KOLAM KUTTAMA || Episode 308 || කෝලම් කුට්ටම || 09th October 2023

  Рет қаралды 518,929

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

KOLAM KUTTAMA || කෝලම් කුට්ටම
Credits:
Director - Jayaprakash Sivagurunathan
Script Writer - Saddhamangala Sooriyabandara
Producer - Chethani Wijethunga
Producer - Srilal Wickramage
Nimal Jayasinghe
Nino Jayakody
Mauli Dushmantha Ferdinando
Maleesha Dakshina
Chameera Liyanage
Gandhara Thurya Sanka
Sampath Chaaminda Jayaweera
Mayura Kanchana
Sarath Kulanga
Nilmini Kottegoda
Sachinthya Arundathi Madawalage
Anuradha Edirisinghe
Mali Jayaweera
Sujani Madhuwanthi
Nirosha Thalagala
Anjali wathsala Jayasinghe
Thilini Kaushalya
Sithara Kulathunga
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED

Пікірлер: 326
@nishtv797
@nishtv797 Жыл бұрын
😢 ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගසා තීරයේ පවතින යුද ගැටුම් හේතුවෙන් එහි සේවය කරන අප රටෙහි අපගේ සහෝදර, සහෝදරියන්ට මෙන්ම කිසිදු අහිංසක මිනිසෙකුට කිසිදු හානියක් නොවේවායි අප ප්‍රාර්ථනා කරමු... 🙏 සියලු සිත් සාමයෙන් පිරේවා.. 🙏❤️
@rashshane5921
@rashshane5921 Жыл бұрын
🙏🏾
@kulathungagayan643
@kulathungagayan643 Жыл бұрын
👍👍
@madarawalakulu4335
@madarawalakulu4335 Жыл бұрын
ආයුබෝවන් එසෙම වෙවා වෙවා වෙවා තුණුරුවන් සරණයි
@rashmiruwantika1556
@rashmiruwantika1556 Жыл бұрын
❤🙏
@sadudilshika5893
@sadudilshika5893 Жыл бұрын
🙏🥺🙏
@thaminduwathshalya9844
@thaminduwathshalya9844 Жыл бұрын
මොන තරම් පිස්සු වැඩ කලත් රන්මුතු සුද්දිට පට්ටම ආදරෙයි ❤️❤️❤️
@user-xtra
@user-xtra Жыл бұрын
ඊස්‍රායල පලස්තීන සටන නිසා මියගිය අපේ සහෝදරියට නිවන් සුවය ලැබේවා😢😢😢 සියළු සිත් සුවපත් වෙත්වා යුදගිණි දැල් නිවේවා
@tharindutharindu2686
@tharindutharindu2686 Жыл бұрын
නිවන්සුව ලැබේවා 😢😢😢
@paka3249
@paka3249 Жыл бұрын
මේකෙත් පුක දෙන්න ආවද😂😂
@user-xtra
@user-xtra Жыл бұрын
@@paka3249 උඹෙ අම්මට හැමනියන් අවජාතක සක්කිලියා
@PRUKumaraRathna-uf7kf
@PRUKumaraRathna-uf7kf Жыл бұрын
අපේ අයට විතරක් නෙවෙයි සියළු දෙනාට..
@SahanGg
@SahanGg Жыл бұрын
ජැක්සන් ඇන්තනී කලා කරුවාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@sureshwarnapura5833
@sureshwarnapura5833 Жыл бұрын
😢😢😢ජැක්සන් ඇන්තනි කලා කරුවාට නිවන් සුවය ලැබේවා 😢😢😢
@dammika157
@dammika157 Жыл бұрын
නිවන් සුව ලැබේවා ....නමත් ,ගෙදර උන්ට ඕන විදිහටයි ,රටේ ඉන්න මහ එකාට ඕන විදිහටයි ,මැරුනු මිනියටත් නිදහසක් ඇති වෙන්නම පවු කරපු කෙනෙක් ❤️❤️
@Silvester720
@Silvester720 Жыл бұрын
Athi neda තැන තැන කියවන්නත් එපා අපිත් දන්නවා නැති උනා කියලා අවශ්‍ය තැන් වල විතරක් කියන්න😂😂
@sureshwarnapura5833
@sureshwarnapura5833 Жыл бұрын
@@Silvester720 ඔයා දන් නවා ඇති එත් අපි ඉන්නේ පිට රට නේ බන්
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
​@@sureshwarnapura5833අපිනම් පිටරට හිටියත් දන්නවා ඔහු මියගිය බව උදේම
@Silvester720
@Silvester720 Жыл бұрын
@@sureshwarnapura5833ඉතින් මේකට දන්නෙ ඌ මේකේ නෑ නේ ඉන්න එකකට දන්න
@Ceylone_Tunes_2024
@Ceylone_Tunes_2024 Жыл бұрын
ඊශ්රායෙල් සහ පලස්තීය අතර අැතිවු යුද ගැටුම නිසා මියගිය අපේ සහෝදරියට නිවන් සුව😢සියලු දුක් නිවේවා යුද ගිනි දැල් නිවේවෙ🙏🙏
@chanukanipun4846
@chanukanipun4846 Жыл бұрын
රන්මුතු හොද අය්යා කෙනෙක් respect 😍😍👌
@SAnju-w7q4f
@SAnju-w7q4f Жыл бұрын
මිනිමුතුගේ චරිතයට දායකත්වය සැපයූ කාවින්ද්‍යාගේ රංගන දායකත්වය මෙතැන් සිට නිමා වේ....❤️
@TraveligFam
@TraveligFam Жыл бұрын
නැහැ බොරු
@dulajdilshan8582
@dulajdilshan8582 Жыл бұрын
අම්මෝ හොදයී
@shehanikoshila397
@shehanikoshila397 Жыл бұрын
ow eya rata giyane
@shankivlogs3453
@shankivlogs3453 Жыл бұрын
Eya rata giya
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
ඔවු එයා ඕස්ට්‍රේලියාවේ යන්න කතාවෙන් අයින් වෙන්න ඕන නිසා චරිතෙ මරයි.නැත්නම් වෙන කෙනෙකුට මාරුකරයි
@Snake.studio667
@Snake.studio667 Жыл бұрын
ජැක්සන් ඇන්තනී අසාහාය මහා කලාකරුවානෙනි ඔබට අමාමාහා නිවන් සුව ලැබේවා
@champashyamalee9317
@champashyamalee9317 Жыл бұрын
සුද්දි චරිතයෙන් අයින් නොකර වෙන නිලියක් හරි දාල කලා නම් හරි.නැත්තං කතාව එපා වෙනවා.ඒ නිසා කතාව එපා කරවන්නෙ නැතුව වෙන නිලියක් දාන්න director මහත්තයෝ
@niroshaperera7601
@niroshaperera7601 Жыл бұрын
දැන් චූටා සෙනාල් යාලු වෙයි වගේ😂😂
@S_han1210
@S_han1210 Жыл бұрын
උක්කුවා රැවුල කපපං යකෝ… මං කතාවෙන් දැන් වැඩ්ම ආදරේ උක්කුංට❤.
@subodhaharshani1669
@subodhaharshani1669 Жыл бұрын
හැමදාම you tube එකෙන් බලන අය කෝ
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
තවත් මේක අදින්නේ නැතුව..කෝලම් මඩුව නටලා අහවර කරමුකෝ 😂😂😂😂❤❤❤❤❤
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
😮😮😮😮😮
@sdahdissanayke6343
@sdahdissanayke6343 Жыл бұрын
Ehema karnna be eyane meke predana niliya❤
@plusdarkofficial
@plusdarkofficial Жыл бұрын
රන්මුතුගෙ කතා ටික තමා මරු 😊
@s.aperera2558
@s.aperera2558 Жыл бұрын
එයි ෂෙනාල් මෙන්න මිණිමුතු වෙන මිනිහේක් බැදගෙන ඇවිත් Melbourne වල ඉන්නවා ගුරුන්නාසේටත් කියන්න 🤣😂
@RanjaniHewa-nm1kx
@RanjaniHewa-nm1kx Жыл бұрын
😂😂😂😂
@shanthilathashanthilatha5751
@shanthilathashanthilatha5751 Жыл бұрын
මිණ්මුතු අයින් උනා නම් ඒක ලස්සනට නිමාවක් කරන්න ඕනි මේ කතාවේ ප්‍රදාහම චරිතේ මිනිමුතු...එයා නැතුව මේක තේරුමක් නෑ තවත් ඇදගෙන යෑම මිනිස්සු කව්ට හරි ආදරේයි එයාගේ රංගනයට මිනිස්සු ආදරේයි ....
@ForBetterLifeyt
@ForBetterLifeyt Жыл бұрын
ප්‍රදාන චරිතයක් අතුරුදහන් කරන එක මහ සව්ත්තුවැඩක්, අපි බලන්නෙ විශ්වාසෙන්නෙ,
@shyamalifernando616
@shyamalifernando616 Жыл бұрын
වෙන නිලියක් දාලා හරි කරන්න තිබුනානේ
@TheVnv23
@TheVnv23 Жыл бұрын
අනේ ගුරැන්නාන්සෙ කොහෙද ළමයා බලාගත්තෙ මෙච්චරකල්, ඔය කොළඹ මහත්තයා තමයි යකෝ අර චූටියගෙ අතවර වලිනුත් බේරගෙන මිනිමුතු මෙච්චරකල් බලාගත්තෙ ගුරෝ 😂
@somawathiebamunuwattage2408
@somawathiebamunuwattage2408 Жыл бұрын
සුද්දිව නෙවෙයි අර සක්කර වට්ටම හිරුනිව කපා දැම්මනම් ඉවරයි ✝✝✝🙏🌲🌹🍁🌳🍄
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
අම්මො...දැන්වත් කෝලම්කුට්ටම ඉස්සර වගෙ උනොත් හොදයි නෙ...රන්මුතු තමා මරු ❤❤❤ දොලයත් මරු ...❤❤❤
@YoshanMilinda-o9q
@YoshanMilinda-o9q Жыл бұрын
පල වෙසි යන්න 😂ube අම්මට හුකවගන්නේ නැතුව 😂
@VishmiGunaratne-de1xl
@VishmiGunaratne-de1xl Жыл бұрын
තෝ ඉන්නේ කොහෙද කියපන්? ගෙදරට ඇවිත් තොගේ කුට්ටම ගලවලා යන්නේ😂
@VishmiGunaratne-de1xl
@VishmiGunaratne-de1xl Жыл бұрын
@@YoshanMilinda-o9qපට්ට පඳුරුම වේසියක් මේ හුත්ති නම්.
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
@@VishmiGunaratne-de1xlපුලුවන් උට්ටක් කියපන් 😂 හොයන් වරෙන් 😂
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
@@YoshanMilinda-o9q තොට නගිනවද කියපන්කො..ඉස්සෙල්ලම 😂
@cltshrn2049
@cltshrn2049 Жыл бұрын
සබීතා අක්කී ඔයා එන්න එන්නම ලස්සන වෙනවා.Wow...💗💗💗
@salgadojanijanisalgado729
@salgadojanijanisalgado729 Жыл бұрын
මිනිමුතු නැතිව මේ කතාව වැඩක් තියෙවිද මිනිමුතු ඔයට සුබ අනාගතයාක් මිනිමුතු ආදරෙයි ❤
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
අනේ ඔව් අප්පා සේන ඔය කෝලම් කුට්ටම නටලා ඉවර කරන්නකෝ ,අපිටත් මල වදයක් වෙලා තියෙන්නේ මේක
@Homefood222
@Homefood222 Жыл бұрын
රන්මුතු තමයි බලන්න ආසම සුපිරි චරිතය...මාර නිදහසක් තියෙන්නෙ ඒ චරිතය ඇතුලේ...
@KasunSuranjaya
@KasunSuranjaya Жыл бұрын
සුද්දි මැරුණත් කතාවට ගැටලුවක් නෑනෙ. කතාවෙ කෝලම් කුට්ටමක් ගැන නෙ... (හැබැයි මෙච්චර කල් නොතිබ්බෙමත් කෝලම් කුට්ටමන )
@shenushadee7724
@shenushadee7724 Жыл бұрын
කාවින්ද්‍යා රට ගිය එක හැබැයි වෙන විදියකට වෙනස් කරන්න තිබුනා.. මැරුනා කියලා අයින් කරේ අපරාදේ 😢
@life90945
@life90945 Жыл бұрын
Wena lassana niliyak ganda thibba. Me holmana nam ayin karapu eka loku deyak.
@prabodhajayawardena6126
@prabodhajayawardena6126 Жыл бұрын
Very trure and a very bad message to the society in general, sorry my frank opinion.
@777Gagz
@777Gagz Жыл бұрын
සුද්දී හෙවත් කාවින්ද්‍යා දුල්ශානි ලන්කාව අතහැර ඕස්ට්‍රේලියා ගියා. මේ කතාවෙනුත් අයින් උනා.දැන් ඉතින් සුද්දිගෙ චරිතෙත් ඉවරයි. මරු කතා මෙව්වා 😂
@RanjaniHewa-nm1kx
@RanjaniHewa-nm1kx Жыл бұрын
ඇත්ත අනේ😂
@prasamax677
@prasamax677 Жыл бұрын
Nethi akama hodai
@nuwanmihiranga7868
@nuwanmihiranga7868 Жыл бұрын
උන් බොරුවට ගම වටේ සුද්දිව හොයනවා එතකම් සුද්දි ඕස්ට්‍රේලියාවේ ගිහින්...😁😁
@ShaniEsa5572
@ShaniEsa5572 Жыл бұрын
😂😂
@shyamalialwis
@shyamalialwis Жыл бұрын
දැන් ඉතින් සුද්දී ඕස්ට්‍රේලියාවෙ ටුවර් එක ඉවර වෙලා එනකම්ම සුද්දි අතුරුදහන් තමා 😂😂
@malankaveendra
@malankaveendra Жыл бұрын
ඒ වගේ උන් චරිත වලට ගන්නේ නැතුව හිට්යා නම් හරි...
@mihidas2434
@mihidas2434 Жыл бұрын
සෙනාල්ගේ රඟපෑම නම් අන්තිමයි ඈ.හරි කෘත්‍රිමයි බන් දෙබස් කියන එක.
@dineshpriyankara6722
@dineshpriyankara6722 Жыл бұрын
ඒකා නලුවෙක්ද බන් 😂
@bluesky1042
@bluesky1042 Жыл бұрын
චරිත මරන්නෙ නැතිව නළු නිළියන් මාරු කරන්න
@wasnakw7885
@wasnakw7885 Жыл бұрын
සුද්දි ගේ චරිතය අයින්කරන්න ඵපා වේනකේනේක් හරි දලා සුද්දිගේ චරිතය ඔනේ
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
රන්මුතුගේ සහෝදර කම නම් සුපිරි
@sunilanuhas7225
@sunilanuhas7225 Жыл бұрын
ගම වටේම සුද්දි හොයනකොට ... සුද්දි ඔරුවෙන් ඕස්ට්‍රේලියාවට පැනගත්තා.. එයා බැඳපු කෙනා බුද්ධිකත් එක්ක 😅.😅 තනි ඇහැට ඇඩෙනවා නාඩගම් කාරයෝ කතාව වගේම මේකත් අවසානයක් නැති එකක් වෙයිද කියලා .......
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
සුද්දි එච්චර මෝඩද අප්පා 😂
@chamithmaduranga8619
@chamithmaduranga8619 Жыл бұрын
සිවගුරුනාදන්ගේ කතාවල අවසානයක් හරියට නැහැ..
@janakanalingamage8053
@janakanalingamage8053 Жыл бұрын
කොච්චර එන්න එපා කිව්වත් සුද්දී බෝට්ටුවෙන්ම ( ඔරුවෙන්) ඔස්ට්‍රේලියාවට ගිහින්
@vimukthinisansala3377
@vimukthinisansala3377 Жыл бұрын
අනේ මෙි කතාවලනමි සුද්දි මරවන්න ඵපා,හැමෝම අාදරශයට ගනියි,හොද විසදුමක් දෙන්න,
@sanssiriwardana2376
@sanssiriwardana2376 Жыл бұрын
සබීතගෙ කඩේඩ කෙල්ලෙක් ආවා දැක්කමයි 😂😂😂
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
දොලයනම් සුපිරි
@nuwanmihiranga7868
@nuwanmihiranga7868 Жыл бұрын
සුද්දි ඉස්සෝ ගාන්න යනවා කියලා ගෙදර අයට බොරු කියලා වෙන කොල්ලෙක් එක්ක ඕස්ට්‍රේලියාවේ ගිහින් බන්... මේ දැන් නිව්ස් එක ආවේ...😁😁😁😁😁
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
😂😂😂😂
@niroshasomiyal6958
@niroshasomiyal6958 Жыл бұрын
ඔයා එක්ක නේද suddi පැන ලා giye 😂😂😂😂😂
@nuwankumara8294
@nuwankumara8294 Жыл бұрын
මම ගිය සතියෙම කීවනෙ සුද්දි ඕස්ට්‍රෙලියා ගිය කියල දැන් එයා එහෙ පදින්චි
@misharasachinthana4916
@misharasachinthana4916 Жыл бұрын
සුද්දිගෙ අම්මා නම් මෙලොරහක් නෑහ්. මිනමුතුයි සේනාල් ගොයියයි සෙට් වෙනකන් බලං ඉන්න මම. ඉමාලි හැතිරි බුරිච්චිගෙ යි එකෙගෙ තාත්ත ගෙයි හතර හංදි කඩලා හතරමං හංදියක එල්ලුවනම් හරි 😂. උන් දෙන්නා සාපයක්
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
දොළේ සමන්ත කියලා කෑ ගහද්දි ඇත්තටම මාත් ගැස්සුනා,,😂
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග Жыл бұрын
ඇයි ඔයාගේ නමත් සමන්තද
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
@@සුදුසුදු-ඛ5ග නැහැ අනේ ,සද්දෙට
@TraveligFam
@TraveligFam Жыл бұрын
Sabeethage gala dakke mama withrd😁
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
කෝලම්මඩුවත් ඉක්මනට නටලා මේක ඉවර කරන්න ❤❤❤
@sisirasisira8278
@sisirasisira8278 Жыл бұрын
Ekmanata natuwma feeling. Madi nadda?
@janarst1802
@janarst1802 Жыл бұрын
😅මෙ ඩෙගා නාට්ටි ටික කාලයක් යද්දී බුල කෙලින්නෙ මොකක් හරී කිළුටකට හරි බහිරව දොස වගෙ
@shashinipu
@shashinipu Жыл бұрын
විනාඩි තුනෙන් බැලුවා. 😢😢
@rishanindrajith4318
@rishanindrajith4318 Жыл бұрын
සිකුරිටි නම් මරු😂😂
@ForBetterLifeyt
@ForBetterLifeyt Жыл бұрын
මිනිමුතු බැදලා කොලබ ගියා කියලා ඉවරයක් කරන්න තිබ්බා, මේක මහ අපරාදෙ , සෙනාක් බොරු කාරයෙක් කරා, අපරාදෙ
@lasikalasika5277
@lasikalasika5277 Жыл бұрын
අනේ සුද්දි ආයේ නැතිද කතාවේ
@breeze6918
@breeze6918 Жыл бұрын
🤘👍
@rasawahini
@rasawahini Жыл бұрын
මේක කෝලමක්ම තමයි .සුද්දිගේ යාළුවා වත් දැන්, සෙනාල්ට සෙට් කරන එකයි තියෙන්නේ .😁 සුද්දිට වඩා යාළුවා සෙනාල්ට හරි යන්නේ ..අරක ඕස්ට්‍රේලියාවේ ගියා නම් එහේ ඉදී.😁
@ChamindaKumarasiri-nr9jl
@ChamindaKumarasiri-nr9jl Жыл бұрын
බෝංචි දැන්වීමනන් දාන්න එපා බලන්න අප්පිරියයි
@earandatihamamalipussapaku6876
@earandatihamamalipussapaku6876 Жыл бұрын
😂😂😂😂
@tmnalani8066
@tmnalani8066 Жыл бұрын
මටත් .තව හොඳ දෙයක් නම් කමකුත් නෑ .වස කවන්න හදන්නෙ .
@sudathrohana8931
@sudathrohana8931 Жыл бұрын
ඔකෙත් වැඩිපුර ඇත්තෙ MSG
@ranilkumara565
@ranilkumara565 Жыл бұрын
යුදෙව්වන්ට ජයවේවා හම්බයෝ භංග වේවා
@iman__4640
@iman__4640 Жыл бұрын
Ube amma innawada balapn nariya😊
@ranilkumara565
@ranilkumara565 Жыл бұрын
@@iman__4640 මෙහෙ හම්බයන්ට රෙවෙන්න ගහනවා ඇවිත් බේරගනින් අල්ලට කියල
@RasalSR
@RasalSR Жыл бұрын
@@iman__4640 😂😂
@sharmilafz2647
@sharmilafz2647 Жыл бұрын
බත් කන හරකෙක්. ජාතිවාදියා
@sachilasithum9895
@sachilasithum9895 Жыл бұрын
Ado Super Bn Ekanan A
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
මිනිමුතු අද යෙි ❤️❤️
@lathishaleti1618
@lathishaleti1618 Жыл бұрын
ඒ මිනිස්සුන්ට අපිට වැඩිය කැක්කුමක්‌ තියෙනවා කියන්නේ ඒ මිනිස්සු දන්නව ඊති පාලයෝ අපේ රටේ වටිනාකම මොකද ලංකාවේ වගේ සම්පත් ඒ රටවල් වල නැති නිසා බං හීල්ලෙනනවා බං හිල්ලෙනවා යකෝ මේවෑ මොනවද තියෙන්නේ අපේ මොනවද නැත්තේ කියලා අනිච්චේ දුක්කේ 🤔🤔🤔🤔🤔🤔🤔
@gihans97
@gihans97 Жыл бұрын
රටට ආදර්ශ දෙන්න දගලන කතාවෙ කොහොමද ගොඩ සුද්දි මලොත්? එක්කො මහන වෙන්න ඕන ආදර්ශයක් වෙන්න නං, ගුලි කාලා පිටාපත් ලිව්වම මෙහෙම තමයි 😂
@ranilkumara565
@ranilkumara565 Жыл бұрын
නෙළුම් කුළුණ ඊශ්‍රායල් ධජයෙන් වර්ණවත් කර යුදෙව්වන්ට සහයෝගය ලබා දෙන්න
@RasalSR
@RasalSR Жыл бұрын
මොන අමාරුවකටද එහෙම කරන්නෙ...ස්වාධීනව ඉන්න ඕනි..අපි නෙලුම් කුලුන පත්තු කරා කියලා යුද්දෙ නතර වෙනවද 😂😂
@priyantharanasinghe5512
@priyantharanasinghe5512 Жыл бұрын
සුද්දී මලොත් කතාව තවත් ලස්සන වෙයි
@asokaindumati4191
@asokaindumati4191 Жыл бұрын
කෝලම් මඩුව නටන්නෙ සබීතා තමයි කතාවේ ඉදිරියට ප්‍රධාන චරිතයක් වෙයි වගේ 🤔🤔🤔
@奇妙weird2024
@奇妙weird2024 Жыл бұрын
දැන්නම් කුට්ටම කෝලම් කරනවා වගේ😂😂
@likelive1528
@likelive1528 Жыл бұрын
සුද්දී කතාවෙන් අයින් වෙනවා ❤️❤️ ලොකු දෙයක්
@AchinthaAchi
@AchinthaAchi Жыл бұрын
Eka aththa
@buddikachathuranga215
@buddikachathuranga215 Жыл бұрын
සේනයගේ රගපෑම අති විශිෂ්ඨයි
@hrbghgvy6829
@hrbghgvy6829 Жыл бұрын
සුද්දි ඉන්නවා ඇත්තෙ අර සුන්දරාත් එක්කන් දවසක් ගියෙ පන්සලකට ඔරුවෙ අන්න එහෙ
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
ඔවු ඒ සුද්දි මාරුවෙලා වෙන සුද්දියක් එයි එතන ඉදන්.
@RanjaniHewa-nm1kx
@RanjaniHewa-nm1kx Жыл бұрын
හැබැයි හොදයි අනේ තත්පර ගානකින් කතාව බලලා ඉවර කරන්න පුලුවන්😉🤗
@tharindudilshanka6080
@tharindudilshanka6080 Жыл бұрын
Man wage 🙈😂
@ranifrando
@ranifrando Жыл бұрын
රන්මුතු තමයි මරු 😂😂 සුද්දි කථාවට ආවේ නැත්නම් සෙනාල්ට මොකද වෙන්නේ
@ashanravindu
@ashanravindu Жыл бұрын
රන්මුතු දොලයා නැත්නම් කතව වැඩක් නැ
@hrbghgvy6829
@hrbghgvy6829 Жыл бұрын
🎉මම නම් හිතන්නෙ සුද්දි ආරාමෙයකට ගියේ
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
මුහුදෙ පනිනවලු.......
@Thenukiapsara
@Thenukiapsara Жыл бұрын
Ranmuthu modya wage hitiyata nangit adarei❤
@Lahiru--1891
@Lahiru--1891 Жыл бұрын
කාතාව ලස්සන වීගෙන යනවද යාලුවෙනෙ 😉
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
අය්යෝ සේන හෝකන්දර යගෙ හොම්බට ඇන්නෙ නැත්තෙ මොකො අප්පා
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg Жыл бұрын
දැන් ටික ටික විකාරයක් වෙනවා මෙිකත් , මෙලෝ රහක් නැති දෙබස් ගොඩයි🤔🤔🤔🤔🤔🤔
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
ක්නෝර් කියුබ් කන්න එපා. පිලිකා ඔව්වා
@chamikalakshan7404
@chamikalakshan7404 Жыл бұрын
Sikkage act eka pattaaa 😂
@jameeleknayak3702
@jameeleknayak3702 Жыл бұрын
නියමෙට රගපාන්න පුලුවන් උක්කුන්ට
@Wasantha-pv9wf
@Wasantha-pv9wf Жыл бұрын
දොලේ කෙලින් මෑන් සේන පිස්සු කියෝනව
@suukiribole8717
@suukiribole8717 Жыл бұрын
දැන් චුටා සේනාල් ෆිට් 🫣🫣🫣
@DMKCHANDANAJAYAWARDANA-fe1pw
@DMKCHANDANAJAYAWARDANA-fe1pw Жыл бұрын
මිනිමුතු නැවතත් මෙම නාට්‍යයේ රග දක්වන්නේ නැත.ඇය ලංකාව අතහැර ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් ඇත
@thimiradileepa3828
@thimiradileepa3828 Жыл бұрын
තව කොටස් තුන් හාරසීයක් අදී වගේ.. මේ වගේ හරසුන් නිර්මාණ වලින් වෙන්නෙ දක්ශ නලුවොන්ගෙ වටිනාකම අඩු වෙන එක. 😢
@yamunamuthumala3880
@yamunamuthumala3880 Жыл бұрын
Suddi satha paha duwata yanna athi
@dammikapushpakumara2987
@dammikapushpakumara2987 Жыл бұрын
israyal siyaludenata budusaranai devi pihitai
@ranilkumara565
@ranilkumara565 Жыл бұрын
යුදෙව්වන් ට ජයවේවා , හම්බයො භංග වේවා
@srw1249
@srw1249 Жыл бұрын
කතාව ඉවරයක් කරලා දමු 😂😂
@ForBetterLifeyt
@ForBetterLifeyt Жыл бұрын
උක්කුං හරි හොඳ චරිතයක්
@BlaCKMaRKGaming
@BlaCKMaRKGaming Жыл бұрын
Minimuthu 5cent iland eke 😂
@life90945
@life90945 Жыл бұрын
Mala kolama natanawa😂🤣😅🤣😂🤣😅🤣😂
@chamuka_maduwantha
@chamuka_maduwantha Жыл бұрын
රන්මුතු මරු
@askastreaming
@askastreaming Жыл бұрын
Huchchi nona 😂
@chandanidisanayaka5191
@chandanidisanayaka5191 Жыл бұрын
Kathawa iwara wenakalma kolam mduwa natai.min danna kolam
@hemauggalla2025
@hemauggalla2025 Жыл бұрын
ප්‍රශ්නයක් වුනාම ඔය විදියට ගොන්ම ගොන් තාලෙට හැසිරෙන එවුන් ඇත්තටම ඉන්නවා.
@Harsha-silva.312
@Harsha-silva.312 Жыл бұрын
මිනි මුතු අර බාරේ තිබ්බ දේවාලෙට යන්ඩ ආති බාරේ නිදහස් කරන්ඩ 😊
@adddahamsadinili5774
@adddahamsadinili5774 Жыл бұрын
මෙ හින්නියාගෙ චරිතය නං වැඩකට ඇති දෙයක් නෙවෙයි මෙලවරහක් නෑ
@sureshsandaruwan
@sureshsandaruwan Жыл бұрын
මිනිමුතුව අරුන් උස්සල සෙනල් ගිහින් උන්ට ගහලා අරන් එනවා😅😅
@අත්තම්මගේකුස්සිය
@අත්තම්මගේකුස්සිය Жыл бұрын
සුද්දි කතාවෙන් අයින් වෙලා කසාද බදින්න ලෙස්ති වගේ
@anulabathi6088
@anulabathi6088 Жыл бұрын
Aparade gurunnanse merune hokandaraya meruna nam hodai 😂😂😂
@tharukaharsha5396
@tharukaharsha5396 Жыл бұрын
මිනිමුතු බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගියා..
@ASA-w1z
@ASA-w1z Жыл бұрын
සුද්දිත් අයින් වෙලාද..?
@kusumlatakusumlata9710
@kusumlatakusumlata9710 Жыл бұрын
සුද්දි ඕස්ට්‍රේලියාවේ ගියා නේද
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
මිකී PRODUCTINS (ලංකාව vs පිටරට )
4:26
MICKEY PRODUCTINS
Рет қаралды 673
HOW GOOD WAS PELÉ?
18:28
Gustavo Marques
Рет қаралды 3,8 МЛН
මැනේජර් වලිය 🤣
1:41
Swarnavahini TV - Live
Рет қаралды 191 М.
תן לקב"ה לסדר לך את העניינים!!!
17:51
הרב רפאל אבוחצירא - הערוץ הרשמי
Рет қаралды 9 М.
SINTO || EPISODE 69 || සින්ටෝ || 14th January 2025
18:46
Swarnavahini TV
Рет қаралды 158 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН