2024-03-08 - පෙතිගේපිටිය රජමහා විහාරයේ කාගම සිරිනන්ද හිමි වැඩමවීමෙන් පැවති ධර්ම දේශනාව( සිදූ පන්සල )

  Рет қаралды 113,506

Kokila Studio Kandy

Kokila Studio Kandy

Күн бұрын

Пікірлер: 136
@shubashini373
@shubashini373 7 ай бұрын
Partha.karnna.u.bodeyakin Obawahanseyta.uthumniwanam.labyewa.thyeruwan.saranayi
@siriamarathunga2067
@siriamarathunga2067 7 ай бұрын
Oba wahanseta nirogi bawaya lebewaa 2:30
@sloshandakeshara800
@sloshandakeshara800 7 ай бұрын
මම හැම රෑකම ඔබ වහන්සේගේ බණ අහනවා.🎉 ඇත්තටම හිත නිවෙනවා. 🙏 තෙරුවන් සරණයි! 🙏සාදු 🙏සාදු 🙏සාදු...
@samanKumara-rs1tb
@samanKumara-rs1tb 7 ай бұрын
🙏🙏🙏අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි
@MangalikaEdirisinghe-zi7ls
@MangalikaEdirisinghe-zi7ls 7 ай бұрын
හරිම කතාවයි අපෙ පොඩි හාමුදුරුවන් දේශනා කලේ. තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@donakusuma2536
@donakusuma2536 7 ай бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 7 ай бұрын
තෙරුවන් සරණයි.ඔබ වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
@LASANTHAABEGUNASEKARA
@LASANTHAABEGUNASEKARA 7 ай бұрын
කාගම සිරිනන්ද හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නාමස්කරය වේවා! ඔබ වහන්සේට මේ ලෝකවසි මිනිසුන් ට කරන දර්මය දෙෂණා කිරිමේ පින් ඔබ වහන්සේ ප්‍රර්තනා කරන්නාවු බොදියකින් නිවන් දකින්නම මේ පින් හෙතු වාසනා වේවා සාදු සාදු මාගේ නාමස්කරය වේවා !!! දර්මය ස්‍රවනය කර මටත් නිවන් දකින්නම දර්මය ස්‍රවනය කර පින් හෙතු වාසනා වේවා මා මැරෙන මොහොතේ බුදු ගුණ සිහිපත් වේවා! මාගේ දෙමාපිය දෙපලටත් මාගේ බිරිඳ ටත්,බිරිඳ ගෙ දෙමාපිය දෙපලටත් ,සියලුම නැදැයන් ටත් සියලුම දෙවි දෙවතාවුන් වහන්සේලාටත් බ්‍රක්මයන්ටත් හතර වරිගයා වෙනුවෙන් මිය ගිය සියලුම දෙනාටත් මේ පින් හෙතු වාසනා වේවා
@tilakatilaka365
@tilakatilaka365 7 ай бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් මාර්ගය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 7 ай бұрын
සාදු .සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා .
@SasalaPriyadarshani-m6p
@SasalaPriyadarshani-m6p 7 ай бұрын
ඔබ වහන්සෙට උතුම් උ ධර්මය දෙනාශනා කිරීමට ශක්තිය ලැබේවා
@chamarapradeep8324
@chamarapradeep8324 7 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා 🙏🙏🙏
@Athulagarusinha
@Athulagarusinha 7 ай бұрын
සමාව අවසරයි අපෙ හාමුදුරුවනේ පසුව කල කතාව ගැන කලකිරීමක් ඇති උනා. කාගම හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නීරෝගි සුවය ලැබේවා .🙏🙏
@RamaniWijesooriya-m4g
@RamaniWijesooriya-m4g 7 ай бұрын
අපෙ හාමුදුරුවන් වහන්සේ ට බුදු සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !🙏🙏🙏
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi 7 ай бұрын
සාදු..සාදු..සාදු..!!! සම්මා සම්බුදු සරණයි ..!!! නමෝබුද්ධාය..!!!තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🏼🙏🙏🏼
@shanthakumara1398
@shanthakumara1398 7 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු බුදු සරණයි දිවි පිහිටයි 🙏🙏🙏
@kanthipinnawala2041
@kanthipinnawala2041 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඉතා වටිනා බණ.. අනිවාර්යයෙන්ම කාන්තාවන්ට... අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදූක් නිරොගි සුවය ලැබේවා... බුදු සරණයි
@lalithkumara7002
@lalithkumara7002 7 ай бұрын
Budu saranai
@asokawijayaratne332
@asokawijayaratne332 7 ай бұрын
මාධ්‍යවේදීන් කියන්නෙ වස⁣ලයො අපේ හාමුදුරුවණේ ඔබවහන්සේට ගොඩක්පිං සිද්ද වෙිවා තෙරැවණ්සරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤
@JanathPriyantha-o6j
@JanathPriyantha-o6j 7 ай бұрын
සමාව අවරයි අපේ කාගම හාමුදුරුවනේ ....ඔබ වහන්සේගේ උතුම් දේශනයට පසු දේශනය සිදුකල ස්වාමීන් වහන්සේ මහා වර්නනාත්මකව වදාලු ඔය මහා නායක ,අනු නායක මහා බල සම්පන්න යැයි කියන ස්වාමින් වහන්සේලාටත් ඔබ වහන්සේ විශාල ආදර්ශයක් ....එසේම ඔබ වහන්සේ රට ජාතිය වෙනුවෙන් ඉටු කරන උතුම් ශාසනික සේවයට අප්ගේ උතුම් උපහාරය...ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ...
@thushahetti
@thushahetti 7 ай бұрын
🎉❤
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 7 ай бұрын
ඒකනම් හරි.
@gnanarathnavidanage8076
@gnanarathnavidanage8076 7 ай бұрын
අපේ හාමූදූරුවන් වහන්සේට තෙරුවන්සරනයි
@RanjanpriyadarshanaShana
@RanjanpriyadarshanaShana 7 ай бұрын
තෙරැවන් සරනයි අපෙ හමුදුරැවනෙ
@nilangasekaranilangasekara
@nilangasekaranilangasekara 7 ай бұрын
බුදු සරණයි ඔබ වහන්සේට
@chinthasamanpriya8196
@chinthasamanpriya8196 7 ай бұрын
Theruwan saranai himiyani
@geethapriyanganee524
@geethapriyanganee524 7 ай бұрын
සාදු සාදු සාදු සාදු🙏🙏🙏තවත් මේ වගේ දර්මදෙසනා වලින් අපේ ජීවිතේ යහපතක් මාර්ගය කරා යොමු කරන්න ඔබ වහන්සේ දරන මේ වෑයම ඉතාමත් අගනෙය.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට .🙏🙏🙏🙏
@Tharu_532
@Tharu_532 7 ай бұрын
දීර්ඝායු වේවා අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏❤️❤️❤️❤️
@mskalupahana374
@mskalupahana374 7 ай бұрын
සුවාමින් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏🙏 ඇත්ත තමයි අපේ රටේ ගැහැණුන් තමයි මෙරට‍ අපායක් කරන්නේ කාමයෙන් වල්මත් කරන්නේ ද මත් කුඩු මත් වතුර ගනිකා මඩම් මේ සියල්ලටම හේතුව අනික අසෝබන විදිහට කය එළියේ දාගෙන දකින දකින අය ගේ කාමය අවුස්සා බොහොම දෙනෙක් කාන්තාවක් තමයි ඒ වාගේම රටට ආදරසයක් වෙන බොහොම පිං වත් රටට යහපත් කාන්තාවන් ද සිටිනවා මුළු රටටම යාපටක් කලහැක්කේ කාන්තාවකටයි තෙරුවන් සරණයි සියළුම දෙවි පිහිටයි
@priyadarshanip1640
@priyadarshanip1640 7 ай бұрын
තෙරුවන් සරණයි.අපෙ හාමුදුරුවන්ට.ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා.
@sunilsantha6119
@sunilsantha6119 7 ай бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ...
@pramilawarnasuriya123
@pramilawarnasuriya123 7 ай бұрын
Darma desanaya srawanaya kala..🙏ettatama me vidio eka nm anargayi ..sangeethaya kiyapanne udarata abimanayayi...hela sanskrutika urumayayi..gokkola nirmanaya mona taram lassanada...gemmak tama..perfect edit..ferfect miusic..
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 7 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@gayanithilakarathna1496
@gayanithilakarathna1496 7 ай бұрын
අනේ එ වැරදි පුවත නිවැරදි කරන්න වැඩියට ගොඩක් පිං පිං අපේ පන්සලේ හාමුදුරුවො හරිම නිහතමානි .කවදාවත් නොකරන වැරදි වලට අල්ලන්න එපා.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunilsantha6119
@sunilsantha6119 7 ай бұрын
සාදු ...සාදු...සාදු...
@UpaliJayarathna-tc5yd
@UpaliJayarathna-tc5yd 7 ай бұрын
අපේහාමුදුරැවන්ට තෙරැවන් සරනයි
@Sunilsi-yc9np
@Sunilsi-yc9np 7 ай бұрын
Sadu.sadu.sadu.nirmal.buduwadan.apta.ahanna.salaswana.obawahanseta.niduk.nirogisuwayama.labewa.chirathkalayak.nirmalabuduwadan.apata.ahanata.wasanawa.labewa.theruwan.saranai.💎🌝🌞💎🇱🇰❤️🌹🌹🌹🌻🌻🌷🌷🙏🙏🙏
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 7 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏
@RamaniNavarathna
@RamaniNavarathna 7 ай бұрын
අර්‍
@thrimalgayantha594
@thrimalgayantha594 7 ай бұрын
​@@RamaniNavarathna1:15:21
@IndikaSwarnamali-zk7oq
@IndikaSwarnamali-zk7oq 7 ай бұрын
1:09:56 ​@@RamaniNavarathna
@gaminijayasinga8620
@gaminijayasinga8620 7 ай бұрын
Seeyou
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 7 ай бұрын
@@gaminijayasinga8620 🙏
@p.asrangith1570
@p.asrangith1570 7 ай бұрын
සාදු සාදු සාදු
@shandishandi9585
@shandishandi9585 7 ай бұрын
🙏🙏🙏🙏දෙසකයානන් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා චිරාත් කාලයක් වැජබේවා 🙏🙏🙏🌹🌹🌹
@sumanawathitsioli8265
@sumanawathitsioli8265 7 ай бұрын
❤sadu sadu sadu
@renukachathurani9149
@renukachathurani9149 7 ай бұрын
Ape hamudurowo kiyene okkome wachanaye pari samartha arthayenma atta budu saranai ape hamudurowan ta
@achiniwasana6298
@achiniwasana6298 7 ай бұрын
තෙරුවන් සරණයි !🙏🙏🙏
@sahithishan3080
@sahithishan3080 7 ай бұрын
බුදුසරණයි හාමුදුරුවනේ නිදුක් නිරෝගී බව ලෑbeva
@SamsungA14-eh3om
@SamsungA14-eh3om 7 ай бұрын
Hamuduruwane devanagari karapu hamuduruwanta pinanumodankaranna aniddewal monahetuwaknisa kiwadamada edesanayatanam satutuwenna baha kalaya ranhawati borudesanawata wada desanawakala apehamuduruwanta budusaranai.
@SaduniGunathilaka-nk9ri
@SaduniGunathilaka-nk9ri 7 ай бұрын
තෙරුවන් සරණයි
@madushanidisanayaka782
@madushanidisanayaka782 7 ай бұрын
තෙරැවන්.. සරනයි.. 🙏🙏🙏
@MallikaP-o6n
@MallikaP-o6n 7 ай бұрын
sadu🙏sadu🙏sadu🙏theruwan saranai oba wahanseta
@RanjithKarunasena-y5c
@RanjithKarunasena-y5c 7 ай бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්ස...., මුලා වී සිටින සිංහල යා , සඝ වෙද ගුරු ගොවි කම්කරු ආදී සියලුම හෙළ යෝ , තණ්හා භරිතව මුදලට ගිජුව මුදල දෙවියන් සේ සලකා කටයුතු කරන යුගයක , උඩ බලාගෙන කෙල ගහ ගන්නා යුගයක , රට ජාතිය ආගම යහමගට ගන්නට ඔබ වහන්සේ දරන උතුම් උත්සාහයට ..........!!!
@D.S.N833
@D.S.N833 7 ай бұрын
පාලි වචන ටිකක් හරි අහන්න ලැබෙන්න අද කාලයේ, මෙි හාමුදුරුවන් ගෙන් එ ගැලපීම විශිෂ්ට යි
@sameerauddika-vt6ui
@sameerauddika-vt6ui 7 ай бұрын
🙏🙏🙏 දේශකයන් වහන්සේ ඇතුලු සියලුම හිමිවරුන්ට නිදුක් නිරෝගී චිර ජීවනය උදා වේවා සාදු සාදු සාදු ...
@srisaubagya
@srisaubagya 7 ай бұрын
තෙරුවන් සරනයි...
@chinthakajayasekara5319
@chinthakajayasekara5319 7 ай бұрын
Sadu
@AmithaGunawardhana
@AmithaGunawardhana 7 ай бұрын
Sadu sadU sadU🙏🙏🙏🙏🌼🏵️🏵️🌼🌼🏵️🏵️
@dnmmagret7506
@dnmmagret7506 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@PriyanthaPremalal-m9o
@PriyanthaPremalal-m9o 7 ай бұрын
Theruwan saranai obawahanseta. Dirga ausa labewa🙏🙏🙏
@sanduniudara609
@sanduniudara609 7 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@siriyawathie4977
@siriyawathie4977 7 ай бұрын
සාදූ සාදූ සාදූ
@dnmmagret7506
@dnmmagret7506 7 ай бұрын
Deudaththala Adath Innawa Ape Hamuduruwane
@basnayakasumana5479
@basnayakasumana5479 7 ай бұрын
Deergayushama wewa ape hamuduruwane 🎉🎉🎉🎉🎉🎉
@sameerasandaruwan8984
@sameerasandaruwan8984 7 ай бұрын
Pinwath swamin wahanseta niduk neerogi suwayama labewa
@malibh7896
@malibh7896 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Lalanijayawaradana
@Lalanijayawaradana 7 ай бұрын
Budusaranai
@nishanthapriyanath1194
@nishanthapriyanath1194 7 ай бұрын
Kagama ape ape hamuduruwane. Samawa awasarai. Obawahanse. Me tatata methek kal kala me sewawa. Adatath karana sewawa. Oya kiyana. Sagarajawarunta karanna thiya hithannawath be. Anika me rare inna. Minissunge. Obawansenta. Thiyena gaurawe wena katawath ne me lokayewath. Dila thiyena. Bala withara. ...anika gedara yawanawanam. Me methalale. Kidenek me sasaneta me sanga samajeta. Koitharam nidda wena widiyata wedakalada. Kodn pawichchi karapu bale. Ne. Ewa. Pennewath ne. E nisa. Oya kiyana hamadema kathawata vitharai........ Awasarai kagama ape hamuduruwane. Obawahanseta theruwan saranai. Dirgayu wewa. Wenada wagema ada dharma desanawa. Harima lassana wedagath dharma desanawak theruwan saranai sadu...sadu...sadu
@tilakapgrita
@tilakapgrita 7 ай бұрын
Tearuwan saranai
@nilwalaa994
@nilwalaa994 7 ай бұрын
Kokila මල්ලිට ස්තුති කරන්න ඕනෑ . ඔබට අනේක වාරයක් ස්තුති ... video ගත කිරීම ඉතාමත් පිළිවෙළ සහ පැහැදිලි බව ගැන .. මීට පෙර ape hamuduruwange video කීපයක් බැලුවා ඒවායේ හොඳ පැහැදිලි බව තිබුණා .ape hamuduruwange ධර්ම desana video ඉදිරියට ewanna ..ඔබට බොහොම pin .
@KokilaStudioKandy
@KokilaStudioKandy 7 ай бұрын
thank you
@indramanel-x
@indramanel-x 7 ай бұрын
Apa hamuruwanta dirgausha labawa. tharuwan saranai
@DelumiManjula
@DelumiManjula 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@jankisrl3928
@jankisrl3928 7 ай бұрын
Pinwath ape swamin wahanseta dirgayusha labewa theruwan saranai
@nimeshaweerasinghe8788
@nimeshaweerasinghe8788 7 ай бұрын
Kagama sirinanda ada hondatama ahagaththa anthimata .
@affanashara3809
@affanashara3809 7 ай бұрын
Kagama suwaminwahaseta niduk nirogi suwaya labewa siyalu daviyange pihita arkashawa lebewa namuth awasanye karapu suwaminwahaseth suwaminwahasege katawa api anumata karanne ne
@renushahwan7780
@renushahwan7780 7 ай бұрын
🙏🙏🙏
@ManjulaSudarshani-b3h
@ManjulaSudarshani-b3h 7 ай бұрын
Sadu😶sadu😋😋sadu😋😋😋theruwan Saranai oba wahanseta
@gayanthimangalika0213
@gayanthimangalika0213 7 ай бұрын
Tharuwan sarni Ape Hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yokothamariya5185
@yokothamariya5185 7 ай бұрын
තෙරෙන බාසාවෙන් කියන එකම හාමුදුරුවන් මගෙ මතය රට විනාස කලෙ ගැණු100%🌻🙏
@lalithsjm64
@lalithsjm64 7 ай бұрын
🌷🙏🙏🙏
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 7 ай бұрын
Penwath.suwamin.wahanselata.neduk.neroge.suwaya.labewa.video.super.darma.mandapaya.harima.lassanai.budu.saransi.devi.pehitai. ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@wijeethawarnakulasuriya8114
@wijeethawarnakulasuriya8114 7 ай бұрын
🌻🌻🙏🌻🌻🌻🌻🌻🌻🌻💞💐💐💐💐
@gakgeetha
@gakgeetha 7 ай бұрын
Budu sarani sadu sadu sadu.
@kumaranihal2767
@kumaranihal2767 7 ай бұрын
Apepodihamuduruwanwahanseladepalatatheruwn Saranai
@RupaPushpalatha-th3kp
@RupaPushpalatha-th3kp 7 ай бұрын
Gb😮
@shereenkarunaratne824
@shereenkarunaratne824 7 ай бұрын
Aththatama hamuduruwane naweina widyawa kiyannema winasayak. Me lokaya winasa une 9ya kalakanni nisa thamai.
@SamsungA14-eh3om
@SamsungA14-eh3om 7 ай бұрын
Oyakiyana nayaka anunayakala ratata kerala tiyanaewa ati obawahanse ratajatiyata karana sewaya utum kiwaru hamuduronta.wada ahapu banatikenut wadak national arahamuduruwange kaiwaruwa ahala .
@udaraaththanayaka5449
@udaraaththanayaka5449 7 ай бұрын
🎉🎉🎉🎉🎉
@ramyas19
@ramyas19 7 ай бұрын
අපේ කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේ ඉතාමත් කාලෝචිත මාතෘකා ගෙනහැර පාමින් අද සමාජයෙ සාමහරක් බොරු පොශ් ගැහැනුන්ගේ ශෝබන වැඩ ගැන දේශනා කරනවා.නමුත් සත්‍ය දේශනා කරන්නෙ.හැමතැනම බොරු ශෝබ්සනේමයි.දහම තේරුම් ගතයුතුයි.ඒක අද නැහැ.සමාජයෙ පිලිගන්නෙත් අද බොරු පොශ් ගැහැනියක්මයි.මොකක්ද? අපේ සමාජයට මේ වෙලා තියෙන්නෙ.
@samanthimediyapola5877
@samanthimediyapola5877 7 ай бұрын
2024.03.15 කලුතර මහහීනටියංගල කාගම හිමි සිදු කල ධර්ම දේශනය දාන්න පුලුවන් නම් ඔබතුමන් ට පිං
@KokilaStudioKandy
@KokilaStudioKandy 7 ай бұрын
eka api vedio kare ne
@sumithrohana912
@sumithrohana912 7 ай бұрын
කොකිල පුතේ දැඹව සිදුකල ධර්ම දෙශණය දාන්න පුලුවන්ද
@KokilaStudioKandy
@KokilaStudioKandy 7 ай бұрын
EKA API KARE NE SIR@@sumithrohana912
@indikaherath9131
@indikaherath9131 7 ай бұрын
Bs
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 7 ай бұрын
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@PrabeethaThilini
@PrabeethaThilini 7 ай бұрын
Bandulayata Nan nigawenna deyak tawath ne hamuduruwane hamuduruwantath wedak karala dunnath u hodai moka unath mama asawenma hamuduruwane bana tamai ahanne ath desa paluwanta awdana watanam api kemathi ne
@D.S.N833
@D.S.N833 7 ай бұрын
හරි හමන් දේශපාලන ව්‍යාපාරයක් නැතිව මොන මාද්‍ය ආචාර දර්ම ද😂
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 7 ай бұрын
නායක හාමුදුරුවන්ට කඩේයන හාමුදුරුවෝ නමක් මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ .ඔය මොන නායක හාමුදුරුවෝත් නෙවෙයි ජනතාවට පුලුවන් හාමුදුරුවෝ ගෙදර යවන්න.තනතුරු පට්ටම් වඩක්නහ හාමුදුරුවනේ තමන් නිවනට පාර හදාගන්නා ගමන් ජනතාවට නිවන්මග පෙන්නන්නෙ නතිනම්.බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන දවසෙත් ජනතාව අතරට ගියා.දේසපාලුවන්ගේ වහලුන් වෙලා පොහොසතුන්ගේ වහලුන් වෙලා ෆොටෝ එක බිත්තියේ ගහගෙන හිටියට ඔයා බායකයල අපිට වඩකුත් නහ.නිර්වානෙට හදාගත්තු පාරකුත් නහ කෝ ඔය කියන නායක හාමුදුරුවෝ විසින් නොමනාකම් කරපු හාමුදුරුවෝ වරු එක්කෙනෙවත් අයින්කලාද.බුදුසරනයි කාගම හාමුදුරුවන්ට
@nilwalaa994
@nilwalaa994 7 ай бұрын
ඇත්ත හාමුදුරුවනේ . ඔබ වහන්සේගේ ධර්ම දේශnawala සමහර කොටස් උලුප්පා දක්වන අවස්ථා දකිනවා . මුදල් හම්බ කිරීම තමයි අරමුණ ..එසේ හම්බ කරන මුදල් යා දෙනවා da ?
@malikapayo1452
@malikapayo1452 7 ай бұрын
Kagama hamuduruwan ge phon nomber eka denna ko banakata aerum karanna nisa
@maliduindika417
@maliduindika417 7 ай бұрын
දේශනාව කල අපේ හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරනයි.🙏🙏🙏 අවසානයේ කතාව කල හාමුදුරුවන් වහන්සේ කතා කලේ මිනිස්සු යහ මග ගන්න වෑයම් කරන අයව පහත් කරලද කියලා මට හිතුනා. තනතුරු තියෙන අය උසස් කොට සලකලා කතා කරපු උන් වහන්සේ මොන හේතුවක් නිසා කලාද කියල දන්නෑ. හැබැයි ඔය තනතුරු තියෙන හුගක් හාමුදුරුවනේ වහන්සේල කරපු දෙයක් නෑ. හොරුන්ට උඩුන් සලකන එක ඇරෙන්න. දානේ දෙන මිනිස්සු බලු විදියට සලකල රටම කන හොරුන්ට සලකන එක විතරයි ඔවුන් කලේ. ඒක මුලු ලෝකයම දන්න්න් එකක්. ඔය එක හාමුදුරු කෙනෙක් වත් කියනවද මේ රට කන හොරුන්ට නෑ කරඩුව තියල සෙත් කලා මිසක්. මට තේරුන දේ මන් කිව්වා මන් දන්නෑ ඒක හරිද කියල.
@methulirashmika4009
@methulirashmika4009 7 ай бұрын
🙏🙏🙏🙏
@Yasa-r4r
@Yasa-r4r 7 ай бұрын
Ģ😮😮😮😢😢😊😊🎉🎉🎉🎉😂Ģ the 😂
@LathaNadee
@LathaNadee 7 ай бұрын
😅
@nirmalasamarasekara9588
@nirmalasamarasekara9588 7 ай бұрын
♥️l​@@methulirashmika4009
@MaddumaBandara-lc7oq
@MaddumaBandara-lc7oq 7 ай бұрын
v
@sriyanilh2542
@sriyanilh2542 7 ай бұрын
සමාව අවසරයි අපේ කාගම ස්වාමින් වහන්සේට පසුව කතාවක් කල හිමියනි ඔබවහන්සේගේ කතාව හොදයි දර්මානු කූලව නොව තර්කානු කූලව මොකද ඔය කොයි නායක අනුනායක කමත් දර්මානුකූලව විනයානු කූලව ලොව්තුරා දහමට අනුව මෙන්ම ඔය නායක කම්වලට ධනයට බලයට ගැති නොවී නිර්භයව කිවයුත්ත ඒ අයුරින් කිව යුතු තැන කියන අපේ කාගම හිමියන් වැනි ස්වාමින් වහන්සේලාට ඉතින් හාමුදුරුවනේ ඔබවහන්සේ කී අයුරින් නලබලයෙන් ධනබලයෙන් කුමක් කරන්න හැකිඋනත් අවසානයේ විස්වනීතිය අබියස ඔයකොයි නිලබලයත් පරාද බැවින් ඔයකතාව පවත්වපු හිමියනි සමාව අවසරයි ඔබවහන්සේ නිලබලයට ගැති බවක් පේන බව ඉතා කනගාටුවෙන් උනත් කිවයුතුමයි දහස්වර සමාව අවසරයි නමුත් මාදුටු අඩුවක් මා පෙන්නුවේ සමාවෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏 කාගම අපෙ උතුම් ගුනයෙන් යුතු අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට චිරංජයතු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kdhammikakumarakumara4256
@kdhammikakumarakumara4256 7 ай бұрын
Mona vikarakada antimata chande illanna meetimata awa wage ape hamuduruwange banen passe vikara kiawanawa
@kanthi1038
@kanthi1038 7 ай бұрын
අනේ.. ඒ වැරදි පුවත කොච්චර විනාශයක් කළාද? බොරු කළොත් ඒ අයට පව් පිරේවි.
@nimalranjith5325
@nimalranjith5325 7 ай бұрын
❤❤❤බුදු සරණයි සාදු ...සාදු ...සාදු ..
@كانديحصه
@كانديحصه 7 ай бұрын
සාදු සාදු සාදු සාදු
@prettikumari4299
@prettikumari4299 7 ай бұрын
ඔබ වහන්සේ ට බුදු සරණයි
@lokosgrande3202
@lokosgrande3202 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@nishanimenuka2162
@nishanimenuka2162 7 ай бұрын
Theruwan ssrni ape hamuduruwane
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 16 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 16 МЛН