තේරුම නොදැන මෙච්චර කලක් නටපු සින්දුව ගැන kotuwe podi hamuduruwo කිව්ව අපූරු කතාව

  Рет қаралды 383,654

dharma deshana

dharma deshana

Күн бұрын

තේරුම නොදැන මෙච්චර කලක් නටපු සින්දුව ගැන kotuwe podi hamuduruwo කිව්ව අපූරු කතාව
kotuwe podi hamuduruwo 2024 dharma deshana
#bana #dharma_deshana #kotuwepodihamuduruwo

Пікірлер: 310
@MadubashiniKarunarathna-e3y
@MadubashiniKarunarathna-e3y 4 ай бұрын
ගොඩක් කටිටිය බැනල තියනවා.හැබැයි මගේ අදහස හැමෝටම නොතේරෙන කියන දේ ලොකු අැත්තක් තියන බනක්.කවුරැ කොහොම බන කිවිවත් හැදෙන මනුස්සය හැදෙනවා බුදු සරනයි හාමුදුරැවනේ
@JagathNandna
@JagathNandna 5 ай бұрын
පෞද්ගලික තරහක් නෑ ඒත් මම අකමැතිම දෙන්නෙක් ඉන්නව.එක්කෙනෙක් මෙයා.අනිත් කෙනා සමන්ත බද්ද්‍ර.නිර්මල දහම විකෘති කරන්නෙ මෙයාල.බන කියන්න එනව කියල ඇවිත් බයිල ගොඩක් ගහල ඉන්න මිනිස්සුන්ට පොඩි චූන් එකක් දීල,ආතල් එකක් දීල යනව.මුන්ට යන්න අපායක් නෑ
@LovelyPuppy-ur4us
@LovelyPuppy-ur4us 5 ай бұрын
මිනිස්සුන්ගෙ හිතට වදින්න කියන බණ
@Nalinmadushanka039
@Nalinmadushanka039 5 ай бұрын
@@LovelyPuppy-ur4us හිතට වදින්න කියනවා. ඔව් එක හරි. හැබැයි බුදු බණ නෙවෙය්. ඔයා ත්‍රිපිටකය කියවල බලන්න. සැබෑ බුද්ද වචනය තුල හිතේ කෙලෙස් අව්ලන්නේ නෑ. නිවනවා පමණයි. මෙයා කෙලෙස් අව්ස්සනවා. ඔයාල වගේ අය අව්ස්සගන්නවා 🤣
@kalanamaduranga8679
@kalanamaduranga8679 4 ай бұрын
කෙලෙස් කියන්නේ මොනවද නිර්මල දහම කියන්නේ මොකද්ද තව හොයලා බලන්ඩ
@Nalinmadushanka039
@Nalinmadushanka039 4 ай бұрын
@@kalanamaduranga8679 මාතලේ අලුවිහාරේදී ග්‍රන්ථාරූඪ කල ත්‍රිපිටකය තුලනම් කෙලෙස් කියන්නේ සිත අපිරිසිදු කරන රාග ද්වේශ මෝහ වලට. ඒවා 1500ක්‌ වශයෙන් විස්තර කරලා තියෙනවා....... ඔයාගේ කාගම හාමුදුරුවොනම් කෙලෙස් කියලා ඔයාට කියලා දීල තියෙන්නේ මොනවද කියලනම් මං දන්නේ නෑ 🤣😂🤣
@JagathNandna
@JagathNandna 4 ай бұрын
@@kalanamaduranga8679 බුදු දහම විකෘර්ති කරල තමා තියෙන්නෙ මුන්.බන නෙමෙයි ඒව වැදි බන.ඔයාල වගේ අයට හොදයි ඒව.මොකද පොඩි චූන් එකක් දෙනවනෙ ආවම 🤣අහල නැද්ද මෙයා ආතල් එකක් දෙන වෙලාවක බීපු මනුස්සයෙක් ආවම ඒ මනුස්සයට බැනල එලවනව.🤣🤣හරිනම් ඒ මනුස්සය එලවනව වෙනුවට කරන්න ඕන යහ මගට ගන්න එක නෙමේද
@leelaniweththasinghe3189
@leelaniweththasinghe3189 5 ай бұрын
හාමුරැවන් වාහන්ස බුදුචිවරය,දරාගෙනබුදුන් වහාන්සෙටනිගා⁣ නොකරන්න නවඅරහාදිබුදුගුන කියාදෙන්නරේරැකානේහාමුදුරැවන් වහන්සෙගෙ පොත්බලන්නබ බනදෙසනාකරන්නත් හොදමනසක්,සසරපුරැදු, බුදු,දාහාමදේසනා කරන ස්වාමින්න වාහාන්සේලාඅනුගමනයකරන්න
@indikapriyandani8213
@indikapriyandani8213 Ай бұрын
ඌරන්ට මොන සෞක්‍යයද😂😂😂😂
@Nayay-oh6de
@Nayay-oh6de 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@sidathsuranga6607
@sidathsuranga6607 3 ай бұрын
මුකුත් කියන්න බැ පව් පිරෙයි
@UpulUpul-hl5jr
@UpulUpul-hl5jr 3 ай бұрын
Àì ane baninne kaleena bana aththa ne kiyanne
@sriyanibandara1384
@sriyanibandara1384 5 ай бұрын
වැරදි වැඩ කරන ලංකාවේ මිනිස්සු න්ට දෙන්න ඕනේ බන තමා මේවා තමා කියන්න ඕනේ හැදෙන උන් හැදෙයි නොහැදෙන උන් නොහැදෙයිපන්සිල් පද පහා නොකිවට මිනිස්සු න්ට මොලවල් පාදගෙන හරි දේ කරන්න ඕනේ නිසයි මේවා දේසනා කරන්නෙ සත්‍ය තමා ඔක්කොම හරිම පැත්ත බැලුවොත්
@sanilmedawaththa4038
@sanilmedawaththa4038 5 ай бұрын
පුදුම ඛන මෙවා අග නැ මුල නැ කතා වස්තු නැ
@PrasadAthukorala-p4n
@PrasadAthukorala-p4n 3 ай бұрын
Ube ammagen ahapan tho heduwe kohomada kiyla
@rangakumara1086
@rangakumara1086 5 ай бұрын
අපොයි කියන බොරු.බණ හැර අනිත් ඔක්කොම ඕපාදුප දන්නව..
@srimaarambawatta4793
@srimaarambawatta4793 5 ай бұрын
ඔයා කරන්නෙත් ඒක නේහ් ...😂
@Nalinmadushanka039
@Nalinmadushanka039 5 ай бұрын
@@srimaarambawatta4793 බුදු බනය් වැදි බනය් කියන්නේ දෙකක් 🥱
@tms9415
@tms9415 5 ай бұрын
දෙයක් කියනවා නම් සම්මා සතියෙන් කියන්න. පිස්සෙක් වගේ කියවනවා ඒ සිංදුව දිවුල්ගනේගේ.
@RaniRani-fe8dr
@RaniRani-fe8dr 5 ай бұрын
ow diwulgane mahathmayage
@Udani-mk5yx
@Udani-mk5yx 5 ай бұрын
Owwwee
@nithyanithya5991
@nithyanithya5991 4 ай бұрын
Matanan hithenne hamuduruwanta dan pissu.. mewa banada???
@sasriyanisriyani6015
@sasriyanisriyani6015 4 ай бұрын
දිවුල් ගනගේ සිංදුව කපුගේලු
@diasprasanna3101
@diasprasanna3101 3 ай бұрын
අද ගහපු බ්‍රැන්ඩි එක පොඩ්ඩක් අවුල් . ඒකයි .
@UpulKumara-e4w
@UpulKumara-e4w 4 ай бұрын
බනද මේ...කරන කරපු කෙලි අපිට මතකයි හාමුදුරුවන්වනේ..ආයි එලියට බැහැලා ..ඇයි සිංහලුන්ටැමතකයි නේ කලකදි...
@ThushariRanasinhe
@ThushariRanasinhe 5 ай бұрын
මේ බුදු banada ප්‍රසිද්ධ වෙන්න කරන වැඩ බුදු දහමට අපහාස නොකරන්න ප්‍රසිද්ධියට වෙන මාධ්‍යයක් තෝරා ගන්න
@DanuskaKoholangodagedara
@DanuskaKoholangodagedara 4 ай бұрын
අගක් මුලක් නෑ. එකකට එකක් ගැලපෙන් නෑ... මීට වඩා ගලපලා ලස්සන බණ ටිකක් කිවුවනම් මොනතරම් වටිනවද
@diasprasanna3101
@diasprasanna3101 3 ай бұрын
ඉල්ලුම හැටියට තමයි සැපයුම . එකනේ ගොන්නුවගේ අහගෙන ඉන්නේ .
@AmilaMalan
@AmilaMalan 5 ай бұрын
13:16 කාගම හමුදුරුවන්ගෙ තාලෙ අල්ලන්න වගෙ ් ආවට කපුගේ නෙවෙයි කිව්වෙ. කරුනාරත්න.දිවුල්ගනෙ තමකි ගායනා කරන්නෙ. අතීතය සිහිනයක පමනයි..
@chandrikaKumari-bg9iq
@chandrikaKumari-bg9iq 3 ай бұрын
කාලීන බන අද කාලෙ සිදුවෙන සිදුවීම් තමයි දිරවන්නැති අය නොදැක්කවගේ යන්න බැනල පව් පුරවගන්න එපා
@ruwanbuddhikapremasiri
@ruwanbuddhikapremasiri 3 ай бұрын
උබල වගේ සිවරටනෙ වදින උන් ඉන්නකන් බුදු සරනයි
@indikapriyandani8213
@indikapriyandani8213 Ай бұрын
මේපකෙයට බැන්නට පවු පිරෙන්නෙ කොහෙද ශූුමණ වෙස් දරාගෙන බිස්නස් කරණ මුට්ටි අල්ලන කුඩුගහන 14 බඩු ගහල (විසිපන්දාහට) මාට්ටුඋන ගෝටට ගොට්ට අල්ලල බේරුන එකෙක් නියම නීතිය තියෙන රටක් නං මුං ගල් ගහල මරන්ණෙ පාතාලෙ පෝෂණය කරන්නෙ මුං මිනියක් මරල මුගේ ලගට එන්න කියන්නෙ මොකටද පොලිසියට බාරවෙන්න කියන් නැතුව ගංජ අල්ලපුවම මූ කොහොමද බේරගෙන එනව කියන්නෙ මුන් කැලෑ නීතිය රජකරවන පරයො රට විනාස කරන ඔිකුං තමයි ගෝටට දීපං පක කපනව කියල රට බංකලොත් කලේ දැන් ගලේ රිවුව බලල වගේ මරු කියවනව රටකාල සාසනය කාල පඩු හැලියත්බීල😂😂😂😂
@prabathchmnd
@prabathchmnd Ай бұрын
@@indikapriyandani8213 මේකෙ පකයලා...කහ රෙද්දක් දැක්කත් පුක දෙනවා...යකෝ තොපි දන්නේ නැති උනාට හොයලා බලාපල්ල..කැරි සිවුරු හොරු කරන වැඩ...
@prabathchmnd
@prabathchmnd Ай бұрын
.වැරදි දේට වැරදියි කිව්වම පවු පිරෙනවා කියලා කියලා දුන්නෙත් මෙන්න මේ වගේ සිවුරු හොරු තමයි.... නැට්ටෙ ඉඳලා ගොම.
@niroshsamarasinghe7004
@niroshsamarasinghe7004 5 ай бұрын
මෙවගෙ ඩයල් මල ගෙවල් වල රෑ 11න් පස්සෙ ඉන්නවා.කොහෙන් පටන් ගෙන මොනවා කියවනවද කියලා උන්නැහෙ දන්නෙත් නැ,අපිට තේරෙන්නෙත් නැ
@diasprasanna3101
@diasprasanna3101 3 ай бұрын
මෙවා අහලා පනපලයන් ලබන පෙරෙයිදා .
@susantharajapaksha6604
@susantharajapaksha6604 5 ай бұрын
මේ යකා තමුන්ගෙ කෙරුවාව තමන්ම කියවගන්නවා,මේ බනද ගනයො,තෝම අහලා බලපිය,තො⁣ගෙ බණ,පිදිය යුත්තන් පුදන්න අපි දන්නවා ,ඒත් මේකා මොනවද මේ කියන්නෙ ,එකට එකක් ගැලපෙන්නේ නැහැ,ගංජා ගහලද මූ....
@HappyAutoRace-cr2bh
@HappyAutoRace-cr2bh 4 ай бұрын
බණ නම් ඉතින් කා ගම සිරිනන්ද..බාගයක් බොරු..ඒත් ඉතින් බුදුසරරණයි..
@ramilthushantha1128
@ramilthushantha1128 5 ай бұрын
ඇත්තටම මන්නම් ආසම නැති කෙනෙක් මේවා බනද ජෝක් කුනුහර්ප වපුරනවා
@kpswasantha
@kpswasantha Ай бұрын
මේ කුණුහරුප කටා ගෙන්නවන්න වියදම් කරන මෝඩයො තේරුම් ගනිල්ල මේවට ධර්මදේශනා කියන්න එපා කොටුවේ පොඩ්ඩාගේ කුණුහරුප අහන්න නිරුවතින් සැරසී ඔබත් පැමිණෙන්න
@ruwaniPerera-p5p
@ruwaniPerera-p5p 5 ай бұрын
මේ බණද?? මේවගේ ඒවාට දායකත්වය දෙන අයටත් පවු සිද්ධවෙනවා 😡😡😡
@RoshenRathnayaka
@RoshenRathnayaka 2 ай бұрын
❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻godak pin hamuduruwane me wage dewal kiyala godak minissu yahamagata gannawata
@socloseto3933
@socloseto3933 5 ай бұрын
මොනවාද මේ කියන බන. තනිකරම විකාර මිනිසුන් බන අහන්නේ හිත සන්සුන් වෙන්න
@asiridisanayaka5006
@asiridisanayaka5006 5 ай бұрын
පූචානං බණවලට ආශාකරන අයට හොඳයි නේද ?මේයා බුදුබණහැර ඔක්කොම කියනවා !පාළුකපන්න ටොප් නේද ?බණ අහන්න වෙන සාදු කෙනෙක් වඩමවමු ඈ😅
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 5 ай бұрын
දැන් මේකට comments දාන්න පටන් අරන් තියෙන්නෙ සිරාගෙ ගෝලයන්, . ස්වාමීන්වහන්සෙට බනිනවා. අධෛර්‍යමත් නොවන්න
@Nalinmadushanka039
@Nalinmadushanka039 5 ай бұрын
😢මේ දේශනාවේ දස කතාවෙන් වෙන් වු දෙතිස් කතා සියල්ලම අන්තර්ගතව ඇත. බුදු බණක් ඇත්තේම නැත.නිවන් මගක් අහලකවත් නැත.සිව්රක් පොරවාගත් පංචස්කන්දයක් ඕපාදුප තෙපාලනවා පමණක් දක්නට ඇත 😢
@srimaarambawatta4793
@srimaarambawatta4793 5 ай бұрын
අනුන්ව විවේචනයට පෙර තමා ගැන සෙවීම වඩා වැදගත්...😮
@Nalinmadushanka039
@Nalinmadushanka039 5 ай бұрын
@@srimaarambawatta4793 මේ දේශනාවේ තමා ගැන සෙවීමක් අහලකවත් නැත. ඕපාදුප කතා වලින් පිරී ඇත. මුන් වහන්සේගේ ඕපාදුප රස දැනෙන උන්ට ඒ බණේ වටිනාකම පෙනෙනු ඇත👊
@Nalinmadushanka039
@Nalinmadushanka039 5 ай бұрын
@@srimaarambawatta4793 ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට 😅
@wasanthijayalath9832
@wasanthijayalath9832 4 ай бұрын
හැමදාම මෙහෙම තමයි
@keerthiprabathkeerthipraba1087
@keerthiprabathkeerthipraba1087 4 ай бұрын
මේවට කවුද "බණ" කියල කියන්නෙ. මේවට කියන්නෙ "කොටුවෙ බයිලා" කියල. මෙයා කරන්නෙත් "බණ" දේශනා කරන මුවාවෙන් "බඩ වියත රැකගන්න" කරන රස්සවක්. ශ්‍රී සද්ධර්මය නොදන්න මිනිස්සු මේව අහල බොහොම විනෝද වෙලා සතුටින් ඉන්නව වෙන්න පුළුවන්. නමුත් බුදු දහම පිළිබඳ නිවැරදි අවබෝධය තියන මිනිස්සුන්ට මේව නිකන්ම නිකං කාලය කා දමන "හිස් වචන" විතරයි.
@VinoChandi
@VinoChandi 5 ай бұрын
අනේ මන්දා එක්කො අපිට පිස්සු
@KC-ww3no
@KC-ww3no 5 ай бұрын
කොහෙද යන්නේ මල්ලේ පොල් බණ 😂😂😂😂😂
@heladaruwa9033
@heladaruwa9033 5 ай бұрын
කොටුවෙ පොඩි වේසා කුපාඩියා
@janakanamal9758
@janakanamal9758 5 ай бұрын
Correct
@Senonnethmitha5920
@Senonnethmitha5920 4 ай бұрын
අවධානය ද ඕනි
@upulfernando494
@upulfernando494 4 ай бұрын
බණ අහන අතරේ වෙළඳ දැන්වීම් දාන්න තරම් මුන් බොළඳ හිඟන්නො වෙලා අපෙ හාමුදුරුවනේ..... අපි බණද අහන්නෙ නැත්නම් වෙළඳ දැන්වීම්ද.....????
@anandaudayakumara9815
@anandaudayakumara9815 4 ай бұрын
අද තමයි පොඩි හාමුදුරුවන්ගේ බණක් එක දිගට ඇහුවේ. 🙏
@GayanKarawita-mu8nv
@GayanKarawita-mu8nv 4 ай бұрын
අතීතය සිහිනයක් පමනයි..? මේක ගුනදාස කපුගේ මහත්මය ගැයූ දවසක් නෑ... බනට බොරු කලාට මියුසික් වලට බොරු කරන්න එපා..ඔබට ගැලපෙන බෝදියකින් නිවන් දැකපු දා... මගේ බුදුන් අමතක කරන්න එපා
@nimmim704
@nimmim704 5 ай бұрын
දැන්වත් බණ කියලා වැදි බණ දෙසන එක නවත්තහං. කටේ තියෙන්නෙම වී 8,ස්පා,ජංගි,කොට සායවල්, ගෑණුන්ගෙ පපුව. රූම් යනවද? කොටු පනිනවද? ඕවා විතරයි. කවුද අප්පා තමුන්ගෙන් බණ කියලා මේ ඕපාදූප අහන්නේ
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 2 ай бұрын
Me mona ponna bikshuwakda;...munta daane dena unta gahanna one
@kasunkumara2115
@kasunkumara2115 Ай бұрын
මෙම ගීතය ගායනා කරන්නේ කරාණාරත්න දිවුල්ගනේ මැතිතුමා නෙද? කපුගේ මහතා නොවේ.
@piyadhasapathirana
@piyadhasapathirana 5 ай бұрын
ඔබ වහන්සෙ, ත්‍රිපිටකය,හදාරා,ධර්මදෙශනා කරන්න,බනින,අයට,හොදම,උත්තරය, ඒ ක
@Nalinmadushanka039
@Nalinmadushanka039 4 ай бұрын
ත්‍රිපිටකයෙන් බණ කිව්වම හම්බකරන්න බෑනේ. නිවන් යන්න විතරය් පුළුවන්... ඒ නිසය් ආතල් දීල ordians එක හදලා lecture එකට බණ කියල නමක් දාල තියෙන්නේ..
@piyadhasapathirana
@piyadhasapathirana 2 ай бұрын
​@@Nalinmadushanka039සහතික,ඇත්ත
@prabathchmnd
@prabathchmnd Ай бұрын
@@Nalinmadushanka039 අපේ උන් බණ කියනවා කියලා හිතන් ඉන්නේ......බුද්ධ දේශණාව පහදා දෙනවටයි කියලා හිතන් ඉන්නේ....මුන් දන්නේ නෑ...."බණ"...කියන්නේ "බිණීම"...ඒ කියන්නේ කතා කිරීම...කියන එකට කියලා...දැන් ඉන්න හුඟක් සිවුරු හොරු ඔය මොකක් හරි වල්පල් ටිකක් කියවනවා...මුන් අනේ හරි ශෝක් බණ ටික කියලා..සාදු කාර දෙනවා....
@sanjayaekanayake805
@sanjayaekanayake805 5 ай бұрын
කපුගේ මහත්තය නෙවයි සිංදුව කියන්නේ.... කරුණාරත්න දිවුල් ගනේ මහත්තය
@SunilShantha-b3x
@SunilShantha-b3x 5 ай бұрын
Yes dear
@anandaudayakumara9815
@anandaudayakumara9815 4 ай бұрын
අලව්වෙත් ඔහොම උනා.
@DharmawathiKaruna
@DharmawathiKaruna 4 ай бұрын
හාමුදුරුවොත් බොරු කියනවනෙ
@wjesundarasv1426
@wjesundarasv1426 4 ай бұрын
අනෙ හා
@priyadarshanikumari1577
@priyadarshanikumari1577 4 ай бұрын
ඒක ආපු ගමන් මටත් දැනුනා කරුණාරත්න දිවුල් ගනේ මහත්තයා තමයි ඒ ගීතය ගායනා කරන්නේ කියලා ඒ කාලේ ඉඳලා හොඳට හුරු ගීතයක්
@SashikaDilani-b7k
@SashikaDilani-b7k 5 ай бұрын
ඇත්තටම කාලින දර්ම දේසනා මොකටද ඒවා මිනිස්සු දන්නවා ක්‍රියාත්මක නොකරුවට අපේ හාමුදුරුවනේ අවසරය බුදුන් වහන්සේ දේසනාකල දර්මය පමණක් පහදා දෙන්න සාදු සාදු සාදු සාදු සාදු
@padmikaedirisinghe
@padmikaedirisinghe 5 ай бұрын
😅😅
@padmikaedirisinghe
@padmikaedirisinghe 5 ай бұрын
😅
@socloseto3933
@socloseto3933 5 ай бұрын
මේවා බන නොවේ කාලය ගත කිරීමට කියන රස කතා
@susanthasampath8055
@susanthasampath8055 5 ай бұрын
​@@socloseto3933එහෙනම් අහන්නේ නැතුව ඉන්න එකයි තියෙන්නේ
@randimahirushan2151
@randimahirushan2151 4 ай бұрын
😂😂😂😂
@LakshikaGayani-o7y
@LakshikaGayani-o7y 4 ай бұрын
Mewa ahana apith saikoooo😂
@chandanifernando7456
@chandanifernando7456 4 ай бұрын
බුදුනේ බුදු පියාණනේ ,😢කෝ බණ
@prabathchmnd
@prabathchmnd Ай бұрын
ඔය...බණ තමයි...බණ කියන්නේ...කතා කරන එකටම තමයි...මොනවා හරි වල්පල් ටිකක් බිණීම තමයි...බණ කියන්නේ....මුන් කවද්ද බුද්ධ දේශණාවක් තේරෙන්න බිණුවේ.....
@hewadewasrimakumari3434
@hewadewasrimakumari3434 4 ай бұрын
තෙරුවන්.. සරණයි.. හාමුදුවනේ. සාදු.. සාදු.. සාදු.. 🌹🌹🌹🌹
@Kathare1990
@Kathare1990 4 ай бұрын
@user-rx7uc8ss8e
@user-rx7uc8ss8e 5 ай бұрын
සිංදුව කියන්නෙ කපුගේ මහත්තයා නෙවෙයි.කරුණාරත්න දිවුල්⁣ගනේ මහත්තයා
@lankacool6427
@lankacool6427 4 ай бұрын
දන්න කෙනෙක් ඉන්නවනම් මට උන්වහන්සේගේ දුර කථන අංකය දෙන්න තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏කුවේට් සිට
@menakadilrukshi8216
@menakadilrukshi8216 5 ай бұрын
E sinduwa kapuge nemei kiyanne diwulgane.........
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 5 ай бұрын
අම්මෝ හාමුදුරුවනේ කාන්තාවන්ට TP -NOදෙන්න එපා රැට ආහායි සාදු දොයිද කියලා 😂😂
@tharangabandara2422
@tharangabandara2422 4 ай бұрын
එක්තරා විධියක බණක් තමයි. අහන්න බැරිනම් බලන්න එපා.
@Nalinmadushanka039
@Nalinmadushanka039 4 ай бұрын
ඒ කියන්නේ කොය් විදියේද????? බුදුන් දේශිත බණක්ද??? නැත්නම් මේ උන්වහන්සේගේ පෞද්ගලික මතයක්ද????
@IndrniWigesinge-wu4sx
@IndrniWigesinge-wu4sx 4 ай бұрын
​@@Nalinmadushanka0399:52 10:00
@NamaliFernando-n3k
@NamaliFernando-n3k 5 ай бұрын
මමත් ඇහුවා මොකුත් තේරුන් නෑ මොකද මේවා වචන බණ නොවේ කිසිම දවසක බලන්නේ නෑ
@NipunaShehan-x1y
@NipunaShehan-x1y 4 ай бұрын
වැදිලා වගේ බන 😂
@KalumPrabath-if3jm
@KalumPrabath-if3jm 5 ай бұрын
අතිතයෙ එක සිහිනයක් පමණි 🔪බොල තට්ටයො කපුගෙ නෙමෙ දිවුගනෙ
@Sadahamsislaproduction
@Sadahamsislaproduction 5 ай бұрын
සියලුම දෙනා ට සුභ අලුත් අවුරුද්දක් වේවා!
@sudeeramadhushanka4397
@sudeeramadhushanka4397 4 ай бұрын
මොනවද බං මූ මේ කියන්නෙ? එකකට එකක් සම්බන්ද නැති😂😂
@niroshanindika3879
@niroshanindika3879 5 ай бұрын
ගෞතම බුදු රජාණන් වහන්සේගේ නම්න් දං බත් ගිලින ගවයෝ.
@susanthasampath8055
@susanthasampath8055 5 ай бұрын
උඹට පුකේ අමාරුවද ඒකට
@samanthakumara6555
@samanthakumara6555 4 ай бұрын
🐂🐂🐂 me uba
@Nishanthasandakalum
@Nishanthasandakalum 4 ай бұрын
කපුගේ නෙවෙයි පගෝ දිවුල්ගනේ කියන්නේ සින්දුව මූට ට්‍රැක්
@tataoooo6525
@tataoooo6525 Ай бұрын
​@@Nishanthasandakalum suwaminwahanse kenekuta garukaranna danne neti sakkili wall🐕🐕
@amashaseumini4716
@amashaseumini4716 Ай бұрын
මේ ව ඇහෙනකොට බණ ඵපා වෙනව.මේ වකලල් බණ
@assuranga4118
@assuranga4118 4 ай бұрын
Balu ballek ne pasalata enne Pansale wahallu wave tikak innawa kunuharupa tamay prasidda wenna hethuwa tawa tika kalayakin terey wate inna piriwarata
@EratnaWeerasena
@EratnaWeerasena 2 ай бұрын
අනේ මන්දා බං පිස්සු නැත්තං චොක්
@sajee1631
@sajee1631 5 ай бұрын
කිසිම තෙරුමක් නැනෙ මෙ බන වල.....අගක් මුලක් නැ.......
@MahindaJayasiri-h8o
@MahindaJayasiri-h8o 4 ай бұрын
අනේ කාලේ වනේ වාසේ😂😂😂
@diasprasanna3101
@diasprasanna3101 3 ай бұрын
අපේ කාලේ ඔහෝම නෑනේ .
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 18 күн бұрын
😢😢😢 Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa saadu saadu saadu😢😢😢
@Sathiradamitha
@Sathiradamitha 5 ай бұрын
මුන්ටත් මරණය මතක් වුනේ පාලිත තෙවරක් පෙරුම මැරුණට පස්සේ.
@kumara9933
@kumara9933 2 ай бұрын
Me papatharaya dakeemada papayaki Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors and sammadam karayas I
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 Ай бұрын
බනපොත නොකියුවට කාලීන ධර්මදෙශනයක් මෙ කියන්නෙ.මනුෂ්‍යයන්ගෙ ඇතූලාන්තය තමයි මෙ කියන්නෙ
@jayalathaperera
@jayalathaperera 5 ай бұрын
ඇත්තටම මේ ධර්ම දේශනවක් ද
@srimaarambawatta4793
@srimaarambawatta4793 5 ай бұрын
ගතයුතු දේ ගන්න ...
@Nalinmadushanka039
@Nalinmadushanka039 5 ай бұрын
@@srimaarambawatta4793 ගත යුතුයි කියල දෙයක් මේකේ තියනවනම් අපිටත් කියල දෙන්නකෝ 😂
@User.5768cdf
@User.5768cdf 5 ай бұрын
දේශනාකරන්නෙ දර්මයද නොදර්මයද කියන්න දන්නෙ නෑ හැබැයි නැති බැරි ලමයින්ට පොත් දෙනවයි කියන ඒව නන් ඇත්තටම සෑහෙන්න කරනව ලොකු පිනක් ඒක නන් 🙏
@Kumari-f3l
@Kumari-f3l 4 ай бұрын
මේකේ කමෙන්ට් කරපු හරක් ඉන්නවා උන්ට බුදු බණ නෙවෙයි මොක දෙසුවත් මෙච්චර තමයි .. කාලීණ ධර්ම දේශනාව මොකක්ද කියලා දන්නෙ නැති හරක්..
@jagathegodawattha5826
@jagathegodawattha5826 4 ай бұрын
සම්ප්‍රදායික බණ අහන්න නම් එන්න එපා.මේව කාලීන දේශනා...
@prabathchmnd
@prabathchmnd Ай бұрын
ඕයි...බුද්ධ දේශණාව...ස්වාක්ඛාතයි....අකාලිකයි...ආයෙ අමුතුවෙන් කාලීන බණ කියලා ලබ්බක් නෑ...තොපි දන්න ධර්මයකුත් නෑ...ඒ නිසා තමයි මේ වගේ සිවුරු හොරුන්ට අහුවෙන්නේ....
@jayanthaub3345
@jayanthaub3345 3 ай бұрын
කිමෙක්ද මේ කහකඩයා පවසන්නේ
@supunudayanga6892
@supunudayanga6892 Ай бұрын
Me siyaluma coment dala thiyana eun manasika pisso anuoge adupauwa nemei thamange adupaduwa hoyapalla kalakanni haththa
@Pradeepkumara-y8o
@Pradeepkumara-y8o 5 ай бұрын
අනේ මොට්ට සාදූ ..අතීතය සිහිනයක් පමනයි ගීතය ගයන්නෙ කපුගේ නොවෙයි ..දිවුල්ගනේ..නොදන්න බණ නොකිය ඉන්න..මේක මහණ වෙලා තියෙන්නෙ පිටකොටුව්‍ර් බෝගහ යට..
@madhuramallika9828
@madhuramallika9828 5 ай бұрын
වැදගත් කියල මනින .මිම්ම මොකද්ද....මිල මුදල් තියන උන්ද..
@jayavathimangalika8794
@jayavathimangalika8794 4 ай бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
@greshanmuthukumarana7754
@greshanmuthukumarana7754 5 ай бұрын
V8 ඕන neh,,, giheen බලන්න thiyena වාහනේ,,, මුසා wada wera මණි sikka,,,,, අනේ hapooy,, ,,,,,,, 😂 😂 😂 😂
@nimaytcom9847
@nimaytcom9847 4 ай бұрын
මහඅපරාදයක් මෙි මනුස්සය කරන්නේ දහම වනසනව ඔින කෙනෙකුට තේරෙනමූ කියන්නේ බණ නෙවෙයි කියල ගහල එලවන්න ඔින මුසලයා කියලා 7:43 වනෙ
@ykskyatiwellayks8303
@ykskyatiwellayks8303 Ай бұрын
අනේ මන්දන්නෑ අපේ හාමුදුරුවරු....රහත් නොවි ඉන්නේ ඇයි කියලා
@nihal-fh3vq
@nihal-fh3vq Ай бұрын
ඔබ වහන්සේ වගේ රනිලුත් අපිව නිවන් දක්කන්නයි හදන්නෙ මාලිමාවට කෝටියක් ❤ජයවේවා
@a.p.chirani9792
@a.p.chirani9792 3 ай бұрын
අනේ බණකට වඩම්මවන්න හාමුදුරු කෙනෙක් නැතුවද මේ හාමුදුරුවෝ බණ වලට වඩම්මන්න..මොනවද මේ කියන්නේ
@asha-vo5ks
@asha-vo5ks 3 ай бұрын
ඔව්, නුවර කහටගස්තැන්න පන්සලේ වැඩ සිටියා. මම දන්න විදියට එක වකුගඩුවක් දන්දීල ඉන්නේ හාමුදුරුවරුන්,
@22room50
@22room50 Ай бұрын
මෙතනනම් වරදක් තියේනම් වරද මොකක්ද . කාලින දර්ම දේශනා,
@ManojPriyankara-g5e
@ManojPriyankara-g5e 5 ай бұрын
කාලීන ධර්මයක් නැත..ඇත්තෙ බුදුන් වහන්සෙගෙ අකාලික ධර්ම යයි.?????????????????මොහොතක් සිතන්න. මම මොකුත් කියන්නෑ. භගවතො ධමිමො අකාලීකො
@udayakumara893
@udayakumara893 28 күн бұрын
මම ගොඩක් කැමතියි අපෙහාමුදුරැවන්ගෙ බනවලට
@sprageeth14
@sprageeth14 4 ай бұрын
හාමුදුරුවනේ ඔය සින්දුව කරුණාරත්න දිවුල් ගනේ කියන්නේ කපුගේ උන්නැහේ නෙමෙයි
@indikaroshan3541
@indikaroshan3541 2 ай бұрын
දිවුල් ගනේගේ සිංදුව.
@chrysentapriyaniwarnakulas9600
@chrysentapriyaniwarnakulas9600 Ай бұрын
සමාවෙන්න. ඔය සින්දුව කියන්නේ කරුණාරත්න දිවුල්ගනේ.
@SamaraGunawardana-h7e
@SamaraGunawardana-h7e 2 ай бұрын
අතිතය සිහිනයක් pamanayi.. සැබෑ සුවයක් නැ...
@MeththanandaPinnagolla-ng2qz
@MeththanandaPinnagolla-ng2qz 5 ай бұрын
මඩ නෙවෙයි ගහන්න තියෙන්නෙ.මේ වගේ තව 10 ක් විතර හිටියනම් බුද්ධ සාශනේට දෙය්යන්ගෙ පිහිට තමයි
@roshananthony4610
@roshananthony4610 3 ай бұрын
"අතීතය සිහිනයක් පමණයි" කරැණාරත්න දිවුල්ගනේ ගයන්නෙ.
@මේඝ1
@මේඝ1 Ай бұрын
මේවා නිවනට මගද?....අනිච්චං දුක්ඛං සංසාරේ...
@siranjaneperera560
@siranjaneperera560 2 ай бұрын
Nugath ponna hukanna. Budunta nigaru nokara hitu😂sakkili ponnya
@SamanAlwis-g9m
@SamanAlwis-g9m 5 ай бұрын
සමහරු කියනව, "බණ කියන්න එපා බං" කියල.
@wasanaboxing
@wasanaboxing 5 ай бұрын
මේ කට් කරල දාපුව views වැඩි කරගන්න ... අපේ හාමුදුරුවනේ ... පොඩ්ඩක් මෙක බලන්න
@jkvictarevictare3875
@jkvictarevictare3875 4 ай бұрын
Fඅරසිවුරු වැටවල්වල පැටලෙද්දි අදනෙ අතට අරං දුවන කැම්පස් හාමුදුරුවන්ට පවුනැද්ද හාමුදුරුවනේ
@DilrukshiPP
@DilrukshiPP 4 ай бұрын
මම නම් මේ හාමුදුරැවන්ගෙ බණ වලටයි සමත භද්‍ර හාමුදුරුවන්ගෙ බණ වලටයි තමයි ගොඩක්ම කැමති
@PremasiriQatar
@PremasiriQatar 4 ай бұрын
දර්මය කියලා දෙන්න හිතුනේ මොකද? බොහොම සද්දාවෙන් චන්ද ගැටයක් වත් ද??
@PriyankaraAbesingha-xc2yx
@PriyankaraAbesingha-xc2yx 4 ай бұрын
මෙවටද ධර්මය දෙෂනා කියන්නෙ.පල් හැලි දොඩවන්නෙ.
@saliyawijerathna-ek9wg
@saliyawijerathna-ek9wg 4 ай бұрын
කවුරුත් බනින්න එපා ...
@fathimasihana614
@fathimasihana614 5 ай бұрын
මේව අහනකොට බුද්ධ ශාසනය ගැන දුක හිතෙනවා.මේ අපි ඉගෙනගත්ත බුද්ධධර්මයද.
@prasadmaduranga154
@prasadmaduranga154 4 ай бұрын
අද සමාජයේ මිනිස්සු ගැන දැන ගන්න පුලුවන් එකම දේ තමයි කමෙන්ට්. හාමුදුරුවො නමකට කතා කරන්නවත් දන්නෙ නැති ජරාම ජරා බලු හැත්තක් මගෙ ජීවිතේට මං දැක්කමයි. උඹලට පුතෝ කවදාවත් ගැලවීමක් ගොඩයාමක් නෑ බලහල්ල මං මේ කියන්නෙ බොරැද කියල😢
@socloseto3933
@socloseto3933 2 ай бұрын
@@prasadmaduranga154 ස්වාමීන් වහන්සේ නමක් කිව්වාට මානසික අසහන කාරයෙක් අප්‍රසන්නයි නැමිලා දානය බේදනවිට සුදු නෝනලගේ තන්දෙක ගැන රසකරකර කියන
@wajiraPerera-c6p
@wajiraPerera-c6p 3 ай бұрын
කාලෙකින් පොඩියා දැක්කේ, මේයා සාසනයට සම්පතක්
@ජීවිතේලස්සනයි-ඬ7ල
@ජීවිතේලස්සනයි-ඬ7ල 4 ай бұрын
පවු නොකරන කවුරුත් නෑ කියලා නෙවෙයි ඔයාලා කතා කරන්න ඕනෙ මිනිස්සුන්ව පව් නොකරන තැනට ගේන එකයි කරන්න ඕනෙ.. මිනිස්සුන්ට හරි දේ වැරදි දේ දැන්වත් කියලා දෙන්නලා.. බයිලා නොගහ.. මිනිස්සුන්ව පවට බය ඇති අය විදියට වෙනස් කරවන එකයි ඔයාලා කරන්න ඕනෙ.. බයිලා ගහන්න එපා ඒ දේ නොකර
@kasunkumara9647
@kasunkumara9647 3 ай бұрын
Sinduwa kiyanne kapuge newy ........karunarathna diulgane
@SumithraAmarasinghe
@SumithraAmarasinghe Ай бұрын
කරුම
@nithyanithya5991
@nithyanithya5991 4 ай бұрын
Hamuduruwane mewa banada????? Balla chukarana eka..
@nilangapradeep2962
@nilangapradeep2962 3 ай бұрын
Eka parak mun wahanse kiwwa mamay ammay wetaray amma ledek kiyala hare duppath kiyala..😂😂 dan kiyanawa hodata sapawedala tiyenawalu yana wahana thiyan.😂😂
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН