ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා | නව රැකියා ක්ෂේත්‍රයන් | Korean Job 2023

  Рет қаралды 10,400

Rivira TV

Rivira TV

Күн бұрын

#job #foreignjobs #visa #slbfe #korea
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා - නව රැකියා ක්ෂේත්‍රයන් විවෘත කරගැනීමට සාර්ථක ඉදිරි පියවරක්
කොරියාවේ කම්කරු සහ රැකියා අමාත්‍යවරයා සහ අමාත්‍ය මනුෂ නානායක්කාර අතර එකගතාවයන් රැසකට පැමිණේ
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවේ නව රැකියා ක්ෂේත්‍රයන් විවෘත කිරීමටත්, ලබාදෙන කොරියානු රැකියා ප්‍රමාණය ඉහළ දැමීමටත් අවශ්‍ය පියවර ගන්නා බවට කොරියානු කම්කරු සහ රැකියා අමාත්‍ය Lee Jung-Sik මහතා, අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට අද(14) සහතික විය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ආරාධනය පරිදි කොරියනු රජයේ කම්කරු සහ රැකියා අමාත්‍ය Lee Jung-Sik මහතා දෙදින නිල සංචාරයක් සදහා අද උදෑසන ලංකාවට පැමිණි අතර විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා ගුවන්තොටුපොලේදී අමාත්‍යවරයා පිළිගනු ලැබීය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී අමාත්‍යවරුන් දෙදෙනා අතර වන නිල හමුව පැවති අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමට අවශ්‍ය පියවර ගැනීම ගැන මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. වසර විස්සකට පසුව කොරියාවේ ඊ.පී.එස්. ක්‍රමවේදය සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් සිදු කරන බවද, ඒ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බවද කොරියානු කම්කරු සහ රැකියා අමාත්‍යවරයා සහතික විය.
ඇගලුම් ක්ෂේත්‍රය, සාත්තු සේවක ක්ෂේත්‍රය, වැනි නව රැකියා ක්ෂේත්‍රයන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත කරන ලෙසට මනුෂ නානායක්කාර අමාත්‍යවරයා ඉල්ලා සිටි අතර එයට කොරියානු කම්කරු සහ රැකියා අමාත්‍යවරයාගෙන් සුබවාදී ප්‍රතිචාරයක් හිමිවිය.
කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා විශාල ශ්‍රමිකයින් පිරිසක් අවශ්‍ය බවත්, ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින්ට ඒ සදහා වැඩි අවස්ථා විවෘතවී තිබෙන බවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.
මේ වන විට කොරියාවේ රැකියා කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හමුවීමට අමාත්‍ය Lee Jung-Sik කටයුතු කර තිබූ අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සේවා තත්වයන් ඔහුගේ අගය කිරීමටද ලක්විය.
දෙරට අතර වන ද්වි පාර්ශවික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදීමට ඉදිරියේදී ගනු ලබන සෑම පියවරකටම පූර්ණ සහාය ලබාදීමටද අමාත්‍ය Lee Jung-Sik වැඩිදුරටත් සහතික විය.
මෙම අවස්ථාවට කොරියානු කම්කරු හා රැකියා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මෙරට කොරියානු තානාපතිනිය ඇතුළු නියෝජිතයින් පි
கொரியாவில் இலங்கைப் பணியாளர்களுக்கு கூடுதலான தொழில் வாய்ப்புகள் - புதிய தொழில் துறைகளில் தொழில் வாய்ப்புகளை பெற்றுக்கொள்வதில் ஒரு வெற்றிகரமான நடவடிக்கை
கொரியாவின் தொழில் மற்றும் தொழில் வாய்ப்பு அமைச்சர் மற்றும் அமைச்சர் மனுஷ நாணயக்காரவுக்கும் இடையில் பல விடயங்களில் புரிந்துணர்வு
கொரியாவில் இலங்கைப் பணியாளர்களுக்கு புதிய தொழில் வாய்ப்புக்களை பெற்றுக் கொள்வதற்கும் தற்போது வழங்கப்படும் கொரிய வேலை வாய்ப்புகளின் எண்ணிக்கையை அதிகரிப்பதற்கும் தேவையான நடவடிக்கைகள் மேற்கொள்ப்படும் என்று கொரிய தொழில் மற்றும் வேலைவாய்ப்பு அமைச்சர் Mr. Lee Jung-Sik இன்று (14) அமைச்சர் திரு மனுஷ நாணயக்காரவிடம் உறுதியளித்தார்.
தொழில் மற்றும் வெளிநாட்டு வேலைவாய்ப்பு அமைச்சர் திரு.மனுஷ நாணயக்காரவின் அழைப்பின் பேரில், கொரிய அரசாங்கத்தின் தொழில் மற்றும் வேலைவாய்ப்பு அமைச்சர் Mr.Lee Jung-Sik இரண்டு நாள் உத்தியோகபூர்வ விஜயத்தை மேற்கொண்டு இன்று காலை இலங்கை வந்தடைந்தார். வெளிநாட்டு வேலைவாய்ப்பு ஊக்குவிப்பு இராஜாங்க அமைச்சர் திரு. ஜகத் புஸ்பகுமார விமான நிலையத்தில் அவரை வரவேற்றார்.
இரு அமைச்சர்களுக்குமிடையிலான உத்தியோகபூர்வ சந்திப்பு தொழில் மற்றும் வெளிநாட்டு வேலைவாய்ப்பு அமைச்சில் இடம்பெற்றது.இதன் போது இலங்கை பணியாளர்களுக்கு அதிக வேலை வாய்ப்புகளை பெற்றுக்கொடுக்க தேவையான நடவடிக்கைகளை மேற்கொள்வது தொடர்பில் விரிவான கலந்துரையாடல் இடம்பெற்றது. கொரியாவின் இ.பீ.எஸ் முறையிலான வேலைவாய்ப்பு விடயத்தை இருபது ஆண்டுகளுக்குப் பின்னர் மீள கவனத்தில் கொள்வதாகவும் அதற்கு அமைவாக இலங்கை ஊழியர்களுக்கு கூடுதலான தொழில் வாய்ப்புகளை வழங்கக்கூடியதாக இருக்கம் என்றும் கொரிய தொழில் மற்றும் வேலைவாய்ப்பு அமைச்சர், இதன் போது உறுதியளித்தார்.
இலங்கைத் தொழிலாளர்களுக்கு ஆடைத் தொழில், பராமரிப்பு சேவை தொழில் துறை போன்ற துறைகளில் புதிய தொழில் வாய்ப்புக்களுக்கான சந்தர்ப்பத்தை வழங்குமாறு அமைச்சர் திரு மனுஷ நாணயக்கார இதன் போது கோரிக்கை விடுத்தார். அதற்கு கொரிய தொழில் மற்றும் வேலைவாய்ப்பு அமைச்சரிடமிருந்து சாதகமான பதில் அளிக்கப்பட்டது.
கொரியாவின் கப்பல் நிர்மாணத் துறையில் தொழில்களுக்கு பெருமளவிலான பணியாளர்கள் தேவைப்படுவதாகவும், இலங்கையின் திறமையான தொழிலாளர்களுக்கு அதிக வாய்ப்புகளை வழங்குவதற்கான சந்தர்ப்பம் குறித்தும் இதன் போது கலந்துரையாடப்பட்டது.
தற்போது கொரியாவில் பணிபுரியும் இலங்கைத் தொழிலாளர்களைச் சந்திக்க அமைச்சர் ஏற்பாடு செய்திருந்ததுடன், இந்த சந்திப்பின் போது அமைச்சர் Mr Lee Jung-Sik இலங்கைத் தொழிலாளர்களின் அற்பணிப்புடனான பணிகளைப் பாராட்டினார் என்பது குறிப்பிடத்தக்கது.
இரு நாடுகளுக்கும் இடையிலான இருதரப்பு உறவுகளை மேலும் வலுப்படுத்தி கொரியாவில் இலங்கை பணியாளர்களுக்கு அதிக வேலை வாய்ப்புகளை வழங்குவதற்கு எதிர்காலத்தில் மேற்கொள்ளப்படும் ஒவ்வொரு நடவடிக்கைக்கும் முழமையான ஒத்துழைப்பை வழங்குவதாக அமைச்சர் Mr Lee Jung-Sik மேலும் உறுதியளித்தார்.
கொரிய தொழில் மற்றும் வேலைவாய்ப்பு அமைச்சின் பணிப்பாளர் நாயகம், இலங்கைக்கான கொரிய தூதுவர் மற்றும் பிரதிநிதிகள் உள்ளிட்டோர் இந்த நிகழ்வில் கலந்துகொண்டனர்.

Пікірлер: 40
@chamindahettimudalige6737
@chamindahettimudalige6737 Жыл бұрын
ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා පුළුවන් නම් වයස් සීමාව දික් කරන්න කටයුතු කරන්න .මොකද ගොඩක් පිරිසක් මේක නිසා අසරණ වෙලා යන්න ආසාව තිබුණත් .හොදටම දන්නා කරුණක් තමයි මෙහෙ වයස බැලුවට එහෙ අවුරුදු 60-70 අය යක්කු වගේ වැඩ අඩුම 55 දක්වා වත් දික් කරන්න .පට්ට නාකි ටිකක් පාර්ලිමේන්තුවේ ඉදන් වරධාන වරප්‍රසාද ලබනවා නම් මහන්සියෙන් කරලා කීයක් හම්බ කරගෙන තමුන්ගෙ නැතත් දරුවන්ගේ හරි ජීවිත සුඛිතමුදිත කරන්න ඉඩක් ලබා දෙන්න.ලංකාවේ හම්බ කරන එක bill ගෙවන්නත් මදි
@chamwelder527
@chamwelder527 Жыл бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා ඔව් වයස ඉහළ අයටත් අවස්ථාවක් ලබා දෙන්න 🙏🏻 🙏🏻 🙏🏻
@ManoriKwt
@ManoriKwt Жыл бұрын
අනිවාර්යයෙන්ම වයස් ප්‍රමාණය දීර්ඝ කරනවානම් ඇත්තටම හොදයි
@nimalchandrasiri5719
@nimalchandrasiri5719 Жыл бұрын
වර්න අන්ධ තාවය තියන්න අයටත් සුදුසු රැකියා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්
@niroshanivitharana8883
@niroshanivitharana8883 11 ай бұрын
මම කොරියාවේ වසර4.10ක් සේවය කල්ල නැවත යන්න වයස 52ක් නිසා නොහැකි වී ඇත සේවය කල අයට 57දක්වා විබාග නොමැතිව නැවත සේවයට යන්න අවස්තාව සලසා දෙන්න
@arunashantha9093
@arunashantha9093 5 ай бұрын
2024 සාත්තු සේවිකා ජොබ් නැද්ද...
@Laifewithdubai
@Laifewithdubai 8 ай бұрын
කොහොමද ඇගලුම් කර්මාන්ත වලට ඉල්ලුම් කරන්නෙ.exsam කරන්න ඔනෙද
@chamwelder527
@chamwelder527 Жыл бұрын
ජය ✌️ වේවා ✌️ ✌️ ✌️
@ShashiKumarasingha-z8y
@ShashiKumarasingha-z8y Жыл бұрын
ඇගලුම් රැකියා වලට යන්නෙ කොහොමද
@NilanthiRuhunage-ds1ce
@NilanthiRuhunage-ds1ce 11 ай бұрын
Gahanu lamaita vibaga nathiwa daksathawayata yanna barida
@GagakalDenuwan-rx3ji
@GagakalDenuwan-rx3ji Жыл бұрын
Good Newa...😘😘😘😘
@chamwelder527
@chamwelder527 Жыл бұрын
මොනවද jobs.. වයස සිමාව කීයද මම welding කාරනේ
@Riviratv
@Riviratv Жыл бұрын
Call 1989 for more detail
@sunandasunanda9462
@sunandasunanda9462 7 ай бұрын
45 කියල දැන් 42 අඩු කරල පළපුරුදු තියෙන අයට යන්න ආමරුඉ මාත් ගියා මට 43 ආපහු අවා...
@nirmaladewa3500
@nirmaladewa3500 Жыл бұрын
අවු 57 මට ය්න්න් විදියක් කිය්න්න් මහන්න් පුලුවන්
@udrenuka7068
@udrenuka7068 8 ай бұрын
Hotel.job.nadda...vstaryak..kiyanwda...
@supunKumara-s5x
@supunKumara-s5x Жыл бұрын
Welder ayatath yanna puluwanda?
@rizmadage
@rizmadage Жыл бұрын
Apith kemathi yanna
@AsokaAsokavikramA
@AsokaAsokavikramA Жыл бұрын
කොහොමද .වයස
@nadeeshrangana3969
@nadeeshrangana3969 Жыл бұрын
Wayasa kiyada? Mata 41i.kohomada aply?.
@kumarafernando9196
@kumarafernando9196 Жыл бұрын
Good
@ManoriLiyanage-dz7yl
@ManoriLiyanage-dz7yl Жыл бұрын
Agalum weda walata kohomada ellum karanne wetupa kohomada exa m awashyada
@Riviratv
@Riviratv Жыл бұрын
web eka balanna. 1989 cl karanna
@sumudulahiru159
@sumudulahiru159 11 ай бұрын
Salon job nadda
@shiraninuwarapassage6180
@shiraninuwarapassage6180 Жыл бұрын
Porklift jobs නැද්ද ?
@Riviratv
@Riviratv Жыл бұрын
web eka balanna 1989 cl karanna
@AsokaAsokavikramA
@AsokaAsokavikramA Жыл бұрын
නම්බරේ .එවන්න
@WaruniJayamali
@WaruniJayamali Жыл бұрын
sudu kabara thiyana ayata koriyawata yanna barida
@Riviratv
@Riviratv Жыл бұрын
call 1989
@idunilmuthugoda6805
@idunilmuthugoda6805 Жыл бұрын
❤❤
@dananjayajayasundara8667
@dananjayajayasundara8667 Жыл бұрын
🎉
@WaruniJayamali
@WaruniJayamali Жыл бұрын
dan weldersla yawana eka nawatwala neda
@Riviratv
@Riviratv Жыл бұрын
tika kalekata natara karala. koreawe niwadu kalayak tiyenne
@hansideshanjalie2173
@hansideshanjalie2173 Жыл бұрын
Good news ❤❤
@SajithWijerathna-s9g
@SajithWijerathna-s9g Жыл бұрын
👍💐✨️💖
@SandayaKumari-rx8wc
@SandayaKumari-rx8wc Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nuwansamarakoon-wt5xl
@nuwansamarakoon-wt5xl Жыл бұрын
මෙක පරණ එකක්ද
@Riviratv
@Riviratv Жыл бұрын
2023.09.14 News
@supunKumara-s5x
@supunKumara-s5x Жыл бұрын
4n number denna
@pathmasirikaushlya5539
@pathmasirikaushlya5539 Жыл бұрын
Good
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН