නිවසේ කුස්සිය මේ විදියට තියෙනවා නම් සල්ලි උතුරන්න පටන් ගන්නවා | kitchen vastu tips - Ape Gedara

  Рет қаралды 496,526

Ape Gedara - අපේ ගෙදර

Ape Gedara - අපේ ගෙදර

Күн бұрын

Пікірлер: 88
@kaindika7349
@kaindika7349 2 жыл бұрын
Godak pin sidu wewa!...sema denatama SAMMA SABUDU SARANAI !
@anuanuruddika2624
@anuanuruddika2624 2 жыл бұрын
හොද කරැනු ටිකක් එත් අපේ ගෙවල් වල හදල තියන බඩු නමි ආය වෙනස් කරන්න බැනේ එවා සිමෙන්ති දාල හදල ඉවරනේ
@dulanichampika8115
@dulanichampika8115 3 жыл бұрын
Harima wedagat...thank you...
@sameerasameera2890
@sameerasameera2890 3 жыл бұрын
ස්තුතියි 👍👍👍👍👍👍👍❤🙏🤲
@sandusandu6381
@sandusandu6381 3 жыл бұрын
ඉස්තුතියි ඔබට ජය තෙරුවන් සරනයි
@dshdhammi7724
@dshdhammi7724 2 жыл бұрын
බොහොම ස්තුතියි යහපතක් ම වේවා
@chandralathalatha1514
@chandralathalatha1514 2 жыл бұрын
Taruwan saranai oba tumata danu matha karata thanks for you 🙏🏻⚘🙏🏻⚘🙏🏻⚘
@priyanthamalli4082
@priyanthamalli4082 3 жыл бұрын
බොහෝම ස්තුතියි ...
@מליט-ח3ט
@מליט-ח3ט 2 жыл бұрын
ස්තුතියි
@aravindapremarathnna7572
@aravindapremarathnna7572 3 жыл бұрын
හොද කරුනු ටිකක් දුන්නා තව විඩියෝව ඔන..
@darshanipathirana8567
@darshanipathirana8567 28 күн бұрын
අනේමන්ද මෙහෙම ගියොත් හදපු හැම ගෙයක්ම බිම ට සමතලා කරන්න වෙයි
@hansij7231
@hansij7231 2 жыл бұрын
කිසිම විද්‍යාත්මක පදනමක් පැහැදිලි කිරීමක් නැතිව ඔහේ කියවනවනෙ...ඉස්සර කාලේ මේ දිශාවෙන් කුස්සිය තියන්න කියලා තියෙන්නෙ ඊසාන දිග, නිරිත දිග සුලන් හමන කාලෙට කුස්සියෙ දුම්‍ රොටු පොල් අතු වහලට ගිහින් ගේ ගිනි ගන්න එක වලක්වන්න, ගේ ඇතුල දුමෙන් පිරෙන එක වලක්වන්න වගේ ගේතු නිසා... දැන් ගෑස් ලිපෙන් උයන්න ඕන තැනක කුස්සිය තිබුනට ගැටලුවක් නැහැ....අනවශ්‍ය බඩු අයින් කරන්න කියන්නෙ හූනො, කැරපොත්තො බෝවෙනවට, කැඩුනු ඒවා අයින් කරන්න කියන්නෙ ඒවගෙන් අනතුරක් වෙනවට....ඔය වගේ හැම දේටම හේතු තියෙනවා.... නිකන් අරක එපා මේක එපා කියලා මිනිස්සු මුලා නොකර හේතුවත් කියන්න...එතකොටයි තර්කානුකූලව හිතලා නිවරැදි දේ කරගන්න අනිත් මිනිස්සුන්ට උදව්වක් වෙන්නෙ....
@priyadarshani937
@priyadarshani937 2 жыл бұрын
මට තියෙන පරශ්නේ මේ කිසිම දෙයක් අරාබි අය කරන්නේ නැ නේ එත් ඒ අය පෝසත් 🤔
@hansij7231
@hansij7231 2 жыл бұрын
@@priyadarshani937 අරාබි අය විතරක් නෙවෙයි..ලෝකෙ ගොඩක් දියුනු රටවල ඕවා කරන්නෙ නැහැ...හැබැයි එයාලා structural engineers, architect වගේ වුර්තීය වේදින්ගේ සේවය අරගෙන තමයි ගෙවල් හදන්නෙ...අපේ රටේ හැමකෙනෙක්ටම එහෙම සේවයක් ගන්න වියදම් කරන්න අමාරුයි...draftman කෙනෙක්ට කියලා ඇඳපු plan එකකට තමයි තවමත් වැඩියෙන්ම ගෙවල් හදන්නනෙ...අපි වාස්තු කියලා කියන්නෙත් අතීතයේ ඔය structural engineering , architecture වගේ විශය පත වල එකතුවක්...නමුත් අවාසනාවට තාක්ශනය, කාලය එක්ක ඒවා යවත්කාල වෙලා නැහැ...ගිරව් වගේ දැනට අවුරුදු 1000 කට විතර කලින් කරපු දේවල්ම තවම කරනවා....අනිත් රටවල මිනිස්සු හණ මිටිය බිමින් තියලා updated technologies එක්ක වැඩේ කරනවා...ඒකයි වෙනස...
@priyadarshani937
@priyadarshani937 2 жыл бұрын
Hm ehema athi math aswen unna vidiyat karanna ba kiwa.man inne rata etha mehe ehema gewala hadala thiyenwa..lankawe vidiyat dosha nam danne na man.man මැඩම් eka kiwa mage ge hadnna ba kiwa ehema kiyala hethuw ahuwam kiwam mata hina una😔
@sanjeewaniferdinandez1059
@sanjeewaniferdinandez1059 10 ай бұрын
Well said.
@leosnm5609
@leosnm5609 9 ай бұрын
Ane manda
@somalathagamage4372
@somalathagamage4372 3 жыл бұрын
ස්තුතිය් නොදන්නා දෙ දැනුවත් කලාට
@reemreem6373
@reemreem6373 3 жыл бұрын
ස්තුතියි ඔබට සුබ දවසක් තෙරැවන් සරනයි
@ramaniperera3556
@ramaniperera3556 2 жыл бұрын
ස්තුතියි ඔබතුමන්ට
@deepthiranjan7267
@deepthiranjan7267 9 ай бұрын
එකනම් මරු❤❤❤🎉
@dineshjayasekara8373
@dineshjayasekara8373 2 жыл бұрын
ස්තුතියි ඔබේ තොරතුරු වලට
@sriyanigodagampala7093
@sriyanigodagampala7093 3 жыл бұрын
Thanks You Sooomuch For Your's Advice. 🙏🙏🙏🙏
@garageekemalli6343
@garageekemalli6343 3 жыл бұрын
සුපිරි ..
@iswaragekusum9996
@iswaragekusum9996 3 жыл бұрын
ස්තුති යි! ජයවේවා!
@darshanipathirana8567
@darshanipathirana8567 28 күн бұрын
බුද්ධ දේශනාවෙ පරණ බඩු වලට කරන්න ඕනදේ හොදට පැහැදිලි කරලා දෙනවා
@dnproduction2381
@dnproduction2381 3 жыл бұрын
ඔයා කවුද කියලා දන්නෙ නෑ හැබැයි ඔයා වීඩියෝ එක කරන විදිය ලස්සන්‍යි
@tharusiamandha9643
@tharusiamandha9643 2 жыл бұрын
බොහොම ඉස්තුති. මම අලුත් ගෙදරක් හදන ඉන්නේ. ඉතින් මට ඔය කියන විදියට පෙලන් එකක් aedaganna beriweida
@ranganuwansrilanka518
@ranganuwansrilanka518 2 жыл бұрын
මෝඩ දේවල් වලට අහුවෙන්න එපා මෝඩ මිනිසුනේ මේවා බේගල් මේ පොලොවේ ලස්සන ගෙයක් හදන්න කාගෙන් අවසරද මොන අගුනද ගෝත්‍රික මනස අතහැර බලන්න
@amilamahesh8107
@amilamahesh8107 3 жыл бұрын
Vidal today . Thanks 😊😊
@manikeranathunga1960
@manikeranathunga1960 Жыл бұрын
Bohoma sthuthy
@AnushaPriyadarshani-g3w
@AnushaPriyadarshani-g3w 19 күн бұрын
Prast text box aka hoda nedda kussiyata
@AnushaPriyadarshani-g3w
@AnushaPriyadarshani-g3w 19 күн бұрын
Apee kussiye frig aka mee depeththatama thiyanna ba
@tharangajayasundara7745
@tharangajayasundara7745 3 жыл бұрын
වැදගත් උපදෙස් ලබාදීම ගැන ගොඩාක් ස්තුතියි
@isankichandrika3678
@isankichandrika3678 3 жыл бұрын
wjaqqqqqqqfxqq
@sandaliH
@sandaliH 3 жыл бұрын
😃😃 නියමයි ...
@kirthipereradubai6110
@kirthipereradubai6110 3 жыл бұрын
හරිම වට්නා කතාවක් ...
@moonlake2973
@moonlake2973 3 жыл бұрын
🙏🙏🙏🙏 thank you
@3535OJR
@3535OJR 3 жыл бұрын
Good 👍
@harshasamarasinghe7257
@harshasamarasinghe7257 3 жыл бұрын
Niyamai
@c.Chathura.2000
@c.Chathura.2000 2 жыл бұрын
කොහොම කලත් තමා කල කර්මය තමන්ට විපාක දෙනවා........හොද හෝ නරක........කුස්සිය කොහොම තිබ්බත්....🙏
@chandraperera5607
@chandraperera5607 2 жыл бұрын
Xxm is
@shanthikumarishanthi7209
@shanthikumarishanthi7209 2 жыл бұрын
Marai danuwath karata godak isthuthiy
@Sadaninimalshaa444
@Sadaninimalshaa444 3 жыл бұрын
Maruuuuuu
@chitraniweerasooriya4104
@chitraniweerasooriya4104 2 жыл бұрын
Thank you very much
@pc-fx5xu
@pc-fx5xu 2 жыл бұрын
කිරි අම්මා හිටිය කාලෙ මිටි හාල් මුට්ටිය තිබ්බා 🤗 ආයෙත් කියන්න ඕනෙ
@padminiudayangika5296
@padminiudayangika5296 2 жыл бұрын
සින්ක් එක ලිප නැගෙනහිර දිසාවට හොද nedda
@champaratnayake7181
@champaratnayake7181 3 жыл бұрын
👍
@sinnaiyaselvaraja9969
@sinnaiyaselvaraja9969 Жыл бұрын
BS 👍👍
@shani5147
@shani5147 10 ай бұрын
Mole kachal wenawa mewa ahuwama
@sandunnishshanka5949
@sandunnishshanka5949 3 жыл бұрын
lepateyanna ona monapattada
@gehandarshana5445
@gehandarshana5445 2 жыл бұрын
Muttiyakatamada hall dala Kasi Danna ona
@s.thamarasaa.52
@s.thamarasaa.52 3 жыл бұрын
✨️🌼😊☺️
@NethumKavish
@NethumKavish 6 ай бұрын
😮😮
@apegedara-
@apegedara- 6 ай бұрын
ගොඩක් ස්තුතියි 🙏
@NethumKavish
@NethumKavish 6 ай бұрын
😮
@apegedara-
@apegedara- 6 ай бұрын
ගොඩක් ස්තුතියි 🙏
@s.thamarasaa.52
@s.thamarasaa.52 3 жыл бұрын
Oya duyunu welada inne 🙄
@vijithavijitha4119
@vijithavijitha4119 3 жыл бұрын
Ulpathwalinnam uthuranawa. Kissiya. Peththe. Wasthu. Cos. Newer. Minissunge. Olio. Auk. Unanduwa. Kepaveema. Natnam. Mpkskwat. Wadaknaa puhu. Mityawa. Pathuranna. Epa
@ayomijayaweera1370
@ayomijayaweera1370 Жыл бұрын
මිත්‍යා දෘෂ්ටික දේවල්
@ssdamyanthi8267
@ssdamyanthi8267 2 жыл бұрын
DupAth Ayata suba ausba na
@manorinagoda-yj6rz
@manorinagoda-yj6rz Жыл бұрын
I'm
@sipsayuraeducationinstitut8629
@sipsayuraeducationinstitut8629 11 күн бұрын
වාස්තු නොහිතන අය කරුනාකර බලන්න එපා
@sugathgunarathne2499
@sugathgunarathne2499 3 жыл бұрын
Pin
@pmk2420
@pmk2420 3 жыл бұрын
සල්ලි ඉතුරුවොත් අවුලනෙ
@s.thamarasaa.52
@s.thamarasaa.52 3 жыл бұрын
🙄
@kasungayathra3415
@kasungayathra3415 9 ай бұрын
Ai uthura balan kema uyana epa kiyanne
@neethasa1429
@neethasa1429 3 жыл бұрын
👍👍👍👍👍❤❤🌷❤❤🌷🙏🙏🙏🌷
@thusithakumara5294
@thusithakumara5294 3 жыл бұрын
🐶🐶Ballanta witarada?😹😹api epada?
@smunasinghe1679
@smunasinghe1679 3 жыл бұрын
Mewa okkoma boru,
@Unexpectable4978
@Unexpectable4978 11 ай бұрын
Nodakin mewatath rawatena booruwo innawane 😂
@RuwanWijitha-w6o
@RuwanWijitha-w6o 7 ай бұрын
අනේ මන්ද මේ යන විදිහට ගේක ඉන්ඩ වෙන්නෙත් නෑ
@apegedara-
@apegedara- 7 ай бұрын
🙏🙏🙏❤️
@nipunadananjaya2237
@nipunadananjaya2237 16 күн бұрын
Eka thama
@N.Jeewanthi
@N.Jeewanthi Жыл бұрын
සල්ලි ඉතුරුවොත් හොරු බෝ වෙනව
@kjpasilva1507
@kjpasilva1507 3 жыл бұрын
Nonsensical myths
@saradharmakeethi7797
@saradharmakeethi7797 2 жыл бұрын
Pissu vikara
@omiruthihansavithanage2170
@omiruthihansavithanage2170 8 ай бұрын
😂
@nalikamahinda3967
@nalikamahinda3967 2 жыл бұрын
ස්තුතියි
@NiroshaChamali-n2b
@NiroshaChamali-n2b 4 ай бұрын
සුපිරි..
@ArunaPerera-s9w
@ArunaPerera-s9w Жыл бұрын
Thank you very much.
@rathnayaka4627
@rathnayaka4627 8 ай бұрын
thanks
@apegedara-
@apegedara- 7 ай бұрын
Welcome
@dilharachalani2948
@dilharachalani2948 5 ай бұрын
Thank you so mush ❤❤
@PopLive-xl7ce
@PopLive-xl7ce 7 ай бұрын
Thank you
@apegedara-
@apegedara- 7 ай бұрын
Welcome!
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.