KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
KOLAM KUTTAMA || Episode 392 || කෝලම් කුට්ටම || 05th February 2024
22:21
2025 MAHA PIRITH DESHANAYA
1:13:10
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
Sigma Kid Mistake #funny #sigma
00:17
So Cute 🥰 who is better?
00:15
The evil clown plays a prank on the angel
00:39
KOLAM KUTTAMA || Episode 391 || කෝලම් කුට්ටම || 02nd February 2024
Рет қаралды 545,025
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 508
@srinathpubudu8209
11 ай бұрын
දොලය හිත හොද එකා❤❤❤ හිත හොද එකාට හැමදාම කෙලවෙනව කියන එක ඇත්තක්😌😌
@d.n.k.rajapaksha8787
11 ай бұрын
😂😂😂😂👍👍👍❤
@sfkitchen1355
11 ай бұрын
Aniwaa
@hemalihemali9590
11 ай бұрын
අනිවා
@kelumlaksiri6476
11 ай бұрын
මේ වගේ ගූ චරිතෙකට අච්චර ශ්‍රේස්ට නමක් දුන්නෙ ඇයි. යශෝදරා කියන්නේ කොච්චර ශ්‍රේස්ට නමක්ද.
@padminijayamanna1799
11 ай бұрын
එ නම නොකිය චූටගෙ මොංගල් නගා කියමු
@WanderingEarl-yf4ru
11 ай бұрын
යශෝදරාගෙ චරිතෙ වගේ ගෑනු ඇත්ත ජීවිතේ ලැබිලා ඉන්න පිරිමි වෙනුවෙන් බලවත් ශෝකය🫂💐
@shamakaluarachchi5007
11 ай бұрын
ඇත්තටම සැකය මමත් ගොඩක් දුක් වින්ද කෙනෙක්
@kumarialwis8127
11 ай бұрын
I also have the same experience. Without doing any wrong thing, 😢suffering whole life
@NamalSunanda-ql9uv
11 ай бұрын
😂😂😂😂
@ViranChamika
11 ай бұрын
මට පවු
@sadeepviranga8831
11 ай бұрын
Ammapa aththa..
@SanjuSanjeewani-oh1nq
11 ай бұрын
සුද්දි යසෝදරා බාග්ගෙයා අතරින් සුපිරි චරිතයක් බාග්ගෙයා එයාව දකිද්දිත් ආසයි
@erandimalirajapaksa3516
11 ай бұрын
අපෝ මේ මේ යසෝදරා බැල්ලි එලවල දාපන්කෝ.ඔච්චර යටත් වෙන්න එපා ජිනෝ.
@w.s6532
11 ай бұрын
මල වාතේ 😍😍
@shameerapriyadarshani4270
11 ай бұрын
ඔව් අනේ ඇත්තමයි මල අප්පිරියයි
@srimamalkanthi680
11 ай бұрын
😂😂😂😂
@kumarikumari4984
11 ай бұрын
ඔහොම mngal kali ennawa 😂😂
@chandaniabewardana7128
11 ай бұрын
Jina modaya
@MangaManga-f3d
11 ай бұрын
යසොදරා නමත් කන චරිතයක්
@nayanapadmini1226
11 ай бұрын
මලවිකාර යසෝදරා ඕන නැ ගුරුන්නාන්සේ ලස්සන ට ඇත්ත විදිහට රංගනය කරනවා සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ 🙏💕💕❤️❤️❣️🇶🇦
@GALLERY-96
11 ай бұрын
kzbin.info/www/bejne/moa8eaKebKlpn5Isi=z1e4retWHkNTXCS9
@emwltd2292
11 ай бұрын
මොනව උනත් මේ කතාවෙ හිත හොඳම එකා තමයි දොලය.
@nishansanjeewa6141
11 ай бұрын
යසෝදරා අපේ ගෑනිගේ නිවුන් සහෝදරියක්ද කොහෙද.. කියන හැමදේම වැරදි විදියට අල්ලගන්නේ..😂😂😂
@priyarevadhi5156
11 ай бұрын
😂
@antonkjayawardanegd8251
11 ай бұрын
😂
@amilasampath6542
11 ай бұрын
Ayage charithe සුපිරි karanwa
@sureshpriyankara9740
11 ай бұрын
අනිවාර්යයෙන් 😂😂😂
@SriyaChandrika-f3z
11 ай бұрын
Oya paw.dnt wry.be happy 😅
@imeshdilruk3321
11 ай бұрын
අදනම් කතාවෙ දොලේගේ acting වලට හිනා ගියා සෑහෙනට 😂
@SasithPiyumal
11 ай бұрын
මාටත්😂
@sanduniy
11 ай бұрын
😂
@ChrishoFernando
11 ай бұрын
හිරුනිව සුද්දිව අයිං කරා වගේ මේ යශෝදා පිස්සු හෝන්තුව අයිං කරව්
@erandimalirajapaksa3516
11 ай бұрын
මන් එකගයි.යසෝදරා සමයමක්. යන්තම් හිරුනි සහ සුද්දි අයින් උනා
@chamikacooray827
11 ай бұрын
attatama hiruni ko bn
@JanakaDmja
11 ай бұрын
මුලින් යසෝදරා ලස්සනයි හොඳයි කියපු උන් දැන් හැමිනෙන්න හදනවා
@asangafernando3344
11 ай бұрын
ඒකනං ඇත්ත
@jithairoshima7876
11 ай бұрын
අම්මපා
@RanugaRanuga-g7w
11 ай бұрын
පිටින් කොච්චර ලස්සන උනත් වැඩක් නෑනේ ඇතුලෙන් යක්ශනියක් නම් 😅😅😅😅
@udeshsanjeewa2310
11 ай бұрын
අම්ම නෝ පප්ප නෝ අප්ප කන්න තුට්ටු නෝ 😅
@nalingashiran4293
11 ай бұрын
එල එල එල එල එල එල එල එල 😅😅😅😅😅😅
@virgeniafernando5116
11 ай бұрын
😂😅😂
@malithi103
11 ай бұрын
ජිනාගේ කෙල්ල කතාවත් එක්ක එපා කරනවා 😅
@rasikasanjeewa3704
11 ай бұрын
Q
@anjalakarunarathna5144
11 ай бұрын
Ow Ane
@pasindulakshan5197
11 ай бұрын
අපි කතාව බලන්නෙ දොල පිල්ල නිසා තමයි ඉතින් ..සුපිරි ඇක්ටින්❤❤
@nirashrashmika233
11 ай бұрын
යසෝදරාගෙ ජිනාගෙ සීන් එක හින්දා දැන් කතාව එපා වෙනවා 😂😂😂😂
@ashakeerthisinghe7974
11 ай бұрын
අපි වගේ ඒ සීන් යවල බලන්න .සරලයි
@Dilzaan720
11 ай бұрын
මේ ලොකේ ගෑනු නැතිඋනත් යශෝදරා වගෙ ගෑනීයක්නම් එපා 😂
@slyakaofficial
11 ай бұрын
දොලේගේ හෝටලයට ආපූ කට්ටියගේන් සල්ලි ගෙවලා ගියේ කුකුලා මුදලාලිලා විතරයි නේද 😂😂
@අනු-ස5ච
11 ай бұрын
ජිනා සර්ට කිය කියා ගෑණුන්ට වහල් වෙනව වැඩියි බාග්‍යා හොදයි මෙි හොල්මනට වඩා සිය ගුනයක් ..😂
@Kumari160
11 ай бұрын
මේ යසෝදරා අයින් කරන්න තියෙන්නෙ එපා වෙනව
@sanathprasanna4612
11 ай бұрын
යශෝදරාත් මහ ඇනයක් මේ වගේ ගෑනු නම් ඕනෙම නෑ
@nalindapremalal6044
11 ай бұрын
යසෝදරාව ජිනාට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ
@kalsaralakshan7993
11 ай бұрын
අන්තිමට දාපු කතාවනම් ආතල් වගේ😂
@අනුවා-ච2ද
11 ай бұрын
යසදරා මරූ... කසාද ජීවිතේ ඔය වගේම තමයී...😁😁 අත්දැකීමෙන් කියන්නෙ
@ravihettiarachchi6818
11 ай бұрын
යශෝදරාගෙ චරිතය කරන නිළියගෙ රංගන ජීවිතය ලත් තැනම ලොප් වගේ.
@WarnakulaPriyantha-vg1xz
11 ай бұрын
Ubala wage moda huthhige phuthala nisa ehema wei.a niliya charitheta sadaranayk karanawa kiyana eka therum ganna barida.
@jithairoshima7876
11 ай бұрын
Drama එකක් යකු යාලු,, 😃
@madusankaamnp9664
11 ай бұрын
අයි ඇම් නොට් හෙයා බයින්ඩ් චයිනමන්😂.මොනවා උනත් දොලයා හොද එකා😊
@chamuka_maduwantha
11 ай бұрын
අද තියෙන්නෙ යශෝදරාට බැනපු කමෙන්ට් විතරයි 😂😂
@chandrasiri672
11 ай бұрын
Hiruni වගේ එයාවත් අයින් කරන්නයි හදන්නේ 😂
@seneshkathiyunuwan2104
11 ай бұрын
දොලයාට සෙට් උනොත් කාගේ හරි වැලයක් ගෙඩියක් තමා
@RoahiniRoshini-tw7vl
11 ай бұрын
බාග්‍ය රංමුතුට නෙමෙයි ජින්නට ලැබුණානම් කොච්චර හොදද ජිනා වාසනා වන්තයි පව් ජිනා
@susanthaindika1218
11 ай бұрын
බොලඳ ප්‍රේමවන්තයින්ගේ සැබෑ ස්වරූපය පෙන්වාදෙන කතාවක්. ඒකට මේකෙ ජෝඩු වලින් එක එක චරිත අරන් පෙන්න්නනව. 👍👍👍👍
@nilanthaprabath9543
11 ай бұрын
කෝලම් කුට්ටමේ එක කුට්ටමක් වත් වැඩක් නෑ රන්මුතුවා වත් වැඩක් ගනීද බලමු කුට්ටමෙන්
@surangaekanayaka19
11 ай бұрын
😂😂😂😂 ඌ ගනී වගේ.කුට්ටමෙන් වැඩක්.😂😂ඒකටම හරයන්න භාග්‍යත් ඉන්නවනි 😂
@maheshmadushanka2405
11 ай бұрын
අපෝ කතාවත් එපාවෙනෝ එකතැන ලගිනව එදිරිමුනිගෙ ගෝලයෙක් ලියනවද කියලත් හිතෙනව😂
@IranganieGamlath-ie3gf
11 ай бұрын
යසෝදරා නම් දැන් මහ විකාරයක්.ජිනාට ඇණයක් වෙලා ජිනෝ ඔය යසෝදරා නම් හරියන එකියක් නෙමෙයි
@dulanimenaka505
11 ай бұрын
දොලේ මරු ඕයි.😂
@sunandathilakarathna
11 ай бұрын
Hi kohomada ithin
@teleporter_g
11 ай бұрын
5:47 ජයතිලක අයියට ආප්ප දාන්න බෑනෙ😂😂සිරිමාන්න මහත්තයගෙ නෝනව අඬගහගත්තොත් ආප්පයක් දාතෑකි😅
@udenika5732
11 ай бұрын
යසෝදරා හරි වැරදි
@suvinichethana2386
11 ай бұрын
කො යකෝ සුද්දී සේනාල්😂 උන් නෑනේ අපරාදේ මේ බලන වෙලාව😅
@කවිදුචතුරංග-ච6ත
11 ай бұрын
ජිනාට තමා හොඳටම උනේ 😅😂
@ishanmadushanka7650
11 ай бұрын
දෝලයා.තමා.හෝදටම.කරේ.😂😂😂😂
@nilanthagunasekara5022
11 ай бұрын
මේ වගේ ගෑණියෙක් නම් අරහං...
@nilanthiepathirana5023
11 ай бұрын
ජිනා ඔන්න ඔය පිස්සු මගුල අත ඇරලා දාපන් මල හොල්මන
@jayanthaub3345
11 ай бұрын
අඩෝ දොලය ඔය කෙල්ලට කන්නදීපන් කනපලාගන්නැතුව මගේ ගානට දාපන් මම ලබන සදුදා ගෙවන්නම්
@HarshaniMadushika-qg2tr
11 ай бұрын
😂😂😂
@dilushamadushanka1477
11 ай бұрын
සිඹා😂😂😂
@madumadumalemadu1211
11 ай бұрын
Maath badaginiy.🙃
@surangaekanayaka19
11 ай бұрын
දොලේ මහත්තයට සුභ මංගලම් එහෙනම් ..........😊😊😊
@cocktailsathome1789
11 ай бұрын
යසෝදරා වගේ සැකෙනිම ඉන්න කෙනෙක් උබලටත් ඉන්නවනම් ,ඡීවිතේම ඉවරයි.
@kumarialwis8127
11 ай бұрын
Otherside also the same😢
@nelumkumari5303
11 ай бұрын
නොදකින් යසෝදරා මානසික ලෙඩෙක් එකිට පිස්සු ජිනා පව් තිබ්බ නිදහස නැති කරගත්තා
@isurudimshan5924
11 ай бұрын
දොලයා නම් ආයි අහු වෙන්නේ නෑ ගෑනුන්ට
@S_han1210
11 ай бұрын
“ hair bind chinamen” කොණ්ඩෙ බැඳපු චීනා…
@MalikaMalikaa-v7u
11 ай бұрын
මමත් ගැනියක් තමා ඒත් හැබැයි යශෝදරා නමි ජරාමගැනියක් සැබාජිවිතයේ මෙහෙම ගැනු හමිබවෙලා ඉන්න පිරිමින්ට නමි ෂොරි තමා 😂😂😂😂😂
@isurudananjaya9223
11 ай бұрын
මුන් වගේ ගෑනු නිසා තමයි කොල්ලොන්ට නැති පශ්න ඇති වෙන්නේ 😒🤮
@isurupramod7655
11 ай бұрын
හෝටලේට ආපු කෙල්ල දොලයට සෙට් වෙයි වගේ 🙂
@maduwa8566
11 ай бұрын
😂
@kodituwakkurenuka1946
11 ай бұрын
මේ කථාවෙ හොදම රංගනය සහ ලස්සනම භාග්‍යා නමටම ගැලපෙන පෙනුමක් තියෙනවා..සමහර නිළියෝ හිතට අරගෙන වැඩියි.. රගපැම මම තමයි හොදටම කරන්නෙ කියලා හිතන් ඉන්නෙ..යසෝදරත් .විකාරයකි කතිවෙන් අයින් කලානම් හොදයි.....එ් තැන් පාස්ෆෝවඩ් කරලා බලන්නෙ...
@chamiruwan4477
11 ай бұрын
යශෝදරා කියන උතුම් නාමයටත් කරන අගෞරවයක් මේ මල හොන්තුව ඇත්ත ජිවිතේත් මේවගේ අය ඉන්න නිසා පිරිමින්ගේ සතුට සැනසීම නැති වෙනවා කරන job ඒක පවා එපා වෙනවා ඔහොම අය නිසා පිරිමි අපි පුදුම විදිහට අසරණ වෙනවා ජිවිතේ 😪
@user-xtra
11 ай бұрын
අර ගෑණු කෙනා ඇත්තටම අහිංසකයි වගේ..දොලයා ගෑනුන්ගෙන් මට්ටු උන නිසා රැවටෙන්නෙ නැතුව ඇති.
@SadunSrinath-ss7il
11 ай бұрын
Dole mahaththaya pttai.respect❤❤❤❤❤
@m.nuwandhananjaya5084
11 ай бұрын
හැමෝම යශෝදරා චරිතෙට බනිනවා. ඒ හැසිරීම ඒ චරිතෙ හැටි. අපි කැමති, අකමැති චරිත තියෙනවා. මිනිස්සු අකමැතියි කියල චරිත අයින් කළොත්, චරිත කීයක් අයින් කරන්න වෙයිද අන්තිමට. අනික, කතාවෙ නළු, නිළියො මොන මොන හේතු නිසා හරි කතාවෙන් ඈත් වුණා ම, කතාවෙ රසය තියාගෙන, කතාව ඇදගෙන යන එකත් පට්ට ගේමක්.
@Bsking-si1np
11 ай бұрын
හිරුනි වෙනුවට යශෝදරා😂😂😂😂
@kumariranjeni2400
11 ай бұрын
යසෝදරා පිස්සුව අතහරින්න
@chandimakoralage
11 ай бұрын
ජිනා ෂෙනාල්ට දිපු ටෝක් කොහොමද ඉස්සර දැන් උ පච වෙලා 😂😂😂😂😂
@Lath-q2t
11 ай бұрын
පව් ජිනා ඔය තරන් බාල්දු වෙන්න එපා යසෝහොයන සුවාමි පුරුසයෙක් මේ ලෝකෙ නෑ ති වෙයි මිස්ට දොලෙය සුපිරි හැමදාම හෝටලයේ කචල් කඩේ ජයතිලක හොඳයි ආප්ප උයන්නත් පුලුවන්
@senavirathnabandara6118
11 ай бұрын
දෙලපිහිල්ල ට අලුත් ගෙස්ට් සෙට් වෙයි වගේ , මොනවා උනත් දොලේ බොසා සුපිරිම පොරක්
@xyzo1194
11 ай бұрын
ජිනා ඔය මළ හෝන්තුව අත්හැරල දාපන්
@amdagekatha1371
11 ай бұрын
හා
@jeewanjeewan1703
11 ай бұрын
දොලේ බොසා හිටියේ නැත්නම් කතාව ලොස්ස් නාඩගම් කාරයෝ පටන් ගත්තනම් මරු දොලේවත් එකට දාලා කරඩුතැන්නේ හෝටලයක් දෙමු දොලේ මහත්තයටයි සමන්තයටයි උන් දෙන්නා විතරයි කෝලම් කුට්ටමේ ගැම්මක් දෙන්නේ 💯💯💯
@lakmalchamidu9439
11 ай бұрын
උබ නියමයි ජිනා ඕක ඔහොම්ම ඇතැරපං.උබේ ජිවිතේම සතුටින්❤❤
@somawathiebamunuwattage2408
11 ай бұрын
මේ.ජීනා.බූරුවො.ඔය.තරම්.බැගෑපත්.වෙන්නෙ..මුහුදෙ.මාලු.තව.ඉන්නව.ඕක.අතහැරපන්..🎉🎉🎉
@Cute__shanika
11 ай бұрын
යසෝදරා වගේ සැකේ තියන අය එන්න මේ මුල්ලට 😅😅😅😅
@sunandathilakarathna
11 ай бұрын
Hi kohomada ithin
@maheshLakmal-jh1ef
11 ай бұрын
සද්දෝඕඕඕඕඕ.. යශොදරා හරියන්නෙ නෑ වගේ දැන්
@titn_gaming9288
11 ай бұрын
ඒ කෙල්ලංගෙ හැටි, මට නම් එපා🤣
@sampathdissanayaka771
11 ай бұрын
ජිනා ඔන්න ඔය මගුල අතහැරලා දාපන් බං රෙද්ද ඔහොම උන් හදන්න බෑ 😂😂😂
@d.n.k.rajapaksha8787
11 ай бұрын
දොලයා හොද එකා❤❤❤
@somawathiebamunuwattage2408
11 ай бұрын
ජීනා.ඔය.හොල්මන.අතහැරදාල..හොද.තීරනයක්.ගන්නව.ඕයි.❤❤❤
@Ghggbfcvddbb
11 ай бұрын
යසෝ භාග්‍යා රන්මුතුවගේ අනාගත බිරිද…ජිනාට වැඩක් නැ෴෴෴
@Thilina-c8c
11 ай бұрын
ගෑනු කියන්නේ මොළේ නැති බෙට්ටක්😂😂😂😂😂
@antonkjayawardanegd8251
11 ай бұрын
නමින් යශෝදරා වුනත් මෙයාව බැන්දොත් ජිනා මේ ලෝකයේදිම අපාගතවෙනවා.
@jithairoshima7876
11 ай бұрын
අයියෝ ලැජ්ජා නැති ජිනා, ඔය ගැනිව නම් ගන්න එපා, ජිනා ඔයා විතරක් නෙවෙයි ඔයාගේ අම්මා තාත්තා පවු, ඒ දෙන්නට පාරට වැටෙන්න වෙයි, 😭
@Leela-ci4nm
11 ай бұрын
ජිනාට හොද වැඩේ ඉදලා ඉදලා අල්ලා ගත්තා හොදම කටු අත්තක්
@dilshangamage8957
11 ай бұрын
මට හිතෙන විදිහට මේ කතාවේ නිළියෝ එපා කරවනවා...මිණිමුතු,හිරුණි,එමලී ඊළඟට යශෝදරා 😂💔
@dilharalakshinidil
11 ай бұрын
අද දවසෙ චරිතය #යශෝදරා 😂😂
@lokuwa2522
11 ай бұрын
මට නමි ඔයා
@dilharalakshinidil
11 ай бұрын
😂@@lokuwa2522
@lokuwa2522
11 ай бұрын
@@dilharalakshinidil එහෙම හොදයි නේද 😍
@PradeepKumara-jw3wr
11 ай бұрын
මොනවා උනත් දොළය රෙක්ස්පට්
@omanmuscat8273
11 ай бұрын
ඕනෑවට වැඩියා අහිංසක කමට ඉන්න කෙල්ලන්ව කවදාවත් කොල්ලෙක් බඳින්න එපා මගේ මේ අත්දැකීමෙන් කියන්නේ අපි පවුල් දෙකක් විනාශ කරා මේ වගේ කෙල්ලක්
@ajithranasinghe6472
11 ай бұрын
යසෝදරනම් බේට්ටක්ම තමයි😅
@ChathurikaMadushani-s7h
11 ай бұрын
😅😅
@nirashrashmika233
11 ай бұрын
යශෝදරාගෙ සීන් එක දැන් පට්ටම චාටර් නේද.😂😂😂😂
@sasikanamal5245
11 ай бұрын
ඔහොමතමයි ජිනා පිස්සෙක් එක්ක යාලුවුණාම
@user-oc7ff8yr4y
11 ай бұрын
නැවතත් දොළය ගෑනියෙක්ට අහුවෙනවා වගේ අද නම් මරු ආතල් ටිකක් දුන්නේ 😁😁😁
@RuchiraMadushan-ts1rz
11 ай бұрын
දොලයටත් මාරම චාන්ස් එන්නේ 😁🙃
@nalinkapriyashantha3658
11 ай бұрын
දොලේ නිසා කතාව දෙපාරක් බලනවා...
@yamunamuthumala3880
11 ай бұрын
Gurunwahanse acting nam niyamai
@mahindamwk155
10 ай бұрын
අයියෝ යසෝදරාට හම්බවෙලා තියෙන චරිතෙනම් අද සමාජේ ගොඩක් අයට තියෙන වාත චරිතයක්.ජිනාට හම්බවෙච්ච ඇනේ අනේ මන්දා.යසෝදරාගෙ ඇත්ත චරිතෙනම් මෙහෙම වෙන්න එපා.
@Flyinggirl893
11 ай бұрын
කතාවෙ ප්‍රදාන නිලියට අධ්‍යක්ෂකවා ඔරැ පදින්න දාපු පැදිල්ලට එපාම වෙලා දාලා ගියා Aussi යන්න හම්බෙච්ච චාන්ස් එකෙන් ප්‍රයෝඡනෙ අරගෙන 😂
@PusphaKumara-p2i
11 ай бұрын
යසොදරත් දැන්නමි අප්පිරියම චරිතයක්කරනව ඉයා මේවගෙ චරිතයකනව ප්‍රදාන නලුවයි නිලියයි නැතිව ඇදගෙනයන ගු ගොඩක්
@DayanandaniWickramasingha
11 ай бұрын
යසෝදරාට මානසික ලෙඩක්.ජිනා එයාව අතහැර යයි.
@khantikhanti2884
11 ай бұрын
ජිනා ඕකි අත් අරින්න ඔයාට ගැලපෙන්නේ නැහැ 😂😂
@samithnishshanka
11 ай бұрын
මට හිතෙනවා දොලේ මහත්තයාගෙ උරුමක්කාරි තමා ඔය දැන් හොටෙල් එකට ඇවිල්ලා තියෙන්නෙ.😅.
@siranjeesiranjee8600
11 ай бұрын
නාඩගම් කාරයො වගේ නෑනේ මචන්
@kavinduekanayake3543
10 ай бұрын
කෝ මේකෙ හිටිය සුද්දි ,සෙනාල්,හිරුනි😅
@bossexperiment6398
11 ай бұрын
👍දොලයා නිසා බලන්නෙ එච්චරයි 👍
@exe4771
11 ай бұрын
ජීනාගෙ සීන් එක නම් දැන් හෙන ජාරාවක්..මොන්ඩිසොරි එව්න් වගේ
@asangafernando3344
11 ай бұрын
හෝකන්දරත් හැදෙන එකෙක් නෙමෙයි 😂😂😂
@ashaneamarasekara6993
10 ай бұрын
යශෝදරා උබට ගැලපෙන්නෙ නැහැ ජිනෝ
@LahiruMadusanka-v3d
11 ай бұрын
යශොදරානම් මහ කරුමයක් මේ කතාව එපා කරනව මේකිටනම් තියෙන්නෙ මානසික ලෙඩක් ගෑනු එපා වෙනවා මුන් වගෙ උන් නිසා
@pradeepkumara9061
11 ай бұрын
කෙල්ලෝන්ට පුලුවන් පොඩිදෙයක් උනත් මහාලොකුවට සැකරන්න
22:21
KOLAM KUTTAMA || Episode 392 || කෝලම් කුට්ටම || 05th February 2024
Swarnavahini TV
Рет қаралды 514 М.
1:13:10
2025 MAHA PIRITH DESHANAYA
Sri Sambodhi Daham Pasala
Рет қаралды 5 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
17:17
කොට්ටචි Room ගිහින් පට්ට සැපක් දුන්නා නීතිඥ නාමල් C I D යයි
Sudaa Studio
Рет қаралды 145 М.
54:29
2025 වසර ඔබේ ජීවිතය වෙනස්කම් ගෙන එන වසරක්, ජ්‍යොතිෂවේදී මංජුල පීරිස් Manjula Peiris Astrlogy
manjula peiris
Рет қаралды 419
3:21
කාසි වාසි | Kaasi Waasi Film Trailer | Impirial Talkies Production
STVProduction
Рет қаралды 20 М.
11:54:57
Beautiful Relaxing Peaceful Music, Calm Music 24/7, "Tropical Shores" By Tim Janis
Tim Janis
Рет қаралды 1,9 М.
21:15
PIRIMI LAMAI || EPISODE 34 || පිරිමි ළමයි || 30th December 2024
Swarnavahini TV
Рет қаралды 456 М.
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 01 - 01 - 2025 | Siyatha TV
Siyatha TV
Рет қаралды 1,3 М.
21:54
KOLAM KUTTAMA || Episode 410 || කෝලම් කුට්ටම || 01st March 2024
Swarnavahini TV
Рет қаралды 514 М.
1:32:20
Иван Васильевич меняет профессию (4К, комедия, реж. Леонид Гайдай, 1973 г.)
Киноконцерн "Мосфильм"
Рет қаралды 816 М.
22:18
KOLAM KUTTAMA || Episode 394 || කෝලම් කුට්ටම || 07th February 2024
Swarnavahini TV
Рет қаралды 571 М.
🔴 බස් හෝල්ට් | BUSHALT | 2025 - 01 - 01 (Paththare - පත්තරේ)
Monara TV Live
Рет қаралды 12
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН