KOLAM KUTTAMA || Episode 256 || කෝලම් කුට්ටම || 27th July 2023

  Рет қаралды 666,849

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

KOLAM KUTTAMA || කෝලම් කුට්ටම
Credits:
Director - Jayaprakash Sivagurunathan
Script Writer - Saddhamangala Sooriyabandara
Producer - Chethani Wijethunga
Producer - Srilal Wickramage
Nimal Jayasinghe
Nino Jayakody
Mauli Dushmantha Ferdinando
Maleesha Dakshina
Chameera Liyanage
Gandhara Thurya Sanka
Sampath Chaaminda Jayaweera
Mayura Kanchana
Sarath Kulanga
Nilmini Kottegoda
Sachinthya Arundathi Madawalage
Anuradha Edirisinghe
Mali Jayaweera
Sujani Madhuwanthi
Nirosha Thalagala
Anjali wathsala Jayasinghe
Thilini Kaushalya
Sithara Kulathunga
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED

Пікірлер: 342
@chandanikk9563
@chandanikk9563 Жыл бұрын
දොල පිල්ලෙ හිනා වෙන්කොට හරිම ලස්සනයි
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
අද නම් දොළේ බොස් හිරුනිගෙන් ප්‍රශ්න අහපු විදිහ මරු 😂😂 රෝස් වෙන්නෙ පෝරනේට දාපුවාම😂
@thusithlall244
@thusithlall244 Жыл бұрын
දොලේ මහත්තයා රඟපැම් සුපිරි ..
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
අන්න පලපුරුදු නලුවෝ👍
@priyanthagodage
@priyanthagodage Жыл бұрын
​@@shamalperera48754:11 4:16
@priyanthagodage
@priyanthagodage Жыл бұрын
​@@shamalperera48755:08
@priyanthagodage
@priyanthagodage Жыл бұрын
​ 5:12 5:16
@priyanthagodage
@priyanthagodage Жыл бұрын
​@@shamalperera48756:01
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 Жыл бұрын
දොලේ මහාත්තයා නම් නියමයි 😂😂😂😂😂😂😂😂
@nilanthaprabath9543
@nilanthaprabath9543 Жыл бұрын
හිරු බබාගෙ කටටම දීලා අහගත්තා දොලේ බොසා😊😊😊😊
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
සබීතගෙ කොලු පැටියට නම් ආදරේ හිතෙනවා ,කතා කරන විදිහ මරු අනේ ❤
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Ow shoooi🤗🤗🇦🇪🇱🇰
@mylife95s
@mylife95s Жыл бұрын
නියම අම්බලන්ගොඩ වගේ නේ
@Transfer-me5be
@Transfer-me5be Жыл бұрын
ප්‍රේමින් ගුරුන්න්නාසෙගෙ මුනුබුරා තමයි ඒ කොල්ලා
@niroshakumari2491
@niroshakumari2491 Жыл бұрын
මමත් හරිම ආදරෙයි එ පුතාට
@SurangaPrabath-pk3sp
@SurangaPrabath-pk3sp Жыл бұрын
❤😂
@mihiraperera3066
@mihiraperera3066 Жыл бұрын
දොලේ ඔයා තමයි හොදටම කරේ සුපරි.....😂😂😂
@NishaTV759
@NishaTV759 Жыл бұрын
මං වගේ දොලේ රන්මුතු සමන්ත නිසා විතරක් මේක බලන අය ලයි කොරම් යයි බලමු එහෙම කීයක් ඉන්නව ද කියලා
@dipanchakma8178
@dipanchakma8178 Жыл бұрын
And Jina
@piyaljayakodi5086
@piyaljayakodi5086 Жыл бұрын
​ 7:51
@yohankaushan5341
@yohankaushan5341 Жыл бұрын
අපිත් බලන්නෙ මෙ නලුවො නිසා තමා නැතුව උබෙතාත්තා හින්ද බලනවයැ😅
@kelumbrasanega9220
@kelumbrasanega9220 Жыл бұрын
Yes
@sadunnishantha9484
@sadunnishantha9484 Жыл бұрын
උබ හිතුවද තොට වගේ අපිටත් මොන්ගල් කියලා .
@SreeKwt-y1m
@SreeKwt-y1m Жыл бұрын
දොලේ මහත්තයා මරේ මරු. දොලේ ගෙ ගෝලේ ය ත් නියමයි 🙏❤️
@chandimashan9573
@chandimashan9573 Жыл бұрын
අද දොලේ vs සමන්තයා මරු ආතල් එකක් හිරුනිට දෙන්නේ
@Sahanakalanka2000
@Sahanakalanka2000 Жыл бұрын
සම්පත් ජයවීර සර්, good acting 😊
@lahirualeckman746
@lahirualeckman746 Жыл бұрын
සේනයගෙ කොල්ලා නම් නියම මාදූවේ කොල්ලෙක්..
@ranifrando
@ranifrando Жыл бұрын
සුද්දිගෙ කොටසට අද නම් 😃 😃 😃 වෙලා පණ ගියා ජිනා නිසා හෙට වලියක් යයිද චුටාට වදින්නලු 😂😂
@susantha7901
@susantha7901 Жыл бұрын
සම්පත් ජයවීර රගපාන නාට්‍ය වල චරිත බලන්න ආසයි අර මංත්‍රියාගේ රගපෑම් චොර හැම චරිතයක්ම එක වගේ බඩ ඉස්සරහට දාගෙන හොච හොච ගානව මෙලෝ රහක් නෑනෙ
@ThilinaSL
@ThilinaSL Жыл бұрын
⁣දොලේ බොසා තමයි කතාවේ ආතල්ම 😅
@sanjeewanisenarath2967
@sanjeewanisenarath2967 Жыл бұрын
සබීතගෙ ළමයට රගපාන පොඩ්ඩ මාදුගම් පියසෙ ළමයෙක් වගේ 😁 සී අය් ඩී දොලේ 👍
@krishandanuddara1039
@krishandanuddara1039 Жыл бұрын
දොලෙයයි සමන්තයි මරු ඩබල, හරියට රයිගමයයි ගම්පොලයයි වගෙ,,,🥸🥸🥸🥸
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
😂😂😂🇦🇪🇱🇰
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
හැමදාම කෝලම්කුට්ටම බලන්න යුටියුබ් එකෙන් සෙට් වෙන අයට තේ ගෙනවා..ආදරෙයි ❤❤❤
@pubuduchamara1997
@pubuduchamara1997 Жыл бұрын
Wakkarala gaththanam ehenam😁
@ChandanaKumara-dv4vd
@ChandanaKumara-dv4vd Жыл бұрын
Magen kiri
@sudeshmadusanka9709
@sudeshmadusanka9709 Жыл бұрын
Matath
@rukmanigrmra12tayama35
@rukmanigrmra12tayama35 Жыл бұрын
@rukmanigrmra12tayama35
@rukmanigrmra12tayama35 Жыл бұрын
Hi
@dammika157
@dammika157 Жыл бұрын
දිල්හාර මේක පටන් ගත්ත දවසෙ ඉදන් මම බලන්නෙ යුටියුබ් එකෙන් 😝
@slwenom6797
@slwenom6797 Жыл бұрын
පරන මැනේජර් කෙල්ලනම්.ලස්සනයි..
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 Жыл бұрын
හිරුණිත් සුපිරියට රගපානවා
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
ඔව් ඊයේ පෙරේදා..😂😂😂😂
@sajjaroxtv1183
@sajjaroxtv1183 Жыл бұрын
ඔක්කම කියනව රන්මුතු කරපුවයි දොලේ කරපුවයි හිරුනි කරපුවා කවුරුවත් කියන්නැ හිරුනි තමයි හොදටම කලේ 😂😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
කවුරුත් හොඳින් කරනවා 😅
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
ඔව්.දොලේ මහත්තයා හිරුනිට හොඳටම කරනව කියල කිව්ව.ෆ්‍රොන්ට් සයිඩ් විතරක් නෙවෙයි Back සයිඩුත්.අර පාර්ලිමේන්තුවේ ඉන්න හිරුනිකර්ට වගේ.🤣🤣🤣
@yupunsilva4262
@yupunsilva4262 Жыл бұрын
මට පේන්න බෑ ජිනා වගේ කොලේ වහලා ගේම ගහන උන්
@Mashii473
@Mashii473 Жыл бұрын
මෙයා කෝමද රෝස් වෙන්නෙ 😂🤣🤣
@malanijayasinghe9438
@malanijayasinghe9438 Жыл бұрын
ඇයි පරණ මැනේජර්ගේ කඩ්ඩෙන් කෙටිල්ල ....මට නම් 👌👌👌👌
@chamuka_maduwantha
@chamuka_maduwantha Жыл бұрын
සුද්දි ලෙෆ්ට් 🥲👍
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
චූටගේ ගෙදර ගිහින්,,,මොකද ජිනෝ හොරෙන් හොරෙන් ගෙට එබිකම් කරන්නේ,🤣🤣🤣🤣🤣
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
😂😂😂😂😂
@keshawahiranya5702
@keshawahiranya5702 Жыл бұрын
හිරුණිට ජයන්ත අංකල් කොහොම සෙට් උනාද මන්දා 😂
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
සල්ලි..සල්ලි ..යකෝ.. ලැබෙනවානම්.....ඕන එකක් දෙනවා😂😂😂
@anomapires8939
@anomapires8939 Жыл бұрын
ජයන්ත සීයා
@kumudupriya8017
@kumudupriya8017 Жыл бұрын
අනේ සුද්දි නන්ගියේ😂😂😂
@sanjusanju7710
@sanjusanju7710 Жыл бұрын
Hiii
@madusanka423
@madusanka423 Жыл бұрын
සමන්තයා මරු 😁😁❤️
@prabathmadushanka86
@prabathmadushanka86 Жыл бұрын
දොලේ මහත්තයගෙ පරීක්ෂණ කටයුතු නම් සුපිරි.අපරාදෙ නටාෂව අස්කරෙ.හිරුනිගෙයි සුද්දිගෙයි වලිය මරු.
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
හිරුනි දකින කොට හිරිකිතයි ...අම්මපා 😂😂😂😂😂..???නාකි පප්පලාට, ..ඔසී ඔසී..අයියෝ ..ඊයා...😮😮
@Triplegemvlessyou
@Triplegemvlessyou Жыл бұрын
ඔව් ඉස්සර cute... අර සීන් එකෙන් පස්සෙ එපා උනා.ඒකිට ලමයෙකුත් ඉන්නව..ාවුරුදු 4 වගේ
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
කලකිරුනා..ඊයා😮😮😮
@e233su
@e233su Жыл бұрын
ඔව් වේසි
@cA-uq8dl
@cA-uq8dl Жыл бұрын
@@Triplegemvlessyou මොකක්ද සීන් එක🤧
@SampathThennakoon-ey4xe
@SampathThennakoon-ey4xe Жыл бұрын
Ai hiruni
@rsmfernando
@rsmfernando Жыл бұрын
0:24 to 1:24 Thank you Mr S M S for trying to explain advanced skills and learning a new basic skill in the simplest way possible.
@pasindudilshan9876
@pasindudilshan9876 Жыл бұрын
චුටා ආයෙත් ගෙදර කට්ටිය ඉස්සරහ ගුටි කන්න යන්නේ 😂
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Rose කරන්න hone පෝරණුවක dala😂😂 dole tami katwe සුපිරි
@UserYTPlayer
@UserYTPlayer Жыл бұрын
ජිනා චූටගේ නන්ගිට කැමති වගේ 😅🎉
@NuwanTharanga-ff8oi
@NuwanTharanga-ff8oi Жыл бұрын
හිරුනි.. ක්‍රිකට්.. 😁😁😁
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
❤❤❤❤ආසම කතාවක්😂😂😂රන්මුතු
@funnypetparadise3988
@funnypetparadise3988 Жыл бұрын
4:27 හිරැණි අහු උනා😂😂
@hailaa4912
@hailaa4912 Жыл бұрын
අමිමෝ සුද්දි සිංහලකතා කරනකමි බලා හිටියදවස අද උදනේද ඔබත් බලා හිටියද එදස එනකමි
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
දොලේ සුපිරි 💐💐👌👌
@bandarasampath5159
@bandarasampath5159 Жыл бұрын
Ranmuthu thama supirima kiyana Aya like kamu ....👍
@pradeepwanniarachci7728
@pradeepwanniarachci7728 Жыл бұрын
හිරුනි මරු.😂😂
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
ඔසී කිරිකැට්😂😂
@JungleZoo4u
@JungleZoo4u Жыл бұрын
හිරුනි සුත්තිට කියලා ඇර ගත්තා නේද 😂
@aneeseetes6956
@aneeseetes6956 Жыл бұрын
සුද්දිට වඩා ජූටගෙ නන්ගි ලස්සනයි
@channapradeep9443
@channapradeep9443 Жыл бұрын
උදේට ජොබ් කරලා රෑට හිගාකනවා" ජීවිතේට රටකට ගිය නැති පාම්@#යලා ලියන ස්ක්‍රිප්ට් 🙄😂
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Жыл бұрын
අම්මෝ දොලේගෙ මොලේ 😂😂😂
@gayansilva9428
@gayansilva9428 Жыл бұрын
සිදාදියේ සමනල් එකේ අකිලයගේ CID පාර්ට් එකට වඩා සුද්දිගේ CID පාර්ට් එක තාත්විකයි😂😅
@chandimashan9573
@chandimashan9573 Жыл бұрын
හිරුනි පච වෙනකම් බලන් හිටිය ඒ අසිරිමත් දවස ..
@mylife95s
@mylife95s Жыл бұрын
හිරුනිට චූ පොඩ්ඩක් ගියාද මන්දා බය වෙලා
@SN_video_sachintha_nirmala
@SN_video_sachintha_nirmala Жыл бұрын
දොලේ ගේ මොලේ..
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 Жыл бұрын
අම්මෝ සුද්දි මෙන්න මේකා සිංහලෙන් කතාකරනවා 😂😂
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
ඇඩ් කෑලි වැඩි හින්ද බලන කතාවත් අමතක වෙනව දොලෙයි සමන්තයි රන්මූතුයි තමයි සුපිරි චූටගෙඅම්ම හිතපු තරම් නරකක් නෑ නේද තේත් දූන්නෙ
@champadodamdeniya5759
@champadodamdeniya5759 Жыл бұрын
ඉතින් ඇඩ් යවල බලන්නකො 😀
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
❤ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 💕💕💕💕💕
@himalipiyadarshani3993
@himalipiyadarshani3993 Жыл бұрын
ඔය කියුවට ඒක තමයි උවමනාව 😂😂😂
@chamindakumara3409
@chamindakumara3409 Жыл бұрын
දැන් සමන්තය ටිකක් හරි ගිහිල්ල නේද..
@sajithbandara23420
@sajithbandara23420 Жыл бұрын
Track gathiya hodawela uge dan😅😅😅😂
@DanushikaHansamali-ff9hq
@DanushikaHansamali-ff9hq Жыл бұрын
චූටගෙයි සෙනාල්ගෙයි කොටස් ,skip කර කර බලන්න ඕන
@hope4change
@hope4change Жыл бұрын
jayantha darmadasa ge acting niyamay....
@LahiruSampath-ym4zx
@LahiruSampath-ym4zx Жыл бұрын
යකෝ පිස්ටල් එක අල්ලපු කැත😢😢😢
@sasidu3206
@sasidu3206 Жыл бұрын
සූකිරි කට වැඩියි ✌️
@chamodhansaka6233
@chamodhansaka6233 Жыл бұрын
නිල්වන් මුහුදු තිරෙ ඇහෙනවා 😁
@samanravindra4390
@samanravindra4390 Жыл бұрын
අම්මෝ හිරුනි ලැජ්ජයි. පලයං
@nethmiekanayake8290
@nethmiekanayake8290 Жыл бұрын
බර්තලමියුස්😂
@sanathprasanna4612
@sanathprasanna4612 Жыл бұрын
හිරුනිට කෙලවෙනවා කියන්නෙ ඉතිං මරු ආ
@nandikamadarasinghe8507
@nandikamadarasinghe8507 Жыл бұрын
අම්මොහ් දොලයා බොසා යි සමන්ත ‍යයි 😂😂
@s.aperera2558
@s.aperera2558 Жыл бұрын
අනේ මේ කෑම එක කන්න නැති කෙනෙකුට දුන්න නම්.
@romagaming2299
@romagaming2299 Жыл бұрын
ජිනා ලොක්කිට කියනව චූට ගහපුව.බලන්න ඒ ආදරේ 😍
@MayaMaya-up6nu
@MayaMaya-up6nu Жыл бұрын
ජිනයි. සර්.. දෙන්න. නියමයි
@asangafernando3344
@asangafernando3344 Жыл бұрын
සමන්ත නියමයි 👌👌👌
@kavindulakshan4375
@kavindulakshan4375 Жыл бұрын
අදත් මරු
@NiroshaPriyanthi-i3w
@NiroshaPriyanthi-i3w Жыл бұрын
සමන්ත rasakaraya😊
@lakmalprasad3099
@lakmalprasad3099 Жыл бұрын
සද්දාමංගල මහත්තයෝ මේ හිරුනිගේ ගොන් ආතල් පාට් එක අයින් කරානම් හොදයි වගෙ.මොකද ඒක කතාවෙම ලස්සන ඉවරයි 😂😂
@jdjdjgggs4284
@jdjdjgggs4284 Жыл бұрын
Ammee sundara dan . Sathutui
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Maru sudi.එමලින් neyami hirnikta ලැබුණු panes aka
@sampathiddagoda1503
@sampathiddagoda1503 Жыл бұрын
සුද්දිගෙ කෑලි ටිකත් පට්ට බෝරින් දැන්......😬😬
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
මාරයි😅 😅😅
@ayomasewwandi4460
@ayomasewwandi4460 Жыл бұрын
දොලේ බොසා පට්ට
@idunilidunil2029
@idunilidunil2029 Жыл бұрын
දැන් මේ එමලි මොකි වුනත් ඒකීට කොහෙන්ද අයිතියක් පිස්ටල් එකක් තියාගන්න. අනික ගෙදර ඉන්න උන්ට සද්දෙ දාන්න 😂 ගහන්න ඕන හුත්තිට දුවන්න. නිකම් කාලා කාලා ඉදලා ගෙදරට වෙලා සද්දෙ බලකො ගෙදර වුන්ට දාන.
@NiroshaPriyanthi-i3w
@NiroshaPriyanthi-i3w Жыл бұрын
Dhole❤
@zen4l01
@zen4l01 Жыл бұрын
Adnm patta 😂😂😂😂
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
මොනව උනත් පව් හිරුනි.ටිකක් මුරන්ඩු උනාට ඒකි ඔක්කොම කලේ දොලේ මහත්තයාට ආදරේ නිසානෙ.උද්දච්චකමට ස්කූටර් පිස්සුව නොමැති උනානම් ලස්සන ස්ත්‍රියක්
@nielsamantha1588
@nielsamantha1588 Жыл бұрын
Attatama sabitage action maru..❤❤❤
@Darshanaperera-96
@Darshanaperera-96 Жыл бұрын
ලංකෝනිස් ගේ කෝලංකූට්ටම
@mandeepgill3790
@mandeepgill3790 Жыл бұрын
ජිනා මහා මොඩයෙක් අයෙම සෙනාල්ව අමාරැවෙ දමයි.
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
පරන මැනේජර් ගෙන්නාගත්තනම් හරි. මන්ත්‍රීයගෙ කරදරෙන් බේරුනෑකි... ඌ එන එකක්නෑ ඒකිගෙ ඉංග්‍රීසි වලට බයේ........
@prabathmadushanka86
@prabathmadushanka86 Жыл бұрын
නටාෂව ගත්තොත් හොඳයි
@janaka900
@janaka900 Жыл бұрын
මේකි ලන්සි මල මගුලක්...මේකිගෙ නම අම්මෙ රෝස් ඇන්ටෙනා බර්තොලමයිස්😂😂
@isuruwickramasinghe1344
@isuruwickramasinghe1344 Жыл бұрын
මේ විකාරෙනම් දැන්ම ඉවරවෙන කතාවක් නෙමේ
@animalsworld1485
@animalsworld1485 Жыл бұрын
Ammo badu anuradhi innw 😂
@lalithdharmasena1747
@lalithdharmasena1747 Жыл бұрын
KZbin eken baluwe tv eke kathawata wada add balanna wena nisa dan KZbin eka tv ekata wada add hodama de nobala inna eka👍
@kumuduaponsu3544
@kumuduaponsu3544 Жыл бұрын
Dolei sananthai thamai asama
@ShaniEsa5572
@ShaniEsa5572 Жыл бұрын
Me jina watetm ganu thiya gnn hadanne 😂😂😂Appiriyai
@kumarajayarathna4218
@kumarajayarathna4218 Жыл бұрын
නළුවෙක් නිළියක් පේක්ශකයන්ට රසයක් ලබා දෙන්න බැරී නම් ඒ වෘතියෙන් වැඩක් නැහැ මොකද ඔවුන් රගපෑම රගපෑමක් වුනාට මිනිස්සුන්ට සතුටක් දෙන්න බැහැ සමහර චරිත තියෙනවා රග පාන්න ඔනි නැහැ පුංචි තීරයේ හො වෙනත් තැනක කොහොම හිටියත් හිතට සතුටක් එනවා මේ ඩ්‍රාරාම එකේ ටික දෙනෙක් ඉන්නවා කොහොම රග පෑවත් හිතට දැනෙන්නේ මට සමාවෙන්න මම කාටවත් බනින්නේ නැහැ නමුත් ඇත්ත කිව්වේ මේ වාගේ ඩ්‍රාරාම වෙල තව ඉන්නවා එහෙම අය
@Lgo-d6g
@Lgo-d6g Жыл бұрын
Dan inna godak ehema aya thamai
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
මන්ත්‍රී යා මෙලෝ රහක් නෑ..නේද ??😂😂😂
@TheVnv23
@TheVnv23 Жыл бұрын
ජිනා අප්පිරියයි චූටාගෙ පොඩි නංගි හරි නෑ
@ude3333
@ude3333 Жыл бұрын
හිරුනි හොඳ ජයන්ත සීයා එක්ක ටුවර් යන්නම තමයි 😂😂
@ka.s.s.a
@ka.s.s.a Жыл бұрын
සෙනාල්ට උයන්න යන්න ඉන්නෙ චූටගෙ අම්මා
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
එහෙම උනොත් නම් හොඳයි.........
@nielsamantha1588
@nielsamantha1588 Жыл бұрын
Sabitha have a natural actions.
@svarnaamarani4873
@svarnaamarani4873 Жыл бұрын
Dole ranmuthu samantha ei jina e aya vitharak nisa thamai balanne❤❤❤
@SaliyaPerera-zm7qo
@SaliyaPerera-zm7qo Жыл бұрын
හිරුනි ගෙනිගේ චරිතය ගු rose මට්ටු කරන්න
@kalumvas5464
@kalumvas5464 Жыл бұрын
Add යනව විතරයි කතාව අදිනවා, 😂😂😂😂😂😂
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
ඇඩ් අස්සෙ කතාව දානවනෙ එපාවෙනවා
@WorldAround01
@WorldAround01 Жыл бұрын
​@@uvindujayasinghe2031😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@WorldAround01
@WorldAround01 Жыл бұрын
අපි nestomalt බොමු කමක් නෑ, එච්චර ඇඩ් දාන්නේ විකිණෙන් නැතී නිසානේ. Bic shaving use කරමු. අපරාදේ නේ, පව් නේ එයාලා. 😅😅😅😅
@gdbahaha7586
@gdbahaha7586 Жыл бұрын
කලින් manager අයෙත් ඕනී
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН