KOLAM KUTTAMA || Episode 363 || කෝලම් කුට්ටම || 26th December 2023

  Рет қаралды 555,204

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 376
@hailaa4912
@hailaa4912 Жыл бұрын
අදින්.උදාවුන ශ්‍රිපාදවන්දනාවට සහා සමන්ගිරිකරැනා කරන්න ඉන්නඅයට කිසිදු කරදරයක් නොවි ගමිබිමි.බලා.යනතුරැ සුමන සමන්දෙවි.කරැනාව..ලැබෙිවා කියා ආශිරිවාද කරමු🙏🙏🙏🙏🙏
@gihansandeepa511
@gihansandeepa511 Жыл бұрын
Sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@Saman707
@Saman707 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HAPPYRT30
@HAPPYRT30 Жыл бұрын
සාදු සාදු
@w.s6532
@w.s6532 Жыл бұрын
🙏🙏🙏
@sachiththaruka7090
@sachiththaruka7090 Жыл бұрын
හෝකන්දරයා හින්දා කතාවම එපා උන සෙට් එක කෝ බලන්න. 🖐️🖐️
@sljogiproduction6644
@sljogiproduction6644 Жыл бұрын
සුභම සුභ නත්තලක් වේවා ක්‍රිස්තියානි අපෙ සෙට් එකටම
@shehan009
@shehan009 Жыл бұрын
වෙසක් පොයටත් teledrama ටික යනවා. ඊයේ නත්තල හින්දා එක drama එකක්වත් නෑ. ඇත්තටම බෞද්ධ රටේ මෙහෙම වෙද්දි දුකයි ලැජ්ජයි.😥😓
@ravindupiyumal8625
@ravindupiyumal8625 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@crazylife5650
@crazylife5650 Жыл бұрын
අනීවා ඇත්ත.
@pasindu_sandeepana
@pasindu_sandeepana Жыл бұрын
සිංහල දෙමළ අවුරුද්දටත් නෑ 🙂
@lahiruperera8573
@lahiruperera8573 Жыл бұрын
වෙසක් වගේ නෙමෙයිනේ..නත්තලට අර බඩු ටික හෙලුවෙන් නටවලා සල්ලි හොයන්න පුලුවන්නේ..ඒකනේ ඊයේ කලේ
@hashanijayamaha8789
@hashanijayamaha8789 Жыл бұрын
Mehema deyak thiyanawa poga hema masekatama serayak enawa. Naththala e wagema aluth aurudda enne wasaratama eka parae. Eka me rate enna vivida agamwala pradana uthsawaya. Plz Mekata jathi agama patalawaganna epa. Mewa dekkama thawa oya wage harak kulappu wenawa ekae
@tarushasasmitha6967
@tarushasasmitha6967 Жыл бұрын
හොද වැඩෙ මන්තිරියට 😂😂😂
@isuru755
@isuru755 Жыл бұрын
මුරුක්කු ගහපිය මහ එකාගෙ ඔලුවෙ 😂😂
@uthumgunawardhana8233
@uthumgunawardhana8233 Жыл бұрын
ජිනා පොඩි නෑනව සෙට් කරගනින්.. පොඩි එකීට තේරෙනවා ඊට වඩ ඕක නවත්තපන්😂😂😂😂
@darshanasampath109
@darshanasampath109 Жыл бұрын
දොලයා😅 තමයි හොදටමකලේ😊😊
@dinushawanniarachchi9425
@dinushawanniarachchi9425 Жыл бұрын
මට නම් මේකේ හැමෝට ම වැඩිය චූටා ලස්සනයි 😍😍😍😍
@muthunmadushan5157
@muthunmadushan5157 Жыл бұрын
Matat😂😂❤❤
@DilhaniDilhani-kl9zc
@DilhaniDilhani-kl9zc Жыл бұрын
ඒක ඇත්ත නත්තලක් හැමෝටම නැවගේම අවුරුදුත්නැනෙ ඒඋනාට අපි හැමෝම ඒදෙකම සමරනවනෙ දවසක් කතාව නැකියල දුක්වෙන්න එපා සතුටින් ඉන්න සුබනත්තලක් හැමෝටම ❤❤❤❤
@samanthapathmasiri7259
@samanthapathmasiri7259 Жыл бұрын
ආගම මොකක් උනත් අවුරුද්දක් එන්නෙ මාස 12 ටම එක දවසක්.පටු විදියට හිතන්න එපා.සියලු ක්‍රිස්තියානි ආගමිකයින්ටම සුභ නත්තලක් වේවා!
@randuroshaniBiguniirashika
@randuroshaniBiguniirashika Жыл бұрын
නත්තල් වලට මොකුත් කිව්වේ නෑ බං කියපු දේ තේරුම් ගනින්
@nilukalaksmi5497
@nilukalaksmi5497 Жыл бұрын
Yes මුළු විශ්වය මවා පාලනය කරන දෙවිදු තමයි ජේසු එයාට අපි සියලු දෙනාම ගරු කරන්න ඕනි නත්තලේ සතුට විදින්න සැබෑ කිතුණුවෙක් වෙන්න ඕනි සාමය සතුට සමාදානය සියල්ල අරගෙන තමයි ජේසු තාත්තා මේ ලෝකයට ආවේ සුබ නත්තලක් ලෝක වාසි සියලු දෙනාට 🙏♥️🎄
@gihansandeepa511
@gihansandeepa511 Жыл бұрын
සිංහල අවුරුද්දටත් නාට්ටි පෙන්වනනවා නම්, සිංහල අවුරුද්දත් එන්නේ අවුරුද්දට එක පාරයි. ක්‍රිස්ත්‍රි යානි නත්තල ගැන විතරක් නේමෙයි. අවුරුද්ද ගැනත් ඔහොම කතා කරන්නකො. බෞද්ධටම කෙනෙහිලි නොකර​@@randuroshaniBiguniirashika
@rohanarohana8856
@rohanarohana8856 Жыл бұрын
සියළුම ආගමිි ,ධර්මයන්ට ⁣ගෞරව කරන ඔබට මගේ ආචාරය🙏
@nandaneerankoth747
@nandaneerankoth747 Жыл бұрын
Maha jara jathiyak serama
@tharakamadushanka9470
@tharakamadushanka9470 Жыл бұрын
ඇමතිතුමාගෙ බඩ බස්සල යවන්නේ මේ පාර දොලය 😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
😂😂😂😂😂ඇත්තටම 🤣🤣🤣
@BS22S024WRPVidyarathna
@BS22S024WRPVidyarathna Жыл бұрын
😂😂😂
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
😂එක මළ හෝන්තුවක් අයින් උනාට පස්සෙ තව පිස්සෙක් කතාව වනසනවා දෙපැත්තට කේළම් කිය කියා 😂😂😂😂😂😂😂😂😂😂😂
@w.s6532
@w.s6532 Жыл бұрын
හප්පෝ මේ හෝකන්දර යා අපේ අගේ ලේ කෝප කරවනවනේ 😊😊
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
චූට කොහොමහරි අර කෙල්ලව සෙට් කර ගනී😊😊😊😊😊
@NihalRanasinghe-xh2cz
@NihalRanasinghe-xh2cz Жыл бұрын
බෞද්ධ රටක්වුන අපි ලැජ්ජා විය යුතුයි.පෝය දවසට teledrama විකාශනය වෙනවා..ඒත් නත්තල් දවසේ teledrama විකාශනය වුණේ නැහැ..බෞද්ධයෝ වන අපේ බෞද්ධත්වය තියෙන තැන පිළිබඳව මට සැකයක් ඇතිවෙනවා...
@sithijahasarel4406
@sithijahasarel4406 Жыл бұрын
@@Das-kd8pt අම්මප ඒකත් ඇත්ත
@d-7498h
@d-7498h Жыл бұрын
නත්තලට වගේ පෝය දවසට ගෑණු හෙලුවෙන් නටවලා සල්ලි හොයන්න පුලුවන්නම් මුන් ඒක කරනවා
@priyadharshaichamila-cv6pr
@priyadharshaichamila-cv6pr Жыл бұрын
​@@Das-kd8pt... 👍100% atta katwa...😂
@DaneSule
@DaneSule Жыл бұрын
​@@Das-kd8pttrue
@dinukaroshan8598
@dinukaroshan8598 Жыл бұрын
Ube ammata hukaapan
@tmnalani8066
@tmnalani8066 Жыл бұрын
මේ මන්ත්‍රීට ඉන්න නලුවා හැම නාට්‍යයකම විකාර නටන චරිතමයි කරන්නෙ.කිසිම රසයක් නෑ .හරිම අප්පිරියයි .
@blackyrocky-jk5br
@blackyrocky-jk5br Жыл бұрын
හැමෝටම එකම විදිහට සලකන්න අවස්තාවක් දෙන්න ඕනි මොනා උනත් අවුරුද්දට නත්‍තල් එකපාරයි එන්නේ සියලුම ලෝකවාසී ක්‍රිස්තු බැතිමතුන්ට සුබම සුබ නත්තලක් වේවා.❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@hansipabodya2942
@hansipabodya2942 Жыл бұрын
සබීතාගෙන් හොඳටම ඉදල් පාර කාලත්, තවමත් මේ හෝකන්දරට කිසිම ලැජ්ජාවක් නැති හැටියක් 😂😂
@hasithdilshan2436
@hasithdilshan2436 Жыл бұрын
වෙසක් පොසොන් අප්‍රෙල් අවුරුද්දටත් කතාව පෙන්නනව නත්තලට නෑ 😂😂😂😂
@dinithwaduge6853
@dinithwaduge6853 Жыл бұрын
​@@RanugaRanuga-g7weka thamai poyata pennuwa kiwwe comment eka hariyata kiyawapan 🙂😂😂
@dinukasapumal8943
@dinukasapumal8943 11 ай бұрын
අනෙ පකො උබලට එක අවුල් න්‍ර්ද😂
@priyankaradilshan1897
@priyankaradilshan1897 Жыл бұрын
හෝකන්දරයා වගේ එකෙක් හිටියොත් ගමකට ගමම මිනිමාරා ගන්නවා
@anuraanura944
@anuraanura944 Жыл бұрын
මේහෝකන්දරයට ඉදලෙන් ගහලඑලවත් ලැජ්ජ නෑනෙ ..😮😮😮
@arjun4733
@arjun4733 Жыл бұрын
අම්මෝ යකෝ...දොලයා ගන්න ආතල් 😂😂😂
@RasinduRashmina
@RasinduRashmina Жыл бұрын
අනේ ඉතිං පොඩ්ඩි මැණිකට අදනම් ලකුණු 100. යි ❤️
@samanthahkls5351
@samanthahkls5351 Жыл бұрын
අනේ මෙි එක වාතයක් නමි දැන් දැ මෙි හොකන්දරයානමි එපා වෙනවා දැක්කම කතාවම
@sanathprasanna4612
@sanathprasanna4612 Жыл бұрын
කාලයක් මල හෝන්තුවක් කතාව වැනසුවා ඊට පස්සේ හොකන්දරයා අනුන්ගේ කුනු අවුස්සනවා දැන් බඩ තඩියෙක් අයියෝ සාමි...
@palithaembuldeniya7315
@palithaembuldeniya7315 Жыл бұрын
මේව කතා නෙමෙයි,කරත්තයක් හපුතලේ කන්ද නගිනව වගේ
@somawathiebamunuwattage2408
@somawathiebamunuwattage2408 Жыл бұрын
මේ.යසෝදරාට.බදිනකම්.සිහි.නැතිව.හිටිය.දැන්.එ්ක.කෝලමක්.වෙලා..පිස්ස.ෙබහෙත්.කාල😂😂😂😂😂😂
@__.sayumi.__
@__.sayumi.__ Жыл бұрын
මුරුක්කු කමුතේ 🙂😂💗
@sunethrapusparani3621
@sunethrapusparani3621 Жыл бұрын
යසෝදරා ගෙ චරිතෙ මහ මෝඩයි
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
අපෝ යසෝදරත් බලාගෙන ගියාම හෙන මෝඩයි🤭
@Snake.studio667
@Snake.studio667 Жыл бұрын
හිරුනි ඇනයක් වෙලා යන්න ගියා දැන් හොකන්දරයා දෙන්නටම ඇතිවෙන්න ⁣කේලම් කියවලා එපා වෙන්න යන්නේ
@ChithraChandi
@ChithraChandi Жыл бұрын
අදත් කතාව ගොඩක් ලස්සනයි රගපාන සියලුම දෙනාටම ආදරෙයි ❤❤❤
@kumarsilva4622
@kumarsilva4622 Жыл бұрын
හැම පෝයට ම teledrama විකාශනය නැවත් විය යුතුයි .
@RanugaRanuga-g7w
@RanugaRanuga-g7w Жыл бұрын
දැන් ඒක තමා ප්‍රශ්නෙ? මේ රටේ අච්චර ප්‍රශ්න තියෙද්දී.මගුලක් කතා කරනවා.
@chamuka_maduwantha
@chamuka_maduwantha Жыл бұрын
මන්ත්‍රී කාරයට හොඳ වැඩේ 😹
@SujeeMalawenna
@SujeeMalawenna Жыл бұрын
Codiyage ragapema harima sok diga gamanak yanna lebewa....harima daksai...
@chandanirathnayake5531
@chandanirathnayake5531 Жыл бұрын
Hokandara wage depatta kotawana minissu ada samajayeth innawa 😢😢😢😢
@denethrathnasirirathnasiri39
@denethrathnasirirathnasiri39 Жыл бұрын
මෙ රටට මෙහෙම උනේ ඒකනේ ඉහල පුටුවල ඉන්නෙම උන්
@ranifrando
@ranifrando Жыл бұрын
මරු වැඩේ 😂😂😂 උනේ මන්ත්‍රීට යන්නම ගියා හෝකන්දරටත් පාඩමක් උගන්නන්න ඕනි
@pradeepnihaldecarm7290
@pradeepnihaldecarm7290 Жыл бұрын
මංතිරියට ලස්ලබු පලුවයි අලගෙඩියකුයි දුන්නත් කනවා අර කෙල්ලව යවලා
@nilanthaprabath6841
@nilanthaprabath6841 Жыл бұрын
සබීගෙ වංගෙඩියෙන් පිටි ටිකක් කොටලම නෑ වගේ කාලෙකින් සේනයා
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
ඒ කියන්නෙ තාම හෝකන්දර ,,😂😂😂
@TharushaPrabath-x7e
@TharushaPrabath-x7e Жыл бұрын
මොනවද බන් මේ නත්තල් කෙස් එකක් ඈදගෙන තියෙන්නේ කිරිස්තියන් කියන්නේ කොච්චර හොද මිනිස්සුද වෙන ආගම කොහොම උනත් බුද්දාගමේ අපිත් එක්ක ගොඩක් හොදින් ඉන්නවනේ රටකට ගියත් මුස්ලිම් රටකට ගියා වගේ නෙවෙයි මනුස්සකමින් සලකනවා මුස්ලිම් රටකට ගියාම බුද්දාගම කියන්නත් බැ එත් කිරිස්තියන් අයගේ රටක ඉදන් බය නැතුව කියන්න පුළුවන් බුද්දාගම කියලා කිසිම අවුලක් නැ එක නිසා නත්තලට මොකුත් කියන්න එපා රට ගියපු මිනිස්සු දන්නවා මුස්ලිම් රටකට ගියාම බුද්දාගමේ අපිට වෙන පරශ්න
@meragalmalani2016
@meragalmalani2016 Жыл бұрын
Sahathika aththa kathawak
@DinushaPriyadarshani-xd4rl
@DinushaPriyadarshani-xd4rl Жыл бұрын
MODA මිනිස්සු .මොකක් හරිම කුණු ගොඩක් ADHAGANNAWA
@gaminiindrarathna3312
@gaminiindrarathna3312 Жыл бұрын
මේ නාට්‍යයට මේ මස් පර්වතයක් දාගත්ත එකත් මල මගුලක් තමයි
@sandeepasanju8721
@sandeepasanju8721 Жыл бұрын
මෙන්න මේ හෝකන්දරයට චීත්තයක් අන්දපල්ලකො
@d-7498h
@d-7498h Жыл бұрын
මෙවුන්දලාට ඔය ආගම්වලින් වැඩක් නෑ. බාගෙට අන්දවපු ගෑණු ටිකක් නටවලා සල්ලි හොයන එකයි කරන්නෙ. පෝයට එහෙම කරන්න බැරි නිසා කතාව දානවා
@WasanthaKumara-gt5ji
@WasanthaKumara-gt5ji Жыл бұрын
උන්ට පොය ලොකු නැත
@SamanKumara-qm9io
@SamanKumara-qm9io Жыл бұрын
දොලයා මරු ටොපිය දුන්නෙ නන්ත්‍රියාට අර කෙල්ල දාලා
@d-7498h
@d-7498h Жыл бұрын
ඔය අහල පහල ගෙවල්වල background සද්ද හොදට ඇහෙනවා 3:40 😅
@akilasuresh7350
@akilasuresh7350 Жыл бұрын
Kalumta inna mage class eka mage game kollek.patta kattak kaala මාර dukak widala othanata apu ekak. Ada u inna thana gana patta sathutui patta adambarai ❤❤
@Saman707
@Saman707 Жыл бұрын
මන්තිු කොලම වැඩක්ම නැ 😂😂😂
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
ඇමති මරු කෑම ද ස😅😅
@asokabaduge2298
@asokabaduge2298 Жыл бұрын
හැම පෝයකටම ටෙලිනාට්‍යය නවත්වන්න
@SudeshKurukulasuriya-xo1rl
@SudeshKurukulasuriya-xo1rl 11 ай бұрын
11.59 සූකිරි තමයි හරියටම කතාව කීවේ
@Buddikaruwansir
@Buddikaruwansir Жыл бұрын
Bro😮😮
@sudeerachinthka5098
@sudeerachinthka5098 Жыл бұрын
මන්ත්‍රියට තමා හොද වැඩේ උනේ
@sanjayaliyanage3922
@sanjayaliyanage3922 Жыл бұрын
Badulla..Amatiya..waga..Mantrriya😅😅😅
@danushkalakmal7830
@danushkalakmal7830 Жыл бұрын
අපෝ යශෝදරා නම් ගූ හිරුනි හොඳයි තව
@K.pkumaraKumara
@K.pkumaraKumara Жыл бұрын
Aniwaryam
@dilhanimuthkuda720
@dilhanimuthkuda720 Жыл бұрын
චූටා මෙි කියන කෙල්ල පාළු ගෙදර මැරිචිච කෙල්ලද.ආයේ ඉපදිලා ගමටම ඇවිල්ලා තියෙන්නේ.
@SujaniSujani-r4r
@SujaniSujani-r4r Жыл бұрын
මේ ඔත්තුව දුන්නේ හෝකන්දරයා කිව්ව නම් හරි සබිතෝ
@kumarsilva4622
@kumarsilva4622 Жыл бұрын
හරියට ,හරි.
@lakshithakularathna5149
@lakshithakularathna5149 11 ай бұрын
මුරුක්කුවා
@darthkd
@darthkd Жыл бұрын
ගෑනි ඉදල අත ඇරලා,,, සේන අයියට වෙන ගෑනීයෙක්ව set කරන්නේ නැතුව වටේ කැරකෙනවා
@Lath-q2t
@Lath-q2t Жыл бұрын
එක දවසක් කතා බලන්න බැරි උනත් අපි කව්රුත් ලෙඩ උනෙ නෑනේ 🎅 නත්තල් තියෙන්නේ එක දවසයි සියත 🌞 දෙරන හැමතැනම බැලුව දෙනියායට ගිහින් හොඳ වැඩ කෙරුවෙ 🌞 මම නම් සතුටු උනෙ ඉස්කොලෙ යන දරුවන්ගෙ සතුට දැකල
@sameerar6440
@sameerar6440 Жыл бұрын
Ada poyatath nethi una nam hodai
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
හෝකන්දර නෙවෙයි ආරොන් මාමා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Жыл бұрын
හෝකන්දර සිංදුවක් කියලා ඉන්නේ නැතිව එ පාර ඔප දූප කිය කිය avinawa..අම්මෝ ලංකාවේ කාලකණ්ණි මන්ත්‍රීවරු අනුන්ගේ දේවල් kannama තමයි ඉන්නේ
@ajithajayasuriya2809
@ajithajayasuriya2809 Жыл бұрын
Mama catholic. Me comments dekkama dukai Oyala hitana dewal samaharak ettha. Drama tika pennuwanam nambui. Christmas kiyala monaeada pennuwe. Dancing neda. Eka nigrahayak misak nathala neme. Salli hoyananna nathala vetharak neme amma thatha hari vikunai.
@RanugaRanuga-g7w
@RanugaRanuga-g7w Жыл бұрын
අද නාට්‍ය දැම්ම කියලා ඔය වැළලෙන්නෙ මිනිස්සු අවුස්සන්න ඕකුන්ගෙ ගැටවලට අහුවෙන්නෙපා
@gayannimantha3773
@gayannimantha3773 Жыл бұрын
First comment 😊
@anuracdissanayaka3641
@anuracdissanayaka3641 Жыл бұрын
🌷🌷🌷😊😊😊👍👍👍
@w.g.thilinadilshan-5710
@w.g.thilinadilshan-5710 Жыл бұрын
fist
@Sriyananda_Batheegama
@Sriyananda_Batheegama Жыл бұрын
Hokandarayo gini pmbipiya ,,,, !
@SeethaManike-c1r
@SeethaManike-c1r Жыл бұрын
dolaya thamai niyama actor
@Phoenix-lv1qq
@Phoenix-lv1qq Жыл бұрын
Drinks gnna scene ekk ona
@SameeraPrasanga-m2r
@SameeraPrasanga-m2r Жыл бұрын
Hookandarayata moonata 2k gahanna kenek naddaaaaa😅😅
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
Ok, Ok ,.Ok , 😂😂
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 10 ай бұрын
සේන මම උනානම්..මම පොලිසියේ පමිනිල්ලක් දාන්නෙ..හෝකන්දර මෙන්න මෙහෙම පමිනිල්ලක් දාන්න කිව්ව.ඒකයි මේ පමිනිල්ල දාන්නෙ කියනව.
@lasanthidias906
@lasanthidias906 Жыл бұрын
හොකන්දරලා වගෙ එවුන් නිසා තමා අද ලන්කාවට මෙවගෙ වෙලා තියෙන්නේ
@avishkasadaruwan-k5m
@avishkasadaruwan-k5m Жыл бұрын
අමුතු ඇටේ හැටි මේකයි 😅
@NutonKumara
@NutonKumara Жыл бұрын
hamoma supir cartha
@Sidath700
@Sidath700 Жыл бұрын
Katawa Dan wadak nati karawala thiyanne😢😢😢😢😢😢😢😢
@juderanasinghe42
@juderanasinghe42 Жыл бұрын
මෙකේ comments දැක්කාම තේරැම් ගන්න පුලුවන් ලංකාවේ මිනිස්සුන්ගේ මානසිකත්වය මොනවගෙද කියලා. හැම ආගමකටම ගරැකරන එක හොදයි. අනික කිසිම ආගමක් නාට්‍යයකට සමාන කරන්න යන්න එපා.. මේ ක්‍රිස්තු වර්ෂ 2023 අපි හැමෝම ජීවත් වෙන්නේ.. මේ ලොකේ ජනගහනයෙන් වැඩිම පිරිසක් කතෝලිකයින්.. මාත් කතෝලික ඒත් මන් ගොඩක් ආදරේයි බුදුදහමටත්.. නත්තල කියන්නේ ජේසුස් වහන්සේගේ උපත සිහිකරනු ලබන උතුම් වූ දවසක් දෙසැම්බර් 25! මේ නාට්‍ය වලින් හොඳ දේවල් විතරක් ජීවිතයට අපි එකතුකරගමු. අපි හැමෝම යනකොට අරගෙන යන්නේ කරපු පිං පවු විතරයි..
@akilawijekoon5577
@akilawijekoon5577 Жыл бұрын
සූකිරි 😌❤
@niroshanchandradhasa5649
@niroshanchandradhasa5649 Жыл бұрын
Gihan panandu appiriyai
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 Жыл бұрын
වේටර් ඉන්නවා මැනේජර් ඉන්නවා ඒ වුණාට කෝකියා කව්ද මේ හොටෙල් එකේ
@anulabathi6088
@anulabathi6088 Жыл бұрын
Mantreeta hoda wede murukkuada doleta mole peduna😂😂😂
@krishokkv1907
@krishokkv1907 Жыл бұрын
චාමරයා ද දොලයගෙ හොටලේට ගිහින් ඉන්නෙ
@amilapriyantha9163
@amilapriyantha9163 Жыл бұрын
චා.සම්පක
@jahimakanthi6687
@jahimakanthi6687 Жыл бұрын
ඇමතියෙක් මෙහෙම පීචං වෙයිද මූ ඇමතියෙක් නෙමෙයි.
@HasithDilshan-mh5uc
@HasithDilshan-mh5uc Жыл бұрын
මොකෙක්ද බන් මේ නිර්වාන්ගේ චරිතේ කරන පොඩි ලමය....
@RanugaRanuga-g7w
@RanugaRanuga-g7w Жыл бұрын
ඕක ගිහින් දාපං KDAT එකේ මේකෙ ඇති නිර්වානයෙක් නෑ
@nandisudasinghe9548
@nandisudasinghe9548 Жыл бұрын
Ape rate palakayan Gana kiyala wadak naha Hari Kala kiremak athiwenne
@KumariSenarathna-s8b
@KumariSenarathna-s8b Жыл бұрын
😊😊
@freecell9955
@freecell9955 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@claudwigan
@claudwigan Жыл бұрын
Don't do what Hokandara says. You will get in trouble.
@nilangapradeep2962
@nilangapradeep2962 Жыл бұрын
Nodakin me manthireya jarawak uge ragapamat melo rahak na
@pradeepfernando184
@pradeepfernando184 Жыл бұрын
Nodakin kalakanni hokandaraya gasgemba
@rifkhanshafna
@rifkhanshafna Жыл бұрын
hi
@Buddikaruwansir
@Buddikaruwansir Жыл бұрын
Hema dana be
@indikahapuhinna4084
@indikahapuhinna4084 Жыл бұрын
වෙළඳ දැන්විම් වැඩියි 😡😡😡😡😡
@amilasampath970
@amilasampath970 Жыл бұрын
Super
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
සෙනාල් මචං අය්යගෙන් ඉල්ලගන්න සල්ලි තිබෙනව
@mpmaths144
@mpmaths144 Жыл бұрын
ඔක්කොම බොරු දෙබස් වලින් අරමුණ කාලෙ කන එක විතරයි . තව චරිත ඔබනවා. ඒකෙ ප්‍රශ්න ඇද ඇද තව දිග්ගස්සන්න බැරියැ.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
SINTO || EPISODE 57 || සින්ටෝ || 26th December 2024
19:02
Swarnavahini TV
Рет қаралды 70 М.