අම්මා තාත්තා ලැබෙන්නෙත් කර්මයට අනුවමයි | KOLABISSE DAMMANANDA

  Рет қаралды 42,741

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Күн бұрын

Пікірлер: 97
@ChampikaChandaniRajapaks-td8ly
@ChampikaChandaniRajapaks-td8ly 19 күн бұрын
ඔබ වහන්සේ ඉතා මැනවින් ක්‍රමානුකූලව සාමාන්‍ය සමාජයට පහසුවෙන් අවබෝධය පිණිස ධර්මය ගලපා,දේශනා කරනවා.බුදුදහමෙහි හරය හේතු ඵල දහමමයි.නුවණැත්තන්ටම මෙවැනි සද්ධර්මය ශ්‍රවණය කීරීමට පිං ස්ත් පහල වේවා !!ඔබ වහන්සේට නිර්වාණය පිණිසම මේ සිදු කරන්නාවු සද්ක්‍රියාව හේතු වාසනා වේවා !
@Ravi56774
@Ravi56774 2 күн бұрын
මා කල පිනක් දහමක් ඇත්නම් මාහට මේ ආත්මයේ ලද දෙමව්පියන් මතු කිසිම බවයක දකින්න ට වත් නොලැබේවා උප නූපන් කිසිම ආත්මෙක එවුං ඉපදෙන අහල ගං හතක වත් මා නොපදේවා , සාදු සාදු මට ලැබුණේ වෛරක්කරයන් දෙන්නෙක් පෙර සසරේ මාක වරදකට ඔවුන් මාගෙන් පලිගැනීමට වෛරයෙන් මා පසු පස එනවා නම් එම වෛරය මේ බවයේදිම සන්සි⁣ඳේවා
@windows961
@windows961 2 күн бұрын
ඇයි දරුවො..,ඔයාට එයාලා මොනවද කරන වෙනස්කම්
@nimalgunasekara-p2t
@nimalgunasekara-p2t 17 күн бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා උතුම් වූ සද්ධර්මය සැමට අවබෝධ වේවා සාදු සාදු සාදු
@kanthikanthi979
@kanthikanthi979 19 күн бұрын
සාදු සාදු ස සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිකුත් නිරෝගිභාවය ලැබේවා
@MalaniKulathunga-b5j
@MalaniKulathunga-b5j 19 күн бұрын
තරැවන්.සරනයි.අපගේ.පින්වත්..ස්වාමින්.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා.සාදු.සාදු..සාදු..🙏🙏🙏🙏🙏🙏
@Daya-x5z
@Daya-x5z 19 күн бұрын
තෙරැවන් සරනයිඅපේ හාමුදුරැවන් වහන්ස ඔබ වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@SiyaniNilanta
@SiyaniNilanta 18 күн бұрын
Sadu sadu sadu🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏ඒ සහෝදරියෝ සියලු දෙනාටමමේ උතුම් ධර්ම දානයෙන්කිසිම ලෙඩක් දුකක් කරදරයක් හතුරාන්තරාවක් නැතුවගෞතම බුදුපියාණන් වහන්සේගේත්අසූ මහා ශ්‍රාවක රාජයාණන් වහන්සේලාගේත්සත් බුදුපියාණන් වහන්සේලාගේත්සතරපේරුවේම වැඩ සිටිනබෝධිරාජයාණන් වහන්සේලාගේත්පිහිටාරස්සාවේනිදුක් නිරෝගී සුවපත් භාවයෙන් ලැබේවාඅපගේ ස්වාමීන් වහන්සේටත්තව තවත් මෙවැනි ධර්ම දේශනා කරගෙන යන්නශක්තිය ධෛර්යය බලය වාසනාව ලැබේවාඋන්වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 19 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏
@sujasujee4513
@sujasujee4513 18 күн бұрын
සාදු !!!🙏🌺🙏🌺🙏🌺 සාදු !!!🙏🌺🙏🌺🙏🌺 සාදු!!!🙏🌺🙏🌺🙏🌺
@ManelSamanmali-p7q
@ManelSamanmali-p7q 12 күн бұрын
සාදු සාදු සාදු පින් වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී භාවය ලැබේ වා
@GeethanjaleeRatnnayaka
@GeethanjaleeRatnnayaka 14 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏
@nadeeshakumari205
@nadeeshakumari205 4 күн бұрын
මගේ ජීවිතයට හොද අම්මා කෙනෙක් හා තාත්තා කෙනෙක් ල ග ඉන්න ලැබුනා. එයාලා දෙන්නටම බුදු සරණයි නිදුක් නිරොගි වාසනාවන්ත කාලයක් උදා වේවා මගේ අම්මාට .තාත්තා ට
@pgindikaroshan1485
@pgindikaroshan1485 18 күн бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!...
@samankumarasinghe6718
@samankumarasinghe6718 19 күн бұрын
අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තිබෙන ආකාරයට, ධර්ම දානය මහත් ඵල ගෙන දෙන දානයk ,ඉතින් අපි මේ ධර්මය ශ්‍රවණය කර ලබාගත පින ඔබගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ista වේවා කියා හදවතින්ම ප්‍රර්ථනා කරනවා...
@shiromichamika6169
@shiromichamika6169 19 күн бұрын
සාදූ සාදූ සාදූ ,මෙ උතුම් ධර්ම දේශනාව දේශනාකල මෙ උතුම් පින්වත් ස්වාමීන්වහාන්සේට මෙ පින් බලෙන් උතුම් නිර්වානයම අවබෝද වේවා 🙏🙏🙏
@ManelSamanmali-p7q
@ManelSamanmali-p7q 12 күн бұрын
වාසනාවන්ත පවුලක් තවතවත් උතුම් ධර්මය අවබෝධ වේවා ඔබ ට පවුලේ සැමට තෙරුවන් සරණයි
@anoma1988
@anoma1988 5 күн бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධු සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 19 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඛුදූසරනයි ඇත්තම ඇත්ත
@wmpriyadarshani
@wmpriyadarshani 18 күн бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranaii පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..මගේ උතුම් tiloguru බුදු පියාණන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏.....ඔබ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa piri subama suba උපන් දිනයක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..mee උතුම් ධර්ම desanawe anuhas බලයෙන් ඔබ සියලුම දෙනාට හැදු waduu මව්පියන් දෙන්නට උතුම් tunuruwane asirwadaya ලැබේවා සියලුම දෙවියන් ඔබ sama ආරක්ෂා karathwa ...sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්සේට මගේ උතුම් නමස්කාරය . උතුම් ධර්ම අවබෝධ kara ගන්න නිරන්තරයෙන් හැකි වේවා මට men lowa වැසියන් සියලුම දෙනාට
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 15 күн бұрын
Sadu sadu sadu sadu පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa
@SumuduErandathi-f1u
@SumuduErandathi-f1u 20 күн бұрын
Sadu sadu sadu apage pinwath swamin wahanseta thawa thawath mewani darma deshana kiremata shakthiya labewa.....niduk nirogi bawa labewa.... Ada daham deshanawa sadaha dayakathwaya dak u a paule siyaluma denata niduk nirogi bawa labewa....pin sidu wewa..🙏🙏🙏🙏🙏
@primalataalawttegama7020
@primalataalawttegama7020 18 күн бұрын
Sadu sadu sadu Teruvan saranai pin vat suvamin vahansa
@shiromichandima3537
@shiromichandima3537 16 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@NirushaSenanayaka
@NirushaSenanayaka 12 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු !
@nilukamanohari5081
@nilukamanohari5081 18 күн бұрын
සාදු 🌷 සාදු 🌷 සාදු 🌷
@kalyanijamis9968
@kalyanijamis9968 19 күн бұрын
🌻🌷🌹🙏🙏🙏🙏🙏🙏තේරැවන් සරණයි ඉතාම වටිනා ධර්මයි🙏🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 19 күн бұрын
තෙරැවන්සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@dhammikakumarasinghe4237
@dhammikakumarasinghe4237 9 күн бұрын
Obavahansay ta niduk nirogi suvayama deergausa labeva nirvanaya sapa mema bavaya thulama athweva 🙏 ethumieyata subama suba pathum deergausa labeva ❤
@DeepikaManarnjani
@DeepikaManarnjani 14 күн бұрын
Sadu sadu sadu mage lowatiru budurajanan wahanseta
@darjennifer7035
@darjennifer7035 18 күн бұрын
පරම සත්‍යය අවබෝධ කරවන්නට ඔබ වහන්සේ දරණ උත්සාහය අගනේය. සාධු සාධු සාධු 🙏
@pushpamangala644
@pushpamangala644 19 күн бұрын
Saadu saadu saadu theruwan saranai ape pinwath swaamin wahanseta maage namaskaaraya wewaa
@nirmalaperera2352
@nirmalaperera2352 18 күн бұрын
සාදු සාදු සාදු
@rashadarisantheni7200
@rashadarisantheni7200 16 сағат бұрын
Sasara pinata lada demaupiyanta mage waduma wewaaa❤❤ ...nidukin ,nirogiwa wasanna hakiwewaaa...sasara niwan awabodayama wewa...
@vikumigamage7673
@vikumigamage7673 10 күн бұрын
Watinakiyana banak .. sadu sadu sadu
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 18 күн бұрын
🙏🌸🙏🌸🌸🙏🌸🌸🌸Sadu sadu sadu 🙏🌹🙏🌹🙏🌹
@asafernando6290
@asafernando6290 15 күн бұрын
අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ ස්වාමියා භාර්යාව වශයෙන් සතුරු මිතුරු අය කොයි ක්‍රමයෙන් හරි හම්බවෙන්නේ සසර ගණුදෙනු අනුවයි. කුසල කර්ම නම් හොද විදිහට ලැබෙනවා. අකුසල කර්ම නම් විදවනවා. එකිනෙකාට ණය ගෙවනවා.හේතු පල දහම තමා මෙය. කුසල් රැස් කරගන්න තමා අපි උත්සාහ කරන්න ඕනෙ. අමාරුයි කරන්න. නමුත් අමාරුවෙන් හරි කර ගත්තොත් ගොඩ. සියලු දෙනාට ඒ ශක්තිය ලැබේවා!
@ShanikaLakmali-o3h
@ShanikaLakmali-o3h 3 күн бұрын
🎉ඒක සහතික ඇත්ත මට ලැබුනු දෙමාපියන් ,සහෝරිය,ස්වාමියා ඒ හැමෝම මගෙ අකුසල කර්මයක් නිසා හමුවුනු අය බව මට හොදින් තේරුනා . ඒ අය නිසා මං ජීවිතේ ගොඩක් විදවනවා. අවුරුදු 15 ක් තිස්සෙ තාම සංසාර ගනුදෙනු ඉවර නෑ මං ඉතාම අසරණ වෙලා ඉන්නෙ යන තැනක් නැතුව අපහාස හිරිහැර ,විදිමින් එතැනම් කල් ගෙවන්න සිදුවෙලා.
@DiliniArabawaththa-qu7fo
@DiliniArabawaththa-qu7fo 6 күн бұрын
මම නම් පොඩි කරැමයක් නෙවෙයි කරලා තියෙන්නේ සැනසිමක් නැ මට ලැබුන කිසි කෙනෙක්ට මාව වැඩක් නැ මගේ හොදක් නැ කරැමක් කාරියක්ලු හස්බන්ට වෙන හැමදෙම ටම මම පලි ආස ජිවිතේ ලැබුණේ නැ මැරෙනකන්ම විදවන්න වෙනවා ජිවිතේ එපාමයි හිතෙන්නේ මැරෙන්නම හිතෙනවා
@RasikaRasikaa-em1yw
@RasikaRasikaa-em1yw 4 күн бұрын
Matath oya iranamama thama😢
@nimanimhim9988
@nimanimhim9988 3 күн бұрын
කරදර එපා වීම් අපි කාටත් තියෙනව... ඒ හැමදේම අපෙ කර්ම ශක්තිය.. ඒත් ඒකට ඉඩදීල ජීවිතේ අත අරින්න එපා.. කර්මය කොහොම උනත් මිනිස් ආත්මයක් ලබන්න තරම් පින් කරල තියෙනව... ඒ පින් බලෙන් මතු බවය වෙනස් කරගන්න උත්සාහ කරන්න.. ජීවිතේට හානි කරගෙන මේ සසර ගමන දික් කරගන්න එපා... ලැබූ මිනිස් බවය සංසාරෙ කෙටි කරගන්න මාර්ගයේ යන්න හිත පුහුණු කරන්න...
@dinushamadu6721
@dinushamadu6721 3 күн бұрын
අතීතය ගැන වටේ ඉන්න අය ගැන නොසිතා ජීවිතය දිනන්න උත්සාහ කරන්න.කාගෙවත් වචන ඇගේ වදින් නෑ කියලා හිතන්න. කවුරුත් ගනන් නොගෙනදියුණුවටකැප වෙන්න..එදාට හැමෝම පස්සෙන් එයි.
@IndikaUpul-k1m
@IndikaUpul-k1m Күн бұрын
Yahapath dhemawpiyo mage wasanawata labunata, Mata lebunu mahaththayage thaththa nam pera wayirakkaarayin. Mahaththayatath aatudha ussana maha pahath minihek. Labana mathu kisima bawayaka ewan piyekuta dhawa ohu jeewaya nolabathwaa...😢😢😢😢😢
@KMm-wq4ti
@KMm-wq4ti 19 күн бұрын
Pinwat suwamen wahansa maga namaskaraya wawa 🙏🙏🙏
@sajikumara4352
@sajikumara4352 20 күн бұрын
අපේ හාමුදුරුවන්ට මාගේ නමස්කාර වේවා.🙏🙏🙏
@indrajithudayakanthamaurap6887
@indrajithudayakanthamaurap6887 20 күн бұрын
සියලු දෙනාට 🙏🙏🙏
@upuliperera97
@upuliperera97 8 күн бұрын
Theruwan sarani sawaminwahansa.🙏🙏🙏
@ChamaliKoshila
@ChamaliKoshila 15 күн бұрын
❤ MAGE AMMATA MAMA KAWADATH PANA WAGE AAADARE KARAAA. 🙏 MAGE AMMATA THAATHTHATA MAMA KAWADAAAWATH WARADAK NOKARAPU DARUWEK. ❤ MAMA ADA ME THARAM SAMAAAJAYE LASSANATA INNE MAGE AMMA THAATHTHAA NAADAAYO NISAAA. ❤ MATA JEEWITHE MUNAGAHUNU HAMA MANUSSAYEKUTAMA , MAMA AWANKA MANUSSAYEK....... 🙏
@KumudiniBandara
@KumudiniBandara 2 күн бұрын
God bless Adam and Eve and their holy bodies to create holy souls. Just holy souls 🎉❤❤
@mallikapiyawathi
@mallikapiyawathi 6 күн бұрын
Teruwansaranai 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanathrangalla3552
@sanathrangalla3552 6 күн бұрын
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් 🙏🙏
@sharadushyanthie8875
@sharadushyanthie8875 10 күн бұрын
හරවත් ලස්සන බන ටිකක්
@sandyapunyakumari3032
@sandyapunyakumari3032 18 күн бұрын
🌹🌹🌹නමො බුද්ධාය🙏🙏🙏පිංවත් ඹබ වහන්සේට තෙරැවන් සරනයි .🙏🙏🙏
@ayeshasakunthala8247
@ayeshasakunthala8247 5 күн бұрын
Sadu sadu sadu sadu sadu
@AkalankaDarshana-m9s
@AkalankaDarshana-m9s 16 күн бұрын
Sadu.sadu sadu🙏🙏🙏 15:27
@manjulapriyanthika535
@manjulapriyanthika535 19 күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@srilanka8562
@srilanka8562 19 күн бұрын
Sadu sadu sadu ❤❤❤
@SSswarna-qk7is
@SSswarna-qk7is 19 күн бұрын
Sadu,sadu.sadu
@magladiesladies9052
@magladiesladies9052 19 күн бұрын
Sadu sadu sadu
@nandamanel2584
@nandamanel2584 19 күн бұрын
🙏 ...🙏...🙏
@RanyRadnicka
@RanyRadnicka 20 күн бұрын
sadu sadu sadu
@SoniruAndSayul
@SoniruAndSayul 19 күн бұрын
🙏🙏🙏🙏
@NalaniM
@NalaniM 2 күн бұрын
Sadu Sadu Sadu
@kumudukulasekara9739
@kumudukulasekara9739 3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amararanasinghe1951
@amararanasinghe1951 16 күн бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏.
@chithrajayanthi6309
@chithrajayanthi6309 17 күн бұрын
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
@InokaInokq-yb7hm
@InokaInokq-yb7hm 18 күн бұрын
Sadu! Sadu!! Sadu!!!
@MalikaPriyanthi
@MalikaPriyanthi 17 күн бұрын
🙏🏻
@w.sajeewani3441
@w.sajeewani3441 20 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@GpRanmali
@GpRanmali 11 күн бұрын
Mage jivithe hamu u godak minisu wairkkaryo pnch hari adaryak sensimak lbune mage thatha vithari me athmyen me gan denu kelwar wewa sansare kawm dawth asathpurusha minisun mun nogsewa
@chithrajayanthi6309
@chithrajayanthi6309 17 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🙏🙏🙏🙏
@EndraniEndrani-rt3zq
@EndraniEndrani-rt3zq 20 күн бұрын
Abdul park Hiram kalaguna hora mage kesel kanath kala lamai hoyala denawa kiyala Salli koti 500 hora kala dan anurayage pihiten thama hangila innawa machan
@pushpamangala644
@pushpamangala644 19 күн бұрын
Ane haamuduruwanta kathaa karannawath igena gena nethi heti shik witharak
@pushpasingapore359
@pushpasingapore359 19 күн бұрын
තේරුවන් සරනයි තවත් කර්මයට ගැට ගහාලා දේසනා කරන්න ඒපා බුදුන් වහාන්සේ දේසනා කලේ හේතුපල දහාම ඔබ වහන්සේත් කර්මයේන් ගැල වේන්න බුද්දෝත් පාද දේසනා අහාන්න ඒනිර්මල බුදු දහාම විවරවි තියනවා තේරුවන් සරනයි
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 19 күн бұрын
Hethupala dahama budun wahanse desana kalata karmaya karmapalaya naha kiyalama naha thawath hoodata darmaya ahanna
@KalyAna-d3b
@KalyAna-d3b 18 күн бұрын
සාදුසාදුසාදු🙏🙏🙏🪷🪷🪷
@Chamine912
@Chamine912 19 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦
@EndraniEndrani-rt3zq
@EndraniEndrani-rt3zq 20 күн бұрын
Abdul park Hiram yana viyaja namakin inna rawana mage Salli koti 500 hora kawa kiyala me rate raja anuraya dannawa machan
@Cricket305-c4d
@Cricket305-c4d 12 күн бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@DineshMaduranga-r9r
@DineshMaduranga-r9r 3 күн бұрын
Sadu sadu sadu🙏🙏🙏
@dasunnavodasirisena2050
@dasunnavodasirisena2050 16 күн бұрын
Sadu sadu sadu
@shiromichamika6169
@shiromichamika6169 19 күн бұрын
🙏🙏🙏🙏
@sanjanas3989
@sanjanas3989 10 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shiromichamika6169
@shiromichamika6169 19 күн бұрын
🙏🙏🙏🙏
@UseUar
@UseUar 18 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@WikramaRamani
@WikramaRamani 19 күн бұрын
🙏🙏🙏🙏
@shiamali2707
@shiamali2707 19 күн бұрын
🙏🙏🙏🙏
@oshadipaboda1733
@oshadipaboda1733 11 күн бұрын
🙏🙏🙏🙏🙏
@hirominanayakkara3711
@hirominanayakkara3711 6 күн бұрын
🙏🙏🙏
@janakijanaki1062
@janakijanaki1062 5 күн бұрын
🙏🙏🙏
@thilakarathnaRMP
@thilakarathnaRMP 4 күн бұрын
🙏🙏🙏
@harshanikumari997
@harshanikumari997 3 күн бұрын
🙏🙏🙏
@herberteragama3510
@herberteragama3510 3 күн бұрын
🙏🙏🙏
@DisnaPularathna
@DisnaPularathna 2 күн бұрын
🙏🙏🙏🙏🙏
සියල්ල හැරයාමට පෙර මේ ටික හිතන්න | KOLABISSE DAMMANANDA THRO | WASSANA DESANA
1:00:07
Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා
Рет қаралды 315
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 12 МЛН
ඔබ ලෝකෙ කොහේ හිටියත් ඇසිය යුතුම බණ කතාවක් | KOLABISSE DAMMANANDA@wassanadarmadeshana9842
1:06:10
Kuttikulame Pemalankara Thero l Meth Neth Pamula l 2024 11 10
53:21
KALANIYE SASANAWANSA THERO.
1:04:14
HENDALA DHARMA DESANA
Рет қаралды 7 М.