Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 824 | 12th August 2024 | Sirasa TV

  Рет қаралды 640,735

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 453
@SirasaOfficial
@SirasaOfficial 29 күн бұрын
අද ඉඳන් රොකී බලන්න සෙට් වෙන්න 😍 kzbin.info/www/bejne/gXzXn4Oabqqia9E
@renokaajitha7240
@renokaajitha7240 29 күн бұрын
මම නම් ඒක බැලුවා ❤
@gamingwith5454
@gamingwith5454 29 күн бұрын
මේක වගෙ පල් කරේ නැතොත් හොඳයි
@MaprensseySelwa
@MaprensseySelwa 28 күн бұрын
Mtahetnna.ayusta.ldkbhtkrnnynvate
@MrYajith
@MrYajith 28 күн бұрын
බලනවා❤
@user-ws4rd2bq8i
@user-ws4rd2bq8i 28 күн бұрын
Appo mulin hodai passene epa wenne.
@KaveeshasathsaraDissanayaka
@KaveeshasathsaraDissanayaka 29 күн бұрын
ඉස්සර අනා හින්දා මේ කතාව ආසාවෙන් බැලුවා ඒත් දැන් අනායි වින්දයයි හින්දා මේ කතාව අප්පිරියා වෙලා.😢
@user-mn4ss2ez6o
@user-mn4ss2ez6o 29 күн бұрын
අනයි වින්දයයි කියන්නෙ සහෝදර කමක් විතරයි. අපේ අය චූටි දේත් ඇඳේට බලන එක නතර කරන්න බෑනෙ. ගොඩේ ගමේ උනත් වෙච්ච දේට වඩා නොවෙච්ච දේ වපුරනවනෙ. මම නමි ඒවට හොඳට පදන් උනා. මගේ මහත්තය මැරුනට පස්සෙ. හොඳට ඉන්න කෙනාට වේසි කියල නම තිබිබට ඒ දේ කරන කෙනාට ඒ නමින් අපේ සිංහල ජනතාව අමතන්නෙ නෑ. ඒ නිසා අනාගෙයි වින්ද්‍යාගෙයි මට පේන්නෙ සහෝදර කමක්ම විතරයි
@KavithRandilu
@KavithRandilu 29 күн бұрын
Mokakda una prashne
@ranialgiyanna953
@ranialgiyanna953 29 күн бұрын
Ana.hema hithuwata.vendiya.hema.hithanne.nea
@nilunilani8123
@nilunilani8123 29 күн бұрын
එක නම් ඇත්ත අද කලේ ගැනියෙක් ට මිනිහෙක්ට කෙල්ලෙක්ට කොල්ලෙක්ට යාලුවෝ සහෝදරයෝ වගේ ඉන්න බෑ බලන උන්ට ඒවා දිරවන්නේ නැ
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 28 күн бұрын
ඒ කතාවට මමත් එකඟයි👍👍මම නම් කියන්නේ.අනා වින්දා බැන්දට කමක් නෑ❤❤.දීගැසි බදින්නැතුව
@anusharanatunga5619
@anusharanatunga5619 28 күн бұрын
අනා නම් එහෙම හිතල නෑ වගෙ ඒත් වින්ද්යා ගෙ හිතෙ ටිකක් තියන බව පේනවා. එයා දිගැසි අනා එක්ක කතා කරනකොට ඊර්ෂ්‍යා බව පෙන්නනවා.
@SeafarerTales-v4w
@SeafarerTales-v4w 29 күн бұрын
මමනම් කැමතියි අනාගෙයි,වින්ද්‍යාගෙයි සහෝදර ප්‍රේමයට... අපි වැරදියට බැලුවොත් තමයි වැරදියට පේන්නෙ. වින්ද්‍යා වෙනුවෙන් විපුල හිරේ යනවා වැරදි බාර අරන්.විපුල වගේ වෙන්න ,ගොඩක් අයට බෑ...
@user-yq4yd1lg8u
@user-yq4yd1lg8u 29 күн бұрын
Eka.aththa.
@RelaxationVibes223
@RelaxationVibes223 29 күн бұрын
Ethana awla thiyenne වැඩ කන්දරාවක් තියෙන මිනිහා. අඩුම තරමෙ තාත්තා වෙනුවෙන් අර කරපු දේට වෙලාව නැති උන මිනිහා රින්ගලා තියෙන්නෙ වින්ද්‍යා ලගෙ ගෙදරටනෙ. ඒ රින්ගලත් අර ආරංචිය නිසා ඔක්කොම වැඩ දාලා එල්න් වෙනකන් එහේ ඉන්න කල්පනාව 😂. හම්මෝ ඉතින් සහෝදර ප්‍රේමයනන් හොදයි තමා
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 27 күн бұрын
වින්ද්‍යගෙ හිතෙ අනා ගැන තියෙන්නෙ ආදරෙ මිනිහා කරගන්න
@maheshsky950
@maheshsky950 29 күн бұрын
මේ කතාව ලියනකෙනාගෙ පව්ල කැඩිලද😂
@user-tx4my6kb5r
@user-tx4my6kb5r 29 күн бұрын
එකම තමයි මටත් හොයන්න ඕනේ 😅😅😅
@vklife840
@vklife840 29 күн бұрын
😂😂
@GKProduct1985
@GKProduct1985 28 күн бұрын
😂😂😂😂
@WasanaDilhani-zf7fc
@WasanaDilhani-zf7fc 28 күн бұрын
😂😂😂
@dahamdiaranya8338
@dahamdiaranya8338 28 күн бұрын
Aiyoo hina matanam
@user-dg3wv6nv9o
@user-dg3wv6nv9o 29 күн бұрын
පේන අයට ලැජ්ජාවක් වුනාට විදැායා කියන්නේ අනාට අමිම කෙනෙක්
@chinthajayawardana9194
@chinthajayawardana9194 27 күн бұрын
ඒක ඇත්ත
@user-bl2kk1mj5j
@user-bl2kk1mj5j 27 күн бұрын
Oww
@dasunakalanka9732
@dasunakalanka9732 19 күн бұрын
amma keneknm amma kenek wage inna onane ana passe yanne natuwa
@rasikathushari6026
@rasikathushari6026 29 күн бұрын
අනේ මේ අනාගෙයි වින්ද්‍යාගෙයි මල විකාර බලලා දැන් එපා වෙනවා.මේ මිනිහට මාර වැඩ ගොඩක්නෙ තියෙන්නෙ .ගෙදර දේවල් බලන්න වෙලාවක් නැහැ .හැබැයි මේ අස්සෙ ලැගලා ඉන්න නම් වෙලාව තියෙනවා .
@RelaxationVibes223
@RelaxationVibes223 29 күн бұрын
Sirawatama. Ahuwoth puduma wada godak. Eth baluwoth windyalage gedara ලැගගෙන
@tushariperera7650
@tushariperera7650 29 күн бұрын
Yes
@TharakaDhilshan
@TharakaDhilshan 28 күн бұрын
අනා වින්ද්‍යට සලකන්නෙ අම්මෙක්,අක්කෙක්ට වගේ මේක බලන උන් තමා උන් දෙන්නා ජෝඩු කරන්නෙ😂😂😂
@nkaa444
@nkaa444 29 күн бұрын
ඕනම මිනිහෙක් තමන්ගේ වාසියට විතරයි වැඩ කරන්නේ සද්දා උනත් එහෙමයි
@LakshilaNadeeshani
@LakshilaNadeeshani 29 күн бұрын
Ou meeyak kadanne atha lewakanna nemei kiyanawane
@user-oh1vr7mw2d
@user-oh1vr7mw2d 29 күн бұрын
@@nkaa444 ඔඕ අනේ මේ මහේෂ් සද්ධගෙ චරිතෙත් කන්න හදන්නේ.
@AH_DPP
@AH_DPP 29 күн бұрын
සද්ධා තැනේ බලලා ඇනේ ගහන්න වෙලාව එනකම් ඉන්නේ මේ යන ලෙසට
@SheharaNethmina
@SheharaNethmina 27 күн бұрын
Ona minihek kiynne oyth e godeda
@nkaa444
@nkaa444 27 күн бұрын
@@SheharaNethmina තමුන්ට අදාල දේ විතරක් කරගෙන ජීවත් වෙන්න.මගෙන් ප්‍රශ්න අහන්න ඔයා කවුද
@NethmiSinethma
@NethmiSinethma 29 күн бұрын
අනා ❤ දිගැසි ලස්සන ආදර කතාවක් බලන්න හිටපු අපි පව් ඒයි,දැන් වින්ද්‍යගෙයි අනාගෙයි විගඩම් බලන්න වෙලා 😢
@praveenguruge2479
@praveenguruge2479 29 күн бұрын
Me sikurada iwarai
@SandaliJayamini
@SandaliJayamini 29 күн бұрын
Kathava ivaradha sikuradha 🤨🤨
@praveenguruge2479
@praveenguruge2479 29 күн бұрын
@@SandaliJayamini 2 wenida
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s 29 күн бұрын
අනේ ද කියන්නේ නාකි ව්සේ
@PasinduMaduranga-fw1rm
@PasinduMaduranga-fw1rm 29 күн бұрын
​@@praveenguruge2479kawadda iwara wenne aluth kathawak daanawada
@mnera942
@mnera942 29 күн бұрын
නාකිච්චිව ඒල්ලන්න යනවනේ අනාගෙ ඇගේ😂😂
@explorer726
@explorer726 28 күн бұрын
දැන්නම් අනාව අප්පිරියා වෙන්න හදන්නේ. මූ අයියට කිව්වා ගෑණු නලවනවා කියලා. අයියා නැලෙව්වේ කෙල්ලොනේ. මේකා බැඳපු ගෑණුත් නලවනවා.😂😂😂
@dasunakalanka9732
@dasunakalanka9732 19 күн бұрын
ekenma ekenma mu badapu ganu tmi nalawanne
@SandhyaniWijesinghe
@SandhyaniWijesinghe 29 күн бұрын
ලැජ්ජයි අනාගෙ චරිතය ගැන . මෙහෙම හැසිරිම් කථා වලට දැමිම අහිංසක දෙමාපියන්ටත් අපහාසයක් බව නොදැනිම කනගාටුවක් . අහිංසක දෙමාපියන් ගෙ පුතුන් දෙදෙනාම හැදියාවක් නෑ. මෙය කථාවක් . බොහොම කනගාටුයි ලංකාවෙ රචනා ගැන කථාවෙ වැදගත්කම නැති කර ඇක. දාගැසිට මෙවගේ දෙකේ තුනේ චරිත ගලබන්න එපා.
@kushi784
@kushi784 29 күн бұрын
එහෙන් මල්ලි අනුන්ගෙ ගෑනියෙක් බලා ගන්නවා,අරහෙන් අය්යා අනුන්ගේ තාත්තා කෙනෙක් බලා ගන්න වා මෙහෙන් තමන්ගෙ අම්මා බලන්න එකෙක් නෑ..
@user-mz8qp1ow5f
@user-mz8qp1ow5f 20 күн бұрын
දැන් නමි මෙිලො රහක් නැ නාකි කොලමි විතරයි
@kanthikan5145
@kanthikan5145 29 күн бұрын
අනාගෙයි වින්ධ්‍යයා ගෙයි තියෙන්නෙ සහෝදර බැදීමක් බොලවු නිකන් පද හදන්න එපා
@chandrikamadumali1846
@chandrikamadumali1846 28 күн бұрын
𝑴𝒂𝒕𝒂 𝒕𝒉𝒆𝒓𝒖𝒏𝒆𝒕𝒉 𝒆𝒌𝒂𝒎𝒂𝒊
@nimsaraweerasena5630
@nimsaraweerasena5630 29 күн бұрын
ඒ දවස්වල කොච්චර හොදට තිබ්බ කතාවක් ද මේ, දැන්?? 😂
@hanu5993
@hanu5993 29 күн бұрын
අනාට මේ හෙල්ලෙන්නවත් බැරි තරම් වැඩ නිසා තාත්තාගේ පින් වැඩේට යන්න බෑ කියලා ඇවිල්ලා තියෙන්නේ වින්ද්‍යාට කියලා කවාගන්නනේ 😂එයාගෙන් අම්මාට වෙන්නෝනේ යුතුකම් දිගැසි ලව්වා කරගන්නවා.පව් දිගැසි
@RelaxationVibes223
@RelaxationVibes223 29 күн бұрын
E sirawatama. Eeye episode eke okkoma digasita pawarala maha wada godak kiyala meka awith thiyenne windyalage gedaratane. Dan eli wenakn ehe innawalu 😂😂😂. Hane manda අනා ගෙ වැඩ කන්දරාව තියෙන්නෙ වින්ද්‍යාගේ ගෙදර. නෙදකින්
@RenukaRathnayaka-hc5px
@RenukaRathnayaka-hc5px 29 күн бұрын
Digesine එළදෙන wage e pawulema ellenna යන්නේ .kita gurek wath nedda
@hanu5993
@hanu5993 29 күн бұрын
අරහෙ අක්කාගේ මිනිහා හොරෙන් රට පනින්න යනවා.දිගැසිට අම්මාව shape එකේ බාර දීලා චන්දෙත් පැත්තක දාලා මූ නාකි ගෑනුන්ගේ දුක අහන්න යනවා.
@Wijethungaarachchigeires-ui7id
@Wijethungaarachchigeires-ui7id 29 күн бұрын
අනේ තමන්ගේ මිනිහට උනත් ඔහොම බාල්දුවෙන්න එපා සාමන්දිනි.
@AH_DPP
@AH_DPP 29 күн бұрын
අනේ ඔව්.මගෙ සැමියාත් ඔය වගේම යි.තමන්ගෙ උවමනාවෙන් කසාද බැඳලා සමාජෙට පේන්න දැන් ඔය වගේම වෙනස් කම් කරනවා.දකිනකොට දුකයි.
@anusharanatunga5619
@anusharanatunga5619 28 күн бұрын
අනේ ඔව් , ටිකක් ගනන් උස්සලා හිටියනම් මිනිහම පස්සෙන් එයි. අර ගහන්න ගහන්න වදින මිනිහ මෝඩයෙක් කියන එක සමන්දනීට ගැලපෙනවා
@P.l-jl2dq
@P.l-jl2dq 28 күн бұрын
​@@AH_DPPmatath ehemai
@user-oh1vr7mw2d
@user-oh1vr7mw2d 29 күн бұрын
අනාගෙත් කට විතරයි. තමන්ගේ අක්කට වෙන දේ ගැන නිකමටවත් බැලුවේ නෑ
@shanikaddesilva619
@shanikaddesilva619 29 күн бұрын
ඌට ඕනි වසන්තගේ ගෑනි අස්සෙ රිංගන්න විතරයි
@user-mz8qp1ow5f
@user-mz8qp1ow5f 20 күн бұрын
අනුන්ගේ ගැනු රකිනවා අමිමා අක්කා ගැන වගක් නැ අනාට
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 28 күн бұрын
ඒ උනාට අනාගෙ වින්ද්‍යාගෙයි තියෙන්නෙ අමුතුම බැදීමක්.ඒ දිහා නරක විදියට බලන අපි වැරදි
@ThushariSanjeewani-t4x
@ThushariSanjeewani-t4x 28 күн бұрын
කැත හිතින් බලනකොට පේන්නේ ඔක්කොම කැතට. සහෝදරත්වය එක අම්මගේ නොවුනත් පවතින්න පුලුවන්.
@sisirakumara3442
@sisirakumara3442 29 күн бұрын
වාසියක් නැත්තමි කාසියක් වුනත් උඩ දාන්නෙ නෑ ...... සද්ධා අයියා හොද පාඩමක් ...
@dilshangamage8957
@dilshangamage8957 29 күн бұрын
අද නම් දිගැසි ලස්සනයි 🥺
@PrasachamiJayaa
@PrasachamiJayaa 29 күн бұрын
සමන්දෙනීව දාලම යන්න ඕනා මොංගල් චරිතය 🫵🫵
@Priyanthi-gn1sn
@Priyanthi-gn1sn 29 күн бұрын
බත් කවන එක දැකල බලන අයට කතාව අප්පිරිය වෙල. ඇදක් උඩ දැක්කොත් මොනව වෙයිද . බැන බැන හරි හැමෝම බලනවා😂
@lalitamaleni8996
@lalitamaleni8996 28 күн бұрын
බත් කව්නව දැක්ක ශාන්ති ...😅😅😅මේව බලන අපිට තලන්න ඕනා
@lalitamaleni8996
@lalitamaleni8996 28 күн бұрын
ඩිරෙක්ටර් මහත්තයෝ වින්ද්‍යාගෙ නම්බුව කා එපා .ලංකාවෙ ගෑනු දැන් යන්නෙම නුහුරට ටෙලි නාට්‍ය කින් වත් ආදර්ශමත් කතාවක් ලියන්න බැරිද.පනින රිලව්ට් ඉනිමං නොතියා.
@Bash72
@Bash72 28 күн бұрын
ඇදක් උඩ දැක්කොත් රසකර කර බලයි බන්...තව ඒ ⁣වගේම කොටස් ඉල්ලයි😂😂😂
@priyankalalani311
@priyankalalani311 28 күн бұрын
Appiriyaiy
@vklife840
@vklife840 29 күн бұрын
අනා හැසිරෙන්නේ කිසිම දෙයක් තේරේන්නේ නැති තොත්ත බබා වගේනේ. වින්දයා මොකාටද එන්නේ කියලා තේරේන්නේ නැද්ද
@lalitamaleni8996
@lalitamaleni8996 28 күн бұрын
😅😅😅😅
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 29 күн бұрын
දැන් තියෙන්නේ වින්ද්‍යාගෙ අනාගෙයි මල ඉලව්ව බලන්න පව් අහිංසක දිගැසි 😊😊😊
@ayeshakumudu1684
@ayeshakumudu1684 29 күн бұрын
අනා එපා උනා චික් විකාර මුන්ට ලැජ්ජ නෑ අපිටත් ලැජ්ජ නෑ මේ විකාර බලන්න අනා අප්පරියයි දැන්
@upulsandaruwan4436
@upulsandaruwan4436 29 күн бұрын
එදා ලින්කන් වෙනුවට අනා ගියා නම් නාට්‍ය ලස්සනයි කියලා හිතෙනවා දැන්නම් 🤨
@manorilakmali7539
@manorilakmali7539 28 күн бұрын
Owuu අනේ ..හිනා wennawath තිබ්බා 😂😂
@KumariWasana-se4xv
@KumariWasana-se4xv 29 күн бұрын
දැන් විශ්ව කොල්ලොන්ගෙ චරිතවලට් ගැලපෙන්නෙනෑ වයසයි .තාත්තලාගෙ චරිත තම ගැලපෙන්නෙනෙ 😁
@gangashamali2652
@gangashamali2652 29 күн бұрын
කොහෙද එච්චර වයසක් විශ්වට
@neranjalneranjal3673
@neranjalneranjal3673 28 күн бұрын
Kauda den wishwa meke.
@shyamalifernando616
@shyamalifernando616 28 күн бұрын
ආයුෂ්
@Dilru13
@Dilru13 28 күн бұрын
Sharukta puluwan nam kollage charitheta thawama Pana powanna ape wiswata AI Beri Mata nam ehema loku wayasak penne na
@sujathapushpakanthi44
@sujathapushpakanthi44 28 күн бұрын
Ow,,,ow
@user-sj8nz9kd1v
@user-sj8nz9kd1v 29 күн бұрын
අනේ අද හවස විශ්ව හම්බුනා කුරුණෑගල P&G එකේදි.හිනාවුනා.හරිම නිහතමානී .
@EranjaniJayarathna
@EranjaniJayarathna 29 күн бұрын
එයාගෙ මහ ගෙදර තියෙන්නෙ අපෙ ගමෙ කටුගස්තොට.එය හරිම නිහතමනී කෙනෙක් හොදට හිනා වෙලා කතා කරනවා
@Ishan_vlogs___
@Ishan_vlogs___ 28 күн бұрын
@@EranjaniJayarathnaKatugastota kohed
@sudathrohana8931
@sudathrohana8931 28 күн бұрын
ඒ වුනාට එයා සමන්දිනීට කරන්නෙ කැත වැඩේනෙ. කොච්චර නිහතමානි වුනත් වැඩක් තියෙද?😂😂😂
@GAGAN.PRAVEESHA.KALANA
@GAGAN.PRAVEESHA.KALANA 28 күн бұрын
Eth මේ චරිතෙ vishwata ගැලපෙන්නේ නැ නේද
@GAGAN.PRAVEESHA.KALANA
@GAGAN.PRAVEESHA.KALANA 28 күн бұрын
​@@Ishan_vlogs___gohagoda
@SarathKumara-qk1tv
@SarathKumara-qk1tv 29 күн бұрын
වින්ද්‍යා හිරේ ගිහින් දරුවා අනයි දිගැසියි බාර ගත්තනම් හරි මොකද වරදක් කරොත් දඩුවම් විදින්නම ඕනේ
@RelaxationVibes223
@RelaxationVibes223 29 күн бұрын
Hane windya kohoma hari daruwath ekka ratakata පැටෙව්වනන් හරි.
@AH_DPP
@AH_DPP 29 күн бұрын
ඒක තමයි චන්ඩි රැජින වගෙ වැඩ කරලා දැන් දුව ගැන හිතන්නේ.
@user-dg3wv6nv9o
@user-dg3wv6nv9o 29 күн бұрын
එයා වරදක්කලේනැ
@lakminilakmini7089
@lakminilakmini7089 29 күн бұрын
Matath ehema hithuna
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 28 күн бұрын
එයා කොහෙද බං වරදක් කරේ.එයා කරේ තමන්ගේ මහත්තයා මරපු එවුන්ව මරපු එක.❤❤
@thivwankasugandi3225
@thivwankasugandi3225 29 күн бұрын
අප්පෝ මේ කතාවෙ අනාගෙ චරිතෙ ගැනයි, නිර්වාන්ගෙ චරිතෙ ගැනයි පුදුම කළකිරීමක් තියෙන්නේ, තමන්ගෙ අම්මා තාත්තට වැඩිය අනුන්ගෙ ගෑණු ලොකු වෙලා, ශික්,,, 😢
@sanathajayasingha4655
@sanathajayasingha4655 28 күн бұрын
Nahinnathuwa ida palla ban.meka drama ekak.unta karanna Kiyanna charithene un karanne.ubala kiyana Ewa un ganna ganne na.un hodata Salli hamba Karanawa ubala Nikan le puchcha gannawa.monada ubalata labenne.😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱
@nilumg-dw9el
@nilumg-dw9el 29 күн бұрын
අනේ දිිගැසිට.හොඳ .කොල්ලෙක් සෙට්.කරන්න
@ranjithlalamaranayake6469
@ranjithlalamaranayake6469 29 күн бұрын
අනා සද්ධගෙ අනාගත plan එකේ ඉත්තෙක් විතරය් වගේ
@ChaminiWeerasuriya
@ChaminiWeerasuriya 29 күн бұрын
මටත් හිතුනෙ එච්චරයි
@UkwattageUkwattage
@UkwattageUkwattage 29 күн бұрын
සාන්ති කල්පනා කරේ වතුර ගේන එක නෙවෙයි මෙහෙම කෝලන් බලන්න උනානෙ කියලා 🎉🎉🎉
@DilhariDisna
@DilhariDisna 28 күн бұрын
අනා වින්ද්‍යා එක්ක ලව් එකක් නෑ .ඌට එයා සහෝදරියක් වගේ .වසන්ත අයියට තාත්තට වගේ සලකපු නිසයි වින්දයාට සලකන්නේ❤❤
@nishanthilakmali9308
@nishanthilakmali9308 29 күн бұрын
සද්ද අනුන්ගෙ පානෙන් එලිය බලන්න හදන්නේ.. දැන් දැන් අනාගෙයි වින්දාගෙයි මල කෝලන් වැඩි
@rasikarasika7832
@rasikarasika7832 29 күн бұрын
Comment බැලුවා කතාව බැලුවේ නෑ ඇත්තටම දැන් මේක මෙලෝ රහක් නැතිවෙලා තියෙන්නේ .දෙවෙනි ඉනිම බලනවා ඊට වඩා හොදයි .ඉස්සර කොච්චර හොදට තිබ්බද.
@ranjanijathungamage4464
@ranjanijathungamage4464 29 күн бұрын
මේක දැන් බලන්න හිතෙන්නෑ
@dewmishenaya9359
@dewmishenaya9359 28 күн бұрын
Adeta balana ayata ahamay panne
@ShanikalakmaliLakmali-wn4ge
@ShanikalakmaliLakmali-wn4ge 28 күн бұрын
ස්චින්,ශලා ඉදපු දවස් වල කොච්චර ලස්සනද මේ කතාව
@user-tx4my6kb5r
@user-tx4my6kb5r 29 күн бұрын
වින්දය අඩන්න එපා දරුවා දිගැසි බලා ගනියී 😅😅😅
@lalitamaleni8996
@lalitamaleni8996 28 күн бұрын
😅😅😅
@achininisansala5910
@achininisansala5910 28 күн бұрын
අනාට අම්මලාත් එක්ක තාත්තාගේ උපන්දිනේට කෑම බෙදන්න යන්න බෑ චන්දේ කියලා..ඒ වුනාට අනුන්ගේ ගෑණුන්ගේ ගෙවල් වල රිංගනවා...😂
@janakadevendra7532
@janakadevendra7532 29 күн бұрын
අනාට වින්ද්‍යා අක්කලගේ ගෙදර යන්න නම් වෙලා තියෙනවා .අනා බත් කවා ගන්නවා දිගැසි දැක්කා නම් දිගැසි පව් නේද😂😂😂😂
@kushi784
@kushi784 29 күн бұрын
වින්ද්‍යා ට වැඩි කල් රගන්න වෙන්නෑ
@demindakonara1145
@demindakonara1145 29 күн бұрын
Hodha wede.
@nadeshanadesha4349
@nadeshanadesha4349 28 күн бұрын
මොන දේ උනත් අනා දිගැසිට ආදරෙයි කියලාවත් එ දෙන්නා සම්බන්දයක් පටන් අරන් නැනෙ.අනික අයියා එක්ක අවුරුදු ගානක් යාලු වෙලාඉදලා මල්ලි එක්ක පවුල් කන්න කැතයි නෙද.එක ගෙදර එකට කොහොමද ජිවත් වෙන්නෙ එනිසා කාව අනා බැන්දත් දිගැසි එපා.අනාට කොයි වෙලෙත් නාහින් අඩාගෙන ඔරවගෙන ඉන්න දිගැසි වගෙ කෙනෙක් හරියන්නෙ නැ.වින්ද්‍යාවගෙ හයියක් වෙන්න පුලුවන් ගැනියෙක් තමා හරියන්නෙ
@nimeshsathkirana750
@nimeshsathkirana750 29 күн бұрын
අනා සෙවලයෙක් කරලා සද්දා අවස්තාවාදියෙක් කරලා අපරාදේ 😢
@MSSWSIRIWARDHANA
@MSSWSIRIWARDHANA 29 күн бұрын
දිගැසිගේ ලස්සන ❤🥰 එන්න එන්නම ලස්සන වෙනව ❤
@IsharadulanjaliDulanjali
@IsharadulanjaliDulanjali 29 күн бұрын
ඇත්තටම
@user-kn9or5dw6i
@user-kn9or5dw6i 29 күн бұрын
ඕක තමයි කලින්ම කිවේ සද්දා ලගට යන්න කියලා කොහෙද වින්දයාට මනමාල කම ගැවුවානේ අර පොඩි එකා තමයි අසරන වෙන්නෙ දැන්
@sachiwarnaweera281
@sachiwarnaweera281 29 күн бұрын
අනේ වඳින්නං මහේෂ් සද්දගෙ චරිතෙනං නාස්ති කරන්න එපා . අපි හරි ආදරෙයි ඒ චරිතෙට
@WasanthaRanjanee-tk3fr
@WasanthaRanjanee-tk3fr 28 күн бұрын
දැන් වැඩක් නෑ.සද්ධාගෙ සද්ධාවත් ඇමතියට දෙවෙනි නෑ
@pradeekumari3177
@pradeekumari3177 29 күн бұрын
පේනවනේ ලංකාවේ මිනිස්සු කතා හදන හැටි 😂
@saman190
@saman190 28 күн бұрын
අනේ විශ්ව අයියේ ඇයි ඔයාමේ චරිතෙ බාර ගත්තෙ ඔයා හරිම නිහතමානී කෙනෙක් ❤❤❤❤දුකයි ayush ගෙ චරිතෙට අවසනෙටවත් සාදාරනයක් කරන්න
@anuradikarathnayaka7805
@anuradikarathnayaka7805 29 күн бұрын
ඇත්තටම ලැජ්ජයි අනාගෙ චරියාව
@NethmiSinethma
@NethmiSinethma 29 күн бұрын
කැතයි ලැජ්ජයි හිරිකිතයි ඕයි😂, මොනාද මේ වෙන්නෙ
@lalitamaleni8996
@lalitamaleni8996 28 күн бұрын
අම්මපා ඕක තමයි ලින්කන් කියලා ඇත්තෙ හැමදාම 😅😅😅
@NilanthiSamankumari-zs5ds
@NilanthiSamankumari-zs5ds 29 күн бұрын
දිගැසි නැති තරමට හොදයි
@apppappp5227
@apppappp5227 29 күн бұрын
Aniwa niliyangan mata appiriyama niliyak ...
@thiliniwijesekera4031
@thiliniwijesekera4031 29 күн бұрын
Me too
@nirangalaananda974
@nirangalaananda974 28 күн бұрын
Me too
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw 29 күн бұрын
අනේ මෙහෙමත් පුතාල දෙන්නෙක් තාත්තගේ උපන්දිනේට කිසිම දේකට උදව්වට නෑ අම්මා අමතකම වෙලා කොහෙවත් උන්ට තනි රකිනවා මෙහෙම පුතාලානම් නොපතන්
@achininisansala5910
@achininisansala5910 28 күн бұрын
දිගැසිට වෙන කොල්ලෙක් සෙට් කරලා ලස්සන ආදර කතාවක් ගේන්න
@user-gg5gh8xr5w
@user-gg5gh8xr5w 29 күн бұрын
අනේ මේ කතාවේ මුල මතක් වෙද්දි ඔයාලට මතකද සලනි තාරකා සචින් .දෙන්නා දුවද්දි . දැන් ලස්සන නෑ මෙලො රහක් නෑ
@buddikaruwanthi8075
@buddikaruwanthi8075 28 күн бұрын
සද්දත් එපා වෙනවා අනාත් එපා වේගෙන යනවා😢😢කතාව වෙනස් කලොත් නරකද
@LakshilaNadeeshani
@LakshilaNadeeshani 29 күн бұрын
Me ayushge homba kata riwat wenna aninna hithenne mata vitharada😅
@renokaajitha7240
@renokaajitha7240 29 күн бұрын
සාන්තිට හොදයි ඕපදූප හොයන්න 😅😅😅😅😅 ඇස් දෙක උඩ ගියා බත් කවනවා කිවූවම
@chathurikaharshani6687
@chathurikaharshani6687 29 күн бұрын
වින්ද්‍යා නැත්නම් හොඳයි අනේ..පව් දිගැසි.. වින්ද්‍යගේ දූත් පව්..අනාටත් අනේ මන්දා..රස්සාව කරපු තැනින් පරස්තාව කරගන්න හදනවා.. වින්ද්‍යව නම් පේන්න බෑ මට දැන්..😡
@user-pq5ec9dt5o
@user-pq5ec9dt5o 29 күн бұрын
අනා කොයි වෙලාවෙත් ව්න්ද්‍යාගෙ ගෙදර
@user-wh2bw9ko3o
@user-wh2bw9ko3o 29 күн бұрын
සද්දා හින් නුලෙන් වැඩේ කරගෙන යනවා
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 29 күн бұрын
ව්න්දයා හදන්නෙ අනුන්ගේ හිත්වල අනාගෙ එයාගෙ සම්බන්දයක් තියෙනවා කියලා පෙන්නන්න එතකොට ලේසියෙන් පුළුවන් අනාගාවට යන්න
@SamudrikaDilanjalee-rs7tu
@SamudrikaDilanjalee-rs7tu 29 күн бұрын
අනාගෙයි වින්ද්‍යාගෙයි විගඩම් skip කරන මම
@anusharanatunga5619
@anusharanatunga5619 28 күн бұрын
මිනීමරුම් කීපයක් කරපු ගෑනියෙක් බේරගන්න කතා කරන්නෙ අනා... ඔහොම උන් තමා පාර්ලිමේන්තුවට යන්නෙ 😂
@Uwani-mt8cr
@Uwani-mt8cr 28 күн бұрын
E marapu unoth hoda un newene
@anusharanatunga5619
@anusharanatunga5619 28 күн бұрын
@@Uwani-mt8crඉතින් කවුද කීවෙ හොදයි කියලා
@gangashamali2652
@gangashamali2652 29 күн бұрын
මටනම් හිතෙන්නේ දවසක අනාට ගේම දෙන්නෙත් සද්දා අයියා කියලා එයගේ කතාවෙන් ඒක තේරෙනවා
@user-tf6lj5rk5c
@user-tf6lj5rk5c 29 күн бұрын
අද දිගැසි ගොඩාක් ලස්සනයි..
@user-tf3hz5es4u
@user-tf3hz5es4u 29 күн бұрын
සමන්දනී අයුෂ්මත් කොටස් හරි වැඩිය දන්නකො
@anomas8640
@anomas8640 29 күн бұрын
විපුල මල්ලියා දැන් මහතයි නේද❤
@senithalochana3689
@senithalochana3689 29 күн бұрын
Sadha අයියා nam superi acting ❤❤❤❤❤❤❤❤❤
@chathuperera4150
@chathuperera4150 29 күн бұрын
අනාගෙ චරිතේ හැටියට අනාට වින්ද්‍යා වගෙ කෙනෙක් හරියන්නෙ නෑ.නිකරුනේ අනාගෙ චරිතෙ කන්න එපා.. අපිට කතාව බලන එකත් එපා වෙනවා.. මුලින් කතාව හොදට අරන් ගිහින් පස්සෙ චාටර් කරනවා.. මම නම් අය බලන්නෙත් නෑ 🤮
@kumudinipriyanka7970
@kumudinipriyanka7970 28 күн бұрын
Ana vindya වෙනුවෙන් කරන්නේ යුතුකම් ඉෂ්ට karana එක .මනුස්සකම pennanne. නමුත් digesi බලෙන් නේද දෙවෙනි ළඟට yanne.
@sandunikalakmali6758
@sandunikalakmali6758 29 күн бұрын
Vipulage lassana 😊😊
@anomas8640
@anomas8640 29 күн бұрын
සමහර අය කතාවෙන් උනත් ගන්න සමහර ආදර්ෂ හරි මෝඩයි කසාද බැදල ලමයි එක්ක තනි උන ගැණියකුට ලං වෙන එක ගැන හිතන විදිය හරිම කැතයි ලමයි එක්ක තනිඋන එකියක් කියන්නෙත් ලේ ඇටමස්නහර වෙලින් හැදුන එකියක් 🙄
@ShashiThennakoon-bq5bh
@ShashiThennakoon-bq5bh 29 күн бұрын
මතකද කිසා කියලා ලස්සන කතාවක් බැලුවා ඒකේ ඉතිරි කොටසුත් ආපහු පෙන්නන්න කියලා අපි සිරසෙන් ඉල්ලමුද.
@thakshilaweerasinghe9174
@thakshilaweerasinghe9174 29 күн бұрын
විද්‍යා අක්කා අනාට ගැලපෙනවා
@user-yw3ho2dn6d
@user-yw3ho2dn6d 29 күн бұрын
පිස්සුද anata galpenne digasi
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 29 күн бұрын
මේවා ඉතින් රටේ ලෝකෙ වෙන දෙවල් තමයි ❤❤❤❤❤❤😢😢😢😢😮😢😂😂😂😂😂
@user-dm2es2ip8b
@user-dm2es2ip8b 28 күн бұрын
අයිරා අමිම ෙග් පුත්තු ෙදන්නම එකයි 😢 ෙදන්නටම තමන්ෙග් අමිමව බලාගන්න ෙවලාවක් නැ අෙන් ෙමි ව ෙග් පුත්තු 😡😡😡
@dusanthakumara6372
@dusanthakumara6372 28 күн бұрын
ලස්සන ආදර කතාවක් බලන්න හිටියෙ, දිගැසි❤අනාගෙ , අපි දැන් බලනව ලස්සන කතාවක්
@user-lh5sj7ow9j
@user-lh5sj7ow9j 28 күн бұрын
මේක දිහා කතාවක් විදියට බලන්න තමන්ගෙ ජීවිතේ කරගන්න හදන්න එපා
@damika-ku9ge
@damika-ku9ge 28 күн бұрын
වින්දනයට මිනිහෙක් ඔනනම් වෙන එකෙක් ගථනම් හොදින් මොකද් අනා දිගසි අදරයට හර්ස් වෙන්න එපා අනාගෙ චරිතෙ කන්න එක
@sachithragunasekara1006
@sachithragunasekara1006 29 күн бұрын
මේ නාට්‍යයේ හොඳට තිබුණ හැම චරිතෙම අපිට එපා කෙරෙව්වා , දැන් සද්දවත් අපිට එපා කරවන්න හදන්නේ
@sachiwarnaweera281
@sachiwarnaweera281 29 күн бұрын
ඒකනං ඇත්ත, අපිත් පට්‍ට ආස චරිතයක් සද්දා
@nimeshsathkirana750
@nimeshsathkirana750 29 күн бұрын
😢😢😢
@ChaminiRajapaksha-cr1bg
@ChaminiRajapaksha-cr1bg 27 күн бұрын
ආයුෂ් කියන්නේ මුල මතක නැති කැත මනුස්සයෙක්
@sonyabanda6543
@sonyabanda6543 29 күн бұрын
රීයා අනෝ… එපා වුනා ඈ😣😔
@dkivon7505
@dkivon7505 28 күн бұрын
අනාගෙයි වින්ද්‍යාගෙයි ලව් එක් මරු ❤
@user-go7dm8ry9x
@user-go7dm8ry9x 29 күн бұрын
ඇයි ආයුශ් සමන්දිනිට හිටපු විදිහට ඉන්න දුන්නෙ නැත්තේ..
@sujeewafonseka6064
@sujeewafonseka6064 29 күн бұрын
,අනා අක්කා කෙනෙකුට වගේ සැලකුවොත් වින්ද්‍යාට මේ කතාවෙ වෙනසක් නැ
@sajiththaraka9124
@sajiththaraka9124 29 күн бұрын
Anata අතින් කන්න ba වගේනේ yako
@renokaajitha7240
@renokaajitha7240 29 күн бұрын
බල්ලාගේ න ගියා ම අපි සර්දා අයිය කියන්නෙ හොදම කෙනෙක් නොවෙයි වාසියට තමයි දෙවනි ව පාවිච්චි කරන්නේ 😮😮😮
@Akila25078
@Akila25078 28 күн бұрын
ආදරේ කියල වැරදි දේවල් සමාජගත කරන්න එපා , අම්මලට ඕව දරාගන්න බෑ, කොල්ලො කෙල්ලො ඕනි ආදරේ කරන්න , මගෙ මතය
@markmack4806
@markmack4806 29 күн бұрын
කතාව බලන්න පුළුවන් එක එකාගේ මනස්ගාත කොමෙන්ට් වලින් බලන්න තමා අමාරුයි
@miyurigamage8205
@miyurigamage8205 29 күн бұрын
අනා,වින්ද්‍යා මේ විදියට දාලා කතාවෙන් දෙන ආදර්ශ හොඳ නෑ සමාජයකට...
@sharmilafernando1112
@sharmilafernando1112 29 күн бұрын
අපෝ ඇයි මේ තරම් අදින්නෙ කතාව... රසයක් නෑනෙ
@SubashiKalahewathatha
@SubashiKalahewathatha 28 күн бұрын
අයියෝ අනා ඔයාට හරියටම ගැලපෙන කෙනා දි ගැසි විතරයි මොකක්ද අනෙ අපි බලන් ඉන්නවා ඒ දෙන්න එකතු වෙනකං 😂😂 තව බැරිවුණා
@hanu5993
@hanu5993 28 күн бұрын
Bachigen igena ganna qwanam hri kellek talk krna widiya😂😂
@Shama-hu4sx
@Shama-hu4sx 28 күн бұрын
විපුල පොලිසියෙන් අල්ලන් යනවා වින්ද්‍යා කුඩුවට යනවා අනේ මන්දා
@imrandew2268
@imrandew2268 28 күн бұрын
කතාව බලනකොට හැම නිතරම වැරදියට බලන්න එපා,,, අපේ රටට වෙලා තියෙන්නේ මේකම තමයි,, වැරදියට බැලුවොත් හැමදේම වැරදියට තමයි පේන්නේ,,
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 28 күн бұрын
මේකෙ සීයට අනූනමයක් ඉන්නේ.වින්දයට පද හදපු.එවුන්.මනුස්සයෙක්ගේ ගෙදරට ඕනාට වඩා ගියොත් කතා කෙරුවොත්.ඒ මිනිහා එක්ක පුදියාව😡ඒ අතින් ශාන්ති හොඳයි.මම නම් දකින්නේ වින්ද යට සහෝදරයෙක් විතරයි.අනා❤❤.මිනිහෙක් නැති ගෑනිට.අද රටේ තත්ත්වය.ඕකයි.කතාවට විතරක් නෙමෙයි.ක්‍රමේට් කරල තියෙන අය දැක්කහම.කලකිරෙනවා🤮🤮
@Bookshop.Madushaani2024
@Bookshop.Madushaani2024 28 күн бұрын
Ow ane.minissu hithana widiya.anage belmaka wath Akka gena ehema adahasak math dekala nehe
@deepthikafernando4500
@deepthikafernando4500 28 күн бұрын
ඔතන වැරදි අක්කා නෙමෙයි අනා එයාට තමයි අනිත් අය කියන කතා ඇහෙන්නේ නෑ වගේ ඉන්නේ ඒකයි හොදද
@MadhuPradee22
@MadhuPradee22 28 күн бұрын
තමන්ගේ අම්මාගේ තනියට ඉන්නේ නැතුව රට වටේ ඉන්න ගෑනුන්ගේ දුක සැප බලනවා අනා.. අනාගේ චරිතේ එපාවෙන තත්වෙට වැටෙයි වගේ
SEE YOU || EPISODE 130 || සී යූ || 10th September 2024
21:37
Swarnavahini TV
Рет қаралды 69 М.
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15