No video

කුස්සියට ඕනි බඩු අඩු මිලට ගන්න පිටකොටුව | Kitchen Item | Kitchen items Shop Pitakotuwa | Smart Life

  Рет қаралды 241,954

Smart Life

Smart Life

Күн бұрын

#kitchenitemshop#kitchenelectricitenm#kichenitemsmartlife
කුස්සියට ඕනි බඩු අඩු මිලට ගන්න පිටකොටුව | Kitchen Item | Kitchen items Shop Pitakotuwa | Smart Life
AMILEX (PVT)LTD
No 01, Dam street ,colombo 12
Tel: 0112471472
අඩු වියදමකින් ලස්සන Gift එකක් ගන්න යමුද ? / • අඩු වියදමකින් ලස්සන Gi...
ටයිල් ,බාත් රෑම් කට්ටල තියෙන හොදම තැන / • ටයිල් ,බාත් රෑම් කට්ටල...
අඩුම මිලට වෙඩින් කාඩ්,කේක් බොක්ස් ගන්න පිටකොටුව / • අඩුම මිලට වෙඩින් කාඩ්,...
ලාබෙට ජුවලරි ගන්න යමුද ? / • ලාබෙට ජුවලරි ගන්න යමුද...
උයන පිහින බබඩු ටික ගන්න පිටකොටු ගියා / • උයන පිහින බබඩු ටික ගන්...
Fabric ගන්න පිටකොටුවේ දෙවෙනි හරස්වීදීයට / • Fabric ගන්න පිටකොටුවේ ...
අඩුම මිලට කොස්මැටික් ,මැටීරියල් ගන්න පිටකොටුවට යමුද / • අඩුම මිලට කොස්මැටික් ,...
ඕනිම සෙරෙප්පු ඩිසයින් එකක් ලස්සනට හදාගන්න පුළුවන් / • ඕනිම සෙරෙප්පු ඩිසයින් ...
හිල්ටන් හෝටලේ රෑ කෑම / • හිල්ටන් හෝටලේ රෑ කෑම |...
Galadari Hotel Unlimited High Tea Buffet / • Galadari Hotel Unlimit...
High Tea Plater For 1375 /=Only / • High Tea Plater For 13...
ලාබෙට සාරි ,ගවුම් , වෙඩින් සාරි ගන්න පිටකොටුවට යමුද / ttps:// • ලාබෙට සාරි ,ගවුම් , වෙ...
අඩුම මිලට Wedding සාරි ගන්න පිටකොටුවේ අස්ලාම් මාර්කට් එකට යමුද / • අඩුම මිලට Wedding සාර...
ලෙහෙන්ගා අඩුම මිලට | Bridal Frocks / • ලෙහෙන්ගා අඩුම මිලට | ...
අඩුම මිලට කර්ට්න් ගන්න පිටකොටුවේ තියෙන හොදම තැන / • අඩුම මිලට කර්ට්න් ගන්න...
අඩුම මිලට කර්ට්න් පිටකොටුවේ / • අඩුම මිලට කර්ට්න් පිටක...
කර්ටන් ගන්න පමුණුවට ගිහින් බලමුද ? / • කර්ටන් ගන්න පමුණුවට ගි...
ලාබෙට මල් ගන්න පිටකොටුවට / • ලාබෙට මල් ගන්න පිටකොටු...
Kitchen items
Kitchen item shop
Kitchen item shop in sri lanka
Kitchen item in sinhala
Kitchen Item online shopping
Rice cooker price
Blender jar price
Blender price
Kitchen item wholesale market
Wholesale electric item
Kitchen item list for home
lesiyen hadan cake
lesiyen hadan kema warga
lesiyen hadan pizza
lesiyen kema hadamu
ikmanin hadan bath warga
ikmanin hadan rice
pizza recipe
Cake recipe
hawast winadi 10n kemak
tea time snacks recipe
winadi 5n bithtar roti
winadi 5n kemak
lesiyen hadan kema
lesi kema warg
lesiyen hadan chocolate cake
chocolate cake
cake recipe
pizza recipe
winadi 5n hawast kema
hawst kema ekk
gedar hadan kema
piti walin hadan kema
biriyani hadan heti
biriyani hadan vidiha
biriyani recipe

Пікірлер: 633
@smartlife3208
@smartlife3208 Жыл бұрын
AMILEX (PVT)LTD No 01, Dam street ,colombo 12 Tel: 0112471472 AMILEX (shop name ) Whtsapp number 👇👇👇👇👇 0771513914
@miniaturediys6785
@miniaturediys6785 Жыл бұрын
අක්කෙ! මේ කඩේ චූටි බබෙක් සෙල්ලම් කරන්න Aluminium Cooking Things තියෙනවද?
@medageariyasena930
@medageariyasena930 Жыл бұрын
Amiex superb...ඔයා වීඩියෝ එක කරලා තියන එක ගොඩක් වටිනවා.වැඩකට නැති විකාර කරන,යූ ටූබ් අතරේ ඔයා ❤️❤️
@lillyd3016
@lillyd3016 Жыл бұрын
අර පාට හයේ mug set එක ලස්සනයි
@chiththukjs3166
@chiththukjs3166 Жыл бұрын
Akka mama nuwara komatha kanda pulluvaaa
@savi6746
@savi6746 Жыл бұрын
Cake hadanna one baduth pennannako
@smartlife3208
@smartlife3208 Жыл бұрын
AMILEX (shop name ) Whtsapp number 👇👇👇👇👇 077 9189345 0771513914
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
ISMART WENNE KOHOMADA? Kiyanakota i akura nathuwa kiyanna.
@shamashama7858
@shamashama7858 Жыл бұрын
මට කිරියා වියන්න ෙලාකු චාචිචිය ෙපාවන්න
@muhammadyaseem706
@muhammadyaseem706 Жыл бұрын
Me whatsap no weda ne yalu
@smartlife3208
@smartlife3208 Жыл бұрын
@@muhammadyaseem706 weda dr
@smartlife3208
@smartlife3208 Жыл бұрын
@@lionelgoonatilake9710 ❤️❤️
@jeni6757
@jeni6757 Жыл бұрын
නංගියා,මම,විදෙස්,ගතව,ඉන්නෙ,නමුත්,මෙහෙන්,බඩු,අරගෙන,ඒව,ලංකාවට,දාන්න,ගියාම,පාට,පාට,තරැ,පේනව,දැන්,බඩු,පෙටිටියක් ,දාන්න,සෑහෙන්න,මුදලක්,අපිට,වැය,කරන්න,වෙන,නිසා,ඇත්තටම,ඔයා,අපි,හැමෝටම,අවශ්‍යම,විඩියෝ,ගේනව,ගොඩාක්,ස්තුතියි,තෙරැවන්,සරණයි,,,
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank you akke.budusarani parisamen inna ❤
@lalitharanjanifdo7417
@lalitharanjanifdo7417 Жыл бұрын
Ow api badu awaddi petti kadala badu gannawa lankawe ganna aka hodai
@indikadeshapriya1375
@indikadeshapriya1375 Жыл бұрын
ඔව් ඒක ඇත්ත කාගෝ ඒකෙ ගානට ලංකාවෙන් ගොඩක් බඩු ගන්න පුළුවන්. අනික බඩු හොරු ගන්නවත් එක්ක.
@nilanthivijekoon3957
@nilanthivijekoon3957 Жыл бұрын
ඒකනම් ඇත්ත .අපි පිටරට ඉදලා බඩු දාන්න වියදම් කරනවා..බොරු වැඩ .එ සල්ලි වලින් බඩු දෙක ගානෙ ගන්න පුළුවන් ලන්කාවෙන්
@manibalasooriyamani3896
@manibalasooriyamani3896 Жыл бұрын
රටවල් වල ඉන්න අපි මෙහෙන් දානවාට වඩා ලාබයි ලන්කාවෙන් ගන්න එක.ඔයාගේ හැම විඩියෝ එකක්ම බලනවා ගොඩාක් ඉස්තුති.පුලුවන්නම් ඉලෙක්ට්‍රික් බඩු වලත් කරන්න.
@priyangikakumudunie2099
@priyangikakumudunie2099 Жыл бұрын
වටිනා video එකක් ..ඔයාට ස්තුතියි ..ඔයාගෙ video වල shop එක තියෙන තැනයි යන විදියයි කියන නිසා බලන අපිට ඒක ගොඩාක් වටිනවා ..
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank you ❤❤
@chathurikawejethunga54
@chathurikawejethunga54 Жыл бұрын
ඔයා ගේ වීඩියෝ බැලුවාම තමා තේරුනේ රටින් බඩු අරන් කාගෝ වලටත් ගෙවලා ලන්කාවට ගේනවට වඩා ලාබයි කොටුවෙන් ගන්න එක කියලා ස්තුති ඔයාට අපිව දැනුවත් කරාට
@Asmane8804
@Asmane8804 Жыл бұрын
කතාව ඇත්ත ඒත් වැඩේ කියන්නෙ අපි මෙහෙන් ගත්ත දෙයක් තමා ඉතුරැ වෙන්නේ පස්සෙ ගන්න හිටියොත් ගන්න වෙන්නෙ නෑ අනික එක පාර ඔය කියන තරම් දේවල් ගන්න වියදම් කරන්නෙත් නෑ ලංකාවට ගියාම නේද
@ka.s.s.a
@ka.s.s.a Жыл бұрын
ලාබෙට ගන්නේ බලාගෙනයි... මහන්සියෙන් උපයන මුදල් නිසා පරිස්සමෙන්.. (ලාභ බඩුවවල හිලක් කිවුවෙ ඉස්සර කාලෙ අය නිකං නෙවෙයි)
@sagaranil1836
@sagaranil1836 Жыл бұрын
ලංකාවෙ බඩුවල කොලිටිය අඩුයි
@chandrakoumari8581
@chandrakoumari8581 Жыл бұрын
අපිට ඔයාගෙ වීඩියෝ ගොඩාක් වටිනවා රත්තරනේ .මන් ඔයාට කමෙන්ස් දාලම නැතුව ඇති .වීඩියෝ බලනව.අද නන් කමෙන්ස් එකක් දාන්නම ඕන කියලා හිතුණා .තව තවත් ඉදිරියට යන්න අපි ඔයත් එක්කම ඉන්නවා .තෙරුවන් සරනයි ඔයාට .
@smartlife3208
@smartlife3208 Жыл бұрын
budusarani. adarei akkaaaa
@bhagyasuraweera4424
@bhagyasuraweera4424 Жыл бұрын
තේ කෝප්ප පීරිසි කුට්ටම් කෑම භාජන වගේ සෙරමික් බඩු ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ. ❤
@smartlife3208
@smartlife3208 Жыл бұрын
video ekk karanm😊
@nishanihansikadayarathna2995
@nishanihansikadayarathna2995 Жыл бұрын
Ceramic බඩු ගැනත් කරන්න Thank you මේ vedio එකට.. මම අක්කට requst කරා මේ ගැන කරන්න..
@henryperera1998
@henryperera1998 Жыл бұрын
වීඩියෝව පෙන්නපු ඔයාටත් ගොඩාක් ස්තූතියි .🌹
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank you dr
@shanthapremanatha9072
@shanthapremanatha9072 Жыл бұрын
පේව්මන්ට් එකේ බඩු ගන්නවාට වඩා brand එකක් තියෙන shop එකකින් ගන්න එක හොදා . ගැරන්ටිත් හම්බවෙනවනේ. Video එක ට ස්තුති .
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank u
@baggiyajayarathna6065
@baggiyajayarathna6065 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කි මේවගේ වැදගත් වටිනා videos ගේනවාට
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thanks nangi
@wmsk5745
@wmsk5745 Жыл бұрын
අනේ පිස්සුහැදෙනවා කොළඹට ඉක්මනින් එනවා ගොඩාක් ස්තූතියි ඔයාට බුදුසරණයි .
@smartlife3208
@smartlife3208 Жыл бұрын
budusarani 💖💖💖
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
Dam street yanawanam purse eka gedera thiyala enna.
@desilvachandrika2271
@desilvachandrika2271 Жыл бұрын
Thank you very much නංගී,ඔයා ගොඩක් මහන්සි වෙලා තියෙනවා මේ vedio එක කරන්න.paniyaram pan මේ vedio එකේ තියෙනවා මම දැක්කා .thank you sister .
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank you akke
@wasanachathuri4486
@wasanachathuri4486 Жыл бұрын
ගොඩක් වටින video එකක් ස්තූතියි... අක්කේ... ❤️
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thanks nangi ❤
@wdswds8595
@wdswds8595 Жыл бұрын
ඔයාටත්. ගොඩක්. ස්තූතියි. මේ. වගෙ. වටින. වීඩියො. දානවට. බුදුසරනයි කුවෙට් සිට ❤️
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank you.budusarani
@nirojayasuriya9636
@nirojayasuriya9636 Жыл бұрын
හරිම වටිනවා නංගි ඔයාගෙ මේ වීඩියො.ටෙඩි බෙයාර්ස්ලා තොග ගන්න පුලුවන් හොඳ තැනක් බලලා කියන්නකො මැනික😍😍😍😍
@smartlife3208
@smartlife3208 Жыл бұрын
akke prince street (kumara weediya)tiyenaw.video ekk karann shop ekk lebune nee.
@sweethome7551
@sweethome7551 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටින videoවක් ස්තුතියි 👍♥️🥰♥️
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thanks dr❤❤❤
@nilankawijesinghe2209
@nilankawijesinghe2209 Жыл бұрын
@@smartlife3208 පොඩි අයට කොන්ඩකටු, සෙල්ලම් බඩු තියෙන තැන් වල වීඩියෝ එකක් කරන්නකෝ
@ORASTITCH
@ORASTITCH Жыл бұрын
අපිත් කුස්සියට ඔනී බඩු ගොඩක් ගත්තේ ඔය හරියේ තියන කඩවල් වලින් ගොඩක් ගනන් අඩුයි . හොදට තොරලා ගන්න . ගානත් අඩු කරලා දෙනවා කිවුවම.ගියම එන්ඩ හිතෙන්නෑ ගොඩක් බඩු තියනවා .
@smartlife3208
@smartlife3208 Жыл бұрын
❤❤ thanks dr
@mslifestyle1259
@mslifestyle1259 Жыл бұрын
කේක් බඩු තියන shop එකකත් video එකක් ඉක්මනට ගෙන්නකෝ....
@madusaumya373
@madusaumya373 Жыл бұрын
Mahargma lady j eke thiyei
@smartlife3208
@smartlife3208 Жыл бұрын
monday denm😊
@sudarshanisilva128
@sudarshanisilva128 Жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්. Thanks dear.
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thanks dr❤
@chandrakoumari8581
@chandrakoumari8581 Жыл бұрын
අද මන් තීරනය කරා මෙහෙන් සල්ලි දීලා බඩු අරන් ලන්කාවට දාන්න ආය අමතර වියදමක් දරන වෙලේ ලන්කාවට ආවාම ඔක්කෝම බඩුටික එකපාර අරගන්න.ඔයාට ගොඩාක් පින් .
@indikadeshapriya1375
@indikadeshapriya1375 Жыл бұрын
ඔව් ඒක නම් හරි නමුත් මෙහෙ බඩු කොලිටි වැඩි. ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්
@chandrakoumari8581
@chandrakoumari8581 Жыл бұрын
@@indikadeshapriya1375 ඒකනන් ඇත්ත .කාර්ගෝ එකෙත් දැන් හරියට බඩු හොරෙන් ගන්නවා.කරන්ට් බඩු කෝමත් ගනියි කියලා හිතලා මන් ගන්න එක අතෑරලා දැම්මා .අපි දහඩිය මහන්සියෙන් හම්බ කරලා ටික ටික ගන්න බඩු ලන්කාවට යවන්නෙ කොච්චර ආසාවෙන්ද .ඒව මගදී හොරාකාපුවාම 🥺🥺🥺.අපි අසරනයි .එයාපෝට්එකෙන් කිසිම පලතුරක් ගෙනියන්න බෑ.ඒව මාර නීති.
@indikadeshapriya1375
@indikadeshapriya1375 Жыл бұрын
@@chandrakoumari8581 පලතුරු කෝමත් ගෙනියන්න බැ. ඉස්සර ඉදං. හොරෙන් අරන් ගියොත් තමයි. අහුඋනොත් දෙන්නේ නෑ. මගේ වගේ අහුඋනොත් ඔක්කොම කනවා මං එතන ඉදං
@chandrakoumari8581
@chandrakoumari8581 Жыл бұрын
@@indikadeshapriya1375 මමත් ටිකක් ගෙනියන්න හිතාගෙන ඉන්නෙ .අහු උනොත් එතනම ඉදගෙන කාල දානව.ඔක්කොම කන්න බැරි උනොත් කවරෙකට දාල පොඩි කරලා කවරෙ නැතුව ඩස්පින් එකකට හලලා එනව.😂😂😂😂😂😁😁😁😁😁
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank you so much
@nalingunapala9156
@nalingunapala9156 11 ай бұрын
Raththaran nangiye, oyata godak pin.api me badu ganna godak mudal niraparade viyadam keranawa. Oyata shathiya dhairye wasenava an ayege goda udau labewa.godak pin.
@smartlife3208
@smartlife3208 10 ай бұрын
thank u akko.bs
@nethuv4951
@nethuv4951 Жыл бұрын
Thanks ඔයාගෙ මහන්සියට.❤️💐
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank you dr
@danarajadanaraja7049
@danarajadanaraja7049 Жыл бұрын
මෙ කඩෙ මිල වැඩි ,ඔක්කොම මිල වැඩි කරලා,වෙන කඩවල් වෙල මිට වැඩිය මිල අඩුයි
@faumyafaursaden4169
@faumyafaursaden4169 Жыл бұрын
adu kokada kiynnko
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ඇත්තටම වැදගත් වීඩියෝ එකක් Thank for sharing ❤🙏
@smartlife3208
@smartlife3208 Жыл бұрын
❤❤thank u
@duladev9226
@duladev9226 Жыл бұрын
Cake badu vedio ekak dennako Oven එකේ ඉදන් කේක් ට්‍රේ කප් කේක් ට්‍රේ price එහෙමත් දාන්නකො
@smartlife3208
@smartlife3208 Жыл бұрын
Monday video ekk denm 😊
@duladev9226
@duladev9226 Жыл бұрын
Ha 🤗
@randika2
@randika2 Жыл бұрын
වේල්ල වීදියේ MMS එකෙයි Anas එකෙයි බඩු ලාබයි.මාත් ගෙදර ගොඩක් දේවල් ගත්තා ඔය ෂොප් දෙකෙන්.
@smartlife3208
@smartlife3208 Жыл бұрын
💖💖
@slmramirez9372
@slmramirez9372 Жыл бұрын
Mexell Trading. 61 new moor street. Colombo 12
@madushikasundara7921
@madushikasundara7921 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් .. thank you soomuch Akka......♥️♥️♥️
@smartlife3208
@smartlife3208 Жыл бұрын
Thanks nangi❤
@renugunathunga7855
@renugunathunga7855 Жыл бұрын
Glass vases tyna thanak pennannko, oyg video harima wadagath Thank you
@smartlife3208
@smartlife3208 Жыл бұрын
flower shop video eka balann.eke tiyenaw
@SaNDRA-bz1qv
@SaNDRA-bz1qv 11 ай бұрын
නංගී ඔයාගේ වීඩියෝ මමත් හැමදාම බලනවා මමත් මැදපෙරදිග ඉන්නේ ඔයාගෙන් ඉල්ලනව අවන් එක සහිත ගෑස් ලිප් සහ cooker item කියන කොළඹ පළාතේ කඩයක් වීඩියෝ කරන්න
@smartlife3208
@smartlife3208 11 ай бұрын
oky ake. thank u. adarei akke
@ukailakeel
@ukailakeel Жыл бұрын
ரொம்ப நன்றி Thank you very much ගොඩක් ස්තුතියි ඔයත් ලස්සනයි වගේ ඔයාගේ මේ videos ලස්සනයි🤩🤩🤩🤩
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank u so much
@shiamwickram3424
@shiamwickram3424 Жыл бұрын
බොහොම ස්තුතියි මම ජොර්දාන් වලින් ❤❤❤🎉🎉🎉🎉
@smartlife3208
@smartlife3208 Жыл бұрын
parissamin inna.bs
@zeenathuljaaisa7135
@zeenathuljaaisa7135 Жыл бұрын
Great work akkii ❤️ akka baba hand bag , bridal purse pitakotuwe tyena vedio ekak krannako 😍 ada vedio eka wsgema cske badu vedio eksath godak watinawa ❤️ tawath idiriyata vedios kranna shakthiya lebewa ...good luck ❤️❤️
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thanks nangiyooo.cake video eka denm
@dilshanmadushanka6795
@dilshanmadushanka6795 11 ай бұрын
Price ekath dammanam godak hodai ..
@smartlife3208
@smartlife3208 11 ай бұрын
thank u dr
@niraweerasinghe869
@niraweerasinghe869 Жыл бұрын
Akki, kitchen storage bottle(glass & porcelain) thiyna shop wala video dandako.pettah walin nam godak hodai
@smartlife3208
@smartlife3208 Жыл бұрын
oky nangi
@niraweerasinghe869
@niraweerasinghe869 Жыл бұрын
@@smartlife3208 ❤😘.mata dowry ekata hemadema ganda ona me year eke akki.ekai.oyage channel eke price ekath ekkama pehediliwa kiyana nisa idea ekak ganda puluwan.
@depanikumari961
@depanikumari961 Жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් දැනුවත් කලාට ස්තුතියි
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thanks dr❤
@samanthideepika5864
@samanthideepika5864 Жыл бұрын
Mama aluth geyak hadala aurudu 18passe a geta enna inne labana aurudde ithin a geta hama baduvakma aluthen ganna hithan inne oyage me vidiyo godak prayojanavath vei mata godak sthuthi 😘😘😘😘😘😘
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank you so much
@Nanayakkara23
@Nanayakkara23 Жыл бұрын
අක්කෙ ඔය ගොඩක් හොදයි රට ඉන්න අපට ඔයව ගොඩක් ඔනා තව ඉදිරියටත් ❤ හැම දේම හරිම ලස්සනට පෙන්නනවා මම දකපු ලස්ස්නම KZbin channel එක ඔයගෙ ❤
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thanks nangi ♥️
@prarthanawijethunga6321
@prarthanawijethunga6321 Жыл бұрын
Thank you so much darlimg.. thaaawa puluwan nm decoration krnna gannna baloons, ewage ewath candles, stationry thyena ekakuth karannako පුළුවන් nm
@smartlife3208
@smartlife3208 Жыл бұрын
China street tiyenaw.video ekk karan stocks ne kiyanaw😞😊
@prarthanawijethunga6321
@prarthanawijethunga6321 Жыл бұрын
@@smartlife3208 aiyo ehmada. Kmk na drling puluwan kalaeka balannko
@nisha1675
@nisha1675 Жыл бұрын
Thank you akkeeee❤️plastic putuwala ganan balala kiyanna kiyala math comment kala.
@smartlife3208
@smartlife3208 Жыл бұрын
😮😮 thanks nangi ❤❤
@madushikamadushi2397
@madushikamadushi2397 Жыл бұрын
ගොඩාක් වටිනවා ඔයාගෙ වීඩියෝ mn බලනවා පුලුවන් nam plastik ganna video 1k අරන් එන්න
@smartlife3208
@smartlife3208 Жыл бұрын
okay dr.❤❤❤try karanm
@pinirashmi
@pinirashmi Жыл бұрын
නියමයි ස්තුති හොදේ ♥👍♥️
@smartlife3208
@smartlife3208 Жыл бұрын
පිනී ස්තූතියි ❤❤❤❤
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
**wowwww** **great valuable video** 😍😍😍😍👍👍👍 **thank you for sharing with us**😍😍🙏🙏
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank you
@thilinilakmalie1789
@thilinilakmalie1789 Жыл бұрын
අක්කියො පිටකොටුවෙ සපත්තු සෙරෙප්පු තියෙන කඩ ගැනත් විඩියෝ එකක් කරන්නකො පුළුවන්නම් 🙏😊.
@smartlife3208
@smartlife3208 Жыл бұрын
video ekk karanm nangi
@thilinilakmalie1789
@thilinilakmalie1789 Жыл бұрын
@@smartlife3208 ❤️😊
@lastersilva534
@lastersilva534 Жыл бұрын
Can you and me start a nice gift shop. I am in business in USA. I can invest. You sounds like a honest person.
@smartlife3208
@smartlife3208 Жыл бұрын
send me your email
@mojetam6505
@mojetam6505 Жыл бұрын
Godak watinawa nangi...thanks❤❤ petta wala thiyenawa neda rata choclets chees rata kama thiyena shop ekak eketh vidio ekak karanna price ekka
@smartlife3208
@smartlife3208 Жыл бұрын
video ekk tiyenaw malli
@hasarangaudeshani976
@hasarangaudeshani976 Жыл бұрын
Akke cake badu thiyena thanaka video ekak karannako
@smartlife3208
@smartlife3208 Жыл бұрын
monday denm video eka.😊
@kitchentour4243
@kitchentour4243 Жыл бұрын
Lights wala prices thiyena video ekak dannko dr. Pettah wala thiyenwane. Oya ge me wade great
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank you dr
@sriyaniiiyanage106
@sriyaniiiyanage106 Жыл бұрын
වීඩියෝ එකෙන් ම කඩේ නම තියෙන බෝඩ් එක පෙන්නන්න...
@sandunidilrukshi4531
@sandunidilrukshi4531 Жыл бұрын
අනේ අක්කි රේසින් නිර්මාණ වලට අවශ්‍ය ද්‍රව්‍ය තියෙන තැනක් ගැන විඩියෝ එකක් කරන්නකෝ පිටකොටුවේ තියෙන තැනක් නම් ගොඩක් හොදයි
@smartlife3208
@smartlife3208 Жыл бұрын
Pitakotuwe mn hoyanaw.Tawam set une nee.Ikmanin hoyagann Koo nangaa
@sandunidilrukshi4531
@sandunidilrukshi4531 Жыл бұрын
@@smartlife3208 Smart Life thanks akki. ඔයාගෙ විඩියෝ ගොඩක් වටිනව.මම විඩියෝ ආසාවෙන් බලනව. මම හැම විඩියෝ එකක්ම බලනව. ඒත් අද තමයි subscribe කලේ.
@smartlife3208
@smartlife3208 Жыл бұрын
@@sandunidilrukshi4531 thanks nangaa ❤️Adarei
@micheledirckze6668
@micheledirckze6668 Жыл бұрын
Why don't you show us a shop with stationery as it is that time of the year for school books
@smartlife3208
@smartlife3208 Жыл бұрын
coming soon dr
@baggiyajayarathna6065
@baggiyajayarathna6065 Жыл бұрын
අක්කි පිටකොටුවේ බඩුගන්න යනකොට බඩු අලුතින් දාන විශේෂ දවස් තියෙනවාද ....
@smartlife3208
@smartlife3208 Жыл бұрын
nee nangi.dawasin dawasa wenas dewal tiyenne
@shashishashikala8228
@shashishashikala8228 Жыл бұрын
ගෙවල් වයරින් කරන බඩු ගන්න තැනක් අඩුවට තියෙනවා නමි විඩියෝ එකක් දාන්න plz අක්කි ❤️❤️
@smartlife3208
@smartlife3208 Жыл бұрын
oky nangi
@bashiniliyanapathirana2130
@bashiniliyanapathirana2130 Жыл бұрын
නුගේගොඩ නුගේගොඩ electrical s
@pathmawickramasingha6830
@pathmawickramasingha6830 Жыл бұрын
අනේ ඇත්තේන්ම ගොඩාක් වටිනා වීඩියෝ එකක් අපි රට ඉදන් බඩු ගේනවට වඩා හොඳ දා අපේ රටේන් ගන්න එක
@PiuymiKarunanayaka
@PiuymiKarunanayaka 2 ай бұрын
මට හිතෙන විදියට ඒ ශොප් එකේ අනිත් ශොප් වලට සාපේක්ශව ටිකක් ගනන් අඩුයි වගේ
@rashmi4147
@rashmi4147 Жыл бұрын
ගොඩක් වටින video එකක් අක්කි 💞tk u soo much
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thanks nanga
@rajenderanrajmalar4422
@rajenderanrajmalar4422 Жыл бұрын
Hi sister you doing great work very nice thank you so much saudi arabiya 💜💙💛💜💙💛
@smartlife3208
@smartlife3208 Жыл бұрын
Thank you so much 😊
@shiromigithika424
@shiromigithika424 Жыл бұрын
Akki o video hari vadagath.thanky so much
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thanks nangi ❤❤❤
@lastersilva534
@lastersilva534 Жыл бұрын
Your doing a great job dear. I love to meet you when I come to Sri Lanka keep in touch. Have a bless day.
@smartlife3208
@smartlife3208 Жыл бұрын
Sure 😊thank you so much
@kanthimenike2683
@kanthimenike2683 Жыл бұрын
Thank you so much nangi oya apiwa denuwath kalata BuduSaranai
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thanks akke❤️ budusarani
@malkibhgya5901
@malkibhgya5901 Жыл бұрын
Vinyl fooring carpets ganath vedio ekk karanna
@taniyapabodhi2239
@taniyapabodhi2239 Жыл бұрын
මම විදේශ ගත වෙලා ඉන්නෙ.ඔයාට පුලුවන් ද pantry වල අර ඇතුලට දාන රැක් ගන්න තියෙන්නෙ කොහෙද කියලා වීඩියෝ එකක් කරන්න ..ප්ලීස් 🙏
@smartlife3208
@smartlife3208 Жыл бұрын
oky.video ekk karanm
@sandyakumari8578
@sandyakumari8578 Жыл бұрын
පාසල් උපකරණ තොග ගන්න පුලුවන් තැනක් පෙන්නන්න්කෝ
@smartlife3208
@smartlife3208 Жыл бұрын
video ekk karanm ❤❤
@shermilaperera9901
@shermilaperera9901 Жыл бұрын
People's park yanna
@brightway2167
@brightway2167 Жыл бұрын
pavement eke ellala thibba Wok eke gana keeyada kiyala mathakada
@yashodhaheenatigala9223
@yashodhaheenatigala9223 Жыл бұрын
Man maga balan hitapu vedio eka
@smartlife3208
@smartlife3208 Жыл бұрын
Thanks dr
@manoamunugama2033
@manoamunugama2033 Жыл бұрын
From where can we buy good Batik frocks for a good price. Can u please do a video on this? And let us know the price ❤
@smartlife3208
@smartlife3208 Жыл бұрын
Will try
@shashindumadushika103
@shashindumadushika103 Жыл бұрын
ane gdk thenks akki..aththtm gdk watinwa...
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank u dr
@manorirasangika7663
@manorirasangika7663 Жыл бұрын
අක්කි" කොලිටි bags" ගන්න පුලුවන් කොහෙද කියලත් විඩියො එකක් කරන්න.
@smartlife3208
@smartlife3208 Жыл бұрын
Oky nangi ❤❤
@areenalonz239
@areenalonz239 Жыл бұрын
හරි ම හොඳ යි මම. ගොඩාක් ස්තුතියි
@smartlife3208
@smartlife3208 Жыл бұрын
💖💖
@ruwanikumari3301
@ruwanikumari3301 Жыл бұрын
මං කුරුණෑගල අක්කේ මගේ නංගී පොඩි රෙදි කඩයක් කරනවා ඇදුම් අඩුවට ගන්න පුලුවන් කොහෙන්ද..මසා නිම කල..පුළුවනි නම් කමන්ට් එකකින් දැනුවත් කරන්න..❤️ බුදු සරණයි ..🌸
@smartlife3208
@smartlife3208 Жыл бұрын
nangi video ekk karanm.bs
@ruwanikumari3301
@ruwanikumari3301 Жыл бұрын
@@smartlife3208 ගොඩාක් ස්තුති ඔයාට 😘😘
@wkalahakoon
@wkalahakoon Жыл бұрын
පාසල් දරුවන් සදහා වතුර බෝතල් ,කෑම පෙට්ටි ,පැන්සල් පෙට්ටි ,අඩුවට ගන්න පුළුවන් තැනක් පෙන්වන්න මිස් .
@smartlife3208
@smartlife3208 Жыл бұрын
oky .video ekk danm
@dimanthipremarathna8788
@dimanthipremarathna8788 Жыл бұрын
Harima watinawa.hoya hoya hitiye..thanks dear💜
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank you
@desilvachandrika2271
@desilvachandrika2271 Жыл бұрын
නංගී, පනියාරම් pan ගන්න පුළුවන් තැනක් කියන්න කෝ, please මේ vedio එක ඉදිරිපත් කළාට බොහොම ස්තුතියි .තෙරුවන් සරනයි !!!
@wasanthinimalika9702
@wasanthinimalika9702 Жыл бұрын
Daraz
@smartlife3208
@smartlife3208 Жыл бұрын
video eke tiyenawne akke.video eka balann
@inshicutie4096
@inshicutie4096 Жыл бұрын
Thanks a lot akki valuable video
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thanks nangi ❤❤❤
@Roohi248
@Roohi248 Жыл бұрын
Mta Niklas Dane danna puluwan 1kg ekk danna puluwan item prices kiynnko
@samanthideepika5864
@samanthideepika5864 Жыл бұрын
Oyata godak sthuthi me vage devl hoyala denavata
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank you dr
@prashania2825
@prashania2825 Жыл бұрын
Thank you so much for your effort! Planning to go on December 😇
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank you dr
@ihalaarachchilagedimuthusa7172
@ihalaarachchilagedimuthusa7172 Жыл бұрын
ගෑස් ලිප් හතර glass top එක තිබුණේ නෑ නේද.. දැක්කොත් ගනන් දාන්න... ස්තුතියි
@smartlife3208
@smartlife3208 Жыл бұрын
0771513914 call ekk dela balnn
@r.prenuka8051
@r.prenuka8051 Жыл бұрын
නංගි ඔයාට ගොඩාක් ස්තුතියි සෝස් පෑන් එකක් කියද කියන්නකෝ
@smartlife3208
@smartlife3208 Жыл бұрын
ane den matak nee
@dilanthipriyanirmali2114
@dilanthipriyanirmali2114 10 ай бұрын
Godak vatinava meka nm.man dubai.lankaven ganna aka hodai kiyala hituna me vedio 1 baluvama.thanks oyata
@smartlife3208
@smartlife3208 10 ай бұрын
thanks dr
@lakminipriyadarshani739
@lakminipriyadarshani739 Жыл бұрын
Thank you oya hamadamath vatina videos genne
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank you dr
@chamilafernando5941
@chamilafernando5941 Жыл бұрын
Thank you dear 💖
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank you
@madhushaegodage1722
@madhushaegodage1722 Жыл бұрын
Anee akkka mata babalage sellam badu tiyena tanak pita kotuwe video ekak daannakoo
@smartlife3208
@smartlife3208 Жыл бұрын
කුමාර වීදියේ තියෙනව නංගී .Prince Street
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 Жыл бұрын
වූල් නූල්, පේපර් කුයිලින් බඩු ගන්න තැනක් ගැනත් විඩියෝ එකක් අරගෙන එන්න පුලුවන්ද
@smartlife3208
@smartlife3208 Жыл бұрын
pamunuwe video ekk tiyenaw balann
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 Жыл бұрын
@@smartlife3208 Hari mama balnm thanxs 🥰
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 Жыл бұрын
ටයිටස් ,,ස්ටෝර්ස් එකට යන්න..ඒකේ..video එකක් කරන්න මිස් ..
@smartlife3208
@smartlife3208 Жыл бұрын
price wedi eke
@kumari-vf3cz
@kumari-vf3cz Жыл бұрын
Attata godak watina vediowak thank you so much ♥
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thanks dr
@amayasilva3602
@amayasilva3602 Жыл бұрын
Akke, office hand bags, fancy bags aduwata ganna thiyena pitakotuwe shop akak gana video akak dannako ikmanata
@smartlife3208
@smartlife3208 Жыл бұрын
Ikmanin denmkooo
@hirunimahashika9151
@hirunimahashika9151 Жыл бұрын
ඇදවල් , මෙට්රස් , ගන්න පුලුවන් තැන් ටිකක් පෙන්නනකෝ....නිදන කාමරයට අවශය බඩු
@smartlife3208
@smartlife3208 Жыл бұрын
oky dr
@smatha1241
@smatha1241 Жыл бұрын
විඩියෝ එක ලස්සනයි ❤️❤️
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank u
@sanasumsugeeshwara3851
@sanasumsugeeshwara3851 Жыл бұрын
පැට්‍රෝමැක්ස් ලාම්පු තියෙන තැනක් නැද්ද පිටකොටුවේ ?තියෙනවනං කියන්නකෝ.
@smartlife3208
@smartlife3208 Жыл бұрын
mn dekke nm ne dr
@nimeshapriyangika6826
@nimeshapriyangika6826 Жыл бұрын
Ma kaleta galapena video 1k. Niyamai akki. 😊👍
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank you nangiyo
@chathuadhikari1510
@chathuadhikari1510 Жыл бұрын
Paper bags gift bags box dream catcher ehema hadanna badu ganna yanna oni street kiyanna puluwnda
@smartlife3208
@smartlife3208 Жыл бұрын
mn balanm kohed kiyal
@jicicaplores2996
@jicicaplores2996 Жыл бұрын
ස්තුතියි
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank u
@micheledirckze6668
@micheledirckze6668 Жыл бұрын
Thank you for letting us know and have an idea where to shop this season.
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank you
@wimarshiherath9974
@wimarshiherath9974 Жыл бұрын
Thank you
@smartlife3208
@smartlife3208 Жыл бұрын
You're welcome
@anushkapri9277
@anushkapri9277 Жыл бұрын
Api dan sathi 2kata kalin giya amilex akata mea pennana ganan wage 2gunayak kiyanawa nea dan
@shalini81i
@shalini81i Жыл бұрын
Thanks a lot
@smartlife3208
@smartlife3208 Жыл бұрын
❤❤❤❤
@chamanilanarol8452
@chamanilanarol8452 Жыл бұрын
Thanks ❤
@smartlife3208
@smartlife3208 Жыл бұрын
💖💖💖
@dineshasrimali3613
@dineshasrimali3613 Жыл бұрын
Thank you akki..... godaak watina video ekak. 💕💕💕💕
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thanks nangiyoo ❤
@dineshasrimali3613
@dineshasrimali3613 Жыл бұрын
@@smartlife3208 iridata payment eke kada kiya wenakal thiyenawa da akki
@smartlife3208
@smartlife3208 Жыл бұрын
@@dineshasrimali3613 nangi 2kt kalin yann.
@dineshasrimali3613
@dineshasrimali3613 Жыл бұрын
@@smartlife3208 thank you akki
@smartlife3208
@smartlife3208 Жыл бұрын
@@dineshasrimali3613 😘♥️
@rajenderanrajmalar4422
@rajenderanrajmalar4422 Жыл бұрын
Wow good jop thank you.saudi nawalapitya 💕💕💕💕💕💕💕
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank you so much
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 7 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 9 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 7 МЛН