KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
KOLAM KUTTAMA || Episode 307 || කෝලම් කුට්ටම || 06th October 2023
21:03
අපිට ඉන්න රටක් නෑ. සජිත් මහත්තය ආවනම් කිරි ඉතිරෙනවා | හෝමාගම සමූපකාර ඡන්දෙදි මාලිමාවට මොකද වුනේ?
22:02
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
KOLAM KUTTAMA || Episode 302 || කෝලම් කුට්ටම || 29th September 2023
Рет қаралды 632,552
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,6 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 1 000
@AsankaPradeep-j1o
Жыл бұрын
සෙනාල් ගෙ කොන්ද පන නැහැ කියන කට්ටිය හූවක් ඕන
@gadgetzmart
Жыл бұрын
හූ😂
@ishanlahiru3049
Жыл бұрын
කනට එකක් දෙන්න හිතුනෙ නැද්ද
@Wasantha-pv9wf
Жыл бұрын
ගොඩක් කල් ඉදන් තේරුණා
@slshadow6617
Жыл бұрын
😂
@hgk3978
Жыл бұрын
සෙනාල්ගෙත් පොයිය විතරයි.ඔච්චර දෙයක කරනකන් අරකිට කනට එකක් ගහගන්ඩ බැරි කරාටි කාරයා.
@SithuDham
Жыл бұрын
සෙනාල්ගේ චරිතේ මෙච්චර ගොං කරලා තියෙන්නේ කතාව පට්ට ඇදිල්ලක් අදින්නේ. කතාව නතර කලා බලන එක.😂😂😂
@samindakarunaratne5217
Жыл бұрын
හරියට හරි සෙනාල් ව නෙමෙි මචං, කතාව දැං ඉවරකලේ නැත්නමි ජිිව ගුණය මැරිලා එපා වෙනවා😛
@nuwanchinthaka178
Жыл бұрын
ඇත්ත
@harith24
Жыл бұрын
නාඩගම්කාරයන්ට කෙරැවෙත් ඕකම තමා.. හැම චරිතයක්ම නෑව..ඒව කරපු නලුවොත් එක්කම..විශේෂයෙන්ම සරා
@iroshansandaruwan6367
Жыл бұрын
Minimuthu kathawen ain wenna gahana gemak mekaa
@reggietill216
Жыл бұрын
Senalta galapenne kolaba kella. Eya kolaba kella beera gaththa eka hari. Kathawa lassanai eya kolaba kella marry koloth
@MalithLakshan-k7v
Жыл бұрын
ජිනාට තියෙන මොරාල් එක සෙනාල්ටත් තිබ්බනම් කතාව ලස්සන වෙයි කියල හිතෙන අය කෝ...❤
@Dushanti
Жыл бұрын
Senall pabayek wage
@nimeshsadaruwan2120
Жыл бұрын
Awankemma
@nimeshsadaruwan2120
Жыл бұрын
😂
@prasannabandara9057
Жыл бұрын
එක අතකින් සෙනාල්ට කරකියාගන්න විදියකුත් නෑ. අර වගෙ එකියක් ඔහොම කරාම අපිට උනත් එච්චර තමයි. මං වගේනම් ඔහොම උනාම ඉවසීම පනිනවා. අගේ එල්ලි එල්ලි එද්දි ඌට තිබ්බා ඔයිට වඩා හොදට ඔක විසදගන්න.
@amilamadusanka2820
Жыл бұрын
Ekenma❤
@Pramukavidushaka
Жыл бұрын
රන්මුතු හැම දවසක්ම කියන කතා සියියට සියියක්ම ඇත්ත කියන කට්ටිය කෝ
@maheshfernando9300
Жыл бұрын
සිරාවට
@NadeeraLakshani
Жыл бұрын
සීයට
@hasithamuthusara8586
Жыл бұрын
Apith ekenma ekagai
@dushmanthalakmal5095
Жыл бұрын
🤘🤘🤘
@nirmalapriyangani
Жыл бұрын
ඒක නම් ඇත්ත බන්
@SankaSuresh-z1n
Жыл бұрын
ශෙනාල්ගෙ සහ මිනිමුට්ගුගේ සීන් forward කරලා බලන්නේ ඒතරමට ඌ කතාවේ අප්‍රිය චරිතයක් කරලා සද්දයා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@surangasampathkumara5292
Жыл бұрын
ඔව් ඕයි මමත් skip කරනවා
@wasantikumari8885
Жыл бұрын
කොළඹ කෙල්ල ගෙනාවට පස්සේ කතාව චොර වුණා❤❤❤❤❤❤❤❤
@chathurangasenanayaka3020
Жыл бұрын
Ow hbi 😒
@sunetradamayanthi5446
Жыл бұрын
ආශාවෙන් බලපු කතාව ආයෙ බලන්න හිතෙන්නෙත් නැහැ.
@thisarabalasooriya1670
Жыл бұрын
කොලබ කෙල්ලෝ ඇවිත් චා වෙලා එදා රන්මුතු එලවපු වෙලාවේ ඉදන් කතාවෙන් අයින් කරා නම් හරි ඕකුන්ව 😀
@SureshSuresh-po7ke
Жыл бұрын
ow me kathawa math balana eaka nathara kala. aduma tharame senal ragapana charithe melo wedak ne
@pradeepherathherath2470
Жыл бұрын
Chora
@Universal_루완
Жыл бұрын
ජිනාගේ ප්‍රර්ථනා ඉශ්ඨ වේවා.
@RajapakshaRajapaksha-h8s
Жыл бұрын
කොන්ද පන නැති පිරිම චරිත කතාවලට දාන්න එපා. කන පැලෙන්න දෙකක් දෙන්න තිබුනෙ අර ගෑනිට🥲
@prasannabandara9057
Жыл бұрын
ඒක ඇත්ත. බලාගෙන ඉන්න අපිටත් මල පනිනවනේ. උට පන නෑ එච්චර දෙයක් කරන්න
@sameerasampath2969
Жыл бұрын
මොන්ටිසෝරිද තාම යන්නෙ ඔයා.ඒක රඟපාන නලුවගෙ වැරැද්දක් නෙවෙයි කතාව ලියන කෙනා ලියන විදිය.ඒ විදියට තමා එයාට රඟපාන්න වෙන්නෙ.ඔය වගේ දෙයක් තේරුම් ගන්න බැරිනම් නාට්ටි නොබල ඉන්න එක තමා හොඳ😊
@RajapakshaRajapaksha-h8s
Жыл бұрын
@@sameerasampath2969 හා. මං කිව්වෙ නලුවගෙ වැරද්ද නෙවෙයි😂 චරිතය ගැන. නලුව සුපිරි චරිතයක් කියල මං දන්නව😂
@harith24
Жыл бұрын
ඒඉතින් ලියන කෙනාගෙ ගැටිනෙ.. එයා ගෙදර ඉන්න විදිය තමයි ඔය 😃
@RajapakshaRajapaksha-h8s
Жыл бұрын
@@harith24 😂
@lushannishshanka6412
Жыл бұрын
මෙච්චර දවසක් හරි ආසාවෙන් කතාව බැලුවා ඒත් අද වැඩක්ම නෑ.
@user-xtra
Жыл бұрын
මොනා උනත් ජිනා ජෙනුයින් බැස්සා ඈ❤❤
@prabathmadushanka86
Жыл бұрын
රෙස්පෙක්ට්👌
@amilapriyantha9163
Жыл бұрын
👌👌🙏🙏
@ThilinaJayage
Жыл бұрын
Aniwa Kollone😂😂
@Wasantha-pv9wf
Жыл бұрын
ඇත්තටම යසෝදරා හරිම ලස්සනයි සුභ අනාගතයක් වේවා
@TharinduDhananjaya2006
Жыл бұрын
ආසාවෙන් බලපු කතාව කොළබ කාක්කියෝ කෑවා💔
@ruwaninadeesha1604
Жыл бұрын
kauda ae gon geni
@marymercer8914
Жыл бұрын
Patta balliyo anfduma maradanea ........siyo nodakin helly welly. .
@user-uo8tz1iw9lrajapaksha
Жыл бұрын
ආසාවෙන් බලපු කතාව කොලබ කාක්කියෝ ගෙනත් කතාව කෑවා
@dinukasadaruwan1414
Жыл бұрын
හැමදාම බලපු කතාවක් ආයනම් බලන් නෑ.. හැම කතාවක් වගේමයි සිට් අන්තිමට
@hbkkasun4u
Жыл бұрын
math
@roadtofuturew
Жыл бұрын
minimuthu kathawen ain wenawa ekai me. a charithe ain karanna thama meka karanne. kathawa wadak na dan giyoth.
@SankaSuresh-z1n
Жыл бұрын
මේක දැන් කෝලම් කූට්ටම නෙවෙයි ඇට කූට්ටම වෙලා තියෙන්නෙ....😂😂😂😂😂😂
@surangadilruk8229
Жыл бұрын
😂😂😂😂😂😂😂
@besilent69
Жыл бұрын
කතාව ලියන එකාට පිස්සු 😂
@suranjikarosini8232
Жыл бұрын
සද්දාමන්හල සේරම කතා චොරකරනව එකම නලු නිලියො අරන් සේරම කතා වලට අනාගෙන ගාගන්නව
@dumindakumara1313
Жыл бұрын
Yes
@madhawapremaratne769
Жыл бұрын
වැඩ බදාගෙන කර ගන්න බැරි තරමට. කතා කියලත් කොච්චරනම් ගොතන්නද?අනේ මංදා.😡
@fonsekafonseka6591
Жыл бұрын
අනිවාර්යයෙන්
@kasundanushka8022
Жыл бұрын
😂😂😂😂😅
@pasindupiumantha8976
Жыл бұрын
දැන් ප්‍රධාන චරිතෙ ජිනාට දුන්නා නම් හරි 😂💔 arak pinnyane
@vidushkasaranga9226
Жыл бұрын
හොදට තිබ්බ කතාව දැන් නම් පට්ට චොර. බලන්න අප්පිරියයි
@lakshinifernando2323
Жыл бұрын
මට නම් එපාම වෙලා....ශිට් මොකක්ද අප්පා මේ වෙන්නෙ
@thusharaSaminda
Жыл бұрын
ඉතින් බලන් නැතුව හිටපන් 👍
@S_han1210
Жыл бұрын
නොබල ඉදහන් ඉතින්. 😂
@champanaanurud9111
Жыл бұрын
හැමෝටටම දැන් ගනන් කියන්නෙ...කාවින්ද්‍යා ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ඉතින් එකිව් කතාවෙන අයින් කරන්න තමයි ඔහොම කරන්නෙ..
@roadtofuturew
Жыл бұрын
minimuthu kathawen ain wenawa ekai me. a charithe ain karanna thama meka karanne. kathawa wadak na dan giyoth.
@PusphaKumara-p2i
Жыл бұрын
කතාවේආසම චරිතය චුටගෙ නංගියි ජිනයි
@hemikafonseka5622
Жыл бұрын
ඇයි රන්මුතු????
@shanucreations2949
Жыл бұрын
යසෝදරාගෙ නන්ගි පට්ටම vibe එකක්😊❤️
@ude3333
Жыл бұрын
😍
@amilagayan3224
Жыл бұрын
ජිනයි..චුටගේ නම්කී ...සෙනල් නපුන්සකයට වඩා පට්ට❤😊
@lakshanprasad5714
Жыл бұрын
දැන්නම් කතාව පට්ටම අවුල් වේගන යන්නෙ මෙහෙම ගියොත්නම් කතාව එපාවෙයි මිනිස්සුන්ට ...
@merygamagefernando2704
Жыл бұрын
Apo danam me kolikuttuva aya balanne na😊
@dilharalakshinidil
Жыл бұрын
අපෝ දැන් නම් කෝලම්කුට්ටම චොරයි..😢..සැක් ..ලස්සන කතාව...❤
@suranga9017
Жыл бұрын
දිල්හාරා මිරිකලා වැටට දාමු 😂😂
@suranga9017
Жыл бұрын
දිල්හාරා මිරිකලා වැලට දාමු 😂😂
@wajiraprabath7426
Жыл бұрын
ඒක ඇත්ත 😢
@narayanajanaka5400
Жыл бұрын
Mewage gon wahantharawall thama mewage Gu katha uda dagena balanne
@GreentelMobile-l5u
Жыл бұрын
Sadda Dan me kathawa liyanne kudu gahala,nathnam wena monawa Hari gahalada koheda?nathnam saddage mole marila?😅😅😅😅😅😅😅😅😅
@nuwandanushka3094
Жыл бұрын
දැන් නම් මේ කතාව ජරාවක් නෙද්දකින් විතරක්ක්..අදින් මේ කතාව බලන එක නවැත්තුවා..
@supunharshana1034
Жыл бұрын
Wedak ne kiyala aruge konda pana nedda ara genita kana palenna dekak gahala gihin mariyan kiyanna
@gneimoon3419
Жыл бұрын
Me too already.. I stopped, only looking comments .
@dishigirl9637
Жыл бұрын
අර කෝලම කොලබටම යැව්වනම් කතාව ලස්සනයි .නැත්තම් බලන්නත් එපා වෙනව
@dilharalakshinidil
Жыл бұрын
ලස්සනයි ..ආසාවෙන් බලපු කතාව කන්නෙපා අප්පා..🙁😥 කතාවට සාධාරණයක් කරන්න ❤🙏
@CharithElectronics-uu5yu
Жыл бұрын
ඒකනේ
@RoshanDHARMASIRI
Жыл бұрын
😂
@Happyflour
Жыл бұрын
Ow e colaba labbi mona reddakda chik.chora eer
@mechanicaltrickssrilanka6624
Жыл бұрын
😂
@achcharu01
Жыл бұрын
Aniwarenma.🥲
@sasakumlanka8087
Жыл бұрын
සෙනල් කියන්නෙ මෙලො රහක් නති එකෙක් උට ba අර ganiwa එළව ගන්න 😂😂😂😂😂😂😂😂
@peththa462
Жыл бұрын
මං එහෙමනම් ඉමාලිටත් whucala , ඉමාලිගෙ යාලුවටත් whucala , සුද්දිටත් whucaනවා . 😪
@danushkamaduranga2134
Жыл бұрын
ammo sira kthawa😂
@dangapusthakaya1264
Жыл бұрын
සුද්දිගෙ ඇක්ටිං දැන් සුපිරි ❤
@zezus-hd6su
Жыл бұрын
මං වගේනං අර පදුරු වේසිව මරනවා මුට පන නැහැ😂😂
@kavishanyomal9294
Жыл бұрын
ජිනාට හරියනකොට සෙනාල් ලෙෆ්ට් 😅😅
@ShavinduOshadha-xh3dq
Жыл бұрын
සෙනාල් බලු වෙනකාට ජිනා නියම පිරිමියෙක් වගේ වැඩ කලා. අන්න පිරිමි
@PrabhathDharshana-vq2mw
Жыл бұрын
සෙනාල්ගේ කොන්ද පණ නෑ
@shewanranjaka299
Жыл бұрын
සේනාල් කියන්නේ පිම්පියෙක් ද කියලත් හිතෙනවා 😂 මොකද රියැලිටි ජීවිතේ ඔච්චර නෝන්ජල් වෙන පිරිමියෙක් නෑ 😂😂
@Mrdevil-gx3fc
Жыл бұрын
කතාව නොබල ඉමු හැමෝම
@prasadkarunasena4075
Жыл бұрын
කැමැත්තෙන් බලපු කතාවක් .... දැන් දෙවෙනි ඉනිම වගෙ වෙන්න යන්නේ
@ForBetterLifeyt
Жыл бұрын
මොනවා උනත් පිරිමින්ගෙ කොන්ද පනනැති බව පෙන්වන කතාව,,😂😂😂😂😂😂
@kavishkagimhana1723
Жыл бұрын
සමහර කෙල්ලොන්ගෙ වේස කම පෙන්නන කතාවක් 😂
@shamalperera4875
Жыл бұрын
දැන්නම් හිගන්නාගේ තුවාලේ වගේ. මිනිමුතුගේ ,සෙනාල්ගේ ලව් එක.😂😂😂😂😂😂❤❤❤❤❤❤
@champanaanurud9111
Жыл бұрын
මිනිමුතු දැන් ලංකාවෙ නෑ..හලො.😂
@shamalperera4875
Жыл бұрын
@@champanaanurud9111ඔයා කියලා දෙනකම්,,මම දන්නේ නෑ?🤣🤣🤣🤣🤣
@champanaanurud9111
Жыл бұрын
@@shamalperera4875 👍😂
@supunhansivlog577
Жыл бұрын
කනේ පාරට එරෙහි වන අය මේ පැත්තට එන්න.
@user-xtra
Жыл бұрын
අර කොළඹ උඩැක්කියට දෙකක් දෙන්න තිබුනෙ සුද්දි ඉස්සරහම සෙනාල්😂😂
@SamKwt-sy2jf
Жыл бұрын
උෘ පොන්නයෙක්...
@dimuthubeligammana5722
Жыл бұрын
ගෑනුන්ට ගහලා පොන්$$නයෙක් වෙන්නත් බෑ.නොගහා පොන්$$නයෙක් වෙන්නත් බෑ
@dinithathenuja1545
Жыл бұрын
ඔව් බං දවසකට කතාව ලියන එකා වෙන්න තිබ්බනම් සතියක් විතර ඕකිට නෙලනපන් කියලම ලියල එනවා 😂
@Dushanti
Жыл бұрын
Anna hare rede gelawenna dunnanm kathwa neyamai
@user-xtra
Жыл бұрын
@@dinithathenuja1545 😁🔫
@saliyagamage6009
Жыл бұрын
ඔය යකානටන සමහර නැන්දම්මලාට චූලගෙ අම්ම හොදම ආදර්ශයක්
@dinithathenuja1545
Жыл бұрын
මොනා උනත් චූටියගෙ නංගිනම් 😍
@mayuranayanajith1750
Жыл бұрын
Supiri kalla matath asa hituna marry karanna kiyapu kellek ❤
@surangasampathkumara5292
Жыл бұрын
අඩෝ අඩෝ එකක් මටත් ඕනෙ හාද...
@uvindujayasinghe2031
Жыл бұрын
මම බැදල නැත්තන් ගිහින් අහනව බදින්නම 🤗
@meragalmalani2016
Жыл бұрын
Chutage nangila harima lassanai harima wadagath ❤❤
@shiranthekumuduni3603
Жыл бұрын
මෙ කතාව විකාරයක් කරා බලන්නනවත් හිතෙන්නෙ නැ ...සුන්දරා වෙලා හිටපු කලෙ ඔය මොකියක්වත් අවෙනැ හොයාගෙන
@sajithbandara23420
Жыл бұрын
අර වහන්තරාවට කන පැලෙන්න දෙකක් දෙන්න බැරිද යකෝ 🥲මොනවද මේ කතා😂
@surangaranaweera3386
Жыл бұрын
අපරාදේ කතාව ...😢😢 මෙයලා තමයි ටෙලි නාට්‍ය කාලාව ශ්‍රී ලංකා පෙක්ශකයන් ට එපා කරවන්නේ ..පොඩ්ඩක් බලන්න ටෙලි නාට්‍ය කරන්න කලින් දැනට විකාශනය වන කොඩ් ගහ යට ....😢😢😢😢
@damindiranasinghe5553
Жыл бұрын
සද්දා කතා ලියලා,,ටෙලිනාට්ටය කලාව විනාශ කරනවා ,,,,
@somawathiebamunuwattage2408
Жыл бұрын
කොහොම හර සෙනාලුයි සුද්දියි දෙන්න එකතු වෙන්න ඕන අර කොළඹ එකීට උණ ගන්නම ඒදෙන්න එකතු විය යුතුමයි ✝✝✝🙏🌹🌲🍁🌳🌹🌹
@misharasachinthana4916
Жыл бұрын
සෙනාල්ට මිනිමුතුට එකතුවෙන්න බෑ අර කැහැටු ජරා ගෑනී ඉන්නකම් ඒ මලහොන්තුව කොහෙන් පාත් උනාද මංදා
@pandulagunarathna4129
Жыл бұрын
කොලඹ බඩ්ඩට කොරවෙන්න කනේ පාරක් ගහන්න බැරි සෙනාල්....
@malshasrimali3145
Жыл бұрын
සල්ලි පොකුරු බලල හිත හදාගත්තට පස්සෙ මේ රෙද්ද බලල ආයෙ හිත අවුල් යනවනෙ
@champanaanurud9111
Жыл бұрын
කට්ටියම තේරුම් ගන්න කතාව දිගට අදින්න හදන්නෙ..😂
@malaniweerasinghe-wi7co
Жыл бұрын
මේ හිච්චි නෝනේ කියන එකී පේන්න බැරි මට විතරද😂😂😂
@DINIDULakshitha-th9ht
Жыл бұрын
මටත් බැ බම්😂
@Mmediateam
Жыл бұрын
මටත් පෙන්නනම බැරි එකියක්
@malaniweerasinghe-wi7co
Жыл бұрын
🤣
@Dilum-cn8bo
Жыл бұрын
ඒ තඩි ගෑනි ගෙ කොහෙද බන් හිච්චි😂
@sameerasameera2370
Жыл бұрын
apo matath penna be e geni gon gahak.
@kanchanakajugaswatta2148
Жыл бұрын
මන් බලපු කතා වලින් මුස්පේන්තුම මුණ තියේන නිළිය තමයි හිමාලි
@bluesky1042
Жыл бұрын
මහ එපා කරපු මූනක් තියන කෙල්ලෙක්
@chandimarajapaksha1849
Жыл бұрын
Aniwa
@subashiniperera2881
Жыл бұрын
අනේ ඔව්, පවු අප්පා ඒ ළමයාට හරිම අප්‍රසන්න මූණක් තියෙන්නේ. හැබැයි ඒ වගේ චරිත වලට හොඳටම ගැලපෙනවා.
@shamalperera4875
Жыл бұрын
හරියට හරි මල පෙරේතියක් වගේ පෙනුමක්...තියෙන්නේ 😂😂😂😂
@prabathmadushanka86
Жыл бұрын
ඕකිව බේරගන්නැතුව මැරෙන්න ඇරියනම් එකක්.
@ruwanasela4276
Жыл бұрын
සෙනාල් කියන්නෙ පිංපි චරිතයක්ම කරා නේද සද්ධ මහත්තයො. අප්පිරියයි කතාව 🤮🤮
@sakuhemamali5573
Жыл бұрын
හැම කතාවකම කොහෙන් හරි කුණ්ඩවාලයක් ගෙනල්ල කතාව කනවා...
@asiriweerasinghe4544
Жыл бұрын
මේ කතාව බැලුවා දැන් ඇති වගේ
@dilanprageeth1952
Жыл бұрын
කතාවක් කියන්නේ ප්‍රේක්ෂකයා ආසාවෙන් බලන එකක් කතාවට බැන බැන බලන එකක් නෙමෙයි මෙච්චර ලස්සනට කතා ලියන සද්දා ට මට හිතාගන්න බෑ ඇයි කතාවකට මේ විදියේ දේවල් එකතු කරන්නේ කියලා මේවා සාමාන්‍යය ජීවිතේ සිද්ධ වෙන්නේ ඊට වඩා වෙනස් විදිහට මේ වගේ ගෑනු ප්‍රශ්න මේ කතාවට ඇතුලත් කරලා කරල මේ කතාව ගෙනියන්නේ කොහාටද කියලා තේරුම් ගන්න හරි අමාරුයි 😢😢
@Davealwis
Жыл бұрын
වෙන මුකුත් නෙමෙයි . කතාව අදින්න . එතකොට තව සල්ලි හොයන්න පුළුවන් . මේක නොමල ඉන්න එක තමයි හොඳ . දැන් දෙවැනි ඉනිමේ පාට 2 වෙලා තියෙන්නේ
@GreentelMobile-l5u
Жыл бұрын
ITN eke yana punchi kumarihami wage nattiyak balala Meka balanakota chik kiyala hithenawa.dan Meka liyana saddawath danne naha me kathawa kohomada liyanne kiyala?
@purelove490
Жыл бұрын
අයියෝ සෙනාල් පොඩ්ඩක් පිරිමියෙක් වගේ ඉන්නවකෝ. බලෙන් ගැණු කරේ එල්ලෙද්දී බබා වගේ ඉන්නේ 😂😂😂😂
@wanniarachchigesilva9180
Жыл бұрын
පොන්යාට ජයවේවා !😄
@supunpemachandra6082
Жыл бұрын
සුද්දිගෙ අම්මා නම් රඟපානවා කියලා හොයන්නත් බෑ ඒ තරම් ස්වභාවික රංගනයක්
@amilapriyantha9163
Жыл бұрын
යන්තම් සෙනාලයට මොලේ පෑදීගෙන, කොන්ද කෙලින් වීගෙන එනවා වගේ 👉 ජිනා සුපරිපරි 👌👌👌
@amithsenarathna9233
Жыл бұрын
කෝලම්කුට්ටම බලන්න ඔනේ නම් පලිගු මැණිකේ බලන්න. මේ වගේ සුරංගනා කථා නෙවෙ ඒක
@Keshan_Siriwardhana
Жыл бұрын
සෙනාල් බූරුවට මොලේ පෑදෙන්න යන්නෙ. මිනි මුතුගෙ පුක පස්සෙන් ගිහින්..😂😂😂
@SanjuSanjeewani-oh1nq
Жыл бұрын
සෙනාල්ට එහෙම වෙන්න ඕනේ කොන්ද කෙලින් තියාගෙන හරි තීරනයක් ගන්න බෑ වැනෙනවා
@donmadusanka5247
Жыл бұрын
මේකනන් කෝලම් කුට්ටමක්ම තමා . සද්ද මහත්තයෝ ඔයාත් මාර කෝලම්මක් අනේ අප්පිරියයි ඔයාගෙ කුට්ටම😅😅😅
@hgk3978
Жыл бұрын
චූටගෙ පොඩි නංගි මරු චරිතෙ.❤️
@SeyaJeewanthiMendis
Жыл бұрын
කොන්දපන නැති සෙනාල් 🥵🥵😊
@udayabindusumanasekara2331
Жыл бұрын
අනිත් කතා ලස්සනට ලියල මේකා මේ කතාව අමුවෙන්ම කනව. ඒකත් බලල ඉවරයි.
@udayabindusumanasekara2331
Жыл бұрын
මේ වගේ පොන්න කොල්ලන්ගෙ චරිත අපිටත් එක්ක ලැජ්ජයි.
@kaviduFF-u2l
Жыл бұрын
ගෑනියෙක් ඇවිල්ල කතාවම එපා කරනව 💔🤣
@ChamodaDulshani
Жыл бұрын
ජිනා වගෙ කොල්ලෙක් ලබන්නත් පින තියෙන්න ඕනි හැබැයි..😊❤
@ShavinduOshadha-xh3dq
Жыл бұрын
කථාවේ හැටියට ඌ පිරිමියෙක්ද
@pradeepsanjeewa4968
Жыл бұрын
රන්මුතු ගතකරන ජීවිතේ පට්ට
@Viraj-nk1yb
Жыл бұрын
මෙච්චර ලස්සන කතාවකට ඇත්තටම අයි ඉමාලි කියලා ගෑනියෙක් දැම්මෙ 🤮
@smartfarming4887
Жыл бұрын
කන පැලෙන්න දෙකක් ගැහුවනම් හරිනේ ඒකිට
@chamodsenarathne7902
Жыл бұрын
සෙනාල්ට හොද වැඩේ කියන අය කෝ.
@udayadissanayake7380
Жыл бұрын
එදිරිමුනි මාමේ එ කාලේ බැන්නට sorry 😂 සද්දා මාමාත් ඔයා වගේ😂
@yupunsilva4262
Жыл бұрын
හම්මෝ හම්මෝ හිච්චි බැල්ලි😂
@suranga9017
Жыл бұрын
මෙ වෙසි කාද බල්ලො ඌකලා හැදුනු ඒකෙක්ද සිල්වා 😉😆
@buddikachathuranga215
Жыл бұрын
කොස්ට්‍යුම් ඩ්සයින් කරන එකාට කියපං සද්දා ඩෙනිමට උඩින් ජොකෙක් අන්දවන්න කියලා සෙනාල්ට ස්පයිඩර් මෑන් වගේ🤭😛😛
@pandulakumara215
Жыл бұрын
දැන් කතාව බැලිල්ලත් අපිට එපාවෙලා තියෙන්නේ බොරුව වැඩියි 😢😢😢😢
@ajithlenin7224
Жыл бұрын
ආශාවෙන් බලපු කතාවක් ඒත් දැන් නම් එපාම වෙලා තියෙන්නෙ ශෙනාල්ගෙ චරිතය නම් අන්තිමයි
@DanukaDanuka-ru9mi
Жыл бұрын
මිනිමුතු මේ කතාවෙ ඉන්න අවසාන කොටස් ටික මේ යන්නෙ, මිනිමුතු මේ කතාවෙන් අයින් වෙනවා
@sasankaudani-cx5tq
Жыл бұрын
ඇයි ඒ .. ඇත්තටම ද. 🤔🤔
@Anoud
Жыл бұрын
Ow eya kasada banda ne .
@DanukaDanuka-ru9mi
Жыл бұрын
එයා බැදල ඕස්ට්‍රේලියා ගියා දැන් සතියක් විතර වෙනවා, මේ දැන් යන කොටස් රූගත කරල තියෙන්නෙ සති දෙකකට විතර කලින්, සුද්දි මේ කතාවේ දකින අවසාන දවස් ටික මේ, ඊට පස්සෙ ආයෙ සුද්දි මේ කතාවේ කවදාවත් දකින්න වෙන්නෙ නැහැ
@prabathsanjeewa9232
Жыл бұрын
එහෙම නලු නිලියො කතාව මග දාලා යන එක හරිම අසාධාරණයි. එහෙම යන අය තමන්ගෙ ජොබ් එකට අවන්ක නැති ආත්මාර්ථකාමී මිනිස්සු. එයාලට කැප කිරීම් කරන්න බෑ. එහෙම අයට වැඩක් බාර දෙන්න හොඳ නෑ... දැන් කතා දුවන්නෙ රචකයාට ඔින විදිහට නෙමෙයි. නලු නිලියන්ට ඔින විදිහටයි රචකයා කතාව ලියන්නෙ.
@manaya_officiall
Жыл бұрын
ජිනාගේ කෑල්ල තමයි පට්ටම.. ලස්සනම කෙල්ල ❤❤❤
@manaya_officiall
Жыл бұрын
@Lakiya-Beats 😂
@hasithdilshan2436
Жыл бұрын
දැන් මලකෝලම් හත්වලාම😂😂😂😂
@ushithamadushan9559
Жыл бұрын
පයිනවා නම් පැනපන් කියලා ඉන්නේ නැතුව ගියාට හොද වැඩේ
@madushianuththara6515
Жыл бұрын
සෙනාල්ට බෑනෙ අරකිට කනට දෙකක් ගහන්න
@your-daily-MUSIC-Playlist
Жыл бұрын
කෙහෙල්මල් මිනිමුතුව කතාවෙන් අයින් කරලා දාන්න😂
@priyanthapushpakumara2548
Жыл бұрын
නොදකින ඉවරයි කතාව
@anjanalakshitha2154
Жыл бұрын
Jina thama නියම පිරිමිya❤❤❤❤❤
@KumuAponsu
Жыл бұрын
ලස්සනට තිබ්බ කතාව kewa .. කොළඹ පිස්සු magulk dala.
@somawathiebamunuwattage2408
Жыл бұрын
අරකිට මැරෙන්න දෙන්න තිබුනෙ ඒකිගෙ ගැටේට අහුවුනා ලැජ්ජයි පිරිමි කමටත් සෙනාලො 🙏🌲🍁🌹🌹🌹
@tharakaransara1868
Жыл бұрын
කෝලම් කුට්ටමේ දැන් ගොන් පාට් වැඩියි වගේ ඊයා 😂💔
@InokaSandamali-v1p
Жыл бұрын
සෙනාල් ගු ගොඩක් 😂😂
@AnushkaSampath-hw5fb
Жыл бұрын
මොකද්ද අනේ මේ..කුට්ටමත් ඉවරයි
@reggietill216
Жыл бұрын
Senalta galapenne kolaba kella. Eya kolaba kella beera gaththa eka hari. Kathawa lassanai eya kolaba kella marry koloth
@dilrangasampath6825
Жыл бұрын
මට අහු උනෙ නැනෙ ඔය වගෙ ගෑනියෙක්...😂😂
@Ramesh-ow8pf
Жыл бұрын
සෙනාල්ගෙ තැන නාඩගම්කාරයෝ කතාවෙ සරා හිටියනම් අන්න action එක ....අරකිට දීලා ඇති යසටම
@ShavinduOshadha-xh3dq
Жыл бұрын
යකෝ සෙනාල් පිරිමි අපිවත් පීචං කරනවා. මට ගැහුවනං ඒකිටත් දීලා අනිත් එකීටත් දීලා වෙන එකක් බදිනවා. පිටපත ප්‍රායෝගික නෑ
@ravinduuduwana4541
Жыл бұрын
ඉද්දමල්ගොඩයගෙ දුවට කන පැලෙන්ඩ ගන්නැතුව මගුලක් කරනවා😅
@anilmalaka2106
Жыл бұрын
සෙනාල් මෝඩයෙක්😡 ගෙදරට ආපු වෙලාවේ කණ පලලා ඇත්ත වැමැරුවනම් ඉවරයි කොළඹ උඩැක්කීගේ
@brawonliontv9196
Жыл бұрын
පොන්න චරිත ගොඩක් දාලා........... මරුවට යනවා දැන් කතව...... මේක ලියන එකාට බලන්න කියපියවු කොඩිගහයට.......👍👍
@sujeewaharshana4002
Жыл бұрын
මේ සෙනාල් කියන එකා ඇත්ත ජිවිතෙත් ගෝතයෙක්ද මන්ද
@kalanapramod867
Жыл бұрын
ඒ කනේ පාර😂😂😂😂😂
21:03
KOLAM KUTTAMA || Episode 307 || කෝලම් කුට්ටම || 06th October 2023
Swarnavahini TV
Рет қаралды 609 М.
22:02
අපිට ඉන්න රටක් නෑ. සජිත් මහත්තය ආවනම් කිරි ඉතිරෙනවා | හෝමාගම සමූපකාර ඡන්දෙදි මාලිමාවට මොකද වුනේ?
Smart Politics
Рет қаралды 108 М.
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
38:06
මොරගොඩ වලව්ව | MORAGODA WALAWWA | EPISODE 02 | 11th January 2025
Swarnavahini TV
Рет қаралды 34 М.
38:19
ඇයි අපිට මෙහෙම වුණේ ? | Why did this happen to us? | Prashna Pita Prashna | Samitha Ethudolaarachchi
National Library of Sri Lanka
Рет қаралды 23 М.
7:14
දවස් 4යි දෙන්නෙ.. වැඩේ වෙන්න ඕනෙ - අනුර කියයි (Explained)
KALUM VLOGS
Рет қаралды 5 М.
6:24
රැ.50 ට තෙල් දෙනවා කීවා කියලා ඔප්පු කරන්න මම කට වහන් ඉන්නම් | Political Discussion
Pehesara TV
Рет қаралды 69 М.
21:36
KOLAM KUTTAMA || Episode 276 || කෝලම් කුට්ටම || 24th August 2023
Swarnavahini TV
Рет қаралды 641 М.
14:15
Russian secret base uncovered / Russia abandons the region
NEXTA Live
Рет қаралды 854 М.
11:11
උපායදූතයින් යොදවා බස්රථවල වැරදි ඇල්ලූ පොලිසිය/මම විටක් කනවා,පුළුවන්නම් අල්ලන්න.රියැදුරෙක් ගේම ඉල්ලයි
Aspanapita - ඇස්පනාපිට
Рет қаралды 47 М.
20:33
බැසිල්ගේ පවුලම ඇමරිකාවේ හිරවෙන හැඩ...Chandana Kariyawasam @Wayama-
Wayama - වායාම
Рет қаралды 53 М.
20:22
Recondition Kella || EPISODE 44 || රීකන්ඩිශන් කෙල්ල || 12th January 2025
Swarnavahini TV
Рет қаралды 130 М.
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН