වාසු ලොකු අප්පච්චි සුන්දරයි.. ඒත් ? K tube | Katipe machan 13 | Harshana Nanayakkara

  Рет қаралды 74,594

Ktube SriLanka

Ktube SriLanka

Күн бұрын

Пікірлер: 211
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
පාට විතරයි වෙනස් එච් ආර් ජෝතිපාල මහත්මයා ට සමාන යි සුන්දර මිනිස්සු. තෙරුවන් සරණයි
@thegamerslife5951
@thegamerslife5951 Жыл бұрын
ලස්සනයි කැටපේ.... දෙදෙනාම ආදරණීය චරිත දෙකක්...
@newshdsp5207
@newshdsp5207 Жыл бұрын
ඔබ නිවැරදිම තැන ඉන්නෙ ඔබට දීර්ඝ අායුෂ
@ranjaniwikkramasinha2000
@ranjaniwikkramasinha2000 Жыл бұрын
හරිම සුන්දර මිනිසුන් ...රටට ආදර්ශයක් ..♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@marasinghageperera1256
@marasinghageperera1256 Жыл бұрын
මම ගොඩාක් කැමති චරිතයක් . නිහතමානීකම මොහු ගේ ආභරණ යයි. Npp සමග එකතුවීම නිසා පරිපූර්ණ මිනිසෙක් උනා.
@mihirukmadushanka6539
@mihirukmadushanka6539 2 күн бұрын
🎉
@mihirukmadushanka6539
@mihirukmadushanka6539 2 күн бұрын
🎉
@Imal_Gamage
@Imal_Gamage Жыл бұрын
අපේ තාත්තා මතක් උනා. පොඩි විටක් කාලා, පරණ කතා කියනව. ආදරණීය මිනිස්සු. 💛
@sarasavi7898
@sarasavi7898 Жыл бұрын
Wita.mmmm I love wita
@janakawathugedara5979
@janakawathugedara5979 Жыл бұрын
යසපාලිතගෙ හොදම නිර්මාණය..හර්ෂණ..රසසාගරයක්..NPPට ඔබතුමා හොද ශක්තියක් ජයවේවා..🌷💕✊✌
@janithishan9064
@janithishan9064 Жыл бұрын
වටින මිනිස්සු ගොඩකගෙ කතා අපිට දැනගන්න සලස්වන කැටපෙ සහෝදරයට ගොඩක් තැන්ක්ස් මචං , ආදරෙයි ,ජය ❤👊
@rizwanamith9066
@rizwanamith9066 Жыл бұрын
නිහතමානී චරිතයක්. ඉතාමත් ප්‍රිය මනාප චරිතයක්.
@chandanadenawaka807
@chandanadenawaka807 Жыл бұрын
නානායක්කාර පවුලේ නියම ප්‍රගතිශිලි දේශපාලකයා.ජයවෙිිිවා.
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 Жыл бұрын
ජය වේවා.
@sujeewanishantha2115
@sujeewanishantha2115 Жыл бұрын
මචං ඉක්මනින්ම ඉලග කොටස බලාපොරොත්තු වෙමි🌹❤️🌹
@charakapandithakoralage2674
@charakapandithakoralage2674 Жыл бұрын
ඉසිපතනේ කොල්ලෙක්, ජයවේවා👍
@nethmi.249
@nethmi.249 Жыл бұрын
අදයි දැනගත්තේ යසපාලිතයන්ගේ පුතා බව..😯💗
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 4 күн бұрын
ඔව්මයි!අහෝ ඛේදයකි!!
@r.adikaram30
@r.adikaram30 8 сағат бұрын
හෝ . හෝ.. තුෂාරා..
@dumidueranga8097
@dumidueranga8097 Жыл бұрын
අපෝ මේක පැයක්වත් අදින්න ඕනේ, ඒත් මදි..... රස ඇවිස්සුනා විතරයි 🙄👍💙💙
@40s19
@40s19 Жыл бұрын
මම බොහෝම ආදරය කරන කෙනෙක්.ජයමවේවා.
@chandanasilva4857
@chandanasilva4857 Жыл бұрын
කවුද හිතුවේ මේ ඒ හර්ෂණ කියලා. ❤❤❤
@padminimatarage4750
@padminimatarage4750 Жыл бұрын
හරිම සුන්දර වැඩසටහනක් .කැටිපේ ලස්සනට වැඩසටහන අරගෙන යනවා. මගෙ සුබ පැතුම් 🌹
@ferozahussain7874
@ferozahussain7874 Жыл бұрын
සැහැල්ලු සරළ සුන්දර පුද්ගලයන් දෙදෙනෙක් ❤️💙
@bandularanasinghe7491
@bandularanasinghe7491 Жыл бұрын
Ekata oney Mythree yugayak 🎵 sinduwa liyapu man neda oya ? Eeya hallo, Ayeth salli hamba karaganna karana KZbin krainta rawatemuda ?
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@bandularanasinghe7491 ඔව්, ඉතින් මොකද ? කොයි යුගයත් එකයිනෙ . ඔක්කොටම වඩා ගෝඨාබය යුගය...!
@bandularanasinghe7491
@bandularanasinghe7491 Жыл бұрын
@@padmajayasinghe1443 Owe molay pavichhi karanney nathuwa , mung wage gobbayo kiyana , janapriya katha ahagena hitpaouyau 😆
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@bandularanasinghe7491 .මෝඩ කතා. මමනම් මට පෙනෙන දේ ගැනයි විශ්වාස කරන්නෙ.
@bandularanasinghe7491
@bandularanasinghe7491 Жыл бұрын
@@padmajayasinghe1443 Ehenam , 2015 idan Mega Deal , Horu , wage dewal viswasa karanney ayi ? 😀😀😄 Highway wage ahata penna thiyana hoda dewal dakinney nathuwa 😀?
@merilkurera7815
@merilkurera7815 Жыл бұрын
සුන්දර මිනිස්සු...හරිම රසවත්..
@kennethkasyapa4299
@kennethkasyapa4299 Жыл бұрын
ඔබ දෙපලම ජාතික ජන බලවේගය රැස්වීම් වලට අත්‍යාවශ්‍ය යි.
@nalinkt7588
@nalinkt7588 Жыл бұрын
සුපිරි චරිතක් ❤❤ . NPP ජයවේවා . කැටපෙ මචන් අර මුස්ලිම් එක්කෙනා මුනාෆෙර් නේද එයත් ගෙන්නකො පුලුවන් නම් 👏👏👏
@mudaligemudali2944
@mudaligemudali2944 Жыл бұрын
මෙන්න බඩු බොක්කෙන්ම රටට......
@ideafastpvtltd4498
@ideafastpvtltd4498 Жыл бұрын
නැවත හමුවෙමු! ( ඒක මරු )
@Aikumar-j6q
@Aikumar-j6q 4 күн бұрын
කලාකරුවන් දේශපාලකයින්..වෙලද ව්‍යාපාරිකයින් සිටී වාසනා වන්ත ෆැමිලි එකක්...❤❤❤❤
@jehanfernando5699
@jehanfernando5699 Жыл бұрын
හර්ෂන නානායක්කාර කවුද කියල අද තමයි දැන ගත්තේ ,වෙලාව මදි තව පැයක සංවාදය ක් ගෙනියන්න .හර්ෂන ,කැටෙපේ කියන්නේ NPP එකට ආලෝකයක් .අනිවාර්යයෙන් ඊලග පාර්ලිමේන්තු වේ සිටිය යුතුම දෙන්නෙක්. ජයවේවා !!!!!!!! මෙවර රාජ්‍ය බලය ගන්නෙ NPP ම තමයි .ඒක අනිවාර්යයි .🙏🙏❤❤❤
@chandrawijetunga311
@chandrawijetunga311 5 күн бұрын
ඇත්තටම හරිම සුන්දර මිනිස්සු. ජීවිතය විදින මිනිස්සු. පොලවෙ පයගහල ඉන්න පැලැන්තිය. ❤❤❤ආදරෙයි දෙදෙනාටම. තෙරැවන් සරණයි 🎉🎉🎉
@dhammikawijayawickrama9881
@dhammikawijayawickrama9881 Жыл бұрын
සුන්දරයි 👌ආදරෙයි ❤️❤️
@sprodrigo146
@sprodrigo146 Жыл бұрын
මේක මරු.තව ටිකක් දිගට තිබුණනම් හොදයි වගේ හැගුනා.මම හරි කැමතියි නලීන් හේවගේට බැරිද ගෙන්වන්න.යෝජනාවක් විතරයි ❤
@damindasuranjith9410
@damindasuranjith9410 Жыл бұрын
ජාතික ජන බලවේගය සතු තවත් බර අවියක් තමා.❤️❤️❤️❤️👍👍👍
@navodarathnayake
@navodarathnayake 3 ай бұрын
හැමදේම තිබුණ ළමා කාලයක් තිබිලාත්, ලෝකෙ ගැනම සාධාරණව හිතන මිනිස්සු ❤
@ruwanchamara7023
@ruwanchamara7023 Жыл бұрын
හොදයි වැඩසටහන ලස්සනට කරනවා ❤️👍
@thenuwara100
@thenuwara100 Жыл бұрын
රස කතා සාගරයක්......!!
@arunaperera6339
@arunaperera6339 Жыл бұрын
ඉතාම රසවත් සංවාදයක්.....කාලය මදිවුනා වගේ. අපි ෆිල්ම්ස් බලන කාලේ ඉවරවෙනකොට තමයි හර්ෂනලා, රජීවලා ඇක්ට් කරන්න ආවේ. අපිත් හොඳ පිච්චර් පිස්සො.
@violetpathirana509
@violetpathirana509 3 күн бұрын
ඇත්තටම හරිම සුන්දර මනුස්සයෙක් බව තේරෙන්නේ. සතුටුයි දැනගැනීම යසපාලිත පුතනුවන් බව. දැන් අධිකරණ ඇමති .
@roshanfernando2264
@roshanfernando2264 Жыл бұрын
සුබ පැතුම් යාලු දෙන්නටම මේ අවුරුද්දේ සියලු පැතුම් ඉටුවෙන්න පතනව
@dinupamaranjalika9600
@dinupamaranjalika9600 5 күн бұрын
2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සෙ බලන්නෙ.. අද ඔහු අදිකරන ඇමති
@pradeepchandrasiri7118
@pradeepchandrasiri7118 Жыл бұрын
නැවත හමුවෙමු. මරු.
@chandralaljayasinghe5490
@chandralaljayasinghe5490 Жыл бұрын
උගත් බුද්ධිමත් ඔබලාට රටට සම්පතකි
@sameeralucky8541
@sameeralucky8541 Жыл бұрын
බලපු සුපිරිම ආතල් ම වැඩසටහන
@gajalanka95
@gajalanka95 Жыл бұрын
වාව් ෆොටෝ එකේ නං අඳුර ගන්න බැරුව ගියා මෙයත් හොඳ නළුවෙක් නේ 😋💪❤️
@nethmi.249
@nethmi.249 Жыл бұрын
ඔව්..දුවං ගිහින් ටක්ගාලා ගීතිකා බැලුවා..අ.05 දිත් දස්සයා..💋😁👏
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
දෙන්නම නියමයි .
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 Жыл бұрын
යසපාලිතගෙ පුතා කියල දන්නෙ අදයි. මාර පොරක්
@MdhSM
@MdhSM Жыл бұрын
Patta Athal Harshana Lokkage Talkz Den Ape Npp vedikave Mara fun denne❤
@rohaniwithanaarachchige4043
@rohaniwithanaarachchige4043 Жыл бұрын
පලමුවම අදුරගත්තෙ මැදමුලානෙ ජනේලෙ දෙන්නෙක් එල්ලන්න පුලුවන්ද අහපු meeting එකෙන්. ඔබ දෙදෙනාටම ස්තූතියි රටට කරන සේවයට.
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 5 күн бұрын
බුලත් විටක් හප හපා ...😂..සරලයි..සුමටයි ජිවිතේ....🎉🎉😂🎉😂😂
@neilranasinghe2505
@neilranasinghe2505 Жыл бұрын
he is the best in NPP stage
@percywick7005
@percywick7005 Жыл бұрын
කෙලින් කතා කරන උතුම් මිනිසෙක්
@asokahewapathirana7919
@asokahewapathirana7919 Жыл бұрын
Dear Harshana Fantastic and joyful interview. Anyone can understand that you talk honestly , sensibly. Surely you can do much better things to the country than present day politicians. Wish you all the best . We have seen another side of your life .
@nimeshchathuranga2478
@nimeshchathuranga2478 Жыл бұрын
Your great brother.jayawewa NPP.🙏
@thsanjeewa
@thsanjeewa Жыл бұрын
සුන්දරයි ...✌
@dumindawijesinghe6179
@dumindawijesinghe6179 Жыл бұрын
ජාතික ජනබලචේගේට ජය වේවා ඔබට ජය වේවා
@JEENAKKA
@JEENAKKA Жыл бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා!
@KarunadasaKaru-l1e
@KarunadasaKaru-l1e 5 күн бұрын
අද ලංකාවේ අධිකරණ ඇමති තුමා සුන්දර උගත් බුද්ධිමත් චරිතයක්
@taminsomasundaram6821
@taminsomasundaram6821 2 күн бұрын
මම කැමතිම NPP පාක්ෂිකයෙක් 🧡🍁
@arunidilrukshi251
@arunidilrukshi251 3 күн бұрын
හරිම අසාවෙන් බලපු වැඩසටහනක්‌ 🌹🌹❤️🌹
@olindarathnakumarihami8023
@olindarathnakumarihami8023 5 күн бұрын
වාසු..මහත්තය ට මම ආදරෙයි ..පොඩිමිනිසුන්ගේ..දුක...දන්න..කෙනෙක්
@daisyranaweera9679
@daisyranaweera9679 3 күн бұрын
හරි සුන්දර නිහතමානී මිනිසෙක්..
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 3 күн бұрын
හරිම ලස්සනයි මේ වැඩසටහන
@nadeeshaperera889
@nadeeshaperera889 8 күн бұрын
ඇත්තටම මන් අද දන්නේ මේ අපි පුංචි කාලේ ආදරේ කරපු නළුවා කියලා. 👍
@ShaliniKs-s1c
@ShaliniKs-s1c Жыл бұрын
සොදුරු මිනිසුන් දෙදෙනා....ආදරෙයි...ගොඩාක්...❤❤❤
@IranganiManike-bx5ik
@IranganiManike-bx5ik 5 күн бұрын
යසපාලිත මහත්මයා චිත්‍රපටය ක් රුගත කලා කිතුල්ගල තානායමෙ ඔබත් ඔබගෙ සහොදරයත් කුඩා කාලෙ මමත් පොඩියි ඔබෙ පියා ඔබ දෙදෙනාම කැළණිගගෙ ඇල්ලට විසිකරලා මට මතකයි ඔබ දෙපලට උණ හැදුනා මට අද වාගෙ මතකයි
@prasadihalaranaweera3230
@prasadihalaranaweera3230 Жыл бұрын
Harsana Katepe are great combination ❤ You both
@dinethmallikarachchy3466
@dinethmallikarachchy3466 Жыл бұрын
thank you for this katips.
@shanthahewagama1714
@shanthahewagama1714 Жыл бұрын
මහත්මයා ඔය පසු බිම් තිරයේ යටම කොටස ලස්සන ට හදා ගන්නද අපි ඔය දෙන්නටම. ගොඩක් ආදරෙයි
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 Жыл бұрын
Api danagena hitiye neene methuma mehema kenek kiyala. Jaya veeva
@abhayasenarathyapa7701
@abhayasenarathyapa7701 5 күн бұрын
Super simple man... truly humble gentleman with great qualities ....
@jayanthabalasuriya4671
@jayanthabalasuriya4671 10 сағат бұрын
මා ඉතාම ආදරණීය චරිත දෙකක්...❤️❤️
@sachidusamaraweera4171
@sachidusamaraweera4171 Жыл бұрын
Jayawewa NPP ❤️🧭
@sumithnandana4478
@sumithnandana4478 Жыл бұрын
අපේ එකෙක්
@chathuramanohara6989
@chathuramanohara6989 Жыл бұрын
රාජා නානායක්කාර ඔබගේ කව්ද...?
@surangafernando2464
@surangafernando2464 Жыл бұрын
❤❤❤❤❤ අව්යාජත්වයට ජයවේවා brother !!!!!
@Chadeeshwara
@Chadeeshwara 7 күн бұрын
I saw his voice cut after appointing him as Hon. Justice of Minister. It was very intellectual, and he's the only one who took my attention in the NPP government. Then, I searched his name to find who's this person. Thank you for this video.
@nevillesandyarathne4480
@nevillesandyarathne4480 Жыл бұрын
Good thanks dadanatama
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 5 күн бұрын
ඔබ දෙදෙනාම..🎉🎉🎉🎉❤❤❤❤❤❤👍👍👍⭐⭐⭐⭐
@rukshanteen1643
@rukshanteen1643 Жыл бұрын
Thanks malli .
@leelaratnealuthge
@leelaratnealuthge Жыл бұрын
Adai dana gaththe methuma yasapalitha nanayak karage putha kiyala jayawewa
@haresheranga
@haresheranga Жыл бұрын
හොඳටම මදි!
@anulawijewaedana1356
@anulawijewaedana1356 4 күн бұрын
සුන්දර වැඩසටහනක්..නිහතමානී මිනිසුන් පිරුණ මාළිමාව
@rohanasiriwardane
@rohanasiriwardane Жыл бұрын
මරු
@rohanasiriwardane
@rohanasiriwardane Жыл бұрын
ජය සිකුරුයි ගැන එහෙම අහන්නෙ, තනිකරම මේක අපිට බලන්න කරන එකක් කියන දේ අමතක වෙච්ච, යසපාලිත රස සාගරේ නාපු, කොලු ගැට කැටිපෙ බව නම් හොඳට පෙනුනා. ❤️
@chathur
@chathur 3 күн бұрын
අවුරුදු 76 සාපෙ ඇතුලෙ ගොඩ ගිහිල්ල සැප කනේ තියාගෙන ජීවත් වෙලා වාසුදේව ගෙ කාලෙ ඉවර වෙනකොට ඉතුරු ටික ඇදගෙන යන්න ආපු එකෙක් මිසක් බිම් මට්ටමේ ඉන්න මිනිස්සුන්ට වැඩක් කරන්න ආපු එකෙක් නෙවෙයි
@dmanuelg1275
@dmanuelg1275 Жыл бұрын
වාසුට පොඩිකාලේ ඉදලා පිස්සු. උගේ තාත්තාගේම වී මෝලේ වැඩ වර්ජනයක් organise කරලා 😜
@ShanikaBasnayaka-s7n
@ShanikaBasnayaka-s7n 3 күн бұрын
😂
@SripaliRamanayake
@SripaliRamanayake 4 күн бұрын
Itha Sundaram miniseki, Harshana Nanayakkara sahodarayata jayawewa!
@lalanivinuthi5514
@lalanivinuthi5514 5 күн бұрын
සුන්දරයි ආදරෙයි
@atampahura
@atampahura Жыл бұрын
සද්දේ ටිකක් අපැහැදිලි මදි චුට්ටක් ඒ ගැන බලන්න ප්ලීස්
@udanawijerathne3642
@udanawijerathne3642 Жыл бұрын
nice . all the best bro...
@lahirusampath5860
@lahirusampath5860 2 күн бұрын
හොයන කොට හම්බුනෙ....
@amilashiromi4117
@amilashiromi4117 6 күн бұрын
සුන්දර මනුස්සයෙක්
@cecilkarawita9020
@cecilkarawita9020 3 ай бұрын
From the bottom of my heart.. I wish you all the best for an exemplary character in the field you have selected. My support to Malimawa assured. 😂
@sumanapathiranage61
@sumanapathiranage61 Жыл бұрын
Theruwan saranai oba depalatama ❤🙏
@rajeeverodrigo4315
@rajeeverodrigo4315 3 ай бұрын
All the very best Harshana.
@hectorfernando2948
@hectorfernando2948 11 ай бұрын
ඉදිරිය ජය ගන්න මගේ සහය ඔබට මොරටුවේ අවු: 45 ක් පැරණි unp කෙනෙක්
@wasanthawithanage9545
@wasanthawithanage9545 Жыл бұрын
Good story 👏
@jagathperera5287
@jagathperera5287 Жыл бұрын
ආයෙත් film එකක් කරමු ද අඅඅඅඅ?
@Pandaboyzero
@Pandaboyzero 5 күн бұрын
හර්සන ඔයා ගෙ තාත්තා ට නම් කැමතියි වාසුදේව කියන් බලන්න ගෙන් නම් වැඩක් නෑ නිකම් ඔකුන්ගෙ නම් කියලා ගු ගාගන්න එපා
@chandradissanayake8693
@chandradissanayake8693 Жыл бұрын
Wow excellent 👍
@miltonjayaweera3070
@miltonjayaweera3070 Жыл бұрын
Niyamai
@PubuduUdayanga-o5l
@PubuduUdayanga-o5l 6 күн бұрын
චන්ද්‍රිකාව බලාගත්තෙ යසපාලිගත😊
@augustm2056
@augustm2056 3 күн бұрын
චන්ද්‍රිකාව බලා ගත්තේ සනත්.
@samannishantha9857
@samannishantha9857 Жыл бұрын
Me supirima charitayak...politics wala inna ona kenek.api akenma support eka denawa
@dulajrajapaksha5235
@dulajrajapaksha5235 Жыл бұрын
Jathika janabalawegayatha jaya weva ❤️ JVP ekatha Jaya weva ❤️ JVP ekatha Jaya weva ❤️ ♥️
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
30 November 2024
17:05
Rajeshwari Gadamsetti
Рет қаралды 4