මොන කෙහෙල්මලක්ද මේ | ආතල් Kitchen

  Рет қаралды 57,617

Magic Compass

Magic Compass

Күн бұрын

Пікірлер: 551
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
මේ රෙසිපිය වරදින්න ඇත්තෙ ඇයි කියලා ඔයාලා හිතන හේතු මොනාද?
@Kalu_Lalla
@Kalu_Lalla 2 жыл бұрын
කෙහෙල්මල ඇතුලෙ තියෙන අර කූර වගේ එක අයින් කරලා නේද හදන්න ඕන.නැත්තං කහට ගතිය තියෙනවනේ☝️
@ridmisenarathna3931
@ridmisenarathna3931 2 жыл бұрын
Bater ekata biththarayak demma nam hari yai kiyala hithenawa 🤔
@dayaranjana38
@dayaranjana38 2 жыл бұрын
කෙසෙල් මල් බැටර් එකේ තවරන්න කලින් හොදට පාන් පිටි ගාන්න ඕනෙ නැද්ද.🤔
@SSss-ce7mv
@SSss-ce7mv 2 жыл бұрын
Flowers should be soak first15 M ,fr batter equal Q of flour + corn flour with thick mixture and no need fr bread crumbs..just feep fry in oil 😊
@lakshikasamadhi8465
@lakshikasamadhi8465 2 жыл бұрын
අක්කි කහයි ලුණුයි වතුර එක්කට දාලා ඒ වතුර එකට කෙසෙල් මල් ටික දාලා ටිකක් වෙලා තියන්න ඒකෙන් කහට තිත්ත ගතිය යයි.පාන් පිටි මිශ්‍රණයට කඩල පිටි ටිකක් හරි බිත්තරයක් හරි දැම්මම හොදට බැදෙනවා.....මං හිතන්නේ එහෙම හරියයි...🤗🤗🤗
@nimeshanimnadi4291
@nimeshanimnadi4291 2 жыл бұрын
අම්මා හරිම සිරියාවන්තයී 😍❤️
@srimathibanagalage2281
@srimathibanagalage2281 2 жыл бұрын
Ow amma hari smily.......👌
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@virajsathsara96
@virajsathsara96 2 жыл бұрын
ඔහොම තමයි ඩාම් වෙනවා ඩුම් වෙනවා.......... 😁😁😉😉 හරියට ම හදාගන්න බැරි උනා කියලා නිහතමානීව අනිත් අයත් දැනුවත් කරපු එක අගය කරනවා අක්කා & අයියා 🙏🙏❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍😍❤️❤️❤️❤️🙏🙏🙏
@villagelife5885
@villagelife5885 2 жыл бұрын
පලවෙනි වතාවට දැකගන්න පුළුවන් උනා කෙසෙල් ගහට ඉනිමගෙන් නගිනවා thanks අපිත් try කරලා බලන්න ඕනේ ....😁😁👌👌👌
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.... ඉනිමග එහෙම ඕනෙනම් ඉල්ලන්න ඈ. 😀😀😁😁😁
@villagelife5885
@villagelife5885 2 жыл бұрын
@@MagicCompass හා හා 😂😂😂
@rosemaryrulach3459
@rosemaryrulach3459 Жыл бұрын
You should add plain flour salt n corn flour to a thick batter n then drop it in bread crumbs n deep fry it should come ok
@ishanpatabendi4435
@ishanpatabendi4435 2 жыл бұрын
Ogollo kanava dakala apith try kala..api biscuit kudu damme na.. ethakota hodata ava… batter ekata kaha,Miris kudu ,Lunu(salt )Tikak danna..ehema haduvama thamai rasata awe..✨🔹
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
කහට රහක් වගේ එන සීන් එක ආවෙ නැද්ද
@ishanpatabendi4435
@ishanpatabendi4435 2 жыл бұрын
@@MagicCompass Ne Kuchi Buchi ✨
@deeparanathunga5234
@deeparanathunga5234 2 жыл бұрын
වැරදුන එක කිව්ව නිහතමානී කමම ඇති ,ආදරෙයි ඔය දෙන්නටම ❤️❤️😊
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@rasangiliyanage2618
@rasangiliyanage2618 2 жыл бұрын
Sodana vita dehi Bindu tikak damanna. Bater akata panpiti walata egg 1k cornflower tikak akathu Kara sada balanna
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@pawani..6138
@pawani..6138 2 жыл бұрын
Oyala weradi mulimma kehel mal tika welanna . Ita passe eka thambanna. Ita passe pan piti irugu piti dala wathura dala bata eke hadanna. Ita passe poddak wela tiyanna . Ita passe thele badinna .. ohoma hadanna. Mawath widiyo ekaka mathak karanna hode 😚🤗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍🙏🙏❤️
@Chathumiahinsachathumiahinsa
@Chathumiahinsachathumiahinsa Жыл бұрын
Kehel renuwe mada renuwa ain karanna ona.anith eka batter eka tikak ganata hada ganna .deparak batter eke tharawa ganna ethakota hari
@malshishashikala3544
@malshishashikala3544 2 жыл бұрын
කෙහෙල් මල ඇතුලේ තියෙනව ප්ලාස්ටික් වගේ කූරක් ඒක අයින් කරන්න ඕන අක්කේ ඒක කෑමට සුදුසු නෑ කෑම දිරවීම අපහසු කරනව ඒක අයින් කරානම් ඕක ලස්සනට රසට එයි.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඒ සීන් එක දැනන් හිටියෙම නෑනෙ අප්පා.
@sewvandihyacinth230
@sewvandihyacinth230 2 жыл бұрын
Hi Nangi, I think the bitter part ( stems ) of that Banana flower should be removed and may be you need to boil those just to take the raw taste out. Then you can batter it coat with bread crumbs . I haven't tried this before too but when you explain the taste I feel like that is the reason. Good luck.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️🙏🙏
@k.isharamaduwanthi543
@k.isharamaduwanthi543 2 жыл бұрын
Akkaaa kehelmal tika unuwathura tika aran ekata lunu tika dala vinadi 5k vithara wasanna.ita passe badinna ganna
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙏❤️😍
@tanniyaderose1332
@tanniyaderose1332 2 жыл бұрын
බලන්න කලින් කොමේන්ට් එකක්, විඩියෝ එකක් දාලා දැක්කම තියන සතුට ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️❤️😍😍😍
@chathurikagaminimadurawala999
@chathurikagaminimadurawala999 2 жыл бұрын
Udama thiyana pothu tika karawala dala thel dapuwama harima rasai
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@slbuy830
@slbuy830 2 жыл бұрын
Mulin nikan paan piti wala coat karanda eta pasu batter karanda ahama karala biscuit kudu ganda athakota hari....
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤️❤️❤️🙏🙏🙏
@trendingontiktok7584
@trendingontiktok7584 2 жыл бұрын
ඔව් මටත් covid හැදිල හිටිය කාලෙ...ගොඩක් Time එක තියෙන නිසා බැලුවෙම ඔයාලගෙ පරණ video ..❤️😍🇱🇰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
දැන් හොඳටම සනීපයි නේද? 😍❤️❤️😍
@trendingontiktok7584
@trendingontiktok7584 2 жыл бұрын
ඔව්❤️
@Selalabhimandra12347
@Selalabhimandra12347 2 жыл бұрын
කෙහෙල මලටත් සින්දුවක් තියනවා අනේ..... කෙහෙල් මලට ජය වේවා...... කහෙල් ගෙඩිත් වැජඹේවා..... කෝලීකුට්ටූ පරම්පරාවේ කෝලිකුට්ටුලා ආවා.....
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඒකනෙ.. ඒක අමතක උනානෙ.😀😀
@piyumaliranasinghe3442
@piyumaliranasinghe3442 2 жыл бұрын
Mama thawa video ekak dakka...eke ලුණු ,කහ වතුරෙන් විනාඩි 15 තියලා තමයි ගත්තෙ
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️🙏
@upamaliadm4807
@upamaliadm4807 2 жыл бұрын
Corn flavor demma nam hari.godak crispy gathiya enawa .
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@nimanthithakshila8803
@nimanthithakshila8803 2 жыл бұрын
නොටිෆිකේශන් එක ආව ගමන් බලන්න ආවා. ආදරෙයි අක්කටයි අයියයයි😍🖤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@alokalakmali4957
@alokalakmali4957 2 жыл бұрын
කෙහෙල් මලට ජය වේවා කෙසෙල් ගෙඩිත් වැජබේවා (කෝලිකුට්ටු සහෝදරයෝ)
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අන්න සින්දුව 😀😀😍❤️😍
@Kalu_Lalla
@Kalu_Lalla 2 жыл бұрын
මාත් මතක් කරා විතරයි 🤗😂
@pulasthisingappuli9124
@pulasthisingappuli9124 2 жыл бұрын
මාත් මේ comment කරන්න ආවේ🙂
@annperera2333
@annperera2333 Жыл бұрын
නියමයිනේ රෙසෙපි එකක් 🔪
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️
@dilmiangammana9118
@dilmiangammana9118 2 жыл бұрын
හයියෝ මටත් positive වුනා අනේ😭 ඔයාලගේ පරන videos බල බල තමයි කාලේ ගත කරන්නේ. දැන් ඉතිම් අලුත් එකත් බලනවා🤭 Thankyou වේවා🙏
@Pivithura
@Pivithura 2 жыл бұрын
අනේ මමත් ඕකමයි කලේ පොසිටිව් කාලෙම බැලුවේ මෙයලාගෙ වීඩියෝ
@laknaraminsari1514
@laknaraminsari1514 2 жыл бұрын
Mamath ehemai
@k.a.d.madhushani4823
@k.a.d.madhushani4823 2 жыл бұрын
Get well soon all🙏
@shashinthawidurangi291
@shashinthawidurangi291 2 жыл бұрын
Ane mamath ahemai kalaya gatha karanne
@trendingontiktok7584
@trendingontiktok7584 2 жыл бұрын
මමත්
@mekhala40
@mekhala40 2 жыл бұрын
kesel muwa mal renuwa athule tiyena kurak wage kella ain karala, kaha saha lunu ekathu karala wathura tikak dala thamba gattama kahata gathiya nathiwenawalu yashii, passe batter eka dala badda nm hari yawi.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආයෙ දවසක හදන්නෝනේ. 🙏😍❤️
@chamila2rendage237
@chamila2rendage237 2 жыл бұрын
නංගි ඔය මලේ මැද්දේ තියෙන කූර අයින් කරන්න ඊට පස්සේ පාන් පිටි නැතුව කෝන් ෆ්ලා දාල බිත්තරයක් දාලා ඒකට මිරිස් කුඩු ටිකක් ලුණු කුඩු ටිකක් දාලා බදින්න.
@shanalisewwandi3656
@shanalisewwandi3656 2 жыл бұрын
Akki oka hodatama unu, unu wathura ekaka linu tikak dala vinadi 2 vithara thambala iwara wela.... pan piti walata wathura wenuwata biththarayak dala lunu tikak batar eka hadagen ekw thawarala biscuit kudu kala thawarala badala balanna
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී ❤️🙏😍
@sandyakumari6635
@sandyakumari6635 2 жыл бұрын
ලුනු වතුර දාලා කහට අරින්න බිත්තර ,පිට් දෙකම දාලා හදන්න .ඊට පස්සෙ විස්කෝතු කුඩු තවරන්න මේ මගේ අදහස .ආදරේ ඔයාලාට කොමෙන්ට් නොකරට හැමදාම ඔයාලගෙ වීඩියෝ බලනවා ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 🙏❤️😍
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 2 жыл бұрын
යේ කෙහෙල්මලට ජය වේවා 🥰 අම්මා ඉන්න නිසා හොදයි කට්ටියට කෑම හදන්න. අපරාදේ ඔය දෙන්නට වෙනම කුස්සියක් තියෙන්නේ ☺ වැරදුනාට අවුලක් නෑ කන්න පුලුවන් තත්වේ තියනවනේ. ආදරෙයි හැමෝටම 🥰😍❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි ගොඩාරියක් ❤️😍😍❤️
@shashithalakotunna3813
@shashithalakotunna3813 2 жыл бұрын
Akka hodaddi lunu wathuren hodanna..nikan wathuren nAthuwa ..ita passe rasa anuwa lunu daganna
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤️❤️❤️
@anusachinsldxb364
@anusachinsldxb364 2 жыл бұрын
Hi Kuchi & Buchi . Mama hithanne oka badinna kalin hodata natana unu wathure dala podak blanch karala wathura berala aimath Better fry karanna.Ahema karoth hari yai kiyala mama hithana. 😊
@avishnafernando3065
@avishnafernando3065 2 жыл бұрын
A renu welala gann oni athi ... ethkot kahata raha enne nathuwa athii .. kohom unath jaya wewaa ... akki and aiya ...
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍😍❤️
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 2 жыл бұрын
Habi oyala kaddinam Rasa patai wage panna.oyala aththa kiyala dunnata bohoma sathuti.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 🥰😘🤩🤗😷🙏 athal aka imu 👋👋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️❤️😍😍
@dilhanidoni2087
@dilhanidoni2087 2 жыл бұрын
Akkati aiyatai බුදුසරණයි පරිස්සමින් inna ගෙදර ayatat බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@tharuneth4488
@tharuneth4488 2 жыл бұрын
මම මේ කෙහෙල් මල් රේණු නම් හදල නෑ ට්‍රයි කරලා බලන්න ඕන. කොස් ඇට සිබිඩි වගේම රස ඇති. 👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️
@hinakata4956
@hinakata4956 2 жыл бұрын
Kehel male mada thiyena kurra e kiwwe nikan uda bulb eka wage kallak ekka diga anith chuuti Renu walata wada poddak mahatha kurrak...eka ain karannama oni akke naththan kahata gthiyak enawa...anika ekata miris udu tikak e wagema batter ekatath lunu ,miris kudu, gammiris chuttak ekathu karanam hodai kiyala hithenawa...me mage adahas ...kohomath dennatama adarei ..ape head chetath adarei...okkolama parissamin inna ..budu saranai...Wadi wadiyen Kanna labewa...❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@dilanimadurika8539
@dilanimadurika8539 2 жыл бұрын
උණු වතුරට දාන්න කෙසෙල් මල් බැටර් එකත් හදද්දි එකට බිත්තර ,පාන් පිටි, රස දැනෙන්න ලුනු දාල හදන්න
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙏🙏🙏😍❤
@srimathibanagalage2281
@srimathibanagalage2281 2 жыл бұрын
Wow amma innavanam super thama 👍👍👍👌👌👌👌👌👌👌👌 api hari asai keselmovo indiyanstiles
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️❤️
@sandaruwansudasingha7861
@sandaruwansudasingha7861 2 жыл бұрын
Lassanai akki aiya..ohoma thamai hamadema ekapara hariyannane..adarei dennatama ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@ranugimihidhuni8549
@ranugimihidhuni8549 2 жыл бұрын
අම්මෝ මොනා උනත් හදාගෙන කන්න ආස හිතුනා 🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️
@athapaththuathapaththu7528
@athapaththuathapaththu7528 2 жыл бұрын
A Renu lunu dala thambanawada dan na mulinma.ita passe batter eke dala badinawada dan na.man harida waradida dan na.mata nikan hithuna.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අපිටත් පස්සෙ හිතුනෙ එහෙමද දන්නෙ නෑ හරි ක්‍රමේ කියලා
@devindiw
@devindiw 2 жыл бұрын
Man hithanne mulinma pan piti wala thavaraganna one. Eeta passe than batter dala, biscuit kudu daanne. Ethakota coating eka watenne nathuwa thiyey. Also boil karala gaththoth amu raha nathi wey neda.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤️❤️❤️🙏🙏🙏
@slbuy830
@slbuy830 2 жыл бұрын
Mama 3 days kalin haduwa mama corn flour damma egg 1 k damma godak crispy .hari rasai tikak ithuru karala ma dan oyalage video aka balana gaman kewa.....
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤️❤️❤️
@janakanishantha4044
@janakanishantha4044 2 жыл бұрын
Oyala inna විදිහට ආසයි.හැමදාම සතුටින් ඉන්න bs oyala හැමෝටම
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤️❤️😍🙏🙏🙏
@Kalu_Lalla
@Kalu_Lalla 2 жыл бұрын
කෙහෙල්මලට සිංදුවක් තිබ්බා .කෝලිකුට්ටු මල්ලිලා කාටූන් එකේ🤗😂😂❤️❤️❤️(කෙහෙල් මලට ජයවේවා කෙහෙල් ගහත් වැජඹේවා කෝලිකුට්ටු පරම්පරාවේ කෝලිකුට්ටුලා ආවා)
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ ඔව්මයි නේද 😀😀😀
@nuvindienisha59
@nuvindienisha59 Жыл бұрын
Me male thiyenawa mada renawak eka in karanna oni.
@nishu2645
@nishu2645 2 жыл бұрын
මේ මොන කෙහෙල් මලක්ද මේ..😁😁 ඒක මරු.. හැබැයි මං කෙසෙල් මුව කන්නේ නැ ..🥺😞😞 ඒත් මේ විදිය try කරලා බලන්නම්.. thanks aiya & akkii ❤akkiyge ammai..🤗❤😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️❤️😍😍😍❤️❤️❤️
@blackghost3277
@blackghost3277 2 жыл бұрын
Eke mada thiyana noolak wage renuwa ayin karanna ona dawatapu piti walata biththarayak damma bam hari yai.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@madushanimunasinghe7246
@madushanimunasinghe7246 2 жыл бұрын
Eda a kaapu restaurant eke uyapu kena innawadaaaa....???reply karannnnaaaa
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
ආසම කෑමක්👩‍🍳 කෙසෙල් මුව 🤩🤩😋 පරක්කු වෙලා බලලා පණ්ඩිත කතා කියන්නත් බෑ මෙතන 😭😭 ඒත් පරක්කු උනා කියලා කවදාවත් comment එකේ විදිය නම් වෙනස් වෙන්නෙ නෑ..🤩🤩❤️❤️😌😌😌 මේ කෑම එක වැරදුනේ කොහොමද කියලා බලා ගන්න ඕනේ.. ඇත්තටම අලුත්ම කෑමක් නේ...😋❤️🤩 හාල්මැස්සො වගේම තමයි තැවරුවාම..😍😍 තෙල් උතුරනවද බලන්න අත දාන්න ලූ..🤣🤣😅🤣🤣 ම්ම්ම්..🙄🙄 මට හිතෙන්නෙ ඒ ටික ලුණු වතුරෙ ටිකක් වැඩිපුර තියන්නත් ඕනේ ඇති.. බැටර් එකට කෝන් පිටි ටිකකුත් ආවා නම් Crispy ගතිය තව ගොඩක් වැඩි වෙයි.. 😌 බිත්තර වල තවරලා බැද්දම කොහොම වෙයිද දන්නෙ නෑ නේද...🙄🙄😅😅🤣 කරලා බලන්න ඕනේ විදි දෙකටම.. 😍😍 අන්තිම ටික සුපිරි 🤩🤩 ආදරෙයි ගොඩාක් ❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
කොච්චර පරක්කු උනත් ඔයා නෑවිල්ලා ඉන්නෙ නෑ කියලා දන්නවනෙ. ඒ නිසා ඕනෙ පණ්ඩිත කතාවක් ඔන්න ඔහේ කියලා දාන්න අනේ.. බිත්තර වල තවරලත් ටිකක් හැදුවා. ඒත් වෙනසක් උනේ නෑ. කේස් එක තියෙන්නෙ මන් හිතන්නෙ බැටර් එකේ නෙවෙයි. අර රේණු වල. ඒවා බැටර් කරන්න කලින් මොනවා හරි කරලා ඉන්න ඕනේ ඇති. ඔයා ඉතින් ඉවීමේ හපනිනෙ. ඔන්න හදලා බලලා කියන්නකො හරියනම ක්‍රමේ මොකද්ද කියලා. ආදරෙයි නංගි හැමදාමත් ❤️😍😍❤️
@keerthimalli3504
@keerthimalli3504 2 жыл бұрын
Man hithanna kesel mal thambala Kahata Ariya nam hodai kiyala, kohoma unath ekath maru, Amma dan lassana wela, Adari hamotama, parissamen inna budu saranai 😘😘😘❤❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඔව් ඒ ස්ටෙප් එක මිස් උන එක තමයි අවුල ගියේ මන් හිතන්නෙ. ආදරෙයි හැමදාමත් ❤️❤️😍😍😍❤️❤️
@gaganigamage8930
@gaganigamage8930 2 жыл бұрын
අම්මව හැමදාම වීඩියෝ වලට ගන්නකෝ,, 💜️💜️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@fathimanusrath3335
@fathimanusrath3335 2 жыл бұрын
Oya male mada naratiyak thiyenawa eka ayin karanna one,corn flour hari kadala piti hari dammang hari yanawa oka
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙏🙏🙏😍😍😍❤️❤️❤️
@සුමුදු-ෂ3ත
@සුමුදු-ෂ3ත 2 жыл бұрын
අනේ ඔයාලගේ වීඩියෝ හැම එකක් ම බලනවා දෙන්නටම ආදරෙයි මං කුවේට් එකේ ඉන්නේ ....ජේසු පිහිටයි බුදු සරණයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍
@prabodashashi2102
@prabodashashi2102 2 жыл бұрын
මරු හොදේ.මන් ඔයාලා හිතන පතන විදියට මාරම කැමති....❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@nilukarathnayake1133
@nilukarathnayake1133 2 жыл бұрын
Monawa unath nangi malli aththatama una de keewa ekata respect . Mamath hithanne batter fry karanna kalin poddak unu wathurata dala aran haduwa nam hari yaei kiyala. Monawa unath superb👍👍👍👍 kamak wagee. Kawadawath kala nam na. Lankawata awa dawasakata kamuu.. Adareiii❤❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඔව් අක්කේ... රේනු වල අමු ගතිය යවලා වෙන්න ඕනෙ බැටර් කරන්න ගන්න ඕනේ. අපිට ඒක තමයි මිස් උනේ.. ආයෙ දවසක හදලා බලන්න ඕනේ.. ආදරෙයි අක්කෙ හැමදාමත් 😍😍😍❤️❤️❤️❤️
@trendingontiktok7584
@trendingontiktok7584 2 жыл бұрын
හිනා වෙලා සතුටින් ඉන්න funny family එකක්...මොන කෙහෙල්මලක් උනත් සතුටින් හිනාවෙලා❤️‍🔥
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️❤️😍😍😍❤️❤️❤️
@sachithracharuni3494
@sachithracharuni3494 2 жыл бұрын
සින්දුවක් හදමු අයියේ කෙහෙල්මලට...🤣🤣🤣 ආතල් තමා ඉතීම් කොහොමත් ඔයාලගේ කිචන් එක 😁😁♥️♥️♥️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😀😀😀😀❤️❤️❤️😍😍😍
@roshelhanza2551
@roshelhanza2551 2 жыл бұрын
" කෙහෙල්මලට ජය වේවා කෙහෙල් ගෙඩිත් වැජඹේවා " කෝලිකුට්ටු සහෝදරයෝ කාටුන් එකේ සිංදුව 😌😂❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඒක අමතක උනා කියන්නකො එවෙලෙ 😀😀
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 Жыл бұрын
Oya male mda renuvak thiyenava eeka ai karanna one nthnan thiththai
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙏🙏🙏
@ruwanimaduka3504
@ruwanimaduka3504 2 жыл бұрын
Math kesel muwa knna asa ne hebei oyla hadapu wediyta heduwama nm hemadama unath knna puluwan mage mhttyath hrima asawen knawa.Me wage rasa rasa kema hadla apita video aran anna akki aiyeeeee.Bsss
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙏🙏❤️❤️😍😍❤️❤️
@p.hvirajani3903
@p.hvirajani3903 2 жыл бұрын
Akki,aiya oyalaga videos mama hamadama balanawa.niyama oyla danna.b.s
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@subodhinilmini512
@subodhinilmini512 2 жыл бұрын
oka nangi steam karala ganne renu tika.amuwen renu iti wagene bater eka galawenne ekai.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@p_r_a_n_a
@p_r_a_n_a 2 жыл бұрын
කෙහෙල් මලට ජය වේවා...
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@velkopetkov8461
@velkopetkov8461 2 жыл бұрын
Kehel renu tika stim karala ganna menika ethakota hari
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙏🙏😍😍❤❤
@sasmitharuwin6274
@sasmitharuwin6274 2 жыл бұрын
Ai den restuarents walata yanne netthe ?
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
පොඩ්ඩක් සීමා කලා මේ දවස් වල තත්වෙත් එක්ක
@yasindunayanajith6924
@yasindunayanajith6924 2 жыл бұрын
ආදරෙයි දෙන්නටම😍.අයියා ගාල්ලේ නේද😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඔව්නෙ. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@sujeewahemantha9802
@sujeewahemantha9802 2 жыл бұрын
Wow 😮 wonderful 😊 all the best ❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
මොනා වුණත් ඒක නියමයි අක්කා අයියා ඇන්ටිත් මරු අනේ ශෝක් 💕💕💕💕
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@sayuridissanayake1722
@sayuridissanayake1722 2 жыл бұрын
Hamadama diga videos dannkooo ane dan nam balanne nathywa inna be oya dennge video. Mn parana video aye aye balnwa video nathy dawasata 😍❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤️❤️❤️😍😍😍
@thularidinushika27
@thularidinushika27 2 жыл бұрын
කෙහෙල් මලට ජයවේවා.... කෙහෙල් ගෙඩිත් වැජබේවා... කෝලිකුට්ටු පරම්පරාවේ... කෝලිකුට්ටු ලා ආවා....
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😀😀❤️😍❤️
@dilanimadurika8539
@dilanimadurika8539 2 жыл бұрын
අම්ම ගොඩක් හොදයි අනේ තෙරුවන් සරණයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤😍
@lakshashi1861
@lakshashi1861 2 жыл бұрын
Thambala hari welala hari gaththoth hari yaida danne naa math hadala balannam kuchi buchi & amma
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️❤️😍😍😍❤️❤️❤️
@ireshasadamali3989
@ireshasadamali3989 2 жыл бұрын
Akke ayye බිත්තරයක් damma nn hari yanna thibuna
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අන්තිමට එහෙමත් කලා. ඒත් හරිගියේ නෑ
@nthapugs4434
@nthapugs4434 2 жыл бұрын
Aththama kiwwoth videos balanne kama hadannama neme dabalage athal balanna 😅 anyway luv u guys ❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@ThushanJanidu-hu3pe
@ThushanJanidu-hu3pe 8 ай бұрын
eag add karanna oni
@chasigaming9901
@chasigaming9901 2 жыл бұрын
MAMA wageema ayiyath kesel muwa kanna asa nedda🤔 kanne neti wunata video eka balanawa hemadama🤩
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.... එච්චරම ආසාවක් නෑ. 🙈🙈😀 හැබැයි මේ හදන්න ගිය එකනම් සුපිරි රස කෑමක්. කොහේද ඒකත් කෙල උනානෙ.
@hasanthimudalige5905
@hasanthimudalige5905 2 жыл бұрын
මන් හිතන්නේ කෙසෙල් මුවේ රේණු කලින් බදින්න.😃👍 එතකොට අමු ගතිය නැතිවෙයි නංගි 😍 Thank you ♥️දෙන්නටම 🥰 මාත් හදලා බලලා කියන්නම්. 👍🙋‍♀️බුදුසරණයි 🙏 ආතල් එකේ ඉන්න 🥰♥️😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙏🙏🙏😍😍😍❤️❤️❤️
@sunila8600
@sunila8600 2 жыл бұрын
බලාපොරොත්තු වෙන් හිටපු වීඩියෝ එකක් අම්මා ව්නේදයි බ්ත්තරයක් දැම්මා නම් හරියයි ඔයාලව ගොඩක් අගය කරනවා වැරදුන එක කිව්ව ආදරෙයි හැමදාම බුදු සරණයි ♥️♥️♥️♥️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@sewwandihansani6401
@sewwandihansani6401 2 жыл бұрын
Kehel reenu wala mada reenawak thiyenawa eeka kadala badinna.eeka nisa kahata Rasa enawa.
@sewwandihansani6401
@sewwandihansani6401 2 жыл бұрын
Thawa better 1ta mirise kudui,lunu kudui dala gaththanm thawa Rasa Wei needa
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️❤️😍😍😍🙏🙏🙏
@w.a.h.k.perera5615
@w.a.h.k.perera5615 2 жыл бұрын
Oya renuve thiyenava plastik kurak vage kotadak e kotasa ain karanna oni
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍🙏🙏🙏
@heartbeatsoul21
@heartbeatsoul21 2 жыл бұрын
Batter eka ain wenne na akke cornflour tikak add karanna one piti ekata ethakota batter eka badiddi ain wenne na ♥️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙏🙏🙏😍😍😍
@samodyaudumalagala929
@samodyaudumalagala929 2 жыл бұрын
කෙහෙල් මලට ජය වේවා ♥️♥️♥️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️😍❤️❤️
@kingmars6977
@kingmars6977 2 жыл бұрын
ලස්සනයි 💙💙💚💚💚
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
නියමයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@suga3572
@suga3572 2 жыл бұрын
කෙහෙල් මලේ විඩීයෝ එක එනකල් කී දවසක් බලන්න හිටියද... 💛💛💛
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඔන්න ඒකටත් උන වැඩේ. 🙈🙈😀😀
@suga3572
@suga3572 2 жыл бұрын
@@MagicCompass ekane 🤣😁😁😁
@sarajayasundaratv
@sarajayasundaratv 2 жыл бұрын
කෙහෙල් මලට ජය වේවා කෙහෙල් ගෙඩිත් වැජඹේවා.... කෝලි කුට්ටු පරම්පරාමෙ කෝලුකුට්ටුලා ආවා............. ටරන්න...ටර ටරනන් ටර ටටන් ටටන් ටන්.... කුචි බුචිය අම්මි ගුණ නැණ මිස නෑ අංචි 😜😜😜😜😜😜
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
මෙන්න සින්දු 😀😀😀😁
@hesaraloshadhi8119
@hesaraloshadhi8119 2 жыл бұрын
Ayiye කෙහෙල් male mada thiyana kaha pata kuru ayin karanna one naththam kahata raha enava
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඒක දැනන් හිටියෙම නෑනෙ. 🙏❤️😍
@nadeeshamadushani5076
@nadeeshamadushani5076 2 жыл бұрын
Math hadanna hitiyee😌😌😌😌😌😌😌
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍
@lakshashi1861
@lakshashi1861 2 жыл бұрын
Aththtama man oyalge ammage fan kenek adarei kuchi buchi💕😊
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@storyhub6645
@storyhub6645 2 жыл бұрын
Aebul kesel ,seni kesel mal vithari kanna puluwan...man hithane...
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@daneeshasampath1722
@daneeshasampath1722 2 жыл бұрын
ඔයාලා ශෝක් අනේ. ආදරෙයි .💕💕
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@buddigirl9378
@buddigirl9378 2 жыл бұрын
කෙහෙල් මලට ජය වේවා😂❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😀😀😀😀😍
@kavishapasindu3136
@kavishapasindu3136 2 жыл бұрын
කෙහෙල් මලට ජය වේවා කෙහෙල්ගෙඩිත් රැජබේවා කොලි කුට්ටූ පරම් පරාවේ කොලි කුට්ටු ආවා
@chamaridewrangi2121
@chamaridewrangi2121 2 жыл бұрын
පාන් වලින් කෑම හදපු එක වගේ අයියා කෙසෙල් ගහෙන් විඩීයෝ වැඩේ ගොඩ දාගන්න නේ හදන්නේ 🤭🙊❤️ කාලා බීලා බෝල වගේ ඉන්න ඕනේ☺️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.... පාන් ගෙඩිය වගේ ලංග ලඟ කරගන්න බැරි එක විතරයි වෙනස. 😀😀😍❤️😍
@kavindijayasundara2918
@kavindijayasundara2918 2 жыл бұрын
කෙහෙල් මලට ජය වේවා..... කෙහෙල් ගෙඩිත් වැජබේවා..... කෝලි කුට්ටූ පරම්පරාවේ කෝලි කුට්ටුලා ආවා.....✋😁 ඔයාලා දෙන්නත් කෑමෙන් වැජබෙන්න ඕනී.... පය වේවා....😁😍🍔
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඔයි තියෙන්නෙ සින්දු. 😀😀 ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️😍
@Galappattidilshara
@Galappattidilshara 2 жыл бұрын
Niyamai ane oya denna nm adarey ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍
@tharushithathsarani4793
@tharushithathsarani4793 2 жыл бұрын
කෝලි කුට්ටූ පරම්පරාවේ කෝලිකුට්ටුලා ආවා......adrei akka & ayiyya 😋❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@poornidesilva3022
@poornidesilva3022 2 жыл бұрын
Ai anhh biththarayak danna epai appa 😁 thambala gattanan hri ❤️kmk na ithin kawanhh 😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
කෝමත් බඩටනෙ කියලා කෑවා 🙈🙈😀😀
@Pivithura
@Pivithura 2 жыл бұрын
අයියේ අක්කේ ඔයාලගේ channel එකට idea එකක් දෙන්නම්. වෙනසකට එක්ක shangrila hotel dinner buffet එකක් කරන්නකො. One person net price 5200k වෙන්නේ. වෙනසකට හැමෝම කැමති නිසා ඒ buffet එක කෑම කන එක videos පෙන්නන්න channel එකේ unlimited කෑම තියෙන නිසා හොද video එකක් දෙන්න පුලුවන්. සමහර channel වලින් කරලා තිබ්බා වීඩියෝ කරන්න පුලුවන් hotel එකේ Thank u
@malki2980
@malki2980 2 жыл бұрын
Menikai menikoi adarei wasthula.hemadama hina wela inna paule hemoma...♥️😘🙏
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️😘😘
වවාගෙන කමුද? | ආතල් Kitchen
18:48
Magic Compass
Рет қаралды 43 М.
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 8 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
Jeewithe Tharuna Kale - Cover Song | ජීවිතේ තරුණ කාලේ
3:37
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 183 М.
ආතල් එකේ උයන හැටි | How to make Pasta Pie
22:59
කම්මැලියො ට්‍රිප් ගියාම වෙන දේ - VLOG 278
20:19
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 76 М.
හොඳ රසම එක තෝරමු.
25:30
Magic Compass
Рет қаралды 124 М.
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 8 МЛН