පාතාලයේ පෝස්ටර් යුද්ධය -"KPI - පා.ව.බ." - Hiru News

  Рет қаралды 217,765

Hiru News

Hiru News

Ай бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
පාතාලයේ පෝස්ටර් යුද්ධය -"KPI - පා.ව.බ." - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #crime #surendrawasanthaperera #clubwasantha #ksujeewa #poster #matara #maharagama
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 702
@Devin609
@Devin609 Ай бұрын
සතුටුයි ලංකාවෙ මිනිස්සු ටික ගොඩක් අයට දැන් මේ නාටක තේරෙනව.. මොනා උනත්
@ConfusedEagleRay-dc8cd
@ConfusedEagleRay-dc8cd Ай бұрын
මේක නාටයක් කියන්න තරම් පරිනත වෙලා ඉන්න එක ගැන සතුටුයි
@k.w.rsameerachathuranga52
@k.w.rsameerachathuranga52 Ай бұрын
ඒකට පරිණත වෙන්න ඕනද..මොන්ඩිසෝරි සිප්පි කෑලි වල නාට්‍ය මේව..
@kantipemarathna54
@kantipemarathna54 Ай бұрын
😅😅😅අනේ කෙහෙල්මල් වීමර්ෂන අපේ ශ්‍රී ලංකා පොලිසිය හෙල්මන්ටි නැතිව යන අය වීතරයි අල්ලන්නේ😂😂😂
@SinhalaArtFact
@SinhalaArtFact Ай бұрын
Esi
@saj3649
@saj3649 Ай бұрын
🤣🤣🤣🤣
@nayanajayasundara6096
@nayanajayasundara6096 Ай бұрын
😂😂😂😂😂😂
@tharushabaddage
@tharushabaddage Ай бұрын
😅☕
@dilupamanori637
@dilupamanori637 Ай бұрын
ඒක ඇත්ත.👍👍👍
@madu.992
@madu.992 Ай бұрын
Comments දැක්කම සතුටුත් හිතෙනවා අප්පා😊😊 බුද්ධිමත් ජනතාවක් ඉන්නවා 👏👏 මේ සැරේවත් චන්දේ හොද එකෙක්ට යයි කියලා 🎉
@manojliyanage659
@manojliyanage659 Ай бұрын
මන් දැනට ලංකාවෙ බලපු අධි තාත්වික ටෙලි නාට්‍යය ❤
@sandunrangana8437
@sandunrangana8437 Ай бұрын
කියල වැඩක් නෑ
@RajindaNiranjan-ny1bm
@RajindaNiranjan-ny1bm Ай бұрын
Adi thathwika kohed oi 😂
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Ай бұрын
😂😂😂❤ මමත් ඔස්කාර් යවන්නෙ පුළුවන්
@yndproject2745
@yndproject2745 Ай бұрын
තොපි අයෙත් රැවටීම වෙන්නෙ මලිමාවට ජයවෙවා ❤❤❤❤
@veen1739
@veen1739 Ай бұрын
Ai Pasku bombe?
@anilpriyankara4199
@anilpriyankara4199 Ай бұрын
හිරු එකත් අපේ ගෑනිවගේ මොකක් හරි උනාන එකම කියෝනවා මාසයක් විතර...
@OsheeAshiliya-uk2wr
@OsheeAshiliya-uk2wr Ай бұрын
😅
@ayeshprabodhana9987
@ayeshprabodhana9987 Ай бұрын
ammo
@Kavee_Sk
@Kavee_Sk Ай бұрын
😂😂😂
@dilshadilsha7539
@dilshadilsha7539 Ай бұрын
😂😂😂😂😂
@lasithasupunna878
@lasithasupunna878 Ай бұрын
😂😂😂😂
@prasangikaherath5147
@prasangikaherath5147 Ай бұрын
සාමාන්‍ය අහිංසක ජනතාවට මේ ජරා වැඩ වලින් කිසිදු කරදරයක් නොවේවා. එච්චරයි වෙන්න ඕනේ.❤
@RavindaAthauda
@RavindaAthauda Ай бұрын
පාර්ථනා කරල වැඩක් නෑ දැනටමත් පරිප්පුව හොදට කනවනේ
@sriyaniperera9468
@sriyaniperera9468 Ай бұрын
අනිවාර්යයෙන්ම ....👍
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 Ай бұрын
අනිවාර්යයෙන්
@sakuramobile4649
@sakuramobile4649 Ай бұрын
ලන්කාවෙ පොලීසිය තියෙන්නේ පොඩි මිනිහට සහ හෙල්මට් දාන්වද බලන්න විතරයි
@thetruthisthebest3660
@thetruthisthebest3660 Ай бұрын
Ow Kaalakanni
@OsheeAshiliya-uk2wr
@OsheeAshiliya-uk2wr Ай бұрын
Melorahak neee .e police ralathhhh
@GreenHeartsTrails
@GreenHeartsTrails Ай бұрын
මේක Campaign එකක්...තමන්ට දුන්න Contract එක අකුරටම ඉටු කරනවා Hiru වගේ රෑකඩ‍,ජඩ මාධ්‍ය ටික එකතු වෙලා...රටක ජාතිය වනසන කාර්යභාරයයේ සැලකිය යුතු කොටසක් කරන්නේ මේ වගේ සක්කිලි ජඩ මාධ්‍ය...ලෝකයේ කාන්තාර රටවල් පවා සශ්‍රීක වෙනකොට ස්වොත්සාහයෙන් නැගී සිටිනකොට ස්වභාවික සම්පත්‍ වලින් අනූන සරැ බිමක් අද ණය පාෂයකට හසුවූ බංකොලොත් දේශයක්.මෙවැනි විපතකට රට ඇද දැමූ දේශපාලකයන්ගේ වහලුන්‍,රෑකඩ වූ මිනිස් මොල සූක්ෂම ව පියවරෙන් පියවර සෝදන මෙවැනි මාධ්‍ය රටකට අවැසිද?මොවුන් සියල්ලෝම කොන්ත්‍රාත්කරුවන් පමණි.ජනතාවගෙන්ම යැපෙමින් ජාතිය වනසන මොවුන්ගේද දේශපාලකයන්ගේද කිසිදු වෙනසක් නැත...
@Ccr2024
@Ccr2024 Ай бұрын
වසරේ දැවැන්තම සිනමා සිත්තම දැන් තිරගතවන වගයි 😂😂
@hyperdexza
@hyperdexza Ай бұрын
😂😂😂
@travelguide8485
@travelguide8485 Ай бұрын
මෙතන් CCTv තියන තැන්...ඕක හොයාගන්න බැරි පොලිසිය
@anushkasirinivas7599
@anushkasirinivas7599 Ай бұрын
Aneda kiyanne munge hiye api babbu kiyala?
@user-rx7tp8xg9v
@user-rx7tp8xg9v Ай бұрын
පිස්සු ද ඒවා අපි off කලා..😂😂
@kanchanawijerathna7951
@kanchanawijerathna7951 Ай бұрын
😂😂​@@user-rx7tp8xg9v
@user-zo8vd2yr3o
@user-zo8vd2yr3o Ай бұрын
අනෙද කියන්නෙ 😂😂😂
@Krishan-tc6gc
@Krishan-tc6gc Ай бұрын
Cctv ඔෆ් කරලා හරි පාතාලයේ උන් ඔක්කොම ඉවර කරනවාට අපි නම් කැමති
@danamusicsl
@danamusicsl Ай бұрын
ඡන්දෙට දාන නාට්‍යයක් වගේ පේන්නෙ සහරාන්ලා අව වගේ එකක් වෙයි වගේ මේ යන විදියට 😊😢
@user-ps1oo1eg7s
@user-ps1oo1eg7s Ай бұрын
මට සාධාරණ බයක් තියෙනවා පාතාලෙන් රට බේරගන්න අන්තිම අවස්තාවක් උදාවෙයිද කියලා😢
@tharindumanojpriya8365
@tharindumanojpriya8365 Ай бұрын
පොලීසියට මොනවත් කියන්නෙපා...එයාල හරි අහින්සකයි😢 එයාලට විමර්ශන ගොඩගැහිල... ඒ හින්දා පාතාලය වනසන බලවේගයකුත් ඇවිල්ල උදව්වට😂
@itzmebirdy911
@itzmebirdy911 Ай бұрын
මේ පාර පාතාල නාට්‍ය පෙන්නලා වගේ බලයට එන්න යන්නෙ... පාතාලෙ ලව්වා මිනිස්සු මරවලා, පාතාලෙ ලොකු එකෙක් හිරේට දාලා කියයි අපි පාතාලෙ අතුගෑවා ඒ නිසා අපිට චන්දෙ දෙන්න කියලා... පාස්කු ප්‍රහාරය 2 ළඟදීම තිරගත වෙයි වගේ....
@Donatello1z
@Donatello1z Ай бұрын
True
@user-uf7yc9xc7d
@user-uf7yc9xc7d Ай бұрын
මේ සේරම චන්ද නාටක මහ ජනතාවගෙ අවදානය වෙනතක යවන්න
@OsheeAshiliya-uk2wr
@OsheeAshiliya-uk2wr Ай бұрын
Ow okatath kiyaìiii Anuradha kiyala sudu van wenna athi
@dweerakkdoy421
@dweerakkdoy421 Ай бұрын
ඔය පෝස්ට එකේ තියන විදියට පොලිස්සිය ගහලා වගේ 🤣🤣🤣
@ude3333
@ude3333 Ай бұрын
😂
@pubudu00
@pubudu00 Ай бұрын
දැන්නම් මේක බලලා බබලා ඇති වෙලා තියෙන්නෙ දෙවනි බනිම වගේ ඇද ඇද යනව ඉයේ මදූස්ගෙ සොහොනෙ පෝස්ටර් ගහපු සීන් එකක් තිබ්බ අදත් ඒ වගේ හෙට මොන වගේ දෙයක් හෙටත් මේ වගේ සීන් එකක්ම තියෙයි චිත්‍රපටිය ඉවර වෙන්නෙම නැද්ද 😂
@krishanthasanjeewa5629
@krishanthasanjeewa5629 Ай бұрын
කවුුරුන් හෝ කණ්ඩායමක් වසන්ත මැරුවා. දැන් ඒක අල්ලගෙන මොකෙක් හරි බොර දියේ මාලු බානවා
@dinushikaPiyarathna
@dinushikaPiyarathna Ай бұрын
මෙික තමයි ඇත්ත . මටත් තේරෙන විදියට👍👍👍👍
@dahamdarsha1564
@dahamdarsha1564 Ай бұрын
පාතාලයෙන් රට බේරගන්න අවස්ථාවක් එනවා අපේ හාමුදුරුවනේ 😂
@kalpananish1194
@kalpananish1194 Ай бұрын
😂😂😂
@ashokaLandagea
@ashokaLandagea Ай бұрын
දැන් ඉන්න අයව ඕවයින් රවටන්න බෑ නෙද
@thiwankagiushan1362
@thiwankagiushan1362 Ай бұрын
බුද්දි අංශයක් කියල එකකුත් මෙහේ තියේ කියල අහල නම් තියේ😅
@ayeshprabodhana9987
@ayeshprabodhana9987 Ай бұрын
ekata kela vela godak kal lu
@user-or8pi1wk8p
@user-or8pi1wk8p Ай бұрын
බුද්දිමත් මිනිස්සු ලෙස මේ වෙලාවේ ක්‍රියා කරන්න.ජන්දය ලග එන නිසා ජයග්‍රහණය කිරීමට ඕනෑම විදිහේ මෙවැනි ක්‍රියා සිදු කරයි.අවුරුදු ගානක් අපි මේ වගෙ දේවල් වලට අහුවුනා.ඉස්සරහට නම් ඒම වෙන්න එපා.හොදින් සිතා බලා තීරන ගන්න.
@dnvproduction4252
@dnvproduction4252 Ай бұрын
ගිනිඅවි සහ ගිනිකෙළි KPI version😁😁
@UdaraLakruwan-wd1kh
@UdaraLakruwan-wd1kh Ай бұрын
යුක්තිය මෙහෙයුම සියලුම නාලිකාවල දැන් තිරගත වේ ..
@SMML-mr4em
@SMML-mr4em Ай бұрын
පාස්කු වලට පස්සෙ ආපු අලුත් නාටකය. පාතාලය පාතාලය තාපාලය තාපාලය
@dilshankaru
@dilshankaru Ай бұрын
මුන්ගෙ DRAMA lol😂😂😂 මේවට රැවටෙන උනුත් ඉන්නවනෙ 😂
@lasithananda8290
@lasithananda8290 Ай бұрын
කන්ජිපනී කියන දෙයක් තමයි ඉතින් 🤣🤣🤣
@MaX-xz3ie
@MaX-xz3ie Ай бұрын
පා ව බ කියන්නේ පාචනය වමනය බඩයාම වෙන්න බැරිද
@jbasaman
@jbasaman Ай бұрын
පාස්කු 2
@ABCD-SLk
@ABCD-SLk Ай бұрын
අම්මො Narcos සිරියස් එක වගෙ ලංකාවෙ දැන්😂.
@meghanada8922
@meghanada8922 Ай бұрын
සහතික ඇත්ත 😂😂😂😂😂
@grandpagamer_lk
@grandpagamer_lk Ай бұрын
හොඳයි ළමයි, 83 නාට්‍ය නව සංස්කරණයට ලෑස්තිවෙන්න එහෙනම්. මාමා ගහපු ගේමම ගහන්න බලනව ඇති නරි බෑණ. මොනව කරන්නද ඉතින් 88/89 විතරක් මතක නොදරුවො එක්නෙ අපි ජීවත්වෙන්න.
@Hasunaldimel
@Hasunaldimel Ай бұрын
ආතල්ලන්තයෙ තවත් එක් දවසක් ඒසේ අවසන් විය
@xxxNihathaManaya
@xxxNihathaManaya Ай бұрын
💥🍷🍷💥
@harshaplants8536
@harshaplants8536 Ай бұрын
ලංකාවෙ පොලිසිය ජරාම පොලිසිය .. පො.වේ.බ කියල එන්න ඕනී හරිනම්.
@gaminikularathna5524
@gaminikularathna5524 Ай бұрын
ගොනා පොල් පැලේට එන්න හදන්නෙ වටෙන්....
@ravindrapathinayake3319
@ravindrapathinayake3319 Ай бұрын
අනේ මන්දා ජන්දෙකුත් ලග එනවා. ආයි කියයිද දන්නෑ රටේ ආරක්ෂාව තහවුරු කරන්න කවුරුහරි එක්කෙනෙක් එන්න ඕන කියලා.
@chamindananayakkara6719
@chamindananayakkara6719 Ай бұрын
එක තමයි මේ 😂😂😂😂බුද්දිමත් වෙන්න
@anushkasirinivas7599
@anushkasirinivas7599 Ай бұрын
Ah Ekata Namal Koluva Innava Casino Dhammika? AH SA GALA?
@sajjaroxtv1183
@sajjaroxtv1183 Ай бұрын
පා.ව.බ . පාතාලය වනසන බලකාය
@mudithauyangoda2705
@mudithauyangoda2705 Ай бұрын
😂😂 මං හිතුවේ "පාදර වේ** බල්ලා " කියලා
@tharushabaddage
@tharushabaddage Ай бұрын
@@mudithauyangoda2705 🤣
@malkanthiudayani660
@malkanthiudayani660 Ай бұрын
​@@mudithauyangoda2705😂😂😂
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Ай бұрын
😂😂😂
@AchiniMadumali-yx3uw
@AchiniMadumali-yx3uw Ай бұрын
😂😂😂😂
@kalanahansaja
@kalanahansaja Ай бұрын
maru film eka
@user-cb6gi2lw4z
@user-cb6gi2lw4z Ай бұрын
වසන්ත මැරිච්ච දිනයේ ඉඳන් කියවන්න එපා බං ඒක දැන් කට පාඩම් අපිටත්...
@shinajwaer8513
@shinajwaer8513 Ай бұрын
මේක කරේ රාජපක්සලා මිසක් වෙන කවුරුත් නෙවෙයි
@yasintharaveen3196
@yasintharaveen3196 Ай бұрын
CCTV බලන්නෙ නෑනෙ පොලීසියෙන් 😂
@Doge_coinSL
@Doge_coinSL Ай бұрын
දේශපාකයො එකතුවෙලා තමා මැරුවේ.. මාලිමාව දිනන්න කලින්
@TimeSalad
@TimeSalad Ай бұрын
Malimawa me sare dinaida?
@cdilhani9147
@cdilhani9147 Ай бұрын
හොදයි නේ අපි ඔක්කෝම මේ පාතාලේ මර්ධනයට සහයෝගය දැක්විය යුතුයි.මේ ගැන හොයන්න ඕනේ නැ😊
@ThushanRavindu-k9j
@ThushanRavindu-k9j Ай бұрын
පාවබ කියන්නේ: පානදුර වඳුරු බලකාය. වෙන්න බෑද😂
@sunilaperera6491
@sunilaperera6491 Ай бұрын
😂😂😂😂😂
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Ай бұрын
යකො හිස්මොල්ලෙ යවලා මරන්න එපා බන් හිනස්සලා ඔහොම
@sanjayakumara1
@sanjayakumara1 Ай бұрын
😂😂😂😂😂😂😂😂
@sanjayakumara1
@sanjayakumara1 Ай бұрын
Police kiyala ekak lankawe thiyanawa eka hodai teledrama shooting karanna . Eka janathawata wedakkuth ne ratta wedakuth ne police wunta teledrama hadanna hodai
@user-vu6ls9ne8w
@user-vu6ls9ne8w Ай бұрын
පොලිසිය හෙළුවෙං. ඉදිරියේ බලය වෙනුවෙං පාතාලය හරහා මුං ඕනෑම අපරාධයක් රටතුළ කරන්ඩ ඉඩතියනව.
@ayansa.sulaksi
@ayansa.sulaksi Ай бұрын
පාතාලේ උන්නම් මැරුවට කමක් නෑ 😡😡😡
@user-mb5eq1ve1o
@user-mb5eq1ve1o Ай бұрын
රනිල්ට රටේ ආර්ක්ශා කරන්න බෑ දැන් හරි ගෙදර යන්න
@jayathissabandara1560
@jayathissabandara1560 Ай бұрын
දෙදහස් විසිපහ ටෙලි සම්මාන උළෙලට පොලිසිය අනිවාර්යෙන් ඉදිරිපත් කළ යුතුයි
@JustGood-df3xg
@JustGood-df3xg 28 күн бұрын
නාට්‍ය වලට episode අංක දාන්න pls. Episode කිහිපයක් miss වුණා.😂💔 ගොඩක් අය දැන් නාට්‍ය ගැන අදුරනවා😂
@danushkakarannagoda5090
@danushkakarannagoda5090 Ай бұрын
පා.ව.බ මෙක පිටිපස්සෙ උන්නෙ පාර්ලිමේන්තුව වනසන බලකාය👊
@CharukaSandaruwan_0532
@CharukaSandaruwan_0532 Ай бұрын
පාතාලය වනසන බලකාය
@charithrandike6432
@charithrandike6432 Ай бұрын
මේ පෝස්ටර් සතියයි
@darshanasampath7855
@darshanasampath7855 Ай бұрын
චන්දෙ ලග එන නිසා නාටක ජවනිකා දැන් තිරගතවෙ....🤣🤣🤣
@rdchannel6522
@rdchannel6522 Ай бұрын
ජනතාවනි පරිස්සමෙන් ජන්දය වෙනුවන් මුන් ඕනිම සක්කිලි දෙයක් කරයි
@user-rw7kw2rn8t
@user-rw7kw2rn8t Ай бұрын
රට බේරගන්න කෙනෙක් ආයි ඔන වෙයි වගේ😅
@ayeshprabodhana9987
@ayeshprabodhana9987 Ай бұрын
🤣🤣
@gayanhathurusinghe832
@gayanhathurusinghe832 Ай бұрын
මරු film එක😂😂
@gamunu5398
@gamunu5398 Ай бұрын
මේවා පාතාලයේ වැඩ නොවේ.
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE Ай бұрын
කට් කට් එකනම් සුපිරියටම අවා 😂😂
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Ай бұрын
යකෝ ඉතිං ඔය තැන් වල cctv ඇතිනේ 😮
@niroshamarasinghe5033
@niroshamarasinghe5033 Ай бұрын
ඡන්දෙ ඡන්දෙ ඡන්දෙ
@user-zp3of6gg9k
@user-zp3of6gg9k Ай бұрын
ආ මේ ටැටුව දැකල චරිතෙ අරින ගොඩක් උන්ට කෝමා 😂
@SamSilva-sn5ic
@SamSilva-sn5ic Ай бұрын
අළුත්ම නාට්‍යය.... දැන් සම්භාව්‍ය 5 වෙනි මණ්ඩලයේ සිනමාහල් වලත් මහපාරේත් තිරගත වේ.....😂😂😂😂
@telenewvideoproduction2932
@telenewvideoproduction2932 Ай бұрын
මීට අවුරුදු කිහිපයකට කලින් නම් මිනිස්සු මේ ඇහෙන,කියන දේවල් මහත් උඩින් පිලිගත්තා.. අටල් පහුරු නාට්‍ය කරුවනි,ජනතාව සබුද්ධිකයි දැන්..නිකරුණේ සමච්චලයට පත් වෙන එකයි සිදුවන්නේ යම් ප්‍රකාශනයන් තුලින්
@kG-vj7tl
@kG-vj7tl Ай бұрын
දැන් ඇති. කම්මැලියි අහලම ඇතිවෙලා. බයක් හිතෙන්නෙත් නැහැ ඕනකමින් බය වෙන්න හැදුවත්. වෙන නාට්‍යයක් බලමු දැන්.
@kasunmadumal8074
@kasunmadumal8074 Ай бұрын
චන්දෙ කල් ගියාම අයිස් නාට්‍ය කල් ගියා. ඒ වෙනුවට පාතල නාට්‍ය රිලීස් උනා.
@kingsleysrilal1147
@kingsleysrilal1147 Ай бұрын
ඕක පොලිසියේම වැඩක් වෙන්න ඇති . නැත්නම් ඔච්චර තැන් වල අලවලා යනකල් CCTV එකකවත් නැති වෙන්න බැ
@anuradhasirinadee4735
@anuradhasirinadee4735 Ай бұрын
මේ පාර චන්දෙට අලුත් Game එකක් 😀
@chathuraperera791
@chathuraperera791 Ай бұрын
නාට්ටි උනත්, මොක උනත්,,, ගහපිය පාතාලේ උන්ගේ පවුල් වල උන්ට පවා.. 🙏🙏🙏
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 Ай бұрын
පාතාලයේ un neti වෙලා යන්න ඕනෑ
@asiriamith9165
@asiriamith9165 Ай бұрын
තිර පිටපත වෙනස් වෙන්න පුළුවන්. නාට්‍යය එකමයි.😮
@vinogardi8480
@vinogardi8480 Ай бұрын
මොන මගුල නැටුවත් කමක්නෑ චන්දෙ තියපල්ලා.
@samearaa8434
@samearaa8434 Ай бұрын
ඇත්ත වශයෙන්ම කියලා ලංකා පොලිසියවත් ජනාධිපතිගොල්ල වත් ඇමතුගොල්ලො වත් කිසි කෙනෙක් විශ්වාස කරන්න බෑ එල්.ටී.ටී.ඊ සංවිධානයට වැඩිය බලගතු ද පාතාලිය මේ ත්‍රස්තවාදීන් මර්දනය කළා නං ඇයි බැරි පාතාලෙන් මර්ධනය කරන්න පොලිසිය එච්චරම පහත් තැනට වැටිලා වසන්ත සුරේන්ද්‍රගේ මරණිය යට ගහලා මිනිස්සුන්ව බියට පත් කරලා මුන්ට හරින චන්දෙ දෙන්නත් නරකයි මුන්ට හරිනම් ඡන්දෙ දෙන්නම් නරකයි
@techxmafia6298
@techxmafia6298 Ай бұрын
ඔස්කාර් සම්මානෙන් දමල ගහන්න ඕන නාට්‍ය💀
@karma151
@karma151 Ай бұрын
පාතාලය මර්දනය කරනවා ❌ කැලෑ පත්තර ගහනවා✅
@yureshimalka6711
@yureshimalka6711 Ай бұрын
3rd episode ekath ikmanatama one😂😂😂😂😂😂😂😂
@udithabandara57
@udithabandara57 Ай бұрын
මෙච්චර කෙලවෙලා තියන රටක... පෙන්නන සුපිරිම film මේවා...
@user-nf9iy4qw6f
@user-nf9iy4qw6f Ай бұрын
මරුවා සමඟ ඡන්දය අත ලඟ . මින්ස්සු පරිස්සම් උනා නම් හරි.... එක එක ඒවාට රැස් වෙන එකත් අඩු උනානම් හරි. අප්‍රේල් 19 කාටත් අමතක වෙන්න බෑ...
@thaanu1193
@thaanu1193 Ай бұрын
කොන්ද පන නෑ පොලිසියෙ
@SampathSenarathna-vf2by
@SampathSenarathna-vf2by Ай бұрын
යුක්තියෙ මෙහෙයුම
@manojpriyankara8055
@manojpriyankara8055 Ай бұрын
පාතාලෙ වුන්ට විරුද්ධව කාවුරු හරි නැගිසිටිනවනම්,,👍👍
@Sandeeptillakarathne
@Sandeeptillakarathne Ай бұрын
මේ කොමෙන්ට් දාන එවුන්ව අරන් ගිහින් පස්න කලා නම් හරි.උන් දන්නවා වගේ කියවන්නෙ
@Kanwsuosbxh
@Kanwsuosbxh Ай бұрын
😂
@GeethmalPerera-t7c
@GeethmalPerera-t7c Ай бұрын
උන් රටේ කාට හරි paඩයක් ගියත් අනුර මැරෙයි කියල හිතන්නෙ😂
@thamaradenuwan9851
@thamaradenuwan9851 Ай бұрын
නාමල්ගෙ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය - අපි මේ පාතාලය අවසන් කරනවා. අපිට ඡන්දෙ දෙන්න.
@jayasakarasuranga5345
@jayasakarasuranga5345 Ай бұрын
පොළීසියට මොලයක් නැති බව වැටහෙනවා වචන පවා වෙනස් කර පෝස්ටර් අලවපු එකට ...බලන්න හොදිිට...මාතර බස් නැවතුමලගිි තියනවා 😅😅😅😅""අපේ අය්යේ හැම එකාම එවනවා😮😮😮. තව තැනක තියනවා " පාතාලයේ හැම එකාම මදුෂ් ලගිිට එවනවා කියා...බොල මෝඩ පොලීසිය මාතර හැම තැනම කැමරා පද්දති තියනවා..මාතර බස්නැවතුමක් ලගිි වෙනත් කෙනෙක් කරානම් තොපිලට අල්ල ගන්න බැරැ අැයි..තොපිලම කරලා මෝඩ තාලේ වැඩ කරන්න එපා 8වසර සමත් මෝඩ ගොන් අමන පුනක්කු පො ලෝ සී ය..😅😅😅😅ශ්‍රි ල ං කා වේ...
@dreamflixstudio1673
@dreamflixstudio1673 Ай бұрын
චන්දෙ හින්දා ආණ්ඩුවෙන් පොලීසිය දම්මලා පෝස්ටර් ව්‍යාපාරය කලින්ම පටන් අරන් 😂😂😓😓🖕🖕🖕🤢🤮
@minolinnirasha7451
@minolinnirasha7451 Ай бұрын
චන්දෙ නිසා එක පාරක් බොම්බ ගැහුවා දැන් වෙනම ආතල් එකක් දෙනවා මරයි නෙ .......😊😊
@Trve862
@Trve862 Ай бұрын
Loke හොඳම පොලිසිය 😂
@YukthiHirushan
@YukthiHirushan Ай бұрын
දේශපාලනයට සම්බන්ධ එකෙක් තමයි මේක කෙරෙව්වේ...මෙහෙම උනාම වෙන්නේ වැඩේ KPI පැත්තට හැරවෙන එක නමුත් මේක කරේ මු එක්ක ඇරියස් එකක් තියන ඇමතියෙක්.අනිවාර්යයෙන් අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ...
@user-lx1rm6yp6d
@user-lx1rm6yp6d Ай бұрын
මිනිස්සු ප්‍රවේශමෙන්! චන්දය නිසා මුන් ඕනම දෙයක් කරයි. ප්‍රවේශමෙන්! එක පාරටම රගදක්වන නාටක පිලිබද අවදානයෙන් සිටින්න
@chandaniegunarathna2866
@chandaniegunarathna2866 Ай бұрын
ආයෙ වතාවක් රට රකින විරුවෙක් ඕනෙ කියා බැසිල් ගෙනෙයි වගේ....2019 අම්මෝ කොහොමද ඒක ...
@user-by6un1wt3r
@user-by6un1wt3r Ай бұрын
මුන් නාමල් ගෙන්න හදන්නෙ
@user-ci2qt4vq5d
@user-ci2qt4vq5d Ай бұрын
පාස්කු ප්‍රහාරෙ මතක් කරගනිල්ලා ආයෙත් නාට්ටියක් එනවා පරිස්සමෙන්
@Bravo-King
@Bravo-King Ай бұрын
ඕවට කියන්නේ පොලිස් කෝළම කියලා.... 🥴 ඕවට දෑන් මිනිස්සු රැවටෙන්නේ නෑ
@gayansudarshana7810
@gayansudarshana7810 Ай бұрын
රටට ගිය කලක්..එක බල්ලෙක් තියන්න හොද නෑ..වැඩේ ක්යන්නේ පොලිසියඋන්ට සපෝට්.ඇමතිලාට උන් නැතුව බෑ.මේවා මෙගා ටෙලි වගේ ඒවා ව්තරයි
@dharshanapradeep5616
@dharshanapradeep5616 Ай бұрын
සමන් එදිරිමුනිත් පදිරි😂
@Mahanama80
@Mahanama80 Ай бұрын
ඔන්න අපි බය උනා😂🎉
@AsithKumara-gu3xb
@AsithKumara-gu3xb Ай бұрын
හිරු උබලට ඔව් පට්ට අතල් සින් නෙද සිගිති අතල් ගනිල්ල අවජතක හිරු දෙරන
@chethikaperera1122
@chethikaperera1122 Ай бұрын
පාතාලයෙන් රට බේරගන්න නාමල් කුමරු රජකරවන්නම වෙයි වගේ
@yndproject2745
@yndproject2745 Ай бұрын
මලිමාවට ජය✌ ✌ ❤❤❤❤
@SulthanKabir-jr4yk
@SulthanKabir-jr4yk Ай бұрын
දෙවියනි අප ගලවා ගත මැණව
@preschoolactivities5926
@preschoolactivities5926 Ай бұрын
pala gobbaya
@jolisimaproductions6838
@jolisimaproductions6838 Ай бұрын
නාට්‍යය තාම ඉවර නෑ හැබැයි දැන් ත්‍රාත්වික මදි.නලුවො එකෙක් වත් පොලිසියේන් අල්ලයි කියලා හිතන්න බෑ
@dasunsrimal3291
@dasunsrimal3291 Ай бұрын
චන්දෙත් ලගයි නෙ. පාස්කුව වගේ අලුත් නාට්‍යයක් ?. පරිස්සමින් මිනිසුනේ , බලය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් තුච්ච මිනිස්සු
@MattoPathi
@MattoPathi Ай бұрын
ලංකාවට වෙච්චි දෙයක් . 😢
@no.melody.3880
@no.melody.3880 Ай бұрын
චන්දය ලගයිනෙ අයෙත් 2019 වගේ දේශපාලන නාට්යක් පටන් ගන්න යන්නෙ කියල හිතෙන්නෙ මට විතරද
@Mahanama80
@Mahanama80 Ай бұрын
ඕවා අලුතින් බාලන්න දෙයක් නෙවෙයි ඔය රජයේම වැඩ තමයි
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 37 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 13 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 54 МЛН
Anura Kumara Dissanayake's real life story that no one knows
13:12
Hiru Lakbima
Рет қаралды 128 М.