Рет қаралды 54,267
කොහිල ඩෙවල් මෙහෙම හදන්න | Kohila Dewal | Devilled Lasia Roots by Cook with Ashi ❤️
අවශ්‍ය ද්‍රව්‍ය:
කොහිල අලයක්
බැටර් එකට:
පාන් පිටි මේස හැඳි 5 ක්
ලුණු කූඩු
කහ කූඩු
වතුර
බැද ගැනීමට තෙල්
සෝස් එකට:
තක්කාලි සෝස් මේස හැඳි 2 ක්
සෝයා සෝස් මේස හැඳි 2 ක්
දුඹුරු සීනි තේ හැඳි බාගයක්
කෑලි මිරිස් තේ හැඳි 1 හමාරක්
ඩෙවල් එකට:
රටළුණු
මාලු මිරිස්
තක්කාලි
චෝප්කරගත් ඉඟුරු, සුදුළුණු
රම්පා, කරපිංචා
අමු මිරිස්
ලුණු
තෙල් මේස හැඳි 2 ක්
Ingredients:
Lasia Root
For batter:
Plain flour 5 tbsp.
Salt
Turmeric
Water
Oil to deep fry
For sauce:
Tomato sauce 2 tbsp.
Soy sauce 2 tbsp.
Brown sugar 1/2 tsp.
Chilli flakes 1 1/2 tsp.
For the dewal:
Onion
Banana pepper
Tomato
Chopped ginger, garlic
Pandan, Curry leaves
Green chillies
Oil 2 tbsp.
Salt
#kohila #kohiladewal #srilanka
***********************************
KZbin: @CookwithAshi ❤️
Facebook: / cookwithashi
Instagram: / cook_with_ashi
✔️සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න මැහුම් නිර්මාණ චැනලය: @sewwithashi 💜
***********************************
If you like my channel
Like
Share
Comment
Subscribe to my channel
***********************************