KOLAM KUTTAMA || Episode 273 || කෝලම් කුට්ටම || 21st August 2023

  Рет қаралды 685,999

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 488
@miyurujanith4343
@miyurujanith4343 Жыл бұрын
සේනගෙ බයිසිකලේ හරවපු පැත්ත මාරුවෙච්ච එක දැක්ක අය තවත් ඉන්නවද ....🤣🤣🤣
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg Жыл бұрын
😂😂😂😂😂😂
@ayeshamalkanthi
@ayeshamalkanthi Жыл бұрын
Sirawatama oi
@UserYTPlayer
@UserYTPlayer Жыл бұрын
අම්මෝ රන්මුතු තමයි සුපිරිම 😂👍
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
මේ යුටියුබ් හදපු කෙනා නම් ෆට්ට ඈ..එයා නිසානෙ මෙහෙම හරි අපි ඩ්‍රාමා බලන්නෙ..tv නැත්නම් මේවා බලන්නෙ කොහොමද ...යුටියුබ් තියෙනවා කියන්නෙ tv මොකටද 😂 ආදරෙයි කෝලම්කුට්ටම ❤
@prasangaliyanage906
@prasangaliyanage906 Жыл бұрын
Hi dihara
@nandikachamara4814
@nandikachamara4814 Жыл бұрын
නොකියා,අපිටත් යූටියිබ් එකෙන්ම මේවා බලන්ට කියන විදිය.....පට්ට tricks .
@nandana2835
@nandana2835 Жыл бұрын
කැමති ද ඔයා
@prasangaliyanage906
@prasangaliyanage906 Жыл бұрын
Hi
@nandana2835
@nandana2835 Жыл бұрын
කොහොමද
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
රංමුතුවගෙ කටට රත්තරං ගුලියක් දාන්ඩ වටිනව එල කතාව😂
@MilanUdith
@MilanUdith Жыл бұрын
P
@sureshwarnapura5833
@sureshwarnapura5833 Жыл бұрын
කෝ බලන්න දොලේට ආදරේ කට්ටිය 😢😢
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Dole saha hiruni hire yanna ona
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Жыл бұрын
හෝකන්දරයයි හිරුනියි කතාව එපාම කරනවා
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
Weekend එක ඉවර වෙනකම් ආසාවෙන් බලන් හිටපු මන් වගෙ තව අය සිටීද ❤😂 සඳුදා කියන්නෙ ඉතින් ආසම සතියක ආරම්භයක් තමා 😍☺️
@Ruucartoon
@Ruucartoon Жыл бұрын
😂
@gemingasindu5388
@gemingasindu5388 Жыл бұрын
බැලුවා නම් නිදා ගත්තායි නම් හොදයි
@dahamdiamarasena1590
@dahamdiamarasena1590 Жыл бұрын
සඳුදට වටේ යනවනේ නේද 😂
@Mr.Appo_2023
@Mr.Appo_2023 Жыл бұрын
සිටී
@GayanNandana-gt7bz
@GayanNandana-gt7bz Жыл бұрын
Ammoo me math ඉන්නවා
@kktvlk
@kktvlk Жыл бұрын
මහා සම්මත රජු අතුරු දහන් වීමට නියමිතයි...
@buddhikasuraj2681
@buddhikasuraj2681 Жыл бұрын
සෙනයා බයවුන විදිහට ඔකා මොනවහරී දන්නවා 😂
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
දොළයා හදන්නෙ ඒ මූණූ දෙකටත් විදින්න වගෙ 😂
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 Жыл бұрын
රන්මුතු පට්ටම චරිතයක් ❤️
@janiya...7
@janiya...7 Жыл бұрын
රන්මුතුගේ කතාව සහතික ඇත්ත.💯💆🏻‍♂️
@gayanlakmal3494
@gayanlakmal3494 Жыл бұрын
දොලේ අනුන්ගෙ පරිප්පුවක් කනව වගේ😅😅
@chandimashan9573
@chandimashan9573 Жыл бұрын
හිර ගෙදර ඉදන් හරි දොලේ බොස්ගේ කොටස් ටික නම් ඔන හරිය.
@diyanadiyaa3954
@diyanadiyaa3954 Жыл бұрын
😂😂😂😂😂😂
@akithadeshanga8299
@akithadeshanga8299 Жыл бұрын
රන්මුතු ආසම චරිතය ❤❤💥💥
@MySathyajith
@MySathyajith Жыл бұрын
ාස්නයගෙ බයිසිකලේ කොහොමද අනික් පඅත්ත හැරුනෙ 12:00 😅😅😂
@N_a_Y_a-v5s
@N_a_Y_a-v5s Жыл бұрын
Sira 😂
@sanjayapresard9889
@sanjayapresard9889 Жыл бұрын
අර බලහල්ලකො පොලිසිය ඇටකටු සෙට් එකක් හොයන විදිය😂😂😂😂
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
පොල් කටු අස්සෙ...........
@sanjayapresard9889
@sanjayapresard9889 Жыл бұрын
@@gaminirajapaksha4766 😁😁😁
@love....peace2158
@love....peace2158 Жыл бұрын
ජිනාගෙ පම්පෝරිනම් තියෙනව ලෙසටම.. උගෙ කියවිල්ලෙ හැටියට සෙනාල් උගෙ driver වෙන්න ඕනේ😂😂
@chandimaranaweera4727
@chandimaranaweera4727 Жыл бұрын
ඒක ඇත්ත ජිනා අති පණ්ඩිතයා
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 Жыл бұрын
පාර පැත්තට මූන දාල නවත්තල ගිය බයිසිකලේ සේන ගන්න එනකොට අනිත් පැත්තට හැරුනෙ කොහොමද..මැරුන ගෑනි හොල්මන්වත් කරනවද 🤔
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
මාලු අල්ලන්න කපටි උනාට පරිස්සමි කරන්ඩ අවංක කම ඕන.සුපිරි කතාව 👌👌
@UjithaMahesh
@UjithaMahesh Жыл бұрын
ජුටාගෙ නංගීට මාත් කැමති ❤🌹😋🤛
@lahirusampath253
@lahirusampath253 Жыл бұрын
මොකාද ජූටා
@wasanthazeralata8386
@wasanthazeralata8386 Жыл бұрын
මිනි යක් මරු යෝ ත්කොච්චර හැංගිලා හිට් ය ත්බොරු කිව්වා ත්කවදා හරි අවු වෙනවා ඇත්ත කතා එක තමා හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤
@gayashanmadhushanka
@gayashanmadhushanka Жыл бұрын
අද මාට්ටු උනා නොදැන උණ වැරදීම සේනගෙ බයිසිකල් එක පැත්ත මාරු වෙලා. එහෙම උනාම කතාව ඖල් යනවා... තව කෞද දැක්කෙ ලයික් එකක් දාන්න දැක්ක අය.....😂😂😂😂
@Black_Devil_2006
@Black_Devil_2006 Жыл бұрын
Math dakka matath eka hena awla mn skip karalath baluwa aye
@buddinisugandika1362
@buddinisugandika1362 Жыл бұрын
Hmmm
@ayaf5457
@ayaf5457 Жыл бұрын
Ran muthu thama 🤣🤣🤣🤣
@Sajith_Uditha
@Sajith_Uditha Жыл бұрын
මාත් ඒක දැක්කා 😂
@chamalkumara606
@chamalkumara606 Жыл бұрын
ඔයාගෙ comment එක දැක්කාම ආයේ බැලුවේ ඇත්තටම එතැන අවුල් තමයි නේද
@idunilidunil2029
@idunilidunil2029 Жыл бұрын
ගුරුන්නාන්සෙගෙ රජුයි බිසවයි අතුරුදහන් වෙන්න යන්නෙ දොළයගෙ අතින් 😂😂
@devindiyasenavirathna1274
@devindiyasenavirathna1274 Жыл бұрын
Minimuthuge amma dn senal mahathayalu.🤣🤣
@ranifrando
@ranifrando Жыл бұрын
ලස්සනයි අදත් ❤️❤️ කෝලම් කුට්ටම ❤️‍🔥❤️‍🔥
@Lahiru--1891
@Lahiru--1891 Жыл бұрын
ඔයා ආසම මොකටද කෝලම් කුට්ටම ද 🥺
@sajanmanujaサジャン
@sajanmanujaサジャン Жыл бұрын
😃කතාවේ නම කෝලම්කුට්ටම නැත්තෙත් ඒකමයි😅
@sugathchandana4981
@sugathchandana4981 Жыл бұрын
පෝරුව left 😃😃😃 රන්මුතු නියමයි
@samd7972
@samd7972 Жыл бұрын
රන්මුතුව වගේ එවුන්නන් හදන්නැතුව සරමෙ පිහදාගන්න ඕන. 😂😂
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
මම ආසම කතාව කෝලම් කුට්ටම නාට්‍යය ❤සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ ඒ වගේමයි නාඩගම් කාරයෝ නාට්‍යය 💕💕❤❤🙏🇶🇦
@mrsing5685
@mrsing5685 Жыл бұрын
Na machan utub nati kalet api rata hitiye etakotat t.v eke yana eaws balana widi tibuna
@hirunlakshitha1206
@hirunlakshitha1206 Жыл бұрын
ඔයා කටාර්ද?
@mrsing5685
@mrsing5685 Жыл бұрын
Na kalin qtar dan sawdi
@dilshangamage8957
@dilshangamage8957 Жыл бұрын
අර හොර සුද්දී එක්කෝ සිංහලෙන්ම කතාකරන්න ඕනී..නැත්නම් ඉංග්‍රීසියෙන්ම කතාකරන්න ඕනී😂
@nilankasamarakkodi7666
@nilankasamarakkodi7666 Жыл бұрын
හෝකන්දරයා වගේ යටිපතුල් ලෙවකන උන් මොනතරම් නම් ඉන්නවද මේ රටේ 😊😊
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
හිරුනියවත් ඇතුලට දැම්ම නම් එල
@sujeewagamage4839
@sujeewagamage4839 Жыл бұрын
දොලේ නැත්නම් කෝලම් කූට්ටමක් නෑ😂😂😂😂
@chamika.s.k.
@chamika.s.k. Жыл бұрын
කතාව ලියන එකාට මොංගල් පෝරුවේ චාරිත්‍රවලටත් ඌ කෙලින්න හදන්නේ 🙄🙄
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 Жыл бұрын
සෙනාල්,ජිනා මුන් දෙන්න අඩියක්වත් ගහන්නෙ නැද්ද..බයිල ගගහා ඉන්නේ..😊
@Thushara1056
@Thushara1056 Жыл бұрын
චුටගේ පොඩි නංගිගේ කටහඬ හොඳයි ඩබින් වලට
@saheesl9699
@saheesl9699 Жыл бұрын
15:18 අම්මෝ ඒකනම් සිරා කතාව පේන්නම බැරි කොටසක් මගුලක😂😂
@mygmusicshowparty
@mygmusicshowparty Жыл бұрын
හංංංං
@nelumkumari5303
@nelumkumari5303 Жыл бұрын
දොලයා විදින්න ලැස්ති මුහුණු දෙකට
@asokaindumati4191
@asokaindumati4191 Жыл бұрын
මට මේ ඉංග්‍රීසි සුද්දි පේන්න බැහැ ආසම නැතී චරිතයක් එයා පොලිසියත් ගොනාට අන්දවනවා🤔🤔🤔🤔
@kavibalasuriya3145
@kavibalasuriya3145 Жыл бұрын
මමත් ආස නෑ eyata
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Eya maru ,patta acting
@dinithwaduge6853
@dinithwaduge6853 Жыл бұрын
Goda suddi
@PathumNissanka-lv7gi
@PathumNissanka-lv7gi Жыл бұрын
හිරුනිට ගහන්න තිබ්බා නම් පුක පැලෙන්නම ගහනවා ❤
@SankalpaSenavirathna
@SankalpaSenavirathna Жыл бұрын
😂
@madu2002..
@madu2002.. Жыл бұрын
පටන් ගත්ත දවසෙ ඉදන් youtube එකෙන් බැලුවෙ❤️❤️❤️
@sriyanisohenadaniya5166
@sriyanisohenadaniya5166 Жыл бұрын
දොලයගෙ දකුණු අත හෝකන්දර හිරෙ යවමු නෙද
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
පාලුගේ ඉඩම සුපිරි බද්දට ගොවිතැන් කරන්න ගන්න බැරි වෙයිද දන්නෑ සීතලේ හොදයි මාත් සූද්දිට ආසම නෑ යුතුබ් හදූවෙ නැතිනම් මැදපෙරදිග අපි තමයි මානසික ලෙඩ්ඩූ වෙන්නෙ එයාලට tenk you utube heduwat
@sandperera2976
@sandperera2976 Жыл бұрын
Maluwa allagana kapati kama one unata maluwa parissan karana nan awanka kama one❤️🙏🏼
@nuwansanjeewanuwan949
@nuwansanjeewanuwan949 Жыл бұрын
සේන මොකද බය උනේ ඒ කියන්නේ සේනද මැරුවේ ඒ ගෑනු කෙනාව 😮😮
@chamaranuwan3005
@chamaranuwan3005 Жыл бұрын
කෝලම් කුට්ටම බලනවා වගෙ සති අන්තයේ චන්ඩි කුමරිහාමි කතාවත් බලන්න.ලස්සනම කතාවක්
@DenethTaraka
@DenethTaraka 11 ай бұрын
රන්මුතු සුපිරි ❤
@user-sajiya.
@user-sajiya. Жыл бұрын
පොලිස් කලර් බාර් එකම ඩබල් කරලා තියෙන්නේ දැකපු අය ඉන්නවද.😂😂😂
@georgenishantha2348
@georgenishantha2348 Жыл бұрын
චූටාගේ නංගිට ජිනා විතරමද අදරේ❤❤❤
@amilapriyantha9163
@amilapriyantha9163 Жыл бұрын
Ai mama
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Isso vekunal ජීවත් වෙන්නෙ...hotel aka මගුල් ගන්න.😂😂😂
@zakeenzakeen944
@zakeenzakeen944 Жыл бұрын
පව් මිස්ටර් 😅😂😅 දොල පීල්ල
@prasadidunil4884
@prasadidunil4884 Жыл бұрын
Sampath jayawera dolaya charithaya supirii kiyana kattiya anna ma konata
@chesandudulmath9439
@chesandudulmath9439 Жыл бұрын
මේ පොලීසිය ලංකාවේ වෙන්න බැහැ .
@shanikachathurangani151
@shanikachathurangani151 Жыл бұрын
ශෙනාල් එක්ක කතාකරලා ජිනාට දිනන්න බැහැ
@kavindyamusicstudio370
@kavindyamusicstudio370 Жыл бұрын
රන්මුතුව කියන්නෙ ඇත්ත තමා😁😁😁
@Malikah-np4ki
@Malikah-np4ki Жыл бұрын
අම්මෝ රන්මුතු 😃😃😃
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
පව් අප්පා අහිංසක දොලෙ මහත්තයා 🤣🤣🤣
@gayanpradeep7199
@gayanpradeep7199 Жыл бұрын
😂😂😂😂
@submovies1452
@submovies1452 Жыл бұрын
රන්මුතු ✅💯
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
ජිනාට චුටාගෙ නංගි සෙට් වෙයන්..🥰 මට ඔයාව සෙට් වෙයන් 😘
@indunilfernando8214
@indunilfernando8214 Жыл бұрын
සෙට් වෙමු
@nipundananjaya702
@nipundananjaya702 Жыл бұрын
Mawada hmmmm
@kelumprasad1223
@kelumprasad1223 Жыл бұрын
Hako
@dahamdiamarasena1590
@dahamdiamarasena1590 Жыл бұрын
අමාරුයිද
@kasunmadhawa1414
@kasunmadhawa1414 Жыл бұрын
Mawada danne
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Jinha dala එළලා ..cutaga නංගීව යාළුව කරගන්න
@anushkafernando1740
@anushkafernando1740 Жыл бұрын
Yako yanakota බයිසිකල් eka anith patthata ne thibbe😂
@sanjayapresard9889
@sanjayapresard9889 Жыл бұрын
රන්මුතු පොරුව ඉවරයි😂😂😂
@MadushikaEkanayaka-r9f
@MadushikaEkanayaka-r9f Жыл бұрын
අම්මෝ හිරුණි තියන්න ව්ටින්නෑ😂🤣
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ Жыл бұрын
වෙලාවකට රන්මුතු එපා වෙනවා😂😂😂😂
@shalindalakshika695
@shalindalakshika695 Жыл бұрын
අම්මෝ දමිතා අක්කා ගැනද මන්දා කිව්වේ 😂
@user-xtra
@user-xtra Жыл бұрын
ප්‍රාතමික විදියට ප්‍රශ්න අහන්නෙ පොලිසිය😂😂
@punsara6540
@punsara6540 Жыл бұрын
බයිසිකලේ නවත්තල ගියේ අනිත් පැත්තට.😂😂😂
@mangalajayasena5381
@mangalajayasena5381 Жыл бұрын
Dole maththayath supiri...
@lankavlog3420
@lankavlog3420 Жыл бұрын
හිරුනිට මාර පුඩිය😂😂😂😂
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
❤ සුපිරි සුපිරි සුපිරි කතාව පට්ටම සුපිරි ❤❤❤❤
@manjularanmuthu194
@manjularanmuthu194 Жыл бұрын
ඔව් ඒක ඇත්ත. මඟුලට එන්නෙත් කන්න, බණට එන්නෙත් කන්න, සමහර අය දැන් මරණෙට එන්නෙත් කන්න තමයි.
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
@@manjularanmuthu194 ඒකනම් ඇත්ත
@nuwansanjeewanuwan949
@nuwansanjeewanuwan949 Жыл бұрын
සේන මොන පැත්තකින් ගියාට නම් අවුලක් නෑ කියමුකෝ මොකද අපි උනත් කොහේ හරි ගියාම කෙටි පාරවල් වලින් යන්නේ 😅, මට තියෙන අවුල සේන බය වෙච්ච එකට
@darshanapathmalal
@darshanapathmalal Жыл бұрын
සේනයා හීටගෙන පදීන්නේ😄
@sameerasamarakoon-fg3lx
@sameerasamarakoon-fg3lx Жыл бұрын
සේන මේ මිනි මැරුමේ කොනක ඉන්නවා
@manelrathnayake5849
@manelrathnayake5849 Жыл бұрын
මේක නම් දැන් තිත්ත යි , ඉවරයක් නෑ හෑලි
@idunilidunil2029
@idunilidunil2029 Жыл бұрын
මහ සක්කිලි ගෑනියෙක් අර ⁣සුද්දි. හොටෙල් එකෙයි ගෙවල් ගානෙයි පිනට කකා හිටියා. අන්තීමට ඒ ගෙදර වුන්ටම පිස්ටල් පෙන්නලා බය කරලා ගෙදරින් පැන්නා. ඒකිව පොලිසියට එක්කන් යන්න එකෙක් නෑ 😂 ඒකී අනිත් ඔක්කොම උන්ව ගොනාට අන්දනවා. මේකිට කොහෙද අවසර පිස්තෝල තියා ගන්න.
@sureshmanuranga8280
@sureshmanuranga8280 Жыл бұрын
Suddi ලස්සනයි ada
@sgamage6460
@sgamage6460 Жыл бұрын
මේ..... හොකන්දරයා මට විතරද පෙන්න බැරි
@dhhz2882
@dhhz2882 Жыл бұрын
Matath
@wltlakshan3656
@wltlakshan3656 Жыл бұрын
😂😂 me 2
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
ඔව් ඈ පම්පෝරී ගහනවා
@dineshtharanga7392
@dineshtharanga7392 Жыл бұрын
Ammo ow
@udithaindrajith8251
@udithaindrajith8251 Жыл бұрын
අපිටත් බැ මහ ජරා සතෙක්
@ThariduLakshan-m4o
@ThariduLakshan-m4o Жыл бұрын
දොලේ අයියා හිර බයියන් ජුන්ඩක් කාලා චූටී කාලයක් ඉදලා එමූ
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
අනේ රන්මුතු ❤️❤️
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
මේ සුද්දි ඇයි බොරු කියන්නෙ රන්මුතු සම්බන්දයි කියලා 😮
@sunethlakminda8556
@sunethlakminda8556 Жыл бұрын
සේන බයිසිකලේ දාල යද්දී තිබුන විදිය නෙමයි එද්දී තියෙන්නෙ 🤣🤣🤣
@ireshlasantha6464
@ireshlasantha6464 Жыл бұрын
හොටලයට ගිය සේනගෙ බයිසිකලේ පැත්ත මාරැ වුනේ කොහොමද?
@warunasadaruwan8556
@warunasadaruwan8556 Жыл бұрын
සේනයගේ බයිසිකලේ පැත්ත මාරැ උනේ කොහොමද බන්
@sheelaariyarathne4462
@sheelaariyarathne4462 Жыл бұрын
පොලීසිය ඇටකටු හොයන්නේ එලියේ තියෙන දෙයක් හොයනව වගේ 😃
@amaraThennakoon
@amaraThennakoon Жыл бұрын
ඇටකටු මල්ල හංගලා තියෙන්නේ එලියේ
@nishankalu
@nishankalu Жыл бұрын
PHI Ava මදුරුවෝ හොයන්නෙ
@nishankalu
@nishankalu Жыл бұрын
😂😂
@diyanadiyaa3954
@diyanadiyaa3954 Жыл бұрын
මම නම් කැමති සමන්ත ට❤
@gimhanperera
@gimhanperera Жыл бұрын
😂😊
@rumeshmaduranga1929
@rumeshmaduranga1929 Жыл бұрын
යනකොට බයිසිකල් එක එක පැත්තකට එනකොට තව පැත්තකට කව්ද යකො ඒ ටිකට බයික් දෙපැත්ත මාරු කලේ 😂🙀
@sdvlog69
@sdvlog69 Жыл бұрын
අද නම් ඔක්කොම දර්ශන දවල් කෑමට පෙර වගේ ගහල තියෙන්නේ😂
@chandimashan9573
@chandimashan9573 Жыл бұрын
ඔව් ඔව් ඔය කෝලම ඉක්මනින් බලමු.
@dndng4710
@dndng4710 Жыл бұрын
කවුද දන් නෑ ගේට්ටුවෙන් එලියට යන විදිහට නවත්තලා ගිය බයිසිකල් එක එද්දී අනිත් පැත්තට හරවලා තිබ්බ එකා....😜🤣
@kavibalasuriya3145
@kavibalasuriya3145 Жыл бұрын
පොලිසිය ඔහොමද ඇට කටු හොයන්නේ 😅
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq Жыл бұрын
පිට රටක ඉන්න අපිට ඉතින් tv නෑ you tobe තමා you tobe නිසා සතුටින් ඉන්නවා දුක පොඩ්ඩක් අමතක කරලා
@TVLK101
@TVLK101 Жыл бұрын
මම හැමදාම ටිවි එකෙන් බලන්නේ 😂🤭🤔
@rajitha_bandara.
@rajitha_bandara. Жыл бұрын
සේනය හෙන ගති නෙ 😂
@manjularanmuthu194
@manjularanmuthu194 Жыл бұрын
පෝරුවේ හුට පට.🤣🤣🤣🤣🤣🤣
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 Жыл бұрын
හිරුනිගෙ චරිත් ව්පා කියන්නෙ මං විතරද
@Saman707
@Saman707 Жыл бұрын
හොකන්දරයා කියන කතාව ඇත්ත. 😊😊😊
@hewagelhranjane5464
@hewagelhranjane5464 Жыл бұрын
Koteyage guhawata gehen puuso allagen gena kanna hadana pareppu😅😘😆😆
@Sanjeewajayasundara9327
@Sanjeewajayasundara9327 Жыл бұрын
Hokandaraya paredi dakkoth hakka talanava😂😂😂😂
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
פודקאסט המוג׳ו של בן בן ברוך - יוסף חדאד
3:16:13
JURALIYA || EPISODE 34 || ජුරාලියා || 13th January 2025
20:17