කැටවල හේමාලෝක හිමිට නීරෝගී සුවය පිණිසම මෙම ධර්ම දානය හේතු වේවා..! | KOLABISSE DAMMANANDA | KETAWALA

  Рет қаралды 993

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Күн бұрын

දායකත්වය ෴
මල් මැස්ස පාර දැදිගම නෙළුන්දෙනිය ලිපිනයේ පදිංචි දැනට ඉතාලියේ සේවයේ නියුතු මල්ලවගේ තුෂාර සම්පත් මහත්මා
ප්‍රධාන අරමුණ ෴
ලෝවැසියන් කෙරෙහි අනුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මය දෙසා වදාළා පූජනීය කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේගේ අසනීප තත්ත්වයන් දුරුවී ඉක්මන් සුවය උදාවීම පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!
*ඉතාලියේ සේවයේ නියුතු මල්ලවගේ තුෂාර සම්පත් මහත්මාගේ අගෝස්තු මස 22 වන දිනට යෙදෙන ජන්ම දිනය සිහි කරමින් සෑම මසකම 22 වන දිනට ධර්ම දේශනාවක් ප්‍රචාරය වස්සාන දේශනා නාලිකාව ඔස්සේ ප්‍රචාරය කරනවා මේ 02 වන දේශනාව.
මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් තුෂාර සම්පත් මහත්මා මෙලොවට බිහිකළ සිය ආදරණීය දෙමාපියන් වන වී.එච් චන්ද්‍රා ස්වර්ණලතා දයාබර මව්තුමියටත් එම් විල්සන් ආදරණීය පියාණන්ටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා
එමෙන්ම ලොව වෙසෙන අනෙකුත් සියලුම දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
සෙසු අරමුණු෴
තුෂාර සම්පත් මහත්මා පින්බර දායකත්වය දරමින් සිදු කරනු ලබන දෙවන ධර්ම දේශනාව මෙය වන අතර සිය දෙමාපියන්ටත් සියලූම මව්වරුන්ටත් පියවරුන්ටත් සෙත් පතා ආශිර්වාද කරමින් සෑම මසකම 22 වන දින දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීමට බලාපොරොත්තු වීම ඒ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කිරීම
තුෂාර සම්පත් මහත්මාගේ පවුලේ සියලුම ඥාතීත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
තුෂාර සම්පත් මහත්මාගේ නමින් මිය පරලොව ගිය වර්ග පරම්පරාවේ සියලුම ඥාතීත මිත්‍රාදීන්ටත් පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් ඉතාලියේ සේවයේ නියුතු මල්ලවගේ තුෂාර සම්පත් මහත්මාටත් මේ ගෞතම බුදු සසුනේදීම ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනාවේවා!
දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත්පතා ආශිර්වාද කිරීම
වස්සාන දේශනා නාලිකා කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කිරීම
ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!

Пікірлер: 22
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 38 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 7 МЛН
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2,6 МЛН
මේ අය නම් මිහිපිටදීම අපායේ යනවා නියතයි | KOLABISSE DAMMANANDA@wassanadarmadeshana9842
1:06:07
මෙහෙම අයට කවදාවත් ණයට දෙන්න එපා | KOLABISSE DAMMANANDA THERO | DONT GIVE LONE
1:20:39
Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා
Рет қаралды 1,5 М.
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 38 МЛН