සෑම කාන්තාවක්ම ඇසිය යුතුම බන දේශනාවක් | Koralayagama Saranathissa thero bana | Yashodara deviya bana

  Рет қаралды 103,388

දහමින් සුවය - Dahamin Suwaya

දහමින් සුවය - Dahamin Suwaya

Жыл бұрын

යශෝදරා දේවියගේ පාරමිතා කතාව | සෑම කාන්තාවක්ම ඇසිය යුතුම බන දේශනාවක් | Koralayagama Saranathissa thero bana | Yashodara deviya bana | Yashodara deviya bana | kavi bana | yashodara kavi | yashodara deviya bana | yashodara kavi | yashodara kavi bana | bana katha | bana deshana | යශෝදරා දේවිය
Ven.Koralayagama Saranathissa thero yashodara deviya bana katha
yashodara bana
yashodara maha rahath theraniya
yashodara wandanawa
යශෝධරා
yashodara maharahath theraniya | welimada saddhaseela thero
ත්‍රිවිධ රත්නයේ සරණයි !🙏
ඇබ්බැහි වෙමු. ධර්මය සොයන්න... ධර්මයේ හැසිරෙන්න.......
සියල් සතට හිත සුව පිණිස කරන්නා වූ ධර්ම ප්‍රචාරණයේ නියැලීම මාගේ අභිලාෂයයි..
------------------------------------------------------------
මෙම ධර්මය දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්සේලාට උතුම් නිර්වාණ සුවයට මග පෑදේවා...!
මෙම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් ඔබ සැමගේ ගතට සිතට සැනසීමක් ලැබෙමින් උතුම් නිර්වාණ සුවයට මග පෑදේවා...!
සැදැහැ සිතින් මෙම නාලිකාව පවත්වාගෙන යන බැවින් copyright strike නොකරන ලෙස ඉල්ලා සිටින අතර මා අතින් යම් වරදක් සිදු වේ නම් හෝ සිදු වී ඇත්නම් කරුණාබරිත සිතින් මා වෙත දන්වන මෙන් කාරුණිකව අයදිමි...
Contact - sithumkavinda147@gmail.com
දහමින් සුවය - Dahamin Suwaya
#bana
#bana_deshana
#kirulapana_dammavijaya_thero
bana katha sinhala
bana katha mp3
bana katha poth
bana kathandara
bana katha sinhala
bana katha mp4
bana
budu bana
bana deshana
bana sinhala
bana katha amma
bana katha
kirulapana dammavijaya thero
galigamuwe gnanadeepa thero
kirulapana dammavijaya thero bana
kirulapana dammavijaya thero bana mp3
kirulapana dammavijaya thero bana 2022
kirulapana dammavijaya thero contact number
kirulapana dammavijaya
kirulapana dammavijaya thero fb
kirulapana dammavijaya thero website
kirulapana dammawijaya thero
ven kirulapana dammavijaya thero
kirulapana dammavijaya himi audio
kirulapana dammavijaya thero thabuththegama contact number
kirulapana dammavijaya thero address
kirulapana dammavijaya thero age
kirulapana himi bana
bana kirulapana dammavijaya
bhikkhu kirulapana dammavijaya thero bana
kirulapana thero bana
kirulapana dammavijaya thero bana 2022
kirulapana hamuduruwo bana
dammavijaya hamuduruwo bana
budu bana kirulapana dammavijaya
kirulapana dammavijaya himi
kirulapana dammavijaya contact number
kirulapana dammavijaya thero contact details
darmadesana kirulapana dammavijaya 2021
dharma deshana kirulapana dammavijaya thero
dharma deshana kirulapana dammavijaya
kirulapana dammavijaya thero mp3 download
kirulapana dammavijaya thero phone number
kirulapana dammavijaya thero 2021
kirulapana dammavijaya thero facebook
kirulapana hamuduruwo
kirulapana himi bana
kirulapana himi
kirulapana dammavijaya hamuduruwo bana mp3
kirulapana dammavijaya himi bana mp3 download
kirulapana dammavijaya himi bana 2022
kirulapana dammavijaya himi books
kirulapana dammavijaya thero bana 2022 mp3 download
kirulapana dammavijaya thero maithree bawanawa
kirulapana dammavijaya thero mora piritha
kirulapana dammavijaya bana mp3 download
kirulapana dammavijaya thero meditation
kirulapana dammavijaya bana mp3
neth fm kirulapana dammavijaya
sujatha puthra
sujatha puthra kirulapana dhammavijaya bana
dhammavijaya himi sujatha puthra bana
kirulapana dammavijaya thero new bana
neth fm bana kirulapana dammavijaya
kirulapana dammavijaya thero patichcha samuppadaya
koralayagama saranathissa thero budu bana
kirulapana thero
kirulapana thero budu guna
kirulapana dammavijaya thero bana 2022
ven kirulapana dammavijaya thero
ven kirulapana dammavijaya thero 2022
ven kirulapana dammavijaya thero bana
ven kirulapana dammavijaya thero 2022
ven kirulapana dammavijaya thero facebook
kirulapana dammavijaya thero bana
kirulapana dammavijaya thero wikipedia
youtube kirulapana dammavijaya thero
kirulapana dammavijaya thero youtube channel
kirulapana dammavijaya thero 2022 bana
කිරුලපන ධම්මවිජය හිමි බන
කිරුලපන ධම්මවිජය හිමි
කිරුලපන ධම්මවිජය හිමි බන
කිරුලපන ධම්මවිජය හිමි ධර්ම දේශනා
කිරුලපන ධම්ම විජය හාමුදුරුවෝ
බන
බන කිරුලපන හිමි
දම්මවිජය හිමි බන
bana dehsna new

Пікірлер: 153
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
බුදුරජාණන් වහන්සේගේ ගුණ තවත් බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කලත් කල්පයා ඉවර වුනත් බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉවර කරන්න බැහැ ඒ තරම් ගුණ මහිමය නිමක් නැහැ නිවන් දක්නා ජාති දක්වා මන් සම්මා දිට්ටික වෙම්වා රත්නත්‍රයේ සරණ යන්න ලබේවා අබුද්ධෝත්පාද කාලයක වුවත් මට‍ තෙරුවන් සරණ යන්න ලැබේවා සත්පුරුෂයන්ගේ ඇසුර සහ විශේෂ අනුකම්පාව ලැබෙම්වා කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර සහ විශේෂ අනුකම්පාව ලබත්වා නෑ බැ නොකියන්න මට හැම දෙයක්ම ලැබේවා සා පිපාසයක් කවර කවරදාකවත් ඇති නොවේවා බාලයන්ගේ ඇසුර මිත්‍යා දුස්ටිකයන්ගේ සහ අසත්පුරුෂ අයගේ ඇසුර කවරදාකවත් නොලැබේවා ගල් මුල් වලින් කඩු කිනිසි වගේ දේවල් කපා කොටා කාගෙන්වත් නොවේවා සත්පුරුෂයෝ කල්‍යාණ මිත්‍රයෝ හැර වෙන පාපකාරී සිතුවිලි තියෙන කිසිම කෙනෙක් මට නොලැබේවා ආර්යන් වහන්සේලා සිල්වත් ගුණවත් අයට ඇති තරම් දානාදී කුසල් කර ගන්න කිසි අඩුවක් නැතිව මට‍ ශක්තිය ලැබේවා මගේ බුද්ධිය සහ පඤාව නොඅඩුව ලැබේවා මේ ශ්‍රී ලංකා භුමියේ සිට ඇති තරම් කුසල් රැස් කර ගන්න ලැබේවා වතුරෙන් දිය ඇලි වලින් යනාවාහන වලින් ගස්කොලන් වගේ දේවල් වලින් කිසි කරදර යක් නොවේවා කිසිම හේතුවක් සදහාම අනුන්ගේ ඇතින් මරණයට පත් නොවේවා ධර්මය ධ්‍යාන වඩන්න මට‍ ශක්තිය ලැබේවා මෛත්‍රී භාවනාව ඉහලම තැනට යන්න මට‍ ප්‍රගුණ කර ගන්න ලැබේවා කැමති කැමති තරම් මට‍ ධ්‍යාන වඩන්න ශක්තිය ලැබේවා ලැබෙන හැමෝම සත්පුරුෂ සහ කල්‍යාණ මිත්රයෝම ලැබී මගේ නිවන් මග ඉක්මන් වේවා සාධු සාධු සාධු අනේ මට‍ නම් ගණන් හදන්න බැහැ ඔය ගණන් ඔබ වහන්සේ කියනකො ටත් මට‍ හිතා ගන්න අමාරුයි . සඩ්වර්ණ යෙන් බැබලි බැබලි වඩිනා අපේ බාග්‍යා වතුන් වහන්සේ වහන්සේ මනසින් දකිනවා හැරෙන්න වෙන කෙසේ බලම්ද එකම ක්ලේශයක් නැති අති පාරිශුද්ධ සිත් ඇතී අපේ මුනින්ද්‍රයන් වහන්සේ වඩින කොට එහෙම නොවී ඉදිද මේසා මහා පුරුෂයකුට මන් මොනවාද පුජා කරන්නේ කියලා හිතල සුමේද තාපසතුමා සුමේද තපස තුමාගේ පිටි පැත්ත හැරිලා වඩින්න කියලා හංසි වුනා අද ඕන නම් මෙතනම රහත් වෙන්න පුළුවන් නැවත නැවත මගේ දරුවන් මග බලාගෙන කන්න බොන්න නැතිව ඉන්න ළමයි බලාගන්නව වගේ හිතල බුද්ධත්වය සදහාම මන් බුදුවෙනවා කියල හිතල බුද්ධත්වය සදහාම ලේස්ති වුනා සාධු සාධු සාධු ඉතාමත් සංවේදීයි සංවේදීයි සසර මන් පාරමිතා පුරලා ලොවුතුරා බුද්ධත්වය සදහාම වීර්ය වඩනවා කියල හිතා ගත්ත දීපංකර බුදුරජාණන් වහන්සේ බැලුවා කවුද කියල බලනකොට තේරුණා මේ මතු බුදුවන ගෞතම නමින් බුදුවන බව කියා සිටියා මේ ශරීරයට පය තියන්න බැහැ දෙවියන් බඹුන් කිසි කෙනෙකුට මේ පිට උඩ පය තියන්න බැහැ මට විතරයි කියල ඒ බුදුරජාණන් වහන්සේ කියා සිටියා අස්චර්යයි අස්චර්යයි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺 නිල් මහනෙල් මල් වලින් පුදනවා අති දීර්ඝ කාලයක් පාරමිතා පුරන කාලයේත් මන් ළග සිටියා ඔබ වහන්සේට මතකද කියලා ඒ පාදචාරිකාව කියා සිටියා පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා සම්පුර්ණ කරන්න ඕන බුද්ධත්වය සදහා ඒ තරම් පාරමිතාවන් පුරපු උත්තමයන් වහන්සේ අන්තිමට සම්මා සම්බුද්ධ රත්නයට ඉරිසියාව වෛරය නිසා අන්තිමට ඒ මාගේ අමා මෑණි බුදුපියාණන් වහන්සේට කර අකුසලයා නිසා දේවදත්ත උතුමාණන් වහන්සේ අවිචියේ කල්ප ගණන් දුක් විදින්න වුනා
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
🙏🙏🙏👍
@SL-qc9qb
@SL-qc9qb Жыл бұрын
Oba gena pamanak nowe anith ayagenath.sithann
@chandi940
@chandi940 3 ай бұрын
Ok
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් සත්පුරුෂ කාරුණික බුදුපුත්‍රයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා 🌺නිරෝගී වෙත්වා 🌺සුවපත් වෙත්වා 🌺ආරෝග්‍යයෙන් වැඩේවා චිරාත් කාලයක් සුවෙන් 🌺සැපෙන් 🌺 සතුටින් වැඩ සිටින්න ශක්තිය 🌺දෛර්ය 🌺බාග්‍යා 🌺 වාසනාව උදා වේවා 🌺උදා වේවා 🌺උදාවේවා 🌺මා පැය ගානක් ධර්ම දේශනාව ශ්‍රවනය කල ලබා ගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණන් වහන්සේට සම්මාසම්බුද්ධත්වය සදහාම හේතු වාසනා වේවා 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු ♦️♦️♦️♦️♦️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මෙවෙනි උතුම් කාන්තාවෝ තව තවත් ශ්‍රී ලංකාවේන් බිහිවේවා හරිම සංවේදීයි සංවේදීයි සංවේදීයි හරිම සෝචනීයයි ශ්‍රී පාදය ලග වැද වැටී අඩපු අඩපු ඇඩිල්ල බලා ඉන්න බැහැ පින්තුරක වත් හරිම සංවේදීයි අහන්න බැහැ හ‍රි සංවේදීයි අපේ බුද්ධ ශාසනයේ නෙවෙයි බාග්‍යා වතුන් වහන්සේගේ ශාසනයේ වුන සිද්ධීන් හරිම සෝචනීයයි අපේ බුදුපියාණන් වහන්සේට යසෝදරා දේවියට හිතනකොට හිත හදාගන්න බැරි තරම් වේදනාවක් දැනෙනවා අපේ සවාමින් වහන්ස අති උතුම් බුදුපුත්‍ර යන් වහන්සේට මේ සියලුම කුසල් අඩු නැතිව පාරමිතාවක් වේවා වේවා වේවා 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺 🌺සාධු ඉතා ශ්‍රේෂ්ට දේශනාවක් සංවේදී බව සද්ධාව ඇතී තරම් තිබුන නමුත් හිතාගන්න බැරි තරම් දුකයි දිසො දිසං යං තං කයිරා වේරිවා පණ වේරිනං . මිච්ජා පණිහිතං චත්තං පාපියො නම් තතෝ කරේ සොරෙකුගෙන් තවත් සොරකෙකුටද සතුරෙකුගෙන් තවත් සතුරෙකුටද යම් අවැඩක් කෙරේ නම් තම පවු සිත ඊට වඩා විපත් ගෙන දේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
තව ටිකක් වෙලා ඉදල ඕන අහන්න හොදටම ෆෝන්එක රත්වෙලා අවසරයි ස්වාමින් වහන්ස
@-dahaminsuwaya
@-dahaminsuwaya Жыл бұрын
❤️🙏
@bandusilwa7967
@bandusilwa7967 Жыл бұрын
අපගේ අන්ධ භාවයට පිලිතුරු දුන් ඔබ වහන්සේට මතු සසරින් එතෙර වීමට මේ පින් හේතුවේවා .
@induherath7709
@induherath7709 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් කල්‍යානමිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීසුව දීර්ඝායුශ ලැබේවා
@malaniranaweera3542
@malaniranaweera3542 Жыл бұрын
ඔබ වහන්සේට බුදු සරණයි අපේ හාමුදුරුවනේ සාදු 🌹🌹🌹🌹💐💐සාදු සාදු 🌹🌹🌹🌹💐💐සාදු සාදු 🌹🌹🌹🌹💐💐සාදු 🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා අප ස්වමින්වහන්ස 🙏🙏🙏🌼🌼🌼 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏🌷🌷🌷
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
දුක් විදින්න බලපොත්තුව ඇතිවමයි ඒ උතුම් පදවිය පාර්ථනා කරන්න අනේ මන් සදකිරිදු ජාතකය රගපානව දැකල තියෙනවා ඒ වෙලවේ කිදුරි අඩ අඩා කිදුර බදාගෙන ඇඩුව මන් ඒ වෙලාවෙත් ඇඩුව හ‍රි සංවේදී දසුන අති උතුම් සත්පුරුෂ කාරුණික උතුමන් වහන්සේ නිදුක් නිරෝගිව සුවපත් බාවයෙන් වැඩ සිටින්න රත්නත්‍ර යේ අනන්ත අසිර්වාදය නොඅඩුව ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු
@dushmanthaprasannaedirisin1447
@dushmanthaprasannaedirisin1447 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌷🙏🌷🙏🌷🙏
@banlad4040
@banlad4040 Жыл бұрын
සාදූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@-dahaminsuwaya
@-dahaminsuwaya Жыл бұрын
තෙරුවන් සරනයි ❤️❤️❤️
@majanakadayanga5421
@majanakadayanga5421 8 ай бұрын
සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!,
@priyanthakumara3995
@priyanthakumara3995 Жыл бұрын
මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@-dahaminsuwaya
@-dahaminsuwaya Жыл бұрын
🙏
@jayanthidissanayaka9938
@jayanthidissanayaka9938 Жыл бұрын
අ⁣ප ගෞරවණීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏 සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌷🌷🌷🌷 🌷🌷🌷සාධූ සාධූ සාධූ !!!
@-dahaminsuwaya
@-dahaminsuwaya Жыл бұрын
සාදූ සාදූ සාදූ
@niwansakmana
@niwansakmana Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 Жыл бұрын
Pinwathswaminwahanseta mage namaskarayawewa🙏🏻🙏🏻🙏🏻
@uthpalahiruni
@uthpalahiruni Жыл бұрын
උතුම් රාහුල මාතා යශෝධරා මහරහත් තෙරෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති ශ්‍රේෂ්ට දේශනාවක් සංවේදී බව අස්චාර්ය බව ඉතා මැනවින් සනාථ වෙන තැන් මනාව පිළිඹිබු වුනා දේශනාවෙන් සාර්ථක දේශනාවක් ඇසට කදුලක් සිතට සතුටක් දැනෙන ඕනෑම දේශනාවක් ඉතා ශ්‍රේෂ්ටයි සාධු සාධු සාධු මේසා ලොකු කාලයක් වෙන්කර පාලි සිංහලට පරිවර්තනය කර හොද ටික අපේ දෙසවන් වලට ශ්‍රවනය කරන්න සලසා දුන් ඔබ වහන්සේට සියලුම කුසල් අඩු නැතුව පාරමිතා සම්පුර්ණ කර ගැනීමට මා දුන් පිනත් හේතු වේවා වේවා වේවා සාධු සාධු සාධු
@renukasriyanisriyani1599
@renukasriyanisriyani1599 Жыл бұрын
සාදු සාදු සාදු
@NishanthiMunasinghe-xm6ql
@NishanthiMunasinghe-xm6ql 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@karunarathnasomawathi
@karunarathnasomawathi Ай бұрын
@ganeshwije
@ganeshwije 24 күн бұрын
චිවරයක් පතලගත්ත පලියට සඟුන් හොබව්වන්නේ නැත. තිරිපිටකය දැකල තියෙනවනම් ඔයා වගේ ගොන් කතා කියන්නේ නෑ 😂
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති සංවේදීයි සංවේදීයි සංවේදීයි අවස්ථාවක් සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@dayanirajapakse2368
@dayanirajapakse2368 8 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු වේවා ඉක්මන් බවයක උතුම් චතුරාර්්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@chamilasanja6280
@chamilasanja6280 Жыл бұрын
ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු ,සාදු 🙏
@sanumininawagamuwa2413
@sanumininawagamuwa2413 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ....🙏🙏🙏🙏🙏🙏🙏
@-dahaminsuwaya
@-dahaminsuwaya Жыл бұрын
🙏 සාදූ සාදූ සාදූ
@chandrasenabokanda4417
@chandrasenabokanda4417 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙවා
@-dahaminsuwaya
@-dahaminsuwaya Жыл бұрын
🙏
@deepanishimizu6255
@deepanishimizu6255 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඉවසල ඉවසල බැරිම තැනත් ඉවසූ අදහන්න ඕන උතුම් යසෝදරා දේවියනේ යලි ඉපදේවා ඒ උතුම් රත්නයට මා වදිමි උත්තමාවියනේ
@nimalawathipandigama5373
@nimalawathipandigama5373 Жыл бұрын
බනටිකඅහන්නආසයිතවතවත්බනඅහන්නලැබෙිවජාසාදුසාදුසාදු
@nilanthaariyasinghe3967
@nilanthaariyasinghe3967 9 ай бұрын
සාදු සාදු සාදු 🏵️💐🙏
@preethikaprasanthi9312
@preethikaprasanthi9312 Жыл бұрын
ඔබ වහන්සේට ඉතා ඉක්මනින් නිවන් අවබෝධ වේවා.
@ranasenamadugallageranjani9956
@ranasenamadugallageranjani9956 Жыл бұрын
අපෙ ස්වාමින් වහන්ස මෙම බණ්ඩාර මට චිත්‍රයක් මෙන් පෙනෙනවා, ඉතාඕනෑ කමින් ශ්‍රවණය කලා ,ඔබ වහන්සේට මෙම නමස්කාර යවනවා
@nainaseandeera8322
@nainaseandeera8322 Жыл бұрын
Sadu sadu sadu tharuweansarani mega namaskerayam wewa ape hamuduruweanta 🙏🙏🙏🙏
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
භාග්‍යවතුන් වහන්සේ සහ යශෝධරා අරහත් උන්වහන්සේගේ ගුණ විශ්මිත සිහිපත් කරමින් දෙසූ දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලැබූ ආනිසංස සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන්ව මේ බුද්ධ ශාසනය චිරාත් කාලයක් රැක දේවා සාදු සාදු
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 Жыл бұрын
Ape pinwath guna wath oba වහන්සේ ta theruwan saranai 🙏🙏🙏🙏
@prasadupul2594
@prasadupul2594 9 ай бұрын
Sadu sadu..oba wahansetath me dharmadana kusalen uthum niwan awabodha wewa!!
@dumithsameera3346
@dumithsameera3346 Жыл бұрын
සාදු සාදු සාදු
@amallanka4061
@amallanka4061 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️
@sihina7777
@sihina7777 Жыл бұрын
ගොඩක් පින් මං ගොඩක් කල් හොයපු දේශනාවක් 🙏🙏🙏
@NishanthiMunasinghe-xm6ql
@NishanthiMunasinghe-xm6ql 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මේ උතුම් ධර්ම දේශනාව ශ්‍ර්වනය කල සැමටම නිර්වාන සුවය අදබෝධ වෙත්වා ගරු කෝරලයාගම සරනතිස්ස ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@RamaniRathnayake-nh4zu
@RamaniRathnayake-nh4zu Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උත්තමයන් වහන්ස ඔබ වහන්සේ කවදා හෝ බුද්ධත්වය ලබන නිසා බුදුවරුන් වහන්සේලා පාරමිතා පුරපු ආකාරයටම පාරමී පුරාගෙන යන්න වෙනව ඒ උතුම් පැතුම් ඒ විදියටම ඉස්ට සිද්ද වේවා කිසි කරදර බාදක දුක් කම්කටොලු වලින් තොර ඒ උතුම් ගමන අපේ අති උත්තමයන් වහන්සේට සිතු පැතු විදියටම ඉස්ට සිද්ද වේවා කියලා හිත සතුටින් මන් පාර්ථනා කරනවා ඒ වගේම ඊට පෙර පුළුවන් පින්කම් කර ඒ වෙනුවෙන් ඔබ වහන්සේට ඒ සියලුම කුසල් ඒ වෙනුවෙන් නැවත පුජා කරන්නම් සදාකල් නිදුක් නිරෝගිව සුවපත්ව සතුටින් සුවෙන් වැඩ සිටින්න කෝටියක් සක්වල වැඩ සිටින ආර්යන් වහන්සේලාගේ ආශීර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු
@sudarshanapriyantha8290
@sudarshanapriyantha8290 Жыл бұрын
සාදු..සාදු .සාදු ..
@nilminivitharana8205
@nilminivitharana8205 Жыл бұрын
Pinbara swamiin wahanseta deergau labewa
@-dahaminsuwaya
@-dahaminsuwaya Жыл бұрын
🙏🙏🙏🙏
@kumarialfalasi7273
@kumarialfalasi7273 Жыл бұрын
Sadu sadu sadu budu saranai oba whansata
@user-iz3wu6sm7v
@user-iz3wu6sm7v 25 күн бұрын
Sadu sadu sadu.pinwath swamin wahaseta bs
@jinaikarunarathna6145
@jinaikarunarathna6145 Жыл бұрын
උත්තම ශ්‍රි රාහුල මතා යශෝදරා මහා රහත් මෙහෙනින් වහන්සේ ට මගේ නමස්කාර වේවා !!!🙏🙏🙏
@thisarumadushan5154
@thisarumadushan5154 Жыл бұрын
ගෞරවණීය අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏
@vasanthsl3832
@vasanthsl3832 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hwskumari4276
@hwskumari4276 Жыл бұрын
🙏🙏🙏
@punyakanthi1633
@punyakanthi1633 Жыл бұрын
Sadu.sadu.sadu Pinwath.rahath Tharuwanata
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@yamunasubasinghe964
@yamunasubasinghe964 Жыл бұрын
උතුම් යසෝදරා මෙහෙනින් වහන්සේ ට මාගේ නමස්කාරය වෙවා!!!!! සාදු සාදු සාදු 🙏🙏🙏!!!
@sandyapunyakumari3032
@sandyapunyakumari3032 Жыл бұрын
🌷🌷🌷නමො බුද්ධාය🙏🙏🙏පිංවත් ඹබ වහන්සේට තෙරැවන් සරනයි .🙏🙏🙏
@neethasa1429
@neethasa1429 Жыл бұрын
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷Cyprus......
@chandieta8043
@chandieta8043 Жыл бұрын
🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු .🌷🌷🌷 ගෞරවනිය පිංවත් බුද්ධ පුතුුයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු .🌷🌷🌷
@songsfilms224
@songsfilms224 Жыл бұрын
Sadu sadu sadu apaee hamburger weanae....
@sriyaniperera2706
@sriyaniperera2706 Жыл бұрын
නමස්කාරය වේවා
@user-hr8bj8vp1f
@user-hr8bj8vp1f Жыл бұрын
Sadu sadu sadu. Saadu.
@malaneethuduhena3285
@malaneethuduhena3285 Жыл бұрын
Ane oba mathrukava liyala thibena apooruva dakala math baluva. Obata Niven dhathuwa vaha vaha avabodha veva
@sanjeewapathirana6624
@sanjeewapathirana6624 Жыл бұрын
චිරාත් කාලයක් තිස්සේ දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස ධර්මය දේශනා කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා
@kkjayasekara243
@kkjayasekara243 Жыл бұрын
Jjjjujuujjj up ujj
@Sss-fd8lo
@Sss-fd8lo Жыл бұрын
Xsa
@Sss-fd8lo
@Sss-fd8lo Жыл бұрын
Samarakonamaneka
@KolithaWije-qh3jo
@KolithaWije-qh3jo Жыл бұрын
Koralayagama suwamin wahansa mage namaskarya vawa 🙏🙏🙏
@inakshiherath4384
@inakshiherath4384 Жыл бұрын
​@@kkjayasekara243 GG 5tttttt555t5555ttt5🎉🎉ppzq
@sujasujee4513
@sujasujee4513 Жыл бұрын
සාදු 🙏🌷සාදු 🙏🌷සාදු 🌷!!🙏🌸🙏🌸🙏🌸
@renukajayawickrama4679
@renukajayawickrama4679 Жыл бұрын
අති විශිෂ්ට දහම් දේශනාවක් සිත් සතුටෙන් ඇසු පිනෙන් ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධය ලැබේවා !!!සාදු..සාදු..සාදු..
@palindrabhadrajith4916
@palindrabhadrajith4916 8 ай бұрын
ජාතියේ පිනට පහල වුනු මහා යතිවරයාණනි ඔබ වහන්සේ සිදු කරන මෙහෙය මේ ශාසනය වෙනුවෙන් ප්‍රමාන කරල දක්වන්න පුලුවන් දෙයක් නොවෙයි . පැතූ බෝදියකීන් උත්ම් නිර්වාන සුවයම ලබේවා ! සාදු .. සාදු .. සාදු ....!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඒ වෙලාවේ සුජාතා නම් ඇතින්න ලග හිටිය වෙලවේ හොඩවැල අරගෙන පපුවේ තියාගෙන අඩාල අයිත් මේ පින් බලෙන් මගේ සවාමියට බුද්ධත්වය ලැබේවා කියුව කියනවා වෙස්සන්තර දැරූ නැති සෝකෙන් අඩාල ඇද වැටුන වෙලාවේ ව රජු උස්සගෙන ඇකයේ තියා ගෙන පැන් ඉස්සලු ඒ වෙලා වේ පියවි සිහියට ආවට පස්සේ එදුක යටකරගෙන හැම කරුණක් සදහා ම සවාමියාගේ අරමුණ ඉස්ට වෙන්න කියලා පාර්ථනා කලා මේ තරම් උතුම් ස්ත්‍රී රත්නයක් මේ තුන් ලෝකේ නැහැ ඉදිරියට කොහොම වෙයිද දන්නේ නැහැ ගෞතම බුදුපියාණන් වහන්සේගේ චරිතය හ‍රි විශිෂ්ට යි සුන්දරයි අස්චර්යයි සංවේදීයි සද්ධාව ඇතිවෙන ශ්‍රේෂ්ට චරිතවත් චරිතයක් යසෝදරා දෙවිය අපි වෙනුවෙන් අඩා අඩ බොහොම ආදරයෙන් සෙනෙහසින් ගෞරවයෙන් පස්සෙන් දුව දුව අන්තිමට එහෙම ආදරණිය පාදචාරිකාවක් එක ආත්මෙක සතෙකුට කන්න දිල කන ගමන් අත්දෙක එකතු කරල වැදලා කියනවා ඔබ වහන්සේට සම්මා සම්බුද්ධත්වය ලැබේවා කියලා මොන තරම් දුක් කන්දරාවක්‌ විදලා තියෙනවා සදකිදුරු කතාවේ හ‍රි ලස්සනට ඇදල නටනවා ඒ වෙලාවේ බ්‍රහ්ම දත්ත රජු රාග සිතක් ඇතිවෙලා සදකිදුරට වෙඩි තිවුවා ඒ වෙලාවේ කිදුරිය බදාගෙන අඩනකොට බ්‍රහ්ම දත්ත රජු කිදුරිය අරගෙන යන්න හැදුවත් කිදුරි ගියේ නැහැ සත්‍ය ක්‍රි යාවක් කරල ඒ බලෙන් සනීප කර ගත්ත ඉතාමත් සංවේදීයි අති උත්තම වූ අපේ පින්වත් සත්පුරුෂ උතුමන් වහන්සේ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා චිරාත් කාලයක් අර්ථයෙන් ධර්මයෙන් ධර්මය දේශනා කරන්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා. මම ගොඩාක් පින් කරගත්ත ඒ සියලුම කුසල් උතුමාණෙනි ඔබ වහන්සේට සම්මා සම්බුද්ධත්වය සදහම හේතු වාසනා වේවා ⭕️සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ivonkadilhani6786
@ivonkadilhani6786 10 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@sirimasirima5665
@sirimasirima5665 Жыл бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි
@sihini8789
@sihini8789 10 ай бұрын
godak pin hamuduruwane🙏🙏🙏🙏
@priyanthapeiris9156
@priyanthapeiris9156 Жыл бұрын
Sadu sadu sadu namo y
@keulgamatemple9669
@keulgamatemple9669 9 ай бұрын
බුදු සරනයි
@tiitwick-ni6cw
@tiitwick-ni6cw Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
@rohiniamarashenhe1583
@rohiniamarashenhe1583 Жыл бұрын
APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA SADU...SADU...SADU...
@madhawajayasekara3996
@madhawajayasekara3996 Жыл бұрын
🙏🙏🙏🙏
@-dahaminsuwaya
@-dahaminsuwaya Жыл бұрын
තෙරුවන් සරනයි
@sashinisenawirathna6738
@sashinisenawirathna6738 Жыл бұрын
🙏
@w.a.c.k6660
@w.a.c.k6660 Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස ජීවිත ගමන යන්නට මග පෙන්වාදෙන මාගේ ස්වාමීන්වහන්ස ඔබවහන්සේට.. මාගේ නමස්කාරයයි මේ 🙏🙏🙏සාදු සාදු සාදු
@UpulKarunarathna-jc6kw
@UpulKarunarathna-jc6kw 10 ай бұрын
😂🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😅😅
@kasunsiriwardana8215
@kasunsiriwardana8215 Жыл бұрын
Sadu sadu sadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
දිසෝ දිසං යන්තං කයිරා වේරිවා පන වෙරිනං ම්ච්ජා පනී හිතන් චිත්තං පාපියෝ නං තතෝකරේ අනේ මන් දේශනාව අහගෙන ඉන්නව ඉවරයි ස්වාමින් වහන්ස
@chamarachamara9035
@chamarachamara9035 Жыл бұрын
budu saranai 🙏🙏🙏♥️
@sulakshanawijayagunaratne859
@sulakshanawijayagunaratne859 Жыл бұрын
Ane swamin wahansa oba wahanseta budu bawa athwei newathawarak me deshanawa mage tablet ekata danawada mata samahara than deshanwe maga Aruna withak nemei mage tablet eke charge eka hontama me wenakota hondatama bahala obawahanse mata e ekama udawwa karanna bariwelawath yalith warak me tablet eke noavoth kiyala. Mokada yashodara katha puwatha ahanna Mang hari asai mama yalith warak gahaniyak novenna puluwan namuth mage ekayana balaporoththuthuwa puluwan tharam ilmanata pirimi athmayak laba shramana athma bhawayak laba me samsara katharin ethera wenna. denata samuganimi. Sadhu ! Sadhu !! Sadhu !!!
@malinihettiarachchie5808
@malinihettiarachchie5808 Жыл бұрын
Sadu Sadu Sadu.
@sapnadhananjani8580
@sapnadhananjani8580 Жыл бұрын
🌼🌼🌼🙏🙏🙏🌷🙏🙏🙏
@sapnadhananjani8580
@sapnadhananjani8580 Жыл бұрын
සාදු සාදු සාදු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
බුද්ධෝසි බුද්ධස්ස ගුනේහෙයිය සාධු සාධු සාධු ♦️සාධු සාධු සාධු ♦️සාධු සාධු සාධු ♦️
@samaranandana2287
@samaranandana2287 Жыл бұрын
පින්වත් යසෝදරාවන්ට මාගේ නමස්කාරයම වේවා.පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම සැලසේවා දීර්ගායු සම්පත්තියම ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනැසේවා අපි හැම දෙනාටම උතුම් නිර්වාන ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය.🙏🙏🙏🌹🌹🌹
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻 🙏🏻 🙏🏻🎉🎉🎉
@kuwaitcity1184
@kuwaitcity1184 Жыл бұрын
Sada.sada.sada
@vinithathalpawila1527
@vinithathalpawila1527 Жыл бұрын
දම් සිසලෙන් නෙත් සිත් පහදවන්ට පින්වත් ස්වාමින්වහන්සේට තව තවත් දිරිය, ශක්තිය ලැබේවා . නිර්වාන පිනස මේ පින් හේතු වාසනව ලැබේවා කියා පාර්තාන කරමී 🙏🏽🙏🏽🙏🏽
@-dahaminsuwaya
@-dahaminsuwaya Жыл бұрын
🙏🙏🙏
@kalakannidarshanikaya
@kalakannidarshanikaya Жыл бұрын
Z 1:13:04 tzttt zz😅😅T😅t😅 😅tert 1:12:45 ☺️😅☺️z😊ttt😊ssr😅😊s😊zz😊😅
@kalakannidarshanikaya
@kalakannidarshanikaya Жыл бұрын
@@-dahaminsuwaya😅tzmmd😮 1:13:22 😅d😅
@kalakannidarshanikaya
@kalakannidarshanikaya Жыл бұрын
😮
@kalakannidarshanikaya
@kalakannidarshanikaya Жыл бұрын
😅😅
@inokamadampage7307
@inokamadampage7307 Жыл бұрын
❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
@orchidmermaids4628
@orchidmermaids4628 Жыл бұрын
Ts 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
හරිම සංවේදී මොන තරම් දුකක් වින්දද සම්මාසම්බුද්ධත්වය වෙනුවෙන් සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@KolithaWije-qh3jo
@KolithaWije-qh3jo Жыл бұрын
Load Buddha is a very powerful no one comes close to our load Buddha 🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌺🏵🌻💐🌹
@chamithmadhushanka816
@chamithmadhushanka816 Жыл бұрын
Sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏sa
@yamunarathnayaka9612
@yamunarathnayaka9612 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@danushkahemarathna2968
@danushkahemarathna2968 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@asokaranjani4621
@asokaranjani4621 Жыл бұрын
🙏 🙏 🙏
@chameerasika1910
@chameerasika1910 Жыл бұрын
Sadu sadu
@sudarshanapriyantha8290
@sudarshanapriyantha8290 Жыл бұрын
ස්වාමීන් වහන්ස, එතකොට හැම බුදු පියානන් වහන්සේ නමක්ම බුදු වෙන්නේ අපි ඉන්න සක්වලේ විතරද?
@priyanifonseka8457
@priyanifonseka8457 Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷
@-dahaminsuwaya
@-dahaminsuwaya Жыл бұрын
තෙරුවන් සරනයි
@maddumasampath5688
@maddumasampath5688 Жыл бұрын
🙏🏾🙏🏾🙏🏾
@nishanthikarunaratne4948
@nishanthikarunaratne4948 Жыл бұрын
I heard damma of many bikkus but it's your sermons that made me enlightened the most. It's your prechings that made me closer to Damma.
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
බුද්ධප්‍රමුඛ මහා සංඝ රත්නයට දානයක් දිම පිණිස එර්දියෙන් වර්ෂාවක් වැස්සල මට මේ වල පුරවන්න පුළුවන් බුද්ධ රස්මිය විහිදෙන්නේ නැතුව චීවරයෙන් එලියට යන්න නොදී හංගගෙන වඩිනවා බුදුරජාණන් වහන්සේට පුජා කරන්න දෙයක් නැතිව එන්නේ නැහැ එවැනි මහා අස්චර්යක්‌ දකින්න ලැබෙන්නේ ඉතා සියුම් සුළගකින් කොළ අයින් කලා වැඩි සුර්ය ර්ස්මියක් නැතිව බාග්‍යා වතුන් වහන්සේ හෙමිහිට වඩිනවා අද මන් කරන පුජාව මොකද්ද කියලා කල්පනා කලා බාග්‍යා වතුන් වහන්සේ ශ්‍රී පතුලේ මඩ නොගැවෙන්න රහතන් වහන්සේගේ දෙපාවල මඩ නොගෑවෙන්න සුමේද ඔබ‍ට පුළුවන් දැන් රහත් වෙන්න නැහැ සුමේද ඔබ‍ට පුළුවන් බුද්ධත්වය ලබන්න දවසක ඔබ‍ට පුළුවන් දැරූ පිරිසක් හිරවෙලා ගේ ඇතුලේ හිර වෙලා ඉන්න අම්මලා කෑ ගහනවා සුමේද ඒ අතරේ ඒ දරුවන් මවුපියන් දරුවෝ පිච්චෙන්න දිල අම්මා ගියාවගේ ලොවුතුරා බුදුබව ලබන්න පුළුවන් කම තියෙද්දිත් එය මගහැර ගන්න එපා ලොවුතුරා බුද්ධත්වය සම්මාසම්බුද්ධ්ත්වය මට‍ ලැබේවා කියලා හිතාගෙන පාර්ථනා කලා ඊට පස්සේ මේ මහා පුරුෂයෙක් ගේ පිට මත පය තියන්න බැහැ මට විතරයි පුළුවන් කියලා ඒ බාග්‍යා වතුන් වහන්සේ දේශනා කලා දවස් හතකින් ලැබෙන්න තියෙන චක්‍රවර්ති කම ලැබ ගන්න තිබියදී ඒ ඔක්කොම අතහැරලා මේ ගෞතම බුදුන් නමින් සම්මා සම්බුද්ධත්වය එතන හිටිය ලස්සන ගෑනු ළමයෙක් එයා කියනවා මල් මිටක් දිල සවාමිනි බාග්‍යා වතුන් වහන්සේ යම් දවසක සම්මා සම්බුද්ධත්වය පතනවද එදාට මම ඔබ වහන්සේගේ පාද්චාරිකාව වෙනවා කියලා ඒ මොහොතේ ප්‍රකාශ කලා සාධු 🌺🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♦️♦️♦️♦️🌹🌹🌹🌹♦️♦️♦️♦️♦️🌹⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
රජ්ජුරුවෝ බණ අහනවා සිටුතුමා කියනවා මගේ කිසි දෙයක් මගෙන් අහන්නේ නැතුව කාටවත් ගන්න බැහැ පුළුවන් නම් මාගේ අතේ තියෙන මුදුටික ගන්න කිවුවා ගන්න හැදුවා බැරි වුනා අපේ බාග්‍යාවතුන් වහන්සේ ගේ උදාර පාර්ථනාව මුදුන් පත් කරනවා කියලා හිතේ විතරක් තියාගෙන හිටිය
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අද ගොඩක් රස්මිය තියෙන නිසා අවු රශ්මිය ඉන්න හොද නැහැලු ඒ නිසා තුන් පාරත් නාන අය ඉන්නව කියනවා අපේ ස්වාමින් වහන්ස පරිස්සම් වෙන්න අනිත් ස්වාමින් වහන්සේලාටත් කියන්න මිනිස්සු වතුර බෝතල් අරගෙන පාරේ ඇවිදින්නෙත් සවාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
බැටිරි නම් ඉවර වේගෙන එන්නේ ස්වාමින් වහන්ස
@nishanthikarunaratne4948
@nishanthikarunaratne4948 Жыл бұрын
I think thermos name should be mentioned in the video.
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඒ පියා කියූ වචනය අඩ වෙනතුරුත් මතුවටත් පියා කියූ දේ ඉහලින්ම පිළිගත්තා සසර කවදාහරි ලෝකය ඉවර වෙනතැනක තමයි ඒ වචනය නැති වුනොත් නැති වෙන්නේ බුදුපුතා පියාට ගරු කිරීමක් වශයෙන් අදත් හෙටත් සදාකල් ඒ අවවාදය හැම බුදු කෙනෙකුගෙන්ම ඉටු වේවි පුදුම හොද යථාර්තය ඒ සැටියෙන්ම පෙන්වන ගරු කරන හැම ක්‍රියාවක්ම යහපත් දේවල්ම කරන කියන ශසනයක් අති ශ්‍රේෂ්ට බුද්ධ ශසනය මේ අපට ලැබිල තියෙන්නේ බුද්ධෝත්පාද කාලයකට ඉපදිලා ධර්මය අහන්න ලැබිල ඉතා ශ්‍රේෂ්ට ආර්ය මහා සංඝ රත්නය දවසෙම ධර්මය දේශනා කරන මොහොතක ඉපදෙන්න ලැබීම මටනම් ලොකු බාග්‍යායක්‌ එයින් ප්‍රයෝජන ගැනීම මගේ යුතුකමයි අති උතුම් බුදුපුත්‍ර යන් වහන්ස ඔබ වහන්සේ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩේවා තව බොහෝ කල් වැඩ සිට ලෝක සත්වයාට පිහිටක් වෙමින් සතුටින් වැඩ සිටින්න වාසනාව උදා වේවා හිතන පතන හැම දෙයක්ම ඒ විදියටම සාර්ථක වේවා පැය ගානක් ධර්මශ්‍රවනය කර ලබාගත් සද්ධාව ඇති වුනා හැම මොහොතකම මට‍ ලැබුණු සියලුම කුසල් අපේ බෝසත් උතුමාණන් වහන්සේට පාරමිතා වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,8 МЛН
Этот Пёс Кое-Что Наделал 😳
00:31
Глеб Рандалайнен
Рет қаралды 3,5 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 25 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,8 МЛН