Рет қаралды 890,369
කොටු වැටිච්ච පුංචි සරම - සිංහල ළමා ගීත - Sinhala Kids Songs
Song Lyrics :
කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා
ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා
මගේ මල්ලියා හුරතලා චණ්ඩියා
මගේ මල්ලියා හුරතලා චණ්ඩියා
සෙල්ලම් ගෙයක් මා විනෝදයෙන් හදයි
ඒවා කඩා පෙරළලා දමා දුවයි
සීනිබෝල කන්න සල්ලි ඉල්ලලා හඬයි
වසයි හරි දඟයි මල්ලියා හරි හොඳයි
වසයි හරි දඟයි මල්ලියා හරි හොඳයි
කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා
ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා
මගේ මල්ලියා හුරතලා චණ්ඩියා
මගේ මල්ලියා හුරතලා චණ්ඩියා
පාසැල් ගොසින් බෑගයක් අතින් අරන්
ගල්කූරයක් අරන් ඇවිත් ළඟින් ඉඳන්
පුංචි ගීත පුංචි කමට කියයි ආදරෙන්
නටයි සන්තොසින් මල්ලියා රත්තරන්
කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා
ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා
මගේ මල්ලියා හුරතලා චණ්ඩියා
මගේ මල්ලියා හුරතලා චණ්ඩියා
kotu watichcha punchi sarama adan natana malliya
gedara nithara dabara karana punchi malliya
mage malliya hurathala chandiya
mage malliya hurathala chandiya
sellam geyak ma vinodayen hadai
ewa kada peralala dama duwai
sini bola kanna salli illala hadai
wasai hari dagai malliya hari hondai
wasai hari dagai malliya hari hondai
kotu watichcha punchi sarama adan natana malliya
gedara nithara dabara karana punchi malliya
mage malliya hurathala chandiya
mage malliya hurathala chandiya
pasal gosin bagayak athin aran
gal kurayak aran avith lagin indan
punchi geetha punchi kamata kiyai adaren
natai santhosen malliya raththaran
kotu watichcha punchi sarama adan natana malliya
gedara nithara dabara karana punchi malliya
mage malliya hurathala chandiya
mage malliya hurathala chandiya
Kotu Watichcha Punchi Sarama
Voice - Malshi Thathsarani
Mixing & Mastering - Suneth Kalum @ Heat Production
Produced by - Sandun Dolamulla
For more kids songs
01.කොන්ද නමාගෙන - • Konda Namagena | කොන්ද...
02.මොනවද මුත්තේ - • Monawada Muththe | මොන...
03.පාන්දරින් ඉස්කෝලෙට - • Pandarin Iskoleta | පා...
04.රන්වන් පාටයි සමනළයා - • Ranwan Patay Samanaya ...
05.හිංචි පිංචි හාවා - • Hinchi Pinchi Hawa | හ...
06.පුංචි බලු රාලේ - • Punchi Balu Rale | පුං...
07.රුං රුං හඬ දීලා - • Run Run Handa Deela | ...
08.මගෙ පොඩි තාරා - • Mage Podi Thaara | මගෙ...
09.දොයි දොයි දොයිය බබො - • Doi Doi Doiya Baba | ද...
10.මගෙ පොඩි යාලූ - • Mage Podi Yalu | මගෙ ප...
11.කුරුළු ගමේ කුරුළු ගෙදර - • Kurulu Game Kurulu Ged...
12.නිල් අහස් තලේ අගේ - • Nil Ahas Thale Age | න...
13.ඇය කොන්ඩෙ දිගට දාලා - • Aya Konde Digata Dala ...
14.ආදරේ ඇයි පොඩි හඳ මාමේ - • Adare Ai Podi Handa Ma...
15.අම්බලමේ පිනා - • Ambalame Pina | අම්බලම...
16.මේ ගසේ බොහෝ - • Me Gase Boho | මේ ගසේ ...
17.මේ හොඳ ලස්සන බෝනික්කා - • Me Honda Lassana Bonik...
18.කිරි සුදු හාවා - • Kiri Sudu Hawa | කිරි...
Baby Hub Sinhala Channel
If you haven't subscribed yet,
ClickHere -
/ @babyhubsl
Baby Hub English Channel
If you haven't subscribed yet,
ClickHere -
/ @babyhubenglish
Baby Hub Tamil Channel
If you haven't subscribed yet,
ClickHere - / @babyhubtamil
Baby Hub Hindi Channel
If you haven't subscribed yet,
ClickHere - / @babyhubhindi
Contact us on watch more Videos:
Website: babyhubstories...
Instagram : / baby_hub1
Facebook: / babyhubsl
Tumblr : www.tumblr.com...
Twitter : / babyhubnetwork1
Babyhub App : play.google.co...