Koralayagama Saranathissa Thero ධර්මය නොඅසන කෙනෙක් මොන තරම් අසරණද?

  Рет қаралды 13,316

river water

river water

Күн бұрын

Пікірлер: 41
@pradeepchandrakumara6586
@pradeepchandrakumara6586 Жыл бұрын
අපගේ කළ්‍යණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු
@sarathweerasinha8485
@sarathweerasinha8485 Жыл бұрын
සාදු .......සාදු ........සාදු තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ධීගායු වේවා .......
@dharmasiriupananda117
@dharmasiriupananda117 Жыл бұрын
ස්වාමීන් ..වහන්ස ..ඔබ වහන්සේට ..තෙරුවන්..සරනයී සාදු ..සාදු ..සාදු
@dayapriyankara6408
@dayapriyankara6408 Жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@කමලාවතිකමලාවති
@කමලාවතිකමලාවති Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ධර්මය අපට අසන්නට සැලැස් වූ අයට ගොඩක් පින්
@induherath7709
@induherath7709 Жыл бұрын
උතුම් බන පද් දෙසන කල්‍යානමිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීසුව දීර්ඝායුශ ලැබේවා 🙏🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අපේ බෝදිසත්ව කල්‍යාණමිත්‍රයන් වහන්සේට රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිෆුක් වෙත්වා... . නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තව තවත් මෙවැනි දේශනා දේශනා කරන්න අපේ පින්වත් උතුමාණන් වහන්සේට ශක්තිය...... දෛර්ය ... බාග්‍යා ... වාසනාව උදා පත් වේවා .......දේශනාව ඉතාමත් අග්‍රනියයි හැම පැත්තටම ජිවිතේ අවශ්‍ය කරුණු කාරණා ගොඩක් දේශනාවේ ඇතුලේ ගන්න පුළුවන් ...... මෙතෙක් වෙලා ධර්මශ්‍රවනය කල සියළුම කුසල් අපේ අති පුජනිය මහෝත්තමයාණන් වහන්සේට පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු
@chandranijayathilaka5869
@chandranijayathilaka5869 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
@Janadari
@Janadari Жыл бұрын
කොරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@adecare1623
@adecare1623 Жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරනයි අපේ පින්වත් හාමුදුරුවනේ ඔබවන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් බුදුපුත්‍රයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තව තවත් ධර්මය ප්‍රචාර කරමින් සුවසේ වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව පින්වත් උතුමාණන් වහන්සේට නොඅඩුවම ලැබේවා අද දවස පුරාම සතුටින් වැඩ සිටින්න ලැබේවා මා ඉතා සද්ධා සිතින් දොහොත් මුදුන් දී පින්වතුන් වහන්සේට වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺
@banlad4040
@banlad4040 Жыл бұрын
සාදූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.තෙරුවාමිසාරනායි..සාමිමාසාමීබුදූරාජානාන්වාහාන්සෙට.මාගෙ.නාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amilachandani2330
@amilachandani2330 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chamindakumara9506
@chamindakumara9506 Жыл бұрын
සාදු ...සාදු ...සාදු .....🙏🙏🙏🙏
@jayatilakeswarana9944
@jayatilakeswarana9944 Жыл бұрын
අති පූජනීය නාහිමිපාණන් වහන්සේ ධර්මය පිළිබඳව මෙතරම් ගැඹුරු හා ඉතා පැහැදිලිව අවබෝධයක් ලබාදීම අමාමහ නිවන් සම්පත් ලැබේවා යි පතන්නෙමි.🙏🙏🙏
@swarnalatha6923
@swarnalatha6923 2 жыл бұрын
sadu sadu.sadu theruwañ sarenai 🙏🏻🙏🏻🌷💕🙏🏻🙏🏻🌷💕🙏🏻🙏🏻🌷💕🙏🏻🙏🏻🌷💕🙏🏻🙏🏻🌷💕🙏🏻🙏🏻🌷💕🙏🏻🙏🏻🌷💕🙏🏻🙏🏻🌷💕🙏🏻🙏🏻🌷💕🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අපේ පින්වන්ත ගුණවන්ත සිල්වන්ත අති උතුම් සත්පුරුෂ බෝදිසත්ව උත්තමයන් වහන්ස රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩි චිරාත් කාලයක් සතුටින් සැපෙන් වැඩ සිටින්න සක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා පත් වේවා වේවා වේවා සාධු සාධු සාධු..... අද දවස පුරාම කර ගත්තා වූ සියළුම කුසල් පින්වතුන් වහන්සේ ..... සසුන් දිවිය පැතූ උතුම් පැතුම ඒ විදියටම ඉස්ට සිද්ද වීමට හේතු වාසනා වේවා වේවා වේවා සාධු.......... සාධු......... සාධු.....ඒ තරම් බුදුරජාණන්වහන්සේ මරල වෙන තනතුරු වගේ බුදුවෙන්න පුළුවන්ද එය තමන් විසින්ම අවබෝද කරගත යුතු උත්තරීතර ශ්‍රේෂ්ට ධර්මයයි............ මාගේ ලොවුතුරා සම්මාසම්බුද්ධ රාජෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා අස්ටාර්ය මහ සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ලෝක පුජිත අති උතුම් ත්‍රිවිධ රත්නයට මා දොහොත් මුදුන් දී ත්‍රිවිධ රත්නයට මා නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු...... සාධු...... සාධු............. සාධු...... සාධු..... සාධු......... සාධු............. සාධු....... සාධු...........
@seelawathiweerasinghe582
@seelawathiweerasinghe582 Жыл бұрын
Gyt,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@ruvanmaligalvehera1873
@ruvanmaligalvehera1873 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 Жыл бұрын
"සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏
@kumarialfalasi7273
@kumarialfalasi7273 Жыл бұрын
Sadu sadu sadu budu saranai oba whansata
@shanthenabadu3374
@shanthenabadu3374 Жыл бұрын
තෙරුවන් සරණයි
@tironpathirana3719
@tironpathirana3719 Жыл бұрын
Sadu sadu sadu..🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@diltharakaa1307
@diltharakaa1307 Жыл бұрын
🌻🌻🙏🙏🙏🌻🌻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
බ්‍රක්මචාරිව ඉන්න ඒක බාග්‍යාවතුන් වහන්සේ කැමති විදියට නම් ගොඩක් සතුටුයි
@reetashamali6998
@reetashamali6998 Жыл бұрын
Sadu sadu sadu oba wahanseta ama maha niwana uda wewa
@dayanidesilva9430
@dayanidesilva9430 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
නිදුක් වේවා කියන අකුර අනේ ගැහිලා නෑ සමාවෙන්න අපේ සවාමින් වහන්ස
@ranyrany7001
@ranyrany7001 Жыл бұрын
sadu sadu sadu
@rejinawijewardana2050
@rejinawijewardana2050 Жыл бұрын
Sadu sadu sadu .
@sumithekanayake826
@sumithekanayake826 Жыл бұрын
Sadu sadu sadu !!!
@Janadari
@Janadari Жыл бұрын
මේ youtube එක කරන්නෙ කවුද කියලා නම් දන්නේ නැහැ ඔබට පුලුවන්නම් රතන සූත්‍රය 1 දේශනාවේ සිට දාන්න ඔබට ගොඩක් පින් එක දානකොට රතන සූත්‍රය දේශනා පළවෙනි කොටස ඒ වගේ දාලා ඔබ දැන මේවගේ මාර්තුකව දාන්න ඔබගේ චැනල් එක තව තවත් ඉදිරියට යන්න මං පාර්ථනා කරනවා
@mangalikaaluthgamage907
@mangalikaaluthgamage907 Жыл бұрын
🙏🙏🙏
@nishanthasumedhawickramasi5166
@nishanthasumedhawickramasi5166 2 жыл бұрын
SAMMA SAMBUDU SARANAI!!
@achinthaudayanga718
@achinthaudayanga718 Жыл бұрын
🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු.......... සාධු සාධු
@jayanthifernando7513
@jayanthifernando7513 Жыл бұрын
Sadu,Sadu,Sadu 🙏🙏🙏🙏
@varunakeerthisingha6383
@varunakeerthisingha6383 Жыл бұрын
Sadu Sadu Sadu!
@nalinprematathna1966
@nalinprematathna1966 Жыл бұрын
Saadu Saadu Saadu........!!!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අනේ සවාමින් වහන්ස අහන දේශනාව මොනවා හරි වෙලා ඒ දේශනාව නැති වෙනවා
@liinapirs4954
@liinapirs4954 Жыл бұрын
🙏🙏🙏
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 6 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 28 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,7 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 19 МЛН
පින කල් දාන්න එපා | Niwana Soya | Niwathapa Thero #bana #sinhala #buddha
1:04:41
Niwana Soya | නිවන සොයා
Рет қаралды 3,4 М.
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 6 МЛН