VLOG 155 - ඇඟේ අමාරුවට මසාජ් එකක්

  Рет қаралды 88,908

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

Пікірлер: 306
@suga3572
@suga3572 2 жыл бұрын
අපේ බුචී කියන්නේ ඉතින් වටිනා කියන වස්තුවක් .. දුවලා 3ක් ඉන්න පවුලට ලැබුණු පුතෙක් .... 😘😘😘😘😘... අම්මා තාත්තට දීර්ඝායුෂ ලැබේවා.ආදරෙයි හැමෝටම ... 😘😘😘😘... බුදු සරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩ්ඩේ.... ☺️☺️☺️😍😍😍 ආදරෙයි හැමදාමත් ❤😍❤😍
@suga3572
@suga3572 2 жыл бұрын
@@Kuchiandbuchi 😘😘😘😘😘😘
@chalanidissanayaka1234
@chalanidissanayaka1234 2 жыл бұрын
ඇත්තටම ඒ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න බුචී අයියනම් ආත්ම ගානක් පිං කරලා තියෙනවා 😘❤️😍🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😘❤️😍😘
@sleka.perera221
@sleka.perera221 2 жыл бұрын
මේ අම්මා නම් අනුරාධ අයියටම හරියන නැන්දම්මා . ආදරෙයි හැමෝටම ❤❤
@sahanlakshitha9789
@sahanlakshitha9789 2 жыл бұрын
අනුරාධ aiyage amma??
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
අපේ බුචි අයියා කියන්නේ වෙනස්ම විදිහට හිතන කෙනෙක් ඒවගේම ලෝකේ කාටවත් නැති හිතාගන්න බැරි මොලයක් තියෙන්නේ 😊♥️
@Sandaru0oz
@Sandaru0oz 2 жыл бұрын
Puh😏
@brols7718
@brols7718 2 жыл бұрын
මංනම් වැඩි පුරම කැමති මුලු ෆැමිලි එකේ අය එක්ක මේ වගේ දාන vlog වලට ආදරෙයි ඔක්කොටොම ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Athtatama supiri video eka, happy anniversary good luck, lassanai video eka superb good luck Adaren inna 👍👍👍👍👍❤️❤️❤️❤️💐💐
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️❤️😍😍😍
@dinugunarathna8517
@dinugunarathna8517 2 жыл бұрын
Akkige amma unata amma nikam aiyage amma wage. Mulu family ekama ekama wage dekkama asai. God bless you Akki and aiya. Much love....
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍❤️
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 2 жыл бұрын
ආතල් වැඩේ අම්මල තාත්ත ලා සතුටෙන් තියනවට පින් ඔයාලට ඒකටනෙ අපි මෙච්චර ආදරේ ඔයාලට ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි මලයා හැමදාමත් ❤️😍😍❤️
@tharushisubhasinghe3491
@tharushisubhasinghe3491 Жыл бұрын
ඔයාලා වගේම මටත් මගෙ අම්මටයි තාත්තටයි හැමදේම දෙන්න ගොඩක් ආසයි.ඒ හින්දම මන් තව ටික දවසකින් ලන්කාවෙන් යනවා.ඔයාලට ගොඩක් ස්තූතියි අපිව මෝටිවෙට් කරනවට.❤❤ආදරෙයි අයියා අක්කා.🔥🔥🔥
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
දියුණුවෙන් දියුණුවටම යන්න ලැබේවා. ආදරෙයි හැමදාමත් ❤😍❤
@michalishalon6043
@michalishalon6043 2 жыл бұрын
බුචී අයියා කියවනවා කිව්වට එයගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ආදරෙයි දෙන්නටම ගොඩාරියක් ❤🌹😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩේ.... 🤗🤗🤗 ආදරෙයි නංගි අපිත් හැමදාමත්. 😍❤😍❤😍
@hansikasandeepani246
@hansikasandeepani246 2 жыл бұрын
Supiri video ekak adath❤️❤️🤗🤗😍😍😍👍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍❤️
@avishkapiumantha2411
@avishkapiumantha2411 2 жыл бұрын
සුපුරී පවුලක් අනේ ඔයාලගේ පවුලටම ආදරෙයී
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@pavanimadhuhanshi8576
@pavanimadhuhanshi8576 2 жыл бұрын
Oyala hari sweeet ane 💓kamaranka godak kala sweet gathiya bassagannepa😉
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඒ බහින ඒවට හරියන්න ආයෙ ස්වීට් කනවනෙ. 😀😀☺️😍
@sanumitha6868
@sanumitha6868 2 жыл бұрын
Godak lassana adaraniya family ekak.... kuchi balagena innava ane ahinsaki vage...... kuchita hariyanne hotel ekak thamai mokada kama kanna puluvan ne hodata ❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@THELifestyleDIARIES4673
@THELifestyleDIARIES4673 2 жыл бұрын
ජනවාරි එක්සැම් නිදිමත එනකොට අයියාගෙයි අක්කාගෙයි වීඩියෝ බලනවා අදත් ලස්සනයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤😍😍
@tharushithathsarani1430
@tharushithathsarani1430 2 жыл бұрын
Ayyath athalma pawlk hamba wela ❤ harima shok pawlk mn asama couple eka oya denna akka bolaya and ayya ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️❤️❤️😍😍😍❤️❤️❤️❤️
@sulochanimadushika1117
@sulochanimadushika1117 2 жыл бұрын
දෙන්නගේ පරන වීඩියෝ එකක් බල බල ඉද්දී මේකේ නොටිෆිකේශන් එක ආවම 😍❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
🥰🥰😍😍❤️❤️
@xghostno
@xghostno 2 жыл бұрын
ආතල් ඕයි 😂😂😂😂😂😂😂 දෙන්නටම ආදරෙයි😍😍😍😍 එක නෙමෙයි මෙ මගේ නමට හිනාවෙන්න එපා හරිත 😁😁😁😁😁😁
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අහ්. අර මක්කටෙයි අපි නමට හිනා වෙන්නෙ. 😀 ආදරෙයි හැමදාමත් 😍❤😍
@aroshaparanaliyanage4290
@aroshaparanaliyanage4290 2 жыл бұрын
ඇත්තට ම buchi ඔයා හරි ම වෙනස් . ( හේතූන් කිහිපයක් මත හොදේ ) එකක් තමා විනෝදය වැඩියි . 😎 ඒ වගේ ම චූටි ඉල්ලීමක් තියෙනවා . Christmas එකට christmas vlog 1 ක් කරන්න පුළුවන් ද ? ✌ Bye .........
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩේ... මොනාද ඒ අනිත් හේතු? 🤔 ක්‍රිස්මස් එකට විශේෂ දෙයක් උනොත් අනිවා ව්ලොග් එකක් කරන්නම්. ❤😍❤
@randikadayan2112
@randikadayan2112 2 жыл бұрын
3:30 buchi වන්නකු method follow කරනවා. Anyway ජයවේවා 👍❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😀😀😍❤️😍
@himayarasanjali8324
@himayarasanjali8324 2 жыл бұрын
කොච්චර ආතල් එකේ හිටියත් ආතල් වගේම vedio එකක් බලලා ජීවිතේට දෙයක් ගන්න පුලුවන් ඔයාලගෙන්❤අම්මලා තාත්තල සතුටු කරන එකට නම් මාරම පිං ඔයාලට....ආහ් අක්කා නම් කෙට්ටු වෙලා වගේ මේකේ පේන්නෙ
@udekanilupul3063
@udekanilupul3063 2 жыл бұрын
අදත් ඉතින් කියන්න වචන නෑ වීඩියෝ එක මරු... Happy Family... හැමෝම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න... ආදරෙයි ඔයාලට ගොඩක්... ❤You are best youtubers❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
පට්ටම තැන්කූ හොඳේ.. ආදරෙයි හැමදමත් 😍❤️❤️😍
@ranjithwijethilaka9782
@ranjithwijethilaka9782 Жыл бұрын
Hdgfwttffhdhjethdsheth😂🎉😢😢😢😮😮😮😢🎉😂❤🎉😮😅😅😮😢🎉😂😂😢😮😅😊😊
@ChamilaTharangani-h5w
@ChamilaTharangani-h5w Жыл бұрын
හරිම ලස්සනයි ගමන
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️😍❤️
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
Adath Supiri Video Ekak😍 Jacuzzi Kotas nane😁
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ජකුසි කොටස් ටික කලින් වීඩියෝ එකෙන් අවසන් කලානෙ 😀😀😍
@shainiekanayake5359
@shainiekanayake5359 2 жыл бұрын
Akki aiya oyala aniwaren yanna regal reseau hotel ekata ekath negambo ekath marama lssnai denntma adrei god bless you🥰♥️✌🏻
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@pubudunamal4625
@pubudunamal4625 2 жыл бұрын
නියම පවුලක් . හැමදාම සතුටින් ඉන්න 💙💕❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍❤️😍
@sachinivijenayaka4536
@sachinivijenayaka4536 2 жыл бұрын
අඩේ මසාජ් එකනේ ඔක්කෝටම සැප දීලා තියෙන්නේ .. එල එල ආදරෙයි ❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
හෙ හෙ... සනීනීනීපයි. ආදරෙයි හැමදාමත් 😍❤️😍
@kithumalisashinacooray178
@kithumalisashinacooray178 2 жыл бұрын
අම්මලා තාත්තලාගේ ආදර කතාවත් චුට්ටක් දාන්න තිබ්බේ විස්තර අහනවා ඔයාලා. සුබ පැතුම් ❤ අම්මයි තාත්තටයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
දවසක අහමු ඒ ආදර කතාවත් 😍❤️😍
@hashankavinda5975
@hashankavinda5975 2 жыл бұрын
happy Anniversary ලස්සන video එකක් 👊👊👊👊
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍❤️😍😍😍
@kaushalyarasangi
@kaushalyarasangi 2 жыл бұрын
Ammee buchi thawa බෝට්ටු padineda kuchi massage karaganna 😂😂😉😉 anee maru adath video ekanam 😍😍❤❤❤ ආදරෙයි godak ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
දවසෙම උනත් බෝට්ටු පදිනවා මෙහෙම මසාජ් සැරෙන් සැරේ හම්බෙනවනම් ❤️😍❤️
@harshanikumari372
@harshanikumari372 2 жыл бұрын
අක්කි සම්පූර්ණ Chagers ගැන විස්තරයක් දාන්නකො
@montegurathnayaka6434
@montegurathnayaka6434 Жыл бұрын
ඔයාලගේ වීඩියෝ ලස්සනයි.
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 2 жыл бұрын
අම්මෝ ඇත්තට ජොබ් එක නැති උනොත් බෝට් රයිඩ් එක්කන් යන ජොබ් එක හොදයි මරු කටකුත් තියනවනේ 😁😁😁 ඉන්දුනීසියන් කට්ටිය ඉන්නවා කියද්දි එහෙනම් මං මෙතනින් මසාජ් එක කරගන්නම් කියනවා 😁😂 ඇත්ත ඇත්ත මේක හිතලම කට්ටියම දාන් පදින්න ඇති 😂 මසාජ් එක කරන ටිකටවත් කටවහන් ඉන්නේ නෑනේ 😂 Happy family 😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
හෙ හේ... ඒක දෛවයෙන් මට දුන්නු තෑග්ගක්. 'හිටියොත් හොඳට හැදී, දෙවියොත් නමට වඳී' කියලා කියන්නෙ ඒකනෙ. 😀😀😀😀
@OFFICIALRCMaster111
@OFFICIALRCMaster111 8 ай бұрын
හරිම හොද ලස්සන පවුල ක්
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
😍❤️😍
@vlnl561
@vlnl561 2 жыл бұрын
සුපිරි අදත් වීඩියෝ එක බුදුසරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍😍❤️
@mindinipathirathna
@mindinipathirathna 2 жыл бұрын
Happy Anniversary Aunty and Uncle. ආදරේයි ඔය කට්ටියටම ගොඩක්. අපි ආතල් එකේ ඉමු.💕💕💕💕
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍❤️
@CharithaLasantha
@CharithaLasantha 2 жыл бұрын
ආතල් නම් ආතල්, හම්බ වුනු සුපිරිම couple එකක් තමයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
පට්ටම තැන්කූ අගය කිරීමට ❤️😍❤️
@madushanimunasinghe7246
@madushanimunasinghe7246 2 жыл бұрын
කියන්න වචන නෑ..අදත් ලස්සනයි video එක
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️😍❤️😍
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
අම්මෝ මසාජ් එක දාන වෙලාවේ අයියා සම වැදිලා වගේ හිටියේ 🤩🤩🤩
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
🙈🙈🙈😀😀😀😀
@wasanasewwandi1624
@wasanasewwandi1624 2 жыл бұрын
Buchi aiynm kohe giyth athl gannwaneee ehma tama innona aiyai auntie tama maru joduwa shoi anee ❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න එපැයි. 😀😀😍❤
@keerthimalli3504
@keerthimalli3504 2 жыл бұрын
Ana Anurada oya nam maru, Ammala thaththala sathutin thiyanna hamadama, Happy family, love you All stay safe ❤❤❤❤😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍❤️😘😍😘
@dilinidinethma6878
@dilinidinethma6878 2 жыл бұрын
නියමයි ශෝයිම ශෝයි කස්ටියට ආදරෙයි හොදේ
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@SasangiGunarathna
@SasangiGunarathna 10 күн бұрын
Wow sister and brother ❤❤❤😊😊
@nimeshalakshani3740
@nimeshalakshani3740 2 жыл бұрын
ඒක වෙනම ආතල් එකක් නේ අම්මත් සෝයි අනේ ආදරෙයි ඔක්කොටම ❤️❤️❤️❤️😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️
@dinushi4649
@dinushi4649 2 жыл бұрын
අක්කි ඔයාවයි අයියවයි දෙන්නවම දැක්කා අද පියර් එකේදි... food review එකක් කරන එක පේන තරම් සුන්දර නෑ , ඒකට කොච්චර කට්ටක් කන්නෝනිද කියල අද දැක්කා... අක්කිටයි අයියටයි wish කරනවා.... 😘❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩේ... කතා කරන්න එපැයි අනේ. එහෙනම් කයියක් දාන්න තිබ්බනෙ. ගොඩාක් ස්තූතියි සුභ පැතුමට ❤😍❤
@dinushi4649
@dinushi4649 2 жыл бұрын
@@Kuchiandbuchi කතා කරන්න ගොඩක් ට්‍රයි කරා.. අක්කිටයි අයියටයි disturb වෙයි කියලා කතා කරේ නැත්තෙ... ඒත් ඕගොල්ලො තිරයෙන් පිටිපස්සෙ ලොකු දෙයක් කරනවා, මාර කැපකිරීමක්, ඒත් ඒක තිරේ ඉස්සරහට එන්නෙ හරි ලස්සනට, පේන විදියට හරි ලේසි food review එකක් කරන්න.... ඒත් තිරේ පිටිපස්සෙ ලොකු කතාවක් තියෙනවා.... Gd luck akki & aiya..
@ashihettiarachchi3682
@ashihettiarachchi3682 2 жыл бұрын
ඒක ත් පට්ට ආතල් මරු ඈ😁
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@sampathweerasinha5529
@sampathweerasinha5529 2 жыл бұрын
ආදරෙයි අයියා ..
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍
@hadocfreefire1086
@hadocfreefire1086 2 жыл бұрын
Ayeth family restaurant ekaka vidio ekak dannako pls
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️😍❤️❤️
@janithnirmal2763
@janithnirmal2763 2 жыл бұрын
මරු හැබැයි මොනා නැතාත් සෙට් එකම අතල් එකේ ඉන්නවා ❤ රට ඉන්න එකා පව් හැබයි 😊 මරු... ආදරෙයි 😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍
@crishanisanjula4313
@crishanisanjula4313 2 жыл бұрын
Aiyoooo miss una ne 😥 Den thama balanne ithin ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
කමක් නෑ.. දැන් බලනවනෙ. ❤️😍❤️
@virajsathsara96
@virajsathsara96 2 жыл бұрын
බොට්ටු ආතල් මරු අහ් ❤️🤗🤗🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️❤️❤️😍
@xghostno
@xghostno 2 жыл бұрын
ගෙදර මිනිස්සු මගෙන් අහනවා ට්‍රැක් පැනලද කියලා තනියම හිනා වෙද්දි බුචි අයියා නිසා තමයි මට ට්‍රැක් පැන්නෙ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩේ... ගෙදර අයටත් පෙන්නලා එයාලගෙන් ට්‍රැක් පන්නමු. එතකොට කවුරුත් ඔයාගෙන් ඔය වගේ ප්‍රශ්ණ අහන්නෙ නෑනෙ. 😀😀😀😍❤
@itsziiii1332
@itsziiii1332 2 жыл бұрын
Aswaha katawahak nm wadinnepa ogolloge pawlata 🥺❤️mara lassana sathutin Inna pawlak❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍😍❤️
@nisansalamadumali285
@nisansalamadumali285 2 жыл бұрын
Adath vidio eka maru 💖💖💖
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️😍
@nimashatananga8384
@nimashatananga8384 2 жыл бұрын
Aaaa camaree akkalage video eka balala iwara una witarai menna awa oyala niyamai niyamai
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️😍❤️
@බයිලොජික්දාරබයියා
@බයිලොජික්දාරබයියා 2 жыл бұрын
කුචී බොඩි මසාජ් එකක් දාගන්නවට බුචී එච්චර කැමති නෑ වගේ...දන්නවනෙ රගේ spa.😂😂😂😂😂😂😂
@shanikadilrukshi2620
@shanikadilrukshi2620 2 жыл бұрын
First comment eka adath magen👍👍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
🥰😍🥰❤️😍
@jayahewarathne8384
@jayahewarathne8384 2 жыл бұрын
Video ekak upload karanakn baln hitiye...kalin eka beluwa
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️❤️😍😍😍
@nalinruhara88
@nalinruhara88 2 жыл бұрын
ආතල් ලෝකයක්.....❤️❤️👍👍🌷🌷
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee 2 жыл бұрын
පරන video බල බල ඉද්දී notification එකක් ආවම,දුවගෙන ආවේ😁😁අපේ පවුල වගේ අනේ♥️♥️ආදරෙයි හැමෝටම💕👌
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි ගොඩම ගොඩාරියක් 😍❤❤❤😍
@kingmars6977
@kingmars6977 2 жыл бұрын
සුපිරි කුචි බුචි 🙈❤️💕
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️❤️😍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
💚💚💚💚💚💜️💜️💜️💜️💜️ hi වේවා ඔන්න මම අවා ඔයාලා බලන්න ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
🥰❤️❤️😍
@sennaliemasha1622
@sennaliemasha1622 2 жыл бұрын
Video eka danakn balan hitiyee 🥰🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️😍❤️❤️
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
කෑමෙන් දවස ආරම්භ වෙනවා වෙනවා කියන්නේ වෙනම ආතල් එකක් 🤩🤩🤩
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආයෙත් අහලා 😀😍
@gayanipavithra7305
@gayanipavithra7305 2 жыл бұрын
Ada kattiyama adarei 😘❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@angelsu116
@angelsu116 2 жыл бұрын
Anuradha aiyage athal patana ganna welawai 😍😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
හෙ හේ 😄😄🤪
@chathudias5348
@chathudias5348 2 жыл бұрын
Buchi hari pandithaye.aya thama okkama dath wage
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
හැමෝම ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
@sandalihewage8452
@sandalihewage8452 2 жыл бұрын
Superb anniversary celebration✌🎉 luv u all♥
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Love you too ❤️😍❤️😍
@ashiwithanage4220
@ashiwithanage4220 2 жыл бұрын
Sha maru
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤😍😍❤
@kulathunghaliyanaarachchi4064
@kulathunghaliyanaarachchi4064 2 жыл бұрын
කෝච්චියෙන් චීස් kuchchi kuchchi
@saranginishu2169
@saranginishu2169 2 жыл бұрын
High tea aka magic compass ake genna
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
fB, Insta, Tiktok තුනේම දාලා තියෙන්නෙ.
@saranginishu2169
@saranginishu2169 2 жыл бұрын
@@Kuchiandbuchi oyalata kiyanna mn a 3ma na mn balanne kohomad ??😭😭😭😭
@hashinithathsarani2769
@hashinithathsarani2769 2 жыл бұрын
මම ආසම අක්කිගෙ අම්මට ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤😍❤😍❤
@chamaramadusanka2377
@chamaramadusanka2377 2 жыл бұрын
මං හිතුවෙ ජකුසියෙන්ම අද වීඩියෝ එකත් පටන් ගයි කියලා🙂
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
රැයක ටයිම් ගැප් එකකට යන්න උනා 😀
@himansaweerarathna1020
@himansaweerarathna1020 2 жыл бұрын
බූචී අයියා කියනවා වගේ අපිට එයාගෙන් ඉගෙන ගන්නගොඩාක් දේවල් තියේ 😁.ආදරෙයි ඩබල 😍❤️.අද මගේ චූටී දෝණීගේ birthday එක එයා ගොඩාක් ආස ඔයාලා දෙන්නට 😍❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ශා.. එහෙමද? ඔන්න එහෙනම් චූටි දෝණිට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා හරිම ආදරෙන් සුභ පැතුවා කියලා කියන්න. ❤😍❤😍❤😍
@chathuperera7136
@chathuperera7136 2 жыл бұрын
අපිට magic compos ek food buffet videos ona
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
බුෆේ වීඩියෝ එක පෙලට එන්න තියෙනවා ඉස්සරහට
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
අම්මා&තාත්තා 5ᵗʰ හැපි ඇනවසරි 😍💕🙈🤭
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍❤️😍❤️😍
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa 2 жыл бұрын
Happy Family ❤️😘😘😘❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍❤️😍
@brownkella123
@brownkella123 2 жыл бұрын
Buchige ammala Thaththalawath mehema aran awilla eyalatath meh dewal experience karawanna😢
@hansika9758
@hansika9758 2 жыл бұрын
Adarei
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@thilanjanamithra6243
@thilanjanamithra6243 2 жыл бұрын
ආදරෙයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@sachi7449
@sachi7449 2 жыл бұрын
Lovely family ❤️ ❤️ ❤️ ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️❤️😍
@thishanirandeniya7762
@thishanirandeniya7762 2 жыл бұрын
NiyMai happy annavasari matai tattai. Umma.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍❤️😍❤️😍
@lakshashi1861
@lakshashi1861 2 жыл бұрын
නියමයි ඒ මසාජ් එක දැකලා නිදිමතක් ආවා😴
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😀😀😀 බලන් ඉඳලා එහෙමනම් දාගත්තු අපි ගැන හිතන්නකො.
@slbuy830
@slbuy830 2 жыл бұрын
Harima lassanai dam pata t shirt aka ..
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍❤️😍
@UpulKumara-v8e
@UpulKumara-v8e 11 ай бұрын
Monawa unan maru set ekama
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
❤️😍❤️
@sumudunianushika4730
@sumudunianushika4730 2 жыл бұрын
Issallama comment eka mage....mata godak sathutuyi ...eda video eka ithuru tika neda ayye akke ...
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඔව් නංගි මේ ඒකේ ඉතුරු ටික
@sumudunianushika4730
@sumudunianushika4730 2 жыл бұрын
Adarei hemotama ...oyala sathutin innawa dakala e sathuta apith hadawathinma widinawa
@harshanahasi9690
@harshanahasi9690 2 жыл бұрын
Oyala 5 denatama dawas 2kema sampurna viyadama keeyada. Hotel eke total bil eka
@shanimathiaz7838
@shanimathiaz7838 2 жыл бұрын
Chuttage hinawa maru❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍❤️😍❤️😍
@Prabhashii
@Prabhashii 8 күн бұрын
Kuchi me video eke shoi.. chubby..
@chalanidissanayaka1234
@chalanidissanayaka1234 2 жыл бұрын
අනේ නෑ නෑ මාත් නම් දවස පටන් ගන්නේ කෑමෙන්ම තමයි ආයේ ඉතින් දවසම සුභයි 😁😁😁😁
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
කෑම කියන්නෙ කොච්චර සුභ දෙයක්ද නේ? 😀😀😍❤️
@WasanthaKumara-vb4rf
@WasanthaKumara-vb4rf 11 ай бұрын
❣️❣️❣️❣️❣️❣️
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
❤️😍😍❤️
@nimalisandya5870
@nimalisandya5870 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
🥰🥰😍😍🥰🥰
@WasanthaKumara-vb4rf
@WasanthaKumara-vb4rf 11 ай бұрын
💜️💜️💜️💜️💜️
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
❤️😍😍😍❤️
@semalimayagoda596
@semalimayagoda596 2 жыл бұрын
Paw ane buchi.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
☺️☺️☺️
@yashoo7734
@yashoo7734 2 жыл бұрын
අනේ අනේ අයියාගේ මොලේ තමා😂👌හැබැයි මරු ඈ🤗❣
@yashoo7734
@yashoo7734 2 жыл бұрын
මට ඕලෙවල් වලටA5 B1 C3යි.. ඔය දෙන්නට කියන්නම ඕන කියල හිතුනා කුචී අක්කේ බුචී අයියේ🤗💞
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ශා.... අපෙන් උණුසුම් සුභ පැතුම්!!! දැන් එහෙනම් ඊලඟ කඩඉමට රෙඩි වෙමු නේ? 😍❤😍
@yashoo7734
@yashoo7734 2 жыл бұрын
@@Kuchiandbuchi thnkooo dennatam🤗ඊලග එකත් හොදට කරනවාමයි😊✊❣
@dasun113
@dasun113 5 ай бұрын
Hi kuchi buchi❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 5 ай бұрын
❤️😍❤️
@Dinidu-K
@Dinidu-K 2 жыл бұрын
අපි දවස ඉවර කරන්නෙ කුචි බුචි වීඩියෝ එකක් බලල
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩේ....😍❤️❤️😍
@Nishi717
@Nishi717 2 жыл бұрын
අපි ආතල් එකෙ ඉමු ................ 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️❤️😍❤️❤️😍
@tharushijayasighe1596
@tharushijayasighe1596 2 жыл бұрын
1 st comment💗
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍❤️
VLOG 146 - එනකොට එන්නෙ එක දිගට
19:53
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 147 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
කම්මැලියො ට්‍රිප් ගියාම වෙන දේ - VLOG 278
20:19
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 82 М.
ඕප දූප ආච්චි @sanupraduct
5:04
Sanu praduct
Рет қаралды 14 М.
VLOG 089 - ශැන්ග්‍රීලා ගිය පිස්සො දෙන්නා
33:06
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 126 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН