No video

කොරළි මාළු මිරිසට/korali Fish curry @ thaprobana food

  Рет қаралды 3,099

 thaprobana food

thaprobana food

Күн бұрын

අවශ්‍ය ද්‍රව්‍ය :
කොරළි මාළු 500 g
තුන පහ කුඩු මේස හැදි 2
මිරිස් කුඩු මේස හැදි 3
ලුණු කුඩු අවශ්‍ය පදමට
ගම්මිරිස් කුඩු මේස හැදි 1
සුදු ළුණු
කුරුදුපොතු
කරාබු නැටි
රම්පේ /කරපිංචා
ගොරකා /ළුණු ගෙඩියක්
අමු මිරිස් කරල් 3
සාදන ආකාරය
මාළු ටික කෑලි කපා හොදින් සෝදාගන්න.එයට තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු,ලුණු කුඩු,මිරිස් කුඩු දමා හොදින් කලවම් කර කළමනා ටික මාළු එකට අල්ලනතුරු විනාඩි 5 ක්‌ පමණ වසා තබන්න. ඉන්පසු ඇතිලියක්‌ ලිප තබා එයට කපාගත් ළුණු,මිරිස්, රම්පේ, කරපිංචා, සුදුළුණු කරාබු නැටි ගොරකා,කුරුඳුපොතු දමා තෙම්පරාදු කරගන්න. ඉන්පසු මාළු ටික දමා හොඳින් කලවම් කර පිස ගන්න.
@ thaprobana food අපේ youtube chanal එක බලන ඔයාලා හැමෝටමත් subscribe කර අපිට සහයෝගය දක්වන ඔයාලා හැමෝටමත් ගොඩාක් ස්තුතියි!

Пікірлер: 2
@RAAVIAPSARA
@RAAVIAPSARA 2 ай бұрын
@slkdnature
@slkdnature 2 ай бұрын
👍💪👌🥰
Harley Quinn lost the Joker forever!!!#Harley Quinn #joker
00:19
Harley Quinn with the Joker
Рет қаралды 28 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 51 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 34 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН
A Turkish chef taught me this eggplant recipe! Very tasty recipe!
10:19
Cooking 15 kg of Stuffed Lamb in Mud Oven
17:06
Kənd Həyatı
Рет қаралды 10 МЛН
Mix garlic with apple 🔥A secret no one will tell you! 100% effective
8:10
Harley Quinn lost the Joker forever!!!#Harley Quinn #joker
00:19
Harley Quinn with the Joker
Рет қаралды 28 МЛН