KOLAM KUTTAMA || Episode 245 || කෝලම් කුට්ටම || 12th July 2023

  Рет қаралды 761,396

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 496
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
මන්ත්‍රි නිසා කතාව එපා වෙච්ච මන් වගෙ උන් සිටිද 😴😏
@Bini_butterfly-q2h
@Bini_butterfly-q2h Жыл бұрын
Innawo😅
@janakasanjeewa3355
@janakasanjeewa3355 Жыл бұрын
🐮🐮🐮
@cohi8757
@cohi8757 Жыл бұрын
Oya butaya inna hama katakana epa wenawa kata karannawat danne nati malaperetayek
@lalanilala8495
@lalanilala8495 Жыл бұрын
Kisima wadak nha
@kasunthakshila617
@kasunthakshila617 Жыл бұрын
Matanan katawa epa une oyage gon comments nisa
@gamingns2005
@gamingns2005 Жыл бұрын
සෙනාල් bmw එකෙන් ඇවිත් බහිනකන් බලන් හිටිය මම 😂❤
@dishakafernando6971
@dishakafernando6971 Жыл бұрын
මුලු කතාවම බලන්න ගියේ විනාඩි 2යි😂
@m.m.spremarathnapremarathn4488
@m.m.spremarathnapremarathn4488 Жыл бұрын
ප්‍රශ්නය දිහා බලපු ගමන්ම තේරෙනවා🥺 අම්මලා ප්‍රශ්න දිහා බලපු විදිහයි😮 තාත්තලත් ප්‍රශ්න දිහා බලපු විදිහයි😮 කව්ද බං ඕක තේරුම් ගත්තේ😢😢😢
@pemilransilal3359
@pemilransilal3359 Жыл бұрын
ලස්සනයි 😂 ඉලව්ව ලස්සනයි බම්බුව. දැන් ආයෙම මේක විකාරයක් වෙලා අච්චාරුව වගේ. කොහොමත් හිට් වෙද්දී මුන්ට මෝල් වෙලා පිස්සු හැදෙනවා
@PrabhathDharshana-vq2mw
@PrabhathDharshana-vq2mw Жыл бұрын
මෙච්චර දක්ශ නලුවෙක් මංත්‍රී චරිතයක් හිදා නිකන් කිච වෙනවා,නාට්‍යයත් එපා කරවනවා
@chanaka.
@chanaka. Жыл бұрын
මන්ත්‍රී කෙනෙක් කියන්නෙ එහෙම කෙනෙක් තමා 🤣
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
නෑ.මේ තරම් බොලද නෑ..ලංකාවේ ඉන්න දේසපාලුවෝ ..උන් හරි කපටියෝ ..
@PrabhathDharshana-vq2mw
@PrabhathDharshana-vq2mw Жыл бұрын
ලංකාවේ දේශපාලකයෝ කවද්ද මචෝ මෙහෙම හිටියේ....
@lakshanjayalath3008
@lakshanjayalath3008 Жыл бұрын
Na na aka maru
@hashinitharaka7759
@hashinitharaka7759 Жыл бұрын
රටේ තියෙන තත්ත්වේ තමයි කියන්නේ පෙන්නන්නේ
@hailaa4912
@hailaa4912 Жыл бұрын
සුද්දිගේඅමිමට කුලිකාරයගේ තරම දැකගන්න තිබුනා සුන්දරා කාර්එකෙන් .ඇවිත්බැස්සනමි මොනවහිතේවිිද. හිචිචිනෝනේට
@thaksilamadampe7562
@thaksilamadampe7562 Жыл бұрын
දේශපාලනය නැතිව කතාව ලියන්න අප්පා ජනතාවට එපාම වෙලා තියෙන මගුලක් මේ දේශපාලනය දේශය පාලනය වෙනවනම් බැරියැ මීහරක් ටික දේශය කනවා අප්පිරියයි කතාවකටවත් ගාවගන්න එපා දේශපාලනය බඩාවනම් කොහමත් එපා 😠😠
@prasadpriyadarshana-pj8rx
@prasadpriyadarshana-pj8rx Жыл бұрын
මංතී්‍ පම්කයව අයිං කරපං
@nadeesharanathunga234
@nadeesharanathunga234 Жыл бұрын
ඒකනම් ඇත්ත අප්පා
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
මහ ගොබ්බ රගපෑම්
@malanilokuge7258
@malanilokuge7258 Жыл бұрын
ඔව් අප්පා අප්පිරියයි දෙසපාලනය ,කතාවට උනත්.🤮
@ddmpraveen3167
@ddmpraveen3167 Жыл бұрын
Eththak
@saduvlogs4750
@saduvlogs4750 Жыл бұрын
සෙනාල් සල්ලි තියාගෙන ඔහොම ඉන්නෙ ඇය් මෙවානම් කතාම තමා සුරංගනා කතා 😢
@galledeshan9133
@galledeshan9133 Жыл бұрын
සුද්දිලන්ගේ ගෙදරින් ඊලගට Confused වෙනකොට කොහොමද 😁😁😁
@pushpakanthigunarathna8105
@pushpakanthigunarathna8105 Жыл бұрын
ඔය මන්ත්‍රි නොහිටියා නම් නාට්‍ය ලස්සනයි
@lakmalprasad3099
@lakmalprasad3099 Жыл бұрын
අනේ සුද්දිගේ අම්මගේ ශෝබනේ😅😅
@ajanthasilva8992
@ajanthasilva8992 Жыл бұрын
ඒකනම් ඇත්ත .මන්ත්‍රී ගෙ සිඟිති ජෝක්ස්..බලන්න කම්මැලියි හැඟීමක් ඇතිකරනවා
@chenukadulshan7723
@chenukadulshan7723 Жыл бұрын
සෙනාල්ට සුද්දිගේ අම්මා ගහපු හින්ට් එක අම්මෝ 😮
@galledeshan9133
@galledeshan9133 Жыл бұрын
ඊලගට Confused වෙනකොට කොහොමද
@Bulletone29
@Bulletone29 Жыл бұрын
සර් නං සර් "සුදු ඇඳගෙන කළු ඇවිදින්" ඉස්කෝලෙ සර් ❤❤❤
@tiktoktv9150
@tiktoktv9150 Жыл бұрын
අන්න රන්මුතුවා ගම කනවා 😂😂
@samd7972
@samd7972 Жыл бұрын
කොල්ල BMW එකේ බැස්සනන් මහ එවුන් දෙන්න බදින්නැතුව living together ඉන්න හරි කෙල්ලව දෙයි. 😂😂
@supunsachintha7989
@supunsachintha7989 Жыл бұрын
Sira mcn aa...me lankawe minissu paw bn samahara kotasak arenna...salli walata ona ekak karana jathiyak wela ☹️
@Thushara1056
@Thushara1056 Жыл бұрын
හෝටලය වහන්න වෙන්නේ දොලයට 😂😂
@thusharasampath9876
@thusharasampath9876 Жыл бұрын
මන්ත්‍රී කාරයගෙ චරිතය ගැලපෙන්නේම නෑ..කතාව කනවා ඌ...
@seeladesilva6098
@seeladesilva6098 Жыл бұрын
කතාව බලන්න කලින් හිතන්නෙ මන්ත්‍රී ගෙ කෑලි නම් එපා කියල ,,එයා ආවයින් කතාවෙ ගතිය අඩු උනා...🎉🎉🎉🎉
@TheFlawlessFamily077
@TheFlawlessFamily077 Жыл бұрын
ඇත්ත
@CoverShan
@CoverShan Жыл бұрын
පොරනම් පට්ට ඈ...❤❤❤
@shaleensaranga3385
@shaleensaranga3385 Жыл бұрын
ඔව්. මන්ත්‍රීගෙ ගොන් පාට් වැඩියි
@CoverShan
@CoverShan Жыл бұрын
පොර්නම් පට්ට ඈ...❤️❤️❤️
@SupunKavinda-xw6vu
@SupunKavinda-xw6vu Жыл бұрын
Ane uuu maha hukana charithayak ban
@Wagee437
@Wagee437 Жыл бұрын
රන්මුතු ගම කයි වගේ 😂❤
@WasanthaKumara-zn7wf
@WasanthaKumara-zn7wf Жыл бұрын
ගොඩක් ලස්සන කතාවක් මන්ත්‍රී නිසා එපා වෙනවා
@ميريميري-ث5ظ
@ميريميري-ث5ظ Жыл бұрын
එකනම් ඇන්න අර දවස් වල කුලිවැඩක්වන් නොකරන එකාට සුද්දි දෙන්න හැදුවා සෙනාල් එ අනින්.ගොඩක් හොදයි 👍👍❤️❤️❤️🌹🌹🌹💕💕
@vimalperera950
@vimalperera950 Жыл бұрын
ManthiriyA nisa kathaawa iwaray chihh
@shanthidilhani7610
@shanthidilhani7610 Жыл бұрын
Ow ane.dole mahaththayage kotas kochchara asawenda baluwe .dn ewath skip..
@WasanthaKumara-zn7wf
@WasanthaKumara-zn7wf Жыл бұрын
@@shanthidilhani7610 මන්ත්‍රී කාරය අයිං උනා නම් හොදයි
@upatissasiriwardena6780
@upatissasiriwardena6780 Жыл бұрын
උගේ කතාවේ ඉගෙනගන්න දෙයක් තියෙනවා.දේශපාලකයෝ කරන අමන වැඩ.පගාව අරගෙන ඒක දාගන්නවා උන්ගේ මොකක් හරි පදනමකට.ඔය වගේ තව කොච්චර හොර වැඩ ඇද්ද.
@hirushatt5894
@hirushatt5894 Жыл бұрын
අලි මන්ත්‍රී රටත් කනවා මදිවට කතාවත් කනවා මන්ත්‍රීලා එපා 👎👎👎
@sscoverff8132
@sscoverff8132 Жыл бұрын
යකෝ ඒ මනුස්සයට ඔය කතාව ලියන්න දිපල්ලකො නැත්තම් මිනිහට ඉන්න කියල උබල ලියපල්ල 😀😀😀😀
@user-xtra
@user-xtra Жыл бұрын
කතාව ඉවර වෙද්දි දොලයගෙ නහරයක් පිපුරුවෙ නැත්නම් ඇති😂😂
@kanchanachandi2411
@kanchanachandi2411 Жыл бұрын
😂😂😂😂
@TheVnv23
@TheVnv23 Жыл бұрын
බොරැ වැඩනෙ සෙනාල් ඇත්තටම කවුද කියන්නෙ නැතුව ඉන්න එක සුද්දිගෙ දෙමව්පියන්ට. කිසිම පදනමක් තියේද දැන් එහෙම නොකියා ඉන්න. නිකන් කතාව අදින්න අහසින් කඩන්පාත්වෙන හේතු ඔබනවා කතාවට
@ryanfernando8370
@ryanfernando8370 Жыл бұрын
අඩේහ්... ඉස්කොලේ ළමයි ලොකු වෙලානෙ 😜🤤
@hasithasandaruwan7120
@hasithasandaruwan7120 Жыл бұрын
රංමුතුවා රෙනවනෙ ඉතින් 😂
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
සුවාමින් වහන්සේ හරිම වෙහෙසක් ගන්නව සුද්දිගෙ කෑම මේසෙ දැක්කම බඩගින්නක් ආවා කවද කන්නද මේ වගේ රසට බුදූසරනයි
@harsharukshan9768
@harsharukshan9768 Жыл бұрын
අර දවස් වල චූටා සුද්දිව බදින්ට අහද්දි කොහොමද සුද්දිගෙ අම්මගෙ කැමැත්ත ඌ කුලී රස්සාවක් වත් කරනවද 😂😂
@imeshchathuranga4695
@imeshchathuranga4695 Жыл бұрын
11:15
@imeshchathuranga4695
@imeshchathuranga4695 Жыл бұрын
12 12:16 :13 12:13 12:16
@imeshchathuranga4695
@imeshchathuranga4695 Жыл бұрын
13:49 13:49 13:50 13:50
@RoseRose-nu8bd
@RoseRose-nu8bd Жыл бұрын
අනේද කියන්නේ ඌ රස්තියාදු කාරයෙක් කියලා අම්මා දන්නේ නැද්ද කුලිකාරයෙක් හරි කමක් නැහැ තමුන්ගේ දුවව ආදරෙන් බලාගන්නවානම් සෙනාල් නිසා තමයි සුද්දි මෙහෙම බේරිලා ඉන්නේ
@sajithbandara2524
@sajithbandara2524 Жыл бұрын
@@RoseRose-nu8bdසල්ලි වලට ළමයව දෙන්න බලාන ඉන්නේ සුද්දිගෙ අම්මා
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
අයියෝ ගොඩාක් අය ආසාවෙන් බලපු කෝලම් කුට්ටම කන්නේ ඇයි අනේ මේ ,,අප්‍රසන්න මන්තිරියා කියන හාල්පාරු වෙක් දාලා????ගිහාන්ගේ රගපෑම් හරිම අතාත්ත්වික යි.චික් විතරක්??කතා කරන හැටි බලාගෙන ඉන්නත් බෑ,වමනේ යනවා.ඊයා...
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
අපේ කාලේ කන්න එපා කිසිම රසවත් බවක් නෑ..ගිහාන් ප්‍රනාන්දු ??එපා..අනේ..
@noobgameplay8584
@noobgameplay8584 Жыл бұрын
Pissuda bn. Gihan Feenando la me teledrama wala legends la. Dan inna achcho baccho wageda e golli
@rowdyshiva6485
@rowdyshiva6485 Жыл бұрын
Sirawatama
@kumarawikcaramaarchchi
@kumarawikcaramaarchchi Жыл бұрын
මටත් මූව තිත්තයි
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
ඩිරෙක්ටර් අයින් කරල උබලා එකතුවෙල මේ කතාව කරපල්ලා අපිටත් හොද නාට්‍යක් බලන්න බැරිය 🤭🤣
@SusanthaBandara-u8u
@SusanthaBandara-u8u Жыл бұрын
කවදාවත් හැබෑ ආදරේ පරිදි ඉන්න එක ජය ගන්නවා මයි😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊 ගන්නවාමයි ජය වේවා
@sisiras732
@sisiras732 Жыл бұрын
Saba adare padiri boru adare issaraha.
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
මන්ත්‍රීයා මෙි කතාවෙි අයින් කරන්න බැයිද මන්ද 😂😂
@AheshTharanga
@AheshTharanga Жыл бұрын
Oyawa da gannm ain karala .hada
@desnapathmene1049
@desnapathmene1049 Жыл бұрын
සෙනාල් මිණිමුතු ආදරෙයි ❤❤❤ ලස්සන කතාව.. හැබැයි මන්ත්‍රී එපා
@ميريميري-ث5ظ
@ميريميري-ث5ظ Жыл бұрын
අර බයික් එකෙ .ගම පුරා ඇවිදලා රස්නියදු .ගහාන වුටට වඩා.සෙනල් මහාන්න්‍යා.හොදයි 👍👍👍❤️❤️❤️💕💕💕🌹🌹
@SLMAMITECGAMING
@SLMAMITECGAMING Жыл бұрын
කවුද බන් මේ😂😂😂 දොලේගේ හොටලයට ආපු කෙනා😊😊 ඇත්ත මන්තීද😅😮😮❤
@lakithpathirana3913
@lakithpathirana3913 Жыл бұрын
Ubalage තාත්තා
@Japanbariya
@Japanbariya Жыл бұрын
උසී උසී රන්මුතු මැදට පැනලා හාපන්😂😂 ඕක බදින්න වෙන් නෑ ඔව් ඔය සම්බන්දෙ කැඩිලා කුඩු වෙලා යනව😅
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
මනාලයා මාර හැඩයි...සෙනාල් ❤ මිණිමුතු 🔥
@danuka0
@danuka0 Жыл бұрын
හුකන්නෙ නැතුව පලයන්කො බන් 😪💔😌😆
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
@@danuka0 නගිනවද බලපන් අතගාලා ...හු### කලින් 🤭
@ude3333
@ude3333 Жыл бұрын
ඒක ඇත්ත ❤
@danuka0
@danuka0 Жыл бұрын
@@dilharalakshinidil මටනම් නගිනව ඔයාගෙ කෙල තියෙනවද 😆
@Looovck
@Looovck Жыл бұрын
@@dilharalakshinidilsudu tharaha ganna epa ❤
@dilumlakshan598
@dilumlakshan598 Жыл бұрын
ගුරුන්නාන්සේ හොඳයි ගොඩක්ම 👌
@nishanthasilva4372
@nishanthasilva4372 Жыл бұрын
සමන්තලා දෙන්නගෙ බොස්ලා දෙන්නා මරු....😂😂😂😂
@DarshanaPramuditha-lf1nh
@DarshanaPramuditha-lf1nh Жыл бұрын
සෙනාල් ලස්සනයි කියලා කියන අය කෝ ❤
@sachinhirantha6446
@sachinhirantha6446 Жыл бұрын
Thopii wage hada nalaunta me wage ponnayooo lassani gsnu bahirawayoooo muta wadiye hodaiii yako ara chuta..u niyama pirimiyek u ekka baladdiii muuuu niyama ponsiyek😡🖕🖕🖕👎👎👎👎
@sachinhirantha6446
@sachinhirantha6446 Жыл бұрын
@@sithuminirajapakshe mnda mage lassanii eta dekii wallaii midi wallak wage ane pala nikan yanna😂😂
@Shashika-q9i
@Shashika-q9i Жыл бұрын
දොලයා ගැන දුක හිතෙන්නේ මට විතරද
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka Жыл бұрын
පුළුවන් හැමෝම අපේ English කියල දෙන පාඩම් එක්ක එකතු වෙන්නකෝ. ලොකු උදව්වක් Guys 🙏😍😘
@gayannimantha3773
@gayannimantha3773 Жыл бұрын
දොලේට දැන්නම් එපා වෙලා ඉන්නෙ 😂
@niroshaperera7601
@niroshaperera7601 Жыл бұрын
රන්මුතු දැනගත්තොත් සෙනාල් සල්ලිකාරයෙක් කියල ආයෙ ගැලවෙනවා බොරු 😂😂
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
ඒක ඇත්ත ....😁😁😁😁
@senuwejeranna4046
@senuwejeranna4046 Жыл бұрын
අනේ මේ කනවැන්දුම් මන්ත්‍රියගේ කොටස් අඩු කැරලා අනිත් අයගේ චරිත ටිකක් වැඩියෙන් දමන්න එපා වෙනවා බලන්ඩ
@nishanwijasinga6304
@nishanwijasinga6304 Жыл бұрын
සුද්දිගෙ අම්මා ඕනවට වඩා වැඩී.... එයාල කියන විදියට සුද්දිට කිසිම කෙනෙක්ව කසාද බදින්න වෙන්නෙ නෑ... 🙄🥴
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
😂😂😂මන්ත්‍රි එපා වෙනව ඉවරයක් නැහැ ගොන් ආතල්
@dinusharanjith6555
@dinusharanjith6555 Жыл бұрын
හාමුදුරුවෝ 🙂 දැක්කත් හිත පිරෙනවා 🙂❤️
@kamal9silva
@kamal9silva Жыл бұрын
ලගින් ගියත් හිත්ස් පිරෙනව. 😅😅😅😅
@ShenayaFernando-xv1cn
@ShenayaFernando-xv1cn Жыл бұрын
හිනා උනත් හිත පිරෙනවා 🙂💝
@nilangapradeep2962
@nilangapradeep2962 Жыл бұрын
Wadayakne penna ba
@janakadeshapriya7926
@janakadeshapriya7926 Жыл бұрын
munindrayaneni😂😂😂
@nishanthasilva4372
@nishanthasilva4372 Жыл бұрын
මනමාලයට ගිය ගමන්ම සෙට් වෙච්ච ජොබ් එක කොහොමද ......😂😂😂😂
@lozanmorando4725
@lozanmorando4725 Жыл бұрын
අයියෝ මේ මන්ත්‍රීයෙක් දාල කතාව අප්පිරිය කරනවා
@dream_to_korea
@dream_to_korea Жыл бұрын
සුද්දිගෙ අම්මා තමයි මරුම 😂
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Жыл бұрын
සමගි වත්තෙ උන්ට පිස්සු ද. අපිට පිස්සු ද. 🤔😀
@rohanaganarachchi5435
@rohanaganarachchi5435 Жыл бұрын
ඇත්තටම ශිවා අය්යට ඇයි මේක නොතේරෙන්නේ,ගිහාන් කතාව කනවා
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
හරකෙක් ගනින් මීට වැඩිය ආසයි
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
ගිහාන් අර 🐮🐮🐮🐖🐷🐷🐷 පොඩ්ඩො වැඩ්ඩො ඒ වැඩ සටහන කරල පජාත වෙලා ඉන්නෙ 🐖🐮🐮🐮🐖🐷🐷 ඒ හින්ද ගිහාන්ට කතා ලැබෙන්නේ නැති නිසා .මූ සල්ලි ගන්නෙ නැතිව රඟ පාන්න එන්නෙ 🐮🐮🐖💝🐷🐮🐮🐖🐷🐷🐖🐖🐮🐮🐮🐖
@grtissaaberathne6909
@grtissaaberathne6909 Жыл бұрын
💩💩💩
@kushanakalanka377
@kushanakalanka377 Жыл бұрын
ඉතින් යකෝ පාහර ඇමතියෙක්ගෙ චරිතෙ වෙන කොහොම කරන්නද
@pushpakumari2822
@pushpakumari2822 Жыл бұрын
ශිවා තමා මේ කතාව කන්නේ
@supunbandara4971
@supunbandara4971 Жыл бұрын
සුද්දිගේ අම්මාලා හරියට වලව් කාරයෝ වගේ කථාව
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
ඔව් බන් .ඒ ගෑනුකෙනා මෙලෝ රහක් නෑ .....ඔයිට වඩා හොදයි මිනිමුතුගෙ අම්මට චූටගෙ අම්මව ගත්තනම් එයාගේ acting මරු ..
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
කෝලම් කුට්ටම කනවා,මේ මන්ත්‍රියව දාලා. සිහින ගෙනෙන කුමාරි කතාව වගේ 😡😡
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
සෙනාල්ගේ ඇත්ත තත්ත්වය දැක්කාම අම්මා උඩින්ම කැමති වෙයි.......සුද්දියි , සෙනාල්යි එකතු වෙනවා බලන්න තමා අපිත් කැමති ......
@salithanadun
@salithanadun Жыл бұрын
සෙනාල් ඇයි ඇත්ත තත්ත්වෙ ගෙදර ට කියන්නැත්තේ..මන් කාලෙකින් කතාව බලන්නේ ඒකයි 🙄
@rm.creativephotograph5472
@rm.creativephotograph5472 Жыл бұрын
සුද්දිගෙ අම්මත් ඔනිවට වැඩී...දැන්නම් ආසවෙන් බැලුව කතාව එපා කරවනවා
@meragalmalani2016
@meragalmalani2016 Жыл бұрын
Suddige rathu gawma harima lassanai
@ajithkumar9017
@ajithkumar9017 Жыл бұрын
මෙකටද මන්තිු බුරුවා ගෙනාවෙ කතාවම ඉවරයි මුන් නලුඔද
@S_han1210
@S_han1210 Жыл бұрын
ඉවරයිනේ මගුල…😂 රන්මුතුවා මගුල නැති කරලා දානවා..
@erandajayasinghe7678
@erandajayasinghe7678 Жыл бұрын
ජන්දෙ දෙන හරක්‍ට දැන් මන්ත්‍රී කෙනෙක්ගෙ ඇත්ත ගතිය පෙන්නන්නෙ, සුදු පාටින් වහගෙන ඉන්න එක පෙන්නන්නෙ, ඒකට බනින් නැතුව බලාගනියව් 😂😂😂
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
මිනිස්සු දන්නවා ..අමුතු වෙන් පෙන්නන්නේ මොකටද හාල්පාරුවෝ ?
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
නොදන්නා අයටත් දැනගන්න 😅
@kanchanawijerathna7951
@kanchanawijerathna7951 Жыл бұрын
යකූ රස්තියාදු ගගහා ඉන්න චූටට දුව දෙන්න ගියෙ එතකොට
@surekajeewani2236
@surekajeewani2236 Жыл бұрын
දොලේට මල පාන් පෙති චීස් ඉල්ලද්දි සමන්තට කෑ ගහනවා හි 😂😂
@SLMAMITECGAMING
@SLMAMITECGAMING Жыл бұрын
මම නන්කැමති දොලේ මහත්තයාට❤ඔයාලා කැමතිකටද❤
@thaksilamadampe7562
@thaksilamadampe7562 Жыл бұрын
දො⁣ලපීල්ල ඔයාට කැමති වෙයිද? හිරුනිත් ෆුල් ට්‍රයි 😀😀
@niroshinipremarathna7948
@niroshinipremarathna7948 Жыл бұрын
දොලේ, සමන්ත,ජිනා..
@sudararashmika1898
@sudararashmika1898 Жыл бұрын
නැන්දම්මලා ඔහොන්මයි😂
@kumudusampath7735
@kumudusampath7735 Жыл бұрын
මෙ මංත්‍රී චරිතෙනම් සාර්තක නෑ.කතාවම එපා කරවනවා
@kaddd5541
@kaddd5541 Жыл бұрын
ඇත්ත කිවනමි ඉවරනෙ සොනාල් මලවිකාර කතාව අදින්න කරන විකාර
@noobgameplay8584
@noobgameplay8584 Жыл бұрын
Sirswatama
@saduvlogs4750
@saduvlogs4750 Жыл бұрын
Mewa Latham thama😂
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Gurunwhanshetath පිස්සු na මටත් පිස්සු na..ath අපේ දරුවන් දෙන්න ta පිස්සු 😂😂😂
@kawshalyaekanayaka790
@kawshalyaekanayaka790 Жыл бұрын
මන්ත්‍රී අයින් කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janakanalingamage8053
@janakanalingamage8053 Жыл бұрын
ලොකු සර්ගෙ කොණ්ඩේ ටිකයි, ඒ වුනාට ඉහේ කෙස් ගානට ලියුං ලියලා.😂😂😂😂
@malkanti1238
@malkanti1238 Жыл бұрын
😂😂
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
අයියෝ රන්මුතු වැඩේ කෑවනෙ යන්තම් ගුරුන්නාන්සේ සෙෆ් වුණා විතරයි සුද්දිගේ අම්මත් ඔහොම හිටියට හෙන ලොකු කම
@sunandathilakarathna
@sunandathilakarathna Жыл бұрын
Hi kohomada ithin
@wayambaeggs4340
@wayambaeggs4340 Жыл бұрын
මන්තිරියාව එපාවෙච්චම චරිතයක් රබර් ටෙලියක් උන සිහින ගෙනෙන කුමාරියේදිමයී මේයකාව චාටර්ම උනේ
@pamupathiraarachchi1611
@pamupathiraarachchi1611 Жыл бұрын
අපොයි ඔව්. ඒක බලන්න අප්පිරියයි දැන්. මේකත් ඒ වගේ 🙄🙄
@swarnathilaka3366
@swarnathilaka3366 Жыл бұрын
Hmmmm
@indrajithwishman482
@indrajithwishman482 Жыл бұрын
ආසාවෙන් බලපු එකම කතාව අද ඉදල වැරදි පැත්තට යන්න වගේ..
@Mashii473
@Mashii473 Жыл бұрын
සෙනා සුද්දි ආදරෙයි ❤❤❤❤❤
@ranifrando
@ranifrando Жыл бұрын
ලස්සනයි අදත් ❤❤ කෝලම් කුට්ටම ❤️‍🔥❤️‍🔥 💜️💜️
@kushanakalanka377
@kushanakalanka377 Жыл бұрын
මන්ත්‍රීගෙ චරිතෙන් රටට ආදර්ශයක් දෙන්නෙ උගෙ චරිතෙට අකමැති උනාට ඒකගෙන් ඉගෙනගනියව්
@dilrukshasanka5046
@dilrukshasanka5046 Жыл бұрын
කතාවනම් මෙලෝම වැඩකට නෑ හැමදාම එකම තැන මේකත් නාඩගම්කාරයෝම වගේ වෙයී අන්තිමට කැද හැලිය වෙනසක් කරපන්කෝ ඩිරෙක්ටරයෝ😮😮😢
@swarnathilaka3366
@swarnathilaka3366 Жыл бұрын
😂😂😂😂🤣🤣🤣🤣👍
@j.a.d.n.9875
@j.a.d.n.9875 Жыл бұрын
😂😂
@erandamadushanka8808
@erandamadushanka8808 Жыл бұрын
Ranmutu kanawa magulama ❤❤❤❤❤😢😢😢😢😢😢😢
@slnvideomix4601
@slnvideomix4601 Жыл бұрын
කතාවේ ❤❤ හොඳම ටික ❤❤
@RoseRose-nu8bd
@RoseRose-nu8bd Жыл бұрын
මංත්‍රියට කන්න දෙන්න දොලයාට හෝටලය විකුණන්න තමයි වෙන්නේ
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
මන්ත්‍රී දොලයා හින්දයි වගේ..මාමන්ඩිනම් කැමතියි වගේ
@dumindapiyadarshana5121
@dumindapiyadarshana5121 Жыл бұрын
සති දෙකයි කිය කිය කිව්ව volley ball match එක දැන් මාස ගානක් ඇද්දනෙ ...
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
❤ ලස්සනයි ලස්සනයි ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤❤
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
😂😂😂🤣😜😜🐮🐮🐮😜😜🤙
@sankamadu0869
@sankamadu0869 Жыл бұрын
රන්මුතු ගම කනවා 😁
@gaminshahen6317
@gaminshahen6317 Жыл бұрын
කොච්චර කැත තැන් තිබුනත් ඒ පෙන්නන්නෙ දැන් පවතින සමාජයෙ ඇත්ත තත්වය.....
@miuz4733
@miuz4733 Жыл бұрын
කව්ද මේ තඩි මන්ත්‍රී ගොබ්බයා 😄😄😄
@nethmamihin2617
@nethmamihin2617 Жыл бұрын
මන්ත්‍රී චරිතෙන් හොර තක්කඩි ගැන දෙන හින්ට් එක මන්ත්‍රී හොරු පස්සෙන් යන හිගන්නුන්ට/කඩේ කොල්ලොන්ට කෙල්ලොන්ට දිරවන් නෑලු😂😂
@SurangaPrabath-pk3sp
@SurangaPrabath-pk3sp Жыл бұрын
Suddige Amma hama nithrama.adanawa😭. Sethwenne hama nithrama.
@maleesha6811
@maleesha6811 Жыл бұрын
කිසිම තෙරුමක් නැති එලොවටත් මෙලොවටත් නැති කතාවක් ... අපරාදෙ දොලෙගෙයි රන්මුතුගෙයි ඇක්ටින්
@inigam6739
@inigam6739 Жыл бұрын
ඔය බොරු ගුරුන්නසේ කියන්නේ ඊයේ නෙමෙයි ගිය සිකුරාදා ඉඳන් උයන්නේ 😂
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
😁😁😁😁😁
@sudarshanarksk
@sudarshanarksk Жыл бұрын
😂🤣
@hemamalani1381
@hemamalani1381 Жыл бұрын
මන්තිරිය කෑව නේ...හ් කතාව අපරාදෙ බලන්නත් අපිරියයි.......
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
මර ලස්සන යි මිකතව 😅😅
@ashanshanitha8765
@ashanshanitha8765 Жыл бұрын
රන්මුතු රෙන්වා😂😅😊
@chanuwarden3499
@chanuwarden3499 Жыл бұрын
Patta gon katawa...😂😂😂😂😂😂
@sriyaniiiyanage106
@sriyaniiiyanage106 Жыл бұрын
ආපෝ මේ මන්ත්‍රී නම් මළ පෙරේත යෙක්....
@deepikamadushani3287
@deepikamadushani3287 Жыл бұрын
මේ හිරුනි නම් එපා වෙනවා අප්පා
@battichchatv770
@battichchatv770 Жыл бұрын
අම්මෝ අද එනකන් බලන් හිටියේ
@Sehantha
@Sehantha Жыл бұрын
මේ මන්ත්‍රීට වඩා නන්ද සිරිමල් වත්ත හොදයි....
@yamunamuthumala3880
@yamunamuthumala3880 Жыл бұрын
😄
@Manuja__Piuman
@Manuja__Piuman Жыл бұрын
ගෝත මන්ත්‍රීගෙ කෑලි නිසා කතාව බලන්න එපාවෙනෝ දැන්නම්😮
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
ශනුද්‍රිගේ දියුණුවීමේ රහස| Law Of Attraction sinhala
4:58
Wishwa bhawana I විශ්ව භවන
Рет қаралды 34 М.
හඳ මාමා වටේ ඉන්න....
5:20
Weerasekara School
Рет қаралды 29 М.