අරුම පුදුම Kitchen Tips සමග Chicken කරියක් හදන විදිහ | Jawa Food Corner

  Рет қаралды 762,980

Jawa Food Corner

Jawa Food Corner

Күн бұрын

Пікірлер: 1 200
@sanathabeywickrama7060
@sanathabeywickrama7060 8 ай бұрын
මම හැමදාම ඔබගේ දැනුමි සමිභාරය බලනවා.සත්භාවයෙන් අව්‍යජව තම දැනුම අවට ලෝකයාට බෙදා හැරිම සමිභන්ධව ඔබට ගොඩාක් ස්තුතියි
@kandyipmess-zh1jn
@kandyipmess-zh1jn Ай бұрын
Dear sis, ඔයාගේ වීඩියෝස් නම් මරු .ඔයා බිත්තර තම්බන විදියටම මමත් අද කළා. හොඳට ගැලවුණා. වෙනදට අනිවාර්යයෙන් බිත්තරේ ඩැමේජ් වෙනවා. කොයි ක්‍රමේ ෆලෝ කරත් හරි ගියේ නෑ. ඔයාට ගොඩක් ගොඩක් ස්තුතියි අනේ අපිට මේවා කියලා දෙනවට .ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා.
@damithasriyanthi4775
@damithasriyanthi4775 4 ай бұрын
ඇත්තටම ඔයා නම් පුදුමයි. හුඟාක් දේවල් දන්නවා. ඔයා වගේ කෙනෙක් කවදාවත් දැකලා නෑ. ඔයා අපිට දෙන මේ දැනුම් සම්භාරය කොච්චර වටිනවද. ඔයාට ගොඩාක් ස්තූතියි. ඒ වගේම පින්. ඔබට අපි ආදරෙයි
@nimalprasanga8351
@nimalprasanga8351 Күн бұрын
අනේ නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාට බොහොම ස්තූතියි අක්කේ ,
@ramanibogahawatta7334
@ramanibogahawatta7334 4 ай бұрын
ඔයාගේ දෙවෙනි ට්‍රිප් එක තමයි මට අද ඇසෙන්නෙ ඔයාගේ අදහස් මම සියල්ලම මගේ වටසක්වලට සේව් කර ගන්නවා ඉතාම වටිනවා ඔබගේ දැනුම අපට බෙදා දෙනවට ඔබට තෙරුවන් සරණයි! බායි❤
@mangalarupasinghe1124
@mangalarupasinghe1124 Жыл бұрын
ඇස ගැටුනේ අහම්බයකින්.ස්තූතියි ඔබට .❤️
@darkmeem3386
@darkmeem3386 Жыл бұрын
Aluth.krmayk.uyala.balannam
@Nilrundi.sumanasekara
@Nilrundi.sumanasekara Жыл бұрын
ගොඩක් ස්තූතියි වීඩියෝ එකට. ඔයා කථා කරන විදියට බලන්න හිතෙනව
@ksenevirathne6604
@ksenevirathne6604 2 жыл бұрын
ඔයා ලස්සනට කතා කරනවා.කියලා දෙන දෙ පැහැදිලියි.හොද උත්සාහයක්.මෙවගෙ හොඳ වීඩියෝ අරන් එන්න. සතුටින් ඉන්න.
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි sis
@widarshanabandara2215
@widarshanabandara2215 Жыл бұрын
හැම කරුනක්ම අපි නොදන්න වටින දේවල්. ගොඩක් ස්තුතිය් .
@Ruhani-Thikshana
@Ruhani-Thikshana 2 жыл бұрын
අද තමයි chenal 1 දැක්කේ...අහලවත් නැති ගොඩක් දේවල් අද දැන ගත්තේ...thank u...😘
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ස්තුතියි ගොඩාක් ☺️☺️☺️
@ranjanijayakody-bv5sv
@ranjanijayakody-bv5sv 8 ай бұрын
කිවුල බැදිල තියන ඒව සුද්ධ කරන හැටි කියා දෙන්න. ස්තූතියි !
@chandrawidana5956
@chandrawidana5956 Жыл бұрын
හරිම වටිනා දෙයක් තැන්ක්ස්
@WKusumawathi
@WKusumawathi 5 ай бұрын
ඔයාගේහැම වීඩියෝ එකක්ම මං බලනවාවටිනා දේවල් ඒ ඇතුළු ගැබ්වෙලා තියෙනවාඔයාට ගොඩාක් ස්තූතියි
@jeewaranijeewarani4482
@jeewaranijeewarani4482 10 ай бұрын
අහබු ලෙස දැකපු වීඩියෝ එකක් ගොඩක් වටිනවා තැන්ක්ස්.......
@jawafoodcorner8825
@jawafoodcorner8825 10 ай бұрын
ස්තුතියි ඔබටත්
@ChandrikaThalgahagoda
@ChandrikaThalgahagoda 2 күн бұрын
තව අලුත් දේවල් ඉදිරිපත් කිරීමට ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා !!!❤❤❤
@thusharithushari1773
@thusharithushari1773 Жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරීය.ඔයා හරි ලස්සනට වීඩියෝ එක ඉදිරිපත් කරනවා..ඒ ට්ප්ස් අදයි මම දන ගත්තේ ..අනිවාර්යයෙන් ච්කන් එක හදන්නම ඕනී..හරිම වටිනා තොරතුරු එකතුවක් ...❤❤❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ගොඩාක් ස්තූතියි sis ☺️☺️
@MirisageVejini
@MirisageVejini 5 ай бұрын
මමත් ලගදි ඉදන් බලන්න ගත්තේ හරිම සතුටුයි පැහැදිලිව කියල දෙනවා 🙏🙏
@donranasinghe7639
@donranasinghe7639 Жыл бұрын
හොඳයි නංගි, ඔයා පැහැදිලිව කියලා දෙනවා. දිගටම ඔය ප්‍රෝග්‍රෑම් එක කරන්න. ඔබ‍ට ජයවේවා!👍👍👍🙏🙏🙏👋👋👋
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි අක්කි☺️☺️☺️
@PushpaPerera-x9q
@PushpaPerera-x9q 2 ай бұрын
තෙරුවන් සරණයි! ඔබ තුමිය ගේ සියලුම වීඩියෝ මා දුටුවා, නොදන්නා බොහෝ දේ දැන ගැනීමට ලැබුණා.ස්තුතියි නීරෝගී සුව දීර්ඝායුෂම වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.
@prasannaniluka6911
@prasannaniluka6911 Жыл бұрын
ගොඩාක් ස්තුතී chicken curry එක නම් රස පාටයි හදන්නම් හෝදේ❤❤❤❤
@سانتيالناصر
@سانتيالناصر Ай бұрын
ගොඩාක් ස්තූති දරුවා මහා දැන්නම් සමිභාරයක් ලැබූනා
@ranurahettiarachchi8671
@ranurahettiarachchi8671 10 ай бұрын
අද තමයි ඔයාගෙ chanal එක දැක්කෙ.හරි වටිනවා .දිගටම කරන්න ❤❤❤
@KpMalkanthi
@KpMalkanthi 5 ай бұрын
හොද දෙයක් දැනුවත් කලාට බෙහෙවින් ස්තුතියි ඔයාට
@manelperera4337
@manelperera4337 2 жыл бұрын
ඔයාගෙ සිංහල උච්චාරණය හරිම ලස්සනයි.
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
අනේ ගොඩාක් ස්තුතියි ඔයාට
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
😊😊
@yvonnedesilva1802
@yvonnedesilva1802 6 ай бұрын
Mamath harima kamathi.Boru wallwataram nathiwa ,kalaya nasthinokara athyawashya tika harima ketiyen,ikkmanin kiyadenawa.🎉
@bsudusinhga4118
@bsudusinhga4118 4 ай бұрын
ස්තුතියි ඔයාට ගොඩක් හොඳ රෙසපි ගේනවා.
@indraniyapa5809
@indraniyapa5809 2 жыл бұрын
හරිම වටිනා හැමෝටම ඉතාම වැදගත් වීඩියෝවක් ඔබ ඉදිරිපත් කලේ . බොහොම ස්තූතියි ඔබට .
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ඔයාලටත් ගොඩාක් ස්තුතියි
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
👍👍
@evadesilva2280
@evadesilva2280 10 ай бұрын
O​@@SonaliPramudika
@KokilaMadubashini
@KokilaMadubashini Ай бұрын
හැමදාම බලනවා ගොඩක් වටිනවා
@charithawadimuna8053
@charithawadimuna8053 Жыл бұрын
තව කෑම ජාති කියල දෙන්න අපිට නම් වෙනස්ම ව්දියක් ඒක ඔබට තවත් මේ වගේ ඉදිරිපත් කිරීම් කරන්න ශක්තිය ලැබේවා ..බලන් ඉන්නව ඉක්මනින් තව රෙසිපි..❤ තෙරුවන් සරණයි..
@princyhemali9292
@princyhemali9292 2 ай бұрын
අනේ....බොහොම ස්තුතියි මිස්.හරිම වටිනව.
@priyanthavithanage4065
@priyanthavithanage4065 Жыл бұрын
වැඩ සටහන හරිම වැදගත් දිගටම කරගෙන යන්න ... ජයවේවා ..!!
@zxcv123bnmqwe
@zxcv123bnmqwe 3 ай бұрын
ඔබට බොහොම ස්තුතියි ඔයා කියාදෙන්න කකුල් කැක්කුම ට කියාදෙන්න බෙහෙත මම කලා මේ සවුදියේ ඔක්කොම හරි සතුටු උනා ඒ සතුට ඔයාට තමයි ස්තුතියි ඔබට ❤❤❤❤ආදරෙයි
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
ස්තූතියි ඔබට
@LalaniUyanwaththa-g5e
@LalaniUyanwaththa-g5e 5 ай бұрын
අද තමයි මේ වගෙ මස් කරියක් හදනවා දැක්කෙ හදලා බලන්නම්
@PatrickTH-z4x
@PatrickTH-z4x Ай бұрын
නියම රසයක් තිබෙන බව කරිය හදන්න කියලා දෙන විටම සිතෙනවා ස්තුතියි ඔබ ගේ අවංක හදවත ට,,,,👍❤️
@devkumarjiffrey3537
@devkumarjiffrey3537 Жыл бұрын
Mam ,if we add coriander powder,bay leaf,nutmeg,fried grams and star anis with curry mixer, the taste of the final product say thanks my dear for mouth watering dish. At last drizzle coriander leaf and mint leaf on it. This is how my grandma does. Thanks for the recipe,
@athapaththuarachchigeshira2969
@athapaththuarachchigeshira2969 Ай бұрын
ගොඩක් වටිනවා ඔයාගෙ දැනුම
@NelumNelum-ud3od
@NelumNelum-ud3od Жыл бұрын
දැනුවත් කරාට බොහොම ස්තූතිය ඔබට අක්කෙ
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි නංගී
@ChathumGeek
@ChathumGeek Ай бұрын
බොහොම ස්තූතියි ඔයාගේ වැඩසටහන් මම හැම එකක්ම බලනවා❤
@KandyGampola
@KandyGampola Жыл бұрын
අනේ ඔයා ගොඩාක් වටිනා දේවල් කියල දෙනවා . ❤
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
😊😅😅ෙකඝ්,කපද්දි,වතුර,එකට,ෙදහි,කැලි2,තුනක්දාන්න,ෙක,ෙහල්ලැ,අල්ලන්,ෙන,නැ😊😮😢
@Nilanthilakmali
@Nilanthilakmali 3 ай бұрын
මාත් ඊයෙ ඉදල අහම්බෙන් දැක්කේ ගොඩාක් වටිනා දේවල් කියලා දෙනවා බොහෝම ස්තූතිය ඔබට
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
ස්තූතියි ඔබටත්
@Nilu..nilu1427
@Nilu..nilu1427 Жыл бұрын
අනිවාර්යයෙන්ම මන් මේ chiken cari eka hadanawa ❤️❤️ thanks
@GamerSl-j2b
@GamerSl-j2b 7 ай бұрын
අහම්බෙන් මේක දැක්කෙ. ගොඩක් කරුනු දැනගත්තා. ස්තූතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 7 ай бұрын
ඔබටත් ස්තුතියි
@padmiranathunga6823
@padmiranathunga6823 2 жыл бұрын
අනේ අද දැක්කේ... බොහොම ස්තුතියි ඔබ‍ට.... මේවගේ දේවල් kiyya දුන්නට...සුභ නව වසරක් වේවා ඔයාට...
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ස්තුතියි sis, ඔබටත් එසේම වේවා ☺️☺️☺️
@damayanthirathnayake4004
@damayanthirathnayake4004 2 жыл бұрын
ගොඩක් හොදට කියලා දෙනවා මම හදනවා ඔයාගෙ රෙසිපි බුදු සරනයි 2023 අවුරැද්ද ජය සතුට ලැබෙවා
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
අනේ ඔයාටත් ගොඩාක් ස්තුතියි ☺️☺️☺️
@chandraperera140
@chandraperera140 Ай бұрын
thanks..sister.oyage.vodio.. Balanawa.ඒවා.අනුගමනය.කරනව
@nilankaperera675
@nilankaperera675 2 жыл бұрын
Chicken curry එක මරැ ..රස ඇති..හදන්න ඕන.thank you.සුභ පතනවා ඉදිරියට යන්න...
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ස්තුතියි ඔයාටත් ☺️☺️
@kusumperera9631
@kusumperera9631 Жыл бұрын
Thanks
@deepikachandani5101
@deepikachandani5101 5 ай бұрын
මම ඔයාගෙ රෙසිපි වලට හරි කැමතියි.මේ මස් කරියත් හරිම රසපාටයි.හදන්න ඕනෙ.ඔයාට දෙවි පිහිටයි. සහෝදරී!
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
උනුවතුර බෝතලේට ලුනු කුඩු දමා හෝදන්න ,හොදට පිරිසිදු වෙනවා👍👍👍chikan කරි එක නියමයි,ජයවෙිවා ඔයාට👍👍👍🙏🙏🙏
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Okay sis Thank you ☺️☺️☺️
@ureshasajeewani8484
@ureshasajeewani8484 Жыл бұрын
Etakota ikmanin newenna harenawa,ausha adui botale
@maliniitaly8860
@maliniitaly8860 4 ай бұрын
අද මම හැදුවා හරිම රසයි හොදිඑකත් ලස්සන පාටක් ස්තුතියි නංගී
@kumuduherath2335
@kumuduherath2335 2 жыл бұрын
ගොඩක් වැදගත් දේ කියලා දෙනවා ස්තුතියි..ඔබට...තෑන්ක්ස්....තවත් වැදගත් දේවල් ඉදිරිපත් කරලා අපිව දැනුවත් කරන්න..❤️❤️❤️🔥🔥👍👍..
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Okay sis, ගොඩාක් ස්තුතියි ඔයාලට
@sunildharmarathna7263
@sunildharmarathna7263 Жыл бұрын
ඔබතුමියට ගොඩාක් ස්තුතියි ..
@prabathamarasiri7418
@prabathamarasiri7418 Жыл бұрын
හරිම ප්‍රයෝජනවත්.ස්තූතියි.❤
@LalaniWeediyage
@LalaniWeediyage Ай бұрын
රන්වන් පාට වෙනකල් බැඳගන්න කියලා හරි ලස්සනට කිව්වා.....කියලා දුන්න හැමදේටම බොහොම ස්තුති!🎉❤🎉❤🎉❤🎉❤
@WLG409
@WLG409 Жыл бұрын
The method of peeling eggs is very successful. thank you ❤
@PriyangiPeiris
@PriyangiPeiris 3 ай бұрын
ඔයාගේ චිකන් කරි එක අදම හදනවා. රස පාටයි.cleaning tips are also very good. Thank you dear. Would like to see your face as well
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
ස්තූතියි sis
@__DIAS__000
@__DIAS__000 2 жыл бұрын
ගොඩක් වටිනවා. බොහොම ස්තුති. 🙏
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Welcome sis
@renuniwunhalla624
@renuniwunhalla624 Жыл бұрын
චිකන් කරි එක නම් නියමයි මාත් හදන්න ඕනෑ ඒ විදිහටත් , බිත්තර කටු පාවිච්චි කරලත් උණු වතුර බෝතල් හෝදන්න පුලුවනි. ඔයාට බුදු සරණයි .
@meHi7
@meHi7 2 жыл бұрын
Very useful.. Thank you so much ❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
You're welcome 😊
@deepakumarikumari5392
@deepakumarikumari5392 2 ай бұрын
මම නිතරම ඔයාගෙ වීඩියෝ බලනවා.හරිම වැදගත් ඒවා
@sunilabeysinghe8142
@sunilabeysinghe8142 2 жыл бұрын
බොහෝම වටිනවා ස්තූතියි! ❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ස්තුතියි ඔයාටත්
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
😊😅😊😅😊😅
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 2 ай бұрын
වීඩියෝ එක ගොඩාක් හොඳයි. බොහොම ස්තුතියි. සුභ දවසක් වේවා !
@masayafareed7451
@masayafareed7451 Жыл бұрын
May Allah bless you with with your great works ❤
@samudravidyarathne2159
@samudravidyarathne2159 4 ай бұрын
අහම්බෙන් දැක්කත් වටිනා විඩියො එකක්.දැනුමක් බෙදාගැනීම හරිම වටිනව. ඔයාට ස්තුති .
@jawafoodcorner8825
@jawafoodcorner8825 4 ай бұрын
ඔබටත් ස්තූතියි
@padmikaliyanage3829
@padmikaliyanage3829 2 жыл бұрын
Wow. Keep it up
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Thank you
@xUshal
@xUshal 8 ай бұрын
ඔබ තුමිය ගෙනෙන දේවල් හරිම වැදගත් වටිනවා ❤❤❤. සුබ පැතුම්
@shihana9450
@shihana9450 2 жыл бұрын
Chicken recipe එක නම් නියමයි. තව recipes gonna dear.wish you all the best. ⚘️
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Thank you sis ☺️☺️☺️
@greatagamage7195
@greatagamage7195 2 жыл бұрын
Thank you very much your delicious chicken curry.
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Most welcome 😊
@lewangamamalki5687
@lewangamamalki5687 Жыл бұрын
Chicken එක රස පාටයි.අලුතෙන් දැක්ක vedio හොද වැඩසටහන් සහ හොද දැනුවත් කිරීම් සමග යන කෑම වටෝරු ස්තුතියි ජයවේවා ඔබතුමියට.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තූතියි sis
@chandiperera1725
@chandiperera1725 2 жыл бұрын
චිකන් රෙසපි එක නම් 👍 තව රෙසපි ඕනේ.... ඔයාට ජය !
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Okay dear, Thank you
@GunashinhaWDM-i4y
@GunashinhaWDM-i4y 2 ай бұрын
Lassanai niyamai wedagath.hoda viurtha hadawathak.awankakama ithirenawa......
@juhidissanayake675
@juhidissanayake675 2 жыл бұрын
ගොඩක් ස්තුති
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
You're welcome
@jayanthithilakarathne4676
@jayanthithilakarathne4676 2 жыл бұрын
Thanks
@lalithananyakar161
@lalithananyakar161 Жыл бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත්
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 2 жыл бұрын
ස්තූතියි . නමුත් ඉක්මනින්ම ඔයා කිරි ගේන බෝතලය වෙනස් කරන්න. වීදුරු බෝතලයක් ගන්න. ලොකූ වැරැද්දක් ඔය ප්ලාස්ටික් බෝතල් නැවත නැව පාවිච්චි කරනවා කියන්නේ. මම නම් කිචන් එකේ කිසිම දෙකට ප්ලාස්ටික් බෝතල් පාවිච්චි කරන්නෑ. පරිප්පු වගේ දේවල් වලට කමක් නෑ ප්ලාස්ටික් ඒවා හෝදලා ගන්න නිසා.
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ඇත්තටම ඔයාලා කියන එක හරි. මම එක එච්චර හිතුවෙ නැහැ . මගේ වැරදි ඔයාලා කියන එක මට සතුටුයි. මම අදම බෝතලය මාරු කරන්නම. ගොඩාක් ස්තුතියි sis ඔයාලට
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 2 жыл бұрын
ඇත්තෙන්ම .............. මමත් හිතුවා ඒ ගැන .............
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 2 жыл бұрын
@@jawafoodcorner8825 ❤❤
@bagigiyaa7986
@bagigiyaa7986 2 жыл бұрын
mama ada pihiya sudda kala oya kyapu widihata.niyameta sudda wuna
@chandralathaph7199
@chandralathaph7199 2 жыл бұрын
💥💥💥💥💥💥👍🏻👌👌👌👌💚💚💚
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Good job Thanks for sharing my friend ජයවේවා
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Thank you dear
@hemalipeiris2688
@hemalipeiris2688 2 жыл бұрын
Thank you dear 🙂
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
You're welcome dear
@donranasinghe7639
@donranasinghe7639 2 ай бұрын
නියමයි නංගි, නියමයි. ඔයාට දෙවි පිහිටයි!!!!⭐⭐⭐⭐⭐
@saumyaperera6788
@saumyaperera6788 2 жыл бұрын
Chicken curry එක නම් Excellent 💐💐
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Thank you sis
@nandawathiwm
@nandawathiwm 2 ай бұрын
අද අහම්බෙන් තමා දැක්කෙ හරිම වැදගත්.
@sheilamacdonald4052
@sheilamacdonald4052 2 жыл бұрын
These days with Christmas I got fed up of chicken but the moment I saw your chicken recipe I wanted to prepare your chicken curry 😂. Many thanks bring us more recipes
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Okay dear, Thank you very much ☺️☺️
@h.kdayarathne3488
@h.kdayarathne3488 Жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට .budusarani පරිස්සමින් inne .
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තූතියි sis
@nilanthisilva3741
@nilanthisilva3741 2 жыл бұрын
Tomorrow I will try to cook the chicken curry the way you cooked, its looks yummy
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Thank you sis
@ManikeYatawara
@ManikeYatawara 3 ай бұрын
දුවෙි ඔයා.කෑම හදන්න.හරිම දස්සයි.දෙවිපිහිටයි.😊
@malaniweerasekara2995
@malaniweerasekara2995 2 жыл бұрын
රෙදි කෑල්ලක පොල්තෙල් ටිකක් ගාල ඇතිල්ලුවනම් කොහොල්ලෑ යනවා.
@naduntharanga3137
@naduntharanga3137 2 жыл бұрын
පොල්තෙල් , පොල් මුඩ්ඩක ගාලා ඇතුල්ලුවත් යනවා. තේ කුඩු ඔනි නැ.
@amaratungawanniarachchi9093
@amaratungawanniarachchi9093 Жыл бұрын
පොල්තෙල් විතරක් ඇති.
@IndraniKasthuriaracchi
@IndraniKasthuriaracchi Жыл бұрын
Danuwathkalata oyata..sthuthi.😅
@reetapeiris5454
@reetapeiris5454 Жыл бұрын
🌹🌹🙏🌹
@NiroshaInduruwage
@NiroshaInduruwage Жыл бұрын
ස්තුති ගින්දර ට අල්ලා පොල් මුඩුවකින් විගස පිස දමා සෝදා ගන්න පුළුවන්
@niranjalapiyathilaka4131
@niranjalapiyathilaka4131 Жыл бұрын
ඔයා ගොඩක් හොඳට කියලා දෙනවා.. ගොඩක් ස්තුතියි.. ජයවේවා... ♥️ ඒ වගේම රෙදිවල ගෑවුණු චුවින්ගම් යවා ගන්න විදිහක් කියලා දෙන්නකෝ..
@SpectroNaran
@SpectroNaran Жыл бұрын
අයිස්කැටයකි චුයින්ගම් ගැවුනතැනට උඩින්තියන්න එවිට චුයින්ගම් ඉතාමත් තද වෙනවා එවිට ගලවන්න එපමනයි ඕනෑම මතුපිටක චුයින්ගමි මේආකාරයට ගලවාගතහැක
@MonikaBodaragama
@MonikaBodaragama 4 ай бұрын
හරිම වැදගත් දෙවල් දෙන්නෙ ස්තුති දුව❤️❤️❤️❤️
@nimathikakumari4613
@nimathikakumari4613 28 күн бұрын
Godak vatinava.sthuthii obata.budusaranai
@siriyakanthi5520
@siriyakanthi5520 Жыл бұрын
ගෝඩාක් වට්නා විඩියෝ එකක් දැනුවත් කරාට ස්තුතියි ඔබට බුදු සරණයි
@sudeepamapresadhani7739
@sudeepamapresadhani7739 Жыл бұрын
හැකියාව තව තවත් වර්ධනය වේවා .දෙව් පිහිටයි
@manelgamage3113
@manelgamage3113 11 ай бұрын
ඹයාට ගොඩක් ස්තුතියි දෙවි පිහිටයි
@AnomaJayawardhane
@AnomaJayawardhane 2 ай бұрын
ගොඩාක් වටිනවා ඔයාගේ වීඩියෝ
@premajayalath7856
@premajayalath7856 5 ай бұрын
ගොඩක් ස්තුතියි හැමදාම සතුටින් බලනවා ඔයාගේ විිඩියෝ ❤️❤️❤️❤️❤️❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 5 ай бұрын
ස්තුතියි sis
@christeenlaity3201
@christeenlaity3201 Жыл бұрын
ගොඩාක්ම ස්තුති හරිම වැදගත් කරැණු ලස්සනට පැහැදිලිකා 👍🌹❤ 🙏🥀🥀🌷🌷🌺🌺🌼🌼🌹🌹❤😘🙏
@ajanthakumari9842
@ajanthakumari9842 4 ай бұрын
හොඳයි tips ...තවත් අලුත් දේවල් කියලා දෙන්න ....🥰
@NilminiSamarathunga-e2u
@NilminiSamarathunga-e2u 11 ай бұрын
ඔයාගෙ විඩියෝ වැදගත් මම බලනවා ස්තුතිය
@theja-i6w
@theja-i6w 18 күн бұрын
ඉදිරිපත් කිරීම සුපිරියි
@DayaRanjani-m1o
@DayaRanjani-m1o 2 күн бұрын
Oyata ගොඩක් ස්තුති ❤❤❤
@VimalwatiAriywnsha
@VimalwatiAriywnsha Ай бұрын
ගොඩාක් හොද යි. අල්ලාහ් දෙව් පිහිටයි .
@ArunaGunarathne
@ArunaGunarathne Жыл бұрын
I tried this with a plastic bottle. Result was amazing. Thank you very much
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
You are welcome 😊
@matheeshaherath7866
@matheeshaherath7866 Ай бұрын
අපට දුන් දැනුම ට ගොඩ ක් ස්තූතියි❤
@madawalasidny1486
@madawalasidny1486 2 жыл бұрын
බොහොම හොද කුකුල්මස් කරියක් හදල බලන්නම ඕනි ස්තුතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ස්තුතියි ඔයාටත් ☺️
@shayamaleekalupahana
@shayamaleekalupahana 4 ай бұрын
ස්තුතියි ඔබතුමියට
@Ashoka-m1t
@Ashoka-m1t 10 ай бұрын
Biththara pothu galawana tip ekanam watinawa, thank
@erandathisilva8761
@erandathisilva8761 Жыл бұрын
Thank you very much. I must try it. Theruwansaranai 🙏🙏🙏nice explanation
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН