakshmidissanayake-cx8uq 26 күн бұрын
Ape rate lassana🥰🥰💞💞💞 kathawath lassanai 💞💖
@harshaseuwandi7288
@harshaseuwandi7288 4 жыл бұрын
Love your acting Michelle. You are just multi talented and a person respected by everyone. Keep up your good work dear. ❤️❤️❤️
@tharukiapsaari3574
@tharukiapsaari3574 4 жыл бұрын
Raveen Excellent You are second to none
@jayaninisansala4616
@jayaninisansala4616 3 жыл бұрын
හරිම ලස්සනයී❤️
@dhanushkanimnadi6127
@dhanushkanimnadi6127 4 жыл бұрын
Dear shanu nangi,You are so cute and expressions are so natural. God bless you.
@rkdon3880
@rkdon3880 4 жыл бұрын
It's a pleasure to see Raween and Shanu together. They bring the best out of each other as a screen couple. Their work has been beautiful and complementing since the day one. As an actor, Raween's use of body language and facial expressions, especially when he express his emotions, are very impressive. At times he deliver his part of the story line solely with his facial expressions with perfect clarity without using a single word. That's impressive and a rare talent. Raween, with your fine-tuned acting skills, you are on your way to be one of the best actors of our time. It would be wonderful if Mr. Jayaprakash Siwagurunadhan direct a movie, staring Raween, Shanu and Bimal in the near future. All the very best.
@dayaranidealwis251
@dayaranidealwis251 4 жыл бұрын
Very constructive comment. I agree fully with your observations. Raween’s acting talent is definitely on the rise.
@mperera9999
@mperera9999 4 жыл бұрын
R Kdon harima lassana comment ekak sampoorna aththa oya kiyala thiyena hama deyakma balagana inne director shivergurunadan Beautiful favorite best screen couple eka Raween and Shanudrie ekka bimal inna film ekak karai kiyala ikmaninma ewagema e thundena dala thawa tele drama ekak karanna kiyala illanawa.
@chathuhimansa289
@chathuhimansa289 4 жыл бұрын
ඔබේ ආදරනීය රවීන්ට sms කරන්න. දැන් තමයි ඔහුට හිමි ස්තානයට 1st place ඇවිත් තියෙන්නේ. අන්තිම තත්පරය වෙනකන් රවීන් වෙනුවෙන් ඔබේ ආදරය දක්වන්න.
@rkdon3880
@rkdon3880 4 жыл бұрын
@@dayaranidealwis251 Thank you. I hope Raween get to work with Mr. Sivagurunadhan or another experienced director soon.
@rkdon3880
@rkdon3880 4 жыл бұрын
@@mperera9999 Thank you. I agree with you. I noticed many comments requesting Raween/Shanu together in a movie or tele drama. I hope Mr. Siwagurunadhan would consider this request and it would be a meaningful and out of the box /away from mainstream story that challenge his talents and skills.
@sanjeewanibandara9647
@sanjeewanibandara9647 3 жыл бұрын
අනේ අපි පලවෙනි එකෙත් බාගයයි බැලුවේ . අපි රට ඉන්නෙ . Wifi එකෙන් බලන්නෙ. ඒ නිසා බලන්න දන්නෙ නෑ . Utube දාන්නකො
@fairy3560
@fairy3560 3 жыл бұрын
ඇයි බබාල ද,අනේ අපි wifi balanna ,yt බැලුව ත් wifi inanne,මොකද, data card dannsda, Ane me rata iddi rs 350 adala e rate gana gewal subcribe karanna
@jaydee5607
@jaydee5607 4 жыл бұрын
Dear Ceyflux team, when are you uploading the 2nd episode? Eagerly waiting.
@upekshadilrukshi4153
@upekshadilrukshi4153 4 жыл бұрын
Its really nice to see Michelle in this season. We were waiting to watch the drama so eagerly. You are so talented
@prasadidilrukshi9822
@prasadidilrukshi9822 3 жыл бұрын
ඇයි අනේ මේ drama එකේ seson 1 ඉදලම පිලිවෙලට ඔක්කොම දෙන්නෙ නැත්තේ
@nishaniranasinghe9788
@nishaniranasinghe9788 4 жыл бұрын
Wow a feeling eka nm marai...nidahase thamangen wahanek thamantama kiyla land ekk..tharuna wayasa..marai❤️a nidahasa widinn hamotma ba
@renukadamayanthi7341
@renukadamayanthi7341 Жыл бұрын
අනේ මෙ කතාවේ කොටස් පිලිවලට දෙන්න බැරිද
@inokaperera2531
@inokaperera2531 4 жыл бұрын
Shanu we love you as always
@chathuhimansa289
@chathuhimansa289 4 жыл бұрын
ඔබේ ආදරනීය රවීන්ට sms කරන්න. දැන් තමයි ඔහුට හිමි ස්තානයට 1st place ඇවිත් තියෙන්නේ. අන්තිම තත්පරය වෙනකන් රවීන් වෙනුවෙන් ඔබේ ආදරය දක්වන්න.
@sadaruruwan1446
@sadaruruwan1446 3 жыл бұрын
ලස්සනයි ලස්සනයි
@saduniwathsala9523
@saduniwathsala9523 4 жыл бұрын
Michelle Dilhara
@lakshaniperera3382
@lakshaniperera3382 4 жыл бұрын
Ceyflix if you can please do a another new duet for this drama with shanu & raween.
@fairy3560
@fairy3560 4 жыл бұрын
Ow ane new somg ekak.
@madhushirathnayake2578
@madhushirathnayake2578 4 жыл бұрын
අද 12 වෙනිදා වෙනකොට රවීන් ආපහු දෙවෙනි තැන පුලුවන්තරම් vote/sms කරන්න. හෙට වෙනකොට රවීන්ව අනිවාර්යයෙන් 1 st place ගේමු රවීන්ට ආදරය කරන දෙවෙනි ඉනිම සහ kiss fansla එකතුවුනොත් ඒක සුලු දෙයක්.පිටරට ඉන්න අයට Raigam App එක හරහා vote කරන්න පුලුවන්.
@chathuhimansa289
@chathuhimansa289 4 жыл бұрын
ඔබේ ආදරනීය රවීන්ට sms කරන්න. දැන් තමයි ඔහුට හිමි ස්තානයට 1st place ඇවිත් තියෙන්නේ. අන්තිම තත්පරය වෙනකන් රවීන් වෙනුවෙන් ඔබේ ආදරය දක්වන්න.
@udenibeautytips4734
@udenibeautytips4734 3 жыл бұрын
Me kathawa apitath balanna danna
@danusidanu8002
@danusidanu8002 Ай бұрын
Shanu Dakka nisama vitharai kathawa balanna hithune..divithura mathak una..adareiiii shanu
@jonywalk4214
@jonywalk4214 4 жыл бұрын
Aththamai marama lassana kathawa
@aamir_9830
@aamir_9830 4 жыл бұрын
Please upload all episodes pls pls
@cjshorts607
@cjshorts607 4 жыл бұрын
දැන්වත් season 1 youtube දාන්න 🙏🙏🙏
@shehanikavindya5344
@shehanikavindya5344 4 жыл бұрын
Ow ane...
@priyanthamahaulpathagama5846
@priyanthamahaulpathagama5846 4 жыл бұрын
Ooo
@hiruniliyanage98
@hiruniliyanage98 3 жыл бұрын
Ow affa
@naveendraperera421
@naveendraperera421 4 жыл бұрын
Patta❤️✊
@tharundibulathsinhala196
@tharundibulathsinhala196 4 жыл бұрын
Baluwada meka
@shamalidisanayaka2752
@shamalidisanayaka2752 4 жыл бұрын
මේකවත් පිළිවෙලට දාන්න එකේනම් කොටස් බාගෙට බැලුවේ
@fairy3560
@fairy3560 4 жыл бұрын
Meks yt dan nane. Meka ceyflix eke danne App eke n or ceyflix web site eke balpu sys eke kotss 50ma baluwa. Thamath thiyenewa. Eke. Okkoma yt damma one nane. Deyakaya asa na. Salli ona. Nka .denna bane
@achinthadissanayake9085
@achinthadissanayake9085 4 жыл бұрын
Dai පිළිවෙළකට palan hitapnnn season 1 eketh kotas dawas dekak dala ain kra baluwad karanne me හැත්ත
@chamilachamila8169
@chamilachamila8169 4 жыл бұрын
@@achinthadissanayake9085 1vitarai baluwe anitewana minissu rawattanawa
@nishanthah.a.2374
@nishanthah.a.2374 4 жыл бұрын
Very Nice
@tharuwijesingha9402
@tharuwijesingha9402 Жыл бұрын
Shanu💕
Kiss Season 02  #  Episode 02   දෙවන කොටස
23:36
CeyFLiX
Рет қаралды 691 М.
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН
Paradeese | Episode 30 - (2024-09-06) | ITN
18:00
ITN Sri Lanka
Рет қаралды 317 М.
Pabalu | Episode 262 (2023-10-14)
19:44
TELEDRAMA LK
Рет қаралды 816 М.
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН