Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 796 | 03rd July 2024 | Sirasa TV

  Рет қаралды 577,643

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 335
@gaganakavinda7757
@gaganakavinda7757 3 ай бұрын
පතිරාජයටයි ලෝය කාරයටයි සද්දා අයියා පට්‍ට ගේමක් දීලා කතාව නවත්තනවට කැමති අය කෝ . නැත්තං ඉතිං සද්දගෙ චරිතෙන් වැඩක් නෑ
@pemapema6795
@pemapema6795 3 ай бұрын
Ekenma wenna one eka thami
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 3 ай бұрын
@@gaganakavinda7757 අම්මෝ ඔව් කාව නැවැත්තුවත් වැඩක් නැහැ අර ඔලිව් කාරයාව මැරැවෙනැත්නම් කතාව අසම්පූර්ණයි...
@champhajewarani7271
@champhajewarani7271 3 ай бұрын
අනිවාර්යයෙන්ම ඒක තමයි වෙන්න ඕන .නැතිනම් සද්දාගේ චරිතය කතාවට වැඩක් නැහැ .
@SDDilini
@SDDilini 3 ай бұрын
Aniwaryen nettam wedak ne
@Bensh_Hideout
@Bensh_Hideout 3 ай бұрын
Thawa aurudu 1 1/2 .2 balaporoththuwen inne
@Niroshamanori
@Niroshamanori 3 ай бұрын
ඇමතියාටයි කොටවන පො.....ලෝයර්ටයි වරදිනවට කැමති අය කෝ😊
@lukamario5943
@lukamario5943 3 ай бұрын
සද්ධාගේ සුපිරි වැඩක් ඕනි ලඟඳිම...නැත්නම් නිකම් සද්දාගේ විසිල් විතරයි බල්ටි නෑ වාගේ....
@champhajewarani7271
@champhajewarani7271 3 ай бұрын
ඒකනම් ඇත්ත තාත්තා මරනකම් කොහෙද හිටියේ.පොඩ්ඩක් වැරදුනානම් අනා ඉවරනේ.
@gaganakavinda7757
@gaganakavinda7757 3 ай бұрын
ඔව්‍ නැත්තං ඒ චරිතෙන් වැඩක් නෑ
@aravindaperera866
@aravindaperera866 3 ай бұрын
ඔව්‍ ඒ චරිතෙන් මීට වඩා වැඩක් ගන්න පුලුවන් ❤
@charunigunarathne
@charunigunarathne 3 ай бұрын
සද්දා වැඩ්‍ඩා
@nimeshsathkirana750
@nimeshsathkirana750 3 ай бұрын
අනිවා
@MadushankaAshanka
@MadushankaAshanka 3 ай бұрын
මේ නේහාගේ කරන්නෙම අඩන ඒකමයි කතාව නම් එපාම වෙලාම තියෙන්නේ කොච්චර හොදට තිබ්බ ලස්සන කතාවක්ද මේ
@Skwsamanthi
@Skwsamanthi 3 ай бұрын
මූසල කතාවක් අනේ...අඩෝ වැඩියාව විතරයි
@ChamaraWalakulugedon
@ChamaraWalakulugedon 3 ай бұрын
අනාට ආදරේ කට්ටිය කෝ ..❤️❤️
@dihendihen9803
@dihendihen9803 3 ай бұрын
Mamaa
@DinelaDenela
@DinelaDenela 3 ай бұрын
Mamaa
@SheelaKw
@SheelaKw 3 ай бұрын
Mamath❤
@SabHiya-xy3bd
@SabHiya-xy3bd 3 ай бұрын
❤❤❤❤
@bandhusriya5694
@bandhusriya5694 3 ай бұрын
ආයුෂ්ට දෙකතුනක් නෙලන්න එකෙක් නැතිහැටි...
@EroshaKinkini
@EroshaKinkini 3 ай бұрын
නේහා දැන් ඔයත් අයින් වෙන්න මේ කතාව වැඩක් නෑ ඔයාගේ නම සව්ත්තු වෙනවා බඩ වැල වගේ යන කතාවක්... ඔයාට මීට වඩා හොද නිර්මාණ කරන්න පුලුවන් ඔයා දක්ශයි 🎉
@MadushankaAshanka
@MadushankaAshanka 3 ай бұрын
මේ කතාව කියා දෙන්න ආදරේ තරම් නෙමේ දාන්න තිබ්බේ, අඩන්න දෙන්න ආදරේ තරම් කියලා දාන්න තිබ්බේ 😁😁😆😆🤣🤣
@renokaajitha7240
@renokaajitha7240 3 ай бұрын
😅😅😅😅😅 එකනම් ඇත්ත 👍
@TheVnv23
@TheVnv23 2 ай бұрын
කියාදෙන්න අඬන තරම්… 😂😂
@Life___in_italy
@Life___in_italy 3 ай бұрын
මේ නේහා නම් මල අදෝවැඩියාවන් කිසිම තෙරුමක් නැති drama එකක්😂
@ලෝකවාර්තා
@ලෝකවාර්තා 3 ай бұрын
Pala yanna
@bashi-fh1vr
@bashi-fh1vr 3 ай бұрын
නේහාගේ යන්න යයි..එයා ආය එන්නේ නෑ..නිර්වාන්ට රට යන්න බෑ..මොකද ස්නේහා නිර්වාන්ගේ නමින් පාස්පෝට් හදලයි එයාගේ හස්බන්ඩ්ව ගත්තෙ..
@nadeekadilrukshi6241
@nadeekadilrukshi6241 2 ай бұрын
😅😅😊😅😅😊😊😊😊😊😅😊😅😊😅😅
@padmawhaley403
@padmawhaley403 3 ай бұрын
ශද්ධාගෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ ලින්කන් මැරුණට
@onetimeYTshorts
@onetimeYTshorts 3 ай бұрын
producer ta kiyala balamu api 😁
@slmithuro5209
@slmithuro5209 3 ай бұрын
නේහගෙ කොටස ස්කිප් කරන්නෙ මම. විතරද..?
@AmindaLaksadha
@AmindaLaksadha 3 ай бұрын
Saddaiya නියම චරිතය .very nice .❤
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 3 ай бұрын
ලින්කන් නැතිව කතාව පාලුවට ගිහින්,❤❤❤❤❤❤❤
@anuruddarathnayaka7517
@anuruddarathnayaka7517 3 ай бұрын
Ou ne
@NayanaChamilani-qd5bg
@NayanaChamilani-qd5bg 3 ай бұрын
ලින්කන් මැරිලා නෑ.. ටික දවසකින් එනවා අනුත්තර වගේ.. බය නොවී ඉන්න
@NayanaChamilani-qd5bg
@NayanaChamilani-qd5bg 3 ай бұрын
ලින්කන් මැරිලා නෑ.. ටික දවසකින් එනවා අනුත්තර වගේ.. බය නොවී ඉන්න
@RDSort-b2y
@RDSort-b2y 3 ай бұрын
කව්ද අප්පා මේ නේහෙක් ගෙනාවේ කතාවට ඒක ආපු දා ඉදන් අඩනවා 😂
@DilCartoon-ic7xc
@DilCartoon-ic7xc 2 ай бұрын
මූන දැක්කත් කැදත් නැ බන් ඒකිගේ ඉදකින්😂😅
@IranganiJayawardana-s7g
@IranganiJayawardana-s7g 2 ай бұрын
😃
@MinudaSandill-tv2nq
@MinudaSandill-tv2nq 3 ай бұрын
කතාව බලන්න ඕනෙ නෑ...comment බැලුවම කතාව හිතාගත්තැකි
@anushaliyanage4092
@anushaliyanage4092 3 ай бұрын
😂
@චමීචමී-ඛ4ර
@චමීචමී-ඛ4ර 3 ай бұрын
මේ රෙද්දෙ කතාවෙන් 90%ක්ම ඇඩියාවම තමයි...ඩිරෙක්ටත් මල ඇඩියාවක්ද කොහෙද.?
@iroshanfernando3871
@iroshanfernando3871 3 ай бұрын
සමන්දිනී 1 නේහා 2 අයිරා 3 😂
@shamindanethu7776
@shamindanethu7776 3 ай бұрын
මේකෙ තීන්නෙ ඇත්ත ජීවිතේ ඒක තේරුම්ගන්න බලන්න ඕක ඇඩියාවම නෙවෙයි
@SheelaKw
@SheelaKw 3 ай бұрын
​@shamioyaa hari❤ndanethu7776
@kgrranjani387
@kgrranjani387 3 ай бұрын
ඔව් ඔව් සද්දයියා දෙන්න ඕන පතියට ඉක්කා වැටෙන්න දෙන්න ඕන හරිද සද්දයියා දේන්න ඉක්කා ගාලුදලා එනවැඩක් හරිද ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️සද්දා ඔයට. අනාට වින්දියට හරිද
@dananjayalakshan4790
@dananjayalakshan4790 3 ай бұрын
ඇයි අනාට මිනිස්සු බය උ කෞරුවත් මරලා වත් නැ නේ😒
@WORLDLIBRARY
@WORLDLIBRARY 3 ай бұрын
100% athta 😂😂
@TheVnv23
@TheVnv23 2 ай бұрын
සිරාම කතාව 👍😂😂.
@RenukaKavindu
@RenukaKavindu 3 ай бұрын
වින්න්ද්‍යා අක්කත් අන්‍ර්ගට ටෝක් වගේ🎉🎉
@amarabandurathnayaka6689
@amarabandurathnayaka6689 3 ай бұрын
අනායි සෙට් එකයි ලොකුවට පුම්බලා පෙන්නුවට අනාටයි අනාගේ අයටයි ගේම් දෙනවා සෙට් එකට හොයා ගන්නත් බැහැ සද්දට හොයා ගන්නත් බැහැ මට හිතෙනවා ප්‍රායෝගිකව ටිකක් අසාර්ථකයි වගෙයි .
@gaganakavinda7757
@gaganakavinda7757 3 ай бұрын
ඔව්‍ සද්දගෙ චරිතෙන් මීට වඩා වැක් ගන්න පුලුවන්
@kushi784
@kushi784 3 ай бұрын
අනේ මේ ප්‍රශ්න විසද ගන්න..වින්ද්‍යා ගෙ උපදෙස් අවශ්‍ය නෑනේ..අනාට සද්දයියා ඉන්නවනේ.අනා උබත් වින්ද්‍යා ගේ ගේ අස්සෙ ලගින්න ඕන නෑනේ
@Randimathushari
@Randimathushari 3 ай бұрын
😊
@aselabandara2081
@aselabandara2081 3 ай бұрын
තද... තද... 🎉🎉🎉🎉🎉
@tharushanuwan2443
@tharushanuwan2443 3 ай бұрын
Kthawak hutto 😂
@haturusinghahaturusingha4755
@haturusinghahaturusingha4755 3 ай бұрын
පිරිමි න්ට ගෑනීයෙක් දෙයක් තේරැම් කෙරැවේ නැත්තම් කවද්ද බං තේරැනේ😅😅😅😅
@NethmiSinethma
@NethmiSinethma 3 ай бұрын
වින්ද්‍යා දැන් නම් එපා වෙලා අප්පා
@prashanpriyanga9721
@prashanpriyanga9721 3 ай бұрын
අනර්ග කියන්නෙ හොදට ඉගෙන ගත්ත එකෙක් maths කරලා.🤔ඌව ගොනා කරන්න එපා bro දැන්..😂 කැතැයි ලැජ්ජයි හිරිකිතයි ඌත් ගියොත් මේක දැන් ගොඩක් බලන්නෙ ඌ හින්ද.?😂
@teclawijenayake6470
@teclawijenayake6470 3 ай бұрын
අපෝ දැන්නම් කථාව පණ අදිනව. බලන්නත් එපාවෙලා තියෙන්නෙ.😊
@nimeshsathkirana750
@nimeshsathkirana750 3 ай бұрын
සද්දට ඉන්න නලුවට හොඳට රඟපාන්න පුලුවන් ,හොඳ පර්සනල්ටි එකකුත් තියෙනවා. එයා ඇත්තටම ඉන්නෙත් ලෝකෙ ලොකුම කැසීනෝ වගේම ලොකුම මාෆියා එක තියෙන සිටි එකේ ලාස් වේ‍ගාස්වල . ඉතිං ඇයි එයාගෙන් මේ‍ කතාවට මීට වඩා ලොකු වැඩක් ගන්නෙ නැත්තෙ
@upuligamage1277
@upuligamage1277 3 ай бұрын
👍
@strongwoman946
@strongwoman946 3 ай бұрын
අනා වටේ ඉන්න බොඩි ගාඩ්ලා නියමයි අප්පා
@maduwanthiapsara8006
@maduwanthiapsara8006 3 ай бұрын
අනා කියන්නෙ කටින් මිනිස්සු බය කරන මෝඩයෙක් කරලා
@raviravindra889
@raviravindra889 3 ай бұрын
Ow Sadda ge padeta natana puppet kenek wage
@dananjayalakshan4790
@dananjayalakshan4790 3 ай бұрын
Eka sira bn
@kesharabookshop
@kesharabookshop 3 ай бұрын
සද්දගෙ විසිල් විතරයි බල්ටි නෑ 😂😂😂
@shayanianuththara6410
@shayanianuththara6410 3 ай бұрын
මන් නෙහාගෙ කොටස් බලන්නෙම නැ එ ටික යවනව මහා කරුමයක් නෙ
@සංජයලියනගේ
@සංජයලියනගේ 3 ай бұрын
අනා මිනියක් මරනකම් බලන් ඉන්න උන් කෝ 😂 බලන් යනකොට මුන් සේරම සිගිති පාතාලේ oi 😂
@WORLDLIBRARY
@WORLDLIBRARY 3 ай бұрын
😂😂
@SahanRandika-zw1xz
@SahanRandika-zw1xz 3 ай бұрын
උබ රියල් පැතුම ද😂
@WORLDLIBRARY
@WORLDLIBRARY 3 ай бұрын
ඉස්සර අනා වස්තුවටත් බොරු තර්ජන කර කර හිටියා වින්ධ්‍යා ගේම දුන්නේ නැත්තන් තම බොරු තර්ජන​
@මාලනී-ජ3ශ
@මාලනී-ජ3ශ 3 ай бұрын
😢ඇත්ත තමයී දැන් මෙ කතාව දුර ගියා වැඩි හැමෝම සතුටු වන අවසානයක් ලබා දෙන්න
@sherinaasanthi174
@sherinaasanthi174 3 ай бұрын
නේහා හොල්මන අයින් කරලා දාන්න , ඒතරම් දැන් එපාවෙලා තියෙන්නේ
@maliduindika417
@maliduindika417 3 ай бұрын
නේහට තාත්තාගෙ ජීවිතේට වඩ වටින්නෙ නිර්වාන් බොරුවට ආදරෙයි කියනවා විතරයි තාත්තා ට
@nishadivlog9300
@nishadivlog9300 3 ай бұрын
කියා දෙන්න මල ඇඩියාවේ තරම්😂
@nishalbinsara3675
@nishalbinsara3675 3 ай бұрын
අදනම් විනාඩි 3යි ගියේ කතාව බලන්න 😂😂😂😂
@renukakumari5890
@renukakumari5890 3 ай бұрын
මාත්
@madumalidesilva4380
@madumalidesilva4380 3 ай бұрын
ඔව් 😅
@nishalbinsara3675
@nishalbinsara3675 3 ай бұрын
@@madumalidesilva4380 😄😄
@gangashamali2652
@gangashamali2652 3 ай бұрын
නේහගේ තාත්තාට මොනා උනත් කමක් නෑ ඒකිට ඕනේ නිවාන්ව.
@indusenarath1834
@indusenarath1834 3 ай бұрын
ඒක නම් ඇත්ත
@chamari1573
@chamari1573 3 ай бұрын
දුප්පත් මිනිස්සු ලග ආදරේ ඕනේ තරම් ... නේහා තනියම ඉන්නකොට.. නිර්වාන් අම්මා ලගින් ඉන්නවා... කොච්චර ලොකු උනත් දුප්පත් පව්ල් වල ආදරේ එකට එක රොත්තට.... පෝසත් පව්ල් වල ඒ ආදරේ සැනසිම නැ
@MeenuGamage12
@MeenuGamage12 3 ай бұрын
නේහා නම් මල හෝන්තුවක් එපා වෙනව ඒකි නිසා කතාවම
@sherinaasanthi174
@sherinaasanthi174 3 ай бұрын
අණ මේ නේහාවත් දැන් එපා වෙලා තියෙන්නේ ,අඩනවා අඩනවා ඉවරයක් නැ,
@GeethaManchanayaka-dj6sw
@GeethaManchanayaka-dj6sw 3 ай бұрын
නෙහා ඉන්න කොටස් අපි බලන්නෙ නෑ
@cytravel2737
@cytravel2737 3 ай бұрын
වසන්ත අමරසිංහ ,,,මහේෂ් රත්සර 😂😂😂😂,,මේ කාතාව දැන් වසංගතයක්
@desilvaenglish9010
@desilvaenglish9010 3 ай бұрын
Balan nathuwa idapan😅
@WORLDLIBRARY
@WORLDLIBRARY 3 ай бұрын
athta 😂😂
@Skwsamanthi
@Skwsamanthi 3 ай бұрын
අනා කවද්ද බම් හරි වැඩක් කරේ..නිකම් පිම්බෙනව..උඩ පනිනව කරපු...දෙයක් නෑ...නටපු තොවිලෙකුත් නෑ..බෙරෙ පලුවකුත් නෑ..බොරුවට දගලනව..
@inokakumari1
@inokakumari1 3 ай бұрын
මේ වසංගතයට දම්මික පැනිය දුන්නොත් මොකද
@susilpremathilake9826
@susilpremathilake9826 3 ай бұрын
කෝපි කඩේ අලුත්ම version ඒක
@SandaliMuthukuda
@SandaliMuthukuda 3 ай бұрын
නිරිවාන් බදි චමදරිව අවසානෙට නෙහාත් රට යයි 😊
@ShifraRahmath
@ShifraRahmath 2 ай бұрын
විශ්ණු ආයෙ ආපු එක ඇත්තටම සතුටුයි.😊කතාවෙ ඉන්න ඕන චරිතයක් 🎉❤
@BhagyaWijesundara
@BhagyaWijesundara 3 ай бұрын
මේ කතාව බලන්නේ SKIP කරලා සද්දා නේහා වින්ද්‍යා ගේ කොටස්
@malshanidissanayake9327
@malshanidissanayake9327 3 ай бұрын
දැන් wow Madam ඇඩ් එක නෑනේ ද?අයින් කරලා 👀😌
@සංජයලියනගේ
@සංජයලියනගේ 3 ай бұрын
😂 බලපු කථා walin ගොන්ම එක
@malshanidissanayake9327
@malshanidissanayake9327 3 ай бұрын
​@@සංජයලියනගේ 😹👍
@kurulukurulu3887
@kurulukurulu3887 3 ай бұрын
​@@malshanidissanayake9327 😂😂😂
@NethmiSinethma
@NethmiSinethma 3 ай бұрын
උදේ ඉදන් නැහිලා නැහිලා රෑට හිත නිදහසේ කතාවක් බලන්න ඉද ගත්තහම ,එයාලට අපිට වැඩිය ප්‍රශ්න පුදුම ප්‍රශ්න තියෙන්නෙ එක්කෙනෙක් නෑ හිනාවෙලා ඉන්න,එක ලස්සන ආදර කතාවක් නෑ මේ කතාවෙ මොකක්ද අනේ දැන්නම් ටෙලිඩ්‍රාමා අප්පිරිය වෙලා තියෙන්නෙ ,එයාලා සල්ලි වලට ප්‍රශ්න දාගන්නවා,අපි ඒවා බල බල ලේ පුච්චගන්නවා ,අඩුම තරමේ ඒකට සාධාරණයක් වත් කරනවනම් කමක්නෑ 😢😢
@Sadalirajapaksha
@Sadalirajapaksha 3 ай бұрын
😂😂😂😂akanam atta apitat ne ohoma prasna
@kurulukurulu3887
@kurulukurulu3887 3 ай бұрын
ඒක නම් ඇත්ත
@padmaweerawanni444
@padmaweerawanni444 3 ай бұрын
නේහා හරිම හිතුවක්කාර කෙනෙක් .
@MadushankaAshanka
@MadushankaAshanka 3 ай бұрын
යාලුවනේ අද මගේ උපන් දිනය
@lochaniperera6548
@lochaniperera6548 3 ай бұрын
Happy birthday 🎉
@WijithaMallika-ii7gd
@WijithaMallika-ii7gd 3 ай бұрын
Happy birthday
@NayanaChamilani-qd5bg
@NayanaChamilani-qd5bg 3 ай бұрын
Happy birthday 🎉
@MadushankaAshanka
@MadushankaAshanka 3 ай бұрын
@@lochaniperera6548 tenkes 👊
@MadushankaAshanka
@MadushankaAshanka 3 ай бұрын
@@WijithaMallika-ii7gd tenkyou👊
@thilakAlwis-i7l
@thilakAlwis-i7l 3 ай бұрын
සදදාගේ පඩේ විතරයි බොරැ වෙඩිල්ල විස්ල් විතරයි බල්ටි නැ..
@Akila25078
@Akila25078 3 ай бұрын
අන්තිමට මේ කතාවෙ රගපාන්න වෙන්නෙ අපිට තමා
@Lifesaver119
@Lifesaver119 3 ай бұрын
මේකේ මේ අඩන ගෑනුන්ට කියන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් ප්ලීස් මුන්ට කියන්න මේ තරම් අඩන්න එපා කියලා මොකද අපේ ගෙවලුත් මූසලවෙලා
@SaduSadu-o2o
@SaduSadu-o2o 3 ай бұрын
නේහාගේ ඇක්ටින් වැඩී ,එයා ඉන්න චරිතේ හරිම කැතයි.
@ThakshiMadumali-xk2zg
@ThakshiMadumali-xk2zg 3 ай бұрын
අනේ කතාව නම් බලන්න වත් හිතෙන් නැහැ 😗😗😗😗
@kelumudayasiri9006
@kelumudayasiri9006 3 ай бұрын
සද්සගෙ කයිවාරැ විතරයි වැඩ නැ
@chathurikakumari9100
@chathurikakumari9100 3 ай бұрын
ඕනෑවට wada අඳින්න ගිහින් eda ඉඳන් balana prekshakayin nethi karagnnawa den nam hodatama wedi.පුදුම edillak eka.
@sajithwickramasinghe726
@sajithwickramasinghe726 3 ай бұрын
මේ සීන් එකට සද්දා පනින් නැත්නම් අනා මෙලාහකට ඔඅතිරාජ ඉවර කරලත් 🚫😊
@chamal944
@chamal944 3 ай бұрын
දිගැසි අනාට line දාන්න ගත්තේ අනා මන්ත්‍රී කමට ඇන්ද වෙලේ ඉදන් තමා.😂 ලංකාවේ කෙල්ලොන්ගේ ඇත්ත තත්වේ හොදට පෙන්නනවා මේකේ. කොල්ලෙක්ට හරියනකොට තමා කෙල්ලොත් ලං වෙන්නේ 😢
@charunigunarathne
@charunigunarathne 3 ай бұрын
සද්දා ඉන්නෙ Casino Hotel එකකද
@nimeshsathkirana750
@nimeshsathkirana750 3 ай бұрын
ඒ වගේ
@HappyCoyote-fe9nm
@HappyCoyote-fe9nm 3 ай бұрын
Chamadari aii anata set wen natte
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 3 ай бұрын
අපෝ මේ නේහාගේ ⁣චුරැ චරැව තමයි අද කතාවේ වැඩි පුරම තිබුනේ..ඇත්තටම එපා වෙනවා කතාව...ඉක්මනින්ම මේ ඇඩෑඩියාව රට යවන්න...නිර්වාන්ට නීතියානුකූලව රට යන්න බැරි නිසා එයාවත් මොනවා හරි හේතුවකින් කතාවෙන් අයින් කරන්න අප්පා...😡😡😡😡😡.....
@lakmaldissanayake5633
@lakmaldissanayake5633 3 ай бұрын
ඇතියාන්තං විශ්නු ඇවිල්ලා ආයත්
@nalaniramani8848
@nalaniramani8848 3 ай бұрын
අනාගෙනුත් කිසිම වැඩක්නැහැ..මේ කතාව දැන් ලෙඩ කපුට වැල කනව වගේ...කතාව අවසන් කලානම් ඉවරයි ..ඔක්කොම අයින් වෙන්න හදන්නෙ..
@senithalochana3689
@senithalochana3689 3 ай бұрын
Sadha අයියා nam superi ❤❤❤❤❤❤❤
@gayaniachala2757
@gayaniachala2757 2 ай бұрын
හැම්දාම එකම තැන...නේහා අඩා ගත්ත ගමන්...එකම කියවා කියව...ව්පා දෙනවා..මේක ඉවර වෙන මගුලකුත් නෙවෙයි
@naleenramyaka4537
@naleenramyaka4537 3 ай бұрын
හේමරත්නය පුදුම තේ බීමක්නෙ බොන්නෙ.. මටනම් පුරුද්දක් වශයෙන් තේ බොන එකෙක්වත් පේන්න බෑ..
@HettigodageWijayasinghe
@HettigodageWijayasinghe 3 ай бұрын
මේක සිරි ලංකාව කියලා නොදන්න උන්නේ මේකෙ ඉන්නේ😊😊😊
@Samanthikadeepani
@Samanthikadeepani 3 ай бұрын
මෙ කතාවෙ නමට ගැලපෙන්නැ දැන් ආදරෙ කියන එක කාලගවත් නැ
@RRRiiiiiii
@RRRiiiiiii 3 ай бұрын
ආදරණීය හමුවීමක් ! හැම කෙනෙක්ටම ලැබෙන්න ඕනී🥰✨❤️ සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු🩷 සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු🌸 ආදරෙයි R
@ReshaPathiranage
@ReshaPathiranage 3 ай бұрын
දිගැසියි අනායි එකතු වෙනවට කැමති අය කෝ....❤❤❤
@HappyCoyote-fe9nm
@HappyCoyote-fe9nm 3 ай бұрын
Chamasarii anai
@sureshmanuranga8280
@sureshmanuranga8280 2 ай бұрын
Me kathawa කෙටියෙන් iwara karahalloko.ආසයි nimawak dhakinna
@NiranjalaAbesinghe
@NiranjalaAbesinghe 3 ай бұрын
මේ සද්දයියාත් කියවනවා වැඩී අප්ප පැය ගානක්
@Itsme88319
@Itsme88319 3 ай бұрын
සද්දා අයියා කොච්චර වැඩ්ඩා උනත් ඔක්කොම දැනගන්නෙ උනාට පස්සෙ..
@DinuKarokeSl
@DinuKarokeSl 3 ай бұрын
පාතාලය කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න සුරන්ගනා කතාවක්ද මන්දා....
@rohanranathunga8917
@rohanranathunga8917 2 ай бұрын
නිශ්ශංකට ආදරේ හැමෝටම ආදරෙයි
@bandhusriya5694
@bandhusriya5694 3 ай бұрын
සද්දාත් කයිවාරු විතරයි . අනාගෙ තාත්තා මැරැනෙ අනාට තිබිබ බුලට් එකනේ.
@hanu5993
@hanu5993 3 ай бұрын
දැන් අනා දිගැසි love එක කෙරෙන්නේ නැද්ද එතකොට
@Mariya-cq9yk
@Mariya-cq9yk 3 ай бұрын
NHS ban epeenawa
@SandaliMuthukuda
@SandaliMuthukuda 3 ай бұрын
9.19බලන්න අරන් 9.20 ට බලලා ඉවරයි😅
@WORLDLIBRARY
@WORLDLIBRARY 3 ай бұрын
😂😂
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg 3 ай бұрын
සද්ද කියන එකා දෙමලෙක්ද ඇද ඇද කතා කරන්නෙ අර ගෑනිට හරි යනව සද්ද
@AmindaLaksadha
@AmindaLaksadha 3 ай бұрын
Saddaiya නියම චරිතය .very nice .❤
@Rawlins.24
@Rawlins.24 3 ай бұрын
Kiyadenna andana tharam.....😅😅😅
@ShashiThennakoon-bq5bh
@ShashiThennakoon-bq5bh 3 ай бұрын
නේහාගේ මල ඇඩියාව නම් අහන් ඉන්න එපා වෙනවා. කොහෙන්ද මේ මල වසන්ගතේ හොයා ගත්තේ
@NilminiNilmini-ev9ie
@NilminiNilmini-ev9ie 3 ай бұрын
Chamadri nm mn kamathima chrithyak.❤
@GKProduct1985
@GKProduct1985 3 ай бұрын
Neha gihilla nirwanwath ගන්න එකයි හොඳම උත්තරේ
@WORLDLIBRARY
@WORLDLIBRARY 3 ай бұрын
Anuthtara Nirwange passport eken rata gihin tiyana nisa Nirwanta ratakata yanna ba
@Chathura-os8rk
@Chathura-os8rk 3 ай бұрын
අපෝ කතාවෙන් බාගයක්ම අර ඒසිගේ අඩෝ වැඩියාව නෙදකින් එපා කරවනවා කතාව 🤮
@nishurajapaksha
@nishurajapaksha 3 ай бұрын
අම්මෝ එකම දේ සැරින් සැරේ පෙන්නන්නේ ඇයි දෙයියනේ 😢
@නිරෝෂා-ඩ5ඵ
@නිරෝෂා-ඩ5ඵ 2 ай бұрын
අපො මෙිි නෙහා අයින් කරන්න අඩනවා අඩනවා ඉවරයක් නැහැ❤
@mapavijesinha1177
@mapavijesinha1177 3 ай бұрын
නේහා තාත්තා ගෙ ජ්ව්තේ ගෑන හිත ල ඔයා යන්න .නිර්වාන් පස්සේ ගෙන්න ගන්න ..
@WORLDLIBRARY
@WORLDLIBRARY 3 ай бұрын
Anuthtara Nirwange Passport eken rata gihin tiyana nisa Nirwanta kisima ratakata yanna ba
@renokaajitha7240
@renokaajitha7240 3 ай бұрын
ඉ ගාවට සමන්දනි අඩයි 😅😅😅😅
@SaraSara-wx2cp
@SaraSara-wx2cp 3 ай бұрын
Chamadarige katawat maru
@Ara555ge
@Ara555ge 3 ай бұрын
Sadda අයියට තියෙන්න මාර පර්සනලිටි එකක් ❤❤
@sudarshihettiarchchi
@sudarshihettiarchchi 3 ай бұрын
❤❤❤
@nilminiilangaratne3296
@nilminiilangaratne3296 3 ай бұрын
මේ නේහා නම් වාතයක්. මෙහෙම චරිත මොනවට දානවද මන් දන්නේ නෑ හැ
@Nishadi399
@Nishadi399 3 ай бұрын
නිර්වාන් ට දැන් තමා අවංක ම ආදරේ ලැබුනේ දැවත් නිර්වාන් ට සාදරනයක් වෙන්න ඕන අයිරා අම්මාත් සතුටු වෙයිනෙ නේහා අයින් කරන්න නම් ඇයි ගෙනාවේ .....හරි විදිහට ඉවර කරානම් ඉවරයි නේ අදින් නැති ව
@nadeekadilrukshi6241
@nadeekadilrukshi6241 2 ай бұрын
😅😅😅😅😅😊😊😊😅😅😊😅😅😊😅😅😅😅😊😊
@nadeekadilrukshi6241
@nadeekadilrukshi6241 2 ай бұрын
😅😊😅😊😅😊😊😊
@nadeekadilrukshi6241
@nadeekadilrukshi6241 2 ай бұрын
😊😅😅😅😊😅😅😅
@WORLDLIBRARY
@WORLDLIBRARY 3 ай бұрын
අනා වගේ බොරු තර්ජන දාලා මිනිස්සු කටින් බය කරන් ඉන්න ඩයල් එකක් හැම ගමකම ඉන්නවා😂😂
@Itsme88319
@Itsme88319 3 ай бұрын
අනාට හරියන්නෙ වින්ද්‍යා තමයි
@mdsohelsohel8068
@mdsohelsohel8068 2 ай бұрын
එපා වෙලා දැන්නම් මේ කතව නේහා හින්දා
Worst flight ever
00:55
Adam W
Рет қаралды 30 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 79 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 138 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 30 МЛН