ධර්ම දේශනාව | Kothmale Kumarakassapa Thero | 2023 11 18 | Kamatahana

  Рет қаралды 16,810

Sathi TV

Sathi TV

Күн бұрын

Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
______________________________________________________________________________
Follow us on Facebook: / sathitvofficial
Follow us on Instagram: / sathitvofficial
Watch Sathi TV Live:- / @sathitvlive
Download Android app: play.google.co...
Website: www.paramathth...
Watch Sathi Tv through SLT PEO TV channel number 115. You can listen to Dhamma sermons 24x7 on Sathi Tv.
SLT PEO TV නාලිකා අංක 115 ඔස්සේ Sathi Tv නරඹන්න. Sathi Tv ඔස්සේ 24x7 ධර්ම දේශනා ශ්‍රවණය කළ හැක.

Пікірлер: 84
@Upali-ow1jn
@Upali-ow1jn 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@chandralathanavarathne506
@chandralathanavarathne506 10 ай бұрын
සාදු! සාදු සාදු. අකම්පිත මනසක් ඇති කර ගැනීම උදෙසා බාහිර ආයතන මත මනෝවිතර්ක පතිත කිරීමෙන් වැළකීමට වෙර දරමි. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු! සාදු! සාදු.
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@ShankaLakmali
@ShankaLakmali 10 ай бұрын
ඔබවහන්සේද උතුම් නිවනින් සැනසේවා සාදු සාදු සාදු🙏🙏🙏
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx Ай бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@kumariambegoda
@kumariambegoda 10 ай бұрын
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@ranjithpriyantha73
@ranjithpriyantha73 3 ай бұрын
ත්‍රිපිටකය ගුරු තැන්හි තබා ගනිමින් ධර්ම දේශනා පවත්වන ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා! දීර්ඝායුෂ ලැබේවා! සුව සේ උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට වීර්යය ලැබේවා ස්වාමීන්!
@UthpalaD
@UthpalaD 10 ай бұрын
බොහෝම පිං මගේ ස්වාමින්වහන්ස වටිනා ධර්ම දේශනාවක් , නිවනින් සැනසේවා !!! 🙏🙏🙏
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@RasikaRAR
@RasikaRAR 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස 🙏🏻🙏🏻🙏🏻
@thusitharamachandra972
@thusitharamachandra972 9 ай бұрын
Pinwath swameen wahanse prarthaneeya bodiyakin ama màha niwanin niwewa!!!Theruwan saranai!!!🙏🙏🙏🙏
@SujithPonnahandi
@SujithPonnahandi 10 ай бұрын
සාදු සාදු .තෙරුවන් සරනයි ඔබ වහන්සේට!!
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@DSS8513
@DSS8513 10 ай бұрын
සාදු සාදු සාදු උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@ashokakumari1477
@ashokakumari1477 7 ай бұрын
ඔබ වහන්සේට චතුරාර්යසත්‍යය අවබෝධ වේවා!!!🙏🙏🙏
@gaminiekanayake2151
@gaminiekanayake2151 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@chandaniramyalatha297
@chandaniramyalatha297 10 ай бұрын
Namo buddaaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Arya Maha sangarathnayata sil maniwarunta Mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa.saadu saadu saadu... saadu
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@kanthikulatunga4205
@kanthikulatunga4205 10 ай бұрын
තෙරුවන්. සරනයි. ඔබ. වහන්සෙට
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 10 ай бұрын
පින් වත් ස්වාමීන් වහන්ස අවසර ගාම්භිරවු ශ්‍රිසද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේසනා කිරිමෙන්ද අප ස්‍රවනය කිරිමෙන් ද දර්මදානය පැවැත්වීමෙන්ද අප සියලු දෙනටම උතුම් වු නිවන් සම්පත් ලැබිම පිනිසම හේතු වේවා සත්පුරුස ඇසුරම ලැබේවා සසර වසනතුරු නැන නුවන බුද්ධි ය ලැබේවා නිදුක් නිරෝගි සුවයම ලැබේවා තෙරුවන් සරනයි දීර්ඝයුශ පතම් සාදු සාදු සාදු
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@SubashiniLokuge-qb2zd
@SubashiniLokuge-qb2zd 10 ай бұрын
Oba wahanseta mage uthum u namaskaraya wewa Oba wahanse. niduk neerogee wewa Niwaninma sanasewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janakiebalasuriya1032
@janakiebalasuriya1032 10 ай бұрын
Sadhu Sadhu Sadhu! 🙏🙏🙏
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 10 ай бұрын
ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@samanwijeweera2850
@samanwijeweera2850 4 ай бұрын
🙏🙏🙏
@irangikakapilarathne5998
@irangikakapilarathne5998 10 ай бұрын
Sadu sadu sadu
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@dmmubbb2957
@dmmubbb2957 10 ай бұрын
Pinbara uthum swaminwahanseta mage namaskaraya wewa
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@kanthidissanayake6193
@kanthidissanayake6193 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🥰
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@rupasiriperera5526
@rupasiriperera5526 10 ай бұрын
සදහම ඇසීම භාවනාවකි, සදහම දැරීමෙන් අවබෝධ වීම ද භාවනාවකි, සදහමෙහි හැසිරීම ද භාවනාවකි. කොටින් ම භවය ඇතිවෙන තැනම ඒය හරසුන් බව අවබෝධ වී භවය නැතිවීම නිවන යි. ආශ්වාදය යනු තමා යන මායාව හෙවත් සිතිවිල්ලට, ශ්ව නැමති වාදයට, වදයට නොදැනුවත්ව ම හසුවීම යි. බුදුදහම පාරුවකට බුදුන් උපමා කළ සේක. සංසාර සයුරෙන්, සැඩ පහරෙන් මිදුණු විට පාරුවේ අවශ්‍යතාවය ගිලිහී යයි. නමුත් මේ පාරුව දුක හෙවත් ද්වතාවය නැමති හබල් දෙක උපයෝගී කරගෙන අපි සංසාරය පැදගෙන යමු. පැදගෙන ඉදිරියට යාමට නම් හබල් ගෑම කරගෙන යා යුතු ය. මෙය ඒක හබලකින් වුව කළ හැක, ඒහෙත් ඒවිට දෙපැත්තට ම ඒක හබල ගෑ යුතු ය. පෘතජනයා කරන්නේත් මේ ද්වතාවයට තමාත් හසු කර ගනිමින්, අනිත් අයවත් ද්වතාවය නැමති සියුම් මායාවට හසුකිරීම යි. අපි ඒක පැත්තකට හබල් ගෑම, බාහිරෙන් ඒන කුණු ඇතුළට ගැනීම, සබ්බ පාපස්ස අකරණං අවබෝධ කරගෙන නතර කර ගමු. කුසලස්ස උපසම්පදා යන්න අවබෝධ කරගෙන, නොදැනුවත් ව ඇතුළට ගත් කුණු දියකර හරිමු. සචිත්ත හෙවත් චිත්‍ර ඇදෙන ශක්තිය දුරුවී යන්නේ, දමනය වන්නේ, සචිත්ත පරියෝ දපනං අවබෝධ වූ විට ය. දමනය වූවා නම් දම න, දම නැතිවී යයි. දම්වැලින් යදමින් නිදහස් වූ විමුක්තිය වචනයෙන් විග්‍රහ කළ ‌නොහැක, අවබෝධයක් පමණි. තිරයත් නැති කල, චිත්‍රපටි බැලීමක් සිදු වන්නේ නැත. බුදුවදන අවබෝධ වේවා!
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@rupalanarol3158
@rupalanarol3158 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepapriyadarshani6718
@deepapriyadarshani6718 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@dhanushikadharmarathna2164
@dhanushikadharmarathna2164 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@pubudukaushalyakururuppuar8635
@pubudukaushalyakururuppuar8635 10 ай бұрын
Sadu sadu sadu
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@nelumkumari2828
@nelumkumari2828 10 ай бұрын
බොහොම පිං අපේ සුවාම්න්වහන්සේට නිවන් දැකිමටම මේ පිං හේතු වේවා🙏🏼🙏🏼
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@manikedissanayaka8276
@manikedissanayaka8276 2 ай бұрын
🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏 තෙරුවන් සරණයි
@SanathBandara-nu8ts
@SanathBandara-nu8ts 5 ай бұрын
මනස සීමා කරගන්නව කියන එක තේරෙන්නෙ නෑ .ගරැ ස්වාමීන් වහන්ස..
@Nssss72
@Nssss72 10 ай бұрын
හොදින් වැටහුනා අපෙ හාමුදුරුවනේ .බොහෝම පිං ඔබ වහන්සේට .🙏🙏🙏
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@wasanthapunchihewa9295
@wasanthapunchihewa9295 9 ай бұрын
Hodin vatahuna suwamin wahansa bohoma pin obawahanseta ! 🙏🙏🙏
@Sadasihansima
@Sadasihansima 9 ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට ඔබවහන්සේ වන් කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් හමුවීම් භාග්‍යක්මයි 🙏🙏🙏
@lalithakarunaratne9476
@lalithakarunaratne9476 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@dudleypremasiri2712
@dudleypremasiri2712 9 күн бұрын
මේ සෙට්එක ඉන්නකම් රටට නිවන්මග විවෘත නොවේ.සංඝබේද සුත්‍රය ට අනුව දහම විකෘති කිරිම ආනන්තර්ය පාපයකි.
@ChandraseeliSilva-os9kc
@ChandraseeliSilva-os9kc 10 ай бұрын
Hrima වටිනා ධර්ම desanaewak..භාවනා නිවැරැදි කිරීමට වැරදි පෙන්වා දීමට දරන කැප කිරීමට ඔබ වහන්සේට බොහොම pin ඔබ වහන්සේට නිවන් දොර ඉක්මනින් විවර වේවා saadu saadu saadu
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@Populartiktox
@Populartiktox 10 ай бұрын
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස !!! 🙏🙏🙏🌸🌸🌸🏵️🏵️🏵️💮💮💮🌼🌼🌼🌺🌺🌺🪔🪔🪔
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@sajithashyameli6683
@sajithashyameli6683 9 ай бұрын
🙏🙏🙏 නමස්කාර වේවා අපේ පිං වත් ස්වාමින්වහන්ස 🙏🙏🦶
@SanathBandara-nu8ts
@SanathBandara-nu8ts 5 ай бұрын
දන්න කෙනෙක් ඉන්නව නම් මට කියන්න මනස සීමා වෙනව කියන්නෙ මොකක්ද කියල .
@dewmithathsarani2876
@dewmithathsarani2876 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@gaminiekanayake2151
@gaminiekanayake2151 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@deniyayesupekshamaniyan759
@deniyayesupekshamaniyan759 10 ай бұрын
🙏🙏🙏🙏🙏,තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@AbeyrathnaDisanayaka-mx7ic
@AbeyrathnaDisanayaka-mx7ic 8 ай бұрын
Sadu sadu ape swaminwahanse
@kalyaniranatunga241
@kalyaniranatunga241 6 ай бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏
@rohankandamby9857
@rohankandamby9857 5 ай бұрын
🌹🌹🌹🙏🙏🙏
@MeheninwahanseMeheninwahanse
@MeheninwahanseMeheninwahanse 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@sanjeewaperera4566
@sanjeewaperera4566 7 ай бұрын
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.
@vijecompanyt6767
@vijecompanyt6767 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
@stackflow4007
@stackflow4007 10 ай бұрын
💮🥀🌻🌻🥀💮💮🥀🌻
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@TShashini266
@TShashini266 10 ай бұрын
🙏🙏🙏
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
@lakshmansilva521
@lakshmansilva521 10 ай бұрын
🪷🙏🪷🙏🪷🙏
@SathiTVofficial
@SathiTVofficial 10 ай бұрын
තෙරුවන් සරණයි
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,7 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 9 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 244 МЛН
දුක දුරු කරන යථාභූත ඥාන දර්ශනය-Ven Kothmale Kumarakassapa Thero
1:43:21