Рет қаралды 51
Kohila Bite l Lasia Stalk Bite l Sri Lankan Recipe #srilanka #srilankanfood
හැමදාම එකවිදිහට කොහොඉල කල එපා වෙලා නේද ඉන්නේ. එහෙනම් මෙහෙම හදල කන්න බලන්න. bite එකටත් සුපිරියි.
අවශ්‍ය ද්‍රව්‍ය
කොහිල අල
මිරිස් කුඩු
තුනපහ
කහ
ගම්මිරිස්
ලුණු කුඩු
වතුර
පාන් පිටි
පොල්තෙල්
බිත්තරයක්
බිස්කට් කුඩු
#srilankanfoodrecipes #kohila #lasiarecipesrilanka