KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඔබත් පින්කම් වලට දායකවෙන කෙනෙක් එහෙනම් මේ බණ ටික අහන්න.|koralayagamasaranathissa thero bana 2024
44:12
පිළිසිඳ දැකීම කියලා කියන්නේ මොක්කද ?|
50:17
VIP ACCESS
00:47
Incredibox Sprunki: When dropped your phone in toilet #sprunki #shorts #incredibox
00:38
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
වානරින්ද ජාතකය|koralayagamasaranathissa thero bana 2024
Рет қаралды 6,729
Facebook
Twitter
Жүктеу
1
Жазылу 70 М.
Niwan Pinisamai
Күн бұрын
Пікірлер: 33
@ruwanthikajayamalee
10 ай бұрын
පිංවත් ඔබ 💛 වහන්සේට ❤ තෙරුවන් සරණයි !!! 🙏🙏🙏
@nuwansajith846
10 ай бұрын
තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🌺🌺🌺🌻🌻🌻🌸🌸🌸
@asithchaturangachaturanga4752
10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kusumvidanapathirana6761
5 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺♦️♦️♦️
@kanthisrilanka5566
10 ай бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා
@donakusuma2536
10 ай бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@AsokaRanjanie
10 ай бұрын
සඳු සඳු සඳු ඔබ වහන්සේ ta mage namaskaraya වේවා 🙏🙏🙏
@dilanrandika9893
10 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@mrinzygamingyt4117
10 ай бұрын
අපේ හාමුදුරුවන්ට නිදුක් වෙත්වා 🙏🙏🙏🙏🙏
@malagamage9819
9 ай бұрын
සාදු සාදු සාදු
@kusumvidanapathirana6761
5 ай бұрын
යමෙක් ලග කරුණු හතරක් බලවත් වෙන්න ඕන සත්‍ය වචනය සුපරික්ෂාකාරී ගුණය තියේනම් වාග් ශක්තිය යයි තියෙනවා නම කිබුලෙක් වෙලා ඉද්දිත් මේ තරම් ගැඹුරු දේශනාවක් අප මහා බෝසතාණන් වහන්සේ ගෙ යාලුවො හැම ආත්මීයේ එකටමයි ඉදල තියෙන්නේ මේ දේශනාව නැවතත් අහන්න ආසයි අපේ ස්වාමින් වහන්ස මමත් දවසක් මාතර තනියෙම ගෙදර ඉන්න වෙලාවක සර්පයෙක් එන්න හැදුවා ගේ ඇතුලට මන් ඉක්මනට දෙපැත්තේ දොරවල් වැහුව නමුත් මන් බයේ හිටියේ
@ramyalathaganga9727
10 ай бұрын
Sadu sadu🙏🙏🙏
@SamanThilak
10 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@Sam77-sp1ut
10 ай бұрын
🙏
@kusumvidanapathirana6761
5 ай бұрын
හරි ලස්සන කතාවක් කිබුලා කට ඇරියම කිබුල්ගේ ඇස්දෙක වැහෙනවා පින්වත් වදුරු රාජය ඔලුව උස්සල බලනකොට කිබුල්ගේ ඇස් පෙන්නේ නැහැ
@DhanikaPriyashal1842
10 ай бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@nirmalapriyanthi698
10 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@nayanidaluwatte2463
9 ай бұрын
🌼🌼🌼🌹🙏🙏🙏🌹🌼🌼🌼
@kusumvidanapathirana6761
5 ай бұрын
ඔබ වහන්සේ දන්නවද ෂොට් හැන් කියලා අකුරු තියෙනවා මන් ඒවා ඉගෙන ගත්ත භාගයෙන් මන් පලවෙනියා වුණා ගොඩක් අමාරු අකුරු මන් කොහේ ගියත් මට මුල් තැන ලැබෙනවා අපේ ස්වාමින් වහන්ස සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️හරි අමාරුයි කනට සද්දේ එනකොට
@thamaratahmara1258
10 ай бұрын
🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
10 ай бұрын
ජාතියෙන් ජාතිය බවෙන් බවෙන් සාප කරලා දෙස් දෙවොල් තියලා පිළිගන්න යම් කෙනෙක් එහෙම කරනවා නම් සදාතැනිකාව පලි ගන්න එක ඒ අයට විනෝදයක් නමත් සසර පුරා පවු කන්දක් රැස් කර ගැනීමේ ක්‍රියාව ලියක් අති උතුම් පින්වත් සත්පුරුෂ යන් වහන්සේට අද දවස පුරාවට සැනසිල්ලේ කරදරයක් නැතිව වැඩ සිටුන්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදාවේවා සාධු සාධු සාධු ♦️♦️♦️♦️♦️♦️♦️🌹අනේ ස්වාමින් වහන්ස මට ඔවගේ දේවල් ඇහෙනකොටත් පුදුමයි මටනම් එහෙම හිතෙන්නේ නැහැ කාටවත් කියන්න දන්නෙත් නැහැ ඔය වගේ දේවල් මිනිස්සු හරි හිත් හොද නැහැ ඒ නිසා ඕනෑම වැරදි කතා ක්‍රියා කරන්න පුළුවන් හිතන්න පුළුවන් අපට පුරුදු නැහැගෙදර බාවිතයක් තියෙන්නත් ඕනනෙ තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට
@kusumvidanapathirana6761
5 ай бұрын
වනක වුද්දකා කතාව දෙවුදත්වයන් වහන්සේට අපි විසින් දොස් කීම නරකයි ඒ කෙසේ පාරමිතා පුරලා තිබුනත් මොන තරම් මේ තුන් ලෝකයේ උතුම් බුද්ධ රත්නයට ඉපදුනා දා පටන් වෛර කලා ඒනිසා දෙවුදත් තෙරුන්ට ඕන තරම් අය බනිනවා ඇහිලා තියෙනවා බුදුරජාණන් වහන්සේට කවුරුත් වෛර කලත් බැන්නත් බුද්ධ පුජාව තියෙන්න එපා කිවුවත් එවෙලේ ගිනිදැල් ඇවිත් ඒ යා යුතු තැනට ගෙනියනවා නමුත් ඒ මිනිසුන් දන්නේ නැහැ බලන්නෙ නැහැ පාරමිතා පුරනාය කරබව දන්නෙත් නැහැ ඒවා අපිට වලක්වන්න බැහැ ඕනෑම කෙනෙක් මිනිස්සු වේවා හාමුදුරුවෝ වේවා උපාසක උපාසක අය හො ඕනෑම කෙනෙක් බුදු පියනාන්ට දොස් දෙවොල් බැනීම හො කලොත් කාටත් ඒ වගේ දරුණු දේවල් විදින්න වෙනවා මයි නතර කරන්න කාටවත් බැහැ ඒ නිසා හැමෝම ජිවිතේ හොදින් ජිවත් හොදින් ඕනෑම කෙනෙකුට ප්‍රසංසා වැහි වහිනවා වගේ සතර දෙසින් ගලනවා ඒකයි බුදුපියාණන් වහන්සේ දේශනා කරල තියෙන්නේ පන්සිල් ආරක්ෂා කරගෙන සිල් රැකලා හොද සත්පුරුෂ අය කල්‍යාණ මිතුරන් ඇසුරට ලං කරගන්න නමුත් සමහර අය ඉන්නවා අවුරූදු 76 ගණන් ගියත් එත් තවමත් හැදිලා නැහැ හික්මවීමක් නැහැ වගේ හොදක් කිවුවත් මුණේ කිසි සිරයාවක් නැහැ ඒකයි මං කියන්නේ බාලයන් මිත්‍යා දුස්ටික අය අසත්පුරුෂ අය සමග අවවාද අනුශාසනා කරල වැඩක් නැහැ මගේ අරමුණ සාර්ථක කරගන්න එක තමයි මගේ පැතුම අති පුජනිය වන්දණිය ගෞරවනීය බෝසත් උතුමාණෙනි ඔබ වහන්සේ නිදුක් නිරෝගී වි සුවපත් වි දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි උතුම් බුදුබවම අත් වේවා වේවා වේවා එය එසේම වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️♦️♦️උතුම් බෝසත් උතුමාණන් වහන්සේට මා ශ්‍රවනය කර ලබා ගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් පාරමිතාවක්ම වේවා සාධු ⭕සාධු ⭕සාධු ⭕සාධු ⭕සාධු ⭕සාධු ⭕සාධු ⭕සාධු ⭕සාධු ⭕⭕⭕⭕⭕⭕
@kusumvidanapathirana6761
10 ай бұрын
කදාවළලු වෙළෙඳන් දෙන්න දෙවදත්ත තෙරුන් සහ බාග්‍යා වතුන් වහන්සේට වෛරය තාමත් ඉවර නැහැ සෙල්ලම් කියලා හිතාගෙන වෛර කරන අයට ආදර්ශමත් කතාවක් දීර්ඝ කාලින වෛරයක් දුර දිග නොබලා වෛර බැදීම් නිසා අදත් වෛරය නිසා නිරයේ දුක් විදිනවා නිරපරාදේ වෛරය නිසා බුදුවෙලත් ඒ උතුම් බුදුපියාණන් වහන්සේට වෛර කළා සුළුපටු වෛරයක්ද සසරින් සසරට වෛරය අරගෙන යනවා මොනවත් නොදන්නා කෙනෙක් නම් කමක් නැහැ නමුත් මේ හොදට ගුණ පුරපු කුසල් කරපු උතුම් දෙවුදත් තෙරුන් වහන්සේ වෛරයක් නිසා අදත් දුක් විදිනවා කෙලෙස් සදහටම නිමා කල උතුම් සම්බුද්ධයන් වහන්සේ කාරුණික දයාව මෛත්‍රිය උතුරා යන අප බාග්‍ය වතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් උතුමාණන් වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් සසර පුරාවට වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදාවේවා මා කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අඩු නැතිව උතුම් කොරලයාගම සරණතිස්ස ස්වාමිපාදයන් වහන්සේට උතුම් බුද්ධත්වය සදහාම හේතු වේවා වාසනා වේවා මාගේ නමස්කාරය ඔබ වහන්සේටයි සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸🌸🌸🌸🌸🌸🌸
@NalindaDamithPathiraja1987
9 ай бұрын
ඒ වයිරය ඉවරයි දැන්
@ShanikaRathnayake-j5w
9 ай бұрын
Sadu dadu dadu
@kusumvidanapathirana6761
10 ай бұрын
කදාවළලු වෙළෙන්දෝ දෙන්නෙක් හිටියා ඔවුන් බොරු කරල ඒ දරුවට වලල්ලක් දිල යන්න ගියා නමුත් අනිත් වෙලෙන්දා මේක එච්චර වටින්නේ නැහැ කියලා බොරුවට දමලා ගියා පස්සේ ආයිත් ඇවිත් ඒ වලල්ල ඉල්ලුවා
@kusumvidanapathirana6761
5 ай бұрын
දේවදත්ත තෙරුන් වහන්සේ මහා පිනැති කෙනෙක් නමුත් අසත්පුරුෂයින්ගේ ආශ්‍රය
@kusumvidanapathirana6761
10 ай бұрын
එදා සිට වෛර බැන්දා
@kusumvidanapathirana6761
5 ай бұрын
අනාගාමි වෙච්ච තම්බ ජාතී චොර මංසත් අරගෙන බිමත් අරගෙන කුලියට අරගෙන ඔවුන් අරගෙන ගියා අනේ අවංකවම ඔය වගේ කතා කියන්න බැහැ කියලත් නැහැ කියන්නත් බැහැ දරුචිවර මහ රහතන් වහන්සේට බැරි වුණා එකිනෙකා එකිනෙකාට කියා ගන්නවා නමුත් එහි විපාකය ගැන හිතන්නේ නැහැ ගොඩක් එක උදාහරණයක් කියන්නම් නුබ වෙනුවෙන් මේ සීයලුම සම්පත් ඔබට ඉට වඩා හාත්පසීන්ම වෙනස් අපි ආශ්‍රය කරන කොට බොහොම අමාරුයි බාලයන් ආශ්‍රය කරන්න බැහැ මිත්‍යා දුස්ටික අය ආශ්‍රය ට හොද නැහැ පස්සේ හරෙන කොටම වැරදි කරනවා මිත්තනිය වළලු ඉල්ලලා අඩනව වෙලෙන්ද මේකට දෙන්න මං ගාව මුදල් නැහැ අපහු අනිත් වෙළෙන් දත් ආවා නැවත ඉතුරු ටික දෙන්නම් කියලා ගියා ඔහු දැන් ගග මැද්දට ගිහින් එදා සිට අදත් දෙවුදත්තර තෙරුන් වහන්සේ ට එදා වගේ ජිවිත කාලයේම වෛර කලා ගිජ්ජකුට ප්‍ර්පර්වතය බුදුරජාණන් වහන්සේගේ හිස උඩට පෙරලුවා නමුත් බුදුරජාණන් වහන්සේ ට පෙරළුව නමුත් පොඩි ගල් පතුරක් ඇවිත් වැදුන කියලා කියනව එකක් ඒ අනික දානය වැලක්කුව එදා බඩගින්නේ තිවුව එකත් විශාල පවක් දැන් ඉන්න තැන කෙසේ වෙතත් මොන තරම් අකුසල් ගොඩක් කලා අදත් නිරයේ පැහැනෙව නමුත් කර්මයක් කලොත් එය විපාකය ලැබෙනවා අනිවාර්යෙන් රැහේනෙන් වෙන්වෙලා මැද වෙන්වෙලා තියෙනවා නමුත් බිමින් ගිහි මේ පලතුරැ කාඩන්න කාටවත් බැහැ මේ අතරේ තියෙනවා ගල් පොත්ත උඩට වෙලා හිටිය කළුවර. වෙනකොට රෑට තමයි යන්නෙ නුබට එහෙම දොළදුකක් තියෙනවා නම් ගල උඩ ඔලුව තියාගෙන ඉන්නවා එදත් බලනකොට පරීක්ෂා කරල බැලුව මෙතන කිබුලෙක් ඉන්නවා එම්බා පාතාන මට උත්තර දෙන්නේ නැද්ද අද පින්වත් වදුරු රජ්ජුරුවෝ කියනව හැබැයි හෘද මංසය හයියෙන් කට අරිය නමුත් කිබුලා ඔලුව උස්සලා බලන කොට වදුරා දේවදත්ත යං වහන්සේ වදුරට කියනව යමෙක් ලග කරනු හතරක් සත්‍ය වචනය තියෙනවා නම් සුපරික්ෂා කාරී බව තියේනම් ඕනෑම කෙනෙක් දේව දත්ත යන් වහන්සේට කිබුල් ආත්මයට පින් තිබුන නිසා ධර්මය වදුරෙක් වෙලා පින් තිබිලත් මේ තරම් බාග්‍ය වතුන් වහන්සේට යමක් කලොත් එය විපාක දෙනවමයි යම් කෙනෙක් බොරු කියනව නම් එයා හිස් මිනිසෙක් කියලා ශික්ෂා පතයාසතුන් මැරීම ⭕හොරකම් කරනවා නම් කාමයෙහි වරදවා හැසිරීම බොරු කියමින් රටම විනාස කිරීම යන කරුණු කර්මය කර්ම පතයා දෙක තියෙනවා වැරදි දේවල් කලොත් ඒවායේ විපාක ලැබෙනවා මයි වහිනවා අති උතුම් පින්වත් ගුණවත් දීර්ඝායු ශ්‍රී සම්පත් වර්ධනය වි මතු බුදුබවම අත් වේවායි අසීමිත සද්ධවෙන් භක්තියෙන් මම වැද නමස්කාර කරම් මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️උත්සාහය විර්ය ශක්තිය දෛර්ය ලැබීමෙන් ඕනෑම දෙයක් තමන්ට කව්රුවත් නැති වුනත් නැගිට ගන්න පුළුවන් තෙරුවන් සරණයි ඔබ වහන්සේට කෝටියක් සක්වල වැඩ සිටින ආර්යන් වහන්සේලා ගෙ ආරක්ෂාවා ඔබ වහන්සේට නොඅඩුව ලැබේවා එය එසේම වේවා මා කරගත් සියලුම කුසල් ඔබ වහන්සේට හේතු වේවා වාසනා වේවා දෑත දෝත නළලේ තබා මන් වදිමි වදිමි වදිමි මේ වැදීම මට නිවන් පිණිස්ම හේතු වේවා වාසනා වේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺
@SMNANAYAKKARA
10 ай бұрын
🙏🙏🙏
44:12
ඔබත් පින්කම් වලට දායකවෙන කෙනෙක් එහෙනම් මේ බණ ටික අහන්න.|koralayagamasaranathissa thero bana 2024
Niwan Pinisamai
Рет қаралды 1,9 М.
50:17
පිළිසිඳ දැකීම කියලා කියන්නේ මොක්කද ?|
Niwan Pinisamai
Рет қаралды 7 М.
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 25 МЛН
00:38
Incredibox Sprunki: When dropped your phone in toilet #sprunki #shorts #incredibox
Wee Animation
Рет қаралды 15 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 6 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 45 МЛН
41:48
බිත්තර කෑවම පව් සිදුවෙනවද?දරුවන් අහිමි වෙනවද?සියලු පැනයන්ට පිළිතුරු |Koralayagama Saranathissa Thero
Dam Piyasa දම් පියස
Рет қаралды 40 М.
55:21
පූජ්‍ය නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි - මනුස්සකම - Ven Neluwakande Gnanananda himi
Narada Buddhist Centre Youtube channel
Рет қаралды 1,4 М.
47:24
දානයක් දීල පින් දෙනකං මේගොල්ලෝ කැරකි කැරකි ඉන්නවද?#koralayagamasaranathissathero #bana #darmadeshana
sri sadaham maga
Рет қаралды 213 М.
56:03
සෝතාපන්න වීම.|Ven Hasalaka Seelawimala thero
Niwan Pinisamai
Рет қаралды 3,5 М.
52:23
කල්ප ලක්ෂයක් පින්පිරු වක්ඛලී හිමි ගෙල කපාගෙන සියදිවි නසා ගත්තෙ ඇයි? |galigamuwe ganadeepa thero bana
Vimukthiye Maga
Рет қаралды 150 М.
48:35
ඔබත් යමි දෙයක් ගැන ඔිනවටත් වඩා සිතන අයෙක්ද Welimada Saddaseela Theru.#bana #කවි #budubana #trending
බුදු බණ TV ( Budu Bana TV )
Рет қаралды 24 М.
57:34
මොකක්ද මේ ලෝකයේ පවතින අන්ත දෙක.|Ven Hasalaka Seelawimala thero
Niwan Pinisamai
Рет қаралды 311
45:18
උඳුවප් පොහෝ දින සුවිශේෂී ධර්ම දේශනාව.|galigamuwe gnanadeepa thero | uduwap poya 2024
Niwan Pinisamai
Рет қаралды 19 М.
52:36
මැරෙන්න කලින් කොහොමහරි මේ පින්කම් කරනවා කියා අධිෂ්ඨාන කරගෙන අහන්න | galigamuwe gnanadeepa thero bana
Vimukthiye Maga
Рет қаралды 196 М.
39:40
දිනෙන් දින ආයුෂ වැඩිවෙන ක්‍රමය..කවදාවත් අඩු වයසින් මැරෙන්නේ නැහැ | Koralayagama Saranathissa Thero
Dam Piyasa දම් පියස
Рет қаралды 11 М.
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 25 МЛН