රසම රස Korean කෑම 🇰🇷 | K-Drama Location | Sinhala Vlog | Life in Korea | Day in my Life

  Рет қаралды 1,491

Nidahas Sithuvili

Nidahas Sithuvili

Күн бұрын

This is my life in Australia with my husband and two adopted kitties. I love travelling, cooking and sharing my recipes and daily routines with you all. So keep in touch for more videos 🌷🌷🌷

Пікірлер: 42
@ManoriPrasangika90
@ManoriPrasangika90 Күн бұрын
Kingdom එක වගේම moon lovers මෙතන නේද shooting කරලා තියෙන්නේ...අනේ මමත් ආසයි යන්න .... ඇත්තටම කොරියන් drama බලන අපිට හැදෙන පිස්සුවක් ඒක...මමත් ආස රජ කතා වලට තමයි විශේෂයෙන්ම..... ඒවල අමුතුම ලස්සනක් තියෙනවා...
@Venu7001
@Venu7001 21 сағат бұрын
Akkiii harima lassniii oya❤️❤️ mn issra idnma akkige video blnwaa akki podi suggest ekk tinwa akki you tube name eka wens krnnko life in australia wge ❤️ ethkota akki ekka inn crowd ek gidk wadi weiiii
@AsangiNilmini
@AsangiNilmini Күн бұрын
අනෙ ඔයා ඉක්මනින් ගියපු ගමන් ...පු බබාලගෙ ලස්සන ව්ඩියො එකක් ගෙන්න
@nidahassithuvili8214
@nidahassithuvili8214 Күн бұрын
එයාලගෙ වීඩියෝස් අරන් එන්නම්කො ඉකමනින්
@kumarimishal7231
@kumarimishal7231 Күн бұрын
හරිම ලස්සනයි අදත් darling ..දෙන්නම පරෙස්සමින් ඉන්න ආදරෙයි දෙන්නටම ...😘💐💐♥️♥️♥️
@nidahassithuvili8214
@nidahassithuvili8214 22 сағат бұрын
Thank you 🥰 ආදරෙයි ඔයාලටත් 🥰🥰
@sudathkarunarathna8900
@sudathkarunarathna8900 Күн бұрын
හරිම ලස්සනයි නංගී කොරියන් විඩිියෝ එක .ඔසී වලටත් වඩා ලස්සන ද රටවල් දෙක ගොඩක් වෙනස් නේද ?ඔයාගේ අදහස් හරිම හොඳයි ඔිනම දෙයක් ලස්සනට දකිනවා. අපිටතවත් ලස්සන විඩිියෝ ගේන්න ආාා ඔයාගේ අක්කාට අයියාට අනිත් අයට තෑගි ගත්තාද පුස්බුවාලට අමතක වෙන්න නැතිව ඇති නේද පරෙස්සමෙන් බුදුසරණයි ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷අක්කා කෙනෙක්
@nidahassithuvili8214
@nidahassithuvili8214 22 сағат бұрын
Thanks akka 😍 ඔවු හරිම ලස්සනයි. මෙහෙට වඩා වෙනස් ටිකක්. සෙනග වැඩිය් buildings වැඩියි හැබැයි ඒකත් වෙනම ලස්සනක්. ඔවු එයාලටත් ගෙනාවා 😍 පූස් උතුමානන් නම් තරහා වෙලා ටිකක්. 🤭🤭
@chamodikaumayangani7566
@chamodikaumayangani7566 13 сағат бұрын
ලස්සනම vlog එකක්❤ අක්කාගේ ලස්සන😍 බුදු සරණයි🙏
@ishiniyashora4912
@ishiniyashora4912 Күн бұрын
බලන්න කලින්ම comment කරනවා.. මේ දවස් ටිකේ ම හිත හිතා හිටියේ ඔයාගෙන් වීඩියෝ එකක් නෑ නේ කියලා❤
@nidahassithuvili8214
@nidahassithuvili8214 Күн бұрын
ටිකක් පරක්කු උනානෙ 🥰🥰🥰
@akthv
@akthv Күн бұрын
Akki oyala thama travel karanne sri lankan passport da? Naththam ausi da? Korea walata visa ganna amaru unada(use karanne sri lankan passport nam).. e gana podi info tikak denna puluwanda????
@nidahassithuvili8214
@nidahassithuvili8214 Күн бұрын
Api giye Australian passport eken nangi. Visa gaththe nam ne. 😍😍
@wasanamadumali9936
@wasanamadumali9936 Күн бұрын
Asama vlog ekk 😍❤️
@nidahassithuvili8214
@nidahassithuvili8214 Күн бұрын
Thank you 🥰🥰
@AsangiNilmini
@AsangiNilmini Күн бұрын
අනෙ ඔයා හරිම ලස්සනයි .බොනික්කෙක් වගෙ .❤
@nidahassithuvili8214
@nidahassithuvili8214 Күн бұрын
Thank you 🥰🥰🥰
@OsharaPriyadarshani
@OsharaPriyadarshani Күн бұрын
Ane akki thava foods try karana vedeo , travel vedeos genna...❤😊 Hamdama apita oya lassana muna pennanna akki .adareii❤❤
@nidahassithuvili8214
@nidahassithuvili8214 22 сағат бұрын
Thawa lassana videos gennamko 🥰🥰🥰 adarei oyalatath 😍
@warshadhananjanee7352
@warshadhananjanee7352 Күн бұрын
Akkge video ekak enakam balagena idiye😻♥️.wenada wagema harima lassanai🥺♥️😘
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 Күн бұрын
දැන් ලංකාවටත් ඇවිත් යන්න පුතේ
@nidahassithuvili8214
@nidahassithuvili8214 Күн бұрын
ඉක්මනින්ම එන්නම්කො 🥰🥰
@cyberspace153
@cyberspace153 Күн бұрын
හැමදාම ඔය ලස්සන මුන පෙන්වන්න දුව.
@nidahassithuvili8214
@nidahassithuvili8214 22 сағат бұрын
🥰🥰🥰😍
@himasha3125
@himasha3125 11 сағат бұрын
i love ur videos🤩
@chamilafernando5941
@chamilafernando5941 19 сағат бұрын
💜💜💖💖
@NimanthiSansala-tb2rz
@NimanthiSansala-tb2rz Күн бұрын
Hi hi sweety adarei 😍
@nidahassithuvili8214
@nidahassithuvili8214 Күн бұрын
ආදරෙයි ඔයාලටත් නන්ගා 🥰🥰
@krishanikaushalya121
@krishanikaushalya121 Күн бұрын
You are soo cute Akki 🌸💖
@nidahassithuvili8214
@nidahassithuvili8214 22 сағат бұрын
😊 thank you nanga 😍
@Aisha-og9zi
@Aisha-og9zi Күн бұрын
Nice vlog ❤
@nidahassithuvili8214
@nidahassithuvili8214 18 сағат бұрын
Thank you 😊
@sumudukanchana5289
@sumudukanchana5289 Күн бұрын
❤❤❤❤❤
@nidahassithuvili8214
@nidahassithuvili8214 22 сағат бұрын
😍🥰😍
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 Күн бұрын
❤❤
@nidahassithuvili8214
@nidahassithuvili8214 18 сағат бұрын
🥰🥰🥰
@dananjaniwasana9502
@dananjaniwasana9502 Күн бұрын
❤❤❤❤
@nidahassithuvili8214
@nidahassithuvili8214 22 сағат бұрын
🥰😍🥰😍
@sharmaperera4275
@sharmaperera4275 Күн бұрын
❤❤❤❤
@nidahassithuvili8214
@nidahassithuvili8214 22 сағат бұрын
🥰🥰😍
@sudarshikageethani879
@sudarshikageethani879 Күн бұрын
❤❤❤❤
@nidahassithuvili8214
@nidahassithuvili8214 22 сағат бұрын
🥰🥰🥰
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 13 МЛН
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2,4 МЛН
BTS Army අයට | Jimina's Dad's Cafe | V bias අයටයි | I Purple You 💜| Korea රෝන්දේ Ep 5
17:07
මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)
Рет қаралды 8 М.
MATINDING PASABOG NI ALING DORAY
19:17
Pinoy in Equatorial Guinea, Africa
Рет қаралды 3,3 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 13 МЛН