korean exam 2024 | හොදම දේ කොරියාවෙන් ලංකාවට |Epic Costco shopping vlog 🇰🇷

  Рет қаралды 18,060

Api korean GIA

Api korean GIA

Күн бұрын

Пікірлер: 173
@Kawshalya-._
@Kawshalya-._ 21 күн бұрын
අද korean interview ගිහිල්ලා ඇවිල්ලා වීඩියෝ එක බලන මම 🥱
@apikoreangia
@apikoreangia 21 күн бұрын
@@Kawshalya-._ ජයක්ම වෙන්න ඕනේ 👌
@THARUSHILOVEME
@THARUSHILOVEME 12 күн бұрын
මම ඊලග අවුරුද්දේ එනෝ😚
@dimuthmaduranga-rk8bf
@dimuthmaduranga-rk8bf 21 күн бұрын
සුපිරිම ගනයේ මනුස්සයෙක් ඉක්ම්නින් කොරියාවෙදි හමුවෙමු 🤝
@apikoreangia
@apikoreangia 21 күн бұрын
අනිවාර්යයෙන්ම..ආවහම කියන්න කෝ 👌
@emandi-tm7mg
@emandi-tm7mg 21 күн бұрын
මාත් ඊළග අවුරුද්දේ exam එක ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා අයියේ අයියට නිදුක් නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා ❤
@apikoreangia
@apikoreangia 21 күн бұрын
@@emandi-tm7mg කවදහරි කොරියාවට පය තබන තුරු උත්සාහය අත අරින්න එපා...👌
@emandi-tm7mg
@emandi-tm7mg 14 күн бұрын
​@@apikoreangiaanivaremma අයියේ මට ගොඩක් ලොකු විශ්වාසයකින් මේ vade කරන්නේ
@THARUSHILOVEME
@THARUSHILOVEME 12 күн бұрын
මම යනො😚 ඊලග අවුරුද්දේ කොරියන්😚
@wasanthichathurani7632
@wasanthichathurani7632 21 күн бұрын
Ane ayye me wage video aran enna.padam karanna loku motivation ekak.තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️🙏🙏🙏
@apikoreangia
@apikoreangia 21 күн бұрын
@@wasanthichathurani7632 හරීඊඊඊ 👌
@කොරියන්-කොල්ලා
@කොරියන්-කොල්ලා 21 күн бұрын
Ayye ohe idan lankawata badu dana widihe ekak dannako
@apikoreangia
@apikoreangia 21 күн бұрын
දෙන්නම් ❤️
@UdithaLakmina
@UdithaLakmina 21 күн бұрын
අයියේ වේබ් එකේ ඉන්නේ අපිව ⁣ගන්න විදිහක් නැද්ද ඉක්මනට😥
@dimuthmaduranga-rk8bf
@dimuthmaduranga-rk8bf 21 күн бұрын
ජයම වේවා ✍️🤝
@apikoreangia
@apikoreangia 21 күн бұрын
🤝🇰🇷
@poohIn
@poohIn 21 күн бұрын
ගොඩාක් ස්තූතියි අයියේ ❤ මේ වගේ දේවල් බලන්න මාර ආසයි 🤗
@apikoreangia
@apikoreangia 21 күн бұрын
@@poohIn තව දෙන්නම් ❤️
@heshanshachindra5348
@heshanshachindra5348 20 күн бұрын
ජය ජය🎉️❤️🔥
@apikoreangia
@apikoreangia 20 күн бұрын
@@heshanshachindra5348 ඡයක්ම වේවා ඔයාට 👌
@AkashBalasuriya
@AkashBalasuriya 21 күн бұрын
අයියා Video එකක් දානකම් බලන් හිටියේ ❤😊
@apikoreangia
@apikoreangia 21 күн бұрын
ඡයවේවා මල්ලී 🇰🇷
@Supun24HK-625
@Supun24HK-625 20 күн бұрын
අයියටත් ජයක්ම පතනවා..❤️🙏
@apikoreangia
@apikoreangia 20 күн бұрын
@@Supun24HK-625 යහපතක්ම වෙන්න ඕන ❤️
@amadawmini2134
@amadawmini2134 20 күн бұрын
Budu saranai Parissamen inna aiya 👌
@apikoreangia
@apikoreangia 20 күн бұрын
@@amadawmini2134 ඡයක්ම වෙන්න ඕනී...🥰
@denethpahasara3752
@denethpahasara3752 20 күн бұрын
suuuu piiii riiiii aiye thankyou mewa kiyala motivt karanawata
@apikoreangia
@apikoreangia 20 күн бұрын
@@denethpahasara3752 අනිවාර්යයෙන්ම එන්න ඕන...👌
@Gayani441
@Gayani441 20 күн бұрын
ආසම විදියෙ වීඩියෝ ❤❤❤❤
@apikoreangia
@apikoreangia 20 күн бұрын
@@Gayani441 හීන දිනන්න ඕනේ 👌
@AIAttanayake
@AIAttanayake 12 күн бұрын
ගොඩක් ස්තූතියි පූතා. ඉතා හොද පැහැදිලි කිරීමක්. හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක. මමත් subscribe කරා. තෙරුවන් සරණයි.
@dularapathum5270
@dularapathum5270 18 күн бұрын
තෙරුවන් සරණයි අයියේ❤️ පරිස්සමෙන් ඉන්න ❤️❤️
@TeranThenuka
@TeranThenuka 18 күн бұрын
අයියේ වීඩියෝ එකනම් සුපිරි මම interview ගිහිල්ලා ආවේ මේක දැක්කහම ආසාව තව වැඩි වුනා සුපිරි ❤❤
@apikoreangia
@apikoreangia 18 күн бұрын
කොරියාවේදී හමුවෙමු 👌
@TeranThenuka
@TeranThenuka 17 күн бұрын
අනිවාර්යයෙන්ම හම්බ වෙමු❤❤
@dinethrashmika8069
@dinethrashmika8069 16 күн бұрын
අනිවාර්යයෙන් එනව❤
@ishankhasandarekha4007
@ishankhasandarekha4007 20 күн бұрын
❤❤❤ wow.
@apikoreangia
@apikoreangia 20 күн бұрын
@@ishankhasandarekha4007 ඉවසල ඉන්න...ඕනේ...❤️❤️
@SITUgamin
@SITUgamin 21 күн бұрын
අයියෙ මම හරිම අාසාවෙන් බලන චැනල්එකක් ඔයාගෙ yt චැනල්එක මම කොහොමහරි කොරියාවට එනවම්❤❤
@apikoreangia
@apikoreangia 21 күн бұрын
@@SITUgamin මහන්සිවෙන්න..ගේම අත් නොහැර..පුලුවන් ඔයාට දවසක ✈️🇰🇷
@AnilPrasanna-lq5bu
@AnilPrasanna-lq5bu 21 күн бұрын
👍👍👍👍👍❤❤❤❤❤❤ Good luck brother
@apikoreangia
@apikoreangia 20 күн бұрын
@@AnilPrasanna-lq5bu කාටද මේ ගත්තේ....🥰
@SusanthaWithanage
@SusanthaWithanage 4 күн бұрын
Puluwan kanak mata komade එක theyana රෝද පුටුවක් දෙන්න godak pin
@LakmalPushpakumara-p4w
@LakmalPushpakumara-p4w 21 күн бұрын
Ela ela eiya bs dp 🙏🙏🙏💞💞💞🙏🙏👍👍
@apikoreangia
@apikoreangia 21 күн бұрын
@@LakmalPushpakumara-p4w යහපතක්ම වේවා ඔයාට ත් 🇰🇷
@IrajAdithya
@IrajAdithya 21 күн бұрын
Membership card එකෙම් ලෝකේ වටේම තියෙන Costco වල. Shopping කරන්න පුලුවන්
@apikoreangia
@apikoreangia 21 күн бұрын
@@IrajAdithya වසරක් වලංගුයි...වසරක් පාසා අලුත් කරන්න ඕනී 👌
@BantiWithKorea
@BantiWithKorea 7 күн бұрын
❤️❤️🍫
@apikoreangia
@apikoreangia 7 күн бұрын
@@BantiWithKorea දවසක මුණ ගැසෙනමු....❤️🤝🇰🇷
@RA.DinithAnuhasrupasingha
@RA.DinithAnuhasrupasingha 21 күн бұрын
❤❤❤
@apikoreangia
@apikoreangia 21 күн бұрын
🤝🇰🇷
@Kushan__ツ
@Kushan__ツ 21 күн бұрын
ආ අයියා👋 ඉතින් මොකෝ වෙන්නෙ මේ දවස් වල, ඉස්සරහට හිම වැටෙනවා නේ🤝❤️
@apikoreangia
@apikoreangia 21 күн бұрын
සීතලයි...ඇඩෙන්න 👌
@Pramodhya-NezExe
@Pramodhya-NezExe 21 күн бұрын
💗🥳🇰🇷
@apikoreangia
@apikoreangia 21 күн бұрын
@@Pramodhya-NezExe ❤️🤝🇰🇷
@mayumibandara6199
@mayumibandara6199 21 күн бұрын
Woooow 😊
@apikoreangia
@apikoreangia 21 күн бұрын
@@mayumibandara6199 ඡයක්ම වෙන්න ඕන 👌
@ishankavii332
@ishankavii332 2 күн бұрын
Aiyandi 🇰🇷
@sanjeewaanushantha4712
@sanjeewaanushantha4712 10 күн бұрын
Asai❤❤❤❤
@apikoreangia
@apikoreangia 6 күн бұрын
@@sanjeewaanushantha4712 එමු නේ 🇰🇷
@user-sw5lq3zh1w
@user-sw5lq3zh1w 21 күн бұрын
Aie skil test ekedi nvq setfict ekakatai.... exam liyapu saide eken expirianse thiyanwnm hri amatra lakunak hambenwad 😊
@apikoreangia
@apikoreangia 21 күн бұрын
ඔව් මල්ලී 👌
@lakminimadurika1266
@lakminimadurika1266 21 күн бұрын
අයියෙ, දීවර රැකියා කරන ලන්කාවෙ ගෑනු ලමයි ගැන වීඩියෝ එකක් දාන්නකො, වෙබ් එකේ දීවර වලට ගෑනුලමයි කොච්චර ඉන්නවද කියලාත් හොයලා දාන්න පුලුවන් නම් ලොකු දෙයක්,
@apikoreangia
@apikoreangia 20 күн бұрын
@@lakminimadurika1266 ඉවසල ඉමුකෝ 👌
@YasiruLalith-ty2bk
@YasiruLalith-ty2bk 13 күн бұрын
aiye korean enna lankawedi monada karanna oni corce wage dewal video ekak balaporoththu wenwa
@YasiruLalith-ty2bk
@YasiruLalith-ty2bk 13 күн бұрын
🥺
@ThiliniAththanayaka-e2b
@ThiliniAththanayaka-e2b 21 күн бұрын
🌹🌹🌹💖wow💖🌹🌹🌹
@apikoreangia
@apikoreangia 21 күн бұрын
@@ThiliniAththanayaka-e2b ඡයක්ම වේවා 🇰🇷
@brightmindtoo
@brightmindtoo 7 күн бұрын
චොකෝ බන් එකක් තියනවා නේද ඒකනම් සුපිරි 👌❤️‍🩹 අයියේ සප්ලිමන්ට්ස් ලංකාවට දාන්න බැරිද ඔයාට...ගාන අඩුයිද ගොඩක් 😢 මෙහෙ මාර ගන්ං.... අසරණ වෙලා ඉන්නෙ...ස්පෝන්සර් කෙනෙක් නැතුව.(sports කරනවා )
@chandanaruwan4733
@chandanaruwan4733 19 күн бұрын
අත්තටම ආසයි දකින කොට ඇත්තටම මල්ල්ි අපේ දරැවන්ට රැ,100/150 චොක්ලටි එකක් ඇරෙන්න වෙන දෙයක් රස බලන්න ලැබිලා නැ ,පුලුවන්නමි පොඩිදෙන්නට පොඩි චොක්ලටි පර්සලයක් එවන්න ලොකු උදවිවක් දරැවන්ට ගොඩක් සතුටු වෙයි
@ravidusathsara
@ravidusathsara 21 күн бұрын
අයියා❤
@apikoreangia
@apikoreangia 20 күн бұрын
@@ravidusathsara ආවද මල්ලී ❤️
@ravidusathsara
@ravidusathsara 20 күн бұрын
@apikoreangia ඇග්‍රිමන්ට් ආවේ නැහැ අයියේ තවම 🥺
@tharindudgamage1872
@tharindudgamage1872 6 күн бұрын
김해 Costco mart. එක නේද?
@Kisalrashmika
@Kisalrashmika 21 күн бұрын
අනේ අයියා මාත් කොරියන් exam එක කරන්න ඉන්නේ මට පොඩි දේවල් ටිකක් දැනගන්න තියනවා අයියේ පුලුවන්නම් කියන්නකෝ ලොකු උදව්වක් ඔයාව මට කන්ටැක් කරගන්න විදිහක් කියන්නකෝ අයියා 🥺❤️🙏
@apikoreangia
@apikoreangia 20 күн бұрын
@@Kisalrashmika fb ...api korean...msg pls
@Kisalrashmika
@Kisalrashmika 20 күн бұрын
🥺
@Kisalrashmika
@Kisalrashmika 20 күн бұрын
@@apikoreangia හරී අයියා ❤️🫂
@pusa119-x1q
@pusa119-x1q 21 күн бұрын
o/L ,A/L ivaravela anivarayen Korean enava ayiye.. Mama Danata Hodiya Padam karanava Ethakota leesiinee ❤️
@apikoreangia
@apikoreangia 20 күн бұрын
@@pusa119-x1q නියමයි 👌
@nilaniprabhath8445
@nilaniprabhath8445 21 күн бұрын
👍👍
@apikoreangia
@apikoreangia 21 күн бұрын
@@nilaniprabhath8445 🤝🇰🇷
@shanmaduranda955
@shanmaduranda955 2 күн бұрын
Ayye koreave supplement thoga milata ganna thiyenne koheda? Please help me🙏
@apikoreangia
@apikoreangia 23 сағат бұрын
@@shanmaduranda955 coupon......Gmarket....👌
@RoshLJ
@RoshLJ 21 күн бұрын
බඩු එවන විදිහ වීඩියෝ එකකින් කරන්න පුලුවන් නම් වටිනවා ❤ දැනගන්න
@apikoreangia
@apikoreangia 21 күн бұрын
@@RoshLJ කරන්නම් අනිවාර්යයෙන්ම 👌
@RoshLJ
@RoshLJ 21 күн бұрын
@apikoreangia vedio maru aiya දිගටම karagena yamu godak වැදගත්
@Vpn-ni2pn
@Vpn-ni2pn 7 күн бұрын
Ayye mama wariyapola. Mata den wayasa 33 y . Mama girl kenek . Mama exam kaloth Matath Korea enna puluwanda. Exam karanna kalin me gena Dena ganna ahuwe.
@apikoreangia
@apikoreangia 6 күн бұрын
@@Vpn-ni2pn අත් නොහැර උත්සාහ කරන්න කෝ ✈️ 🇰🇷
@weerasingheweerasinghe-o1k
@weerasingheweerasinghe-o1k 8 күн бұрын
Aiye please riply ekak ona korean exsam ekata admission ganna aply karankota id eka denna tiyena thanta driving licen eka denna puluwan da
@NishaMansilu
@NishaMansilu 4 күн бұрын
Bothal kiyak danna phuluwanda
@VimukthiNipunajith
@VimukthiNipunajith 16 күн бұрын
Sellam padu tiyana patte vidiyo ekak dannako price ekka
@SandaniNisansala-xs5su
@SandaniNisansala-xs5su 12 күн бұрын
Mage bf ta yanna ewith eya kiynawa gihin mawath ganna puluwan kiyla ekata kochchra wage kalayak yaida aiye
@thilinisubashini7773
@thilinisubashini7773 21 күн бұрын
Ayiye korea idan lankawata badu ewana widiya gana kiyala dennako mukuthma danne na a gana. Lankawe inna kenek kohomada a ewana badu ganne kiyalath kiyala denawada ane loku deyak dana ganna asawenma hitapu deyak ayiye ekai.
@apikoreangia
@apikoreangia 21 күн бұрын
වීඩියෝවක් දෙන්නම් කෝ...🥰
@thilinisubashini7773
@thilinisubashini7773 20 күн бұрын
@apikoreangia ha ayiye 🥰
@upulsanjeewa9431
@upulsanjeewa9431 21 күн бұрын
aiyya math korea enna asai thawa aurudu 3-4 kin korea job adu weida pls kiyannako mata bayai
@apikoreangia
@apikoreangia 20 күн бұрын
@@upulsanjeewa9431 එහෙම වෙන්නෑ 🇰🇷
@dasunmadusanka1927
@dasunmadusanka1927 7 күн бұрын
Mn machinist course ekak krnw ohe euwta job thiyeida aiye
@sithumdilshan2004
@sithumdilshan2004 20 күн бұрын
ලංකාවෙ උන් ඕවා ලංකාවට එද්දි හොරකම් කරනවා නේ...😢
@apikoreangia
@apikoreangia 20 күн бұрын
@@sithumdilshan2004 දැන් ටිකක් එහෙම කරන්න අමාරුයි...👌
@chamux.editz18
@chamux.editz18 21 күн бұрын
A/L krngmn wchnyk dekk pdn krn mama 💗🇰🇷
@apikoreangia
@apikoreangia 20 күн бұрын
@@chamux.editz18 එහෙම තමයි ගේම ගහන්නේ 🇰🇷
@chamodiimasha5027
@chamodiimasha5027 18 күн бұрын
Ayye medical ekat mona wage ledad samanyayen blnne
@apikoreangia
@apikoreangia 18 күн бұрын
මෙඩීකල් එකේදී...බෝවන රෝග...ශරීරයේ අත් පා කොටස් අඩු වීම..ඇස් පෙනීම දුර්වලතා (වර්ණඅන්ධතාවය) ...මත් ද්‍රව්‍ය අධික ලෙස ශරීර ගතවන තිබීම..මේවා 👌.
@HANSA-e6v
@HANSA-e6v 17 күн бұрын
@@apikoreangia kannadi dana kenekta enna bada ayiya
@vibushadeshan
@vibushadeshan 19 күн бұрын
👍🏻👍🏻👍🏻👍🏻
@lamayaj205
@lamayaj205 19 күн бұрын
අයියේ ඔයාට එවන්න යන වියදම් සල්ලි දැම්මට පස්සේ.... ඔහොම අරගෙන එවන්න පුලුවන්ද චොකෝ...
@apikoreangia
@apikoreangia 16 күн бұрын
@@lamayaj205 👌
@kavinduperera-kb6tn
@kavinduperera-kb6tn 21 күн бұрын
Aiya mulinma korean ave vayasa keeyenda ❤
@apikoreangia
@apikoreangia 20 күн бұрын
@@kavinduperera-kb6tn ටිකක් කල්.. 🇰🇷
@prabhathudaya7007
@prabhathudaya7007 20 күн бұрын
අයියේ චේන් එකක් හදාගන්න හොද කොහෙද කොරියාවේ..
@apikoreangia
@apikoreangia 20 күн бұрын
@@prabhathudaya7007 3 ga ...4 ga ...කලින් වීඩියෝ එක බලල එතනට යන්න 👌
@nisansalasandamali2252
@nisansalasandamali2252 19 күн бұрын
කොහොමද කොරියාවට එන්නේ විස්තර කියන්නකෝ අය්යේ
@apikoreangia
@apikoreangia 18 күн бұрын
@@nisansalasandamali2252 කොරියානු භාෂාව පන්ති යන්න...එතනින් සේරම කියල දෙනවා
@shanmaduranda955
@shanmaduranda955 21 күн бұрын
Shipping cost eka 1kg kata kiyak vitharada ayye lankave mudalin
@apikoreangia
@apikoreangia 21 күн бұрын
@@shanmaduranda955 air cargo ගණන්.... Shipping 🚢 වලදී බර අදාල නෑ ..පෙට්ටියේ දිග පලල තමා 👌
@sripabalu1209
@sripabalu1209 21 күн бұрын
Enna widiyak nene, ithin kela tikak gilla 😍🙃
@apikoreangia
@apikoreangia 21 күн бұрын
@@sripabalu1209 උත්සාහ කරන්න ඕන ✈️🇰🇷
@CheerfulBurrito-sc8fi
@CheerfulBurrito-sc8fi 20 күн бұрын
Please udau keranna
@PrabhathKaushalya-l8g
@PrabhathKaushalya-l8g 21 күн бұрын
Aiye lankawata badu yawanna hoda a cargo servis eka mokadda
@apikoreangia
@apikoreangia 20 күн бұрын
@PrabhathKaushalya-l8g අපිට පහසු👍 sri cargo ......කොරියාවේ ගොඩක් කාගෝ තීනව...හොද අයට සෙට් වෙන්න 👌
@DilrukshiSadamali-if6cy
@DilrukshiSadamali-if6cy 3 күн бұрын
මානමයි කියන්නෙ කියද
@PunsalaMadumihiri-pr4fp
@PunsalaMadumihiri-pr4fp 13 күн бұрын
Aiya korean wala koheda iinne
@apikoreangia
@apikoreangia 12 күн бұрын
Deaso...👌
@CheerfulBurrito-sc8fi
@CheerfulBurrito-sc8fi 20 күн бұрын
Mata Enna Udau kerannako
@apikoreangia
@apikoreangia 20 күн бұрын
@@CheerfulBurrito-sc8fi කොරියන් භාෂාව විභාගය කරන්න 👌
@Koriyansihinaya
@Koriyansihinaya 21 күн бұрын
මාන් කීයක් ගියාද අයියේ ඒ බඩු ටිකට
@apikoreangia
@apikoreangia 20 күн бұрын
@@Koriyansihinaya 96...man
@VimukthiKumara-sj5dh
@VimukthiKumara-sj5dh 21 күн бұрын
Anna asawen innawa.web aka inne
@apikoreangia
@apikoreangia 20 күн бұрын
@@VimukthiKumara-sj5dh මේ ටිකේ පින් දහම් කරන්න... 👌
@Lahiru00
@Lahiru00 18 күн бұрын
අයියා කොරියාවට එනකොට ඉවර වෙලා තියෙන නාඩු බලපානවද
@apikoreangia
@apikoreangia 16 күн бұрын
නෑ...හැබැයි සිර දඩුවම් ගැන බලයි...
@Lifewithuma2652
@Lifewithuma2652 21 күн бұрын
Costco shop eka korean wala kpheda tiyenne
@apikoreangia
@apikoreangia 20 күн бұрын
@@Lifewithuma2652 කොරියාව පුරාම තියනව...නෙවිය ගහල Costco කියල search කරන්න....👌
@KoreanLover_Srilanka
@KoreanLover_Srilanka 18 күн бұрын
Exam kra (Oct 29) 180🇰🇷
@apikoreangia
@apikoreangia 16 күн бұрын
ඡයක්ම වේවා.. ✈️🇰🇷
@Sahandulanjana20
@Sahandulanjana20 21 күн бұрын
😍❤️‍🩹🔥
@apikoreangia
@apikoreangia 20 күн бұрын
@@Sahandulanjana20 ❤️🤝🇰🇷
@Devinbeddage
@Devinbeddage 14 күн бұрын
අයියේ ඔයා ඉන්නෙ මොන සිටි එකේද
@apikoreangia
@apikoreangia 12 күн бұрын
@@Devinbeddage deaso...
@NavinAbesingha
@NavinAbesingha 18 күн бұрын
වෙ ප්‍රෝටින් වර්ගෙ මොකක් ද අය්ය ගත්ත
@apikoreangia
@apikoreangia 16 күн бұрын
Weider plus protein...
@AhamedSafai-z1y
@AhamedSafai-z1y 21 күн бұрын
Bro I don’t understand your language please say your monthly salary in dollar?
@apikoreangia
@apikoreangia 21 күн бұрын
@@AhamedSafai-z1y$.. 2000+ Brother ❤️
@RTn1w
@RTn1w 21 күн бұрын
seroma badu tikata kiyak wage giyada ayye
@apikoreangia
@apikoreangia 21 күн бұрын
@@RTn1w 90+ man won 👌
@amanneel4292
@amanneel4292 20 күн бұрын
Aiye cam ekk mokkada
@apikoreangia
@apikoreangia 20 күн бұрын
@@amanneel4292 gopro 11.. ...S24 ultra 👌
@tharukadahamcool1121
@tharukadahamcool1121 14 күн бұрын
🤍
@KasuN-MaDumalKa
@KasuN-MaDumalKa 21 күн бұрын
😍🇰🇷
@apikoreangia
@apikoreangia 21 күн бұрын
@@KasuN-MaDumalKa ❤️🤝🇰🇷
@dgdgdhjsakakdn3880
@dgdgdhjsakakdn3880 21 күн бұрын
@apikoreangia
@apikoreangia 21 күн бұрын
❤️👌
@AyodyaPerera-gs6td
@AyodyaPerera-gs6td 21 күн бұрын
👍👍👍
@apikoreangia
@apikoreangia 21 күн бұрын
@@AyodyaPerera-gs6td ❤️🤝🇰🇷
@AyodyaPerera-gs6td
@AyodyaPerera-gs6td 21 күн бұрын
@apikoreangia 😍😍
@AyodyaPerera-gs6td
@AyodyaPerera-gs6td 21 күн бұрын
😄
@AyodyaPerera-gs6td
@AyodyaPerera-gs6td 21 күн бұрын
Danoo 😃😃
@VihagaNeathsara
@VihagaNeathsara 21 күн бұрын
❤❤❤
@apikoreangia
@apikoreangia 21 күн бұрын
@@VihagaNeathsara 🤝🇰🇷
@maheshikamadumali-uw2er
@maheshikamadumali-uw2er 21 күн бұрын
❤❤
@apikoreangia
@apikoreangia 21 күн бұрын
@@maheshikamadumali-uw2er ❤️🤝🇰🇷
@Sanju12-c3v
@Sanju12-c3v 21 күн бұрын
❤❤
@apikoreangia
@apikoreangia 21 күн бұрын
@@Sanju12-c3v ❤️🤝🇰🇷
@chandivijerathna6252
@chandivijerathna6252 11 күн бұрын
😍
@Kavinda_Malitha
@Kavinda_Malitha 21 күн бұрын
❤👌
@apikoreangia
@apikoreangia 21 күн бұрын
❤️🤝🇰🇷
@KasunPriyasath
@KasunPriyasath 21 күн бұрын
@apikoreangia
@apikoreangia 20 күн бұрын
@@KasunPriyasath ❤️🤝🇰🇷
@malithnirman8984
@malithnirman8984 19 күн бұрын
@dilshanbandara-bl9jz
@dilshanbandara-bl9jz 11 күн бұрын
@HarshaniDeniyage-r6k
@HarshaniDeniyage-r6k 23 сағат бұрын
❤❤❤
සති තුනකට පස්සේ ගෙදර ආවා | Visiting parents
8:44
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 124 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН