මේ විදියට කලොත් යම් සත්‍යක්‍රියාවක් ප්‍රාර්ථනාවක් එය ඉෂ්ඨ වෙනවාමයි | Koralayagama Saranathissa Thero

  Рет қаралды 24,529

Dam Piyasa දම් පියස

Dam Piyasa දම් පියස

5 ай бұрын

මේ විදියට කලොත් යම් සත්‍යක්‍රියාවක් ප්‍රාර්ථනාවක් එය ඉෂ්ඨ වෙනවාමයි | Koralayagama Saranathissa Thero 2024 | Bana deshana
#DamPiyasa #bana #KoralayagamaSaranathissaThero2024 #dharmadeshana #2024

Пікірлер: 85
@niluirugalbandara5025
@niluirugalbandara5025 5 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ...🙏🙏🙏
@damayanthibowatte3053
@damayanthibowatte3053 5 ай бұрын
නිර්වාන අවබෝධය ලැබේවා
@chandikachandika1560
@chandikachandika1560 5 ай бұрын
තෙරුවන් සරණයි ! පිංවත් හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා !
@shanthijayamanna3255
@shanthijayamanna3255 5 ай бұрын
ඔබ වහන්සේ ta dirgayusha ලැබේවා 🙏🙏🙏🙏
@AnomaKalyani
@AnomaKalyani 5 ай бұрын
ඹඛ වහන්සේ නිදුක් නිරෝගී වේවා
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l 2 ай бұрын
පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 දිනපතාම දර්මය දේසනා කරන්න නිදුක් නිරෝගි චිර ජිවනය ලැබේවා බුදු සරණයි
@terrancepeiris994
@terrancepeiris994 5 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 ඔබවහන්සේ බලාපොරොත්තු වෙන උතුම්වූ බෝධියකින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා 🙏🙏🙏
@pathtohappiness4711
@pathtohappiness4711 11 күн бұрын
බොහෝ පින් කුසලය වහ වහා සැමට අවබෝධ වෙවා!!! ඔබවහන්සේට චිරජීවනය ලැබෙන වා සත්‍යය යි...මම ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු .
@manjulatennakoon8978
@manjulatennakoon8978 5 ай бұрын
සාධූ සාධූ සාධූ !!! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට ත් අපට ශ්‍රවණය කිරීමට, දේශනා කල ඔබ වහන්සේටද මම නමස්කාර කරමී මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය
@user-zl9wc8oz5h
@user-zl9wc8oz5h 5 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
සාධු සාධු සාධු මගේ බුදුපියාණන් වහන්සේ ගේ ශ්‍රී මුඛ දේශනාව හැම අකුරක් මං ජිවිත පරිත්‍යාගයෙන් වදිමි වදිමි වදිමි සාධු සාධු සාධු 🌺🌺🌺🌺
@ruvin1322
@ruvin1322 5 ай бұрын
සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
@subsinha-pp9gz
@subsinha-pp9gz 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@rasangikasiriwardana3064
@rasangikasiriwardana3064 5 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@AnushimaSenarathna
@AnushimaSenarathna 5 ай бұрын
34:15 34:25අපෙ හාමුදුරු බුදුහාමුදුරුවෝ දෙ මනා අපට අහන්න සලස්වන ඔබහන්සඔලආට දීර්ග ආයුෂ ලැබෙවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
අති උතුම් පඤාඤා වන්ත මාගේ සම්මාසම්බුද්ධරාජෝත්තමයාණන් වහන්සේ දසබලධාරී සර්වඥ උතුමාණන් වහන්සේට මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් ගෞරවයෙන් භක්තියෙන් ව්දිම් ♦️වදිමි ♦️වදිමි 🌹මෙය නිවන් පිණිසම මට‍ හේතු වේවා අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් සදාකල් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා මා රැස් කරගත් සියලුම කුසල් අඩු නැතිව බෝසත් කොරලයගම සරණතිස්ස ස්වාමිපාදයන් වහන්සේට උතුම් බුද්ධත්වය සදහාම හේතු වේවා වාසනා වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️♦️♦️
@user-cz1kz4wc2u
@user-cz1kz4wc2u 4 ай бұрын
භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්මයම පමණක් දේශනා කරන කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලා කීපනම අතරින් ඔබවහන්සේ ප්‍රමුඛයි.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
@user-ll9yt2ir2u
@user-ll9yt2ir2u 5 ай бұрын
සාදු සාදු සාදු
@dahamsayurajanakask5600
@dahamsayurajanakask5600 4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 5 ай бұрын
Sadu sadu sadu Sri sadarmayata Maga namaskaraya wawa
@user-ft3bf7bp7f
@user-ft3bf7bp7f 5 ай бұрын
ඔබ වහන්සේට දිර්ගාසු නිදුක් නිරෝගි සුවය ලැබෙිවා
@SLSCIENCESL-
@SLSCIENCESL- 3 ай бұрын
Sadu sadu sadu oba wahanseta theriwan saranai obawahanse pathana bodiyakin uthum niwan awabodaya labewa.
@sujasujee4513
@sujasujee4513 4 ай бұрын
සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු!!!🙏🙏🙏🌺🌺🌺
@Chinthika-sq2ys
@Chinthika-sq2ys 5 ай бұрын
ඔබවහන්සේට දිගාසිරි වේවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
හතර පැත්තෙන් ජරාව මරණය එනවා කොයි මොහොතේ කොතැනදී ඒ දේ වෙයිද අපි කවුරුවත් දන්නේ නැහැ
@calmingmind7430
@calmingmind7430 5 ай бұрын
Sadu sadu 🙏 🙏 🙏 🙏
@mangalihennayake8977
@mangalihennayake8977 5 ай бұрын
Pinwath Swamin Wahanse ta Niduk Nirogi Chirajeewanaya Labewa 🙏🙏🙏. Oba Wahanse ta Mage Uththama Namaskaraya Wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Sadu 🙏 Sadu 🙏 Sadu 🙏
@udayaranigayanthika7908
@udayaranigayanthika7908 5 ай бұрын
Saduuu saduuu saduuu 🙏🙏🙏🙏
@iranganisuraweera1929
@iranganisuraweera1929 5 ай бұрын
Suwameen වහන්සේta තවත් sasanayata වැඩ කටයුතු කරන්න sakthiya දිරිය ලැබේවා එසේම deegau ලැබේවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
කුසල චරියාවේ සහ සමචරියාවේ හැසිරෙන්න ඕන කියලා කිවුවා රජතුමා
@SLROWDYBOYYT
@SLROWDYBOYYT 4 ай бұрын
සම්බුදු දහම 🌎 බැබලේවා......
@nilupriyadsrshi5251
@nilupriyadsrshi5251 5 ай бұрын
🙏🙏🙏🌸🌸🌸
@chandrasirisiriwardhana-xb3le
@chandrasirisiriwardhana-xb3le 5 ай бұрын
Sadu Sadu saadu. NamoBuddhaya.
@user-kx8zm6or3k
@user-kx8zm6or3k 4 ай бұрын
thuruwansaranai🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
ධර්මය දුක් විදලා විදලා කරදර බාදක කම්කටොලු මැද්දේ දුෂ්කර ක්‍රියා කරල අනන්ත දුක් විදලා ලෝක වාසි සියලුම සත්වයෝ සසරින් එගොඩ කරන්න තමයි උතුම් බුදුරජාණන් වහන්සේ වෙහෙසුනේ මහන්සි වුනේ අපි හැමෝම සදානය ගැතියි මාගේ බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺🌺athi🥶 උතුම් පින්වත් සිල්වත් ගුණවත් උතුමාණෝ ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් සදාකල් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනා ව ලැබේවා මා කරගත් සියලුම කුසල් ධර්මයන් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් සම්බුද්ධත්වය ලැබේවා ලැබේවා ලැබේවා මම දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් ගෞරවයෙන් දෙපා වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺🌺🌺♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@mallikaherath7022
@mallikaherath7022 5 ай бұрын
Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami Namaskara wewa.!Namaskara wewa.! ! Namaskara wewa.!!! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anuradisanayaka1316
@anuradisanayaka1316 5 ай бұрын
ඔබ වහන්සේට මේ බුද්ධ කල්පේම නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏
@danushkahemarathna2968
@danushkahemarathna2968 5 ай бұрын
🙏🙏🙏
@nirofernando5404
@nirofernando5404 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@hasithasampath3229
@hasithasampath3229 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@sumithekanayake826
@sumithekanayake826 4 ай бұрын
sadu sadu sadu !!!
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻👍👍❤️❤️❤️
@chithratennakoon-pj5mf
@chithratennakoon-pj5mf 5 ай бұрын
🙏🙏🙏 තෙරුවන්ගේ සරණ යි
@FatimaDeSilva-dp5mn
@FatimaDeSilva-dp5mn 2 ай бұрын
Sada Sada Sada 🙏🙏🙏
@majanakadayanga5421
@majanakadayanga5421 5 ай бұрын
සම්මා සම්බුදු සසුන බැබලේවා*****!!!!!,,,
@user-pv3ky6bs4z
@user-pv3ky6bs4z 5 ай бұрын
Adu
@wasantha2459
@wasantha2459 5 ай бұрын
❤❤
@nayanidaluwatte2463
@nayanidaluwatte2463 5 ай бұрын
🌼🌼🌼🌹🙏🙏🙏🌹🌼🌼🌼
@PathmaVejekon-zw2zv
@PathmaVejekon-zw2zv 5 ай бұрын
Ada oba wasansege utum desana 3aehuwa harima senasemak pas paw walin welaki setenawa mage manasata setata utum darmaya aesewa denewa utum darmabodaya lebewa oba wahanseta bohoma pin teruwan saranai 👃👃👃💐💐💐
@somalathaliyanage6350
@somalathaliyanage6350 5 ай бұрын
🙏🙏🙏🙏🙏(29.2.2024)
@user-mi2ng1ms2b
@user-mi2ng1ms2b 3 ай бұрын
Sadu ,sadu ,sadu ,sadu ,❤ 🎎siy
@renukasujeewani2647
@renukasujeewani2647 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanilkadilshan1316
@shanilkadilshan1316 5 ай бұрын
🙏🙏🙏☸️✨️🏵️
@kanchanafernando4179
@kanchanafernando4179 5 ай бұрын
No advertisement please.
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
දුරින් වෙන්නත් පුළුවන් ලගින් එන්නත් පුළුවන් දැන් වෙන්නත් පුළුවන්. මනුලොවට යන්න කියලා තමයි කියන්නේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 17 күн бұрын
පින්වත මෙහෙන් චුත වෙලා සුගතියට යන්න සුගතියට යන්න කියන්නේ මේ මනුලෝවට එන්න කියන්නේ 😊නමුත් වැඩිපුර එන්නේ මේ උතුම් ශ්‍රී ලංකා ලොකුම රට නෙවෙයි හොදම රටට එන්නේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
සිල් ආරක්ෂා කිරීම සහ මෛත්‍රී වඩන්න ඕන ඉටත් වඩා කුසල් සහ අන්‍යයන්ගේ ගෞරවය සැලකිල්ල සහ හැමෝටම ප්‍රිය තාවයක් ලැබෙනවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️සාධු සාධු සාධු ♦️♦️♦️
@xxxxc860
@xxxxc860 5 ай бұрын
මේකත් යම් ආකාරයක යාඤාවක්.ඒත් බෞද්ධ දර්ශනය තුල යාඤා කිරීම තුලින් යමක් ලබා ගැනීම පිලිබඳව සඳහන් කර ඇත්තේ කුමක්ද? වෙනත් ආගම් වල නම් යාඤා කිරීම ප්‍රධාන අංගයක්.
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
අසාදෘත දානයක් කියන්නේ මේ කථාවාටද මේ කථාවේ දානයක් නැහනේ මේක
@AmilaWijeweera-dx7ex
@AmilaWijeweera-dx7ex 5 ай бұрын
Bana yna athara ad play wena aka nawattan da beda..
@visakaweerasinghe4236
@visakaweerasinghe4236 5 ай бұрын
🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 17 күн бұрын
ලා රෝසපාටයි මගේ නම් අන්න ඒ ටික උඩට තමයි සුගතියට යන්නේ ඉතිරි සියළුම දෙන නිරයට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කලේ මූළු ලංකා බුමිය මට‍ ලියල දෙනවා කිවුවත් මන් ධර්මය පාවා දෙන්නේ නැහැ අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස මේ අපරාදයේ කොටස් කරුවෝ වෙනවා යම් කිසි කර්මය ක්‌ අපි කරල තියේනම් ඒවා විපාක දෙන්න වෙනවාමයි එහෙම වත් අනේ මටනම් බැහැ මන් කවුරුවත් මරන්න ත් බැහැ ශිල් ආරක්ෂා කරන එක ආත්මීයෙන් ආත්මයට හොද විපාක දෙනවා අවංක වම කියනව නම් මන් කිසි කෙනෙකුට වැරද්දක් කරන්නේ නැහැ උදවුවක් ඉල්ලුවොත් ඕනෑම කෙනෙකුට මන් උදවු කරනවා mn
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 17 күн бұрын
කරපු දේ නොඅසා.මන් වගේ සක්ක්‍රීය රජතුමෙකුට මොන තරම් පංචකාමයෙන් යෙදෙන ලොකි රජකාරියක් නීම කරලයි ආවේ ඒනිසා මට‍ පරක්කු වුණා ස්වාමින් වහන්ස කුසල චරියාවේ සහ සම චරියාවේ යෙදෙන එක තමයි තියෙන්නේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
සම චරියාවේ සහ කුසල චරියාවේ හැසිරෙන එක තමයි කරන්න තියෙන්නේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
මේ කතාවේ පාර්ථනාවක් නැහැනේ ස්වාමින් වහන්ස මේ කතාව මන් ශ්‍රවනය කලා ලගදී කුසල චරියාවේ සහ සමචරියාවේ හැසිරෙනවා
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 5 ай бұрын
🙏🏽🙏🏽🙏🏽Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani 🙏🏽🙏🏽🙏🏽
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
සම චරියාවේ හැසිරෙනවා හරෙන්න කුසල චරියාවේ හැසිරෙන එක තමයි කරන්න තියෙන්නේ ස්වාමින් වහන්ස කියලා කොසොල් රජු කියනව
@wkusum
@wkusum 4 ай бұрын
Seamen.wahansa.mama.hari.dukin.enne.mata.adaraya.himi.nehe.adaraya.pennala.porondu.deela.mawa.athherala.yanawa..mehemawenna.mao.karapu.akkalata.kAmanda.meyata.ma.kalauththe.kumakda..at a.parade.danna.boa.wahanseeta.niwan.sampatha.lebeewa
@user-uo9fs4qf6f
@user-uo9fs4qf6f 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...
@ruvin1322
@ruvin1322 5 ай бұрын
සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
@ShayamaFernando
@ShayamaFernando 5 ай бұрын
සාදු සාදු සාදු
@user-fg9zh6qc2c
@user-fg9zh6qc2c 5 ай бұрын
🙏🙏🙏
@ruvin1322
@ruvin1322 5 ай бұрын
සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
@user-to3qf2fi2i
@user-to3qf2fi2i 5 ай бұрын
🙏🙏🙏
@chamilajaysinghe5465
@chamilajaysinghe5465 5 ай бұрын
🙏🙏🙏
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 4 ай бұрын
🙏🙏🙏
@welikand101
@welikand101 4 ай бұрын
අපට,තව,තවත්බණ,අහන්ටඔබවහන්සෙමෙවිදියට ,සක්තියආ යුසලැබෙවාසාදුසාදුඔ
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 60 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,3 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 11 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 196 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 60 МЛН