සරුංගල් | kites🪁 | නිවාඩුවක මතක 🇱🇰 | Vacation Memories | vlog 05

  Рет қаралды 294,117

THARUx

THARUx

Күн бұрын

ජීවිතේ ලස්සනම කාලේට යන්න බැරි උනත්... ඒ තැන් වල නවතින්න උවමනාවක් නොතිබ්බත්..... හිත් වල සැනසීම තිබ්බේ එතන..❤️
හමු උන මිනිස්සු හැමෝම ලග නැති උනත්..
අපි යන්නේ අනගතයට..... මතක ගොඩක් එක්ක.....
ජිවිතේ කියන්නේ කතාවක්......අපිම ලියලා, අපිම කියවන.....
කිසිම හරයක් නැතිව මම ලියන කතාව බලන ඔයාලට ස්තූතී .❤️
Follow me on
✅ Instagram - ...
✅ Facebook - tharux
🔺 My main camera SONY A7c -
Sony Alpha a7C Mirrorless Digital Camera with 28-60mm Lens (Black) www.amazon.sa/...
🔺2nd camera gopro 09
🔺 3rd camera iphone 11
🔺Music by EPIDEMIC SOUNDS - www.epidemicso...

Пікірлер: 554
@THARUx7300
@THARUx7300 3 жыл бұрын
උබල තාම හිනා වෙනව ඇති .. එන්නම් ආපහු දවසක....😌 Follow me on ✅ Instagram - instagram.com/tharux_epi? ✅ Facebook - tharux 🔺 My main camera SONY A7c - Sony Alpha a7C Mirrorless Digital Camera with 28-60mm Lens (Black) www.amazon.sa/dp/B08HVYCP4G/ref=cm_sw_r_cp_api_glt_i_EQEJAQN8DNCGBMN5HCKT 🔺2nd camera gopro 09 🔺 3rd camera iphone 11 🔺Music by EPIDEMIC SOUNDS - www.epidemicsound.com/
@malwananews7620
@malwananews7620 3 жыл бұрын
Parakkui I am waiting for your video
@chamindudesilva5335
@chamindudesilva5335 3 жыл бұрын
මාරම ලස්සනයි අයියේ😍🥀
@anvintvsrilanka6959
@anvintvsrilanka6959 3 жыл бұрын
හරිම ලස්සන විඩියෝ එකක් පරිස්සමට වැඩ කරන්න මල්ලියෝ බුදු සරණයි 🙏🙏🙏🇱🇰🇱🇰
@chamara5779
@chamara5779 3 жыл бұрын
ඉකිකනට ඇ
@anvintvsrilanka6959
@anvintvsrilanka6959 3 жыл бұрын
මල්ලියෝ ඔයාගේ යාලුවන්ට ඔයාව මතක් වෙනවා ඇති ඔයාට පාලුයි නේද එ අයව දාලා ආවහම මමටත් එහෙමයි එකයි මමත් එක පාරම වැඩ කරලා යන්න හිතාගෙන ඉන්නේ නැත්තම් ලංකාවට ගිහින් ආවහම හරිම පාලුයි ටික දවසක් යනකන් 👍👍❤❤️😃
@gimashnavodhettiarachchi
@gimashnavodhettiarachchi 3 жыл бұрын
ලංකාවේ දැන් තියන ටෙලිනාට්‍ය වලට වඩා අයියගෙ Vlogs ලස්සනයි ❤️🤡💙
@genethrasendanayake1219
@genethrasendanayake1219 3 жыл бұрын
aoita name ehema naha oya chu kolage
@NaveenHerath22
@NaveenHerath22 3 жыл бұрын
ලස්සනයි තාත්විකයි.
@yasiruranaweera3888
@yasiruranaweera3888 3 жыл бұрын
Presenting patta creative 😍😍😍👌
@Aaaaaa3
@Aaaaaa3 Жыл бұрын
අම්මපා බන්
@SinhaTv
@SinhaTv 3 жыл бұрын
නියමයි මල්ලී 🤛
@THARUx7300
@THARUx7300 3 жыл бұрын
අයියා ❤️
@t.rhettiarachchi1750
@t.rhettiarachchi1750 3 жыл бұрын
කාලයේ වැලිතලාවෙන් වැසෙන අතීතයේ ඉතිරිවෙන එකම දෙය හදවතට දැනුණු මතකත්, මුණගැසුණු සුන්දර මිනිසුනුත් පමණක් කියන්නට වෙන උදාහරණ කුමටද සහෝදරයා..❤️ඔබේ වචන එය ඔප්පු කරනවා..ඔබ කතා කරන්නේ අපේ හදවතට. සදා ජය 🙏✨
@AmilaSubasinghe
@AmilaSubasinghe 3 жыл бұрын
"අපිට ආයෙ පුංචි කාලෙට යන්න බෑ" ඒ ටිකටනම් බොක්ක පිච්චිලා ගියා මල්ලි.😔 අපිත් කොච්චර ලොකුමහත් වුනත් තවම සරුංගල් යවනවා. ❤️ අපෙන් පස්සෙ තව පරම්පරා කීයක් මේ සුන්දර ලෝකෙ අත්විඳීද කියලා තමා හිතගන්න බැරි. 🇱🇰 උඹට ජය! ❤️🇱🇰
@THARUx7300
@THARUx7300 3 жыл бұрын
❤️🌸
@UdayaSampath-fx2ks
@UdayaSampath-fx2ks Жыл бұрын
🎉
@chandaniekahadagoda23
@chandaniekahadagoda23 Жыл бұрын
​@@THARUx73001😅😅
@chenalimalshagamagechenali6502
@chenalimalshagamagechenali6502 2 жыл бұрын
තවමත් ලංකාවේ මේ විදිහ සුන්දර ගැමි ජීවිතේ ,,ගමක සුන්දරත්වය එක්ක ජීවත් වෙන අය ටික දෙනක් හරි ඉන්න එක මෙ විදිහට දැක ගන්න හරි ලැබීම සතුටක් ❤️🇱🇰
@SD-nu6tx
@SD-nu6tx 3 жыл бұрын
අයියෙ පුළුවන් නම් ඔයා ආයෙත් ආවොත් ටිකට් එක buy කරන හැටි, ලංකාවේ Airport එකෙන් ඇතුළු වුන තැන ඉදන් සවුදි වලින් එලියට එනකන් අපි කරන්න ඕන දේවල් ගැන video එකක් කරන්නකො.පළවෙනි පාර ගුවන් ගමනකට යන කෙනෙකුට තෙරෙන විදියට කියන්නකො.(currency change කරන විදිය,Luggage check කරන එක ගැන,Boarding pass ගන්න විදිය,flight එකට යන විදිය ,flight එක ඇතුලෙ අපි කරන්න ඕන දේවල්,flight එක ඇතුලෙ අපිට ලැබෙන දේවල්,එහෙන් බැස්සහම කොහොමද අපි අපේ luggage ගන්නෙ. මේවා ගැන කරන්නකො)
@askiyafati2197
@askiyafati2197 3 жыл бұрын
දෝදු 😂
@kaushalya9512
@kaushalya9512 2 жыл бұрын
“අපිට අපහු අපේ ලමා කාලේට යන්න බෑ” ඒ වචන ටිකට නම් මට මාව අව්ල් ගියා... මන් මේ වීඩියොඉ එක බල්න්නේ හරියටම පාන්දර 1 ට ගෙදර ඔක්කොම නිදි අවට මාර නිහඩයි ඒ වචන ටිකට මට මාරම විදියට හිතට වැදුනා...................🥲🖤
@erandidilhara1537
@erandidilhara1537 3 жыл бұрын
ඔයාගේ කටහඬ භාවනාවක් වගේ.බුදු සරණයි...දෙවි පිහිටයි
@Minayasilva
@Minayasilva 3 жыл бұрын
මම හිතුවා tharuks තාමත් ලංකාවෙ කියලා ☺️❤️ ලංකාවේ හිටියා වගේම සතුටින් ඉන්න බලන්න අපේ ආදරේ හැමදාමත් ඔයාට
@charakapiumal6143
@charakapiumal6143 3 жыл бұрын
ස්තූතී සුන්දර මතකයන් සිහිපත් කරාට..., මමත් උඹ වගේම රටකට වෙලා මේ වගේ මතකයන් එක්ක හූල්ලන එකෙක්..👍❤
@sandunthejan5337
@sandunthejan5337 3 жыл бұрын
අම්මෝ Notification එක දැක්ක ගමන් ආපු ගැම්ම උදේ පාන්දර අදනම් දවසම සුබයි💖💖😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@THARUx7300
@THARUx7300 3 жыл бұрын
❤️❤️
@sandunthejan5337
@sandunthejan5337 3 жыл бұрын
මොනා කරන්නද අයියේ ජීවිතේ ඉස්සරහට යන්න කැපකිරීම් කියලා දේකුත් කරන්න එපැයි.දුක් වෙන්න එපා පරිස්සමෙන් සතුටින් ඉන්න අපි ඉන්නවා ඕනි දේකට අයියත් එක්ක ආදරෙයි 💖😘😘💖
@dinujayasupunsara5961
@dinujayasupunsara5961 3 жыл бұрын
අනෙ ඔව්ව්
@Minayasilva
@Minayasilva 3 жыл бұрын
මමත් නැගිට්ට ගමන් දැක්කේ එක තමයි
@milanthipriyanga656
@milanthipriyanga656 3 жыл бұрын
Me too....😘❤️
@kshan-ru8103
@kshan-ru8103 3 жыл бұрын
සෑහෙන්න බලන් හිටිය විඩියෝ එකක් එනකල්😍😍❤️❤️මීට වඩා දිග එකක් බලාපොරොත්තු උනා හැබැයි...ආයෙ යන ටික එමත් දාන්න පුලුවන් නන් ඉක්මනින්.
@indiancricket-hz4it
@indiancricket-hz4it 3 жыл бұрын
සිරා කතාව
@autozips
@autozips 3 жыл бұрын
අනිවාරෙන්ම එක දිගට බලන් ඉදියා video එක එනකන්
@USAVLOG.
@USAVLOG. 3 жыл бұрын
🤘❤🐐 තාම ආස එකම දෙ Love this 🥳
@chamidushaiprabath7795
@chamidushaiprabath7795 3 жыл бұрын
A pri
@sahanhasaranga4355
@sahanhasaranga4355 2 жыл бұрын
Ade oya 🤪
@dilshanv7594
@dilshanv7594 3 жыл бұрын
අඩේ උබ ආයෙ ගිහිල්ලත් එක්ක. මාසයක්ම වීඩියෝ එකක්වත් නෑ.❤️❤️❤️❤️❤️
@Minayasilva
@Minayasilva 3 жыл бұрын
ඒක හරි අපිත් බලන් හිටියනේ
@LankanKollo
@LankanKollo 3 жыл бұрын
මොනවා උනත් ලංකාවෙ අපි ගෙවපු ජීවිතේ පට්ටම සුන්දරයි ❤️
@THARUx7300
@THARUx7300 3 жыл бұрын
😥❤️
@himeshmadushanka8670
@himeshmadushanka8670 3 жыл бұрын
මුල් ටිකේ කියපු දේවල් ටිකට දුක හිතුන බන්.. "අපිට නතර වෙන්න ඕන උනත් කාලය අපි වෙනුවෙන් නවතර වෙන්නෙ නෑ" ❤️
@kaushalya9512
@kaushalya9512 2 жыл бұрын
Matat e wachana tika bokkatama waduna bn🖤
@dulanisaumya4148
@dulanisaumya4148 3 жыл бұрын
වයස පොඩී උනාට,ගොඩාක් ගැබුරින් හිතන,ලොකු අවබෝධයකින් ජීවත් වෙන, පොලොවේ පය ගහලා ඉන්න සුපිරිම කොල්ලෙක්. ඔයාට සුබම සුබ අනාගතයක්. ඇත්තටම වයස කීයක්ද ?
@champz6917
@champz6917 3 жыл бұрын
ඒ කාලෙ පොඩි උන් දැන් හෙන අලි වෙලා , ඒත් සරුන්ගල් ආතල් එක ගන්නවා 🤩
@NetITGeeks
@NetITGeeks 2 жыл бұрын
After watching these video in Sri Lanka, I really really missed Sri Lanka. When I was a kid I used to fly kites with my dad. Then we moved.... I really miss the wonderful communities in Sri Lanka.
@Sagzor
@Sagzor 3 жыл бұрын
ඔහොම තමයි අයියේ ජීවිතේ ඔයා මාර හයිය හිතක් තියෙන කෙනෙක් නැත්තං කවදාවත් පොඩි වැරැද්දකට මිනිසුන් අමු අමුවේ ඝාතනය කරන රටකට යයිද ? ඔයාට කවදාවත් වරදින් නෑ..❤️❤️❤️
@irushasansuka9884
@irushasansuka9884 3 жыл бұрын
Afghanistan walata newe ban eya giye. Saudi walata
@prasadmax2529
@prasadmax2529 3 жыл бұрын
නියමයි.......අයියා කියන දේ ඇත්ත......මට මේ කතාව කියද්දී ඇත්තටම දුක හිතෙනවා.......😓😘❤️
@Pramudika...
@Pramudika... 3 жыл бұрын
Okkoma video baluwa 🧘‍♂️♥️ Dan aluth video enkn balagena innawa 😍😍
@THARUx7300
@THARUx7300 3 жыл бұрын
❤️❤️
@arunod_007
@arunod_007 3 жыл бұрын
මේ පාර සරුන්ගලයක්වත් යැව්වේ නැහැ මන් 😥😴😃
@THARUx7300
@THARUx7300 3 жыл бұрын
යවන්න යවන්න
@prasha_22
@prasha_22 3 жыл бұрын
ඇයි නිශ්මාල්ව රැවැට්ටුවේ😂. නිකන් වැඩ කරන කැමරාව කියලා. අසරනයි හොදේ 😂
@THARUx7300
@THARUx7300 3 жыл бұрын
❤️😅
@imanthakaveen3366
@imanthakaveen3366 3 жыл бұрын
Vlog එක නම් මාරම ලස්සනයි මුල් ටිකේ දාන background music එකත් නියමෙට ගැලපෙනව❤️
@KaveeLK16
@KaveeLK16 3 жыл бұрын
ඔව් 🥰
@035w.m.g.pkumara4
@035w.m.g.pkumara4 3 жыл бұрын
නොකියම ගියා නේද, video එකක් දානකම් බලන් හිටියෙ, බුදු සරනයි අයියට ❤️❤️
@THARUx7300
@THARUx7300 3 жыл бұрын
❤️
@dilumlakshan598
@dilumlakshan598 3 жыл бұрын
නිදහසේ පාඩුවේ වීඩියෝ ඒකක් ඕනේ ආ 😉පරිස්සමින් වැඩ කරන්න බුදු සරණයි ජේසු පිහිටයි අයියේ ❤
@chamocreation574
@chamocreation574 3 жыл бұрын
පරණ මතකයක් අළුත් කරාට තෑන්ක්ස් ඇත්තටම දැන් මේවට වෙලාවක් නැති වෙලා තියෙන්නේ. මතකයන් විතරයි දැන්
@Sashika92
@Sashika92 3 жыл бұрын
නියමයි තරූ.. ආයෙමත් යන්න තිබුනා නම් ඒ කාලෙට ❤❤❤
@idurangadilshan6710
@idurangadilshan6710 3 жыл бұрын
ඉයෙත් ඇවිල්ල චෙක් කලා විඩියො එකක් නැති හින්දා ..❤️ stay safe aiyah❤️
@dilumlakshan598
@dilumlakshan598 3 жыл бұрын
Tharux අයියාගේ වීඩියෝ ඒකක් ඒනකල් බලං ඉන්න පිස්සෙක් වෙමි මම 😌👍❤
@gayaniudawatte9218
@gayaniudawatte9218 3 жыл бұрын
කරදරයක් නැතිව ගෙදර අයව රකින්න සහ ඔයා ගෙ අනාගතය වෙනුවෙන් නැවත ආපසු ආව එක ගැන සතුටුයි...පරිස්සමින් ඉන්න....තෙරුවන් සරණයි!
@kollainamerica
@kollainamerica 3 жыл бұрын
Love you vlogs bro so much nostalgia watching this thank you Tharu brotha
@chamodimadurangika4590
@chamodimadurangika4590 3 жыл бұрын
අපිත් ගියා කුරුණෑගල ඇතුගල...ඇත්තටම ලස්සන පරිසරයක් ❤️
@aroshanavibuthi1891
@aroshanavibuthi1891 3 жыл бұрын
බලන්න පොඩ්ඩක් පරක්කු උනා. සුපිරි වීඩියෝ එකක් අදනම් 😘❤😍
@bhathilamadushan2358
@bhathilamadushan2358 3 жыл бұрын
1st. vlog ekak danakal hitiye hamadama channel ekata avilla balanawa vlog ekak dalada kiyala. Elama digatama videos one 💪❤️
@THARUx7300
@THARUx7300 3 жыл бұрын
❤️😒
@tharanganimesh9531
@tharanganimesh9531 3 жыл бұрын
අරාබි වල කරන ව්ලොග් තමා සුපිරිම❤️
@mashi2444
@mashi2444 2 жыл бұрын
මට මතක් වෙන්නේ මගේ බාප්පගේ පුතා එක්ක ඒ කියන්නේ මගේ ලොකු මල්ලී එක්ක අපේ ගේ ඉස්සරහා සරැන්ගල් යවපු එක.මගේ අතින් නූල අතෑරිලා එයා මහන්සියෙ හදපු සරැන්ගලේ නැති උනා ඒත් මට අද වගේ මතකයි එයාගේ මුණේ තිබ්බා හිනාව ඒත් දැන් එයා අපි එක්ක තරහයි.ලමයි පොඩි කාලේ වගේ නෙවෙයි ලොකු උනාම ඉකමනින් වෙනස් වෙනවා.මොනවා උනත් මම තාම ඒ ආතීතයට ආදරෙයි.ඔයාටත් ආදරෙයි ලොකු මල්ලි...😥😥❤️❤️❤️
@رينادالخالدي-ف2ث
@رينادالخالدي-ف2ث 3 жыл бұрын
කවද්ද මල්ලි නිවාඩුව ඉවර වෙලා මෙහෙ අාවෙ. ලස්සනයි විඩියෝ ඒක අදත්. මගේ අයියත් පොඩි කලේ සරැංගල් යවනවා මම දැකලා තියනවා. පරිස්සමින් ඉන්න. බුදු සරනයි.
@anvintvsrilanka6959
@anvintvsrilanka6959 3 жыл бұрын
හරිම ලස්සනයි එ සරැංගල් ටික මමත් හරිම සතුටු උණා එ විඩියෝ එක බලලා තෙරැවන් සරණයි ඔයාට සහ ඔයාගේ යාලුවන්ටයි පැම්ලි එකේ හැමෝටමයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰මම කුවේට් සිට
@KaveeLK16
@KaveeLK16 3 жыл бұрын
අම්මෝ අයියෙ ඔයාගේ වීඩියෝ එකක් එනකන් හිටියෙ 🥰❤️
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 3 жыл бұрын
Notification Ena Tek Une Malli. Nice ❤️ ❤️ ❤️
@mytube2710
@mytube2710 3 жыл бұрын
එනකම් හිටියේ 😁😁 හැමදාම විඩියෝ දැම්මත් කමක් නෑ අප්පා 😓
@THARUx7300
@THARUx7300 3 жыл бұрын
❤️
@sriseth5879
@sriseth5879 2 жыл бұрын
15:04 කියන ඕන බොරුවකට ඇන්දෙන යාලුවෙක් අපි හැමෝටම ඉන්නව 😂😍
@yusiru8899
@yusiru8899 3 жыл бұрын
මේ කුරුණෑගල කොහෙද
@smusicmh
@smusicmh 3 жыл бұрын
Aiyage video patta motivation 💪ekk Mokada mn thama study karnawa Vibagen goda giye naththn ratawalwlt gihin thniyam kattak kanne wenwai kiyna eka thdatama danuna..🥺🥺 Paule ayagen ath wela sathiyk wath mata nn inn amarui Aiyat palu na api innwa hamadamq💜💛💚 Jaya wewa 🏆✌
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
සුපිරියක් අයියේ..❤️🥺
@nideeralakshitha9991
@nideeralakshitha9991 2 жыл бұрын
සරල විදියට ලෝකය දකින් මනුස්සයෙක් බ්‍රෝ ආදරෙයි ඒ වෙනසට . මගේ පුන්චි කාලේ මතක් උනා . Postive thinking විදියට වැඩ කරන්න oyage vlog mata mara watinwa tnx ekata . ඔයාගේ අනාගතය ජයෙන් ජයම වේවා . 😊
@Usermax1231
@Usermax1231 3 жыл бұрын
සරුංගලේ අැරල ඉවර වෙලා අැවිද අැවිද සවුදියටම ගියා එහෙනං 💟💪😅
@dulnethsanthuka3667
@dulnethsanthuka3667 2 жыл бұрын
මං දැකපු කොලිටිම ව්ලොග් චැනල් එකක් සුපිරියට වැඩේ කරගෙනයනවා keep it up sho
@induwaramuthumaldeniya4244
@induwaramuthumaldeniya4244 3 жыл бұрын
මචන් ඔහේ හොදට experience අරන් europe රටකට යන්න. ලෙසියෙන්ම පුලුවන්, try එකක් දාන්න. සුබ❤️👍
@Sagzor
@Sagzor 3 жыл бұрын
ඒක තමා
@isharanilaksha4944
@isharanilaksha4944 3 жыл бұрын
අඩේ අයියෙ උබ ගියාද..හදවතට දැනුන එල කොල්ලෙක් ඔයා..පරිස්සමෙන් ඉන්න අයියෙ
@Raththarane_Royal_Edition
@Raththarane_Royal_Edition 3 жыл бұрын
වෙරළු ගෙඩිය හෝදපු විදිය😂 ඔයා තමා හොඳටම හේදුවෙ😋
@NuranBoss
@NuranBoss 3 жыл бұрын
Fav vlogger and. Nice edit aiye superb ♥️🔥
@akila90821
@akila90821 3 жыл бұрын
niyama kollek. lassana emotional widiyata kata karanawa. eka man dakinna oyata tiyena special talent ekak. atta lankawe idan wena rata giyama godak ayata lankawe dewal miss wenawa. kawada hari aye ewa dakinna labei kiyana balaporttuwa ekka jeewite geniyawna issarahata. oya eka intro eka lassanata explain kara
@sugandyahansini5376
@sugandyahansini5376 3 жыл бұрын
පිට රටවල් වල ඉදන් කොච්චර සල්ලි හම්බකලත් අපි හුස්ම ගන්නේ ලංකාවේදී විතරයි 😢
@gayanprasad4121
@gayanprasad4121 3 жыл бұрын
හිතට දැනුන KZbin channel එකක් ❤️😍
@worldwidemusiclk5568
@worldwidemusiclk5568 3 жыл бұрын
කියන්න වචන නෑ..... නියම Vlog එකක් ❤️😘
@indikadayantha3365
@indikadayantha3365 3 жыл бұрын
ඇත්තමයි බලාගෙන හිටියේ video එනකන්. ඒත් මේක බැලුවාම තේරුනා උඹට video කර කර ඉන්නවාට වඩා ජීවිතයක් තියෙනවා කියලා. මතකය අතීතයට අරං ගියා. ඒ සතුට ලංකාවේ ඉඳලත් අපිට දැනෙන්නෙ නෑ. ඒක දැනෙන්න ඒක නැති වෙන්නම ඕනම
@THARUx7300
@THARUx7300 3 жыл бұрын
❤️
@chathudil1038
@chathudil1038 3 жыл бұрын
ඔයාගෙ vlogs හරිම ලස්සනයි හරිම ආදරනීයයි. හැමදම සතුටින් ඉන්න.
@maduwanthalakshan8703
@maduwanthalakshan8703 3 жыл бұрын
විඩියෝ එකක් නැතුව පලුවෙන් හිටියේ 😉🙂
@THARUx7300
@THARUx7300 3 жыл бұрын
❤️😌✌🏻
@suga3572
@suga3572 3 жыл бұрын
කුරුණෑගල අපේ කොල්ලෙක්නේ.....
@beautiful579
@beautiful579 3 жыл бұрын
මල්ලී උබගේ වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ 🙂
@-wedikawa
@-wedikawa 3 жыл бұрын
මාසයක් තිස්සේ බලන් හිටියා ඒ වචන ටික අහන්න 💚 ඒ සතුට අස්සේ...ලොකු දුකකුත් තියෙනවා ☦️☸️
@Pinsarapasan
@Pinsarapasan 3 жыл бұрын
ආදරේයි අයියේ හැමදාම පරිස්සමෙන් ඉන්න ❤️❤️😊😊
@muadhismail
@muadhismail 3 жыл бұрын
එක වචනෙන් video එක ගැන කියවනවා නං, ලස්සනයි කියලා තමා කියන්නේ 🙌✨
@CEYLONONLINE111
@CEYLONONLINE111 3 жыл бұрын
වීඩියෝ එකක් එනකන් බලාගෙන හිටියේ සහෝ ❤️
@yashmikademel4554
@yashmikademel4554 3 жыл бұрын
Video ekak enakan balan hitiye😍🥰
@THARUx7300
@THARUx7300 3 жыл бұрын
❤️❤️
@magichand3502
@magichand3502 2 жыл бұрын
ජීවිතය ගැන මාර දේයක් මතක් වේනවා මේ වීඩියෝ බලනකෝට මාරම ලස්සනයි .....
@SanjanaLakmal
@SanjanaLakmal 3 жыл бұрын
මරු බන් අයියේ සිරාවටම මරු.මාර ආසාවෙන් මං බලන්නෙ.මටත් මාර ආසවක් තියනවා රට යන්න.ජොබ් එකකට විතරක් නෙවේ ඔවා වගේ ඇවිදලා කරලා වැඩත් කරලා ලස්සනට ඉන්න.ලංකාවේ අපේ මිනිස්සුන්ගේ සෞදිය ගැන තියෙන්නේ අමුතුම ප්‍රතිරූපයක්නේ.ඒ නිසාම අපේ අම්මා උනත් කැමති නෑ මං ඒ වගේ රටකට යනවට.ඉතින් මං අපේ අම්මටත් ඔවාගේ වීඩියෝ පෙන්නනවා.මරු ඈ.ජයවේවා!!!!😉❤️
@darshanamahela1673
@darshanamahela1673 3 жыл бұрын
නියමයි THARUx අයියේ වීඩියෝ එක 🔥🔥🔥❤️❤️❤️😊😊😊
@avishkachathuranga261
@avishkachathuranga261 3 жыл бұрын
උඹේ අදහස් මාර තාත්වික විදියට වීඩියෝ එකෙන් එලියට දෙනවා සහෝ♥️.... good luck♥️
@sithijabandara2350
@sithijabandara2350 3 жыл бұрын
Amboh sehena kalekin. Balagena hitiya video ekak danakan. ❤️
@THARUx7300
@THARUx7300 3 жыл бұрын
❤️❤️
@siyalla5109
@siyalla5109 3 жыл бұрын
ඔන්න 🍎🍎 දීලා එකතු උනා දිගටම රැදී ඉමු සහයෝගයෙන් යමු. ජයවේවා ✌✌✌
@hansbandara4778
@hansbandara4778 3 жыл бұрын
Lockdown period එකේ ගොඩක් පාලුවෙන් හිටියේ අයියේ,පරණ වීඩියෝ එක්කොම 10 පාරකට වඩා බැලුවා.මම හිතුවා මේ මාසෙවත් වීඩියෝ දායි කියලා.ගොඩක් ස්තූතියි.පරිස්සමෙන් ඉන්න❤️‍🔥 බුදුසරණයි😇
@piuminishara2910
@piuminishara2910 3 жыл бұрын
සෑහෙන දවසක් බලන් හිටියා නොටිපිකේෂන් නැති නිසා චැනල් එකට ගිහිනුත් බැලුවා.ලංකාවේ ඉන්නකොට මීට වඩා වීඩියෝ දායි කියලා බලන් හිටියා ❤බුදු සරණයි මල්ලී.
@sitharasithara2648
@sitharasithara2648 3 жыл бұрын
Fb දාලා තියනවා දැක්ක ගමන් ආවෙ හොයාගන.ආසාවෙන් ඉන්න ඔයාගෙ වීඩියෝ එකක් බලන්න
@sammanirajapaksha474
@sammanirajapaksha474 2 жыл бұрын
Mama dakapu lassanama videoo eka harima sathutuii ane ada kale hamoma phone ekka ottu weddi aneee oyala sarungale ekka sathutu wena vidiha dakkahama godakkk asa hithuna kiyanna wachna na e tharam patta thank u ane oyata apiwa aye ape podi kaleta aran giyata e mathakayan aluth una wage godak pin
@lakamaka4041
@lakamaka4041 3 жыл бұрын
Video ekk enakan sick eke wge hitiye.. Hmdma wge me parath next level ekakata video eka krla thiyeno.All the best Tharindu aiya ❤️
@aaticontracts
@aaticontracts 3 жыл бұрын
welcome back
@rasanjalikaushalya7272
@rasanjalikaushalya7272 2 жыл бұрын
Creative supiri vedioes oyage thiyanawa . E wagema oyage saralakama adaraniya kama. Pattama asay api hadawathinma suba pathanawa oyage siyalu prarthana ishta wewa. Budusaranay
@heshanpamuditha7274
@heshanpamuditha7274 3 жыл бұрын
හම්මෝ එනකන් බලාගෙන හිටියේ 😌😌😌😌😌😌😌😌
@darkamvs2327
@darkamvs2327 3 жыл бұрын
ජීවීතේට සරුන්ගලයක් යවල නැති මම 😅 යවපු එකත් ගහන් ගියා
@THARUx7300
@THARUx7300 3 жыл бұрын
ගහන් යන්න වතුරෙද ඇරියේ 😅
@darkamvs2327
@darkamvs2327 3 жыл бұрын
නූල කඩන් ගියා
@jeesarasavithdesilva7139
@jeesarasavithdesilva7139 3 жыл бұрын
Oyage videos amuthuma level ekak bro 🔥 superb .. keep it 💯up.. good luck machan
@shane4160
@shane4160 3 жыл бұрын
ඉක්මණටම 100k වලට ජය සුභ ❤️
@pabasararathnayake62
@pabasararathnayake62 3 жыл бұрын
වීඩියෝ එකක් එනකං හිටියේ ☺️❤️
@dananjayadasun6890
@dananjayadasun6890 3 жыл бұрын
Oyage vedio ekk enakam maga balagena hitiye ayye.attatama dakala nathath nada nownath attatama mata godak dukai oya apahu giya ekata.attatama oyawa godak hitata dannichcha charithayak ayye.parissamin inna
@kdi8943
@kdi8943 3 жыл бұрын
හැම දාම chanal එකට ඇවිත් බලනව අලුත් update කො කියලා .. දවස් 2 කට පස්සෙ දැක්කෙ වෙලවක් තිබ්බෙ නැ බලන්න මචන් එදත් විඩියො උබෙ කියල වැඩක් නැ අදත් එහෙමයි උබට ජය ! 🖤
@ravinduakash6328
@ravinduakash6328 2 жыл бұрын
Ane aiya mage podikale mathak una ❤️ ❤️❤️ thank you very much ❤️❤️❤️🔥🔥 me wage vlog ekak dammata....
@thevindugunathilaka5124
@thevindugunathilaka5124 3 жыл бұрын
17:02 Big brain :)
@JANTHUPRODUCTION93
@JANTHUPRODUCTION93 3 жыл бұрын
නියමයි අයියේ ❤️👍
@learnwithdeshaka7497
@learnwithdeshaka7497 3 жыл бұрын
මූ හෙන මරු චරිතයක් සැහැල්ලුවෙන් ආතල් එකේ ඉන්නවා.
@lakshithamalshan5524
@lakshithamalshan5524 3 жыл бұрын
Video ekak enakam balan hitiye😍😍😍😍.me para apith masa dekakma sarungal yewwa🤭🤭🤭♥️. parissamen inna ayya.budusaranai jesu pihitai
@dumindurubasinghe2865
@dumindurubasinghe2865 3 жыл бұрын
Goda kalekin gammak tamai❤
@ach1z
@ach1z 3 жыл бұрын
බලාගෙන හිටියේ video එකක් දානකල්. දුකත් හිතුනා ටිකක් 😉. ඇත්තටම අපි හැමෝටම යන්න හිතන්නේ අපේ පොඩි දවස්වලටනේ ❤️❤️
@Pramudika...
@Pramudika... 3 жыл бұрын
Episode 42 ikamanata oni aiya 😁🧘‍♂️🧘‍♂️
@THARUx7300
@THARUx7300 3 жыл бұрын
❤️❤️
@anvintvsrilanka6959
@anvintvsrilanka6959 3 жыл бұрын
කොහොමද මල්ලියෝ ඔයාට ලංකාවට ගිහින් ආවට පස්සේ ටිකක් පාලුයි නේද ගෙදර අයව මතක් වෙනවා ඇති නේ පරිස්සමෙන් ඉන්න විඩියෝ එක බලනගමන් ඉන්නේ 👍👍
@THARUx7300
@THARUx7300 3 жыл бұрын
❤️🙏🏼
@nisaldamsika5833
@nisaldamsika5833 3 жыл бұрын
අම්බො කාලෙකින් 🙈🙈🙈🙈
@santhusheditingprogram7468
@santhusheditingprogram7468 3 жыл бұрын
Mth kurunegala thama aiye ♥😘 video ek super.🔥
සරුංගල් | Ft @Mr.Gaiyaaa | Naughty Productions
19:21
Naughty Productions
Рет қаралды 419 М.
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 21 МЛН
Kite Festival 2024
2:52
YMCA of Pamunugama
Рет қаралды 3,9 М.
හොල්මන් බසය || Holman Bus || Sinhala Dubbed Funny Cartoon Story
14:04
සරුංගලේ I Sarungale I Machan
10:20
Machan Official
Рет қаралды 555 М.
Sarungale | Poya Drama TV Derana (13-09-2019)
26:11
TV Derana
Рет қаралды 585 М.