Dry cabinet සහ Dry box | Dry cabinet එකක් භාවිතා කරන්නෙ කොහොමද? නිවැරදි settings මොනවද?

  Рет қаралды 10,538

Krishantha Dinesh

4 жыл бұрын

ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි dry cabinet එකක් භාවිතා කරන්නෙ කොහොමද? නිවැරදි settings මොනවද සහ මේක ඇතුලේ උපකරණ ගබඩා කරන්න ඕන කොහොමද කියන එක.. මේ වීඩියෝ එක ඒ වෙනුවෙන්..

Пікірлер: 60
@thusharachinthaka5025
@thusharachinthaka5025 4 жыл бұрын
ගොඩක් වටිනා තොරතුරු ...
@ashenwanniarachchi9653
@ashenwanniarachchi9653 4 жыл бұрын
1st like.1st viwe 1st coment...niyamai aiyaa..❤️
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 4 жыл бұрын
මට හිතෙන්නෙ ඔබතුමා මේ යූටියුබ් චැනල් වලින් හම්බ කරන් කන කෙනෙක් නෙමේ,තමන්ගෙ දැනුම අවංකවම අනිත් අය අතරේ බෙදාගෙන ඒකෙන් සතුටක් ලබන හිත හොඳ පුද්ගලයෙක්. අනිත් චැනල් වල කැමරාවෙ ලෙන්ස් එක හයි කරන හැටි පෙන්නන්ඩ එක වීඩියෝ එකක්,බටන් එක ඔබන හැටි පෙන්නන්ඩ තව වීඩියෝ එකක්,කැමරාව අල්ලගන්න හැටි කියන්ඩ තව වීඩියෝ එකක්,විනාඩි හතරෙ පහේ වීඩියෝ වලින් පුරෝනව.ඔබතුමා කාර්‍යබහුල වෙලත් තමන්ගෙ කාලය කැපකරල විනාඩි 25ක් 30කට වඩා වැඩි වීඩියෝ කරනව.හැම දෙයක්ම එකින් එක හොදට පැහැදිලි කරනව.ඔබතුමාල වගේ කට්ටිය අපේ රටේ ගොඩක් අඩුයි.ගරුකරනව ඒ හොඳ ගතිගුණ වලට.
@lakmalrusira
@lakmalrusira 4 жыл бұрын
Thanks aiya godak dewal danagaththa ❤️❤️❤️ . Digatama karan yanna
@mrmrafee
@mrmrafee 4 жыл бұрын
A useful information 👍
@prisanthdemel4793
@prisanthdemel4793 Жыл бұрын
Good explanation, Do we have to keep lences in side open caps ,
@nilantha_97
@nilantha_97 4 жыл бұрын
Thankyou aiye speed light use karana widi gena lesson tikak dennako
@SuranjayaPriyanath
@SuranjayaPriyanath 3 жыл бұрын
Informative 📸
@kkcn9685
@kkcn9685 4 жыл бұрын
Thank you aiye. Harima watinawa. dry box eketh analogue meter ekak thiyanawa neda? Kit lens eka saha L grade/prime lens wala sharpness eka compare karala video ekak karanna puluwanda?
@sampathlksss7716
@sampathlksss7716 4 жыл бұрын
Thanks ayye. MacBook gana poddak kiyala dennako vidiyo akakin....
@gayanmadhushanka6345
@gayanmadhushanka6345 4 жыл бұрын
Thank u very much ..👍👍👍
@chathurangaherath244
@chathurangaherath244 4 жыл бұрын
නියමයි අයියේ.
@ZETRO111
@ZETRO111 4 жыл бұрын
pattama usefull
@straightlinepictures8370
@straightlinepictures8370 4 жыл бұрын
Supiri aiya thx.
@shaggztravel
@shaggztravel 3 жыл бұрын
Already fungus hadilatiyana lence ekak dry cabinet eke anith honda lences camera ekka store krata kamak nadda?
@kamalranatunga
@kamalranatunga 3 жыл бұрын
I have the same, just great no complaints. very informative, but avoid a lot of repetitions, could have done bellow 10 min.
@thibhanuka
@thibhanuka 4 жыл бұрын
Well explained
@kasirukalathmamohotti42
@kasirukalathmamohotti42 4 жыл бұрын
Good luck ayya.
@ranganao
@ranganao 4 жыл бұрын
Thanks ...🙂🙂🙂
@tharakadhanushkathare
@tharakadhanushkathare 3 жыл бұрын
Mekata current 1 godak yanawada?
@tharidudhananjana1522
@tharidudhananjana1522 4 жыл бұрын
Thank you
@ashensasanka5053
@ashensasanka5053 4 жыл бұрын
Cam ekak gaththa gamanma dry box ekak pawichchi karanna oneda kalayak giyata kamak nethda?
@raviamarasinghe839
@raviamarasinghe839 3 жыл бұрын
Dry box ekata yodana silica jel dry karanna auwe thiyana eka waradak nadda.wadipura silica dry box ekata yedeema hoda nadda
@binurayasodya6664
@binurayasodya6664 4 жыл бұрын
Important 🤩
@prabathchathuranga2251
@prabathchathuranga2251 3 жыл бұрын
Dry cabinet eke api set karapu value ekata humidity eka bassata passe bari wela power off una..Habai dawasakta dekkata vithra passe dakiddith ara set karapu ganama ehemmama thibuna. Ehema wenna puluwnda ? Puluwannam kochchara kalayak ehema thienwada ?Dannawanam uththarayak denna ayye, Thanks !
@voizetvsl
@voizetvsl Жыл бұрын
After 3 years how is it going?
@avishkalakshanmuthukumara3232
@avishkalakshanmuthukumara3232 4 жыл бұрын
Battery eka galawalada danne ?
@hash7661
@hash7661 3 жыл бұрын
Helpful ❤️
@ravindugamage9195
@ravindugamage9195 4 жыл бұрын
Camera eka Use karana welawe arenna anith hema welawakama dry box ekaka hri cabinet ekaka hri dala thibbata prashnyk ndd.
@avantha726
@avantha726 4 жыл бұрын
Aiyeh strap එක ගලවලා dry cabinet එකට දාන්න ඔනේද ?
@charukaperera4405
@charukaperera4405 4 жыл бұрын
Wenada tharam sounds honda na.. handfree nathuwa ahnnema na.. khoma unath hari watina video ekak
@nisithanawanjana9130
@nisithanawanjana9130 4 жыл бұрын
❤️❤️
@vtecbrothers8235
@vtecbrothers8235 4 жыл бұрын
👍👍👍
@Sciker
@Sciker 4 жыл бұрын
Ela
@dhana43
@dhana43 Жыл бұрын
After long time
@Achibn
@Achibn 23 күн бұрын
Dry Box එකට දානකොට battery එක, Memory card එක ගලවන්න ඕනි නැද්ද ?
@sakura.sinhala
@sakura.sinhala 4 жыл бұрын
මම පාවිච්චි කරන්නෙ ටිකක් අඳුරු වර්ණ Dry box එකක්.. නමුත් ආර්ද්‍රතාව මැන ගැනීමට ඩිජිටල් hydrometer එකක් පාවිච්චි කරනවා.. Box එක අඳුරු වුනත් මීටර් එකේ අගයන් එළියෙන් පේනවා.. ඒ නිසා ඒකේ ගැටළුවක් නෑ නේද?
@UshanDevindatopsybur
@UshanDevindatopsybur 4 жыл бұрын
මගේ mm50 ලෙන්ස් එකේ ෆන්ගස් හැදිලා තියෙන්නෙ ඒක අයින් කරන්න බැරිද
@krishantha4134
@krishantha4134 4 жыл бұрын
puluwan.
@vimukthiizzy4027
@vimukthiizzy4027 2 жыл бұрын
මේක පැය 24 ම දාලා තියන්න ඔනීද??? එහෙම නැති උනොත් ගැටලුවක් තියෙනවද???
@ajithchandrasiri248
@ajithchandrasiri248 4 жыл бұрын
krishantha මම italy ඉන්න‌ේ Dry box එකක් winter & sumer sesson ද‌ෙක‌ේදිම use කරන එක හ‌ොදද ...මම cam එක අරග‌ෙ න දැන් අවුරුද්දක් විතර ඇති Dry box එකක් use කල‌ේම නෑ
@krishantha
@krishantha 4 жыл бұрын
prashnayak ne. normal air humidity thiyenne 40% wage nam oona ne
@everythinga-z7742
@everythinga-z7742 4 жыл бұрын
Mage prashneta uttare hamba una
@tharindujayaz4924
@tharindujayaz4924 3 жыл бұрын
55-60 අතර තියෙන්නෙ.ඒක අවුලක්ද අයියේ
@ravindurandika5362
@ravindurandika5362 4 жыл бұрын
Ayye ehema setup karata hawasata wenas wenawa nee aulak nadda
@krishantha
@krishantha 4 жыл бұрын
give up to 24 hours and check. paya 24 yaddi wenas wune nethnam prashnayak
@dileeshanajayathilaka1474
@dileeshanajayathilaka1474 4 жыл бұрын
aiye camera eke strip eka galawannama onida? eekth ekkama dry box ekata dammata kamka nadda?
@virtuosolanka548
@virtuosolanka548 3 жыл бұрын
අගය අඩුවීම හේතුවෙන් රබර් වලලු ආදිය ලූස් වී පුපුරා යාම සිදු වෙයි නේද(අත්දැකීමකි)
@krishantha
@krishantha 3 жыл бұрын
Ow
@sudeepadhananjaya6653
@sudeepadhananjaya6653 2 жыл бұрын
මං ගාව තියෙන්න ඩ්‍රයි බොක්ස් එකකේ සිලිකන් පැක් එක චාජ් කරල ඕකට කැමරා බඩුත් එක්ක දාල තිබ්බාම හියුමිනිටි එක 38ට වගේ එනව දවස් 5න් විතර ඒක හෙමීට 50ට වගේ වෙනවනෙ.ඒක සාමාන්‍ය දෙයක්ද?
@nsg6582
@nsg6582 2 жыл бұрын
Ow eka samanyayai mokada oka dry box ekakne
@straightlinepictures8370
@straightlinepictures8370 4 жыл бұрын
Aiya meka degatama dalathiyanna one mada? 24 hrs ma. Room eka biminthibbata kamak nadda.
@krishantha4134
@krishantha4134 4 жыл бұрын
ow.. ooka plug karalama thiynanna oona. bima thibbata kamak ne
@straightlinepictures8370
@straightlinepictures8370 4 жыл бұрын
@@krishantha4134 aiya camera battry,sd card,hard drive, mics,speed flash wage item dammata kamak nadda. Man aiya video editor kanak. Man photography egena ganna hadanna. Aiyage videos balala self study karanna.aiyata pin aluth ayata danuma denawata
@krishantha
@krishantha 4 жыл бұрын
@@straightlinepictures8370 aawa danna oona ne. aawata humidity eka nisa monawath wenne nee ne
@straightlinepictures8370
@straightlinepictures8370 4 жыл бұрын
@@krishantha thx aiya
@mrmrafee
@mrmrafee 4 жыл бұрын
මෙක කීයක් විතර වෙනවද අයියේ..
@krishantha4134
@krishantha4134 4 жыл бұрын
28000 at BMICH Image Expo
@aussiedanka
@aussiedanka 4 жыл бұрын
මේවගෙ වීඩියෝ වලට කවුද dislike කරන්නෙ 🤔🤔
@hirunalakshan8296
@hirunalakshan8296 3 жыл бұрын
🙂 මොලෙ නැති උන් තමා ඉතින්
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 11 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 23 МЛН
Поставила пароль на телефон
0:45
Штукенция
Рет қаралды 1,5 МЛН
BABY Comedy : Please Help the homeless with all your heart 💔💔
1:00
ЕНЕШКА 2 СЕЗОН | 2-бөлім | ТОКАЛ АЛЫП БЕРЕМІН
23:12
anxiety vs anger #edit #insideout2 #anxiety #anger
0:11
Gacha_shyla­lo
Рет қаралды 4,2 МЛН