KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දේශබන්දුට සුභ පැතුම්
1:31:33
ලංකාවේ වැඩිම පිරිසකට කෑම දෙන ව්‍යවසායකයාගේ කතාව.@ChamudithaNewsBrief
28:13
Do you love Blackpink?🖤🩷
00:23
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
00:18
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
00:19
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
19:20
දරුවත් කුසේ තියාගෙන තම ස්වාමියා තනි නොකරන ආදරණිය යුවතිය රටම හොයන පෙම් යුවල | Konara Vlogs
Рет қаралды 98,092
Facebook
Twitter
Жүктеу
1
Жазылу 829 М.
KONARA VLOG
Күн бұрын
Пікірлер: 286
@menarictv
9 ай бұрын
මේ දෙන්නාට අපේ company එක ගානේ සම්පුර්ණ සිංදුවක් හදනවා දැනට එකේ ගොඩක් වැඩ ඉවරයි ඉස්සරහට ඔරිජිනල් සිංදුවක් අහන්න බලන්න පුලුවන්
@manglikakarunathilake5205
9 ай бұрын
🙏🙏🙏
@ruchirasurangika6644
9 ай бұрын
අනිවාර්යයෙන් ලස්සනයි voice kollage ජීවිතය jaya ganna ona aduna mata
@menarictv
9 ай бұрын
@@ruchirasurangika6644 ඔව් හොද හඩක් තියෙනවා එයාට ළගදීම අහමු බලමූ එයාගේම ගීතයක් අපී අද හෙටම රේකොඩ් එකත් කරනවා
@nuwan_bandara2191
9 ай бұрын
මෙහෙම බිරිදක් ලබන්න පින් කරන්න ඔනේ සහෝදරයා .උබට වරදින්නේ නැ උබට කවදා හරි හරියනවා සහෝදරයා ජයම වේවා ❤❤❤
@roshan5738
9 ай бұрын
පොඩි කාලයෙ ඉදන් මගේ යාළුවෙක් ..හිත හොද කොල්ලෙක්..අපි දහම්පාසලේ භක්තී ගීත කණඩායමෙත් හිටියා කාලයක්.එක කාලයකදී අපි දුරස්වුනා.අද උබව මෙහෙම දකිනකොට ගොඩක් සතුටුයි...උබට වරදින්නෙ නෑ මචං ..කොහොමහරි ජිවිතය දිනපන්..අපි ආයෙ මුණගැහෙනවා අනිවාර්යයෙන් ..
@ireshamadhushani7794
9 ай бұрын
❤😂😂😂😂
@AltqanmnaPk-io9qr
9 ай бұрын
අාදරෙන් ඉන්න බුදුසරනයි
@geethigeethi-vd3cs
9 ай бұрын
හරිම අහිංසක ගෑණු ලමයෙක් ඒ මූණේ තියෙන අහිංසක හිනාව හරිම වාසනාවන්තයි ❤❤❤❤ ලස්සන ආදරයක් ❤❤❤👍❤️🔥
@srimaarambawatta4793
9 ай бұрын
මේ දෙන්න ට ජීවිතේ කවදාවත් වරදින්න එපා....ඔවුන්ගේ ඉලක්ක වලට යන්න ,ජීවිතය සාර්ථක කරගන්න සියළු ශක්තිය ලැබේවා ...තුණුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා ...👍👌❤💐🙏
@Anoma-y4z
9 ай бұрын
Ane mata උදව්වක් ona plis mokadda කියලා ahala sma ekak danna plis
@nenasenaahangama
9 ай бұрын
ඉතා විශිෂ්ටයි පුතේ දුවේ ඔයාල තමයිරටට ඕන ජයවේවායි පතනව එක සිතින්
@leonardfernando
9 ай бұрын
සියලු ප්‍රර්තනා ඉටුවේවා ඔබ.දෙපලට දෙවිපිහිට පතමි
@manglikakarunathilake5205
9 ай бұрын
පාරෙ ගීත ගායනය වේදිකාවක ගීත ගායනය කරනවා වගේ හැඟීමක් බිරිඳට දැනීම අගේ කළ යුතුයි සුබ අනාගතයක් වේවා !!!වේදිකාවක ගීත ගායනා කිරීමට හැකි වේවා ¡¡¡
@kushi784
9 ай бұрын
සල්ලි පස්සෙ නොයම කෙල්ලෝ ත් ඉන්නවා ..මේ ඉන්නේ එහෙම කෙල්ලක්...කවදා හරි හරියන්න ඕන ජිවිත..ඒ ආදරේ ඇස්වහක් වදින්න එපා.බුදුසරණයි ❤
@සප්තරිශි
9 ай бұрын
අපෝ ඔව් සල්ලි පස්සෙ නොයන හොඳ සුපිරි කෙල්ලො ඕන තරම් ඉන්නවා. ඒත් ඉතින් සමහර ඒ වගේ හොඳ කෙල්ලො අහුවෙන්න මහ ජරා කොල්ලොන්ට 😔😔😔
@gishankavinda
9 ай бұрын
සංසාරේ බැදීම් ඔන්න ඔවා තමයි අහම්බෙන් අද අහන්න ලැබෙන ආඩම්බරයක් ❤❤
@chathuranganiwasana8484
9 ай бұрын
මලින්ත..ඔයා ඉස්කෝලේදීත් ඔය වගේම ලස්සනට සිංදු කීවා
@sujanitharuka5646
9 ай бұрын
Oya iye mata hambuna hospital eke man hadisiye giye aneee
@DiliniLakmali-q4e
9 ай бұрын
ජීවිතය ඉහලින්ම සාර්ථක වෙන්න ඕනේ ❤️🙏 බුදුසරණයි ❤️🙏
@malikulawardana3463
9 ай бұрын
අහිංසක ජීවත ජය ගන්නම ඕනේ..තෙරුවන් සරණයි දෙන්නටම ❤❤
@jayam1429
9 ай бұрын
ජීවිතය වාසනාවන්ත වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💐💐💐 උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය ලැබේවා ඔබ දෙපලටම 👏👏👏👏👏👏👏
@jayavathimangalika8794
9 ай бұрын
බුදු සරණයි ඔබ දෙන්නාට සියලු ප්‍රර්ථනා ඉෂ්ට වේවා
@damikayeyewerdane1168
9 ай бұрын
හිරු ☀️ සාරංග දිසාසේකර ඔයාව හොයාගෙන එයි.සුභ ගමන්. අනිවාර්යෙන් ඔයාට ජය
@ashadulanjali4017
9 ай бұрын
ඒ ආදරේයි හැමදාම රැදේවා බුදුසරණයි දෙවිපිහිටයි ජේසු පිහිටයි ❤❤❤
@MK-jq5wh
9 ай бұрын
මලින්ත අයියා මම උඹව දැක්කා KCC එක ගාවදි එතනදි මම උඹේ හැකියාව දැක්කා, ඒකම ඉස්කොලෙදිත් දැක්කා උඹට වරදින්නෙ නෑ අයියේ. උඹට ජය 🙏❤
@atulatissa4753
9 ай бұрын
තෙරැවන් සරණයි දෙදෙනාටම.. ඉදිරි අනාගතය සාර්ථක වෙිවා .
@SandinuSiyath
9 ай бұрын
හැමදාම හරියන්න ඕන ඉතිරෙන්නම.. පිංවන්ත බිරිඳක්..❤🎉
@SsT-ru3uc
9 ай бұрын
ඒ කොල්ලා කෙල්ලට තියෙන ආදරේ 🥺❤
@NaTure_is_mY_LV
9 ай бұрын
🤗🤗🤗❤❤❤
@dulcyfernando7216
9 ай бұрын
අහින්සක අවංක නිහතමානී යුවළට අපෙන් අනාගතයට සුභ පැතුම් එලෙසම පුතේ ඔයා ටත් එ දෙපළ ටත් සම්මා සම්බුදු සරණයි දෙවි
@khantikhanti2884
9 ай бұрын
බුදු සරණින් ජීවිතය සාර්ථක වේවා❤❤❤
@kanchanalakmini379
9 ай бұрын
උතුරන්න හරියන්නම ඕන ජීවිත ...❤❤❤
@shwusbs3889
9 ай бұрын
බුදු සරණයි වාසනාවන්ත අනාගතයක් ඔබ දෙපලට නිදුක් නිරෝගි සුවය ලැබෙන්න බබාට සුවහසක් මල් පිපේවා ජේසු පිහිටයි ❤❤❤
@NiroshiniLiyanage
9 ай бұрын
ඔයාලට අනිවාර්යයෙන් හරියනවාමයි ❤🎉🎉🎉❤
@kantyk3888
9 ай бұрын
ඔබ දෙපලට සුබ අනාගතයක් බුදුසරණයි 💓💓🌹💓💓
@ashendimalka4664
9 ай бұрын
සෑම ශක්තිමත් පිරිමියෙක් පිටුපසම සැබෑම ආදරනීය සෙනෙහෙ බර කාන්තාවක් සිටිනු නිසැකය...ඒ තම ආදරණීය මව හෝ තම සත්පුරුෂ බිරිදය.🙏☸️🍃..
@achinikaushalya4494
9 ай бұрын
🙏☸️🌍❤️☺️💎
@b.yasaryahennadige8170
9 ай бұрын
ආදරණීය ම දෙන්නෙක් ❤
@HirajLakshan
9 ай бұрын
සමහර අවුලෙන් ඉන්න දවස්වලට තනියම kcc එකේ උඩට වෙලා අහගෙන ඉන්නවා අයියා සිංදු කියනවා. ඔය දෙන්නා මාරම ආදරණීයයි.හැමදාම ආදරෙන් ඉන්න
@sureshlakshitha1997
2 ай бұрын
මාරම නිහතමානී කොල්ලෙක්..💙ජය වේවා අයියේ...💙💙
@TharuAsha
9 ай бұрын
නංගි ඔයානම් හරිම වාසනාවන්තයි❤ අනේ ඇස්වහක්නම් වදින්න එපා ඔයාලට , දරුපැටියත් එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබේවා 😍😍
@ArunaliKavi
9 ай бұрын
ජීවිතය ඉහලින්ම සාර්ථක වෙන්න ඕනේ 🙏🖤✨️
@Nethukiamayaa
9 ай бұрын
බුදු සරණයි ඔයාලා දෙන්නටම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤
@ChathuuPerera-gj2hx
9 ай бұрын
උතුරන්න හරියන්න ඕන ❤
@samanthalekamge2995
9 ай бұрын
තෙරැවන්සරනයි දෙදෙනාටම සාර්ථක ජිවිතයක් උදාවෙිවා ජයවෙිවා ❤❤❤ තෙරැවන්සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chalikadilshan3737
9 ай бұрын
Puthee oya dennata me viswaye බලයෙන් niduk nirogi වාසනාව ලැබේවා dakinakota harima සතුටුයි
@ashanidissanayake879
9 ай бұрын
අනේ අපේ පන ටික💝😍😘ආදරෙයී මගේ මැනිකලා දෙන්නටම....
@setarangani7849
9 ай бұрын
සුභ.ගමනතක් වේ වේවා බූදූ සරණයි
@ClassWithout
9 ай бұрын
සැබෑ මිනිසුන් දකිමි.ජයවේවා...දීර්ගායුස.අාදරෙයි දෙන්නාටම. ❤❤
@nccreative5794
9 ай бұрын
සතුටින් ඉන්න හැමදාමත්. බුදු සරනයි 🥰❤️
@vineethaseinthuragedara7141
9 ай бұрын
බුදු සරණයි දෙන්නටම
@KarunaMallawarachchi
9 ай бұрын
ඔබ දෙපලගේ් බලාපොරොත්තු සියල්ලමත්..ඔබගේ් ගායනා හැකියාවන් තවදුරටත් වැඩි දියුණු වන්නට ..සයළු දෙවියන්ගේ ආශිර්වාදයත් ආරක්ෂාවත් නිරතුරුවම ලැබේවා සියළු යස ඉසුරින් පිරුණු වාසනාවන්ත සුබ අනාගතයත් උදාවේටා..ඔබ දෙපලටම තෙරුවන් සරණ යි 🌹🌹🌹🙏🙏🙏
@PiyamuHansika
9 ай бұрын
Jayan jayama wewa budu saranai jasu pihitai 👍♥️🇱🇰🇰🇼
@chathurangadeshapriya5302
9 ай бұрын
ආදරේ නිසා ජීවිතේම එපාවෙලා ඉන්න වෙලාවක මේ වගේ ලස්සන ආදරයක් දකිනකොට මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ බන්💔..අනිවාර්යයෙන් දවසක උතුරන්න හරියන්න ඕනේ උබලටනම්❤️✌️😶
@shalinimalalasekara5655
6 ай бұрын
Ai,a
@2nytnt698
9 ай бұрын
තෙරුවන් සරණයි පුතේ ඔයාල දේන්නටසුබ අනාගතයක් වේවා බුදු සරණයි හරිම ආදරනීය හදවත් තියේනනෙ දේන්නේක් ප්යේන් ප්ය😐😑❤❤❤❤❤❣❣❣💘💘💕💕💟💟
@Mr.Shan01
9 ай бұрын
කාලෙකට පස්සෙ දැකපු හොදම ඉන්ටවිව් එකක් ❤
@apsaraliyanage4164
9 ай бұрын
බුදුසරණයි දෙන්නටම
@Sehana-y2n
9 ай бұрын
බුදු සරනයි දෙන්නාටම ❤❤❤
@pathminiliyanage4039
9 ай бұрын
ඉදිරි ගමනට ඔබ දෙපලටම ජය තව තවත් ඉදිරියටම යන්ඩ ශක්තිය ලැබෙිවා ජේසු පිහිටයි
@surangijayawickrama8616
9 ай бұрын
අනේ හරිම ආදරනීය දෙදෙනෙක්,❤❤❤ හැමදාම සතුට පමණක් ලැබේවා ,❤❤❤අනේ මට ඇඩුනා,❤❤
@chaturangarajapakse4346
9 ай бұрын
රාජ්‍ය ඔසුසල් සේවකයෙක් විදියට මලින්ත අපිත් එක්ක ගෙවපු කාලෙ සුපිරි❤ හදවතින්ම සුභ පතනව මලියා ❤ සුභම වේවා ❤❤ එල කොල්ලෙක් ඕකා ඈ 😁
@aroshaishan4377
9 ай бұрын
Lassana ta jeevath wenna wera darana oyalata deviyan asirvada karai denna tama jesu phitai. ❤️❤️👍👍👌🙏🙏
@jkmalani1544
9 ай бұрын
❤❤❤❤❤❤❤❤ හැමදාම ත්දෙන්නාමසතූටින්ඉන්න
@ChandanaShamira
7 ай бұрын
මේ සැමියයි බිරිඳටයි උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏 දීර්ඝායුස ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄
@updatepodda
9 ай бұрын
Mn asama dennek❤️😍 hari wedagath raththaran hadawath dekak harima adaraniyai dennatama kawadahari uthuranna hariyanna oni api hemoma hadawathinma prarthana karanawa budusaranai.!❤
@ashendimalka4664
9 ай бұрын
කතාවෙන් නොව ක්‍රියාවෙන් සැබෑම ආදරය සෙනෙහස ලොවට කියා පෑ .තම ස්වාමියාගෙ ගමනට ශක්තියක් වූ එය කිසිදා ලැජ්ජහවක් නොවූ යශෝධරා කුලයේ ගුණධර්ම රැගෙන යන දිරිය කාන්තාවෙනි නුබට සහ ඔහුට චිරාත් කාලයක් මනා සෙනෙහසකින් යුතුව කටයුතු කරමින් සසරේ නිවන් දක්නා ජාති දක්වාම මෙසේ මහා සෙනෙහසකින් යුතුව මෙ සසර නිමා කරන්නටද ශක්තිය ධෛර්‍ය වාසනාව ලැබේවා...🙏☸️🍃..කතාවෙන් නොව ක්‍රියාවෙන් එ බව ඔප්පු කල ඇය ලැබුනේ නුබට බොහෝ පිනකටය.🙏☸️🍃...මෙවන් සෙනෙහෙබර සෑම දේටම ශක්තියක් වෙන තම ස්වාමියා අගයන සත්පුරුෂ කාන්තාවන් සෑම පිරිමියෙක් හටම ලැබේවා...එලෙසම මෙවන් සෙනෙහෙවන්ත පිරිමින්ද සියලුම කාන්තාවන් හට ලැබේවා..🙏☸️🍃...එය සසර ගමනටද මහා උපකාරයක් වනු ඇත...☸️🙏
@achinikaushalya4494
9 ай бұрын
🙏☸️🌍❤️🌍❤️☸️🙏
@NaTure_is_mY_LV
9 ай бұрын
🤗🤗🤗❤❤❤❤🙏🙏🙏
@Linda-kx7sb
9 ай бұрын
තෙරැවන් සරණයි 🙏🙏🙏🙏
@Neranjaniabewickrama
9 ай бұрын
මලින්ත ඔයා ඉස්කෝලේ යන කාලෙත් ඔය වගෙම ලස්සනට සින්ග් කරා අපිත් එක්ක ඔයාගෙයි නංගීගෙයි හැම බලාපොරොත්තුවක්ම ඉස්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි දෙන්නටම
@Sandunirajapaksha-c8e
9 ай бұрын
ජයෙන් ජයම වෙන්න ඕන ඔයාලට 🙏
@surayarifad
9 ай бұрын
May God bless these two true loving couple.
@miulamiula328
9 ай бұрын
Jeevithe godak sarthaka wawa aderei oba tundanatama.
@ThinaraMallwaarachchi
9 ай бұрын
උතුරන්න හරියන්න ඕනෙ ජීවිත❤
@chamilakumariperera5063
9 ай бұрын
Budusaranai සතුටින් ඉන්න හැමදාමත්
@AlansaraOfficial
9 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ඕනේ දෙන්නාම ලොකු ආදර්ශයක් සියලුම දේනාට❤
@jdsnfj1113
9 ай бұрын
ඉදිරියට යන්න ජිවිතය ජය ගන්න දෙන්නාටම දෙවියන්වහන්සේගේ ආසිර්වාධ ලැබෙිවා ජෙසු පිහිටයි 🙏
@kalbag9729
9 ай бұрын
බුදු සරනයි දෙන්නට
@maladamayanthi8872
9 ай бұрын
පුතේ දුවේ ඔයාල දෙන්නා පටන් මේ ජීවිතය නිදුක් නීරෝගිමත්ව දිගු කාලයක් ආදරණීය ලෙස ආදරයෙන් සෙනෙහසින් කරුණාවෙන් එකමුතුවෙන් සමගියෙන් විනෝදයෙන් තරහෙන් රණ්ඩුවෙන් ආදරණීය ලෙස ජීවත් වීමට තිස්තුන් කෝටි දෙවි දේවතාවුන්ගේ පිහිටාරක්ෂාව ශක්තිය ධෛර්යය ආශිර්වාද නිරතුරුවම ලැබී ලස්සන නිරෝගිමත් සුන්දර දූ සිඟිත්තියක් ලැබේවා මේ දරු පැටියාගේ වාසනාව තෙරුවන් සරණයි
@senuralakshan16
9 ай бұрын
පොඩි කාලෙ ඉදන් දන්න කෙනෙක් ගෙවල් ලග කෙනෙක් ඉස්සර හිටපු විදිහයි දැන් ඉන්න විදිහයි එක්ක.බලද්දි පට්ට සතුටුයි මලින්ත අයියා ❤
@rasangikanarangoda1358
9 ай бұрын
One day when you become successful don't forget your wife. Love and protect her forever ❤❤
@sanjulakeshani3624
9 ай бұрын
බුදුසරණයි අක්කාටයි අයියාටයි ❤
@HasadiHirudini
9 ай бұрын
0:46 මල්ලී ඔයා අ පේ ගමේ. ළමයෙක් මමත් මැදිරිගිරියේ good
@geecreation
9 ай бұрын
ගීතයක් නිර්මානය කරලා දෙන්න පුලුවන්. කන්ටැක් ඩීටේල්ස් දෙන්න.
@madusankakurera1218
9 ай бұрын
දෙන්නටම ජයක්ම ලැබේවා ❤❤❤❤
@hgshshgsjsb3089
9 ай бұрын
බුදුසරණයි 🙏
@thakshilapiumi7208
9 ай бұрын
මේ වගේ අවංක, ජීවිතේට ශක්තියක් වෙන ආදරණීය හිත් තව තවත් එකතුවේවා❤ ආදරණීය දීප්තිමත් අරමුණු ජය ගන්න ඔබලට තව තවත් ශක්තිය,වාසනාව ලැබේවා කරන සියලුම දේ සාර්ථක වේවා!!❤❤
@thusithaws
9 ай бұрын
මැදිරිගිරිය අපේ ගම ❤❤❤❤
@geethakumuri8505
9 ай бұрын
Mama podilale haduna gama mama geetha kumudu kumari mawa dannawanam katha karanna
@thanujadasun1906
9 ай бұрын
දරුවාගෙ වආසනාව ❤❤❤❤
@user-ig2er
9 ай бұрын
දෙන්නට දෙන්න අගය කරනවා ❤
@Sam77429
9 ай бұрын
මැරැන තුරා ආදරයෙන් ඉන්න.
@hashankumararanulu4393
9 ай бұрын
Dennatama hamadama lassanata jeewath wenna hodatama hari yanna ona aniwarenma ❤❤
@MWRNDulanjali
9 ай бұрын
හැමදාම ගොඩක් ආදරේන් සතුට්න් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න කවදාවත් වරදින්නෙ නැ බුදු සරනයි ❤❤❤
@PasinduNuwansara-ry9gt
9 ай бұрын
හොද video එකක් කාලේකට පස්සේ❤
@sanduniskadar2779
9 ай бұрын
ගොඩක් ආදරෙයි මමත්....❤❤
@සාමලිසාමලි-ඝ8හ
9 ай бұрын
බුදු සරණයි ❤
@anomasamarasena2328
9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤.බුදුසරණයි තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවන්ගේ ආරක්ෂාවයි ජයවෙිවා ජයවෙිවා බුදුසරණයි ❤❤❤❤❤❤❤,💞💞💞😍😍😍👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍💪💪💪❤️🔥
@harshanaprasad5490
9 ай бұрын
ඇත්තටම කල්පනාකරනකොට මාත් ඔලුව කන බිරිඳක් ඇත්තටම මටත් ආසයි මෙහෙම කෙනෙක් වෙන්න
@nadiraperera6767
9 ай бұрын
ජය wawa suba ගමන් dannatama
@w.a.u.priyankaprerea9283
9 ай бұрын
❤❤❤ ආදරෙයි ගොඩක් දෙපලටම සුබම සුබ අනාගතයක්
@kuwaitkuw9297
9 ай бұрын
Oba dedenata jayen jayama wewa bs
@shanthijayamanna3255
9 ай бұрын
Budusaranai oyalata හරියන්න ඕනේ ❤❤❤
@DanennaMusic
9 ай бұрын
දෙන්නටම බුදු සරණයි
@sass3013
9 ай бұрын
❤❤❤❤,සියලුම දෙවියන්ගේ පිහිටයි
@tharindumadushanka1560
9 ай бұрын
Supiri kollek...kellek...budusaranai...
@WannepurSanju-h8v
9 ай бұрын
බුදුසරණයි. 🌹👍
@nuwanasanga4398
9 ай бұрын
Olda best dennatama suba anagathayak dennatama
@dinushikaherath502
9 ай бұрын
මලින්ත මල්ලී...ඔයා ගැන ආඩම්බරයි .....ඔයාලට කවදාවත් වරදින්නෙ නෑ.....❤❤❤
@Bandulakonara-h7j
9 ай бұрын
නියමයි
@aruthdamtv
9 ай бұрын
තෙරුවන් සරනයි..අහින්සක අපේ දෙපලටයි පින්වන්ත කෝනාර සහොදරටයි..මම සින්දු ලියල තියෙනව හුගාක්...එක සින්දුවක් මංම වියදන් කරල කලා....ඔබට බලන්න පුලුවන් මෙ චැනල් එලේ ඒක තියෙනවා..මෙයාලව මට සම්බන්ද කරල දෙන්න සින්දුවක් කරන්න.මමත් මැදිරිගිරිය දියසෙන්පුර පන්සලේ පසුගිය වසර 3ක් හිටියේ.අපේ පින්වන්ත කොනාර මහාත්මයානෙනි මෙයලව සම්බන්ද කරල දෙන්න..මං ලියපු සින්දුව මෙකෙ තියෙනවා බලන්න.තෙරුවන්සරනයි.පල්ලේකැන්දවල හේමරතන හිමි.
@dismimaheshika3770
9 ай бұрын
අපේහමුදුරුවන්ටතෙරුවන්සරණයි
@SleepyCorn-kd6or
9 ай бұрын
තේරැවන් සරණයි
1:31:33
දේශබන්දුට සුභ පැතුම්
SL VLOG
Рет қаралды 53 М.
28:13
ලංකාවේ වැඩිම පිරිසකට කෑම දෙන ව්‍යවසායකයාගේ කතාව.@ChamudithaNewsBrief
Chamuditha News Brief
Рет қаралды 23 М.
00:23
Do you love Blackpink?🖤🩷
Karina
Рет қаралды 23 МЛН
00:18
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
Фани Хани
Рет қаралды 2,1 МЛН
00:19
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 8 МЛН
19:20
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,3 МЛН
1:07:49
නාඩගම්කාරයෝ එකේ දී සජිත බෙල්ල හිරකරද්දී මට වෙච්චි දේ - Wife නැත්තං මම නෑ - ආදරණීයම පවුල මෙන්න
Rangana De Silva
Рет қаралды 67 М.
9:37
විපක්ෂයෙන් විජේවීර ගැන ඇදලා ගද්දි සංවේදී වෙලා බිමල් කිව්ව කතාව | බිමල්ගේ කතාවට අගමැතිනිය සංවේදී වෙයි
SLVibes.
Рет қаралды 5 М.
6:44
පැවිදි කෙනා නෙවෙයි ගිහි මම | Kirulapana Dhammawijaya Himi | කිරුළපන ධම්මවිජය හිමි ගේ දැඩි ප්‍රකාශය
LAKSHAN VLOGS
Рет қаралды 153 М.
33:40
"මහපාරේ ජීවත් වුන දවසේ ඉදලා හිටපු බිරිදට තෑග්ගක් දෙන්න හැමදාම හීන දැක්කා" Salon Indumala | Konara
KONARA VLOG
Рет қаралды 78 М.
29:10
ඔයාලට වගේ අපිට මානසික ලෙඩක් නෑ. ඇමති බිමල් පපුවට අත තියාගෙන විපක්ෂයට දැනෙන්න කියපු කතාව
Aluth Thorathuru
Рет қаралды 851
51:45
बुडुको कथा | Buduko Katha | Herne Katha EP130 - हेर्ने कथा
Herne Katha
Рет қаралды 591 М.
28:00
ශෙවින් චිතල්කට ඇත්තටම මොකද වුණේ ? ශෙවින්ගේ අම්මා ප්‍රථම වරට රටටම කියපු සංවේදී කතාවේ ඇත්ත මෙන්න..!
Ushan Vlogs
Рет қаралды 1,3 МЛН
12:39
දවස් තුනෙන් සිවුර හැර යන්න හිතුනේ ඇයි? මහණ කරේ බලෙන්, ඇත්ත හෙළි කරයි Soratha
KONARA VLOG
Рет қаралды 78 М.
18:59
Janai Priyai ජනයි ප්‍රියයි | Sahodara pema - සහෝදර පෙම ❤️ | The Comedy
Janai Priyai
Рет қаралды 1,2 МЛН
14:00
නොදන්න අප්පල පුතාලා ගැන කියන්න ගිහින් නැට්ටේ ඉඳන් ගොම ගාගත්ත දයාසිරි | Dayasiri Jayasekara
Smart Politics
Рет қаралды 9 М.
00:23
Do you love Blackpink?🖤🩷
Karina
Рет қаралды 23 МЛН