KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sherwood Point | Haputale Adventures Part 2 | මීදුම මැදින් ලංකාවේ ශර්වුඩයට| 4K #unseenhaputale
1:08:46
අවාරේ සිරිපා | Off season Sripada hiking| හැටන් නල්ලතන්නිය හරහා මීදුම මැදින් සමනොළ කදු මුදුනට | 4K
1:18:10
Шекер - Қызық Times | Азат Жумадил Ансар Ильясов Шугыла Ешенова
54:15
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
00:24
Кто круче, как думаешь?
00:44
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
Kothmale | Trails of Prince Dutugemunu | ගැමුණු කුමාරයාගේ පුරාවෘත්තය සොයා කොත්මලෙන් කබරගලට | 4K
Рет қаралды 106,388
Facebook
Twitter
Жүктеу
1
Жазылу 161 М.
Dinesh A Pathum
Күн бұрын
Пікірлер
@madhawawijesinghe433
Жыл бұрын
දැන් නම් ජැක්සන් මහත්තය වගේම කරනව නිකම් travel vlog එකකට වඩා දැන් මේක වෘත්තීය මට්ටමේ media production එකක්. ලොකු විස්තරයක් එක්ක ආසයි බලන්න..
@pumashortvideography8554
Жыл бұрын
අනිවාර්යයෙන් ඒක මාර වටිනවා
@NimalAnthony-bh8zi
Жыл бұрын
The
@punsarahasanga7904
3 ай бұрын
Supiri
@tharindugayashan3375
Жыл бұрын
අය්යගෙ වීඩියෝ වල තියට කොලිටියට ගහන්න තව එකෙක් නැහැ..පට්ට ❤
@naveenjayathilake
Жыл бұрын
'යන්න ගැමුනු කුමාරයා ඇවිද ගිය මිටියාවත් දිගේ, සන්චාරකයෙක් ලෙස' තදටම දැනුන වචන ටික 😣❤️
@nilakshikolambage9447
Жыл бұрын
අනාගතයේ මෛත්‍රී බුදුරජුන්ගේ දකුනත්සව් ලෙස අග තනතුරු ලබන දැනට තුසිත දෙව්ලොව දිව්‍ය රාජයෙක්ව වැඩ වසන, තුන් හෙලයම එක් සේසත් කල බුදු සසුන බැබලවූ ඒ මහා වීර රජුගේ කතා පුවත..!! ගොඩක් ස්තූති මේ පූජනීය ස්තාන දැක බලා ගන්න ඉඩ හසර ලබා දුන්නාට සහ ඉතිහාස කතා පුවත අපිට ගෙනාවට.. 🙏❤️
@piumikothalawala857
Жыл бұрын
භාවනාවක් වගේ.. ඉතිහාසයත් එකතු වුණහම තියෙන ලස්සන...❤️ ආසම චරිතය...මේ වගේ පුතුන් හදපු අයියාගේ දෙමව්පියන්වත් මතක් කරන්නම ඕනා..පතන සියලු දේ ඉටුවන ආදරණීය වාසනාවන්ත අවුරුද්දක් වේවා අයියේ..!!❤️❤🩹🌏🌿
@sagarapeiris1571
Жыл бұрын
සියලුම දෙනාට සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
@BeautifulSoul17
Жыл бұрын
සුභ අළුත් අවුරුද්දක් වේවා .. ලොකු පීරිස් අයියා..😊🙏💚
@madhawawijesinghe433
Жыл бұрын
එසේම වේවා ලොකු පීරිස් මහත්තය
@sagarapeiris1571
Жыл бұрын
@@BeautifulSoul17 💗💗💗💗
@sagarapeiris1571
Жыл бұрын
@@madhawawijesinghe433 💗💗💗💗
@chanakadharmasena7448
Жыл бұрын
අපි කොත්මලේ අයියා. පොඩි කාලේ ඉඳලා අහලා තිබ්බ, මතකයේ ගිලිලා තිබ්බ බොහොමයක් කොත්මලේ ජනප්‍රවාද කතා ආයේ ආයේ ඔළුවට එන්න ගත්තා මේ වීඩියෝව එක්ක. පොඩිකාලේ හරි ආසාවෙන් කියවපු පොතක් තමයි "කොත්මලේ ජනකතා" කියන්නේ. ඒ පොත ආයේ හොයාගන්න තියේනම් කීයක් හරි කමක් නෑ වියදම් කරනවා.. ලංකාවේ කිසිම ප්‍රදේශයක අහන්න නැති තරම් ලස්සන කුතුහලය පිරිච්ච ජනකතා තියෙනවා කොත්මලේට. විශේෂයෙන්ම කොත්මලේ ගණිතයා "නැකැත්තා" ගැන කතා ටික මාරයි. එකක් කියන්නම්.. ඒ කාලේ නැකැත්තා කීවලු මොනරාගල කන්දයි, තිස්පනේ කන්දයි අනාගතේදී හා වෙනවා කියලා.. අද ඒක ඇත්තක් වෙලා තියෙනවා කොත්මලේ ජලාශ වේල්ල නිසා.. ඔය වගේ පුදුම හිතෙන කතා බොහොමයක් කොත්මලේ ඉතිහාසය එක්ක තියෙනවා. ගැමුණු කුමාරයා එක්ක සම්බන්ධ කතා ඇති තරම්. පොඩිකාලේ ඉස්කෝලෙන් කීවම කොත්මලේ ගම් වන නම් හැදුන විදිහ ගැන පොතක් හදන්න කියලා, ගමේ හිටපු සීයා කෙනෙක් ඔය කතා ඔක්කෝම වගේ කීවා මතකයි. තත්තලා තාම මතක් කරනවා ජලාශය හදන්න කලින් කොත්මලා ඔයෙන් එගොඩ වෙලා පුසුල්පිටිය වඳින්න යන විදිහ ගැන. ඉස්සර වෙසක් කාලෙට පුසුල්පිටිය විහාරෙට යන පාර දෙපැත්ත සැනකෙළියල් වගේලු. මනිබඩු කඩවල්, සරුවත්, සෙල්ලම්බඩු, කෑම බීම හැම දේම තිබ්බාලු. හැබැයි පුසුල්පිටියේ දඹරන් පිලිම වහන්සේ හොරකන් කලායින් පස්සේ ඒ උත්සවශ්‍රීය නැත්තටම නැති උනාලු. අද වෙද්දි පන්සලේ හාමුදුරුනමක් නැති ගානට ඇවිත්. අයියගෙ වීඩියෝ එකේ කොටගෙපිටිය ගම දැක්කම දුක හිතුණා.. ගොඩක් වෙනස් වෙලා. කැලෑවට ගිහිල්ලා.. කොහොම උනත් බොහොම ස්තූතියි වීඩියෝවට. කොත්මලේ ඉඳන් ගෙදර අය එක්කම කොත්මලේ බැළුවා.
@DineshAPathum
Жыл бұрын
බොහෝම වටින තොරතුරු ටිකක්.. වෙලාවක නිදහසේ කතා කරමු.!
@behappyalways9091
Жыл бұрын
💚🌈️👌
@kumariparakkramananamiarac4894
Жыл бұрын
මමත් කොත්මලේ.පුසුල් පිටියට එනවා සූවිසි විවරන බලන්න.දඹ රන් පිලිමෙ මම දැකලා තියෙනවා.අපෙ ගැමුනු කුමාරයා ගැන බොහොම ආඩම්බර කතා ගොඩක් තියෙනවා.අපි වාසනාවන්තයි.
@chanakadharmasena7448
Жыл бұрын
@@DineshAPathum අනිවා මිත්‍රයා
@ratnayakehitihamu4498
Жыл бұрын
මගේ ගමත් කොත්මලේ දැනට යුරෝපයේ කදුළු දෙනෙතින් බැලුවා.මමත් මැදිවිය පසු කරලා තවත් ඉතිහාස කතා ගොඩක් තිබෙනවා රාවණ රජු හිටපු කරනාගල කන්ද කැලයට අපි යනවා කොස් වැල් වරකා අඹ වැනි පලතුරු කැලය පුරාම නිවාඩු දින වල යනවා. සත්තු සර්පයින් කිසිම දවසක දශ්ඨ කර නැහැ.එ වගේ ඒ අවට බේත්වරිග තිබෙනවා පණුවෙක් ගෑවුනොත් කොලවගයක් පොඩිකර ගානවා එක් දිනක් අතරමන් වෙනවා නුවර එලිය පැත්ත හරහා මල්ලිඅප්පුව පූඩලුඹය හරහා ආවා. අපේ අත්තල මාමලා මුලු ගමේම මිනිසුන් බැන්නා යන්න එපා කියලා.ලොකු අත්තා අපිට ගැහුවා.ඒ කැලයේ මීවද කඩන්න යන්නෙත් බාරවෙලා හොදට පේවෙලා.අපේ සමකාලින මිතුරන් ද කීපදෙනෙක් දැනටත් සිටිනවා මමත් නොබෝ දිනකින් අතීතය ආවර්ජනය කිරීමට යන්න බලන් සිටිනවා සමහර මිතුරන් කලාවැවේ ගිරාදුරුකෝට්ටේ පොලොන්නරුව උල්හිටියාව පලාත්වල ගෙවල් දොරවල් කෙත් වතු ගගට යටකර ගියා ගියාමයි.ගගට යට වී ගිය සංගිලි පාලම මහා විදුහල හා ක්‍රිඩා පිටිය දෙනෙතට තවත් කදුළු ගෙනෙනවා..තෙරුවන්සරණින් ඒ අතීත වල් බිහිවී ගිය නටඹුන් වත් දැක බලා ගන්න යනවා. ඉටුකර ගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
@ashannavod4152
Жыл бұрын
මායාකඩුව මහත්මයා ඇතුලු එම පන්සල රැකබලා ගන්නා සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා...! දිනේශ් සහ ලොකු පීරිස් ඇතුලු ගමන් සහගයන් සියලුම දෙනාට රූප රචනා වැඩි වැඩියෙන් අපවෙත ලගාකරවීමට ලැබෙන සුබම සුබ නව වසරක් වේවා..!
@e-entrepreneur
Жыл бұрын
අලුත් අවුරුදු දවසේ හිත භාවනාවක් වෙන වීඩියෝ එකක් බලන්න පින තියෙන්න ඕන ❤ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා දිනේශ් අයියා 😍
@e-entrepreneur
Жыл бұрын
❤
@dilinaperera
Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් අයියේ
@dasunshanaka3900
Жыл бұрын
❤
@kusalmendis9635
Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් දිනේශ් අයියා 😍
@crentertaitment
Жыл бұрын
Wish Your Happy New Year Dear Dinesh
@namindushehan
Жыл бұрын
ලංකාවේ ට්‍රැවල් චැනල් මම බලන්නෙ නැතිම තරම්. මම දැකපු වීඩියෝ කොලිටි එක අතින් සහ ප්‍රසන්ටේශන් එක අතින් ඉහලම තත්වයක තියෙනව දැකපු එකම චැනල් එක මේක. Good move. ❤
@BeautifulSoul17
Жыл бұрын
අවුරුදු තෑගී ගොඩායි.. 🫣🥰 හිතන පතන සියළු දේ ඉටුවෙන සිනහාව, සතුට ලග රැදෙන සුභ අළුත් අවුරුද්දක් වේවා.. ❤️🙏 තවත් සුන්දර ගමනාන්තයන් වෙත යන්නට නිදුක් නිරෝගී සුවය, ශක්තිය..ලැබේවා. බුදු සරණයි. ..🙏💚🌿
@thiliniliyanage4089
Жыл бұрын
යන්නන් වාලේ නොයා ඉතිහාසයේ ලස්සන රසවත් තැන් ගැන දැනුවත් කරනවට ගොඩක් පිං ❤️💖 අර පොතේ තිබ්බ කතාවනම් කියවන්නත් ආසයි... මේ ලස්සන පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ සියලු දෙනාටත් නිදුක් නීරෝගී ශක්තමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️❤️❤️
@-sachiya9693
Жыл бұрын
හැම අතකින්ම බලන විට ඔබ ඒ චැනල් එක ලංකාවේ අංක 1 සංචාරක චැනල් එකක්
@priyanganipriyangani9301
Жыл бұрын
අපි කොත්මළේ නවකඩදොර කියන ගමේ..ඇත්තටම කිව්වොත් මේ පෙන්නපු සමහර තැන් වලට අපි ගිහින් නෑ..ගොඩක් වටිනවා මෙහෙම වීඩියෝ එකක් බලන්න ලැබුනට..තෙරුවන් සරණයි 🙏🙏
@umeshweerakoon5201
Жыл бұрын
ජිවීතේදී ඇස් දෙක දැක බලාගන්න බැරි ඉසවු කරා අපිව මේ විදියට ගෙනියන එකට අයියට ජාති ජතිත් පින්.එදා අහම්බෙන් හරි අයියගේ චැරියට් පාත් ගමන මට බලන්න ලැබුන එක ගැන පොඩිම දුකක්වත් දැනෙන්නෙ නැති තරම් වාසනාවන්ත සිදුවීමක්. සංචාරක වීඩියෝ සාදන්නෙක්ට වැඩිය අයියා කියන්නේ එක්තරා ආකාරයක වීරයෙක්. ඒ වගේම ගුරුවයෙක්. ❤❤❤ ලැබූ නව වසර ජයෙන් ජයම අත්වන සුභ වසරක් වේවා...
@asankaperera9682
Жыл бұрын
අලුත් අවුරුදු දවසේ මොනතරම් පුදුම සහ ප්‍රබෝධමත් අන්තර්ගතය ක් ද සිත නිවන 🙏ඔයා ට ගොඩක් පින් බුදු සරණයි! පරිස්සමෙන් ඉන්න හදවතේ ගැඹුරුම තැන නැවතුන සංචාරකයා ❤️😘🧔DAP
@rameahkw1462
Жыл бұрын
හරිම.වටින.වීඩියො.එකක්.ගෙනආ.ඔබ.සැමට බොහොමත්ම.ස්තුතියි.❤️ වටිනා.ඉතිහාසයකට උරුමකම්.කියන.මාගේ පින්.වන්ත.පින්.බිමට දහස්.වාරයක්.මාගේ නමස්කාරය වෙිිවා .❤❤️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Cine_matics
Жыл бұрын
නිමක් නොමැති අහස් ගව්ව යට නිම්හිම් සොයන ආදරණීය ඔබට, ස්තූති ❤🌼
@sadatharu8643
Жыл бұрын
අපි අනුරාධපුර උනත් දුටු ගැමුණු කුමාරයාගේ මෙි කතාව දැනන් හිටියේ නැහැ..ඇස්දෙක පින් කරලා තිබුනා මෙචිචර ලස්සන දසුනක් දකින්නට ..ඉතිහාසයට ගොඩාක් ආදරෙයි ...DAP සහෝදරයා ඔබ වගේම මමත් පින් කරලා මෙි වගේ සුන්දර ඉතිහාසය යක් තියෙන ලස්සන රටක ඉපදෙන්නට.ආදරෙයි මගේ මවි බිමට❤❤පිට රටක ඉඳන් මෙිවා මෙහෙම දකින කොට හරිම සතුටුයි ..අපි හරිම වාසනාවන්ත රටකනේ ජීවත් වෙන්නේ ...
@johncennna
Жыл бұрын
අනේ ඔය වගේ වීඩියෝ සහ camping video ගේන්නකෝ.කොන්ක්‍රීට් වීඩියෝ බලනවට වඩා ස්වභාවදහම ගැන වීඩියෝ ගොඩාක් වැදගත්💜️😘🖐️
@harshana.06
Жыл бұрын
මේවා international audience එකට යන්න ඔනි 💚
@vinduindiwari1106
Жыл бұрын
අමතක නොවෙන අවුරුදු තෑග්ගක් මේ අවුරුද්දේ ලැබුනේ. 🥰🥰🥰බොහොම ස්තූති සංචාරකතුමා... ❤❤❤ සාමය, සතුට , සෞභාග්‍යය පිරි සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා .... සිතන පතන සියළුම යහපත් බලාපොරොත්තු ඉෂ්ඨ වේවා ...❤❤
@maheshkumara6667
Жыл бұрын
එකනෙ මන් හැමදාම කියන්නෙ හදවතේ ගවෙශකයා කියලා ... එක බාවනාවක් අයියා ... ලස්සනයී ඒ තරම් .. යන්න කලින් ඔයාගෙ අද්‍යනය .. ඒ තැන ගැන .. මාර පරිපුර්ණයී ... ජය වෙවා .. එෆ් බී ටික් ටොක් යු ට්බ් . එ හෑම එහෙකම හදවතේ ගවෙශකයා .. ජය වෙවා .. ඔබටත් නිහඩ වීරයා අපේ ලොකු පිරිස් අයියාටත්
@RENUKA-v5t
Жыл бұрын
අද වගේ දවසක මේ වගේ විඩියෝ එකක් ගෙනාපු එකට අයියට ගොඩක් ස්තූති අයියේ...🖤 පැය එකහමාරක් සමවැදිලා හිටියා ස්වභාවදර්මය එක්ක වගේම අයියා එක්කත්.... ඒ වගේම නොදන්න කරුණු බොහෝ ප්‍රමාණයක් දැනගන්න ලැබුණා...🧠🖤 මිනිස්සූ බහුතරයක් ස්වභාවදර්මය වීනාශ කරන අවදියක අයියා ස්වභාදහමට ආදරේ කරන්න උගන්වන එක ගැන සතුටුයි අයියේ.... දිගටම මේ වැඩේ මේ විදිහටම කරගෙන යන්න අයියේ... අනාගත පරපුර බොරුවෙන් ගැලවුන අවදියක ආදරේන් දවසක මේවා වැලදගනීවී...... 🖤🍃 නැවතත් අයියට වගේම අයියව බිහි කරපු දෙමාපියන්ටත් අයියගේ ටීම් එකේ අයියලටත් බොහෝ පින් ....🙏❤
@hasithawejesundara4164
Жыл бұрын
ඔබ දුන් අවුරුදු තෑග්ග හරිම පින් බරයි,හරිම සුන්දරයි.ස්වභාවධර්මයේ ආශිර්වාදය හැමදාමත් ඔබ සමගයි.තව බොහෝ දුර ගමනක් යන්න පුතා ට ශක්තිය ධෛර්යය ලැබේවා !!!🙏🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️
@kanishkagimhana
Жыл бұрын
ආව්ස් සරමට තියෙන ගැම්ම 😌🌍 ගැම්මක් තමා අයියා සුපිරි next level වීඩියෝ එක 🎉
@beginwithkevind89
Жыл бұрын
kzbin.info/www/bejne/pX7RpZWOdq6eqqM
@shehanfernando729
Жыл бұрын
ටීවි එකේ බලන එකම youtube චැනල් එක මාරම ලස්සනයි දිනේශ් අයියෙ
@rasikahettiarachchi3923
Жыл бұрын
පිරිත් සද්දෙත් එක්ක. හිත නිමුනා මාරම නිදහසක් දැනුනා හිතට
@umayasevwandi6034
Жыл бұрын
ලංකාවේ ඓතිහාසික වටිනාකම කියා දෙන රූපරචනාවක් ❤❤ හදවතේ සංචාරකයා දිනේශ්
@amaama1971
Жыл бұрын
පුසොල්පිටියට ගියාට අනිත් තැන් දැනගෙන හිටියෙ නෑ. චෛත්‍ය කඩන්න කලිනුත් අපි ගිහින් වැදපුදා ගන්න වාසනාව තිබ්බා. එතුමන් හිටියා කියන ගෙදර හොයා හොයා හිටියෙ .ගැමියන් කියන තැන් ගොඩක් වෙලාවට විශ්වාස කරන්න වෙනවා,පුරාවිද්‍යා අයත් ගොඩක් වෙලාවට දැනුවත් වෙන්නෙ ඔවුන්ගෙන්. දැන්නම් අනිවාර්යයෙන් යනවා. බොහොම පින් දැනුවත් කලාට !!
@Craftsarefu
Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි ගොඩක් ලස්සනයි බුදුසරණයි පරිස්සමින් ♥️🌹🙏
@RohiniWasanthi
4 ай бұрын
මම දිනේශ් අන්කල්ගෙ විඩියොව බලල කවදා හරි යන්න ලැබේවා කියල හිතුව ඉතින් මට ඒ හීනෙ හැබෑ වුන . බොහොම ස්තූති මේ වගේ වීඩියෝ දානවට❤❤
@-sachiya9693
Жыл бұрын
කවදාවත් මොකෙන්වත් දැකලා තිබුනේ නැති දේවල් ගොඩක් අද දැක්කා අයියා.. ඔයාට ගොඩක් පින්.. කියන්න වචන නෑ.. ජය වේවා..
@ශශිනි
Жыл бұрын
පෙනුම කතාබහ සංගීත් සතරසිංහ වගේ....හැබැයි එයා වගේ social media වල ගෑනු හුරතල් කරන කෙනෙක් නෙමේ මෙයා නියම පිරිමියෙක් වැදගත් ❤
@yashodhapeiris
Жыл бұрын
❤ අවුරුදු තෑග්ග ❤ බලන්න වෙලා නැතත්..comment eka waraddanna behene.. thank you dinesh ayya..♡♡♡
@smadusanka4785
Жыл бұрын
Vlog අතරින් ලස්සන එක 🥺😍 ඉතිහාසයත් එක්කම
@SindyKMusic
Жыл бұрын
හරිම ඓතිහාසික වැදගත්කමක් ඇති වටිනා වීඩියෝවක්.. 👌👌👍 බොහොමත්ම ස්තූතියි ඔබට මෙවැනි හරවත් දේ රැගෙන එනවාට. එවගේම ඔබව හැදූවැඩූ ආදරණීය දෙමාපියන්ටත් ගොඩාක් පිං මෙවැනි පුතෙක් රටට දායාද කරාට. 🙏🙏💐 විශේෂයෙන්ම ඔබටත් ඔබේ ගමන් සගයන්ටත් තව තවත් මෙවැනි කටයුතු කිරීමට යෝධබල යෝධ ශක්තිය ලැබේවා!! ඔබ ඇතුළු පවුලේ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! තෙරුවන් සරණයි! 🙏🙏
@randikathusara9228
Жыл бұрын
කමෙින්ටි දැක්කාම මාර සතුටක් Bro ..... ජයවේවා ...
@Mudith_Vancouver
Жыл бұрын
අද වගේ දවසක මේ වගේ විඩියෝ එකක් ගෙනාපු එකට ගොඩක් ස්තුතියි දිනේෂ් Bro...
@pathumchamika5822
Жыл бұрын
දිනේශ් අයියේ ඇත්තටම සුපිරි . බුදුසරණයි 🫀🖤
@sujithsarts1523
Жыл бұрын
ඔබට බොහෝ තුති.අපේ කම සහ අපේ දේ සහ අපේ වටිනා ඉතිහාසය මතු කොට ඉදිරි පරපුරට ඉතිරි කිරීම පිලිබදව.සින්හලයා ගැන අවතක්ශේරු කරනා විදෙස් වලුන්ට කදිම පිලිතුරකි.
@jaliyaroshenjayarathne370
Жыл бұрын
මෙච්චර කල් ඉතිහාසගත පොතකින් කියවලා, විදලා නැති අතීතයක් ඔයා අපේ ඇස් ඉදිරියේ තිබ්බා දිනේශ් අයියේ..ඔයාට ගොඩක් පිං.
@komarik4660
Жыл бұрын
අපේ ගමන ගොඩක් ආසාවෙන් බලනවා
@hasiyavlogs
Жыл бұрын
ඉතිහාසය සුන්දරයි හොයන් යනකොට ❤ දුටු ගැමුණු රජතුමා මං හිතන විදියට ලංකාවෙ හිටපු ශ්‍රේෂ්ඨම රජතුමා 😕 ලස්සනයි සහෝදරයා සුබ අලුත් අවුරුද්දක් වේවා
@DineshAPathum
Жыл бұрын
ගොඩාක් ස්තූති.. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!
@dinushadarshana5293
Жыл бұрын
හිතට දැනෙන සැහැල්ලුව කියන්න වචන නෑ DAP අයියා.. ❤️❤️🤟🤟
@Nipun-Kavinda
Жыл бұрын
මගේ ගම, කොත්මලේ ❤
@amithjayatissa9066
Жыл бұрын
ඔබටත් සුබම සුබ වෙසක් මංගල්‍යක් වේවා. ඔබගේ සියලු කටයුතු සාර්ථක වේ වා. . . බැතිබර සිතින් බුදු තෙමඟුල සිහිකරමින් පිලිවෙත් කටයුතු සාර්ථක කර ගැනීමට පැරණි බෞද්ධ සිද්ධස්ථාන පෙන්වීමද මහත් ථල ආනිසංස ඔබට ලැබෙනු ඇත තෙරුවන් සරණයි ............ සමගි ජනබල වෙගය රොමය ඉතාලිය
@kanthigodage5348
Жыл бұрын
අලුත් අවුරුද්දෙ ඉතාමත්ම ලස්සන වටිනා ඉතිහාසය පිලිබඳව සංවේදය දනවන වීඩියෝවක් නරබන්න අපට අවස්තාව සලසා දුන්න දිනේශ් ඇතුළු හැමදෙනාටම බොහොම ගවුරව කරනවා . ලැබුවා වූ අලුත් අවුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අදිශ්ඨාන කරනවා .!🙏❤
@suchithraperera2452
Жыл бұрын
ශ්‍රි ලාංකික ප්‍රෞඩ ඉතිහාසය ඔබ විස්තර කරන කොට, පුතණුවනී මට හිතුනේ එකල්හි ලංකාව සුරපුරයක් වැනිය කියා. සුභ අලුත් අවුරුද්දක් වේවා පුතා 🙏🪔
@sewwandinadeesha6014
8 ай бұрын
හදවතේ සංචාරකයා.❤ මගෙ අම්ම ගිනි ගොඩකට පිච්චිලා එයාට දැං ඇවිදින්න අමාරුයි අයියේ.හැබැයි ඔයාගෙ වීඩියොත් එක්ක මගෙ අම්ම රට වටේම ඇවිදිනව ඔයාට ගොඩක් පිං දෙනව.ස්තූතියි අයියේ ඇත්තටම ❤
@kusumsamanthirathna5284
Жыл бұрын
අපි නොදැකපු මෙවැනි ස්ථාන පිලිබද විස්තර ඉදිරිපත් කරන දිනේෂ් මල්ලි ඇතුළු සියලු දෙනාට ස්තූතියි තෙරුවන් සරණයි
@chathushan5588
Жыл бұрын
පන්සලක් වගේ ලස්සන වීඩියෝ වක් ....බෝධියක් වගේ හිත නිවන පුරාවෘත්තයක්.....ගාථාවක් වගේ මිහිරි හඩකින් ...අලුත් අවුරුද්දෙ අපට ඉස්..ඉස්සෙල්ලාම ගෙනාවට ගොඩාක් පින් සහෝදරය..සමාවෙන්න අද තමයි බලන්න පුලුවන් උනේ...... සබ්භීතියෝ ව්වජ්ජ්න්තූ...සබ්භ රෝගෝ ව්නස්සතූ..මාතේ බවත් අන්තරායෝ...සුඛී දීඝායුකෝ භව...120ට 220ක් ආයුෂ බොහෝ වේවා ....සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබටත් පවුලේ සියලුම දෙනාටත්....ලොකු පීරිස් ඇතුළු සියලුම දෙනාටත්.....බුදු සරණයි ...අයියේ...
@ishialo18
Жыл бұрын
ආයුබෝවන් දිනේෂ් අයියේ ❤️🙏 තවත් වටිනාම රූප රචනයක්.... ඒ පුරාණ තතු ගැන පැහැදිලි කිරීම් හරි වටිනවා.කොත්මලේ පරිසරයත් වෙනම හැගීමක්... ඒ පැත්තට ගියාම තේරෙනවා.... මාස්වෙල, පූඩළුඔය කොත්මලේ වෙනම ලෝකේ ක ගියා වගේ.. අපේ ආදරණීය ස්වභාව දහමේ සොදුරු සංචාරකයා, නැවත වතාවක් ඔබට ගොඩක් පින් 🙏
@koshilamadurangani236
Жыл бұрын
අපිට අවුරුදු තෑගි ගෙනත් අවුරුදු කුමාරයා.ස්තුතියි දිනේෂ් අයියා
@hasithadilhara9569
Жыл бұрын
Trewel නම් ඉතින් දීනේෂ් තමයි...එල පරිස්සමෙන් කොල්ලා...සුබම සුබ අලුත් අවුලක් වෙිවා මචන් උබටත් පවුලේ සැමටත්..තෙරුවන් සරනයි මචන්..❤️❤️🙏🙏🙏👌
@warunkarunarathna8336
Жыл бұрын
ඉතිහාසයේ අපි නොදන්න .. නොදැකපු පැත්තක් ගෙන ආවට ස්තුතියි... හැමදාම වගේ ආසාවෙන් බලන්න.. දිනේෂ් එක්ක.. ❤ Thanks DAP ..
@poornimarajapakshe
Жыл бұрын
මාත් ගෙදර මිනිස්සු එක්ක රණ්ඩු කරලා ගියා කඩදොර විහාරේ,කොත්මලේ සෑය ලගට ගිය අවුරුද්දේ🥺...අනිත් තැන් ටික බලන්න නම් බැරි උනා😢 ආයෙත් යනවා..ඒ තරම් ලස්සනයි කොත්මලේ👌🌿🍃 මේ දේවල් තව ගොඩක් කල් රැකේවා🙏 අයියගේ පස්සෙන් ගිහින් අපිත් දැන් ගොඩක් දේවල් දන්නවා..පින් ඒකට🖤0.24 මේ ටික නිකම් චිත්‍රයක් වගේ...සරම තමා ගැලපෙන්නේ😉🖤ජය❤️🩹✨
@DineshAPathum
Жыл бұрын
ගොඩාක් ස්තූති නංගි. සරම හොදයි.. ටිකක් දුර ඇවිදිද්දි තමා ඉතිං අවුල. කොහොම නමුත් තැනට ගැලපෙන විදිහට යන්න සහ අදින්න උත්සහ ගන්නවා.
@poornimarajapakshe
Жыл бұрын
@@DineshAPathum ඒකනේ😇 මේ videos වල තියෙන වෙනස ඒක🖤 ඒ vibe හැමදාම අරන් යමු..🌿🍃🖤✨
@chandraniamarasinghe7869
Жыл бұрын
පුතාට සහ සියලුම ලක් දරැවන්ට සුබ නව වසරක් වේවා 🙏ඔබලාගෙ අවිහින්සක පැතුම් සියල්ල සපිරේවායි පතමි🙏බුදු සරනයි ඔබලාට🌹🙏🙏🙏🌹🇨🇦
@harshanuwan1679
Жыл бұрын
හැමදාමත් අපිට සමාජයට වටිනා දේ අරන් එන අපේ හදවතේ සංචාරකයා ඔයයි අයියේ❤️❤️❤️ තෙරුවන් සරණයි ....
@anjanardissanayake7430
Жыл бұрын
අපිත් ගිය තැන් වලත් නොදන්න දේ ගොඩයි, ඔයාගෙන් දැනගත්තෙ, ජයවේවා අයියේ ♥️💪
@janitharahul3637
Жыл бұрын
තවත් සුන්දර ගමනාන්තයක් 💖🍂 හදවතේ සංචාරකයා 🍂😍
@ayashadehigasthann6765
Жыл бұрын
සුභ නව වසරක් වේවා ඔබ ඇතුලු පවුලේ සැමට
@dkulatunga1148
Жыл бұрын
"සුබ අලුත් අවුරුදක් වේවා" සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා දිනේෂ් තෙරුවන් සරණය් .......
@travelwiththanushka
Жыл бұрын
තවත් සොදුරු ගමනාන්තයක නිමාවක් හදවතෙ සොදුරු සංචාරකයගෙ අනෙ දෙවියනෙ මෙ අපට තියෙන්නෙ කොච්චර වටිනා ඉතිහාසයක් තියෙන රටක්ද මෙ අපෙ රටෙ ඉතිහාසය ගැන පිළිවෙළට අකුරක් නැර කරුණු කරණා පහදල දෙනවට ඔයාට අනෙකවාරයක් පිං දිනේෂ් අයිය💚🙏💓🍃👣
@udithakdesh922
Жыл бұрын
හදවතේ සංචාරකයා 💙
@riyacom6812
Жыл бұрын
ඉස්සර අපි බැලුව රූපවාහිනියේ සගරාමය වැඩසටහනක් වගේ .දැන් ලගයි 100k වලට.ඔහොමම යමු.ජයෙන් ජයම වේවා ❤❤❤❤.
@kavishadulakshani4791
Жыл бұрын
Oyage me වැඩසටහන godak hodai. Balanna balanna asa hithenawa. Mt පුළුවන් nm ara poto tika dennako.
@tharukarathnayake319
Жыл бұрын
උදාවු සිංහල දෙමළ අළුත් අවුරුද්ද ඔයාටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා කියලා මං ඔයාට සුබ පතනවා දිනේෂ් අයියේ...ජය වේවා..(මං ඔයාගේ විඩියෝස්)( එකක්වත් මිස් නොකර )( බලනවා)
@pigeonlovers6038
Жыл бұрын
ඒක මරු❣️ ලස්සන රුපරචනයක්🍀🖤
@donelsingho2702
Жыл бұрын
Thank you දිනේෂ් and පැතුම්
@ddtwins
Жыл бұрын
මුලින්ම ප්‍රාර්ථනා කරන්න ඔනේ අපේ දිනේශ් අයියාටත් අයියාගේ පවුලේ හැමටත් ලොකු පීරිස් අයියාටත් ගමන් සගයෝ හැමෝටමත් පරිසරයට ආදරේ කරන අපේ සහෝදර සහෝදරියන් හැමෝටමත් සාමය සතුට සෞභාග්‍යය සපිරුණු කිරියෙන් පැණියෙන් ඉතිරෙන නිදුක් නීරෝගීමත් භාවයෙන් පිරිපුන් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...... අද විඩියෝ එකනම් අපිව පරිසර චාරිකාවක් අරගෙන යනවට වඩා ලොකු ඉතිහාස චාරිකාවක් ගියා අපේ දිනේශ් අයියාට පිං සිද්ධ වෙන්න. දුටුගැමුණු රජුගේ කුමාර කාලයේ සිට රජාභිශේකය දක්වා කොත්මලේ ප්‍රදේශයේ සැඟවුනු ඉතිහාසය සොයාගිය අද චාරිකාව අපේ මේ අලුත් අවුරුද්ද සාර්ථක කරගැනීමට මනා රුකුලක් වෙනවා සත්තයි. අලුත් අවුරුද්දේ පලවෙනියෙන්ම මේ වගේ වීඩියෝ එකක් බලන්න අපි හැමෝම පින් කරලා තියනවා අපේ දිනේශ් අයියා හින්දා....
@ashanchamara8415
Жыл бұрын
ඔයා ළගදිම ලෝකෙම දන්න කෙනෙක් වෙනවා. ඒත් මේක අමතක කරන්න එපා අපිව. ජය වේවා.
@Amila-or4in
Жыл бұрын
අවුරුද්දට ලැබුනු ෙහාඳම තෑග්ග. Thank you Dinesh👍
@worldNatureRO
Жыл бұрын
අපේ ගම ❤️❤️❤️☝️💪
@tharindujaythunga4982
Жыл бұрын
දැකල අහල නැට් දෙවල් ගොඩාක් දැක්කා .සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි .....
@DineshAPathum
Жыл бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
@tharindujaythunga4982
Жыл бұрын
@@DineshAPathum ♥️♥️♥️♥️
@damayanthigamage8344
4 ай бұрын
ලස්සනta padael ගලපා කතා කරන්නේ ....හැඟීම් barai ගොඩාක් ....❤❤
@sadatharu8643
Жыл бұрын
ඇත්තමයි මෙි විඩියෝ එකත් මට භාවනාවක් වගේ..හරිම මානසික සුවය ක් දැනෙනවා..ආයම ඒ සුන්දර අතීතයේ ඉතිහාසයේ ජීවත් වෙන්න තිබුණනමි🧘🧘🧘😍😍🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@sumududelpitiya3490
Жыл бұрын
ලගටම ඇවිත් අයියා..... කොත්මලේ ❤️
@SharminiWimalawansa-es7mz
Жыл бұрын
ඉතිහාසය පිලිබදව වැදගත් තොරතුරු රැසක් රැගෙන, අලුත් අවුරුද්දත් සමග ආ ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! තෙරුවන් සරණයි!!! 1:58
@sandaruwanpereraofficial
Жыл бұрын
මාරම ආසාවෙන් බලන්නෙ මේවා.. ජැක්සන් මහත්මයට බැරි වුනොත් දවසක කැලණි ගග දිගේ සංචාරය කරන්න 😌❤️❤️👌
@PathumKavinda-so4kd
Жыл бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා🙏❤️අලුත් අවුරුද්දෙම බාවනාවකට සම වැදුනා වගේ❤️☺️පැතුම් අයියව සම්බන්ද කරගන්න උදවුවක් දෙන්නකො අයියේ🙏☺️
@chathuraprasad1690
Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ..හදවතේ සංචාරකයා ❤
@inokajayathunga143
Жыл бұрын
දිනේෂ් ඔයාගෙ video බලලා ඉවර වෙනකොට අපිට දුකක් දැනෙනවා හරියට අපේම කෙනෙක් අපෙන් වෙන් වෙලා යනවා වගේ..මෙ අවුරුද්දෙත් අපිට මාරම video ටිකක් කරන්න ඔයාටත් , අනෙක් යාලුවො ට්කටත් වාසනාව ලැබේවා ..බුදු සරණයි ..
@dulakshaperera4509
Жыл бұрын
ඔයාගෙ වීඩියෝ මරු....මන් ඔක්කොම වගේ බලල තියෙනවා... පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන, නන්දිවිසාල කියන්නෙ ගවයෙක් ,බුදුරජානන් වහන්සේගේ පෙරුම්පුරන කාලෙ එක් අවස්තාවක්...ඒක දසමහ යෝදයින්ගෙන් කෙනෙක් වන නන්දිමිත්‍ර ලෙස නිවැරදි විය යුතුයි....ඉතිහාස කත වලට මන් හරි කැමතී, නමුත් දැන් තියෙන සමහර නිර්මාන වලින් ඉතිහාසය ගැන අපි ඉගෙන ගෙන තියෙන ඒවා පටලවලා අපි දන්න දේවලුත් නැති කරනවා...සිරි පැරකුම් , මහ රජ ගැමුනු කියන චිත්‍රපටි දෙකත් ඒ වගේ....රජවරු දෙන්නෙක් උනාට ඇතුලෙ තියෙන කතා දෙකම එකයි, කොයි එකද හරිම ඉතිහාස කතාව කියලා අපි දන්නෙ නෑ.... ගැමුනු මහ රජ කියන ටෙලි නාට්‍ය සහ ඔයාගෙ කතාව බොහෝ දුරට සමානයි කොහොම හරි ඔයාගෙ වීඩියෝ එකෙන් හොඳ දැනුමක් ලැබුනා...ඔයාගෙ විලඳගොඩ, ගල්ගුහා වීඩියෝත් මරු..... මට ඔයා ගත්තු පොතේ චායාරූප ටික ගන්න පුලුවන් නම් වටිනවා කියවලා බලන්න.....දිගටම කරගෙන යන්න සුබ පතනවා....ආයෙ ඩුබායි ආවොත් කියලා එන්න....
@sameeradayanjayasankha6403
Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා! 100k Subscribers 😍😍 සුබ පැතුම් අයියේ ❤️
@sathikasenavirathne7401
Жыл бұрын
සුභම සුභ අලුත් අවුරුද්ද ක් වේවා...මමත් මගේ මහත්තයා ත් ආසාවෙන් වැඩසටහන බැලුවා..ස්තූතිය 🙏 🙏 🙏
@chanakarajapakshe
Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් අයියා .. බුදුසරණයි ❤️❤️❤️❤️
@prabathnanayakkara9480
Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා දිනේෂ් , ලොකු පීරිස් ඇතුලු කණ්ඩායමට....🙏🙏
@navoda9289
3 ай бұрын
පුදුම තරම් ලස්සනයි … දිනේෂ්, මේ video එක. බොහෝම සුතූතියි🙏🏽🌹 මේ video හරහා සමාජයට දෙන පණිවිඩ කියන්න බැරි තරම් වටිනවා🙏🏽
@ashenmenuka3286
Жыл бұрын
සියලු සිතුම් පැතුම් ඉටුවේවා.....🌿💕🌿
@shyamaleeweerarathna4994
Жыл бұрын
ආයුබෝවන් ! 🙏 දිනේෂ් පැතුම් ..🙏 සහන් මල්ලි... 🙏 ලොකු පීරිස් ...🙏 ඔයාලා සැමට උතුම් නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! 🙏
@chamaracool8202
Жыл бұрын
❤❤❤❤❤
@Nishawithvideos
Жыл бұрын
මේ දේවල් දකිද්දී මාත් ගැමුණු කුමාරයාගේ රාජ්‍ය සමයේ කොහේ හරි උන්නා වගේ හැඟීමක් දැණුනා. ඔයාගෙ මේ විස්තර කිරීමත් එක්ක පුදුම විදියට ඒ හැඟීම දැණුන. හරිම අපූරුයි. ඔබ කරන සේවය විශිෂ්ටයි. ඔයාට හැකියිනම් මටත් ඒ හම්බවුණ පොතේ තොරතුරු දෙන්නකෝ කියවන්න. තැලෙන, පොඩි වෙන, කණස්සල්ල ට ,දුකට පත්වෙන සිත සුවපත් කරන්න ට සොබාදහම කොතරම් අගනා ඔසුවක් ද යන්න වග වත්මන් තරුණ පරපුර ට පසක් කරන්නට මේ රූප රචනා වලින් ඔබ ගන්නා උත්සාහය ට බොහෝමත් ම තුති.
@indikaransitu822
Жыл бұрын
this gold place im birth place...thank you Dinesh .....
@thanujadamayanthimoragoda8611
Жыл бұрын
හරිම ලස්සනයි .ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ස්තුතියි ඔබට
@newstory-24
Жыл бұрын
ඒ මනුස්සකමට සුභ අලුත් අවුරුද්දක්ම වේවා ❤
@pradeepkumaraabeyrathna6602
Жыл бұрын
suba aluth awuruddak wewa saha adaren vidioi eka lassanay presentation good lassanay
@Isuru2024
Жыл бұрын
හිතේ සැනසීමෙන් සිටින්න හැකි,ගතේ හයියෙන් නැගිටින්න පුලුවන් සාමය සතුට සෞභාග්‍යය පිරි සුභම සුභ නව වසරක් වේවා❤️බුදුසරණයි 😍❤️ ඔයාටයි පවුලේ ඔක්කොටමයි 💚💚💚💚💚 පරිස්සමෙන් ඉන්න අයියේ
@lasanthalaksiri3591
Жыл бұрын
Maru දිනේෂ් aiye සුපිරි
@LakshemiPremaratna
6 ай бұрын
ගොඩාක් පින් මල්ලි.. අපේ ඉතිහාසය ලස්සන පෙන්නුවාට.
@BhtredingAcademy
Жыл бұрын
අපෙ ගම❤️
1:08:46
Sherwood Point | Haputale Adventures Part 2 | මීදුම මැදින් ලංකාවේ ශර්වුඩයට| 4K #unseenhaputale
Dinesh A Pathum
Рет қаралды 24 М.
1:18:10
අවාරේ සිරිපා | Off season Sripada hiking| හැටන් නල්ලතන්නිය හරහා මීදුම මැදින් සමනොළ කදු මුදුනට | 4K
Dinesh A Pathum
Рет қаралды 178 М.
54:15
Шекер - Қызық Times | Азат Жумадил Ансар Ильясов Шугыла Ешенова
Marat Oralgazin
Рет қаралды 497 М.
00:24
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
JOON Arabic
Рет қаралды 35 МЛН
00:44
Кто круче, как думаешь?
МЯТНАЯ ФАНТА
Рет қаралды 5 МЛН
00:58
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
HARD_MMA
Рет қаралды 2,5 МЛН
1:00:02
The Hidden Beauty of Meemure - Na Ella | Overlanding Sri Lanka #meemure #travelweekend #knuckles
Travel Weekend
Рет қаралды 116 М.
21:40
රටම බලන් සිටි වේයන්ගොඩ නිධානය ගොඩ ගනී
sl newsline
Рет қаралды 165 М.
1:06:02
Chariot Path Camping | චැරියට් පාත් | ලංකාවේ සීතලම කදවුරු භූමියේ රැයක් | Cooking | Anuwa 🇱🇰
Anuwa
Рет қаралды 3,3 М.
19:09
නුවර ගියොත් මේක බලන්න යන්න #GarrisonCemetery
Piyath Nikeshala
Рет қаралды 86 М.
1:27:39
'The' රාමනාදන් අර්චුනා
SL VLOG
Рет қаралды 81 М.
1:01:19
Road trip to sigiriya & Trincomalee with Mother | Trip to Remember| සීගිරියේ පුරාවෘත්තය | #සීගිරිය
Dinesh A Pathum
Рет қаралды 93 М.
55:06
Danigala Circular Rock | Alien Mountain | දානිගල කන්ද තරණය | ආදිතමයන්ගේ චිත්‍ර සොයා| 4K
Dinesh A Pathum
Рет қаралды 136 М.
59:14
Leaf Ali Malli Thanamalwilla | කැලේ මැද තියෙන අමුතු හෝටලයේ දවස් දෙකක් | #leafalimalli #thanamalwila
Dinesh A Pathum
Рет қаралды 167 М.
28:42
සැඟව ගිය ශිෂ්ඨාචාරයක වතගොත සොයා කොත්මලේ පුරවරය වෙත | Exploring Kotmale | Solo Hiker
Solo Hiker
Рет қаралды 87 М.
1:00:22
Alien Rock | Galapitiyawa Estate | Relaxing Getaway | ගලපිටයාය බංගලාවේ දින තුනක් | #galapitagala
Dinesh A Pathum
Рет қаралды 66 М.
54:15
Шекер - Қызық Times | Азат Жумадил Ансар Ильясов Шугыла Ешенова
Marat Oralgazin
Рет қаралды 497 М.