කෝටිය | kootiya | Gavi Fernando

  Рет қаралды 1,037,094

Gavi Fernando

Gavi Fernando

Күн бұрын

Пікірлер: 1 300
@chamodinimalsha2842
@chamodinimalsha2842 2 жыл бұрын
පසුබිම් සංගීතය අක්කගෙ රඟපෑම එක්ක ගැලපෙන්න මරුවට තීනෝ ඒකට වෙනම හිනා යනෝ 😂💥👍
@King_keshana
@King_keshana 2 жыл бұрын
@@spr1692 එහෙම තමයි coments නිකන් ජොලියට වගේ තමයි එහෙම කරන්නේ. මමත් එහෙම කරනවා..... ගොඩක්ම " *_ත_* " අකුර Eg👇 නේද? = නේත? එහෙමද? = එහෙමත? 😊 තේරුනැයි?
@chamodinimalsha2842
@chamodinimalsha2842 2 жыл бұрын
@@spr1692 😐අනේ අපොයි ඒ මන් කතා කරන විදිය 🤧
@King_keshana
@King_keshana 2 жыл бұрын
@@chamodinimalsha2842 😊 ඕව ගනං ගන්න එපා! මම - ඔයා මොකද කරන්නේ? දකුණේ එකා - ඔහේ මක්කැයි කොරන්නේ. 😂 එක එක පැතිවල අය එක එක විදියට කතාකරන්නේ. .... 😑දැන් නම් ඉතින් ඒවා ටිකෙන් ටික left
@mfyhartcv254
@mfyhartcv254 2 жыл бұрын
Maka hodaida kzbin.info/www/bejne/r4abnXmFZa9_btk 👍👍👍👍
@sangeethdilshan2155
@sangeethdilshan2155 2 жыл бұрын
@@King_keshana අනිවා මචෝ එහෙම තමයි ⁣ඉන්න ඔ්නි🖤.අපිත් එහෙමයි.බොරු පොෂ් පඩ මොකටද 🤣🤣.අපිට කන්න බොන්න දීල අපිව බලාගන්න අය කියන දේ ඇර අනිත් එව්න්ට ඕන විදිහට ඉන්න අපිට පිස්සුද මචෝ 👊😉🤣🤣
@sanjuudanie2642
@sanjuudanie2642 2 жыл бұрын
මමත් සමහර දවස්වලට ඔය වගේ හින දකිනවා. හැබැයි එකේන් ඇත්තටම හිනයක් නොවන දේ නමි . වතුර නාන එක 😀😀😀😀😀ලස්සනයි නංගියෝ ❤️‍🩹❤️‍🩹❤️
@sammanihimethma8228
@sammanihimethma8228 2 жыл бұрын
පව් අනේ අපේ ගාව් අක්කි 😂😂😂😂😂😂 ආයෙ නිදාගෙන කෝටි 5 වියදම් කරන්න. 🤭🤭🤭
@nilminisamali1768
@nilminisamali1768 2 жыл бұрын
හොදටම හිනා ගියේ මට විතරක් ද 😅😅.හිනා ගියා පු කට්ටිය ලයික් එකක් දාන් යන්න.😋👍
@ireshasadamini
@ireshasadamini Жыл бұрын
Hema ekakama like higannek innawamai
@gamini1002
@gamini1002 Жыл бұрын
හි හි
@prasannabandara1016
@prasannabandara1016 Жыл бұрын
මට නං හොදට ම හිනා ගියා😅😅😅
@NalaniKanthi
@NalaniKanthi Жыл бұрын
😂😂😂😂😂
@NaveeshaSandundima
@NaveeshaSandundima 11 ай бұрын
😂😂
@dula_RD
@dula_RD 2 жыл бұрын
උදෙන්ම හිනැස්සුවා😂 තැන්කූ😊... හීනේ ලෙෆ්ට්😂
@gimhanaindika8108
@gimhanaindika8108 2 жыл бұрын
අක්කේ ඔයා අදත් අපව උදේම හිනා ගස්සනවා🤣🤣
@Meow-st7zb
@Meow-st7zb 2 жыл бұрын
උදේම හිනාවෙලා දවස පටන් ගත්තේ Thank You So much akki 🥰 Keep it up 😘👊
@editingshan1571
@editingshan1571 2 жыл бұрын
kzbin.info/www/bejne/eavOo6OIbK2Leas
@rubykim.x
@rubykim.x 2 жыл бұрын
*Seoul
@Meow-st7zb
@Meow-st7zb 2 жыл бұрын
@@rubykim.x Soul කියන්නේ ආත්මයට 😄 මම mean කරේ Seoul city එක නෙවෙයි 😊
@rubykim.x
@rubykim.x 2 жыл бұрын
@@Meow-st7zb අනේ එහෙමද 🌚💕 තැම්ස් අද දැන ගත්තේ . ස්තුති 💕
@apsaranethsarani1727
@apsaranethsarani1727 2 жыл бұрын
❤️🤗😊😌
@anushakrishanthi4105
@anushakrishanthi4105 2 жыл бұрын
අදත් උදෙන්ම හිනාවෙලා දවස පටන් ගත්තේ.Thank you akki 😍😍
@achalagayani2845
@achalagayani2845 2 жыл бұрын
මාත් ගන්න ඕන කොල පාට ලොතරැයියක් 😁😁
@ajithkumara5836
@ajithkumara5836 Жыл бұрын
මාත් 🤣🤣🤣
@pavanihansika8048
@pavanihansika8048 2 жыл бұрын
ගාවි අක්කා වැඩක් කරොත් ආය එක ගැන කියලා වැඩක් නැ නියමයි 😁.හිනා උනා හොදට😂 . හිනා වෙලා දවස පටන් ගන්න ගාවි අක්කා එක්ක එකතු වන්න
@attunes1288
@attunes1288 2 жыл бұрын
අම්මා තමා මරුම😁😂 අයියෝ අයියෝ ඇයි මේ හිමිදිරියේ ම අපව සිනහාගස්වන්නේ 😂😂😂😂😂😂😂😂
@rizwan455rush8
@rizwan455rush8 Жыл бұрын
Rizwan
@ravinduherath4441
@ravinduherath4441 Жыл бұрын
Ayi ban uba boru kiyanne meka ude neme ne damme hawasane 😂😂😂
@sathsaranipiyumi7823
@sathsaranipiyumi7823 2 жыл бұрын
මරු, නියමයි , අපිටත් ඔය වගේ වැඩ වෙලා තියෙනවා 😥🤣🤣😆😆👍
@prageethnavodya867
@prageethnavodya867 2 жыл бұрын
මදනයා ගහලා වගේ නිදිලු,😂😂😂😂, ලංකාවෙ මෙරාල් අක්කි තමා හැමදාම හොදටම කරන්නෙ 😂😂😂😂, දවස සුභයි ,ඔබට ජයයි ❤️❤️❤️😍😍👍👍
@sudeeradilshan7253
@sudeeradilshan7253 2 жыл бұрын
අක්කිගෙ කොටි 5 තමා කොටි 5 😅😅😅 හිනාවෙලා පනත් ගියො අක්කි 🤣🤣🤣 අක්කිට ගොඩාක් ආදරෙයි අක්කි 💖💖😘😘
@kaushalyasanduni6558
@kaushalyasanduni6558 2 жыл бұрын
මේ හිමිදිරි උදෑසන අපව සිනහ ගැස්සූ ඔබට බොහොමත්ම ස්තූතියි 😂😂 නියමයි අක්කි ඒකනම් ❤️❤️😂
@Mix-ws2vc
@Mix-ws2vc 2 жыл бұрын
@@sldangerouskiller1559 💓💫💪
@sakuk6990
@sakuk6990 2 жыл бұрын
Mokakda
@erandimunasingha6064
@erandimunasingha6064 2 жыл бұрын
Onp
@jayaweeranadeesha3688
@jayaweeranadeesha3688 2 жыл бұрын
Ycvydjvvhdhsyxehcduy🛏️🚬🛒🗃️🔨🛡️🗄️ය්ඩ්බ්ංකුජ්ස්ංහ්ග්ජ්ස්ංජ්ධ්ක්ංශ්ශ්ස්ස්🗄️🛡️🔨🗃️🚬
@jayaweeranadeesha3688
@jayaweeranadeesha3688 2 жыл бұрын
ව්ඩ්
@සිතුකපෙරේරා
@සිතුකපෙරේරා 2 жыл бұрын
දැන් නම් දවස සුබ වේවි.මොකද උදේම හින වෙලා පටන් ගත්තේ😂😂😂thanks
@kenusandu557
@kenusandu557 2 жыл бұрын
අම්මෝ අක්කි අදත් උදෙන්ම හිනාවෙලා තමයි දවස පටන් ගත්තේ හරිම ශෝක් අනේ වීඩියෝ එක සුපිරියටම කරලා අක්කනම් නිළියක්ම තමා ❤️❤️❤️
@AngelHub443
@AngelHub443 2 жыл бұрын
අන්තිම අංකෙ කියද්දී හද ගැස්ම ඇත්තටම වැඩි උනා😅😅
@digital__sky
@digital__sky 2 жыл бұрын
උදේම හෙන අව්ල් වෙලා හිටියේ මරු අක්කේ සුභ පතනවා ඔයාගේ ගමනට 🥳🎊☺️🤗💐
@anuththaraudeshika3259
@anuththaraudeshika3259 2 жыл бұрын
අපිත් confused වුනා අක්කේ.😂😂😂 ඒක මරු හොඳේ 👍👍❤
@ආශි-ඨ6ච
@ආශි-ඨ6ච 2 жыл бұрын
අදත් උදේම හිනා ගැස්සුවා 😁😁😁😁😁
@harshanapraveen6970
@harshanapraveen6970 2 жыл бұрын
අසරණයි😅😅..කුජීතයි...ඇයි හීන ඔයා අපෙන් ආතල් ගන්නේ😅😅❤
@kawshalyaweerasinghe7009
@kawshalyaweerasinghe7009 2 жыл бұрын
අක්කේ මේ අදහසත් නියමයි👍👍 Good luck ❤️❤️
@nirmanitheekshana3532
@nirmanitheekshana3532 2 жыл бұрын
😅😅 .. මරු අනේ අක්කගේ වීඩියෝ නම් .. මොන අවුලකින් හිටියත් අක්කගේ වීඩියෝ වලින් හිනාවක් එනවා ..
@kumeshijanani6674
@kumeshijanani6674 2 жыл бұрын
අදත් උදේම හිනැස්සුවාට thank you
@rashmikaveesha5893
@rashmikaveesha5893 2 жыл бұрын
උදේම හිනා උනෝ....😄😄😄 නියමයි අක්කි 🖤🧡✌️ Thank you and keep it up....🤗🤩
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
ඔන්න උදේම හිනැස්සුවා ගවී අක්කා මරු හොදේ.ජය වේවා අක්කියෝ ආදරෙයි.විඩියෝ එක දාපු ගමන් බැලුවා මමත් ඔන්න 💗💗💗💗💗💗💗💗💗💗💖💗
@chukki8107
@chukki8107 2 жыл бұрын
ශෝක් අක්කේ 😂😂😂😂 ජය වේවා පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කෙ 🙏❤️🤗😂
@DILRU1
@DILRU1 2 жыл бұрын
හී සුපර් අක්කා...ඔයානම් මරු අහ්....තන්කූ හිනා ගැස්සුවට උදේම...ආදරෙයි අපි සැරටම ඔයාට....😘❤️ ගුඩ් ලක් අක්කියො 😍
@kamanigunathilaka2254
@kamanigunathilaka2254 2 жыл бұрын
අදත් උදෙන්ම හිනා ගැස්සුවට thank you අක්කී🤣
@udaya2796
@udaya2796 2 жыл бұрын
අදත් උදෙන්ම හිනවෙල වැඩ පටන්ගත්ත ❤️❤️😍😍
@dewsanju
@dewsanju 2 жыл бұрын
අදත් උදෙන්ම හිනා ගැස්සුවට තැන්ක් යූ අක්කි 😍🤭😁
@ariyashila4229
@ariyashila4229 2 жыл бұрын
😍❤️❤️❤️❤️
@amitha3011
@amitha3011 2 жыл бұрын
හීනයක් නේද අවුලක් නෑ හිනා ගියානෙ අම්මෝ හිනා ගියා අදත් සුපිරිම වැඩක් කලා ගොඩක් ස්තූතියි අක්කි පරිස්සමෙන් ඉන්න
@dewmikeshani2740
@dewmikeshani2740 2 жыл бұрын
අක්කගෙන් වීඩියෝ එකක් කියල තිබ්බම තීන සතුට 😘😘😘😘😘exam අස්සෙ බලන්නෙ 🙂🙂🙂🙂
@nk.rathnayaka3224
@nk.rathnayaka3224 2 жыл бұрын
👍👍👍
@dagaremalli-7174
@dagaremalli-7174 2 жыл бұрын
එකගයි ඈ😅
@DinethMadushanka616
@DinethMadushanka616 2 жыл бұрын
අක්කාගේ හිනාව තමයි මරු🤣🤣😂😂
@dilrukshidilrukshi3243
@dilrukshidilrukshi3243 Жыл бұрын
@thathsaranishalika5369
@thathsaranishalika5369 2 жыл бұрын
අම්මෝ පට්ට ගවියෝ...ඔයාට කොහෙන්ද අප්පා ඔච්චර අදහස් පහල වෙන්නෙ...😎
@Kumudu-dy3td
@Kumudu-dy3td 2 жыл бұрын
Oh
@Kumudu-dy3td
@Kumudu-dy3td 2 жыл бұрын
6uypfdj
@Kumudu-dy3td
@Kumudu-dy3td 2 жыл бұрын
We
@Kumudu-dy3td
@Kumudu-dy3td 2 жыл бұрын
Ti
@wildtharu3317
@wildtharu3317 2 жыл бұрын
නියමයි අක්කී ඔයා අම්මා ගෙ චරිතෙ හොදටම කරවා 😊😊😊
@chamathkachamathka9776
@chamathkachamathka9776 2 жыл бұрын
අම්මෝ උදේම හිනා ව්නා.අක්කියාගේ හිනාව තමා මරු.ඊඊඊඊඊඊඊඊඊඊ මරු.
@DopeGang20
@DopeGang20 2 жыл бұрын
අදත් අක්කෙ ඔයා අපිව හිනැස්සුවා 😅 thanks akki😘😘
@blablabla149
@blablabla149 2 жыл бұрын
දාපු ගමන් ආවෝ ගාවි අක්කා නම් ඉතින් බ්‍රෑන්ඩ් එකක්ම තමා😇
@sithummusicstudio7511
@sithummusicstudio7511 2 жыл бұрын
අම්මො හිනාවෙලා පන යනෝ ගවී අක්කෙ පට්ට ඔයා තමයි හොදටම කරන්නෙ ❤️❤️❤️❤️❤️❤️
@vidumininayanakanthi7627
@vidumininayanakanthi7627 2 жыл бұрын
අනෙඔයානම්මරු අක්කියො බුදු සරනයි 🙏🙏🙏🙏😊😊😊😊😊👼👼👼👼
@sanjeewasampath3259
@sanjeewasampath3259 2 жыл бұрын
හිනාවෙලා දවස පටන් ගත්ත එකට thx gavi ❤️💜🎈
@malanidisanayaka8938
@malanidisanayaka8938 2 жыл бұрын
Udana hina vala davasa pataen gathta akki thanks 😀
@malshiminoshika7546
@malshiminoshika7546 2 жыл бұрын
අම්මේ.. නියමයි අක්කි උදෙම්ම අපේ ලේ පිරිසිදු කරාට thanks ❤ 🥰🥰
@_KIzU_
@_KIzU_ 2 жыл бұрын
*උදේම හිනාවෙලා දවස පටන් ගත්ත හැතියන්තාම්* 😘❤️🤩
@attunes1288
@attunes1288 2 жыл бұрын
කොහොමද කෝටියක් ඇදුනම හී හී හී 😂😂😂😂❤❤
@shasinikadilrukshi4979
@shasinikadilrukshi4979 2 жыл бұрын
හීනෙන් උනත් ඒ ෆීලින් එකනම් පට්ට✌️👌🤟 🥺 සුපිරි අක්කෙ 👌😂💔
@imasha2811
@imasha2811 2 жыл бұрын
අදත් සුපිරියක් තමා❤️❤️ආදරෙයි❤️
@nadijadishanthi678
@nadijadishanthi678 2 жыл бұрын
අද දවස බලපු මුල්ම video එක .... Thanks akki .... Keep it up ....😘
@buddhimaeshani5990
@buddhimaeshani5990 2 жыл бұрын
අනේ අක්කි අදත් මරු .ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ අපිව හිනාගස්සනවට . ආදරෙයි හැමදාම ❤️❤️❤️
@besttiktok8869
@besttiktok8869 2 жыл бұрын
අදත් උදේම හිනා ගැස්සුවා Thank you
@prasadsadaruwan2746
@prasadsadaruwan2746 2 жыл бұрын
උදෙම ආතල් දෙනවට පිං අක්කෙ❤️❤️❤️
@Shamu22
@Shamu22 2 жыл бұрын
හැමදාම දින බල බල හිටියේ ඉරිදා වෙනකම්☺️♥️♥️ ලස්සනයි 😘😂
@chandrathne7193
@chandrathne7193 2 жыл бұрын
අදත් අක්කි උදෙන්ම හිනැස්සුවාට Thank you අක්කි 🤣😅❤️
@editingshan1571
@editingshan1571 2 жыл бұрын
kzbin.info/www/bejne/eavOo6OIbK2Leas
@kemithaimandiv5683
@kemithaimandiv5683 2 жыл бұрын
@@editingshan1571 hgggff
@yoshithmihidum7928
@yoshithmihidum7928 2 жыл бұрын
@@editingshan1571 qp
@chandimaamarasinghe5167
@chandimaamarasinghe5167 2 жыл бұрын
අහස යට ඉන්න එපා
@gagulikehara2159
@gagulikehara2159 2 жыл бұрын
මරු අක්කි. මටත් ඔය වගේ වැඩ අනන්ත වෙනවා. ඔයාගේ ඒවා funn අක්කි ❤
@6758DN
@6758DN 2 жыл бұрын
අනේ අක්කියො ඔයා තමයි අපෙ දවස සුභ කරන්නෙ හැමදාම මෙහෙම දවස පටන් ගන්න තිබ්බනම්❤️❤️❤️❤️😍😍 මේ විඩියෝ එකත් සුපිරි හිනා කාලා පන යනවා😂😂😂😂
@sachcha3821
@sachcha3821 2 жыл бұрын
"මදනයා ගහලා වගේ නිදි මෙතන " 😂😂😂
@starsshort
@starsshort 2 жыл бұрын
හැම ඉරිදාම අක්කිගෙ විඩියොස් එනකම් බලන් ඉන්නෙ your the best akki♥️
@cutedevil7956
@cutedevil7956 2 жыл бұрын
මරු අක්කියාහ් මමයි අම්මියි ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා ආදරෙයි 😍😘
@podikolla5624
@podikolla5624 2 жыл бұрын
මරු ඉතින්..හිනා වෙලාම දවස පටන් ගන්නවා🙈
@lasanthishayamali8917
@lasanthishayamali8917 Жыл бұрын
Gavi fennando තමා හොදටම කරේ ... නංගි ගොඩක් සතුටින් බලන්නේ ඔයාගේ වීඩියෝ අපි ... අනේ ගොඩක් හිනා වුණා ... ලොකු ලොකු නලු නිළියෝ පරාදයි නේ අපේ ගාවි නංගිගේ විඩීයෝස් වලට... අනෙ ගොඩක් ආදරේ හොදේ හැමදාම ... ගොඩක් ස්තූති නංගි මේ වගේ හිනා යන ලස්සන විඩීයෝස් අරගෙන එනවට... මට නම් කියන්න වචන නෑ ... ඒ තරමට ලස්සනයි නංගි... රටට වටිනා මැණිකක් ඔයා ... අපිට ගොඩක් සතුටුයි නංගෝ.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamipalihawadna8588
@chamipalihawadna8588 2 жыл бұрын
අම්මෝ හීනයක් නේ 😆😆 අදත් ඉතිම් මරු අක්කියෝ ❤️☺️
@oktv8131
@oktv8131 2 жыл бұрын
ONLY DREAM WE CAN WIN LOTTERY
@Tv-cc5ix
@Tv-cc5ix 2 жыл бұрын
කියලා වැඩක් නෑ...සුපිරිම සුපිරියි ..
@dewsanju
@dewsanju 2 жыл бұрын
Notification eka apu gamanma balanava akki 🤭❤thama balana gaman ada video ekath lassanai athi 😍
@nirasha4865
@nirasha4865 2 жыл бұрын
ගවී අක්කිත් දැන් බ්‍රෑන්ඩ් එකක් තමා 😎🤟
@Shari_Ashvini
@Shari_Ashvini 2 жыл бұрын
අදනම හිනාවෙලාම දවස පටන් ගන්නේ....😍😍🤟
@hoshadhinethra6742
@hoshadhinethra6742 2 жыл бұрын
අපොයි 😂මන් හිතුවේ කෝටි පහ ඇදිල කියලා 🤣මරු ඒක නම් 👌
@ffrushjack5728
@ffrushjack5728 2 жыл бұрын
පට්ටම පට්ට ලස්සනයි කියන අය/ලයිව් එන්න කියන අයයි ඔක්කොම මේ කොනට ↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️
@NilmaLakmi
@NilmaLakmi 4 ай бұрын
ඕක හීනයක්තමයි🎉
@piyalnishantha4701
@piyalnishantha4701 2 жыл бұрын
වෙන්දට දාපු ගනන් බලනවා අක්කි එත් අදනම් ටිකක් පරක්කු උනා බලන්න ඔයාගෙ විඩියො හරිම ලස්සනයි 😍😍
@vindayamadurangi4260
@vindayamadurangi4260 2 жыл бұрын
අම්ම වතුර වීදුරුව අරන් අනකොටම මේක හීනයක් කියල හිතුනෙ මට විතරද 🤘😎😎😎😂😂😂
@ramaniwaduge9976
@ramaniwaduge9976 2 жыл бұрын
😁
@naveeshafernando5520
@naveeshafernando5520 2 жыл бұрын
හම්මෝ අක්කේ.....මරු හොදේ😂😂😂❤️සුපිරි.....😂❤️ Best of luck.....
@nithinidulmika9204
@nithinidulmika9204 2 жыл бұрын
මේක බලන 2021 AL සෙට් එක කෝ 😂❤️
@박짐기
@박짐기 2 жыл бұрын
me inne 😂
@anulapathmakumari932
@anulapathmakumari932 2 жыл бұрын
ඔයානම් මරු ආහ් 👍 අදත් මාර හිනා යන වීඩියෝ එකක් 😂😍
@nethmikavithma5737
@nethmikavithma5737 2 жыл бұрын
අක්කි ඔයා නම් නියමයි😍😍 මටත් ඔහොම්ම වෙලා තියෙනවා අනේ 😂😂
@renukagurusinghaarchchige5650
@renukagurusinghaarchchige5650 2 жыл бұрын
නියමයි. අක්කගේ රංගනය නම් සුපිරි
@nimmegunawardane5560
@nimmegunawardane5560 2 жыл бұрын
😆කොළ පාට ලොතරැයියක් ඕනි 😁..
@sasinidilrukshi3492
@sasinidilrukshi3492 Жыл бұрын
මන් හිතුවෙම නැහැ අන්තිම කැල්ල මෙහෙම වෙයි කියලා මාර නිර්මාණශීලී 👍👍👍👍
@isurusanjana342
@isurusanjana342 2 жыл бұрын
හත්දික්කේ වෙච්ච දෙයක්😂😂😂😂 අන්තිමේට ඒකනම් සුපිරි ගවි අක්කේ❤❤😄😄😄
@pradepmaduranga9059
@pradepmaduranga9059 2 жыл бұрын
Hithagannavath bari deyak uneee harima shoooooooooooooookkkkkk♥️♥️
@gishanisavindhya
@gishanisavindhya 2 жыл бұрын
අපරාදේ කෝටි 5 ඒක හීනයක් කිව්වාම දුක හිතුනේ මට විතරද🥲😂💔.....
@thotiyalk1159
@thotiyalk1159 Жыл бұрын
අම්මා කන්නාඩිය දාන විදිය මරු අක්කේ 🤣🤣🤣🤣 ආදරෙයි හැමදාම ❤❤❤
@tvseriesadldrama4174
@tvseriesadldrama4174 2 жыл бұрын
අම්මො අම්මො අර වතුර ගහපු එක නම් හරිම තාත්විකයි සෝෆා එක ඇත්තටම තෙමෙනව නේ අම්මගෙන් ගුටි කන්නත් ඇති ඕකට නම් ආ නැද්ද ෆ්‍රෙන්ස්
@slautoplay
@slautoplay 2 жыл бұрын
සුපිරිම . ජයවේවා ....👍❤️
@minolisanjana.4562
@minolisanjana.4562 2 жыл бұрын
අපේ ගෙදර වගේම යි 🤣
@lalithpresanna9446
@lalithpresanna9446 2 жыл бұрын
තව එකක් ඕනි ඉක්මනට .ශෝයි අක්කේ. අම්මූ හිනා වෙලා පන යනෝ☺️✊
@gimhanaindika8108
@gimhanaindika8108 2 жыл бұрын
නියමයි අක්කෙ ඔයාට ජය වේවා 💓❤
@thanujalakmali3453
@thanujalakmali3453 2 жыл бұрын
Oya ammage charithaya hondatama karanava. 👍
@hiruniprasadika6022
@hiruniprasadika6022 2 жыл бұрын
අන්තිම කොටස ගැන දුක හිතුනා අනේ 😂😂
@pradeepkumara4775
@pradeepkumara4775 11 ай бұрын
අම්ම තමා මරු.ගාවිත් නියම 😍😍
@janithkavinda3389
@janithkavinda3389 2 жыл бұрын
මන් ඒත් බැලුව අද මොකද ගවීගෙ අම්ම බනිනව අඩු කියල 😅 අනිතිමටනෙ වැඩේ තේරුනේ 😅😅😅
@beatifuldogs7723
@beatifuldogs7723 2 жыл бұрын
අලුත් එකක් එනකම් බලන් ඉදියෙ අක්කි,සුපිරි thank you so much
@inokashirani8144
@inokashirani8144 2 жыл бұрын
නින්දෙන්ම හිනා උනා 😀
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
නියමයි නංගියෝ කොහොමද ඔයාට මෙ අදහස් එන්නෙ 👌
@yashoo7734
@yashoo7734 2 жыл бұрын
කොහෙන්ද අනේ මේ අදහස්,මරු අප්පා😍👌❤
@Tanya461
@Tanya461 Жыл бұрын
අක්කගේ විඩියෝ එක දාපු ගමන් මම:.:පණ කඩාගෙන බලන්න එනවා❤😂😂🎉😅
@ino789
@ino789 2 жыл бұрын
නියමයි අක්කේ 😂😁🥰💜
@isharalakshan9388
@isharalakshan9388 2 жыл бұрын
Udenma hinawela dawasa patan gaththe akki thnks akki ♥️♥️♥️♥️
@attunes1288
@attunes1288 2 жыл бұрын
මරු මරු අක්කි ඔහොම්ම යං ඉදිරියටම ❤❤❤❤
@imankaairhosteremirates3422
@imankaairhosteremirates3422 2 жыл бұрын
Niyamai akki ane ikmanata thawa vidio ekak danna
ලලිතා | Lalitha | Gavi Fernando |  @siyomaths (Sponsored)
6:57
Gavi Fernando
Рет қаралды 1,3 МЛН
සුපිපි කැකුලු | Supipi Kakulu | Gavi Fernando
7:52
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 17 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 81 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
බේරෙ වැව | Bere Wawa | Gavi Fernando
5:14
Gavi Fernando
Рет қаралды 1,2 МЛН
GYM එක ( Types of People at the Gym )
13:08
Meanwhile in SL
Рет қаралды 1,8 МЛН
මේ දවස්වල | These Days | Gavi Fernando
6:50
Gavi Fernando
Рет қаралды 1,2 МЛН
දන්සැල (Types of people in Dansal )
13:22
Meanwhile in SL
Рет қаралды 738 М.
වැරැද්ද මොකක්ද
8:27
iRO
Рет қаралды 336 М.
සිරිමල් | Sirimal | Gavi Fernando
10:44
Gavi Fernando
Рет қаралды 1 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 17 МЛН