ඔබ පැමිණි කාරණාව වටහා ගන්න උත්සහා කරන්න.|koralayagama saranathissa thero bana 2023

  Рет қаралды 22,073

Niwan Pinisamai

Niwan Pinisamai

Күн бұрын

Пікірлер
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ බෝසත් උතුමාණන්ට සාධු 🌺සාධු 🌺සාධු 🌺
@deenajayakodi
@deenajayakodi 4 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏 පූජනීය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය⁣ වෙිවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@danushkaamaranath8296
@danushkaamaranath8296 Жыл бұрын
Sadu sadu sadu ...🌻🌿🌻🌿🌻🌿🌻🌿🌻🌿🌻🌿🌿🌻🌿🌿🌿🌻🌿🌻🌿🌿🌿🌿🌻🌿🌻🌿🌻🌿🌻🌿🌻🌿🌻🌿🌻🌿🌻🌿🌻🌿🌻🌿🌻🌿🌻🌿🌿🌻🌿🌻🌿🌻🌿🌻🌻🌿🌻🌿🌻🌿🌻🌿🌻🌿🌻🌻
@piumiupamalika
@piumiupamalika Жыл бұрын
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@AmilaMadusanka-j6e
@AmilaMadusanka-j6e Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාදූ සාදූ සාදූ
@jayanthidissanayaka9938
@jayanthidissanayaka9938 Жыл бұрын
අප ගෞරවණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!!
@ratnawijeratne1521
@ratnawijeratne1521 Жыл бұрын
sadu sadu sadu anargai swameeni budhupiyanan
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
සුන්දර භික්ෂුවා වෛ ස්සාවියට් ඇලුනේ නැහැ කෑමට ඇලුන රසයට ඇලුනේ අපේ ස්වාමින් වහන්සේ
@neethasa1429
@neethasa1429 Жыл бұрын
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷Cyprus......
@dicksonpremaratne7857
@dicksonpremaratne7857 Жыл бұрын
තෙරුවන් සරණායි අපේ හාමුදුරුවනේ, 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@SandyaRajakaruna
@SandyaRajakaruna Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් බුදු ලැබීම සඳහා parami darmayak වේවා SADU SADU SADU 🏵️🏵️🏵️🏵️🏵️
@adjidaa2940
@adjidaa2940 Жыл бұрын
සදු සදු සදු මගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි අපේ පින්වත් සාම්න් වහන්සේ ට
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 11 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 නමෝ බුද්ධාය 🌼🌼🌼 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@tharinduthushan1131
@tharinduthushan1131 Жыл бұрын
සාදු සාදු සාදු 🙏☸️🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් සත්පුරුෂ උතුමාණන් වහන්සේ පන්ලක්‍ෂ දොළොස් දාහසක් සර්වඥයන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා කිසිදු දෙයක් අඩුපාඩුවක් නැතිව ලගටම උත්තමයන් වහන්සේට ලැබේවා මා අද දවස පුරාවට කරගත් සියලුම කුසල් අඩු නැතිව සම්මා සම්බුද්ධත්වය සදහාම පාරමිතාවක් වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අපේ ස්වාමින් වහන්ස පන්චෙන්ද්‍රය පාලනය කර ඉන්න කොට දැනෙන සුවය මෙහෙම හොද නම් අවබෝධ වුනොත් කොහොම වේවිද අද මහා වර්ෂාවක් ආවා මන් මගේ කිවුවා අද දවස වර්ෂාව පායා දෙන්න කියලා තාමත් වැස්සේ නැහැ කවුරුත් රෙදි අස්කරන්න හදනකොට පෑවුවා සමිදුනි මට‍ හ‍රි සතුටුයි
@ydududyd3000
@ydududyd3000 Жыл бұрын
සාදු 🙏 සාදු🙏 සාදු🙏 නමස්කාර වේවා🙏🌸🌷 පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏
@pradeepikaruwani4781
@pradeepikaruwani4781 Жыл бұрын
🙏🙏🙏tharuwan saranai pewatha suwamen whansa nidukka niroogi dirgayu wawaa
@sampathvitharana2521
@sampathvitharana2521 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@tironpathirana3719
@tironpathirana3719 Жыл бұрын
🌻🌼🌺🌹සඩු සඩු සඩු🌹🌺🌼🌻
@janakadesilva4253
@janakadesilva4253 Жыл бұрын
🌼🌼🌼 සාදු සාදු සාදු 🌼🌼🌼
@shriyanipalihakkara3942
@shriyanipalihakkara3942 Жыл бұрын
Oba wahanseta mage namaskaraya wewa
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 Жыл бұрын
Sadu....Sadu....Sadu.....
@shamanilanthi8066
@shamanilanthi8066 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
@newvision3441
@newvision3441 Жыл бұрын
සාදු සාදු සාදු උතුම් සද්දර්මයම අවබෝධ වේවා අපෙ හාමුදුරුවනේ
@Cantyaal-lw3yd
@Cantyaal-lw3yd Жыл бұрын
Sadu Sadu Saduu
@romeshahirani3884
@romeshahirani3884 Жыл бұрын
Sadu sadu sadu
@neethasa1429
@neethasa1429 Жыл бұрын
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷
@nadeeshabulathgama4917
@nadeeshabulathgama4917 Жыл бұрын
Saadu saadu saadu!!!
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 Жыл бұрын
සාදු සාදු සාදු සාදු... සාදුකාර දී වන්දනා කරමි... 🙏🏼🙏🏼🙏🏼 ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි.. 🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා ...🙏🏼🙏🏼🙏🏼
@nishanthahapuarachchi6042
@nishanthahapuarachchi6042 Жыл бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🙏🌸🌸🌸🌸🌸🌸
@dahamsrinayanaminanayanami5236
@dahamsrinayanaminanayanami5236 Жыл бұрын
🌷🙏🌷🙏🌷🙏
@nilukaathukorala8575
@nilukaathukorala8575 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@isankaamarasekara
@isankaamarasekara Жыл бұрын
අප ගෞරවණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
කාමයන්ට ඇලීම ගැටීම නිසා එහෙම ඇලෙන්නේ කෙලෙස් බරිත නිසා ඒ කෙලෙස් වලින් මිදීම මාර්ගයක් ඵලයක් අවබෝද කර ගැනීම තමයි විකල්පය අනේ ස්වාමින් වහන්ස එක දිගටම දේශනා තුනක් අහල මම මෙහෙදී නෙවෙයි මෙහෙ ඇවිත් පළමුව හිටි ගෙදරදී ඔබ වහන්සේගේ පන්නල සවාමින් වහන්සේ සහ සෝමවංස ස්වාමින් වහන්ස යන උතුමන් වහන්සේලාගේ දේශනා තුනක් මම හොදට ශ්‍රවණය කලා හොදට සද්දයක් නැතිව ශ්‍රවනය කලා හොදට ඇත්තටම පුදුම දෙයක් වුනේ ඒ එක්කම නැති වුණා මන් නොතේරෙන කමට කෑ ගැහුවා මිට පෙර ඔබ වහන්සේගේ දේශනාව මම ශ්‍රවණය කර camments දමන්න බැරි වුණා කී බෝඩ් එක මොකද්ද වෙලා තිබුන නිසා අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතුටින් සැපෙන් සුවෙන් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺
@madu..123
@madu..123 Жыл бұрын
🙏🙏🙏🙏
@danushkahemarathna2968
@danushkahemarathna2968 Жыл бұрын
🙏🙏🙏💐💐💐
@nimalbulathsinghala783
@nimalbulathsinghala783 Жыл бұрын
🌻🙏🙏🙏🌻
@EATHTHA-
@EATHTHA- 6 ай бұрын
🙏!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඉතාමත් කැමැත්තෙන් දෙමාපියන් ගෙවිරුද්දත්වය මැද කොහොම හරි මහණ දම් පුරන්න ගිහින් හොදින් මහණ දම් පුරමින් ඉන්න අවස්ථාවේ අම්මා කොහොම හරි සිවුරු අරවන්න කියලා අම්මාගේ අවසරය ලැබුන නමුත් අන්තිමට ගෙයි උදුමහන් තලයට එක්ක ගෙන ගියා මායාම් ඔක්කොම දමල සුන්දර සමුද්‍රායන් වහන්සේගේ සිවුරු අරවා විවාහ කර ගැනීමට ලේස්ති කලා නමුත් ඒ අති උතුම් සුන්දර සමුද්‍රයන් වහන්සේ උඩුමහලේ එක්ක ගෙන ගියා සිවුරු අරවන්න ලේස්ති වුනත් එය ඉස්ට කර ගන්න බැරුව ගියා වෛසාව සුන්දර සමුද්‍ර යන් වහන්සේ හැටහතර මායිම් දැම්මත් සුන්දර සමුද්‍රයන් වහන්සේ වෛ සවගේ නිවසේ වහල උඩින් සිදුරු කර ගෙන සවුකෙලෙස් නසාරහත්බාවයට පත් වුනා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 ඇස කන නාසය දිව ශරීරය යන පංචේන්ද්‍රිය නිසා අසීමිත අකුසල් හැමෝටම රැස් කරන්නේ රාග ද්වේශ මෝහ යන ක්ලේශයන් නිසාත් පාලනය නොකර ගිහි ජිවිතයේ ජිවත් වෙන්න ගියොත් අසීමිත අකුසල් ගොඩක් රැස් කර ගන්න තමයි වෙන්නේ ධර්මය යම් මාර්ගයක් ඵල යක්‌ අවබෝද කර ගැනීමේ අරමුණ ක්‌ තියේනම් ඒ දේවල් පාලනය කර ගන්න පුළුවන් වන්නේ ධර්ම මාර්ගයේ යන්න බලාපොරොත්තුවක් තියෙන සසරින් එගොඩ වීමේ අරමුණ ඉස්ට සිද්ද කර ගැනීම සදහා අති උතුම් සත්පුරුෂ උතුමාණන් වහන්ස සදාකල් සුවෙන් සැපෙන් සතුටින් නිදුක් නිරෝගිව සුවපත්ව වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාවේවා 🌺සාධු සාධු සාධු 🌺සාධු සාධු සාධු 🌺සාධු සාධු සාධු 🌺මේ සියලුම කුසල් උතුමාණෙනි ඔබ වහන්සේට අඩු නැතිවම මන් පුජා කරමි පුජා වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
ඒ ස්වාමින් වහන්සේ කාමයට ඇලුම් කලේ නැහැ කෑමට යී ඇලුනේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
ඔබ වහන්සේ සැතපෙන්නේ නැති නිසා මං මෙවෙලාවට දේශනා අහන්න කැමති නැහැ ඔබ වහන්සේට පුළුවන් හොද ස්වාමින් වහන්සේලා තෝරා ගෙන පාලනයට යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන අපේ ඤාති හිටිය කොල්ලෝ පහක් හිටිය හාමුදුරුවෙක් කරන්න කැමති වුනේ නැහැ ඇයි ඒමේ ශසානයට දරුවෙක් බාර දෙනවා කියන්නේ දෙමාපියන් පවා සුගතියට යනවා දැන් ඉන්න ලොකු හාමුදුරුවෝ සිවුරු ඇරල විවාහ වුණා මැරෙන්න වෙලාව ඇවිත් වෙන්න ඇති නමුත් මේ ස්වාමින් වහන්ස එහෙම සිවුරු ඇරලා ගියේ නැහැ වෛස්සාව ට බාර දුන්න අම්මා එක එක විලාසිතා කරමින් බාගෙට රෙදි අදිමින්බාගෙට අදිමින් කොහොම හ‍රි මේ සිවුරු අරවන්න ලේස්ති වුණා නමුත් මේ සුන්දර සමුද්‍රා භික්ෂුව දැවෙන්නට විය සුගත් බුදුහිමි දිවෙස් හෙලමින් එතනට ආලෝකයක් යැවුවා වෛ සසවිය කලබල් වුණා ඒ එලියට බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට දෙසන දහමින් විසිරි ගියා සීත සමාධියකට‍ බුදුපියාණන් වහන්සේ දෙසු දහමින් පැමිණ රහත් ඵල යට වැඩිය මාර දුගෙන් බේරිලා වැඩිය දෙවුරම් වෙහෙරෙට
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
යෝධ කාමේ පහන් වාන අනාගාරෝ පරිබ්බජේ කාම භව පරික්ඛිනං තාමහං බ්‍රැමි බ්‍රහ්ම නං යමෙක් කම් සැප හැර ගිහි ගෙදරින් වෙන්වී අනගාරික බාඹ සර රකින ඔහුද බමුනෙකෑයි කියති සැවැත් නුවර සතලිස් දනය ඇතී ඔහුට සුන්දර සමුද්‍රා නම් පුතෙක් සිටිය බුදුබණ අසා සසුනෙහි පහදී පැවදි වෙන්න ගියා මහණ කම වළකන්නට දෙමවුපියන් නොයෙක් දේවල් කලත් දිනක් දෙමවුපියන්ට මුණ ගැසී වෛශ්‍රාවියක් කප්පමක් දී පුතා සිවුරු හරවා විවාහ කර ගන්න අවසර දුන්න බාර දුන් වැඩේ ඉටු කරන්නට මායම් දනයකුත් සැදැහැති බව පෙන්නන්න සගනට මෙසේ දන්වා කාලයකුත් නැත මගේ අදහස කියා ගන්නට මෙසේ සිතමින් ඇගේ හුරතල් බස් කියන්නට ඇගේ දාඩිය පිස ටිකක් ලගින් වාඩී වී මමත් තරුණයි ඔබත් තරුණයි කම් සැප විදලා දෙදෙනා එකට යමු මහණ වෙන්නට මෙය ඇසු තරුණ භික්ෂුව දැවෙන්නට ගත් මායම් දමමින් භික්ෂුව අල්ලා ගැනීමට මායම් දමමින් කෝලම් කරමින් ඉන්න කොට සුගත් බුදුහිමි දිවෙස් හෙලමින් ඒ භික්ෂුව වැඩ සිටින තැනට ආලෝකයක් ඒවා අමුතු ආලෝකයක් දිස් වුව කියමින් කතුන් කලබල විය සමුද්‍රා භික්ෂුව ඇසට පෙනෙමින් සුගත් බුදුහිමි ඉදිරියේ වැඩ සිට දෙසුවා දහමද කනින් අසමින් විසිරි ගියා සිත සමාධිය වැඩ මේ ගාථාව දෙසු දහමින් සමුද්‍රා භික්ෂුව ගියා අර්හත් බාවයට වැඩිය අහසින් මාර දුගෙන් බේරිලා දෙවුරම් වෙහෙරෙට සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@chameelia2.089
@chameelia2.089 Жыл бұрын
සාදු සාදු සාදු
@kirulutharupathi3102
@kirulutharupathi3102 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@Sasunff-h5c
@Sasunff-h5c Жыл бұрын
Sadu sadu sadu
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 Жыл бұрын
🙏🙏🙏🌼🌼🌼
@nilukaloluwagoda925
@nilukaloluwagoda925 Жыл бұрын
🙏🙏🙏🙏
@rsdfunny9705
@rsdfunny9705 Жыл бұрын
සාදු සාදු සාදු අප සමිිමා සමිිබුන් බන බිදක් ඇසුවා සමානයි සාදු සාදු සාදු
@wandanaseumini
@wandanaseumini 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Ritajaikudi
@Ritajaikudi 5 ай бұрын
Sadu sadu sadu
@diltharakaa1307
@diltharakaa1307 Жыл бұрын
🌷🌷🙏🙏🙏🌷🌷
@wasanthabandara9319
@wasanthabandara9319 Жыл бұрын
🙏🙏🙏
@JanaranjaniDharmakanthi
@JanaranjaniDharmakanthi 4 ай бұрын
සාදු සාදු සාදු
@secondheart8710
@secondheart8710 Жыл бұрын
🙏🙏🙏
@kaveeshagimhani-xn6bm
@kaveeshagimhani-xn6bm Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@asankaekanayake4332
@asankaekanayake4332 Жыл бұрын
🙏🙏🙏
@prasadupul2594
@prasadupul2594 Жыл бұрын
🙏🙏🙏
@Sasindu20105
@Sasindu20105 11 ай бұрын
🙏🙏🙏
@mojitharanasingha9808
@mojitharanasingha9808 Ай бұрын
🙏
@DilrukshiPerera-gp8wm
@DilrukshiPerera-gp8wm 8 ай бұрын
🙏🙏🙏
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 49 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 87 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 2,4 МЛН
ශ්‍රද්ධාවන්තයන්ට ලැබෙන අනිසංස - Ven. Koralayagama Saranathissa Thero
45:24
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 27 М.
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 49 МЛН