Kotthu | කොත්තු | Iraj Weeraratne | Official Music Video | Sinhala Songs

  Рет қаралды 63,141

M Entertainments

M Entertainments

Күн бұрын

Kotthu | කොත්තු | Iraj Weeraratne | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Rap Songs | Iraj Music | Kottu Song | Sri Lanka 🇱🇰
Vocals - Iraj Weeraratne
Music - Iraj Weeraratne
සංගීත ක්‍ෂේත්‍රයේ කවදත් පෙරළිකාර චරිතයක් වන් ඉරාජ් වීරරත්න විසින් ගායන කරන මෙම "කොත්තු" ගීතය එකල ලංකාවේ රසිකයන් උන්මාදයෙන් මෙන් වැළඳගත් ගීතයකි. මෙම ගීතය නොදන්නා අයෙකු නැති තරම් ය​. වින්දනයෙන් පිරි වීඩියෝවක් ද සහිත මෙය අදටත් එකසේ ජනප්‍රිය ගීතයකි.
In the city of CMB
When the freaks come out at night
We need a super hero
Who u gonna call
Mr කොත්තු
මට කොත්තුත් ඕනෙ
මට ලයිමුත් ඕනෙ
සම්බෝල ටිකක් උඩින් දාල
චීස් ටිකක් වැඩියෙන් දාල
ටකට ටකට ටකස් ගාල
ගේන්න මල්ලි දැන්
මට කොත්තුත් ඕනෙ (කොත්තුත් ඕනෙ)
මට ලයිමුත් ඕනෙ (ලයිමුත් ඕනෙ)
සම්බෝල ටිකක් උඩින් දාල
චීස් ටිකක් වැඩියෙන් දාල
ටකට ටකට ටකස් ගාල
ගේන්න මල්ලි දැන්
මට පිට්ටු කන්න බෑ
මට ආප්ප කන්න බෑ
මට උදේ කාපු බත් එක දැන් ආයෙත් කන්න බෑ
නානගෙ කඩේ වහල හින්ද ඒකෙ කොත්තු නෑ
අනෙ foriegn කෑම කාලනම් මට ගෙදර යන්න බෑ
Pila ගිහින් කොත්තු කාලා මයිලෝ බීල ලයිම් ගහල
පාර අයිනෙ ත්රීවීල් එකෙ ආතල් එකේ නිදියනකොට
වේටර් අයිය තට්ටු කරානෙ මගෙ ඔලුවට බිල ගෙවන්න
පර්ස් එක නෑ මගෙ ලඟ පුලුවන්නම් credit දෙන්න
ඔන්න මචන් ඕකට මල ඌ set වෙයි මට ගහන්න
ඇදපන් දැන් ත්රීවීල් එක වැල්ලවත්තෙ beach එකට
මාර වැඩේනෙ petrol නෑ shape එකේ මාරු වෙන්න
අද නම් මට ඉන්න වෙන්නෙ කුරුඳුවත්තෙ පොලීසියේ
මට කොත්තුත් ඕනෙ
මට ලයිමුත් ඕනෙ
සම්බෝල ටිකක් උඩින් දාල
චීස් ටිකක් වැඩියෙන් දාල
ටකට ටකට ටකස් ගාල
ගේන්න මල්ලි දැන්
මට කොත්තුත් ඕනෙ (කොත්තුත් ඕනෙ)
මට ලයිමුත් ඕනෙ (ලයිමුත් ඕනෙ)
සම්බෝල ටිකක් උඩින් දාල
චීස් ටිකක් වැඩියෙන් දාල
ටකට ටකට ටකස් ගාල
ගේන්න මල්ලි දැන්
Eri machi eri
Ehiri poyachi
Adicha sarakku ippa thanda nalla thuki poyachi
Pondati pulla thachi
Veetukku pona pechi
Ennada tym machan 4.00 mani aachi
Valakam pola palaka thosam pasi thanda vandiruchi
Kothu thanda kekuthada illai maru pechi
Illai pechi
Thevitha lachi
Tea la rendu poochi vilundirichi
Mathithada abu nana
Ingu konjam vayenda
Budjet kku rendu koththu kattupadiyahuma?
Podu thalaiva tabla
Eduda namma ordera
Chicken koththu, masi sambal ohh, rendu bulsai
Master Ongalukku enna venumdu kelunga
Ellam kayla konduvandu tharom vappa
මට කොත්තුත් ඕනෙ
මට ලයිමුත් ඕනෙ
සම්බෝල ටිකක් උඩින් දාල
චීස් ටිකක් වැඩියෙන් දාල
ටකට ටකට ටකස් ගාල
ගේන්න මල්ලි දැන්
මට කොත්තුත් ඕනෙ (කොත්තුත් ඕනෙ)
මට ලයිමුත් ඕනෙ (ලයිමුත් ඕනෙ)
සම්බෝල ටිකක් උඩින් දාල
චීස් ටිකක් වැඩියෙන් දාල
ටකට ටකට ටකස් ගාල
ගේන්න මල්ලි දැන්
පොඩ්ඩක් යන්න ඕනේ බම්බා පැත්තෙ
කොත්තු සද්දෙ ඇහෙයි මචං මහ රෑ මැද්දේ
සුදු ඉරි අයියල පාර දෙපැත්තේ
Drag කරන අපිව අල්ලලා දායිද ඇතුලේ
දැන්නම් මචං ලිස්සල යන්න විදියක් කොහොමත් නෑ
Shape ටෝකක් දාල බලමු බැරි වෙන එකක් නෑ
යමුද අයියෙ අපිත් එක්ක ප්ලේන්ටියක් බොන්න එන්න
වෙලා නැත්තම් ආ මෙන්න මේක තියාගන්න
මචං මම නං හිතුවෙ අද අපි ඉවරයි කියලා
මදැයි ආව drags වලට නයි තොගයක් ඇරලා
Shape එකේ ගෙදර යමු දැන් 5.00ටත් ලඟයි
ඔන්න ඔතනින් දාපන් මචං ඉතුරු ටික පයින් තමයි
You know I live for you koththu
I'd even die for you koththu
Ever times when laugh for you koththu
I even cry for you koththu
I can't even sleep in night
Wake up n wonder why?
Always do is love my life
Can't wait for one to buy
මට කොත්තුත් ඕනෙ
මට ලයිමුත් ඕනෙ
සම්බෝල ටිකක් උඩින් දාල
චීස් ටිකක් වැඩියෙන් දාල
ටකට ටකට ටකස් ගාල
ගේන්න මල්ලි දැන්
මට කොත්තුත් ඕනෙ (කොත්තුත් ඕනෙ)
මට ලයිමුත් ඕනෙ (ලයිමුත් ඕනෙ)
සම්බෝල ටිකක් උඩින් දාල
චීස් ටිකක් වැඩියෙන් දාල
ටකට ටකට ටකස් ගාල
ගේන්න මල්ලි දැන්
Another day has been saved for the citizens of CMB
Until the next time
Your hungry who u gonna call?
Mr කොත්තු
Hello, Is the mic still working?
Ya, I paid 200 rupees for my koththu man
I'm still waiting for it and I haven't got it
If it was in India, I would've fed my entire family with it ya
Visit us : me.lk
Subscribe Now: bit.ly/MEntert...
Like us: Facebook: smarturl.it/FB...
Follow us: / mentertainments.lk
Follow us: Twitter: smarturl.it/Tw...
M Entertainments - ‪@MEntertainmentsPL‬
(C) 2008 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
#memusic #music #mentertainments

Пікірлер: 28
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
🎶 ලංකාවේ ලොකුම සින්දු එකතුව රසවිදින්න අදම එකතුවෙන්න, M Entertainments චැනල් එක Subscribe කරන්න මෙන්න link එක bit.ly/MEntertainmentsYT 🎵 Join us to listen to the biggest song collection in Sri Lanka. Subscribe to our chanel through the link below.
@chathukakaushan3064
@chathukakaushan3064 3 ай бұрын
කොත්තු ඝාන එකා අපේ පැත්තේ ඉන්නේ😂
@Nuwan-y1b
@Nuwan-y1b Ай бұрын
මේ කාලේ ඇහෙන සිංදු වගේද මේවා දුන්නේ ජාත්‍යන්තරයට ❤️‍🔥OLD is Good 🤸 Thanks බං අපේ කාලේ ලස්සන කරාට 🙏💙💖💙
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
අනිවාර්යෙන්ම. මේවට ගහන්න බෑ. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.
@sithakamadushan5444
@sithakamadushan5444 Жыл бұрын
ඒ කාළේ සුපිරියක් 👌👌👌
@nadeepathirana299
@nadeepathirana299 2 ай бұрын
Awwwwh❤
@PoornimaPiyumali-yx4vh
@PoornimaPiyumali-yx4vh Ай бұрын
2001 passe 2024 ahanawa ithin.... Supirima sinduwak.🖤💜️
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@Strange.Output0
@Strange.Output0 Ай бұрын
2001 nemeyne meka awe
@udanaarunalu1126
@udanaarunalu1126 2 ай бұрын
ada ahanawa kalekin ❤
@P.amarasinghe
@P.amarasinghe Жыл бұрын
Super ❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Thank you so much for this love !💛 Stay Tuned and Do subscribe our channel for more amazing content :) bit.ly/MEntertainmentsYT
@ShanShevon
@ShanShevon 13 күн бұрын
😊😊😊
@MEntertainmentsPL
@MEntertainmentsPL 13 күн бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@ShanShevon
@ShanShevon 12 күн бұрын
@@MEntertainmentsPL 😀✌❤❤❤❤
@user-dm3iy8lj4c
@user-dm3iy8lj4c Ай бұрын
2000 කාලේ මරැ ❤🎉
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.
@kavii-oc7xq
@kavii-oc7xq Ай бұрын
2024😅😅❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@mlm-11wishvamanjith24
@mlm-11wishvamanjith24 3 ай бұрын
@fakeaccount6395
@fakeaccount6395 Ай бұрын
2000s children ..............
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
Thank you so much for joining us. Please subscribe and enjoy more great music.
@charucharumalshani1329
@charucharumalshani1329 8 күн бұрын
2024 any one❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 8 күн бұрын
Thank you so much for joining us. Please subscribe and enjoy more great music.
@Maliya-m2e
@Maliya-m2e Ай бұрын
2024❤😂
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@bhakthidilshan9492
@bhakthidilshan9492 5 ай бұрын
Iraj was way out of pocket man
@MadushaSuresh-x4p
@MadushaSuresh-x4p 3 ай бұрын
😂who say
Mal Sinduwa - Killer B Ft. Iraj
3:44
IRAJ
Рет қаралды 1,7 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 57 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
Rambari - Lahiru Perera
4:47
La Signore Music
Рет қаралды 2,9 МЛН
Katta Kala Dagaththa Kella Yalu
3:37
SJS - Topic
Рет қаралды 1,2 М.
Sitti Maneela
3:43
IRAJ
Рет қаралды 89 М.
Adarei Wasthu 3 - Kottu Song
3:35
Music Village
Рет қаралды 308 М.
2000's Medley by Wanted
9:19
Wanted
Рет қаралды 1,4 МЛН
IRAJ - Mata Sithanna Baa
4:59
IRAJ
Рет қаралды 547 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 57 МЛН